Veeduru Mal | Episode 20 - (2022-08-19) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +46

    ධනංජයගේ රගපෑම් ගැන නම් කියල වැඩක් නෑ
    හරිම තත්විකයි
    රංගනයට ගැලපෙන ඔහුගේ කටහඬ

  • @rasikayatawara8003
    @rasikayatawara8003 2 ปีที่แล้ว +16

    මෙච්චර ලස්සන drama එකක් ඇයි මිනිස්සු බලන්නේ නැත්තේ... 😒

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +4

      It’s because some SLs want light entertainment with school boys and girls. They don’t cost much to the producers. Adverts bring in a lot of income to the tv channels .👍✅

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +23

    වෙනස්ම ආරයක නිර්මාණයක් රසවිදිමට සලස්වන ඔබ සැමට ස්තූතියි.. ඒතරම් රසවත් නිර්මාණයක්,දුෂේනි, ධනංජය රංගනය super,දුෂේනි,සමහර තැන් පරිණත රංගන ශිල්පිනියක් ලෙස රංගනයේ යෙදිම අති විශිෂ්ටයි.දිනක ඔබ දක්ෂතම නිළිය බවට පත්විමට හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @piyasenahewawasam5187
      @piyasenahewawasam5187 2 ปีที่แล้ว +9

      I see another Swarna Mallawaarchchi or Umali Thilakaratne in her. She is a gifted actress.

  • @kushanpraneeth9420
    @kushanpraneeth9420 2 ปีที่แล้ว +16

    කතාවනම් පට්ටම ලස්සනයි දනන්ජයගේ රඟපෑම නම් පිස්සු හැදෙනවා...❤️

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 2 ปีที่แล้ว +13

    Dusheni and Dhanajaya do an extra ordinary performance in Veeduru mal. Dusheni compared to her young age, shows the burden in her heart, an interior turmoil using her expressive face. Both of them are wonderful.

  • @shamalrajapakshe7868
    @shamalrajapakshe7868 2 ปีที่แล้ว +43

    ධනුක කතා කරන විදිය හරිම තාත්විකයි. රගපාන්න ගියානං ඕක අඩල, හැපිල කරන්න තිබ්බ. ඒත් ඇත්ත ජීවිතේ ඔහොම තමා වෙන්නෙ. අන්තිමට නැගිටල ගේ දිහා බලපු ටිකම ඇති. Super acting bro !

    • @බිම්සරරත්නායක
      @බිම්සරරත්නායක 2 ปีที่แล้ว +2

      true

    • @nissankarajaguru9962
      @nissankarajaguru9962 2 ปีที่แล้ว +1

      yes

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      Saying the final goodbye was quite natural. Gihin ennam, the SL goodbye he said doesn’t apply, I won’t be back. Yannam. A very hurt man and a very repentant Vinoo. 😭😭😭💃

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 ปีที่แล้ว +10

    Dusheni you are a versatile actress.
    Your expression of emotions are brilliant. Good luck with your future characters. Choose your roles wisely with good directors.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +5

      100% agree with you. Dusheni is brilliant.💃💃💐💐19/08/22

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +13

    විනූ ඉන්න පැත්ත හරිම නිස්කලංකයි ලස්සනයි කතාව පට්ටම ලස්සනයි

  • @Dona-w3z
    @Dona-w3z 2 ปีที่แล้ว +10

    මෙච්චර ලස්සන කතාවක් බලන අය අඩුයි

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      SL people want school girl school boy related light entertainment dramas. Nothing serious to watch for them. People’s preferences differ according to their age, background, education level etc. 21/08/22

  • @බිම්සරරත්නායක
    @බිම්සරරත්නායක 2 ปีที่แล้ว +39

    ඇත්තටම ඇයි විනූ ඔයා එහෙම කරේ. ධනුක කියන්නෙ පට්ට ලවර් කෙනෙක්. දැංවත් ගිහින් ධනුකව හොයාගන්න. අපිට ඕනෙ ධනූ විනූ එකතුවෙනව දකින්න. ❤️❤️

    • @SLDIsrilanka
      @SLDIsrilanka 2 ปีที่แล้ว +2

      මටත් හිතාගන්න බෑ

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +8

      ආදරේ වැඩි තැන අත් හරින්නම වෙනවා..

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      @@thehidden4478 Exactly. Very true. Quite a lot of sensible people do that in order to preserve the love for years to come. That’s what most sad songs are about. ( viraha gee in Sinhala I think) . ✅😭😭

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +2

      @@dabey873 heyy missed your replies in my comments 🙈
      In wiraha gee, they says
      හමුවීම ප්‍රේමය නොවේ. වෙන්වීම ප්‍රේමය වගයි 💖

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      @@thehidden4478 Oh man that’s a good saying you have quoted . “ Absence makes the heart❤️grow fonder”” ✅🤣🤣👍

  • @minuranasinghe5896
    @minuranasinghe5896 2 ปีที่แล้ว +12

    Love Vinu's facial expressions in today's episode ❤️ good luck girl. You have a beautiful future ahead as an actress

  • @moringaoleifera4407
    @moringaoleifera4407 2 ปีที่แล้ว +3

    Dusheni is so good in showing the helplessness and hopelessness she feels at the moment. May all your dreams come true Dushee I specifically love to see your love scenes with Dhananjaya. Both of you do great.

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +8

    අම්මෝ විනූ ඇයි අනේ දනුකට එහෙම කලේ මාරම මාර දුකයි පට්ටම පට්ටයි ඒ ආදරේ ඔය දෙන්නාගේ ඒ ආදරේට මාත් පැලෙන්න ආදරෙයි

  • @SLDIsrilanka
    @SLDIsrilanka 2 ปีที่แล้ว +35

    කිසිම හේතුව නෑ ඒත් විනූයි ධනුකයි දෙන්නම මාර ව්දියට දැනෙනවා මට. ඒ දෙන්නා එකතු වුනොත් හොඳයි ❤

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      He can’t do that . He’s already married to please his mother, an arranged marriage. That girl has no idea , that her husband doesn’t love her. All his thoughts are with Vinoo. Even in the hands of the underworld situation his subconscious is relating to Vinoo. Both Vinoo and Dhanuka are mentally affected by their break up. Especially Dhanuka. Because he’s legally tied to a young girl, he can’t do much. Grin and bear it. I feel sorry for the wife. 👍✅

  • @nissankarajaguru9962
    @nissankarajaguru9962 2 ปีที่แล้ว +28

    The most interesting thing in this drana is Dhanuka. & His ex girl friend vinu. And dhanuka's political game. Both are acting superb .

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      19/08/22. Dhanuka is adamant about keeping his job. So is Vinoo. She wants to keep her job. So they were at cross roads. Vinoo didn’t like Dhanuka’s political attachments. So she may have broken the relationship taking the initiative. For the man it’s rather humiliating. Although they have broken up, the love attachment in the hearts still remain. With the ring Vinoo gave a hint about a marriage. So Dhanuka takes the hint and decides to please the parents with an arranged marriage. Unfortunately the wife loves him. For her husband it’s a one sided love marriage. Would Vinoo want Dhanuka to divorce his wife one day??????? Who knows???? 👍✅

    • @හාශිහේරත්
      @හාශිහේරත් 2 ปีที่แล้ว +1

      ❤️

  • @thiliniimbuldeniya2401
    @thiliniimbuldeniya2401 2 ปีที่แล้ว +7

    Vinuge yaluwa ❤️ .. acting is superb

  • @Wimashatv-tv-official
    @Wimashatv-tv-official 2 ปีที่แล้ว +3

    🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
    සිතට සිතෙන සිතුවිල්ලක...
    නෙතට උණන කදුලැල්ලක...
    මුවට නැගෙන හසරැල්ලක...
    නුඹ සිටියාවේ....🌷❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    සුන්දර සිහින ගෙනෙන ලස්සන රාත්‍රියක් ඔබ සැමට...තෙරුවන්සරණයි 🙏🙏🙏
    ❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛💚
    🌷🌺🌹නුවන්තිකා ලක්මාලි🌹🌺🌷

  • @tnl592
    @tnl592 2 ปีที่แล้ว +5

    This drama is most interest.. both acting are perfect 🔥

  • @hashinigirl5895
    @hashinigirl5895 2 ปีที่แล้ว +14

    Dananjaya's acting is superb🙂

  • @හාශිහේරත්
    @හාශිහේරත් 2 ปีที่แล้ว +15

    ධනුක ගෙ ජීවිතේ තියෙන්නෙ විනූගෙ අතේ. කාට බැරිඋනත් විනූට පුලුවං ධනුකව හොයා ගන්න. ඒ තරම් ලව් එක.

  • @bolpinicreations7004
    @bolpinicreations7004 2 ปีที่แล้ว +3

    අඩේහ්. කිසිම දේකට සම්බන්ධ නැති, නොදැන කරදරේ වැටුනු කසාද බැඳපු කෙල්ල පව්.එයා ගැන කවුරුත් කතා නෑ. දනූ විනූ විතරයි. මල සමයං.

  • @පසන්ලියන්
    @පසන්ලියන් 2 ปีที่แล้ว +14

    love scene එක පට්ට ❤️👍

  • @dilankaweththamuni2497
    @dilankaweththamuni2497 2 ปีที่แล้ว +4

    every one need danuka. Pls danuka come back and take vinu and have a life. Dhananjaya's acting is super natural .

  • @dabey873
    @dabey873 2 ปีที่แล้ว +11

    19/08/22 For me this is a serious drama . Acting by Dusheni is really appreciative. What I greatly admire is the lack of overly used makeup. No painted dolls. The secluded area where Vinoo is stationed looks calm and peaceful . What’s unclear is how is she staying away from her job. There are some grey areas in the plot for me to understand . It may be that soon they’ll be cleared in future episodes. I look forward to see more viewer numbers. 👍✅

    • @kT2015N
      @kT2015N 2 ปีที่แล้ว

      She got Annual leave man.. don't think too much ;)

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      @@kT2015N 23/08/22. No ,no, yesterday’s episode revealed the reason. Vinoo has been dismissed from her post for long absence from the job. Her father said, with her qualifications she could get a job anywhere. 💃💃😂😂✅🤣👍

  • @thiliniimbuldeniya2401
    @thiliniimbuldeniya2401 2 ปีที่แล้ว +4

    Rebecca Dilrukshi ❤️ 🌹

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 2 ปีที่แล้ว +4

    Mewa thmai niyama drama. Wena ekak hema una nam meke dawasata wena tika wenna awrudu ganak yanwa.. Ehenam me weddi wechcha cn tima wenna awrudu 10 k wath gihin

  • @surangahemachandra
    @surangahemachandra 2 ปีที่แล้ว +1

    මේ කේස් එකට ධනුකගෙ කෙල්ලගෙ තාත්තත් සම්බන්ධයි. 100% ෂුවර්.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +10

    පව් දනුක 😕😕එතකොට එයා බැදලා තියෙන්නේ විනු අතහැරලා දාපු නිසා..ඒත් දනුක කසාද බැන්දත් විනූට ආදරේ කරන්නේ.කොල්ලන්ගේ ආදරේ ඇත්තටම අවංකයි ගොඩාක් කෙල්ලන්ට සාපේක්ශව ..විනූ බොරුවට කොල්ලෙක් ඉන්නවා කියලා රවට්ටලා තනියම දුක් විදිනවා..මේ දෙන්න එකතු වෙන්න ඕන අවසානයට හරි. දනුක හදවතින් හැමදාම ඉන්නේ විනු එක්ක .කසාද බැදපු කෙනා එක්ක පවුල් ජීවිතය ගෙව්වත් ලොකු බැදීමක නෑ..

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +5

      Bandapu nonata karana asaadharanayak . One sided love. The wife is going to understand her situation one day. How unfortunate??? To be thinking about another woman, while being married to a young girl who loves him. Not fair on the wife.✅

    • @subhibhashanee8884
      @subhibhashanee8884 2 ปีที่แล้ว

      @@dabey873 100% correct

    • @dreams8446
      @dreams8446 2 ปีที่แล้ว

      එතකොට ඒ කෙල්ලගෙ ජීවිතයට මොකද වෙන්නෙ

  • @dilonsilva6134
    @dilonsilva6134 2 ปีที่แล้ว +16

    දනුකව අපිත් අදුනනව. ඒත් දනුක අපිව අදුනන්නෑනෙ. ඒක ඇත්ත. දනුක මැරිල නෑ. එහෙම උනොත් කතාව වැඩක් නෑ.

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 ปีที่แล้ว +3

    විනුගේ aduma hari lassanayi

  • @dulanjanisakunthala4626
    @dulanjanisakunthala4626 2 ปีที่แล้ว +1

    විනු ඔයාට පට්ට ආදරෙයි

  • @සංකල්පිප්රීතිරාජ්
    @සංකල්පිප්රීතිරාජ් 2 ปีที่แล้ว +17

    දනුක පව්.. ඇත්තටම හොඳ පෙම්වතෙක් ධනංජය වගේම.. දනුක ඉක්මනට එන්න. ඇවිත් විනූ එක්ක සෙට් වෙන්න. ok?

    • @deshan5206
      @deshan5206 2 ปีที่แล้ว

      ❤️❤️🔥

  • @ශිහානිචංචලා
    @ශිහානිචංචලා 2 ปีที่แล้ว +11

    හරි ලස්සනයි ඒ මුද්ද. ඉරිසියාවෙන් පැලෙනව ඒක කියද්දි. ඒත් නරු acting. ඇත්තම වගේ මේ දෙන්න. ඒ දෙන්න එකතු වෙයි කියලමයි මට හිතෙන්නෙ.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Eershiyava hondata danuna . Thamanuth bandala inna nisa eershiyava adu kara gatha yuthuyi. Nonata garu kala yuthuyi. Aadaraya karanna bari veyi kalak yana kam. Namuth garu kala yuthuyi.
      She has got married with the hope of love and respect. He must respect her. Even if he finds it difficult to erase Vinoo out of his mind. His wife looks after him well. 👍✅

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +3

    Tv eken eye baluwe...dukai baladdi...අතීතයමතක් වෙනවා...🥺🥺

  • @Zoeyzu
    @Zoeyzu 2 ปีที่แล้ว +3

    Rebecca Dilrukshi the finest actor♥️✨

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +4

    කතාව next level ...🌹❤❤❤❤❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +3

    ලස්සන කතාව ස්තුතියි 👍👌

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +2

    Music, Super

  • @billinom7674
    @billinom7674 2 ปีที่แล้ว +11

    Today’s episode is brilliant! Love dushenis very subtle expressions , those expressions are very matured when compared to her age , beautifully directed by the director n loved the camera shots too ! Kudos to the entire team

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      I totally agree with you. I really enjoy this drama. No teenage rubbish here. ✅👍

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +6

    රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤

  • @dhsolutions4606
    @dhsolutions4606 2 ปีที่แล้ว +6

    ධනුක ව කිඩ්නැප් කරල එයාගෙ ජීවිතය අනතුරේ කියල දැනගෙනත් විනූ කොහොමද ඔය විදියට ඉන්නෙ. මාසයක්ම. කතාව අතාත්විකයි කියල හිතෙනව.

    • @හාශිහේරත්
      @හාශිහේරත් 2 ปีที่แล้ว +4

      ඒයා හොයාගනී

    • @SLDIsrilanka
      @SLDIsrilanka 2 ปีที่แล้ว +4

      මට හිතෙනෙනෙ දනුක කියලා තමයි විනූ ඉන්නේ හැංගිලා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +3

    very nice 👍

  • @nayanawimalarathne2195
    @nayanawimalarathne2195 2 ปีที่แล้ว +5

    Rebeka dilrukshi vinu’s friend is a very good theater actress. Good luck

  • @dinushasadamali2634
    @dinushasadamali2634 2 ปีที่แล้ว

    Interesting teledrama 🌹🌹

  • @පසන්ලියන්
    @පසන්ලියන් 2 ปีที่แล้ว +8

    ධනුක ඉන්නව. අවා කුමාරය වගේ වෙන තැනකින් මතුවෙයි..

  • @dabey873
    @dabey873 2 ปีที่แล้ว +4

    20/08/22. Although this actor is clever, and does his acting to a high standard, I’m sure Dusheni must be missing Rehan opposite her saying the dialogues. They were acting together for over a year. In fact I miss Rehan speaking to Vinoo. ✅👍

    • @scasiri
      @scasiri 2 ปีที่แล้ว +2

      I have to agree with you. I watched all episodes trying to forget that, but I just can't do it. There is some chemistry between Uddika and Dusheni that just doesn't come out with her and Dananjaya. Their acting is good, but Sarani/Bunty and Rehan is something else. Even the mili seconds of screen time between the 2 and the phone conversations are much more heartfelt and interesting.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      @@scasiri Yes, yes, we’ll have to get used to this new guy with Dusheni. May be in a few more episodes, we might get used to the new actor, as you mentioned Dhananjaya. Oh man, Uddika and Dusheni, the stars of the year, and may be years to come, if they agree to sign for other dramas or films. I can only watch You Tube dramas. I don’t know whether there are Sinhala films shown on YT. I hope some producer gets a good script for these two and get them to act together again. It would be a money spinner for the producers. ✅👍😂✅. 21/08/22

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +1

      OMG, Uddika and Dusheni, they make us wonder whether this is acting or real life. Super talented, so romantic. They are a gift from God.
      But I love the, scene of Dusheni and Dhananjaya under the tree and also at the ice cream place. MNy thanks to the writer as well, awesome dialogs.

  • @sumuduqueen1018
    @sumuduqueen1018 2 ปีที่แล้ว +10

    දනුක ඔයාව මට ඕනෙ. එයාට එපානං ❤️❤️❤️

  • @nutmegginger9567
    @nutmegginger9567 2 ปีที่แล้ว +1

    Dusheni hrima matured widiyata act kranwa

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 2 ปีที่แล้ว +18

    දනුක විනූ ඇත්තටම lovers ල. ඇයි විනූ දනුකට බොරු කීවෙ. ඇත්තටම විනූ ඇයි එහෙම කරේ..!

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +2

      විනුශා කැමති නෑ ධනුක දේශපාලකයෙක් ගාව රැකියාව කරනවට.
      ඇයි මතක නැද්ද කලින් එපිසෝඩ් එකකදි දෙන්නා දවසක් රණ්ඩු වෙන scene එකක් flashback එකක් විදිහට පෙන්නන්නෙ.
      විනූශා කියන්නෙ "ඇයි ධනුක කරවිල කරලෙ එල්ලුන පනුවෙක් වගෙ ඔය දේශපාලනේ කරන ලොක්කො ලඟ වැටිල ඉන්නෙ? ඔයාට එහෙම ඉන්න අවශ්‍ය නැහැ නෙ ?" කියල.
      තමාවද, නැත්නම් ධනුකගෙ (software engineering field එකේ වුනත් ) *දේශපාලනයට සම්බන්ධ* රැකියාවද කියන දෙකෙන් එකක් තෝර ගන්න කියල ඈ කියනව.
      ධනුක විනූ ට කොපමණ ආදරේ වුනත් තමන්ගෙ රැකියාවටත් වඩා තමන්ගෙ *ස්වාධීනත්වය* නැති කරගන්න කැමති මිනිහෙක් නෙවෙයි.
      ( බිනුරි එක්ක අන්තිමට ගෙදරදි රණ්ඩු වුන වෙලාවෙත් එයා කියන්නෙ ඒකමයි.)
      " මම වැඩ කරන්නෙ මට ඕන විදියට. *මට* ඕන තීරණයක් තමයි මම ගන්නෙ." මේ තමයි ධනුකගෙ චරිතයේ තියෙන ප්‍රධානම ලක්ෂණය.
      විනූ ට මේ බව තේරුම් යනවා. ඇයත් ඉතාම independent කාන්තාවක්.
      දේශපාලනයට ගෑවුන කෙනෙක් එක්ක, එයා තමන්ට කොතෙක් වටිනව උනත් මුලු ජීවිතේම දිගටම බෙදා ගන්න බෑ කියල ඇයට හිතෙන්න ඇති.
      ධනුක තමන්ට ඉතාම ආදරේ නිසා හේතුවක් නැතිව තමන් ගෙන් වෙන් නොවෙන බවත් ඇය දන්නව. ඉතින් විනූ ධනුකට හේතුවක් හදා දෙනව.
      වෙන කෙනෙක්ව marry කරන්න තීරණය කලා කියල බොරුවට ධනුක ට කියනව තමාගෙන් වෙන් වෙලා යන්න අවස්ථාව ලබා දෙන්නට.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      @@DammikaW48474 21;08/22. What you have stated is tue. Dhanuka is a headstrong man. He doesn’t want to change his life style, his jobs to please a woman. That’s why Vinoo planned the breakup. She too is headstrong. Two independently thinking people can’t live together. It’s clashing of heads all the time. One has to give in. This marriage where the wife is a stay at home person , it’s good for Dhanuka. She has to listen to him. Meek and mild wife + headstrong husband . Good match. ✅👍😂

  • @warsgolf3925
    @warsgolf3925 2 ปีที่แล้ว

    Ammo ධනංජයගේ ආදරනිය රගපැම

  • @denuwanjanithakumanayaka3531
    @denuwanjanithakumanayaka3531 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +3

    ධනංජය,හරිම අපුනරැ රඟපැම,

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +2

    ගොඩාක් වෙලා wata doctorsla nekan බේත් denwa.aka ath දැකීමෙන් keyan .mamth hospital wada කරන nesa

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +4

    විනූ ධනුක එකතු වුණොත් හොඳයි

  • @PushpaRathnayake-cb8fh
    @PushpaRathnayake-cb8fh ปีที่แล้ว

    Harinige aththa nama kiyannako

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +7

    විනු තමයි ධනුක හොයාගන්නෙ ❤❤

  • @chamanigold6673
    @chamanigold6673 2 ปีที่แล้ว +1

    😍😍🥰🥰

  • @sarangawijesiri6117
    @sarangawijesiri6117 2 ปีที่แล้ว

    ඇයි විනූ බොරුවට බැදලවගේ රගපෑවේ😏😣

  • @SsT-ru3uc
    @SsT-ru3uc 2 ปีที่แล้ว +2

    ඒත් දනුකගේ wife පව් ඉතිම්..

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +4

    Danuka pau.ai dusheni danukawa hoyanne neththe

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    ඇත්තටම විනු ඇයි ධනුකට එහෙම කලේ පව් ධනුක

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Because she didn’t want to be married to someone with a political attachment. She asked him to get another job to suit his qualifications. He didn’t agree. He took it the wrong way. Sometimes men can be stupid. “” why should I listen to a woman, I’m a MAN”” 🙈🙈🙈

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 2 ปีที่แล้ว +5

    ඇමති එයාගෙ වැඩ සේරම කරලා දුන්න අර බෝයිවත් මරලා නේද...නැත්තම් ධනුක ඒ හැමෝවම මරලා එතනින් පැනලාද

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      දේශපාලුවො එක්ක යාලු කම් පවත්වන එක ඔය වගෙ තාවකාලිකයි තමයි.
      තමන්ට ඕන තරම් වැඩ කරවගෙන තව ගන්න වැඩක් නැති වුනාම ඉවත් කරනව තමන්ගෙ රහස් රැක ගන්න.
      නමුත් ඒ මිනීමරු ඇමතිය මේක කලාද නැත්නම් ධනුකව බේර ගන්න අර නෑයො වෙන ඇමති වත් එයාගෙ මැරයො දාල කෙරෙව්ව දෙයක්ද, නැතිනම් ඔබ කියනව වගේ ධනුකම හැමෝම මරල පැනගත්තා ද දන්නෙ නෑ.
      ගුටි කාල, අත් බැඳල ඇස් බැඳල දුර්වල වෙලා හිටපු ධනුකට එච්චර දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද කියන එක ඒත් ප්‍රශ්නයක්... 🤔

  • @affanashara3809
    @affanashara3809 2 ปีที่แล้ว +2

    Danukage wife Malo rahak ne hontu mantu wala inne danuskata galapenne ne ayawa

  • @ashanisansala924
    @ashanisansala924 2 ปีที่แล้ว +1

    Mata witharada meka set wenne natthee 🤔🤔🤔

    • @scasiri
      @scasiri 2 ปีที่แล้ว

      Matath ehemai. Something is missing

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@scasiri paki

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      @@lordvoldemort2524 paka...

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@scasiri disnige puke gada khmda

  • @ransilurajapaksha
    @ransilurajapaksha 2 ปีที่แล้ว +1

    පිට්ටනියකට ගිහින් තිබුනට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ නේද? තත්පර 30 ක vedio එකක් . Leave button එක press කරල බලන්නත් පුලුවන්.😋 good luck all .🤟th-cam.com/users/shortsZ5hLr1Z6U6s?feature=share🤟🤟🤟😀😀😀😀

  • @jayanimadushani7005
    @jayanimadushani7005 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️