Veeduru Mal | Episode 21 - (2022-08-22) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +34

    දුෂේනි, ධනංජය Super Acting,

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +18

    ඇත්තටම ආදරේට පුලුවන් ඕනෑම තරාතිරමක මිනිස්සුන්ගේ ජීවිත උඩු යටිකුරු කරන්න. ආදරේ නිසානේ බහුතරයක් ජීවිත වලින් වන්දි ගෙවන්නෙත් විදවන්නෙත්.. 😕😕😕🥹🥹🥹මිනිස්සු ජීවත් කරවන්නේ ආදරය.

  • @moringaoleifera4407
    @moringaoleifera4407 2 ปีที่แล้ว +31

    Dusheni and Dhananjaya ge scenes Mara lassanai. The way Dusheni convey the message about the broken mug 😆 🤣 😂

  • @awarjanasihini8078
    @awarjanasihini8078 2 ปีที่แล้ว +27

    ධනුක තමා ඉතින් ❤️ නියම ප්‍රේම වන්තයෙක්. බොරු නෑ. ඔක්කොම කෙලින්ම කියනව. අන්න කොල්ලො.

  • @shamalrajapakshe7868
    @shamalrajapakshe7868 2 ปีที่แล้ว +28

    මොනා උනත් දනුක පට්ට අවංක කොල්ලෙක්. බොරු කියන්නැතුව ඇත්තම කියනව.. ඒක මරු

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +13

    අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +9

    අනේ නිලියනේ ඔය මෙලෝ රහක් නැති කොන්ඩවල් බුළක් දාලා උඩට කරගනිල්ලා බන්ලා ,, එතකොට බලන්න කෝ ඔයාලගේ ලස්සන 🤔

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 2 ปีที่แล้ว +31

    omg. Danuka's IMF mug broken just like disss.. This is what happen to SL too. Diss.. 😆

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +9

    Danuka vinu love sin balanna man patta kemathi.anith ewata wada love sin thama maru.aparade umma ekakuth denna thibbe ankal enna kalin❤❤❤❤❤🙇

  • @minuranasinghe5896
    @minuranasinghe5896 2 ปีที่แล้ว +5

    Mug scene eka thamai maruma 🤭❤️ superb acting Dananjaya and Dusheni

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 ปีที่แล้ว +4

    Dusheni you are gorgeous and talented. You live in your character well. Dananjaya is great too.

  • @යසස්තිලකසිරි
    @යසස්තිලකසිරි 2 ปีที่แล้ว +24

    ධනුක කියනව ගෑනු ලමයි ගැන history එක එච්චර හො‍ඳ නැල්ලු. ඒත් ධනුකට තිබ්බ ඇත්තම love එක විනූ විතරයි. අනික් ඒව නිකං යන එන ගමන් වගේ. ඒ නිසා history එක කියන තරම් අවුල් නෑ.

    • @awarjanasihini8078
      @awarjanasihini8078 2 ปีที่แล้ว +2

      ඒක ඇට්ත. බොක්කට වදින ඒව එකයි

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +29

    මොකක් විදිහටද ඒ ජෝගුව ලැබුන කිව්වේ
    මට එතන පැහැදිලි නෑ
    මාර ලස්සනයි දෙන්නගේ ආදරණිය මතක.
    ධනංජයගේ රෝමෑන්ටික් කටහඬ සහා අතිශයින්ම සුන්දර රගපෑම් දුෂේනිගේ ගතිපැවතුම් එක්ක ලස්සනට ගැලපෙනදා

    • @SL-cp8bi
      @SL-cp8bi 2 ปีที่แล้ว +3

      IMF එකේ රැස්වීම් වලට සහභාගි උනාම සිහිවටනයක් හැටියට ලැබුණු එකක් කියලයි කිව්වේ

    • @shadiraamani2466
      @shadiraamani2466 2 ปีที่แล้ว +1

      @@SL-cp8bi Thank You

    • @nisalisathsarani7447
      @nisalisathsarani7447 2 ปีที่แล้ว +1

      ධනූ ට imf meetings වලද් ලැබුනු ජෝගුව. සිහිවටන අනේ..

    • @SL-cp8bi
      @SL-cp8bi 2 ปีที่แล้ว

      @@shadiraamani2466 You are welcome

  • @Nishaya722
    @Nishaya722 2 ปีที่แล้ว +5

    ඒ ප්‍රශ්නේ.. මරු.. අයියට ඒ affairs නිසා දරුවෝ එහෙම නෑනෙ...??? ඇයි අෆ්ෆා කොල්ලෝ විතරක් පටලේ හොය හොයා වැලලෙන්නේ 😂😂😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි සුපිරි කතාව අදත් පට්ටම සුපිරි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +6

    Danu vinu love eka aye aye beluwa man❤❤

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 2 ปีที่แล้ว +17

    Danuka vinu love scene balanda natya balana mama 🧐

  • @sulochanakarunanayaka1765
    @sulochanakarunanayaka1765 2 ปีที่แล้ว +1

    Okkoma episode tika ada bluwa,,harima lassana drama ekak ♥️

  • @sanjeewanipoornima3950
    @sanjeewanipoornima3950 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්...

  • @thasuniathukorala8823
    @thasuniathukorala8823 2 ปีที่แล้ว +6

    ඩිෂ් ගාලා ජෝගුව බිදුනා😆😆😆

  • @midanthaskyfit6703
    @midanthaskyfit6703 2 ปีที่แล้ว +4

    Yoo yoo danuka brooo. ❤️❤️

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +8

    අපෝ අලෝපු රැවුලෙ කැත

  • @irenegunawardhanagunawardh4082
    @irenegunawardhanagunawardh4082 2 ปีที่แล้ว +18

    ධනුකගෙ wife ට ඉන්න කෙනා හැම වෙලාවෙම කොන්ඩෙ කඩාන පීරලත් නෑ . පිස්සියක් වගෙ. ගැලපෙන්නෙ නෑ වගෙ

    • @anushaamsams982
      @anushaamsams982 2 ปีที่แล้ว +2

      අම්මපා ඇත්ත වෙන කවුරුත් නිලියෝ ඉදලම නැ

  • @හාශිහේරත්
    @හාශිහේරත් 2 ปีที่แล้ว +11

    Binu missing danuka. Paw eyath..

  • @yasuniw
    @yasuniw 2 ปีที่แล้ว +1

    The way Vinu speaks to Danu is too harsh (I.e.when she’s angry)😳

  • @rasikasirigampala1734
    @rasikasirigampala1734 2 ปีที่แล้ว +4

    Dusheni ur a brand

  • @kariyapperumaameeshasashin1871
    @kariyapperumaameeshasashin1871 2 ปีที่แล้ว +6

    ❤❤❤

  • @පසන්ලියන්
    @පසන්ලියන් 2 ปีที่แล้ว +23

    අය්යට ඒ ගෑනු ලමයිගෙන් ළමයි එහෙම ඉන්නවද !!! 🤣🤣

    • @dilankaweththamuni2497
      @dilankaweththamuni2497 2 ปีที่แล้ว +4

      Mona unath kelinma ehuwa. Aye wate noyaa

    • @Nishaya722
      @Nishaya722 2 ปีที่แล้ว

      මගෙත් හිත ගත්තේ එතන.. ඒ කෙල්ල ෂෝයි අනේ

  • @nissankarajaguru9962
    @nissankarajaguru9962 2 ปีที่แล้ว +12

    බිනුරි යන්නෙ දනුක මැරුන කියල හිතාගෙනද. යකෝ එහෙන මැරෙනවඩද main role එක

    • @srimampitiya5609
      @srimampitiya5609 2 ปีที่แล้ว +4

      එයා ඉතින් ධනුක ඉද්දිම දාලා ගිය ගෑනිනේ

    • @nisalisathsarani7447
      @nisalisathsarani7447 2 ปีที่แล้ว

      බිනූ ආදරේ නෑ

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @disithdulanjana1205
    @disithdulanjana1205 2 ปีที่แล้ว +1

    ❤👍

  • @goodmorning9079
    @goodmorning9079 2 ปีที่แล้ว +10

    Dusheni..

  • @nimeshaekanayaka2610
    @nimeshaekanayaka2610 2 ปีที่แล้ว +4

    Dan ethakota vinu hospital yan nadda

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +1

    මෙිචිචර ආදරෙ හිටපු දෙන්න කොහොමද ????

  • @theresaperera9271
    @theresaperera9271 2 ปีที่แล้ว +10

    ඉදකින් මෙි ගැණු කොන්ඩා කඩන් මුසල කමෙි බැ

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 2 ปีที่แล้ว

    Aiyo lamainuth innawada

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +4

    රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤

  • @manjuperera.1299
    @manjuperera.1299 2 ปีที่แล้ว +1

    Danukage wife nm konde kada gatta gaman inne appiriyai a konde thiyena hati dakkama. Dusheni nm eka eka vidihata konde hadanwa lssanai

  • @goodmorning9079
    @goodmorning9079 2 ปีที่แล้ว +10

    Dusheni oya nisai drama eka balanne.....

  • @dilankaweththamuni2497
    @dilankaweththamuni2497 2 ปีที่แล้ว +4

    Mage joooguwa ko. IMF joguwa…

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +3

    Meki yanne danuka merila kiyala da

  • @බිම්සරරත්නායක
    @බිම්සරරත්නායක 2 ปีที่แล้ว +10

    කෝ අනේ ධනුකය? missing ද තාම ?

    • @chandanasuranga9875
      @chandanasuranga9875 2 ปีที่แล้ว +1

      Ekne ane mokk unada uta

    • @dhsolutions4606
      @dhsolutions4606 2 ปีที่แล้ว

      මිනිහ දිගටම මිසිං වෙයිද දන්නෙ නෑ.

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 ปีที่แล้ว

      Antare වසන්ත වගේ da

    • @anushaamsams982
      @anushaamsams982 2 ปีที่แล้ว +1

      Danukage come back eka supiriyata tiyei

    • @nisalisathsarani7447
      @nisalisathsarani7447 2 ปีที่แล้ว

      ධනූ එනකං බලං ඉන්න මම

  • @sunethafanando7890
    @sunethafanando7890 2 ปีที่แล้ว +3

    ධනුක නාට්‍යයේන් මිසින්ද?

  • @dkproduction9594
    @dkproduction9594 2 ปีที่แล้ว

    Me ape school eke teacher kenek

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 ปีที่แล้ว

    Dizz

  • @nisalisathsarani7447
    @nisalisathsarani7447 2 ปีที่แล้ว +2

    ධනූ කෝ ?????????

  • @ransilurajapaksha
    @ransilurajapaksha 2 ปีที่แล้ว +1

    ලෝකයේ ක්ෂීරපායි සතුන් අතරින් ස්වේද ග්‍රන්ති නොපිහිටින එකම සත්ත්වයා .තත්පර 36ක vedio එකක් .බලද්දි leave button එක press කරල බලන්න 🙂🙂th-cam.com/users/shortszaquhBOEQLQ?feature=share🙂 comment ටිකත් බලන්න

  • @geethmawijesooriya9520
    @geethmawijesooriya9520 2 ปีที่แล้ว +1

    Broker jaye කියලා මෙවගේ ලස්සන කතාවක් යනවා New Link channel එකේ යනවා

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว +2

    Danukata mokk welada

    • @පසන්ලියන්
      @පසන්ලියන් 2 ปีที่แล้ว +1

      missing

    • @sisirarajamanthri9478
      @sisirarajamanthri9478 2 ปีที่แล้ว +2

      Drama eka balanne nedda?

    • @chandanasuranga9875
      @chandanasuranga9875 2 ปีที่แล้ว

      @@sisirarajamanthri9478 balanawa eth එකපාරටම danukata mokks une kiyala kiwwe nane...අතුරුදන් una kiyala dannawa itapasse දනුක ගැනකතාවක් නෑනේඑ

  • @rajendravijitha3342
    @rajendravijitha3342 2 ปีที่แล้ว +1

    Meenu koo

    • @midanthaskyfit6703
      @midanthaskyfit6703 2 ปีที่แล้ว +3

      Yoo yoo. Meenu eke fans la veeduru mal asse menu hoyanne ei yo yoo 🤣🤣

    • @supinimudage9358
      @supinimudage9358 2 ปีที่แล้ว

      Eka iwarai..

  • @chathurangaperera4110
    @chathurangaperera4110 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @chathurika4362
    @chathurika4362 2 ปีที่แล้ว

    🤩❤

  • @denuwanjanithakumanayaka3531
    @denuwanjanithakumanayaka3531 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @jayanimadushani7005
    @jayanimadushani7005 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @maximaxi1428
    @maximaxi1428 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️