රතන සූත්‍රය සිංහල තේරුම සමඟ | Rathana suthraya with sinhala meaning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @d.m.d.erangi4229
    @d.m.d.erangi4229 3 ปีที่แล้ว +28

    මේ උතුම් පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තාට ඉක්මනටම සනීප වෙන්න ඕන. රතන සුත්‍රය බලයෙන් මගේ තාත්තාගේ ඇගේ තියන කොරෝනා ව්‍යිරසය ඉවත් වෙන්න්.ඉක්මනටම සුව වෙන්න මගේ තාත්තාට .ඒ වගේම මටත් ඉක්මනටම සුව වෙන්න.මගේ නෑදෑයන්ටත් හැදිලා අනේ එයාලවත් සනීප කරලා දෙන්න.මේ ලනකාවේ හමෝමවයයි ලොකේ සියලු දෙනාවයි හොද කරලා දෙන්න.

    • @gayashiniwijesekara7504
      @gayashiniwijesekara7504 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා 🙏

    • @bhbahrain3009
      @bhbahrain3009 3 ปีที่แล้ว +1

      ඉක්මනින් සුවපත් වේවා

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว +5

    රතන සූත්‍රයේ ආණුභාවයෙන් මගේ රෝගය ගොඩක් දුරට.සුව උනා.දැන් මම හෙමින් නොන්ඩි ගසමින් හෝ ඇවිදිනවා.තුවාලය ඉක්මනින්සුව වේවා.සැවොම නීරෝගී වේවා!!"

  • @bloodasssassin5122
    @bloodasssassin5122 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 3 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ සුවපත් බාවයට පත් වේවා ... උතුම් වු ශ්‍රී සසද්ධර්ම ය සරණ යත්වා...
    උතුම්වූ නිර්වාණය අවබෝධය ට මේ පින් හේතු වාසනා වේවා.. ඔබ වහන්සේට නමස්කාර කරමි .
    🙏🙏🙏

  • @malikathriarachchi7327
    @malikathriarachchi7327 5 หลายเดือนก่อน +1

    Saadu!saaduu !! Siyalu sathwayoo suwapath wethva .!!

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +4

    මම හැමදාම කියවන මේ පිරිතේ.ආනුභාවයෙන් මගෙ ශරීරයට ශක්තිය.ලැබේවා!!!

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +2

      ඔබට ාදවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +3

    හරි ලස්සනට කියනව රතන සුත්‍රය මේ ස්වාමින් වහන්සේ 👍🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි......!

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් මේහෙම තේරුම් සමග youtube එකට රතන සුත්‍රය දැම්මට 🙏👍😇

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @shanukasalith2450
    @shanukasalith2450 2 ปีที่แล้ว +3

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා, හැමදාමත් ශ්‍රවණය කිරීමෙන් පසු සිතට සුවයක් ගෙන දෙනවා, තිසරණ සරණයි!

  • @shashikaachini555
    @shashikaachini555 ปีที่แล้ว

    බුදුසරනින්ද.මේ පිරිතේ ආනුභාවයෙන්ද මා වටා ඇති සෑම අමනුශ්‍ය බලවේගයක්ම නැති වේවා මා මෙන්ම සියලු ලෝකවාසීන්ද ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @yamunayamuna1571
    @yamunayamuna1571 3 ปีที่แล้ว +7

    සියලු සත්වයෝම සුව්ස්පත් වේවා.දේව කතා බුදු සරනයී

  • @udanivirajikasamaraweera8523
    @udanivirajikasamaraweera8523 ปีที่แล้ว

    සියලුම සත්ත්වයෝ සුවපත් වේවා...සියලුම මනුෂ්‍ය වර්ගයාට ධර්මාවබෝධය ලැබේවා...🙏

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว

    Rathana සූත්‍රයේආනුභාවයෙන් මමද ලෝවැසි සියලු දෙනාද නීරෝගී වේවා!!!

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +5

    බුද්දන් සරණන් ගච්චාමි
    සාදු සාදු සාදු
    දේව කතා ඔබ‍ට යහපතක්ම වේවා

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 3 ปีที่แล้ว +7

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි...!!
    ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළා.
    උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පිං හේතු වාසනා වේවා...!!

  • @thth2739
    @thth2739 ปีที่แล้ว

    බොහොම පින් 🙏🙏🙏🙏🥺🥺

  • @waidyathilake
    @waidyathilake ปีที่แล้ว

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ නිවසේ සිටින සියලු දෙනාටම සෙත් ශාන්තියක් උදා වෙනවා ❤️

  • @mylove8204
    @mylove8204 ปีที่แล้ว

    මමද සියලුම සත්වයෝද නිදුක් නිරෝගි සුවය ලබත්වා

  • @dasunsandamali2258
    @dasunsandamali2258 3 ปีที่แล้ว +3

    බොහොම පින් 🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Sadu sadu all the blessings to you tube channel and this video sadu sadu

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Blessings of the ratanasthraya may whole world 🌍 be peaceful and happy triple gem bless you and all

  • @anojarajapaksha3326
    @anojarajapaksha3326 3 ปีที่แล้ว +1

    මෙ බුදුන්ගෙ සත්‍යානු බලයෙන් සියලු සත්වයෝ දුක් පීඩා නැත්තො වෙත්වා

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි....!

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu... bohoma pin

  • @kumarikumari6421
    @kumarikumari6421 2 ปีที่แล้ว

    සියලු සත්වයො සුවපත් වෙත්වා !!!! 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @-l8654
    @-l8654 3 ปีที่แล้ว +1

    බොහොම පිං .🙏🙏🙏

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +3

    සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 ปีที่แล้ว +2

    බො⁣හොම පිං 🙏

  • @a.weerasinghe8284
    @a.weerasinghe8284 6 หลายเดือนก่อน

    පින් ❤️🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Help of the ratanasthraya whole world be peaceful and happy and healthy may triple gem bless you and all

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Ratanasthraya is amazing pirith desanawa I did saying every morning it is truly wonderful triple gem bless you and all

  • @jayasankaalwis4317
    @jayasankaalwis4317 3 ปีที่แล้ว +1

    Autumn niwanama awabhda wewa sadu sadu sadu

  • @chrisslavin7587
    @chrisslavin7587 3 ปีที่แล้ว +1

    Budusaranay siyallotama

  • @harshapriyankara6926
    @harshapriyankara6926 ปีที่แล้ว

    Thriwida Rathnayata Mage Namaskarama Wewa!!!

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Sadu sadu every human being willbe healthy and happy may triple gem bless you and all

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว +1

    🙏🙏💐💐💐 budusaranai harema sundar hada

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +1

    ඉස්තුති සහෝ 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි....!

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    It's very helpful to see the Sinhalese transalation and understanding the meaning of the pali words triple gem bless you and all

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @kalumnilantha6363
    @kalumnilantha6363 2 ปีที่แล้ว +1

    Pin sidu wewa

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @surangalakmal3543
    @surangalakmal3543 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ...

  • @nethminideshani6736
    @nethminideshani6736 3 ปีที่แล้ว +2

    sadu sadu

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    බොහොම හොඳයි. හරිම පැහැදිලියි. මට මේ විදිහටම දසදිසා පිරිත අහන්න සලස්වන්න පුලුවනිද? ලොකු පිනක්.

  • @thakshilajayarathne4802
    @thakshilajayarathne4802 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    🙏🙏🙏🙏godak pin

  • @dukavitharamai8821
    @dukavitharamai8821 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @hangurankethapiyarathanath2179
    @hangurankethapiyarathanath2179 4 ปีที่แล้ว +5

    මිහිරි කටහඩක්.... මට මේ හඩින්ම ගිරිමානන්ද සූත්‍රයත් අසන්න සකස් කරල youtube එකට දාන්න පුළුවන්ද... තෙරුවන් සරණයි...

    • @hangurankethapiyarathanath2179
      @hangurankethapiyarathanath2179 4 ปีที่แล้ว +1

      @@dewakatha මට මේ දින ඇතුළත අහන්න සළස්වන්න පුළුවන්ද

  • @sandalisandu7589
    @sandalisandu7589 2 ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේගේ හඬින් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරල තියෙනව ද

  • @psenanayaka218
    @psenanayaka218 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @gayannethum6288
    @gayannethum6288 3 ปีที่แล้ว +1

    Sadu....sadu.....sadu.......

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    malli piritha balan matath magaPaula samatath sathak santhiyakma wava

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawaidyaratne4952
    @anomawaidyaratne4952 3 ปีที่แล้ว

    🙏🌼🌸🌷🌺🙏

  • @nishanthakumara6263
    @nishanthakumara6263 3 ปีที่แล้ว +2

    Tpe ammalata hukanna me wage wadagath dawl walta ad danna apa huthane

  • @anjaleekaushalyaweerasekar981
    @anjaleekaushalyaweerasekar981 4 ปีที่แล้ว +2

    Kanat priya katahadk

  • @ranminikarunathilaka8869
    @ranminikarunathilaka8869 5 หลายเดือนก่อน

    Sarejacket

  • @nadeekapriyadharshani6880
    @nadeekapriyadharshani6880 2 ปีที่แล้ว +2

    බොහොම පින් 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි .

  • @dumiweerasinghae6462
    @dumiweerasinghae6462 2 ปีที่แล้ว +1

    බොහොම පිං 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @dukavitharamai8821
    @dukavitharamai8821 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @oniliindrachapa4019
    @oniliindrachapa4019 2 ปีที่แล้ว +2

    බොහොම පිං 🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි......!

  • @magesihinaya5975
    @magesihinaya5975 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @rohanasarath2190
    @rohanasarath2190 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @magesihinaya5975
    @magesihinaya5975 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @niroshalakmini3181
    @niroshalakmini3181 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjanicooray8133
    @ranjanicooray8133 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @NadeeshaNisamali
    @NadeeshaNisamali ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @AnandaKumara-j7g
    @AnandaKumara-j7g 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DmwMadu-b3i
    @DmwMadu-b3i 8 วันที่ผ่านมา

    🙏🙏🙏