පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන ඇත්තටම හදන හැටි දැකලා තියෙනවද? | HOW OIL IS EXTRACTED IN THE OCEAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2022
  • පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන කියලා කියන්නේ අද මේ වෙද්දි අපිට නැතුවම බැරි දෙයක්. හැබැයි මේ පෙට්‍රල් ඩීසල් ඇත්තටම හදන හැටි ඔබ දන්නෙ නෑ නේද? මේ වීඩියෝ එක බලලා පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන ඇත්තටම හදන හැටි වගේම තවත් ඔබ මීට කලින් දන්නෙ නැති කරුණු ගොඩක් දැනගන්න.
    In this video I'm going to explain you about HOW OIL IS EXTRACTED IN THE OCEAN and how this crude oil convert intro petrol gasoline and diesel and other products. lets get started.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 246

  • @_hobitaeot7mt
    @_hobitaeot7mt 2 ปีที่แล้ว +36

    අදත් මේ විඩියෝ 🥰එක නම් නියමයි
    එවගේම පෙට්‍රල් ඩීසල් හදන හැටි ඉස්කොලේන්වත් කියලා දිලා තිබුනේ.නැ😔😔 එවුනාට දැන්නම් දැනගත්තා හදන හැටි Thank you අයියේ🧡🧡

  • @DanushkaNuwan-tl6xn
    @DanushkaNuwan-tl6xn 2 ปีที่แล้ว +8

    මාරයි ❤️

  • @SRMusic2409
    @SRMusic2409 2 ปีที่แล้ว +52

    හැමදාම වගේ ඔයා අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අද වීඩියෝ එකත් නියමයි අයියේ ඉක්මනින් 1M ගහමු 😍😍😍

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +2

      matath podi sahayogayak dhennako 🥺🥺

  • @nuwannayanajith968
    @nuwannayanajith968 2 ปีที่แล้ว +30

    අදදත් පට්ට විශ්ව ගවේශක අයියේ👨👨❤❤
    ඕයාට සුබපැතුම්!! 😻

  • @dinuuremix2023
    @dinuuremix2023 2 ปีที่แล้ว +16

    මාරයි 🌐🌐මේ දවස් ටිකෙ එන්න බැරි උනා විභාගෙ හින්ද🇱🇰🇱🇰

  • @probodathenuwara1634
    @probodathenuwara1634 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බොහො දෙනා නොදන්න දෙයක් කියාදිම වගෙම මෙම විඩියෝව මගින් පැහැදිලිව පෙන්වාදිමට සැලැැස්විම.ස්තුතිය ඔබට මහත්මයාණෙනි.

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +13

    වෙනදා වගේම වටිනා video එකක් අදත් අය්යා ✌😁♥️♥️💥

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි පැහැදිලි කර දුන්නට

  • @hiefiesuppafans2835
    @hiefiesuppafans2835 2 ปีที่แล้ว +3

    ඔයාගේ දැනුම් ගබඩාව ගොඩක් වටිනවා ❤️ අති සුවිශේෂී දැනුමක් තියෙනවා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා ..
    හොද දැනුවත් කිරීමක්

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +5

    අදත් නියම video එකක් අයියේ

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      Matath podi sahayogayak dhennako 🥺🥺

  • @Heshan377
    @Heshan377 2 ปีที่แล้ว +4

    විශ්ව ගවේශක කියන්නේ දැනුම් ගබඩාවක් 👌👌👌👌👌👌👍👍👍👍🤩🤩🤩🤩
    1m ගහන්න suba pathanava🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Jaya වේවා අයියාට

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 2 ปีที่แล้ว +8

    පැනමා ඇල ගැන සවිස්තරාත්මකව හොඳ විස්තරයක් ඕනී 💜️🧡💛💚💙

  • @user-nw6ow5mu2v
    @user-nw6ow5mu2v 2 ปีที่แล้ว +26

    අදදත් පට්ට විශ්ව ගවේශක අයියේ👨👨❤❤
    ඕයාට සුබපැතුම්!! 😻😻👴👴

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      mage chanal eka paththatath ennako 🥺🥺

  • @kaveeshnethsara6698
    @kaveeshnethsara6698 2 ปีที่แล้ว +3

    ඔයානම් සුපර්
    නෙවෙයි.
    අති සුපිරි

  • @dulajnimsaradasanayaka4120
    @dulajnimsaradasanayaka4120 2 ปีที่แล้ว +18

    අදත් නියම video එක සුලෝචන අයිය❤️❤️❤️

    • @ajithjayasooriya5700
      @ajithjayasooriya5700 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy qQqQQqqQqQQqqqQqqQqqqqQqqqqQQQqQQqQqqQqQqQqQQQqaqQqaQ

    • @lalithkumara7680
      @lalithkumara7680 2 ปีที่แล้ว

      Ttttttttttttttttttttttt

  • @samankumara8682
    @samankumara8682 2 ปีที่แล้ว +5

    ඇත්තටම වැදගන් video එකක්..👍

  • @malindumalaka8480
    @malindumalaka8480 2 ปีที่แล้ว +4

    සුපිරි 👍👍👍

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +9

    සුපිරියක් තමා අයියේ.💘❤

  • @sayumifernando8345
    @sayumifernando8345 2 ปีที่แล้ว +16

    පෙට්‍රල් සුවද ආසම දෙයක්😶😶 දැනුවත් කිරීම ගැන ස්තූතිය ..

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

      අැගවිනාස කරගන්න හදන්නේ

    • @sayumifernando8345
      @sayumifernando8345 2 ปีที่แล้ว +1

      @@laksiriekanayaka9353 , එහෙමද? ඒ සුවද ඒ තරම් අහිතකර ද ? මොකද වෙන්නේ ?

    • @thejangallage1970
      @thejangallage1970 2 ปีที่แล้ว +1

      දැන් ඒවා පට්ට ගදක් ඔයි එන්නෙ 😂💔

    • @sahanprasannajith7622
      @sahanprasannajith7622 2 ปีที่แล้ว

      මමත්

    • @ratnaperera1044
      @ratnaperera1044 2 ปีที่แล้ว +1

      පාණ්ඩුව ද

  • @ushani86
    @ushani86 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට කොහෙන්දැයි මේවා හොයා ගත්තේ

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +6

    ස්තුතියි 🙏 🙏

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 2 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකත් පට්ට අයියේ 👉🥰🥰🥰👈

  • @senuacademytrending5579
    @senuacademytrending5579 2 ปีที่แล้ว +2

    Niyamii ayyee...supiri video ekak ayeth 🤩🤩😍😍🥰🥰🥰🥰🥰🥰🥰

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +22

    අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .😀🤩.විශ්ව ගවේශක වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම දැනුම තියෙනවා .ජය වේවා ! .ආදරෙයි .පෙට්‍රල් ඩීසල් ක්ෂය වෙන නිසා ඒවා වැඩි කල් තියාගන්න අමාරැයි .

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago2121 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ Video එකක්.

  • @sureshjayasinghe1043
    @sureshjayasinghe1043 2 ปีที่แล้ว +5

    සුපිරි 🖤

  • @kevineditz3832
    @kevineditz3832 2 ปีที่แล้ว +6

    විශ්ව ගවේශක අයියා තමා හොදටම කරලා තියෙන්නෙ 😁..

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 ปีที่แล้ว +20

    සේරම හොඳයි ..ගොඩක් දැනුවත් උනා..හැබැයි ඉතින් කටහඬ ලස්සනයි මදි.........😉😉

  • @ajithkumara3443
    @ajithkumara3443 2 ปีที่แล้ว

    ඒක නම් හරි වරදගත්

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +5

    Great work 👍🏻👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dilanidissanayeka8673
    @dilanidissanayeka8673 2 ปีที่แล้ว +1

    Supiri vidio ekak ayye...1 million gahanna suba pathum.....

  • @lasithchathujaya7438
    @lasithchathujaya7438 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති

  • @sanperera8203
    @sanperera8203 2 ปีที่แล้ว +2

    *
    amo amo adarei wishwa gaweshaka*

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @kaweeshagayan1741
    @kaweeshagayan1741 2 ปีที่แล้ว +13

    සැම්සුන්ග් කියන්නේ සුපිරිම සමාගමක්🥰🥰🥰

  • @nihalpalitha5068
    @nihalpalitha5068 2 ปีที่แล้ว

    Watinama වීඩියෝ akak ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lesliekumarasinghe6561
    @lesliekumarasinghe6561 2 ปีที่แล้ว +1

    Super 👌 Video, most important petroleum refiner systems 👍👍👍

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍✌️♥️

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 ปีที่แล้ว

    නියමයි.....ආ

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +2

    කවදාවත් දැනගෙන හිටියෙ නෑ.හරිම විශිෂ්ඨයි වීඩියෝ එක .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏👍👍👍❤❤❤❤❤❤

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +2

    superb

  • @dinethchathumina3631
    @dinethchathumina3631 2 ปีที่แล้ว +2

    කාලෙකින් විශ්ව ගවෙශක

  • @kavindumahesh6955
    @kavindumahesh6955 2 ปีที่แล้ว +7

    නියමයි විෂ්වගවේෂක♥️♥️♥️🙂🙂

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      Matath podi sahayogayak dhennako 🥺🥺

  • @sriwardena9687
    @sriwardena9687 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දේවල් තමා ඔයා දෙන්නෙ නමුත් එක අව්ලක් තමා භාෂාණය ලස්සන මදි

  • @jayasena8022
    @jayasena8022 2 ปีที่แล้ว +2

    👍 නියමයි

  • @gamingmadu5774
    @gamingmadu5774 2 ปีที่แล้ว +2

    Super video ekak Patta

  • @sinhalaexplora
    @sinhalaexplora 2 ปีที่แล้ว +7

    923k, 1M ගහමු 🔥

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +1

    super
    thanks bro.

  • @dinukadilhara3509
    @dinukadilhara3509 2 ปีที่แล้ว +4

    පට්ට ❤️🥺

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      mage chanal eka paththatath ennako 🥺🥺

    • @dinukadilhara3509
      @dinukadilhara3509 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy ❤️🥺 හා හා

  • @pamithachamaka8974
    @pamithachamaka8974 2 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ ලොකු දැනුමක් ගන්න පුලුවන් වීඩියො එකක් ගෙනැල්ලා

  • @pandulathennakoon4057
    @pandulathennakoon4057 2 ปีที่แล้ว

    Niyamai aiye ela 1M gahanna suba pathanava.....

  • @slnature7402
    @slnature7402 2 ปีที่แล้ว +1

    දැන් කාලෙට අවශ්‍ය මාතෲකාවක්

  • @gamingaloneyt2317
    @gamingaloneyt2317 2 ปีที่แล้ว +1

    විඩියෝ එක නම් සුපිරි නෙ

  • @keala7637
    @keala7637 2 ปีที่แล้ว +6

    ඔය පිරිපහදු කරන එක නම් clz වලින් කියල දීල තියෙනවා😁

  • @manushaacademy4501
    @manushaacademy4501 2 ปีที่แล้ว

    Supiri Ayye video eka

  • @upalithennakoon718
    @upalithennakoon718 2 ปีที่แล้ว

    Supiri malli 😊

  • @hemarathnabandara776
    @hemarathnabandara776 2 ปีที่แล้ว +1

    පට්ට අයිය😂😂😂😂🙋‍♂🙋‍♂

  • @gamingshansl
    @gamingshansl 2 ปีที่แล้ว

    නියමයි

  • @yasirudilshan8923
    @yasirudilshan8923 2 ปีที่แล้ว +4

    නියමයි 👌

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      mage chanal eka paththatath ennako 🥺🥺

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว

    Oyage videos maru niyamai ela 1m ganna welawa

  • @niroshankarunarathna1281
    @niroshankarunarathna1281 2 ปีที่แล้ว

    Thaks broo eaunata kathawa end eaka wachana ai adambaran kkiyanna kathai

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 2 ปีที่แล้ว +1

    Super👌

  • @monsterthanuwa4080
    @monsterthanuwa4080 2 ปีที่แล้ว +2

    supiri

    • @magicanyt6508
      @magicanyt6508 2 ปีที่แล้ว +1

      oya mage video balala hodai nam 2k walata yanna help ekak dhenna🙂💙

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว

    හොඳයි.ඔබලා.හරිදේ.හරියට.කරන්න.

  • @susaphoto
    @susaphoto 2 ปีที่แล้ว

    Niyami Aa......!

  • @dunuhappiness1612
    @dunuhappiness1612 2 ปีที่แล้ว +1

    Great video

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    මල්ලි ❤️🔥

  • @kbtharupathi8968
    @kbtharupathi8968 2 ปีที่แล้ว +1

    Good video

  • @voicetooner845
    @voicetooner845 2 ปีที่แล้ว +1

    Good
    Very good
    ✅✅✅✅VeryVery Very.....good✔️✔️✔️

  • @medhahansani8697
    @medhahansani8697 2 ปีที่แล้ว +1

    අදමයි දැක්කේ

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว

    Very Good

  • @TheVehiclepark
    @TheVehiclepark 2 ปีที่แล้ว +4

    වටින විඩියො එකක් 😍

  • @ejenali1800
    @ejenali1800 2 ปีที่แล้ว +7

    One මිලියන් ගහන්න ප්‍රාර්ථනා කරනවා 😘😘😘

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      Matath podi sahayogayak dhennako 🥺🥺

  • @h.ma.r.kherth2537
    @h.ma.r.kherth2537 2 ปีที่แล้ว

    Thanks

  • @shortshubglobal
    @shortshubglobal 2 ปีที่แล้ว +2

    Thawa tikai 1M walata

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว

    good luck, 🌺🌺👍

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว

    පට්ට අයියා😊🙏

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      matath podi sahayogayak dhennako 🥺🥺

  • @chamodwishva6586
    @chamodwishva6586 2 ปีที่แล้ว +1

    1M gahapu gaman kauda me wishwa gaweshaka kiyala apita pennanndoo

  • @nalinmaddumage2621
    @nalinmaddumage2621 2 ปีที่แล้ว

    එල.මම නමිි අත්විදල වැඩකරල තිිනව ඔයා පෙන්නපු හැමදේම. මට ආඩමිිබරයි.මට කරන්න බැරිවැඩෙිි...මල්ලි කරා ආදරෙයි.එල.

  • @prasannadesilva5941
    @prasannadesilva5941 2 ปีที่แล้ว +3

    Thanmooooo 😁😁😁😁😁😁

  • @wasana3528
    @wasana3528 2 ปีที่แล้ว +3

    Ikmaninma 1m gahamu❤️❤️

  • @naveenthikshana3286
    @naveenthikshana3286 2 ปีที่แล้ว +1

    අදත් වීඩියො එක පට්ටයි💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @GamingDassa-jf3qp
    @GamingDassa-jf3qp 2 ปีที่แล้ว +3

    Ape ගත්තා. වැඩ කරන්නෙ ඔය තෙල් ලිඳ හදන company ekka enne

  • @gaminghesadu2418
    @gaminghesadu2418 2 ปีที่แล้ว

    wishwa ayitaga katahada lassanai

  • @kingslipranandu9992
    @kingslipranandu9992 2 ปีที่แล้ว

    ela machan

  • @rasanjana-jayasingha
    @rasanjana-jayasingha 2 ปีที่แล้ว

    super

  • @kavishanimsara5464
    @kavishanimsara5464 2 ปีที่แล้ว +2

    Niyami

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +1

    me channel eka godaak watinawa. Api nodanna dewal kochcharaknam thiyanawada ? Thanks me wage video gena enawata

  • @nipunsajith2913
    @nipunsajith2913 2 ปีที่แล้ว +1

    Supper

  • @ctechlk1381
    @ctechlk1381 2 ปีที่แล้ว +2

    Oil rig work ❤

  • @ChamathkaJanila
    @ChamathkaJanila 2 ปีที่แล้ว +1

    1M soon...........

  • @user-bi1bw9iu1d
    @user-bi1bw9iu1d 8 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි

  • @gamingmadu5774
    @gamingmadu5774 2 ปีที่แล้ว +2

    I'm first time I've had it

  • @nirmalasandaruwan5733
    @nirmalasandaruwan5733 ปีที่แล้ว

    Nice

  • @pnjayathilaka7403
    @pnjayathilaka7403 2 ปีที่แล้ว

    මැක්කගෙ කතාව

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +1

    👌👌

  • @krishkrishna4075
    @krishkrishna4075 2 ปีที่แล้ว

    Niyamai, super diesel/ normal diesel 2katamaa wenasa mokakda

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +21

    ඔයත් රසට කෑම හදන්න ආස නම් අපේ පැත්තෙත් ඇවිත් යන්න යාලුවේ...❤️❤️❤️

  • @dilan7017
    @dilan7017 2 ปีที่แล้ว

    ගෑනියෙක් වගේ කතාව