Yamaha Ray Z Bike carburetor Cleaning and Tuing piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น •

  • @channasenavirathne3143
    @channasenavirathne3143 ปีที่แล้ว +1

    හොඳයි ජයවේවා dinen din diunu වේවා මල්ලි ...bs❤

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 ปีที่แล้ว +1

    ජයවේවා සුපිරි 👍❤️

  • @sameerart7785
    @sameerart7785 ปีที่แล้ว +1

    supiri aiye

    • @sameerart7785
      @sameerart7785 ปีที่แล้ว

      Aiye mage zr eke kaleka idan pius eka yanawa. Habai pius eka aluthen dammama hari. Pius wala aulakuth na. Dan strt relay eka athin heleuwama hariyanawa habai ayama wada karanne nathuwa yanawa. Ekata video ekak dannako.

    • @sameerart7785
      @sameerart7785 ปีที่แล้ว

      Strt relay eka maru kloth hariyaida

  • @Daham19
    @Daham19 2 ปีที่แล้ว +6

    මෙවැනි ඊර්ෂ්‍යාව නැති පුද්ගලයන් කලාතුරකින් හමුවන්නේ.
    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +3

    පට්ට වැදගත් මචං

  • @DananjayaDilshan-k2j
    @DananjayaDilshan-k2j ปีที่แล้ว +2

    Mata nam pissu vage malli, oya galavapu keeli tika dakkahama, Aith itin oka thibba vidihatama set karannth onene

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +3

    සෑහෙන්න ස්තූතියි 💐❤️
    හැබැයි මේක නං සාමාන්‍ය කෙනෙකුට කරන්න නං බෑ 😊. හයි කරනකොට කෑලි ඉතුරු වෙයි😂. මාර කියල දීමක්. 💐🌼🔥❤️

  • @slraviya9688
    @slraviya9688 ปีที่แล้ว +1

    Video එක maru.Plug එක ගැනත් video ekk oone mchn ❤💪

  • @Hesaradamsira1234
    @Hesaradamsira1234 ปีที่แล้ว +3

    ඉතා ම සරලව කියාදිමක්.ඔයාගෙ විඩියො එක බලල මගෙ zr එකෙ කාබලෙටරය ක්ලින් කර ටියුන් කලා ඉතාම සර්තකයි

  • @roshmaxkr2349
    @roshmaxkr2349 ปีที่แล้ว +1

    Supiri malli ❤

  • @sithumnimsara2004
    @sithumnimsara2004 ปีที่แล้ว +2

    Ray zr 2017 මේකෙ කාබලේටර් ටියුනින් එක දෙන්නකෝ🥺

  • @udayangapushpakumara
    @udayangapushpakumara ปีที่แล้ว +1

    හැමදේම හොඳට ලියල දෙනව.. ගොඩක් වටින වීඩියෝ එකක්.. yamaha zr එකේ ඉස්සරහ රෝදෙ පැත්ත ගෙවෙන්නෙ ඇයි කියල කියන්න පුලුවන් ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෙයාරිං ගිහින් වෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න ඔනී අනික ඉස්සර h එකේද අනිකෙද

  • @dawalmegel9852
    @dawalmegel9852 3 หลายเดือนก่อน +1

    Meke gas eka thiyan yanna puluwanda issaraha

  • @Shezwin
    @Shezwin ปีที่แล้ว +1

    thel wahana nut eka Ray-ZR okkoma model wala ohomada thyenne?

  • @athulakumara8032
    @athulakumara8032 2 หลายเดือนก่อน +1

    Patrol wadi karana ane wenama ganna tiyenawa da, buttala man , oyage garig eka koheda, zr ekak tiyenne adin na kadu kohomawath, filtar damma,clutc plat damma, dayarpump damma ethh wadak na, mokadda hetuwa, hadala denna puluwan da, tel ane katila adu wadi karanna ba,

  • @thanigasalamakhilan8676
    @thanigasalamakhilan8676 ปีที่แล้ว +1

    Super brother ❤

  • @SadunSadun-t4c
    @SadunSadun-t4c ปีที่แล้ว +1

    Fz bike wala sensor tika gana kiyala denna පුළුවන් da.

  • @janidudilshan8046
    @janidudilshan8046 2 หลายเดือนก่อน +2

    අය්යේ මගේ yamaha ray zr scootar එකේ dayapram එකේ කූර දෙකට කැඩිලා වෙන dayapram එකක් දැම්ම ඒ උනාට ඒ කූර ඒකට හරියන්නේ නෑ මොකද කරන්නේ ඒකට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน +1

      ඔකට ඩයප්‍රෑම් නෑ ගන්න ඔරිජිනල් තිබ්බත් තියෙන්නෙ ලෝකල් එවා හරි යන්නෙ නෑ
      හොදම දේ අලුතෙන්ම දාන්න ඔනී කාබලේටර් එක

  • @nimnamadusanka
    @nimnamadusanka 4 หลายเดือนก่อน +2

    Ray z wala diaphragm eka ganna tiyenawada?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      Ne original gnn n okt එකම විසදුම කාබලේටර් එක දාන එක කොහොම ත් 25න් උඩ වගෙ යයි

  • @ishansavindu3674
    @ishansavindu3674 11 หลายเดือนก่อน +1

    Machn mage bike eka ray Zr 2017k Thel kwrnne 35k wage ita wada karnwada? Thel karnna hadganne kohomdh

  • @dinidunimsara9027
    @dinidunimsara9027 2 ปีที่แล้ว +2

    වටිනවා මචන් මේවා කියලා දෙන එක මම හිතුවේ ඔය කාබ් එක ගලවන්න අමාරැයි කියලා පල්සර් බයික් වල එහෙමත් ඔහොමද සුද්ද කරන්නේ😊

  • @Jagathchamila-s8s
    @Jagathchamila-s8s ปีที่แล้ว +1

    Yamaha ZR aketh plag akatath oli gahanwa. Silanser akenuth oil anwa. Engine boor karanna waida. Bike aka miss karanneth naha thama

  • @gayankrishantha3191
    @gayankrishantha3191 ปีที่แล้ว +1

    Malli me bike eke parts tiyanwa bike eka hodai da

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow බඩු නම් පොඩ්ඩක් හොයන්න අමාරුයි

  • @lahiruchamara2224
    @lahiruchamara2224 ปีที่แล้ว +1

    ZR eke mileage kohomada aiye. 55-60 atharada? eeta wadida?

  • @kavidulakshan7594
    @kavidulakshan7594 3 หลายเดือนก่อน +2

    අයියා ray zr කාබ් එකේ ඩයප්‍රම් එක උඩට ඉස්සෙන්නෑනේ කොච්චර ඇස්ලේටරේ ඇල්ලුවත්🙄ඒකට මොකද්ද කරන්න පුලුවන්💓

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඩයප්‍රෑම් එක හොදයිද

  • @RanjithLiyanage-zp7nl
    @RanjithLiyanage-zp7nl 7 หลายเดือนก่อน +1

    Supiri

  • @diwaninisansala2533
    @diwaninisansala2533 2 ปีที่แล้ว +1

    Pleshur scooter eke company eken ena wata gana kiyanna air eke. Mewa kiyala denawata thanks

  • @athulapriyankara2663
    @athulapriyankara2663 2 ปีที่แล้ว +1

    Yamaha ray zr එකේ carburetor petrol ඇණය සම්පූර්ණ තදකර නැවත වට කාලක් වමට විවෘත තිබ්බට කමක් නැද්ද,නැත්නම් එන්ජින් එකට ගැටලුවක්ද.පහදා දෙන්න.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      වට එක හමාරක් ගන්න ඒ ගාන ඇති අනික ඒක හරියටම කියන්න බෑ මේ බයික් එකේ ටියුනින් එක තියෙන්නෙ මෙතනමයි කියල ඔන එකක එක එක තැන ටියුනින් එක තියෙනවා වෙන්න පුළුවන්

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 ปีที่แล้ว +1

    Yamaha ray zr එකේ front fork දෙකට දාන fork oil ප්‍රමාණය කොච්චරද කියන්න පුළුවන් ද fork එක ඇනෙන ගතියක් තියනව

  • @ajithprasanna2360
    @ajithprasanna2360 2 ปีที่แล้ว +1

    Malli bike wala shock absober repair karanna beida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      සමහර ewaye පුළුවන්

  • @asithadineshmadushnka5316
    @asithadineshmadushnka5316 28 วันที่ผ่านมา +1

    Gedaridima taniyma krata awulak nsne

  • @Waruninjp
    @Waruninjp ปีที่แล้ว +2

    VCS ඇනේ වට භාගයක් කැරකුවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @BuddikaSampath-uq7so
    @BuddikaSampath-uq7so ปีที่แล้ว

    oka boru sailansar aken vathura anna tiwn karanna puluvan

  • @thilinajayantha993
    @thilinajayantha993 ปีที่แล้ว +1

    Mage scooter eke engine oil pichenwa mokakda aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෝර් පිස්ටන් ගිහින් ඇති

  • @roshankumara7148
    @roshankumara7148 2 ปีที่แล้ว +1

    Ela ela machan oyage vedio eka balala mama mage bike ekath hadagathth.thanks machan.

  • @madawasenevirathna2102
    @madawasenevirathna2102 ปีที่แล้ว +1

    ස්තූතියි මගේ බයික් එක කාබලේටරේ සුද්ද කරා ගැරුජ එකෙන්
    ඩයෆෙම් ගෙව්ල කියලා අලුත් එකක් දැම්මා ඒත් ඉට පස්සෙ බයික් එක ස්ටාට් වෙන්න හොරයි එකට 2T දාන්න කියලා කිව්වා දැන් ස්ටාට් වෙනවා එක එන්ජින් එකට ප්‍රෂ්නයක් නැද්ද.

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 2 ปีที่แล้ว +1

    මල්ලි යමහා ස්කුටියේ ස්ටාට් එක නතර වෙනවා ඇක්සලෙටරය අඩු කරාම නතර වෙනවා මොකද කරන්න ඔන තෙල් වැඩි කරන්න ඔනද නැතිනම් R P m වැඩි කරන්න ඔනද?

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว +1

    මගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැහැ . කොහොම හරි ස්ටාර්ට් කර ගත්තොත් රත් උනාම ස්ටාර්ට් වෙනවා . හෙතුව මොකක්ද. Tps සෙන්ස එකෙ සම්බන්දයක් තියෙනවද. ස්ටාර්ට් එකට එක බලපානවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      නෑ ඒක අව්ලක් නෑ චෝක් එක පාවිච්චි කරන්න

    • @neelrathnasiri6885
      @neelrathnasiri6885 ปีที่แล้ว +1

      Chock එක කැඩිලා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක හදා ගන්න

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Ray Zr eke head eka madi wisadumak nedda ekiya madi wage

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Madi kiww

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro eliya madine.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      @@nilangarukshan8464 බල්බ එක මාරු කරන්න

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro bulb eka awlk ne godak ayage durta wadinne ne head eka awl eliya madi

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@nilangarukshan8464 mg ek nm awlk ne

  • @dila00A
    @dila00A 4 หลายเดือนก่อน +1

    මගෙ zr එකත් කදු අදින්නෙ නැ පිකප් මදි 2T දැම්මහම ටිකක් ෙශ්ප් ටියුනප් කරොත් හරි යයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ඩයප්‍රෑම් ප්‍රශ්නයක් ඇත්තෙ
      කාබලේටර් එකෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ක්ලච් එක පැත්ත ත් බලන්න පොඩ්ඩක්

    • @dila00A
      @dila00A 4 หลายเดือนก่อน +1

      ඩයල්ප්‍රැම් එක අලුතෙන් දාල තියෙන්නෙ

    • @dila00A
      @dila00A 4 หลายเดือนก่อน +2

      20km විතර ගිහිං අාවහම පොඩි කන්දක්වත් අදින්නැ engin eka off karala tikakk wela thibunahama thamai අදින්නෙ

  • @prasannaperera1213
    @prasannaperera1213 ปีที่แล้ว +1

    Thanks bro .

  • @prasangaranathunga330
    @prasangaranathunga330 ปีที่แล้ว

    Machan okkoma hari asletare allapu gaman aduwenne nene

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පෙට්‍රල් පොඩ්ඩක් හදන්න කේබල් අව්ටර් බලන්න

  • @Sameera_Udaya
    @Sameera_Udaya 10 หลายเดือนก่อน +1

    💪

  • @uconvideoshub1991
    @uconvideoshub1991 ปีที่แล้ว +1

    සුද්දා මගෙත් ඔය බයික් එකේ අලුත් මොඩල් එකක් තියෙනවා එ බයික් එකේ ඇස්ලේටරය එක වෙලාවට රෙස් වීගනම තියෙනවා එකපාරම කඩාගන යන්න හදනවා උත්තරයක් එවන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න අයියා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඇක්සීටර් එකේ

  • @sajithjayathilaka824
    @sajithjayathilaka824 2 ปีที่แล้ว

    Aiyee, engine eka race welm thiyenne aiii, carburetor eke petrol adu krham hri yaid..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ස්ලෝ තියෙන ගානට ස්ලෝ ඇනේ කරකවලා හදා ගන්න පුළුවන් එක

    • @amila_eranda
      @amila_eranda 2 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro accelerator cable eka aul unamath engine එක race welama thiyenawa neda... Aiye.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      @@amila_eranda ඔව්

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 2 ปีที่แล้ว +1

    මෙක කාබු ලෙටරෙ විඩියො එකක් නමුත් ප්‍රශ්නය වෙන එකක් . මල්ලි ස්කූටර එකේ බෙල්ට් එකේ කිචි කච් ගලා සද්ද යක් එන්නේ බෙල්ට් එක ගෙවිළ ද ? දන්න කෙනෙක් කියන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔව් වෙන්න පුළුවන් අනික ක්ලච් එකත් බලන්න ඔනී ඒ සෙට් එකම

    • @ranjithsuranga2518
      @ranjithsuranga2518 2 ปีที่แล้ว +1

      බයික් එකක පදින කොට නෙවෙයි ස්ටාට් එකේ තියෙද්දි ස්ටාට් කරාම බෙල්ටි එක කැර කෙ නව නේ එත කොට තමයි සද්දේ එන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      @@ranjithsuranga2518 එත් බෙල්ට් එක වෙන්න පුළුවන් නැත්නම් ඉස්සරහ වේරියේට ප්ලේට් එක ගෙවිලා නම් වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      පොඩ්ඩක් බලන්න ඔනී

    • @roshankumara7148
      @roshankumara7148 2 ปีที่แล้ว +1

      Roler set eka gevila

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 2 ปีที่แล้ว +1

    ඔය බයික් එකට තෙල් ඇන ය විතරද තියෙන්නේ ඇක්සර් ලෙ' ටර් ඇන යක් නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      තියෙනවා මල්.එකකිම් තියෙන්නෙ ඒක

    • @ranjithsuranga2518
      @ranjithsuranga2518 2 ปีที่แล้ว

      තියනවා කිවුවට ඔයා එ ඇනය අඩු වැඩි කරනවා පෙන්නුවේ නැහැ නෙද ?

  • @animalattaks5072
    @animalattaks5072 ปีที่แล้ว +1

    Sudakarata miss karanawana

  • @LashanAsanka
    @LashanAsanka 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 6 หลายเดือนก่อน +1

    Tps eka watayak karakawanne ayi

  • @AjithKarunathilaka-ee5qd
    @AjithKarunathilaka-ee5qd ปีที่แล้ว +1

    Hoday,

  • @randomv2456
    @randomv2456 ปีที่แล้ว +1

    විනාඩි 13.11 ට අර කළු කැප් එකේ නම මොකක්ද

    • @randomv2456
      @randomv2456 ปีที่แล้ว +1

      කරුණාකර මට කියන්න, එය නැති වුවහොත් කිසියම් ගැටළුවක් ඇති වේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      නැහැ කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      නම නම් දන්නෙ නෑ

    • @randomv2456
      @randomv2456 ปีที่แล้ว

      @@PistonWithAnuBro මෙය යොදන පුද්ගලයාගේ නම කුමක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      E kiww

  • @chamindabandara8156
    @chamindabandara8156 ปีที่แล้ว +2

    Yaluwa no ewannako

  • @OnaliCleara2212
    @OnaliCleara2212 2 ปีที่แล้ว +2

    Dio එකේ carb එක ඔච්චර advance නැ නෙද මචන් 😊

  • @maheshmaduranga9680
    @maheshmaduranga9680 ปีที่แล้ว +1

    ‍zr එකේ තෙල් ටැන්කියේ තිබුනට බටෙන් තෙල් එන්නේ නැ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      One වෑල් එක බ්ලොක් වෙලාද බලන්න බට සුද්ද කරන්න ටැංකිය සුද්ද කරන්න

  • @SajithUdayanga-ge9gh
    @SajithUdayanga-ge9gh ปีที่แล้ว +1

    අය්යේ මගෙ බයික් එකේ ඩයප්‍රම් එක කැපිලා කියලා එකක් දැම්මා ඒත් බයික් එක ස්ලෝ වුනාම අදින්නේ නෑ මොකක්ද ලෙඩේ කියලා කියන්න පුලුවන්ද අය්යේ කාබලේටරේ සුද්ද කලේ නෑ ගරාජ් එකෙන් එයා ෆිල්ටර් එක සවුත්තුවෙලා නිසා කිව්වා ඩයප්‍රම් එක කැපිලා කබලේටරේ දාන්න වෙනවා කිව්වා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කාබියුලේටර් හොදට සුද්ද කරන්න එයාර් ක්ලීනර් එක හොදයි ද කියල බලන්න ප්ලග් සුද්ද කරන්න
      එන්ජින් එක ඩබල් ස්ටෑන්ඩ් ගහලා රේස් කරනකොට හොදට රෙස් වෙනවා ද

    • @SajithUdayanga-ge9gh
      @SajithUdayanga-ge9gh ปีที่แล้ว +1

      කල්ච් එකේ අවුලක් තිබ්බේ අය්යේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@SajithUdayanga-ge9gh ❤

  • @chandanakumara694
    @chandanakumara694 ปีที่แล้ว +1

    Phone no danawada

  • @hewamanageindi6554
    @hewamanageindi6554 ปีที่แล้ว +1

    Oyage phone number eka pl?😢
    Zr eka start karala race karama bike eka nawatinawa mokada a??