ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතියි අනුෂ්ක ."ප්ලේන්ටියයි සින්දු දෙකයි" වැඩසටහන හැඩ කරන්න පැමිණියාට .ඒ වගේම මේ ගීත මමද විඳිමි..❤️
මනු අයියා 👊
Sthuthiy kiyala ba ganak gewahn hoda ekak
Lobaya
Favorite
මනු අයියා ❤️
විටෙක විහුලු කාරයෙක් විටෙක නලුවෙක් විටෙක පට්ට 👌 ගායකයෙක් ♥️
Supiri porak anushka ❤
Sirawatama supiri waddek thamai ithin
ඇයි කොලුකාරයෙක්😂
@@slgamer335 ube තාත්තා කොලු කාරයා 😂
ඔරිගිනල් සිංදුවටත් වඩා හදවතින්ම සහ ලස්සනටම ගායනා කරන්නේ මේකේ කියල හිතෙන්නේ මට විතරද? ජයවේවා වස්ති.
Apitath ehemai bro
අනිවාර්යයෙන් ම
අනිවරෙන් 👍👍👍
මටත් ඕකම හිතුනා ❤
අනිවා. Brother ගොඩක් Original එකට වඩා Acoustic , Live මේ වගේ perform කරන කොට පට්ට Quality එකක් තියෙන්නේ ☝️😎
අම්මො එ ගිටර් ගැහිල්ල... එක්නම් පට්ටා 🎸 😘😘😘
❤️❤️
Hm😎
Patta
වැඩක් නෑ කියලා. පට්ට❤
මේ වගෙ සිංදු අනුශ්ක අය්යාගෙන් ඉස්සරහට ඔනේ කියන අය මේ කොනට...❤️.
Aniwa
👍👍👍👍
Aniwa gammak tami fatta aa 💞🥺
Yes
yess
උබ සුපිරියට පිං කරපු මනුස්සයෙක්...ඔච්චර ලස්ස්න කටහඩක් ලැබෙන්න, වස්ති සෙට් එක වගේ සුපිරි යාලුවො ටිකක් ලැබෙන්න..ඔච්චර ප්‍රසිද්ද වෙන්න හැකියාවම මදි..ලැබීමත් ඕනෙ...Anyway wasthi
💐
Aniwa...
ගොඩක් ආසයි bro උබේ සින්දු පේලියක් දාගෙන handsfree ගහගෙන රෑට නිදා ගන්න.. ඒ තරම් ලස්සනයි bro voice එක බුදුසරණයි from dubai ❤🇱🇰
Ela bn 👍👍👊👊😘😘
💕💕💕
ඒ ඒකා කරන ගමන්
මමත් ❤️🍃
🙈 ඇත්තටම මේක වෙනම දාන්න ඕනෙ අවස්තාවක් මේ ගිටාරිස් පට්ටම පොරක් මාර රිලැක්ස් එකෙ ප්ලේ කරනව
Porage clear chords thiyenne
@@tinotino9163 🙈🙈 ඒකනෙ පට්ටම ක්ලියර්
@@chamakadesilva 😍🔥😇
ඔව් නේ ❤️
ගිටාර් එක සුපිරියට play කරනවා ☺️👍
Kiyla wdk na
තමන්ගේ දක්ශතාව විශ්වාස කරලා ගොඩ ගිය කොල්ලෙක්..පට්ටම ලස්සනයි ,, ජයවේවා අනුශ්ක ...
දවසට 10 සැරයක් වත් අහන්න වා භාවණවක් වගේ සිංන්දුවක් නියම යි අනුෂ්ක අයියේ ජය වෙවා
Just
aththa thamayi akke math lagadi ahanna patan gaththe
Atta 😣❤️Malindu chathuranga ge me sinduwa ahala blnn ekath lassanai 🥺
සීරුනු හදවත පෙලාආඩම්බරකම් එපාරෑ අඳුරේ මා දවාආගන්තුකකම් එපායලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරාපෑ හාදකම් යලි නෑඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියාසමුගන්න බෑ හිත නෑමැරුණු හිතේ ඉඩ ඉල්ලානෑවිත් හිඳින්නම් සොයාපැහැදුල් කතානෑසී ගියාලංවී දැවටී මාගේඋන්නා ඒ කාලේමතකයි ආදරෙන්සැනසුනාමැරුණු හිතේ ඉඩ ඉල්ලානෑවිත් හිඳින්නම් සොයාපැහැදුල් කතානෑසී ගියාමං තනියෙන් රාගේදැවෙනා මේ හැන්දෑවේඔබ නෑ දැන් දුරයිවෙන්වෙලාමැරුණු හිතේ ඉඩ ඉල්ලානෑවිත් හිඳින්නම් සොයාපැහැදුල් කතානෑසී ගියාමැරුණු හිතේ ඉඩ ඉල්ලානෑවිත් හිඳින්නම් සොයාපැහැදුල් කතානෑසී ගියා
කාටවත් ම බය නැති , මං කැමතිම ලාංකීය කලාකරුවා ❤️ වස්ති අනුෂ්ක ❤️
👊
Best singer....👍
නුරාවනී බලද්දි නොටිෆිකේශන් එක ආවේ. 🇱🇰😎❤️
මේ විදිහට මේ සින්දු දෙක අද තවත් රහට ඇහැව්වා. නියමයි අනුෂ්ක.
මේ වගේ එව්වා කරපන්කෝ අඩේ වැඩිපුර 😏❤️
Wow
Ane ou
Epa ethkota eya unic wenne na anushka ayya me yna wdyata eya unic
තාමත් අහනවා බන් මේක.... මේ වගේ තව එකක් ඉක්මනට ගෙනෙන් මැනික...❤❤
මේ වගේ covers දෙක තුනක් දැම්මනම් චැනල් එක නිකන්ම reach වෙනවා 😍❤
Me original ekak meyage
@@sanjumax3520 eke cover ekak
Hey 🌚😂
100 පාරකට වඩා අහලා තියනවා සිංදුව... කවදාවත් එපා වෙන්නෙ නෑ ❤
ඔයාගෙ ,voice එක නම් භාවනාවක් අයියා ....❤️
අද 2022/04/03 ජොයින්ට් එකක් ගහලා පුටුවකට වෙලා හෙඩ්ශෙට් එකත් ගහගෙන ..සිතල හුළං පාරක් වැදෙන ගමන් උබේ සිංදුව අහන ගමන් ...❤️🍃
ඔරිමජිනල් එකට වඩා මේක හිතට වදින්න කියනවා♥️
ඔව්❤️🙂
කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඩක්....අනුශ්ක අයියගේ වස්ති video වලට වඩා එයාගෙ singing වලට මාර විදියට ආදරෙයි❤ හින නිවන කටහඩක් ❤
මේක තමා ඔනම එක ❤️
මේම ඒව නම් මරු....ඉස්සරහටත් ඕනිමයි....good job...❤️❤️
ඇත්තටම මාරම ලස්සනට කියනවා... 🎸 එකත් ලස්සනටම වාදනය කරනවා.... හිතට මාර විදියට දැනෙන්නම කියනවා...❤️
අනුශ්කට ආදරේ අය මේ පැත්තට ♥️♥️♥️
මගෙ ජීවිතේ ආසම ගායකයා 😍❤️😘
Ammapaa kiyahn
@@kasunchamara4747 oww 😊
අනුශ්ක අයියගේ voice සුපිරියි..❤
සීරුණු හදවත පෙලා..ආඩම්බරකම් එපා..💜️Beautiful song anushka ayye 🥰💜️
විහිලු චරිත රග පෑවට,,,,,,,,,,,,, කොච්චර ලස්සන කටහඩක්ද තියෙන්නේ මරු අය්යේ,,,,,,සින්දුත් ලස්සනය් රගපාන විදියත් කියන්න වචන නෑ සුපිරිය් ❤️✨️
උබෙ VOICE EK NM පිස්සුවක් බන් , ඒකනම් පිස්සුවක් බ්ම්
❤ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා💔
අතීතය මිහිදන් කරන්න පුළුවන් උනා නම්, හිත් මෙච්චර රිදෙන එකක් නෑ. 😔
😢❤
යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා...පෑ හාදකම් යලි නෑ..ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා...සමුගන්න බෑ හිත නෑ.. ❤️ සින්දුව ඇහෙනකොට දැනෙන හැගීම කියන්න වචන නෑ. අවුරුදු ගානක් ඇහුවත් වෙනසක් නෑ . ❤️
කට හඩටනම් පිස්සු හැදෙනවා එතරමටම ලස්සනයි❤️
කවදාවත් අමතක නොවෙන හිතේ රැදුනු සින්දුවක්....😍❤️
මෙච්චර ලස්සන කටහඬක් ...දෙයියනේ මං දන්නේ නැතුව fb එකේ දැක්ක සින්දුවක් හොයාගෙන අවේ..මෙක කියන්නේ කව්ද දැක්කේ දැන්.
මේක මෙයාගෙම තමා.wasthi production ලංකාවෙ නම්බර් 1 youtube channel එක මෙයාගෙ
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. ❤
වසී සිංදු 3දැන්මා ආදරෙයි ❤
මට kochchara අැහුවත් SINDUWA එපා වෙන්නෙ නෑ
මං ආසම සින්දුවක්....❤️❤️❤️😍😍😍ආසම චරිතයක්..❤️😍😍😍😍😍😍ආදරෙයි.....❤️❤️
Me sinduwa me tharam lassana anushka aiya hadawathin kiyna nisa . 😍 ( සමුගන්න බෑ හිත නෑ මේ සින්දුවෙන් )
අනුෂ්ක උබ කවදාහරි මගේ මුනට හම්බුනොත් මට අහන්න පරශ්නයක් තියනවා උබ ඇයි මේ වගේ සින්දු හදන්නේ නැතුව ජෝක් සින්දුම හදන්නේ බලපන් ලස්සන මේකේ...ආපු දවසේ ඉදන් ආස සින්දුවක්❤️❤️
ඇත්ත
නියමයි...හදවතට 💛 දැනෙන සිංදුවක්...nice voice too. 💛
සීරුනු හදවත පෙලාආඩම්බරකම් එපාරෑ අඳුරේ මා දවා ආගන්තුකකම් එපායලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරාපෑ හාදකම් යලි නෑඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියාසමුගන්න බෑ හිත නෑමැරුනු හිතේ ඉඩ ඉල්ලානෑවිත් හිඳින්නම් සොයාපැහැදුල් කතානෑසී ගියා...
ඔයාගේ කටහඬ මාරම ලස්සනයි . බුදුසරණයි ♥️
පට්ට බන් 😍😍😍💪
සින්දුවේ වචන ටික නම් හිතටම වැදුනා voice එකට සුපිරියටම ගැලපෙනවා
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා.. නෑවිත් හිදින්නම් සොයා.. නෑඹුල් කතා.. නෑසී ගියා... ❤️😎
පැහැදුල් කතා
@@samma-1597 ආවා ගියා.... හා...
නෑබුල් 😂😆
ඔබ ගාව මිහිදන් අතීතේ තියා...සමුගන්න බැ හිත නැ කිව්වටසමුගත්ත අයකී සීයක් මේක අහනව ඇත්ද....හමුවේවා හිමි වේවා අහිමි නොවේවා...
මැරිලත් පැයක් ආදරෙයි පණ ❤️❤️❤️❤️❤️
මාරම හිතට වදින සින්දුවක්. හැමදාමත් අහනවා... මේ වගේ සින්දු තමා ඔනේ.... Good luck.
අඩෝ චාමක බොක්ක❤😍 සතුටුයි එකෙම්ම🥰🥺
Thanks broo😊❤️❤️
සිංදු වට පට්ටම සදාරනයක් කරනවා ගිටාර් ගහන වැඩ්ඩා ඇතතටම වැඩ්ඩෙක්.අනුෂ්ක උබත් පොරක් අපේ කාලයේ ආදරෙයි මැරිලත් පැයක්
අනුශ්ක අයියේ ඔයාගේ voice එක මට භාවනාවක් තරමට හිතට දැනෙනවා.2021 ත් මම දවසට දෙතුන් වතාවක් මෙ සිංදුව අහනවා.මෙ වගේ සිංදුවක් ආයේ කරන්න.plz😔
දාලා තියෙනවා දැක්ක හැටියෙම..දුන්නා face book share පාර
හදවතට දැනෙන ගායනයක් ❤
මාරයි.. amazing talent 😍😍
වචන නෑ ඒ හැඟීම් විස්තර කරන්න.. වචන මෙලඩි.. perfect...❤❤❤
මනුරංග අයියා වැඩක් කලොත් ඉතින් අහන්න දෙයක් නැ. Good job අයියා ❤️❤️
Kiyanna vachana na supiriyata ma kara song eka...goodluck anushka..👍❤
යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා🍃
හිතට සතුටක් දැනෙනවා.හරිම ලස්සනයි .
Eka supiriyak..kochara kaleyk giyth brand ekk thamai❤
heart tuch 🥰❤️ ඒකනම් පිස්සුවක් 😁🤤
භාවනාවක් වගේ සුපිරිම අයියා ❤️
ආසම සින්දුවක්... දුර කට ඇදිගෙන යනො 😘
සුපිරි guitar part eka..all the best ..wow
A song that touches the heart that is not old even though it has taken years😍A loving voice and a strange man♥️🔥We love that weirdness😘
එකනම් පට්ට වොයිස් එකක් ..මං ආසයි ඔය වොයිස් එකට..ඒක මරු ( අනුෂ්ක අයියේ )❤️❤️❤️❤️ගිටාර් එකත් ලස්සනට ප්ලේ කරනවා..මරු
අඩෝ එක පහරක් වැදුන බොක්කටම🥺🥺❤️
මේ වගේ සිංඳු දිගටම කරන්න අනුස්ක ❤❤❤
ආසම එක අනුෂ්ක හිතේ දුක මුනෙන් මරුවටම පේනවා ඔයාගේ සුපිරියක් ඉස්සරහට thawa සින්දු ooni මන්දාරම් කතාවෙත් පට්ට
පට්ට අනුශ්ක අයියේ 💖🌍
ඇස් දෙක වහගෙන අහන කොට මේ වචන වල තියෙන එක එක තේරුම් හිතට තට්ටු කරලා අහන්නේ මාරම ප්‍රශ්න
වොයිස් එක ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ ඒ ඇයි ❤️❤️❤️❤️❤️
Status වලින් දැකලා ආපු සෙට් එක මේ කොනට...😌🤝👇🙄
Innooooo.....😃
Ekane ❤️
This voice... You are blessed Anushka ... Walakulu wage thuniiiiiii voice ekak 😁
heart touch😘
අනුශ්ක මචන් උබට උන දේ 👸💔🤴😢සිංදුවකින් ඕනා මචන්. ආසම විදිහට ලස්සනට. 10M ශුවෙර් ❤️💪👍
සුපිරි අයියා ❤️❤️❤️❤️
ඒ දවස ඉක්මනට එනවට මම ආස..ඊලගට නුඹ මාව හොයනවා බලන්න ආස..කවදාවත් මම නමින් නොවැටුන කදුලුවැටිලා ඔය පපුව රිදෙනවටයි ආස..කොටින්මමාව මතක් කරගෙන නුඹ රිදවාගෙනයලිත් මතක අලුත් කරන්මට තනිව ප්‍රේම කරනවා බලන්න ආස..එදාට නුඹට තේරෙයිමම කොච්චර විදෙව්වද කියලා..මැරුනු හිතේ ඉඩ නොලියූ .....
Heart touching!! ❤️😍
ඉස්සර වගේම තාමත් බොක්කටම වදිනව සුපිරියක් අනුශ්ක අයියෙ 😎
පට්ට කට හඩක් ඈ
පට්ට 😍🙂Please video එකක් දාන්නකො ඉක්මනට😍😘
Patta ❤️❤️❤️ superb voice we need more and more keep doing 😍
කෝච්චර ඇහැවත් එපා වෙන්නෑ .🎶🎶🎶🎵
🙏🙏🙏🙏🙏🙏🙏 😭😭😭 Thank you Anushka. Superb voice. You made me remember most things in my life through this song. God bless you. You will reach more heights.
වැස්ස වෙලාවෙ මේ සිංදුව අහන මම😌❤️
wow...amazing voice.Good luck for your future..
අනුශ්ක අයියේ මොනා නැතත් ඔයා සිංදු ටිකක් කරන්න ඉස්සරහට...තමුසෙගෙ කටහඩ පිස්සුවක් ඕයි
A gifted voice !!!
වස්ති මගේ පන ❤️ පට්ට යකෝ..❤
පිස්සු හැදෙන කටහඬක් ❤️❤️❤️😍😍😍
❤️❤️❤️ මැරුනු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා 🥺🥺🥺
නවක වැඩකාරයෙකි.❤️
අනේ හරිම ලස්සනයි සිංදුව එ කටහඩ හරිම ලස්සනයි ❤️
කුනුහරප සිංදු නැතුව ඔයවගේ සිංදු නම් හා ඉතිම්
බොහොම ස්තූතියි අනුෂ්ක ."ප්ලේන්ටියයි සින්දු දෙකයි" වැඩසටහන හැඩ කරන්න පැමිණියාට .
ඒ වගේම මේ ගීත මමද විඳිමි..❤️
මනු අයියා 👊
Sthuthiy kiyala ba ganak gewahn hoda ekak
Lobaya
Favorite
මනු අයියා ❤️
විටෙක විහුලු කාරයෙක් විටෙක නලුවෙක් විටෙක පට්ට 👌 ගායකයෙක් ♥️
Supiri porak anushka ❤
Sirawatama supiri waddek thamai ithin
ඇයි කොලුකාරයෙක්😂
@@slgamer335 ube තාත්තා කොලු කාරයා 😂
ඔරිගිනල් සිංදුවටත් වඩා හදවතින්ම සහ ලස්සනටම ගායනා කරන්නේ මේකේ කියල හිතෙන්නේ මට විතරද? ජයවේවා වස්ති.
Apitath ehemai bro
අනිවාර්යයෙන් ම
අනිවරෙන් 👍👍👍
මටත් ඕකම හිතුනා ❤
අනිවා. Brother
ගොඩක් Original එකට වඩා Acoustic , Live මේ වගේ perform කරන කොට පට්ට Quality එකක් තියෙන්නේ ☝️😎
අම්මො එ ගිටර් ගැහිල්ල... එක්නම් පට්ටා 🎸 😘😘😘
❤️❤️
Hm😎
Patta
වැඩක් නෑ කියලා. පට්ට❤
මේ වගෙ සිංදු අනුශ්ක අය්යාගෙන් ඉස්සරහට ඔනේ කියන අය මේ කොනට...❤️.
Aniwa
👍👍👍👍
Aniwa gammak tami fatta aa 💞🥺
Yes
yess
උබ සුපිරියට පිං කරපු මනුස්සයෙක්...
ඔච්චර ලස්ස්න කටහඩක් ලැබෙන්න, වස්ති සෙට් එක වගේ සුපිරි යාලුවො ටිකක් ලැබෙන්න..ඔච්චර ප්‍රසිද්ද වෙන්න හැකියාවම මදි..ලැබීමත් ඕනෙ...
Anyway wasthi
💐
Aniwa...
ගොඩක් ආසයි bro උබේ සින්දු පේලියක් දාගෙන handsfree ගහගෙන රෑට නිදා ගන්න.. ඒ තරම් ලස්සනයි bro voice එක බුදුසරණයි from dubai ❤🇱🇰
Ela bn 👍👍👊👊😘😘
💕💕💕
ඒ ඒකා කරන ගමන්
මමත් ❤️🍃
Yes
🙈 ඇත්තටම මේක වෙනම දාන්න ඕනෙ අවස්තාවක් මේ ගිටාරිස් පට්ටම පොරක් මාර රිලැක්ස් එකෙ ප්ලේ කරනව
Porage clear chords thiyenne
@@tinotino9163 🙈🙈 ඒකනෙ පට්ටම ක්ලියර්
❤️❤️
@@chamakadesilva 😍🔥😇
ඔව් නේ ❤️
ගිටාර් එක සුපිරියට play කරනවා ☺️👍
❤️❤️
Kiyla wdk na
තමන්ගේ දක්ශතාව විශ්වාස කරලා ගොඩ ගිය කොල්ලෙක්..
පට්ටම ලස්සනයි ,, ජයවේවා අනුශ්ක ...
දවසට 10 සැරයක් වත් අහන්න වා භාවණවක් වගේ සිංන්දුවක් නියම යි අනුෂ්ක අයියේ ජය වෙවා
Just
aththa thamayi akke math lagadi ahanna patan gaththe
Atta 😣❤️
Malindu chathuranga ge me sinduwa ahala blnn ekath lassanai 🥺
සීරුනු හදවත පෙලා
ආඩම්බරකම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුකකම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මං තනියෙන් රාගේ
දැවෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
කාටවත් ම බය නැති , මං කැමතිම ලාංකීය කලාකරුවා ❤️ වස්ති අනුෂ්ක ❤️
👊
Best singer....👍
නුරාවනී බලද්දි නොටිෆිකේශන් එක ආවේ. 🇱🇰😎❤️
මේ විදිහට මේ සින්දු දෙක අද තවත් රහට ඇහැව්වා. නියමයි අනුෂ්ක.
මේ වගේ එව්වා කරපන්කෝ අඩේ වැඩිපුර 😏❤️
Wow
Ane ou
Epa ethkota eya unic wenne na anushka ayya me yna wdyata eya unic
තාමත් අහනවා බන් මේක.... මේ වගේ තව එකක් ඉක්මනට ගෙනෙන් මැනික...❤❤
මේ වගේ covers දෙක තුනක් දැම්මනම් චැනල් එක නිකන්ම reach වෙනවා 😍❤
Me original ekak meyage
@@sanjumax3520 eke cover ekak
Hey 🌚😂
100 පාරකට වඩා අහලා තියනවා සිංදුව... කවදාවත් එපා වෙන්නෙ නෑ ❤
ඔයාගෙ ,voice එක නම් භාවනාවක් අයියා ....❤️
අද 2022/04/03
ජොයින්ට් එකක් ගහලා පුටුවකට වෙලා හෙඩ්ශෙට් එකත් ගහගෙන ..සිතල හුළං පාරක් වැදෙන ගමන් උබේ සිංදුව අහන ගමන් ...❤️🍃
ඔරිමජිනල් එකට වඩා මේක හිතට වදින්න කියනවා♥️
Aniwa
ඔව්❤️🙂
කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඩක්....අනුශ්ක අයියගේ වස්ති video වලට වඩා එයාගෙ singing වලට මාර විදියට ආදරෙයි❤ හින නිවන කටහඩක් ❤
මේක තමා ඔනම එක ❤️
මේම ඒව නම් මරු....ඉස්සරහටත් ඕනිමයි....good job...❤️❤️
ඇත්තටම මාරම ලස්සනට කියනවා... 🎸 එකත් ලස්සනටම වාදනය කරනවා.... හිතට මාර විදියට දැනෙන්නම කියනවා...❤️
අනුශ්කට ආදරේ අය මේ පැත්තට ♥️♥️♥️
මගෙ ජීවිතේ ආසම ගායකයා 😍❤️😘
Ammapaa kiyahn
@@kasunchamara4747 oww 😊
අනුශ්ක අයියගේ voice සුපිරියි..❤
සීරුණු හදවත පෙලා..
ආඩම්බරකම් එපා..💜️
Beautiful song anushka ayye 🥰💜️
විහිලු චරිත රග පෑවට,,,,,,,,,,,,, කොච්චර ලස්සන කටහඩක්ද තියෙන්නේ මරු අය්යේ,,,,,,සින්දුත් ලස්සනය් රගපාන විදියත් කියන්න වචන නෑ සුපිරිය් ❤️✨️
උබෙ VOICE EK NM පිස්සුවක් බන් , ඒකනම් පිස්සුවක් බ්ම්
❤ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා💔
අතීතය මිහිදන් කරන්න පුළුවන් උනා නම්, හිත් මෙච්චර රිදෙන එකක් නෑ. 😔
😢❤
යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා...
පෑ හාදකම් යලි නෑ..
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා...
සමුගන්න බෑ හිත නෑ.. ❤️
සින්දුව ඇහෙනකොට දැනෙන හැගීම කියන්න වචන නෑ. අවුරුදු ගානක් ඇහුවත් වෙනසක් නෑ . ❤️
කට හඩටනම් පිස්සු හැදෙනවා එතරමටම ලස්සනයි❤️
කවදාවත් අමතක නොවෙන හිතේ රැදුනු සින්දුවක්....😍❤️
මෙච්චර ලස්සන කටහඬක් ...දෙයියනේ මං දන්නේ නැතුව fb එකේ දැක්ක සින්දුවක් හොයාගෙන අවේ..මෙක කියන්නේ කව්ද දැක්කේ දැන්.
මේක මෙයාගෙම තමා.wasthi production ලංකාවෙ නම්බර් 1 youtube channel එක මෙයාගෙ
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. ❤
වසී සිංදු 3දැන්මා ආදරෙයි ❤
මට kochchara අැහුවත් SINDUWA එපා වෙන්නෙ නෑ
මං ආසම සින්දුවක්....❤️❤️❤️😍😍😍
ආසම චරිතයක්..❤️😍😍😍😍😍😍
ආදරෙයි.....❤️❤️
Me sinduwa me tharam lassana anushka aiya hadawathin kiyna nisa . 😍 ( සමුගන්න බෑ හිත නෑ මේ සින්දුවෙන් )
අනුෂ්ක උබ කවදාහරි මගේ මුනට හම්බුනොත් මට අහන්න පරශ්නයක් තියනවා උබ ඇයි මේ වගේ සින්දු හදන්නේ නැතුව ජෝක් සින්දුම හදන්නේ බලපන් ලස්සන මේකේ...ආපු දවසේ ඉදන් ආස සින්දුවක්❤️❤️
ඇත්ත
නියමයි...හදවතට 💛 දැනෙන සිංදුවක්...nice voice too. 💛
සීරුනු හදවත පෙලා
ආඩම්බරකම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුකකම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුනු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා...
ඔයාගේ කටහඬ මාරම ලස්සනයි . බුදුසරණයි ♥️
පට්ට බන් 😍😍😍💪
සින්දුවේ වචන ටික නම් හිතටම වැදුනා voice එකට සුපිරියටම ගැලපෙනවා
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා.. නෑවිත් හිදින්නම් සොයා.. නෑඹුල් කතා.. නෑසී ගියා... ❤️😎
පැහැදුල් කතා
@@samma-1597 ආවා ගියා.... හා...
නෑබුල් 😂😆
ඔබ ගාව මිහිදන් අතීතේ තියා...
සමුගන්න බැ හිත නැ කිව්වට
සමුගත්ත අය
කී සීයක් මේක අහනව ඇත්ද....
හමුවේවා හිමි වේවා අහිමි නොවේවා...
මැරිලත් පැයක් ආදරෙයි පණ ❤️❤️❤️❤️❤️
මාරම හිතට වදින සින්දුවක්. හැමදාමත් අහනවා... මේ වගේ සින්දු තමා ඔනේ.... Good luck.
අඩෝ චාමක බොක්ක❤😍 සතුටුයි එකෙම්ම🥰🥺
Thanks broo😊❤️❤️
සිංදු වට පට්ටම සදාරනයක් කරනවා ගිටාර් ගහන වැඩ්ඩා ඇතතටම වැඩ්ඩෙක්.අනුෂ්ක උබත් පොරක් අපේ කාලයේ ආදරෙයි මැරිලත් පැයක්
අනුශ්ක අයියේ ඔයාගේ voice එක මට භාවනාවක් තරමට හිතට දැනෙනවා.2021 ත් මම දවසට දෙතුන් වතාවක් මෙ සිංදුව අහනවා.මෙ වගේ සිංදුවක් ආයේ කරන්න.plz😔
දාලා තියෙනවා දැක්ක හැටියෙම..දුන්නා face book share පාර
හදවතට දැනෙන ගායනයක් ❤
මාරයි.. amazing talent 😍😍
වචන නෑ ඒ හැඟීම් විස්තර කරන්න.. වචන මෙලඩි.. perfect...❤❤❤
මනුරංග අයියා වැඩක් කලොත් ඉතින් අහන්න දෙයක් නැ. Good job අයියා ❤️❤️
Kiyanna vachana na supiriyata ma kara song eka...goodluck anushka..👍❤
යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා🍃
හිතට සතුටක් දැනෙනවා.හරිම ලස්සනයි .
Eka supiriyak..kochara kaleyk giyth brand ekk thamai❤
heart tuch 🥰❤️ ඒකනම් පිස්සුවක් 😁🤤
භාවනාවක් වගේ සුපිරිම අයියා ❤️
ආසම සින්දුවක්... දුර කට ඇදිගෙන යනො 😘
සුපිරි guitar part eka..all the best ..wow
❤️❤️
A song that touches the heart that is not old even though it has taken years😍A loving voice and a strange man♥️🔥We love that weirdness😘
එකනම් පට්ට වොයිස් එකක් ..මං ආසයි ඔය වොයිස් එකට..ඒක මරු ( අනුෂ්ක අයියේ )❤️❤️❤️❤️ගිටාර් එකත් ලස්සනට ප්ලේ කරනවා..මරු
අඩෝ එක පහරක් වැදුන බොක්කටම🥺🥺❤️
මේ වගේ සිංඳු දිගටම කරන්න අනුස්ක ❤❤❤
ආසම එක අනුෂ්ක හිතේ දුක මුනෙන් මරුවටම පේනවා ඔයාගේ සුපිරියක් ඉස්සරහට thawa සින්දු ooni මන්දාරම් කතාවෙත් පට්ට
පට්ට අනුශ්ක අයියේ 💖🌍
ඇස් දෙක වහගෙන අහන කොට මේ වචන වල තියෙන එක එක තේරුම් හිතට තට්ටු කරලා අහන්නේ මාරම ප්‍රශ්න
වොයිස් එක ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ ඒ ඇයි ❤️❤️❤️❤️❤️
Status වලින් දැකලා ආපු සෙට් එක මේ කොනට...😌🤝
👇🙄
Innooooo.....😃
Ekane ❤️
This voice... You are blessed Anushka ... Walakulu wage thuniiiiiii voice ekak 😁
heart touch😘
අනුශ්ක මචන් උබට උන දේ 👸💔🤴😢සිංදුවකින් ඕනා මචන්. ආසම විදිහට ලස්සනට. 10M ශුවෙර් ❤️💪👍
සුපිරි අයියා ❤️❤️❤️❤️
ඒ දවස ඉක්මනට එනවට මම ආස..
ඊලගට නුඹ මාව හොයනවා බලන්න ආස..
කවදාවත් මම නමින් නොවැටුන කදුලු
වැටිලා ඔය පපුව රිදෙනවටයි ආස..
කොටින්ම
මාව මතක් කරගෙන නුඹ රිදවාගෙන
යලිත් මතක අලුත් කරන්
මට තනිව ප්‍රේම කරනවා බලන්න ආස..
එදාට නුඹට තේරෙයි
මම කොච්චර විදෙව්වද කියලා..
මැරුනු හිතේ ඉඩ නොලියූ .....
Heart touching!! ❤️😍
ඉස්සර වගේම තාමත් බොක්කටම වදිනව සුපිරියක් අනුශ්ක අයියෙ 😎
පට්ට කට හඩක් ඈ
පට්ට 😍🙂
Please video එකක් දාන්නකො ඉක්මනට😍😘
Patta ❤️❤️❤️ superb voice we need more and more keep doing 😍
කෝච්චර ඇහැවත් එපා වෙන්නෑ .🎶🎶🎶🎵
🙏🙏🙏🙏🙏🙏🙏 😭😭😭 Thank you Anushka. Superb voice. You made me remember most things in my life through this song. God bless you. You will reach more heights.
වැස්ස වෙලාවෙ මේ සිංදුව අහන මම😌❤️
wow...amazing voice.Good luck for your future..
අනුශ්ක අයියේ මොනා නැතත් ඔයා සිංදු ටිකක් කරන්න ඉස්සරහට...තමුසෙගෙ කටහඩ පිස්සුවක් ඕයි
A gifted voice !!!
වස්ති මගේ පන ❤️ පට්ට යකෝ..❤
පිස්සු හැදෙන කටහඬක් ❤️❤️❤️😍😍😍
❤️❤️❤️ මැරුනු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා 🥺🥺🥺
නවක වැඩකාරයෙකි.❤️
අනේ හරිම ලස්සනයි සිංදුව එ කටහඩ හරිම ලස්සනයි ❤️
කුනුහරප සිංදු නැතුව ඔයවගේ සිංදු නම් හා ඉතිම්