පොහොට්ටුවත් කඩි ගුල ඇවිස්සුනා වගෙයි |අදත් පොහොට්ටු ඇතුලේ වෙනම ප්‍රශ්නයක් |එක එක්කෙනා එක එක කතා කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #lka
    පොහොට්ටුවත් නිකන් කඩි ගුල ඇවිස්සුනා වගෙයි | අදත් පොහොට්ටු ඇතුලේ වෙනම ප්‍රශ්නයක් | එක එක්කෙනා එක එක කතා කියයි | තීරණයක් නැතුව ඉබාගාතේ යන පොහොට්ටුව

ความคิดเห็น • 398

  • @mohammadniyas1955
    @mohammadniyas1955 2 หลายเดือนก่อน +64

    මු මහපොලවේ දේශපාලනය කරන නිසා තමයි මහ පොලවේ පස් ටිකට දෙන්නේ සුද්දෙ

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 หลายเดือนก่อน +30

    ජොනියගෙ
    කුට්ටියගෙ
    රෝහිතගෙ
    හුලං බැහලවගේ
    කෝඅර යටිගිරියෙන් නහර පුප්පල කැගහන ඒවා දැන්නැ

  • @monaperera8017
    @monaperera8017 2 หลายเดือนก่อน +32

    හරිහමන් කන්න නැතිරටක බෙහෙත් ටික නැතිරටක මුන් පදින සුපිරි වාහන😂

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 2 หลายเดือนก่อน +92

    උඹලා චන්දෙට සූදානම් ,නමුත් පොහොට්ටුවට චන්දෙ දෙන්න අපි හිතන්නෙවත් නැහැ ,අපි මාලිමාවට

    • @spathipathi
      @spathipathi 2 หลายเดือนก่อน

      Fucking නැවුම් හොරැන්ගෙ

    • @samanthapitigala1135
      @samanthapitigala1135 2 หลายเดือนก่อน +3

      Good ❤❤❤❤

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 หลายเดือนก่อน

      😅

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 หลายเดือนก่อน

      @@allmylife8 අපිත්

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 2 หลายเดือนก่อน

      Topi redi adandaa kata karanne rata kapu hatta

  • @FariqueAzeez701
    @FariqueAzeez701 2 หลายเดือนก่อน +27

    දැන් නම් මේ පොහොට්ටුවේ එවුන් දකින කොටත් අප්පිරියයි..🤮🤮

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +37

    පට්ට හොරු ,මුන්ට චන්දය දෙන්න කවුරුත් නැතෝ. බත්බැලයෝ ,බයියෝ ,ටොයියෝ ,වහල්ලුන්ගේ චන්ද පමණයි .

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 2 หลายเดือนก่อน +15

    තොපිට අායේ චන්දය දෙන්න ලංකාවේ ජනතාව. නැහැතොපි තිරිසන්නුට ලංකාවෙිි මිනිස්ස්‍රන්ට පිස්සු නැහැ පොහොටිිටුවට හෙන ගහලා හැදිගැවිලාම යන අවුරුද්දක් 2024 මාලිමාවට ජයවේවා ❌🧭❌🧭❌🧭

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +22

    මුන් බොරු කියන්නේ ,මුන් බයවෙලා ඉන්නෙ දේශබන්දුට දුන්න සොට් එකට.

  • @indraNilmini-ex8bt
    @indraNilmini-ex8bt 2 หลายเดือนก่อน +63

    මුන්ට ජන්දෙ දෙන අපිට ගහන්න ඕන රෙදි ගලවල

    • @EnaJanapathi
      @EnaJanapathi 2 หลายเดือนก่อน

      තොපි 2005 දි මුන්ට චන්දෙ දීල තමයි රරඦපස්ස යුගයක් ගෙනාවෙ.තොපිට ๬ ගලවන්න රෙද්දක් නෑ..

    • @Kingdom-api
      @Kingdom-api 2 หลายเดือนก่อน

      වට වෙනස් වෙන්න තවත් කල් තියෙනවා

    • @rajithsrimal627
      @rajithsrimal627 2 หลายเดือนก่อน +1

      හරි සහොදරයා ඔයාලා චන්දේ දුන්නේ පිරුසිදු සිතින් නැතුව මේ රට බන්කොලොත් කරන්න නෙවෙයි.ඔබට වැරදුනා එ වැරද්ද හදාගන්න අයේ එහෙම වෙන්න ඉඩ තියන්න එපා.මාලිමාව සමග එකතු වෙලා මුන්ට පාඩමක් උගන්නමු

    • @samanthapitigala1135
      @samanthapitigala1135 2 หลายเดือนก่อน

      Yes

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 2 หลายเดือนก่อน

      Ditti damma vedaniya karmaya udalata paladila tiyenne

  • @rohithasamarathunga7780
    @rohithasamarathunga7780 2 หลายเดือนก่อน +11

    ආර්ථිකය ඝාතනයට ල්ක්කරපු හොරැ මෙ පාර එලවමු.

  • @damithchathuranga2203
    @damithchathuranga2203 2 หลายเดือนก่อน +64

    උඹල පව් බං..මේ පාර තමයි රාජපක්ෂලාට රෙද්දි රෙවෙන්😂 මාලිමාවට ජය වේවා

    • @samanthapitigala1135
      @samanthapitigala1135 2 หลายเดือนก่อน +1

      Good ❤

    • @oshadanawodya9157
      @oshadanawodya9157 2 หลายเดือนก่อน +1

      ​@@allmylife8මයිනගේ රෙද්ද අස්සේ තමයි උබටත් හැන්ගෙන්න වෙන්නේ😂

    • @allmylife8
      @allmylife8 2 หลายเดือนก่อน

      @@oshadanawodya9157 ඊ bun man ekengae redda asey hanngenna 😂 man ekegewath yapenne na 😂 ublta hangenna wenne aru awama karai mu awama karai kyla githnwa😂

    • @JathusharaThushanra
      @JathusharaThushanra 2 หลายเดือนก่อน

      par ballo
      thopita athmayak na

    • @JathusharaThushanra
      @JathusharaThushanra 2 หลายเดือนก่อน

      😡🤬

  • @sunil.priyantha69
    @sunil.priyantha69 2 หลายเดือนก่อน +6

    රාජපක්ෂ පොහොට්ටු?සම්පුර්ණ ප්‍රතික්ෂේප කරමු? ලොවෙත් මුන්ට අහුවෙන්න එපා

  • @kavindudilshan75
    @kavindudilshan75 2 หลายเดือนก่อน +23

    එක පෙලට ඛල්ලො ටිකක් ඉන්නව දැක්කා

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 2 หลายเดือนก่อน +26

    අම්මෝ කටේ දිවේ ගෑ වෙන්නේ නැතිව කියන බොරු

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 2 หลายเดือนก่อน +11

    ගිය සැරේ අපිත් උබලට චන්දෙ දුන්න මේ පාරනම් උබලා ගැවෙන උබලාගෙ උන් ඉන්න පක්සෙකටවත් චන්දෙ දෙන්නෙ නෑ රනිල් රාජපක්ෂලට එකතු වෙලා මෙච්චර කල් අපිව ඇන්දුවා කාලකන්නියෝ

  • @Pradeepkumara-n7z
    @Pradeepkumara-n7z 2 หลายเดือนก่อน +6

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මගේ ගෙදර චන්ද 06 දැම්මා. මෙවර nppඑකට

  • @rizwanfarook7570
    @rizwanfarook7570 2 หลายเดือนก่อน +33

    කොහොමද කට්ටියේ මුහුණ 😅.. 2024 වසරට අවශ්‍යය ජෝකර්ලා 😂

  • @tuuart6637
    @tuuart6637 2 หลายเดือนก่อน +30

    මුන්ට මාලිමාව හින්දා බඩ ගිහින් තියෙන්නේ.. 😅😅😅

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 หลายเดือนก่อน +23

    මාලිමාව රජයක් යටතේ තමයි රටේ මිනිස්සු තේරැම්ගන්නේ ,කොච්චර කාලයක් මේ හොර දේශපාලුවන්ට රැවටිලා හිටියද කියන එක..😮😮

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน +11

    මුන්ගෙ කතාවලටපුකෙන්හිනායනව ආයෙ මෙකල්පෙදි ය පොහොට්ටුජනපතිල නැපකො

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 2 หลายเดือนก่อน +8

    කප්පම් කාරයෝ කුඩු කාරයෝ බඩු කාරයෝ මැරයෝ සේරම ඉන්නේ පොහොට්ටුවේ

  • @somasirirathnayaka8582
    @somasirirathnayaka8582 2 หลายเดือนก่อน +5

    මොන 🐕 ද මෙතෙක් කල් සුදුසු යි කියල පත් කළේ අපි තොපිට දෙන්නේ නෑ..නෑ මයි .මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 2 หลายเดือนก่อน +28

    අපරාදෙ වචන හොර කල්ලිය

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน +4

    මේ චන්දෙන් පස්සෙ පොහොට්ටුව කියල එකක් තිබ්බ තැනක වත් නැති කරනවා අපි මාලිමාවට ජය වේවා ❤

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 2 หลายเดือนก่อน +13

    මහපොලොවට බහින්නෙ ජන්දය කාලෙට විතරයි නේද බලූලො

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +4

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ඇත්ත ඇති සැටියෙන් දැකීමට දෙව් සුව දේශයේ පිහිටයි

  • @dskothalawala86
    @dskothalawala86 2 หลายเดือนก่อน +14

    ආර්ථිකය කාපු හොරු

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 2 หลายเดือนก่อน +16

    යකෝ උබලගේ බූදලේ නොවෙයි මේ. ශ්‍ර්‍ර්‍රී ලාංකිකයන් ගේ දේශයයි. ජනතාවගේ අයිතියයි. පක්ශවල බුදලේ පාර්ලිමේන්තුව නොවේ

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 2 หลายเดือนก่อน +9

    මුංට රෙද්දේ රෙවිච්ච හැටි මූණු වලින් පේනවා. 😂😂😂😂😂 ඔහොම ප්‍රශ්න අහන්න එපා බං.ඇඩෙනවා නේ. 😂😂😂😂😂

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน +6

    මහින්ද රාජපක්ෂ ගෝඨාභය ප්‍රමුඛ චෞරයන්....

  • @dailymale2934
    @dailymale2934 2 หลายเดือนก่อน +1

    විශ්වය මේ කරන වෙනසට ජය වේවා! මාලිමා

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +7

    කල ගුණ නොදත් කාලකන්ණි පක්ෂයක් ආයෙනම් ම්හු!!!!

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 หลายเดือนก่อน +5

    අපේක්ෂකයො එකෙක්වත් නැ
    උන් ඔත්කොම බයය් පරදිනනිසා...
    ඉදිරිපත්වෙන්න ආසය් බයය්
    නාමල් ආවොත් දෙන එකාවත් දෙන්නෙනැ ඡන්දය.........

  • @dailymale2934
    @dailymale2934 2 หลายเดือนก่อน +2

    මාද්‍ය සෙට් එකේ නෝන්ඩී ප්‍රශ්න ටික මරු මරු 😂😂

  • @karunaratna8661
    @karunaratna8661 2 หลายเดือนก่อน +15

    අනුර මහත්තයා ,,,,බලන්නකෝ මුන්ට යනඑනමක් නැ පව්

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 2 หลายเดือนก่อน +4

    මුන්ට ආතල් 🤬🤬 මාලිමාවට විතරයි යකෝ අපි චන්දෙ දෙන්නේ 👍👍🤩

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +9

    ජන්ද නැති උනත් වැරදි හදාගෙන අනාගතයක් බලාපොරාත්තු වෙනව නම් වෙනම ඉල්ලපල්ලා.

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 2 หลายเดือนก่อน +3

    පුත්තලම් බුරුවො සෙට් එක හැමදාම හමු වෙනවා

  • @dskothalawala86
    @dskothalawala86 2 หลายเดือนก่อน +12

    🧭🧭🧭🧭🧭🧭🧭 npp විතරයි

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน +8

    මෙවුන් ටත් මෙහෙම wenna oni රටට කෙරුව විනාශය ට මේ පාර thopi ඔක්කොම ගෙදර

  • @appuhamisir
    @appuhamisir 2 หลายเดือนก่อน +11

    කාලකන්නි.... එපාමයි .... මාලිමාවට පමනයි

  • @jayanthameegama5196
    @jayanthameegama5196 2 หลายเดือนก่อน +1

    හොරු රැල මහ හොරා ලගට රැස්වෙයි. රටට තවත් කෙලවන්න මාර්ගයක් පාදා ගන්න එක් රැස් වෙයි.

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 หลายเดือนก่อน +1

    අනිවා ජය ගන්නවලු...මොකද චන්දෙ දෙන්න මිනිස්සු පුලපුලා බලාගෙන ඉන්නෙ...

  • @rayanfernando7184
    @rayanfernando7184 2 หลายเดือนก่อน +6

    ජාතික ජනබලවේග රජයක් තුලින් හිරේ යාමට නියමිත චරිත 😂

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +6

    තොපිට හෙන වැදුනෙ නෑ තාම තොපි රටට කරපු අපරාධයට හෙන ගහල කුඩුවෙලා යනව පවුල් පිටින් ලගදිම ඔහොම යමවූ පාදඩයෝ

  • @oliverganegoda6018
    @oliverganegoda6018 2 หลายเดือนก่อน +2

    මෙඋන් දැන් අමු කාල ඉන්නේ උතුර දකුණ හොයාගන්න බැරුව දඟලනවා, කල පවු දැන් හොඳින්ම පලදෙනවා 😅😅😅😅

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +1

    කඩි ගුල නෙමෙයි බන් බලු මැක්කෝ මුන් බල්ලා මැරුණු මැක්කෝ 😂😂

  • @NelumSamaratunga
    @NelumSamaratunga 2 หลายเดือนก่อน +4

    නාම යෝජනා දෙන්න කෙනෙක් නැහැ ඔීකෝම හෙරැ නිසා චන්දේ තියලා බලනවා මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැරි වෙයි

  • @rohithasamarathunga7780
    @rohithasamarathunga7780 2 หลายเดือนก่อน

    මෙ පාර මුන් ඔක්කම ගෙදර යවමු.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 หลายเดือนก่อน +4

    තෝ මහා පොලවෙි පස්ටික..වැලිටික..මැටිටික සුරන් කාපු වෙිසි ගෝ පුතාලා....෴

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 2 หลายเดือนก่อน +6

    මුං ආපූ වාහන ටික කොහොමද...! ගමේ අපිට බයික් එකක් ගන්නවත් විදිහක් නෑ...!

  • @khchandana4593
    @khchandana4593 2 หลายเดือนก่อน +3

    මූනවල් දකින විට අව්ල් නෙ
    තක් බීර්‍ර් වෙලා ඒ මොකද 😂😂😂

  • @punchisripaday9862
    @punchisripaday9862 2 หลายเดือนก่อน +6

    අනේ අනුරුද්ද්දයෝ පොල්ල තමයි

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 2 หลายเดือนก่อน

    දැන් තමා රටට හොද තීන්දු ගන්නේ රටට kelaunata පස්සේ ඉදිරියටත් ඔය දේම තමා ගෙදරට වෙලා හිටියනම් හොදයි අපිට වද නොදි

  • @indranidissanayake5364
    @indranidissanayake5364 2 หลายเดือนก่อน +2

    අපේකෂකයො ඉන්නව චන්ද
    තමයි නැත්තෙ....😅

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 2 หลายเดือนก่อน

    මෙපාර .බලල.ඉවරයි නිවන්සුව පතමු ඉක්මනින්

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +1

    රෙද්දේ රෙවිල ඉන්නේ 😂😂

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน +1

    ජොන්ස්ටන් ඔබගේ අරක්කු බිස්නස් එකට මොනවද වෙන්නෙ.

  • @dilshan.desilva
    @dilshan.desilva 2 หลายเดือนก่อน

    බය වෙලාඉන්නේ පවු අප්පා මරු කියවනවා ජෙනී

  • @indikathushara1165
    @indikathushara1165 2 หลายเดือนก่อน

    තාම අපෙශ්ශකයෙක් නෑ තොපි ඉවරයි මේපාර 😂😂😂😂 මාලිමාව ❤❤❤❤

  • @dskothalawala86
    @dskothalawala86 2 หลายเดือนก่อน +3

    රඟන රැඟුම් තවදුරටත්

  • @lasantha5988
    @lasantha5988 2 หลายเดือนก่อน +1

    මුන්ට තව සැප දියල්ලා බලපන්කො යන එන වාහන ටික මුන් මුන්ගේ බලය ගැන කතා කරනවා තවත් මුන්ගේ ගු කන මීහරක් විනාස වෙලා යන්න ඕනේ..........

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน

    කාලකන්නි අවලම් පොහොට්ටු අපතයෝ .තොපි ඔක්කොම ඉවරයි .මාලිමාවට ජයවේවා .මුංගෙමුනවල් කොහොමද 😂රෙවිල ඉන්නෙ 😂

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 หลายเดือนก่อน +1

    ජොනියා ට බාගෙට පිස්සු මුසලයා....

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 หลายเดือนก่อน

    ජනපති අපේක්සකයෙක් අවස්සිය වී ඇත අද්‍යාපන සුදුසු කම් අවාසිය නැත
    පෙති හැලිච්ච පොහොට්ටුවේ කාර්යාලයට පැමිණෙන්න

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 2 หลายเดือนก่อน +1

    මහින්ද ජනාධිපති කොයි රටෙද?

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 2 หลายเดือนก่อน

    චන්දෙ කල්දාන්න ට්‍රයි කරපු නිසා තාම අපේක්ශකයෙක් නැහැ . හිටියත් වැඩකුත් නැහැ

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 หลายเดือนก่อน

    පොඩිමයින තරුණ කිව්වට රට වට්ටල ජනතාව සාගින්නේ තබපු හම්පඩ සාටකෙ කරේ පෙනේ පුප්පනව

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +1

    තොපි මරාගන්නේ රට කන්න එන්න නේද බන් 😂😂අපේ sa😂වලින් සැප වාහන කෑම බීම මරු නේද

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 หลายเดือนก่อน

    මෙසැරේ පුරන් වෙලා තියෙන වගා බිම් සේරම හාන්න අපි කට්ටිය අදුරනව ලෑස්ති වෙලා ඉදහල්ලා . නගුලේ බදිනවා උබලව .. මාලිමාවට ජයවේවා..

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 2 หลายเดือนก่อน

    පොහොට්ටුවට ඡන්දය දෙනනෙ කවුද මොලයක් තියන ඵකෙක් මුන්ට ඡන්දය දෙයිද?

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 2 หลายเดือนก่อน +1

    පොහොට්ටුව පරවෙලා ඉවරයි ,අනෙක,,😅සමගියක් නැති ,සජබෙ .😅

  • @rajithsrimal627
    @rajithsrimal627 2 หลายเดือนก่อน

    මුන් දැන් භූම්තෙල් ගහපු ගැරඩියො වගේ ඉබාගාතේ දුවනවා

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน +1

    අපායටකැලෙන්ඩරගහන්න හොදයිකට්ටියම2025

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 2 หลายเดือนก่อน +1

    රගපාන්ට අති දක්ශ නලුවන් නටන්නේ මෝඩයෝ ඉදොරියේ කියලා යි හිතන්නේ

  • @SampatheNuwan
    @SampatheNuwan 2 หลายเดือนก่อน

    ගහල පන්නපු හොරුරැල ලැජ්ජාවක් නෑ මුන්ට. පොහොට්ටුව ගෝ හෝම්.

  • @lajak9829
    @lajak9829 2 หลายเดือนก่อน

    කට්ටිය රනිර්ගේ නැට්ටේ ඵල්ලිලා දිවියලෝකේ යනහැටි කථා වෙනව.

  • @AGK165
    @AGK165 2 หลายเดือนก่อน +2

    ඕව බයීලා.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 หลายเดือนก่อน +5

    බොරලුගොඩ ලොකුමහත්තයා එනවා වගේ.

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน

    අතුගෑවිලාම පල

  • @SampatheNuwan
    @SampatheNuwan 2 หลายเดือนก่อน

    හොර පොහොට්ටුවට චන්දය දෙයි අන්ධ ගොලුබීරො. අපි මාලිමාවට

  • @MalakaMihira-oe6io
    @MalakaMihira-oe6io 2 หลายเดือนก่อน

    නිවන්සුව ලැබෙවා ඔයකන්ඩායමට

  • @dailymale2934
    @dailymale2934 2 หลายเดือนก่อน

    කිසිම සැකයක් තියන්න එපා උඹලා ගෙදර😂😂😂😂

  • @NPP-b9m
    @NPP-b9m 2 หลายเดือนก่อน

    බල්ලන්ට පිස්සු හැදුනාම දැකලා නැත්නම් රාජපක්ෂ බලු පූට්ටු පොහොට්ටුව දිහා බලන්න

  • @amilarajapakse9811
    @amilarajapakse9811 2 หลายเดือนก่อน

    ඔවුන් මංගල උත්සවය සංවිධානය කිරීමෙන් පසු මනමාලියට මනාලයෙක් සොයමින් සිටිති😂😂😂😂..

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน

    දෙවියන් පය නොගසන භූමියේ යක්කු පෙරේතයො බල්ටි ගහනවලු මෙතෙක් කල් කරනම් ගහපු බල්ටි ගහපු කාලය අවසන් වෙමින් පවතී දැන් දෙවියන් ගේ හෝරාව එලබීමට නියමිතව ඇත දේව දරුවනි භූමිය සුද්ධ කල මැනව් .නොදත් දරුවනට දිශානතිය පෙන්නුව මැනව යක්ශ ප්‍රේත කුම්භාන්ඩ ගද දුරින් දුරුකොට දිශානතිය පෙන්වන මාලිමාව ඉදිරියෙන් තබව

  • @ajjthperera6295
    @ajjthperera6295 2 หลายเดือนก่อน +1

    උබලට චන්දෙ දෙන්නෙ කව්ද බන්

  • @UpaliKumar-s7j
    @UpaliKumar-s7j 2 หลายเดือนก่อน +1

    ජොනි හින්න නැකිටලාද කොහෙද මුන් හොකම ගෙදර හොරැ රැල

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 หลายเดือนก่อน

    රෙද්දෙ රෙවිච්චාම මූණවල් පුකවල් වගේ වෙනව කියන කතාව , මුන්ගෙ මූණවල් දිහා බලපුවාම ඇත්තබව පේනවා.....

  • @MihinTharanga
    @MihinTharanga 2 หลายเดือนก่อน

    මහ පොලවේ වලලන්න පුළුවන් නායකයෙක්ලු මෙයාල පත් කරන්නෙ 😂😂😂😂

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 หลายเดือนก่อน

    හතර පහ වෙන්න වත් බලාපල්ලා . උඹලා එක පොදියට මහජන බලවේගයෙන් පළවා හරිනවා ස්තිරයි

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน

    දැන්පොහාට්ටුවකියලඑකක්නැනිකන්comadyදානව ගොඩක් ඉන්නව කිව්වට එකෙක්වත්නැ මෙපාරතොපි කුජිතයි මාලිමාවදිනනව ජාතිකජක බලවේගයට ජයවෙිවා

  • @delrinewebster7021
    @delrinewebster7021 2 หลายเดือนก่อน

    JJB jayawewa, Malimawata Jayawewa, Aragalayata jayawewa, salute to our future President to be Mr. ANURA. All the best

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 2 หลายเดือนก่อน

    කෝ කෝ වීරවංශ ? සොරි සොරි
    ඒ කට්ටිය රවුමේ ඇරලා නේ අපිනම් රැවටෙයි .

  • @GaftoncostelGaftoncostel
    @GaftoncostelGaftoncostel 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වෙවා

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน

    ජනතාව රැවැටිටුවට අමුකැවිලා.තොපි එලවනවා මෙි සැරේ ජනතාව රැවටෙන්නේනැ.ආයේ ගෝටාට රැවටුනා.

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 2 หลายเดือนก่อน

    .නාමල්.අලුත්.ගමනක්.යමු...ගූ.ගොඩවල්.නිළමැස්සොත්.එක්කම..එ.ජාප.යෙ.ටයිටැනික්.නැවට.නැග්ග..ඔය.ගඳයො..ආයෙ.ලංකර.ගන්නහෙම.එපා.හොඳෙ

  • @chandrakumara6812
    @chandrakumara6812 2 หลายเดือนก่อน

    කියන බොරැ දැන්ම කියපල්ලා තව ටික දවසකින් ඔය අල්ලන මයික් නැත.

  • @vishwagraphics3700
    @vishwagraphics3700 2 หลายเดือนก่อน

    මේකා මරු කියවනවා...

  • @dailymale2934
    @dailymale2934 2 หลายเดือนก่อน

    සීට්ටුවක් දාන්න සුදුස්සා තෝරන්න.උඹලා අතරෙනේ තරඟේ තියෙන්නේ.කවෘ ආවත් අපි නම් නැ හොඳේ උඹලාට.