අවාරයේත් ලෝලු මල් රස බලමුද? / Shall we taste Lolu flowers in the off season too? / cordia dichotoma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අවාරයේත් ලෝලු මල් රස බලමුද? / Shall we taste Lolu flowers in the off season too? / cordia dichotoma..
    ලෝලු (Cordia dichotoma)
    සිංහලෙන් පතරාජ, පතරංග ආදී නම් වලින් ද හඳුන්වනු ලබන ලෝලු මීටර් 10 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. ඉලිප්සාකර පත්‍ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. මල් සුදු පැහැති ය. ලෝලු මල් සහ දළු රසවත් ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකිය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. එය ද පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා යොදා ගන්නා ලදී. ලෝලු BORAGINACEAE කුලයට අයත් ශාකයකි.
    රත්පිත්, ඇදුම, ප්‍රමේහ රෝග, බඩවැල්වල ඇතිවන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි ආදී රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි.
    උපුටාගත්තකි ..
    ************
    Share this video with your friends and family:
    Facebook:
    / niras-awesome-kitchen-...
    මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.
    Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
    Thank you for watching..

ความคิดเห็น • 7

  • @tastespr4133
    @tastespr4133 2 ปีที่แล้ว

    Woow ...great video ...
    Thank you 💕💕💕

  • @antonpeiris5041
    @antonpeiris5041 2 ปีที่แล้ว +1

    බලංගොඩ අය මේව්වට කියන්නේ පතරාජ කියලා

    • @scmadu4192
      @scmadu4192 ปีที่แล้ว

      Oww api kiyanne patharaaja

  • @Soysa421
    @Soysa421 2 ปีที่แล้ว

    Lolu kiyanne monada?

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว +1

      මේ කාලෙට තියෙන මල් වර්ගයක් . ගෙඩි ආවම ඒක පලතුරක්. ඇඹිලිපිටිය , රත්නපුර පැතිවල තියෙනවා . විශාල ගස් වර්ගයක්.

  • @LittleGetaways
    @LittleGetaways 2 ปีที่แล้ว

    ලෝලු මල් කවදාවත් කාල නැහැනෙ. මොන රසද?

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ඒක ඇත්තටම මෙහෙම රසක් කියන්න බෑ. ඇඹුලට හැදුවම බත් කන්න ඒක විතරක් ඇති. මම දැක්කා රටවල් කීපෙක මාකට් වල ලංකාවේ තැල්කොළ , ලෝලු මල් විකුණන්න තියෙන ෆොටෝ දාලා තියෙනවා . දැන් සමහරු පිටරටවලට එවනවා වගේ මේ දේවලුත්