කව්ද මේ යුදෙව්වන්? |Sinhala Bayan - Nasik Farook Official

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #aqsa #sinhalabayan #palestine #israel #ඉස්ලාම් #සිංහලෙන් #islam #යුදෙව්වන් #jews

ความคิดเห็น • 131

  • @GamingX0000
    @GamingX0000 3 หลายเดือนก่อน +3

    අපිට සිංහල භාෂාවෙන් තෙරම් කරන එක ගොඩක් වටිනවා අපි සිංහල medium

  • @user-yu1ge5fw4y
    @user-yu1ge5fw4y 10 หลายเดือนก่อน +5

    ඉතිහාසය පලුදු නොවී රැකෙන්නේ ආගමික මූලාශ්‍ර වල පමණි. මෙම ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදුන් ඔබට ස්තුතියි!

    • @Sawo-500
      @Sawo-500 4 หลายเดือนก่อน

      ආගමික ග්‍රන්ථවල තියෙන හැමදේම ඇත්ත කියල හිතන ගවයෙක් 🤣🤣🤣🤣 පුරාවිද්‍යාව නැතිනම් ඔය ඔක්කොම නෑ බං

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 21 วันที่ผ่านมา

    Varey vàrey God 🙏🙏🙏🙏🙏❤

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 หลายเดือนก่อน

    ලොව පුරා සිටින සියලු මුස්ලිම් ජනතාව එකතු විය යුතු අවස්ථාවක් මෙක.

  • @NandanaNuwan-qt7hs
    @NandanaNuwan-qt7hs 10 หลายเดือนก่อน +5

    මට පැහැදි කරන්න...ජේසූස් වහන්සේ ඉපදුනේ ජෙරුසෙලමේ නම් ...ඉතාලිය ක්‍රිස්තියානි ධර්මයේ මුලස්තානය උනේ කොහොමද?...
    ඔව්න් පසුකාලීනව ක්‍රිස්තියානි ආගම වැලදගත්තද?...

    • @Dilshan1989
      @Dilshan1989 10 หลายเดือนก่อน +5

      රෝමයේ තියෙන්නේ ක්‍රිස්තියානි මූලස්ථානය නෙවෙයි.රෝමානු කතෝලික සබාවේ මූලස්ථානය, රෝමානු කතෝලික සභාව යනු 3 වන සියවසෙන් පසු රෝමානු අදිරාජ්‍ය කිතුදහම වැලදගැනීම නිසා පිහිටවූ රෝමානු සභාවේ මූලස්ථානය, ඔවුන් තමයි සැබෑ ක්‍රිස්තියානි ධර්මය තුල නැති රූප පිලිම වැදීම, මරිය සහ සාන්තුවරු වන්දාවත්, නත්තල වගේ රෝමානු ඇදහිලි ක්‍රම ක්‍රිස්තියානි දහමට ඇතුළු කලේ, රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි කොටස් දෙක තමයි ලෝකයේ තියෙන්නේ, ක්‍රිස්තියානි මූලස්ථානය ඊශ්‍රායලයෙ ජෙරුසෙලම ක්‍රිස්තියානි සභාව ආරම්බ වුනේ එහිදී 120 දෙනෙකුගෙන් ..

    • @NandanaNuwan-qt7hs
      @NandanaNuwan-qt7hs 10 หลายเดือนก่อน +1

      @@Dilshan1989 ...තෑන්ක්ස් රිප්ලයි කරාට...🌹🌹🌹👍👍👍එතොකොට...යුදෙව්වන් කියන්නේ කාටද

    • @WeakaralageMalakanthi-mc7dx
      @WeakaralageMalakanthi-mc7dx 10 หลายเดือนก่อน

      @@Dilshan1989 අනිවාර්යයෙන් මුල් රොමානු සභාවේ පිලිම වන්දනාව අනිත් බයිබලිය විරෝධී දෙවල් තිබ්බෙ නැ . නමුත් කොන්ටන්ටයින් රජු සමයෙ රාජ්‍ය ආගම ක්‍රිස්තියානි කරා නමුත් මේ කාලයේ රොමානුවන් පිලිම වන්දනාව (සිවුස් ,දෙවගන් වල්) කරා .මොවුන්ගේ පලමු දර්මය උයේ රුප වන්දනාව මෙ කාලයේ ක්‍රිස්තියානි දර්මය තුලට පුරාණ ග්‍රික ආබාශය ආවා.දෙවගන වන්දනාව වෙනුවට මරිමව් වන්දනාව ආවා .උන්වහන්සේ දසපනතේ දුන් පලමු පනත මොවුන් කැඩුවා මෙ කාලෙදී මාටින් ලුතර් කියලා පුජක වරෙක් අවිත් මේ රොමානු ආගම මිශ්‍රණය උන ක්‍රිස්තියානි දර්මය ප්‍රතික්ෂේප කරා .ඔහු සැබැව පිලිගෙන බයිබල්
      විරෝධී දහමට විරුද්ධව හිට ගත්තා ඔහු ප්‍රොතෙස්තන්ත සබාව
      ආරම්භ කරා සාම්ප්‍රදායික කතෝලික ආගම අදටත් පවතිනවා අගනුවර කර ගෙන රෝමේ.

    • @mhmdhamza-de5qj
      @mhmdhamza-de5qj 3 หลายเดือนก่อน

      ​@@NandanaNuwan-qt7hsලෝකයෙ පලමු මිනිසාගෙ ඉදලා Muhammad ﷺ දක්වා ශාස්තෘවරු 124000 ක් හිටියා කියලා සඳහන් වෙනවා, ඒ අතර හිටපු විශේෂ ශාස්තෘ වරයෙක් තමයි ඉබ්‍රාහීම්(ආබ්‍රහම්) නබිතුමා, මෙතුමාගෙ පලමු බිරිඳට දරුවන් නැතුව හිටියා, ඒ අතර එතුමාගෙ දෙවෙනි බිරිඳට දරුවෙක් ලැබුනා ඒ ඊශ්මායෙල් නබිතුමා ඔහුත් ශාස්තෘවරයෙක් , ඊට පස්සේ අර පලමු බිරිඳට දරුවෙක් උපදිනවා, එයා ඊස්හාක්, මේ ඊස්හාක්ගෙ පරම්පාරාවෙන් තමයි දිගටම ශාස්තෘ වරු පහල උනෙ ඒ පරම්පරාවෙ අය තමයි ඊශ්‍රායිල් වරු, ඊශ්‍රායිල්(යුදෙව්වො) වරු ඒ අය යහමගට ගන්න ආපු අවසන් ශාස්තෘ වරයා තමයි ජේසුස් වහන්සේ, හැබැයි ඒ යුදෙව්වොම ජේසුස් වහන්සේට විරුද්ධව කැරලි ගැහුවා , ඒකෙ ප්‍රතිඵලයක් තමයි ජේසුස් වහන්සේ කුරුසපත් වීම, ඊට පස්සේ සිද්ද උනෙ ජේසුස් වහන්සේට ඇනගහපු රෝම වරුම ජේසුගෙ ධර්මය ප්‍රචලිත කරා, ඒ තමයි රෝමානු කතෝලික...... මුස්ලිම් අයගෙ ශාස්තෘ තුමා මුහම්මද් නබි තුමා පැවතගනෙන්නෙ අර පලවෙනි දරුවා ඊශ්මායෙල් ගෙන්...එයා තමයි ජේසුස් වහන්සේ ට පස්සෙ ආපහු අවසාන ශාස්තෘවරයා එයාට පස්සේ මේ ලෝකෙ කිසිම සත්‍ය ශාස්තෘ වරයෙක් පහල වෙන්නෙ නෑ කියලා සඳහන් වෙනවා ලෝක විනාශය තෙක්

    • @SachinKaviska-lm4wt
      @SachinKaviska-lm4wt 3 หลายเดือนก่อน

      මුල් කාලයේදි නැගෙනහිර රොමානුකතෝලික අදිරාජයේ ස්ම්ප්‍රදායික ක්‍රිස්තියානි වරුන් විනාෂ කරා පසු කාලිනව තමා රෝමානු කතෝලික ආගම අදහන්න ගත්තේ එ එක්කම යුරෝපයේ ආගමික යුද්දවලින් තෙත් වුනා යුරෝපයේ සම්ප්‍රදායික ආගම් ඇදහු වර්තමාන ස්නෝවියානු රටවල ප්‍රජාව විනාශ කරා ඉට පස්සේ බටහිර යුරෝපයේ ක්‍රිස්තියානි ප්‍රජාව එක්ක යුද්ද කරා ඉට පස්සේ සියවස් 5 කුරුස යුද්ද බටහිර යුරෝපයේ සහ මැදපෙරදිග යුද්ද කරා අන්තිමේදි අප්‍රිකාවේ අසියාවේ ලතින් ඇමරිකාවේ ස්වදේශ ජනතාව මරාදමමින් ආගම වියාප්ත කරා ඉස්ලාම් ,කතෝලික ,යුදෙව් ආගම් නිසා ලෝකයේ මිලියන ගණන්ක් මිනිස්සු මැරුනා

  • @siyabdeen
    @siyabdeen 5 หลายเดือนก่อน

    1000Time truth god gv u more health amin

  • @ramseyfernando3420
    @ramseyfernando3420 10 หลายเดือนก่อน +3

    පල්ලියකට නේ ඵහනම් මේ දෙගොල්ල කෙලගන්නෙ.

  • @champikapiyasinghe3202
    @champikapiyasinghe3202 10 หลายเดือนก่อน +1

    මුස්ලිමි වරැන් ජෙරැසෙලමෙ පල්ලිය හදලා තියෙන්නෙ දේව මාලිගයේ පාදම උඩ. කැනීමි වලින් යුදෙවිවන් එික ඔප්පු කරලා පෙන්වයි.ලංකාවෙ මුස්ලිමි වරැ නැගෙනහිර පලාතෙ බෞද්ධ පරාවස්තු නිනාශකරමින් එ් පලාතෙ අවුරැදු දහස් ගානකට කලින් ජිවත්වුන සිංහල මිනිස්සු පන්නමින් බුදුපිලිම කඩාදමමින් කරන විනාසෙ පේනවනෙ.ඊශ්‍රායල අල්ලගත්තු මුස්ලිමි වරැ කරන්නෙත් එ්කමයි

  • @frankenstein93
    @frankenstein93 11 หลายเดือนก่อน +1

    🌸

  • @sumithasanka9823
    @sumithasanka9823 11 หลายเดือนก่อน +9

    යුදෙව් ජනතාව පලමුවත් දෙවනුවත් ජෙරුසලම් දෙව මාලිගය ගොඩනැගුනු ජනතාවනේ ඉතින් යුදෙව් රජවරු පවා සිටි තැන මුස්ලිම් අය වන්දනා කරන්න ඉස්ලාම් දෙවස්ථානය ඉදිකර තිබිම සදාරනද, මුහම්මද් තුමා පැමින සිටි තැනත් ,කුරානය ලබා ගත් තැනත් කියලා යුදෙව්වන් ගේ ආගමික අයිතිය ඉවත්කරන්න පුළුවන් ද,

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน +1

      එහනම් ලංකාවත් LTTE ekata denna thibba

    • @jayahsam
      @jayahsam 11 หลายเดือนก่อน +3

      මේක පලස්තීනයට අයිති රට ඊශ්‍රායලය අල්ලගෙන ඉන්නේ 1940දී ඉඳලා.ඉතිහාසය ටිකක් ඉගෙන ගන්න.

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน

      ඉතිහාසය ඉගෙන ගනනින්

    • @jayahsam
      @jayahsam 11 หลายเดือนก่อน +1

      මල්ලී, පලස්තීනය ඔ ඔට්ටමන් අධිරාජ්‍ය සමයේ සිට වර්ෂ 130 ක් පමණ පාලනයට යටත් සිටි සමයේ ප්‍රංශ සහ අවසානයේ බ්‍රිතාන්‍යයෝ අල්ලාගත් පසු පලස්තීනය රුසියාවෙන් බැට කෑ යුදෙව්වන් ට දකුණු ඉවුර කොටස පමණක් ඔවුන්ට පදිංචිය සදහා ඉඩ සලසා දුන්නා. හරියට ඔටුවට ජනේලෙන් කෑම දුන්නම ටික ටික ඇතුලට මුලු ඇගම දා ගත්තා වගේ අර තුන් මුලස් රට දැන් තියෙන විදිහ දැක්කද? ඇමරිකාවෙන් යුධ ආධාර අරගෙන පලස්තීනය ට රටක් නැති කරපු යුධ බලයෙන් පාලනය කරමින් ඉන්න මේ යුදෙව්වන් ඒ අයගේ රට බලයෙන් අල්ලාගෙන ඉන්නේ. දැන් කියන්න කාගෙද ඒ රට????🤣🤣🤣මේ වගෙ ත්‍රස්තයන් බිහිවීම තවත් කිව යුතුද????🤣🤣🤣

    • @ShenYash
      @ShenYash 10 หลายเดือนก่อน

      ​@@jayahsamයුදෙව්වො පිටින් ඇවිල්ලද දැන් පලස්තීන මිනිස්සුන්ව අයින් කරලා දාන්න යන්නෙ 😢

  • @ramandinuka7674
    @ramandinuka7674 10 หลายเดือนก่อน +3

    ❤❤❤ මේ කතාව ඇත්ත කතාවක් තමා මේ කතාව අහන උන් හපල්ලා නිකං සමච්චාල් කරන්නේ නැතිව ....අනුන්ගේ අවුරුද්දක් තමාන් ගේ වගේ සමරන්නේ නැහැ මුස්ලිම්වරුන් හා කතෝලිකවරු එක මතක තියාගෙන කතා කරන්න ....

    • @Sawo-500
      @Sawo-500 4 หลายเดือนก่อน

      ඇත්ත ද ඉස්සෙල්ලා ම ඊට කලිං තත්ත්වය හොයල බලන්න කො. 🤣🤣🤣 ඉස්ලාම් ආගමේ ගොඩාක් දේවල් යුදෙව් ආලමේ ඒවා. ඉස්සෙල්ලා ම යුදෙව් ග්‍රන්ථ කියවල වරෙං

  • @neelgunathilaka
    @neelgunathilaka 10 หลายเดือนก่อน +2

    අපරාදෙ පල්ලියක් වෙනුවෙන් මිනීමරාගන්නෙ.

  • @bandarasanjeewa2073
    @bandarasanjeewa2073 13 วันที่ผ่านมา

    Harak maranna igannuve kohedida

  • @mmmchandre8036
    @mmmchandre8036 11 หลายเดือนก่อน +2

    Asslam Alekum Allhadulliah sheak me video Eai kiya bala sitiy api Dua karann palathin Hasbu Nallaha waNi mal wakeel

  • @saffnamunzeer7724
    @saffnamunzeer7724 11 หลายเดือนก่อน +1

    Jazakallahu khairan sheikh 😊

  • @d-nyn2717
    @d-nyn2717 11 หลายเดือนก่อน

    A dewadutayanta crishtiyan nam lebune kohomada?

  • @thisarasenadi2839
    @thisarasenadi2839 10 หลายเดือนก่อน +2

    මෙයාගෙ මතය තමයි මේ කියන්නේ

  • @PreslyRaux
    @PreslyRaux หลายเดือนก่อน

    මෙි කියන්නේ කුරානයගැන මිස බයිබලයගැන නෙවෙයි.මිනිසුන් කොහොමද දේවදුතයන් උනේ.දන්නකෙනෙක් පැහැදිලි කරන්න.

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  หลายเดือนก่อน

      Prophets history: th-cam.com/play/PLI3VnH2pNA5XpNt9PHYuf5W8y82oJRebA.html

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita 11 หลายเดือนก่อน +5

    පලයං බං බොරුනුකියා

    • @correcttoclarify1586
      @correcttoclarify1586 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම
      කලින් බෞද්ධ රටවල් වෙලා තිබ්බ.
      බංගලිදේශය,
      ඉන්දුනීසියාව ,
      ඇෆ්ගනිස්ථානය,
      පකිස්ථානය,
      වගේම මොවුන්ම තමයි
      ජුදාව කියලා කියල හඳුන්වපු ඊශ්‍රායල් දේශීය අල්ලගෙන පලස්තීනය කියන නම දාගත්තේ බොරුවට...
      අපි ගො..න්නු කියලා හිතනව ඇති ඔය කියන ගල් පැලෙන පච වලට අහුවෙන්න.
      මොවුන් මහා පහත් ව්‍යාප්තවාදියෝ..

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน

      තොපිට ඇත්ත කියන කොට ඔහොම තමා....

    • @dlpqs2009
      @dlpqs2009 10 หลายเดือนก่อน +2

      Muu boru kiyanne

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน

      @@dlpqs2009 පලයන් යන්න

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน

      @@ahame9006 Umbage athth gahaganin puke.

  • @rukshanazulfiquar699
    @rukshanazulfiquar699 11 หลายเดือนก่อน +1

    Jazakallah

  • @gaminirankoth
    @gaminirankoth หลายเดือนก่อน

    ඔය කියන්නේ ශක්තිය ඇත්තමද සත්‍ය ඇත්ත නම් තහවුරු කරන්න පුළුවන් ඉතිහාසය ගැන

  • @milroymartus4751
    @milroymartus4751 8 วันที่ผ่านมา

    ඔබ ඔය කියාගෙන අපු ඉතිහාසය ඇයි මගදි ගිල්ලේ😂😂 අවුරුදු 40 පාලුකරේ ඉදලා දෙවිදුන් දුන්න පොරොන්දු දේශය ගැන ඇයි ගිල්ලේ ඒ දේශයේ තමයි ඔබ කියපු දාවිත් ,සලමෝන් පාලනය කලේ ජේසු ආවෙත් ඒ පරම්පරාවෙන් ... මුසල්මානුවන් නැත්නම් මුස්ලිම් ආවේ ක්‍රි.ව 600 පස්සේ , එහේම එකේ ඉතිහාසය කතා කරන කොට ව්කුර්ති මනසින් කතා නොකර විවුර්ත මනසකින් කරුණු දක්වන්න..

  • @Wtms-u2r
    @Wtms-u2r 10 หลายเดือนก่อน +3

    අනේ පල යන් බෝරු කියන්නෙ නැතුව බුදු දහම ඔනම ජාතියකට වදින්න පුලුවන්

  • @AjithDanapala
    @AjithDanapala 3 หลายเดือนก่อน

    ඊශ්‍රායෙල් දෙවියවස් දුනු පොරොදුදෙසෙයෙ කොයෙද

  • @Kkaa-m1p
    @Kkaa-m1p 11 หลายเดือนก่อน

    😮

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 5 หลายเดือนก่อน

    මෙයා බොරු ගහන්නෙ කානාන් දේශය පලස්තීනය කියල නම් කරන්නෙ රෝම අධිරාජ්‍ය..යුදෙව්වන් එක්ක තියෙන තරහට.

  • @romeshalfa5440
    @romeshalfa5440 11 หลายเดือนก่อน +7

    අල්ල කියලවත් දෙවියන් වහන්සේ කියලවත් කෙනෙක් නොමැත

    • @correcttoclarify1586
      @correcttoclarify1586 11 หลายเดือนก่อน +5

      ඔය සත්‍ය තේරුම් ගන්න පිනක් අන්තවාදී මොවුන්ට නැහැ.

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน +4

      Amoo.. මෙන්න මෙයා..... දන්න na තරම

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน +3

      @@correcttoclarify1586 😄😄😄. Thopi thama anthawadai..

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน +1

      @@ahame9006 Anthawadai nemei, thamuse mithyadustika thambiyek.

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 5 หลายเดือนก่อน +1

      Moda kama pradarsanaya karala hire laginta asada igena ganne nethuwa phone athata gaththama ohoma wenawa

  • @ramaniperera6801
    @ramaniperera6801 11 หลายเดือนก่อน +8

    ඔය දේව දුතයව දැක්කද.බොරැ කියනව මෙක යුදෙවිවන්ටම පමනක් අයිති රටක් සහ ශුද්ධ බුමියක්

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน +1

      උබලගේ buddiya... පලයන් ඉති හසය ඉගෙන ගනනින්

    • @trevino0017
      @trevino0017 10 หลายเดือนก่อน

      @@ahame9006 ow umbath ghin igena ganin ithihasaya

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน

      @@trevino0017 මම ඉගෙන ගෙන තමා උබට කියනෙය්

    • @trevino0017
      @trevino0017 10 หลายเดือนก่อน +1

      @@ahame9006 sorry bro ..api prasna dewiyan whanseta baara karamu ,siyalu thrastha waadi nathi wela lookayata saamaya labenna kiyala jesuphitai🙏

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน

      @@trevino0017 ani

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 10 หลายเดือนก่อน +3

    නොදුටු දෙවියන් වෙනුවෙන් මිනී මරාගෙන විනාශ වන මිනිසුන්..

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน +4

      Udath දැක්කද උබ අදහන උන් ව

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน

      @@ahame9006 Dakinna one naa kauda hari kauda waradi kiyala danaganna.

    • @ahame9006
      @ahame9006 8 หลายเดือนก่อน

      @@Fckterrorism-vr2kq දැනගෙන තම ඉන්නෙය්. කව්ද වැරදි කියලා..

    • @SachinKaviska-lm4wt
      @SachinKaviska-lm4wt 3 หลายเดือนก่อน

      ​@@ahame9006යාලුවා බුදු හාමුදුරුවන් මනුස්සයෙක් දෙවි කෙනෙක් නෙනේ

    • @ShenYash
      @ShenYash 24 วันที่ผ่านมา

      ​​@@ahame9006බොරු ආගම . ක්‍රිස්තියානි ආගම විකෘති කරලා කුරානය හදලා බොරු ආගමක් හැදුවෙ

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 10 หลายเดือนก่อน

    අල්ලා කියන්නේ අබ්බ්‍රහම් තුමාට දෙවියන් වහන්සේටනෙමේද මන්දා

  • @millionairewaltz553
    @millionairewaltz553 8 หลายเดือนก่อน +1

    Kochchara Asadaranda blnna Awurudu 3000ka Indn inna yudewwan ta aitha naa Lu, e wuanta Mokekda sathek pita Ethanata Mohammed giya nisa eka Muslims lage Lu 😢

  • @dihandesilva2233
    @dihandesilva2233 10 หลายเดือนก่อน +2

    All faked

  • @nuwanchamara2801
    @nuwanchamara2801 10 หลายเดือนก่อน

    මුස්ලිම් සහෝදර තුමා ක්‍රිස්තියානි කෙනෙක්ද කොහෙද කියලා තියෙනවා දිග විස්තරයක් සිංහලෙන් මේක කියවන ඔබ දෙගොල්ලො හරියට කතා වෙලා අපිට ඇත්ත කියල දෙන්නකෝ මේක

  • @Amj7516
    @Amj7516 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 5 หลายเดือนก่อน

    Oya බොරු කියන්නේ oke jews religious lage god palace eke me mata kalayadi ottman turkey tamai me අල්ලාගෙන muslim පල්ලිය විදියට හැදුවේ .jews religious saha kristiyan ayege god palace eke tamai me.oyalage agama ගොඩක් passa awe .eke tarum ගන්න

  • @unmiyoonus8679
    @unmiyoonus8679 11 หลายเดือนก่อน +1

    Mashallah

  • @WwGunasena
    @WwGunasena 9 วันที่ผ่านมา

    Sri.lankawa...saha..isralaya.ekatukaramu...isralaye.inne.sinhalayan?

  • @MuruthalaweSumananandathero
    @MuruthalaweSumananandathero 3 หลายเดือนก่อน

    මෝසස්, සුලෙයිමාන්,දාවුත් යුදෙවු ආගමනෙ ඇදහුවෙ.....

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  3 หลายเดือนก่อน +2

      No . Eyala Muslim, Islam agama thama adahewwe

    • @ShenYash
      @ShenYash 24 วันที่ผ่านมา

      ​​@@NasikFarookOfficialබොරු කියවන්න එපා හලෝ තමන්ගෙ වාසියට . ක්‍රිස්තියානි දහම විකෘති කරලා කුරානය හදලා බොරු ආගමක් හැදුවෙ

  • @hirunihiruni8826
    @hirunihiruni8826 10 หลายเดือนก่อน +1

    Thamanta wasiyak vidihata danuwath karanna epa ekama deviyan me hama dama dunne

  • @KaleganaJunction-mt8pz
    @KaleganaJunction-mt8pz 6 หลายเดือนก่อน

    Mu kata pu denawada

  • @trevino0017
    @trevino0017 10 หลายเดือนก่อน

    Deviyan whanseta baarai

  • @WirajAM-ce4kg
    @WirajAM-ce4kg 10 หลายเดือนก่อน

    විකෘති කර ඇත.

  • @gaminirankoth
    @gaminirankoth หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @420SL
    @420SL 12 วันที่ผ่านมา

    Ane nikan pacha kelinna epa ban 😂

  • @motibachi3986
    @motibachi3986 10 หลายเดือนก่อน +1

    වලෛකුමිසලාමිවරහ්මතල්ලාහිවබාකතුහු අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් සුබිහානඅල්ලාහ් 🤲අල්හුමිමඅමින්🤲අහස පොළොව මැවූඑක්කම අල්ලා දෙවිඳුන්ගෙන්palastine එට හොඳක්ම වේවා පලස්තීන ටඅල්ලගෙ කරුණාව දයාවෙන්ජයග්‍රහණය ම ලැබේවා🤲

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน

      Sinhalen kiwwata wadak naa. Yudewwonge bomba walin berenna baa. hamas kaarayonta minissu maranne nathuwa inna thibbe.

  • @weerakkodiges.indrasena7831
    @weerakkodiges.indrasena7831 11 หลายเดือนก่อน +1

    thwatika dawsak sri lankawa kiyala 1ka thibe nha kiyala

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน +1

      උබලට LTTE, gahalla තිබානම් ලංකාවක් නේ තමා

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน

      @@ahame9006 ltte ekata gahuwa wage thauheed jamath ekata gahannam thambiyo.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 5 หลายเดือนก่อน

    මිත්‍යාදුශ්ටිකයෝ ...😅

  • @sandeepalakshan9658
    @sandeepalakshan9658 11 หลายเดือนก่อน +1

    ane bn boru kiynn ep

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน

      උබලා තමඊ බොරු හිතා genn ඉන්නෙය්.... හොදට අහපන්.... ඉති හසය

    • @Fckterrorism-vr2kq
      @Fckterrorism-vr2kq 10 หลายเดือนก่อน

      @@ahame9006 Thamuse kiyana ithihasaya, maha gobba boruwak. Thamuse dannawane prophet muhammode kiyanne podi lamayekuwa hukapu kaalakanniyek kiyala?

    • @ahame9006
      @ahame9006 10 หลายเดือนก่อน +1

      @@Fckterrorism-vr2kq අනෙය් ගොන් හරකෝ... ඉති හසය හරියට ඉගෙන ගනින්. Prophot mohomada... හිතුන හිතුන විදියට.. එka eka ගැනු ekka සෙල්ලම් ක‍රන්න ගියේ nehe... ඒකාලේ thiba නිතය නු කුල විදියට.. Mary කරලා... තමා ඒ දේවල් කළේය...... තොපේ සිංහල hathawal වගෙයි දුෂණය කළේය nehe..... අනික අන්තක් pura දාගෙන දකින දකින ඒවා වලට කෙlinna ගියේ nehe.... උබ වගෙයි ගොන් බූරු වෙක්

  • @shyashafernando1035
    @shyashafernando1035 10 หลายเดือนก่อน +1

    විහිළු කරන්න එපා බං 😅

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 10 หลายเดือนก่อน

    ජෙසුස්වහන්සේ ඉපදුනේ ජෙරුසෙලමේ නෙමේ බෙත්ලෙහෙමේ

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 10 หลายเดือนก่อน

    පුජක තුමා මේ සුන්නි සහ ශියා මුස්ලිම් කියන්නෙ මොකක් ද වෙනස මොකක්ද

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  10 หลายเดือนก่อน +1

      ථේරවාදී බුදු දහම සහ සහ මහායානය බුදු දහම වගේ කණ්ඩායම් දෙකක්

    • @WeakaralageMalakanthi-mc7dx
      @WeakaralageMalakanthi-mc7dx 10 หลายเดือนก่อน +1

      @@NasikFarookOfficial ස්තුති

  • @pathirageperera9990
    @pathirageperera9990 9 หลายเดือนก่อน

    ඔය මිත්‍යවල් අත් හැරල පිරිසිදු බුදු දහම වැළද ගන්න.නැත්තම් මරණින් පසු නිදන් නැගිට්ට වගේ නිරයෙ උපදියි.තමාට තමන් ආදරෙයි නම මිත්‍යාවෙන් මිදෙන්න

    • @jayahsam
      @jayahsam 9 หลายเดือนก่อน

      කවුද කිව්වේ.

    • @keethanblaoliver6495
      @keethanblaoliver6495 5 หลายเดือนก่อน +1

      eakai apith kiyanne mithyawen midhenda.... pilimawalata wadhinnethuwa

  • @lalithasilva5473
    @lalithasilva5473 10 หลายเดือนก่อน

    Marganillako podi paw berala ai.podiuon.owata.wandi.gewanne

  • @isuralakshan4474
    @isuralakshan4474 10 หลายเดือนก่อน

    🤣🤣