Poornima Lakshani | Mal Mal Sariya (මල් මල් සාරිය) | Knockouts - Ranking Chairs | The Voice SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 957

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 ปีที่แล้ว +745

    පූර්ණිමාගේ ගාම්බිර හඩක් තියෙන්නේ 👌🎧😌 මාරම ලස්සන කට හඩක් තියෙන්නේ. මේ සිඳුව එක පාරට වඩා බැලුවා ඒ තරම්ම ලස්සනඉ

  • @etm_clipz
    @etm_clipz ปีที่แล้ว +232

    මෙයාගෙ කටහඩට කැමති අය මේ පැත්තට

  • @sanujifernando3498
    @sanujifernando3498 ปีที่แล้ว +333

    ආඩම්බරෙන් කියන්න පුළුවන් මේක නොම්මර එකේ Sri Lankan performance එකක් . ඇදුම ටැමිල්,ලාංකික ජන සංගීතයට නැතුවම බැරි බෙර වාදනය එතකොට ඒ විසිල් එක.... මේකනංං Global යන්නම ඕනේ.

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +496

    "මල් මල් සාරි ලස්සනයි කියලා දන්නවා.. ඒ සරී මේ තරම්ම ලස්සනට ඇහුණේ අද...." 😍
    ස්තුතියි පූර්ණීමා නංගි.....😘🙏🤗
    BnS ටීම් එකේ ෆයිනලිස් කියලා හිතෙන්නේ මට විතරත...?
    ඒ වොය්ස් එක පිස්සුවක්....😍😎😋

  • @pansiluvithanage139
    @pansiluvithanage139 ปีที่แล้ว +190

    ලංකාවෙ වේදිකාවට හම්බුනු වටිනම වර්සටයිල් පැකේජ් එකක් මේ ළමයා.
    මාර වේරියේශන් එකක් තියෙන ටැලන්ටඩ්,ගිෆ්ටඩ් වොයිස් එකක් නංගි...❤️🙏

  • @lochana9310
    @lochana9310 ปีที่แล้ว +78

    පූර්ණිමා ගොඩාක් දක්ශ වාසනාවන්ත කෙනෙක්. කලාතුරකින් කෙනෙක්ට මේ වගේ හැකියාවන් රැසක් එකට පිහිටන්නේ. හදවතින්ම සුභ පතනවා ඔබේ අනාගතයට💐💐💐❤️❤️❤️

  • @shashikanimodani3947
    @shashikanimodani3947 ปีที่แล้ว +283

    වෙනම රහක්... මෙහෙම අය,මෙවැනි හඩවල් රටට සම්පතක්. ආඩම්බරයක් ඔබ අපට...

  • @RMproduction0
    @RMproduction0 ปีที่แล้ว +178

    මේ backing එකනම් පිස්සුවක්. දිල්රුක්, ශම්මික, මහිම, පහන් සහ අනිත් පිරිස. පට්ටම ආසයි මේ playing වලට ❤️

    • @Supun_Jay
      @Supun_Jay ปีที่แล้ว +3

      සිරාවටම , original එක අහල මේක අහද්දි අමුතුම එකක් 👌

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 ปีที่แล้ว +1

      Sinduwa ta amutuma aluthma gammak genawa.( Orjinal aka ahala cover aka ahanakota) lassana wadak.

  • @poornimalakshani7743
    @poornimalakshani7743 ปีที่แล้ว +436

    ලැබුනු හැම සුබ පැතුමකටම ගොඩක් ස්තුතියි 🌹❤️🙏🏻
    ඔයාලගේ සුබ පැතුම් වලින් ආශිර්වාදයෙන් තමයි මම ඉදිරියටම යන්නේ❤️🙏🏻 හැමදාම ඒ ආදරය ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා ❤️🌹🙏🏻ගොඩක් ස්තුතියි සියලුම දෙනාට😍🌹
    ~Poornima Lakshani~

    • @_D_419
      @_D_419 ปีที่แล้ว +3

      ❤😍

    • @simple_tricky
      @simple_tricky ปีที่แล้ว +3

    • @nalakapradeep6958
      @nalakapradeep6958 ปีที่แล้ว +9

      ඔයානම් perfect talent ekak thiyena kenek akki oya all the best scsusefuly of the best your life ❤

    • @kavindushaminda85
      @kavindushaminda85 ปีที่แล้ว

      Ei 😊

    • @shashmithabandara4098
      @shashmithabandara4098 ปีที่แล้ว +5

      ඒ මරු අක්කා මම වොයිස් බලන්නෙත් නැ🤧 අහම්බෙන් සෙට් උනේ🌝💖මරු 🌚💖

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +46

    කියන්න වචන නැහැ ඉතා හොඳ දක්ෂ දරුවෙක් අපේ සාම්ප්‍රදායික කලා කෙත අස්වද්දන්නට හොඳ ශක්තියක් වෙන්න පුළුවන් දරුවෙක් ඒ කටහඬේ ශක්තිය පුදුමාකාරයි ලස්සනයි ජයෙන් ජයම වේවා පූර්ණිමා 🙄❤️❤️❤️❤️🤝🤝🤝👏👏👏👏👏👍👍👍👍

  • @anjanasudhara1563
    @anjanasudhara1563 ปีที่แล้ว +133

    මේක මාර underrated සිංදුවක්. ඇත්තටම මෙහෙම හරි මේව එලියට අරං ඇවිත් ලොකු දෙයක් කරන්නෙ coaches ලා. අහපු නැති අය සඳලිඳුගෙ ඔරිජිනල් එකත් ගිහින් අහන්න. 90' අපේ legend එක දුකා එයාගෙ පුතාට ලියල දීපු සිංදුව ❤❤❤

  • @yasirusampath8653
    @yasirusampath8653 ปีที่แล้ว +91

    Musician කෙනෙක් වගේ මෙහෙම profomeance එකක් දෙන්න මාරම දක්ෂතාවයක් තියෙන්න ඕනි.. ආසාවෙන් බලපු එකක්.. ❤️❤️

  • @Shavinofficial
    @Shavinofficial ปีที่แล้ว +44

    I don’t watch Voice Teens usually but clicked this cuz I love Sandalindu’s song.. She is so talented! admit that ❤️

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +36

    ඇත්තටම කියනවනම් පට්ටම දස්ස කෙනෙක් පූනිma ඇයට උපරිම සදාරණයක් කරා කොච් b n s මම ඇයට පාර්ථනා කරනවා අවශාna දහ දෙනා අතරට යන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා ❤️❤️❤️

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +857

    ශශිකාගෙ හෙයා ස්ටයිල් එක ලස්සන නම් ලයික් නැත්නම් කොමෙන්ට්.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +42

    Wow talent factory එකක්නෙ
    ❤❤❤🌹ඔයා win කළත් නොකළත් දැනට Win කරල ඉවරයි.කොහොමත් භාතිය සන්තුෂ් ඉදිරි වැඩ වලට ඔයා ගන්නව නියතයි.තරඟයේ මුහුණු වර කොහොම වෙතත්
    ඔයා දැනටමත් දක්ෂතම තරුවක්❤

  • @drevinkavinda1895
    @drevinkavinda1895 ปีที่แล้ว +291

    ගායනය වගෙම , බෙර පද ඇහෙනකොට මොකක්දො ගැම්මක් එනවා මගෙ රට ගැන 🥺❤️🇱🇰🇱🇰

    • @chamikaishara3778
      @chamikaishara3778 ปีที่แล้ว +10

      Rate wena dewal ehuwama kalakirimak thinne a unata. Mechchara lassana ratakata ne kelawala thinne

  • @kesharabandara2447
    @kesharabandara2447 ปีที่แล้ว +38

    Unique Voice!!! ජන සංගීතයට සමීප හඬක්!! සංගීත සංයෝජනය නියමයි. ජයෙන් ජයම වේවා!!! ✌

  • @kethmunasinghe56
    @kethmunasinghe56 ปีที่แล้ว +7

    ඒකනම්❤ වීඩියෝ එක බලන්නෙ නැතුව වෙන වැඩ අස්සෙ මුලින් සිංදුව ඇහුවෙ.. වැරැද්දක් උනා කියල කෝච් උමාරියා කිව්වමයි හරියට වීඩියෝ එක බැලුවෙ... මිස් එක දැනුනෙම නෑ වගේ.. ජය වේවා කෙල්ල❤🥰

  • @YRCRICK
    @YRCRICK 10 หลายเดือนก่อน +4

    Voice kids එකේ මල් මල් සාරිය සිංදුව බලලා මේ සිංදුව බලන අය කෝ❤

  • @antonfernando7310
    @antonfernando7310 ปีที่แล้ว +55

    සුපිරියක්....ජන ගායනා හඬක් කියන්නේ මේකටද? වශී උනෙමි. ❤❤❤

  • @sandilminrutha
    @sandilminrutha ปีที่แล้ว +521

    Original එකටත් වඩා මේකේ අමුතු රහක් තියෙනවා🥺❤️මේක voice global යන්න ඕනේ profomance එකක්😌

  • @lakiya9679
    @lakiya9679 ปีที่แล้ว +47

    පූර්ණිමා සුපිරිනේ...❤️ අනිවාර්යයෙන්ම final දෙන්න අතරට යන්න ඕන කෙනෙක්.. 😇 අනිත් එක අද කෝච් ශශිකා තනිකරම උරේශා රවිහාරි වගේ 😁❤️

  • @nethminamalshan6650
    @nethminamalshan6650 ปีที่แล้ว +37

    ammo ඇගේ හිරිගඩු පිපුනා කියන්න දෙයක් නෑ පොලොන්නරුවේ අපේ ගැම්මක් ඉස්සරහටන යන් අක්කේ මාරයි🙏♥️

    • @mashiart4876
      @mashiart4876 ปีที่แล้ว +2

      පොළොන්නරුවෙනේ ආය කතා දෙකක් නෑ ඉතින්......😍😘☺️

  • @isharadilshan274
    @isharadilshan274 ปีที่แล้ว +24

    හිතට එකඟව කිව්වොත්
    ඔරිජිනල් එකට වඩා
    මේක ලස්සනයි..
    Singing and music ❤

    • @rasironline1
      @rasironline1 ปีที่แล้ว +3

      කොයි සිංදුවත් original එකට වඩා ලස්සනට කරන්න පුලුවන්. Music කියන්නෙ update වෙන්න වෙන්න ලස්සන වෙන දෙයක්..
      නමුත් original එකට තියන තැන ගන්න බෑ.. Universel fact

  • @pulavlog
    @pulavlog ปีที่แล้ว +11

    Total package එකක් දැකලා නැත්තන් බලාගන්න !!😍😍😍

  • @nacreationsusa
    @nacreationsusa ปีที่แล้ว +340

    Shashika looking so pretty with curly hair 🥰

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +35

    දුකාගේ පුතාගේ සිංදුව මේ තරම් ජනප්‍රිය වේ යැයි ඔහු හිතන්නෙවත් නැතුව ඇති...සහන් රන්වල ලියූ...❤️❤️❤️

    • @manodyanakandala5848
      @manodyanakandala5848 ปีที่แล้ว +1

      දුකා උගේ පුතාට ලියපු පලවෙනි සිංදුව බන් මේ 😂

    • @PasinduKavinga-we4nx
      @PasinduKavinga-we4nx ปีที่แล้ว +3

      සහන් සර් නෙවෙයි ලිව්වේ,දුකා boz

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +64

    පුලතිසි පුරවරයේ හඩක් ජයවේවා අවසානයේ දී හමු වෙමු ජයවේවා බුදු සරනයි

  • @ManjulaFernando0125
    @ManjulaFernando0125 ปีที่แล้ว +84

    අති විශිෂ්ට ගායනයක්! සේනානායක වේරලියද්ද මහත්මයාගේ ගායන ශෛලියට බොහෝ නෑකම් ඇති හඬක්! 👏

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +19

    මාරම ලස්සනක් වටිනා කෙනෙක් ..ඔබගේ ජිවිතයට දෙවියන් දුන්න වටිනා වසතුන් සරස්වතිය ඔබට පිහිටවේවා ජීවිතය යට

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +45

    සංගිතය නැතුව උනත් රසවින්දනය ගේන්න පුළුවන් හරිම ලස්සනයි ඒහඩ ලාලිත්‍යයෙන් පීරුණු හඩක්.. දුරගමනක් සංගිත ය තුලින් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබට 🙏💐💝

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 ปีที่แล้ว +16

    ඒ voice එක පිස්සුවක් 😍 මම ආසයි මේ සිංදුවට සඳලිඳුගෙනුත් කමෙන්ට් එකක් තියෙනවා නම් 🥺❤️

    • @Udara-uz6td
      @Udara-uz6td ปีที่แล้ว

      Eyage TH-cam account eke short video ekak widiyata meya me kiyana sinduwa dala thibuna🥰💛😊

  • @dilsha6866
    @dilsha6866 ปีที่แล้ว +21

    ඒ සින්දුව වෙනස්ම රහක් එයාගෙ හඩින් ඇබ්බැහි වෙනවා ඉක්මනින් .කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @anushasrimathi4043
    @anushasrimathi4043 ปีที่แล้ว +33

    සංගීත කණ්ඩායම අති විශිෂ්ට ලෙස බෙර පද වයනව‌‌‌ 🔥

  • @nisalnethsara1874
    @nisalnethsara1874 ปีที่แล้ว +63

    She is so talented. I think she will be finalist from team BNS

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +17

    ගායනයටත් , වාදනයටත් හොඳ
    හැකියාවත් තියනවා 👍👍👍
    ඉදිරියටම යන්න පුලුවන්

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +36

    There you go GIRLY.Multi tasking performance 🌼🌼
    BnS and UMARIA rocked
    Really Appreciative comments coach BnS
    Well done Dilipan Congrads for future Endeavors

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +9

    Fantastic Voice &performance poornima ❤️🔥 ඔයානම් multi talented කෙනෙක් මල් මල් සාරිය මන් මේ වෙනකම් අහපු සුපිරිම female version එක මේක ❤️🔥 ඔයානම් අනිවාම final එකේ ඉන්නම ඕනි මේ පාර voice sri lanka වෙන්න ඔයත් ගොඩක්ම සුදුසුම කෙනෙක් කියල මට හිතෙනව ❤️

  • @TVKBro
    @TVKBro ปีที่แล้ว +2

    අද තමයි මේ ගායනය හරියට බැලුවේ. මාරම හැඟීමක් හිතට දැනෙන්නේ ❤️❤️❤️❤️

  • @tuliphayat
    @tuliphayat ปีที่แล้ว +11

    First of all coach shashika so gorgeous with curly hair.💖♥️😍🥰🤗and Poornima just did an outstanding performance 🔥💯 so energetic and powerful 🔥🔥🤗🤗♥️♥️💖💖good luck and God bless you sis ♥️

  • @pubudutharaka7052
    @pubudutharaka7052 ปีที่แล้ว +7

    ❤️❤️❤️ 0:52

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +14

    නියමයි පූර්ණිමා❤️❤️❤️❤️❤️ ...... දිලීපගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් .💐💐

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +79

    7:42 කෝච් උමාරියා අද හරි ලස්සනයි. සිංදුව කියපු නංගිටත් ජය 😍

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +3

      7.42 කියලා time point එකක් කොහොමද කමෙන්ට් එකට ඇඩ් කරන්නෙ බ්‍රෝ...😌😁

    • @withinK783
      @withinK783 ปีที่แล้ว +2

      @@lalithsamarasinghe4396 oya tiyana vidiyata time eka type karanna

    • @sithmi_seya_music
      @sithmi_seya_music ปีที่แล้ว +7

      @@lalithsamarasinghe4396 dot ekak thiyanne nathuwa colon eka danna
      7.42 mehema newei "7:42" ehema danna
      Ethakota hari ....7:42

  • @renushyamali8308
    @renushyamali8308 ปีที่แล้ว +75

    ශශිකාගෙ ඇදුම ලස්සනයි .

  • @pramukelica
    @pramukelica ปีที่แล้ว +10

    Wonderful performance Poornima 🎉

  • @enoshnilaksha631
    @enoshnilaksha631 ปีที่แล้ว +12

    ලාංකීය ජන සංගීතය හදවතට දැනුණ, වෙනස්ම රහක්. මිනිස්සුන්ට කොච්චර අමාරු අපහසුතා තිබෙන කාලයක් වූවත් මේ ගායනයෙන් එය මඟහැරී ලාංකීය අභිමානය , අපේ කම , අපේ රස එළියට එනවා අනිවාර්යයෙන්ම . ඉදිරි ගමනට සුභ පැතුම්.❤️🔥✌️ coach Sashika's amazing , gorgeous look ❤️

  • @AshanPrabudhdha
    @AshanPrabudhdha ปีที่แล้ว +14

    Final winner නොවුනොත් මේ programme එකටත් හොද නෑ🥺❤️ ඒ තරම් සුපිරිම voice❤️

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 ปีที่แล้ว +14

    මාරයි එයා නම්. එයාත් ලස්සනයි 😍ටැලන්ට් එක නම් මාරම මාරයි.😍😍

  • @vihangasathsara150
    @vihangasathsara150 ปีที่แล้ว +3

    Harima lassani duwa.good luck manika.💖💖💖💖💖💖🥰🥰🥰🥰❤❤❤❤❤💞💞💞💞💞

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +32

    What a voice ❤👍
    That whistle had a little Tamil flavor…
    and that ending was first class!!!

  • @Betterworldforyou.
    @Betterworldforyou. ปีที่แล้ว +15

    Excellent performance with absolutely control of voice with confidence! Hats off from Australia 🇦🇺

  • @PiyumiPabasara-yx1wb
    @PiyumiPabasara-yx1wb ปีที่แล้ว +3

    🥰😃akke akkige sindu harima lassanai budu saranai akkita🥰🥰

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +11

    I got goosebumps while watching this performance ❤️
    She is so talented🔥

  • @tnluvais2699
    @tnluvais2699 ปีที่แล้ว +9

    Hats off to Dileepan's comments on exiting the stage...well done mate 👍👍 and congrats to Poornima.

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +8

    The best talent in the competition. Versatile singer, strumental player, performer. What's else to final??. God bless

  • @d.kmihiranga2355
    @d.kmihiranga2355 ปีที่แล้ว +6

    Woww Poornima excellent performance. You have extraordinary talents , I wish you all the very best for your future endeavors & You are true asset to our country and SL music industry as well. Keep shining !!!

  • @sanjeewanisilva9331
    @sanjeewanisilva9331 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ සිංදු කියනවා ,,,,,,,, මම නටනවා......❤❤❤❤❤💞💞💞💞💞🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @judefernandov
    @judefernandov ปีที่แล้ว +14

    What a performance girl!!!! Best of luck❤❤❤

  • @nilushaperera2130
    @nilushaperera2130 ปีที่แล้ว +8

    What a voice Purnima, I’m sure we can see you on the final stage… keep it up young blood 👏👏👏👏👏

  • @DerrickKeil
    @DerrickKeil ปีที่แล้ว +9

    Wow Proud of you Poornima 💛🤍
    Well done 👏👏

  • @vihangirathnayaka3268
    @vihangirathnayaka3268 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️❤️

  • @mohomedmurshid9650
    @mohomedmurshid9650 ปีที่แล้ว +12

    Coaches performance at last is just reminding blessings for the ears 🔥 proud of sri lankan talented artists 🔥

  • @sukhalikahettiarachchi9091
    @sukhalikahettiarachchi9091 ปีที่แล้ว +6

    හරිම ලස්සන හරිම වෙනස් performance එකක් ❤😍😍

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 ปีที่แล้ว +9

    වාව් සුපිරි කියලා වැඩක් නැ සුමිරාන් කිවා වගෙ පැකෙජ් එකක් පරිස්සමෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ජය වෙවා

  • @abdulrazzak7594
    @abdulrazzak7594 ปีที่แล้ว +16

    That whistle is mesmerising 🔥😍💎

  • @chathuzz2454
    @chathuzz2454 ปีที่แล้ว +25

    මේ පාර කප් එක හරි වගේ 😌❤️🎧

  • @pradeepkumara587
    @pradeepkumara587 ปีที่แล้ว +7

    ඔයාගේ voice එක මාරම ලස්සනයි. ඒ වගේම විසිල් එක මරු❤😮

  • @Che_Ka_Wi
    @Che_Ka_Wi ปีที่แล้ว +11

    No words to appreciate you... ♥️♥️
    Another great work by BnS! 👏

  • @Lanka-j3i
    @Lanka-j3i ปีที่แล้ว +7

    All rounder superb 👍👍👍
    Very talented 👍👍👍
    Deserves to win the copetition
    All the best 💞💞💞

  • @motivationlife-y3j
    @motivationlife-y3j ปีที่แล้ว +16

    හිනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ .... වෙනම ලස්සන හඬක් ❤️

  • @Generalfacts5
    @Generalfacts5 ปีที่แล้ว +17

    Such a talented girl congratulations Poornima ❤️ ❤️ 🎉💥

  • @rupasingheapsc9995
    @rupasingheapsc9995 ปีที่แล้ว +17

    සුභ පතනවා පූර්ණිමා..ඉදිරියටම යන්න ජය වේවා..

  • @medinithilakarathna3130
    @medinithilakarathna3130 ปีที่แล้ว +13

    ඒක නම් සුපිරියක් අක්කේ❤️ 🔥 ජයම වේවා✨

  • @waruniperera1941
    @waruniperera1941 ปีที่แล้ว +3

    You are the best congratulations ❤🎤🎵🎶

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐💐💐💐තෙරැවන් සරණයි ඔයාට

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum ปีที่แล้ว +97

    20 පාරකට වඩා ඇහුවා.. ඒත් එපා වෙන්නෙ නෑ... සුපිරියටම ගායනා කරනවා....

    • @Sharmila-yp6mc
      @Sharmila-yp6mc ปีที่แล้ว

      මමත් එපා වෙන්නැ කොජ්ජර බැලුවත්

  • @rekhanadeera1075
    @rekhanadeera1075 ปีที่แล้ว +8

    මුල ඉදන්ම ඔයාගෙ හොඳ performance එකක් බලන්න ආසාවෙන් හිටියෙ

  • @sansala_darshani
    @sansala_darshani ปีที่แล้ว +40

    මාරම ලස්සනයි පූර්නිමා ❤️

  • @ayeshamalkanthi7056
    @ayeshamalkanthi7056 ปีที่แล้ว +1

    Gayanayath.wadanayath.daksha hakiyawak.thiyenawa harima lassanai ekaparak ahala ain wenna hithenne na budu saranai ,, jayawewa

  • @poojapunchihewa9276
    @poojapunchihewa9276 ปีที่แล้ว +9

    I love her voice.. that's so unique..😊😊 btw, coach shashika looks stunning ...😊😊

  • @Generalfacts5
    @Generalfacts5 ปีที่แล้ว +14

    Coach BNS and coach umaria නියමයි 👌 💥 ✌️❤️

  • @piyumisamarasinghe7157
    @piyumisamarasinghe7157 ปีที่แล้ว +71

    ශෂිකා මිස්..........රෝස මලක් වගේ........බලාඉන්න ආසයි....❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @diyanakahandawalaarachchi9218
    @diyanakahandawalaarachchi9218 ปีที่แล้ว +9

    She is amazing ❤🔥

  • @oshanmadusanka6765
    @oshanmadusanka6765 ปีที่แล้ว +4

    ඒක මරු......දක්ෂයෙක්...ඒ වගේම බෑන්ඩ් එකත් අගය කරන්න ඕනි

  • @AAbcdefgh-r9y
    @AAbcdefgh-r9y ปีที่แล้ว +572

    හිරු ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් වලට වඩා නම් Voice superb ❤❤

    • @amilavaz5247
      @amilavaz5247 ปีที่แล้ว +8

      teens newe habay

    • @praveenrathnayake8656
      @praveenrathnayake8656 ปีที่แล้ว +5

      Aniwaren ❤️🥺

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 ปีที่แล้ว +36

      එහෙම කියන්න එපා. ගොඩක්ම අය ඇදුම් පමණයි දෙරනේ තරම් හොද එකක් තවත්නැ?මේකේ හොද අය කිපදෙනෙක් ඉන්න පුලුවන් හරියට මැය වගේ .අනිත් ගොඩක් එව ඇදුම් විලාසිතා පමණයි මම ලෝකයේ ගොඩක්ම රටවල වොයිස් බලනවා ,එත් ලංකාවේ තරම් ඇදුමෙන් ජයගන්න වැඩහටහන ජනපියවෙන්න හදන එකක් වත්නැ?මම කියනවට හොයල බලන්න?

    • @nadeeshapriyadarshani9303
      @nadeeshapriyadarshani9303 ปีที่แล้ว +1

      Really ,,,,

    • @lologh7367
      @lologh7367 ปีที่แล้ว

      @@praveenrathnayake8656 0d5

  • @nishaniudara7902
    @nishaniudara7902 ปีที่แล้ว +6

    Wow.. What a nice voice.. What a personality she has...

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 ปีที่แล้ว +5

    අපේ දන්න අක්කා කෙනෙක්නේ............❤️🌼 ලස්සනට සින් කරනවා .....අක්කේ ......❤️

  • @quintinraymond8709
    @quintinraymond8709 ปีที่แล้ว +3

    Wow ❤❤❤❤❤wow idiriyatama yanna duwee coach B and S this is a valuable asset Good luck ❤❤❤❤❤

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +2

    Superb 💙💙💙🥰😘Poornima nangi... keep it up...

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +4

    දක්ෂයි දරුවෝ ... ඔයා මොන ජාතියක වුනත් ජාතිය නොවෙයි...
    දක්ෂකම ට තමයි තැන ..ඔයා තමයි...1...1....1 එක ම තමයි
    ඔයාට ජය

  • @ShehanaDevaki
    @ShehanaDevaki ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ🥺❤️

  • @NLtheReal
    @NLtheReal ปีที่แล้ว +4

    Backing😍🔥

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි රහට ගැයුවා ❤👍

  • @erangajayasuriya2943
    @erangajayasuriya2943 ปีที่แล้ว +7

    Backing next level ...........♥️♥️

  • @_D_419
    @_D_419 ปีที่แล้ว +7

    😚❤️ Poornima akkaa...ලස්සන ම performance එකක්...🤩

  • @maleesharayni5032
    @maleesharayni5032 ปีที่แล้ว +17

    ඔයා මාරම දක්ශ කෙල්ලෙක්....ඔයාට ජයෙන් ජය ..❤

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว +2

    Me gethaya mn ahuwe palamu wathawata harema lassanai theruwan saranai puthe oyata

  • @Thisara1424
    @Thisara1424 ปีที่แล้ว +10

    Dam! I love her voice, and presentation!❤❤❤

  • @hemainjayasekara
    @hemainjayasekara ปีที่แล้ว +8

    What a a performance 🔥💯