Visekari | Episode 64 - (2025-01-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 201

  • @nethmi2015
    @nethmi2015 5 ชั่วโมงที่ผ่านมา +151

    අසම්මතය සාහිත්‍යයේ දි ලස්සන උනාට සැබෑ ජීවිතේදි හරිම වේදනාකාරි
    වාසූ 😪

    • @udarikoshala7151
      @udarikoshala7151 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත පවුල් කීයක් විනාශ වෙනවද 😢😢😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 ชั่วโมงที่ผ่านมา +134

    තමන්ගේ මහත්තයා ගැන තිබුණු විස්වාසය ඉවරයි වාසු හරිම පව්😊

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 2 ชั่วโมงที่ผ่านมา +22

    යශෝ වෙනුවට දුශේනි නිලිය ගත්තා නම් පට්ට්ට්ට්ට්ට්ටම කතාවක් කියලාමයි හිතුවෙ ..සුපිරියක්ම තමයි

  • @nithyasewwandhi3850
    @nithyasewwandhi3850 4 ชั่วโมงที่ผ่านมา +102

    පන වගේ ආදරේ කරන හස්බන් ඒ වගේ කෙනෙක් කියලා දැනෙද්දී වාසුට මොනවා හිතෙන්න ඇද්ද අනේ ඒ වේදනාව කිසිම කෙනෙක් ට වෙන්න එපා 😔😔

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 4 ชั่วโมงที่ผ่านมา +1

      Eawa nodenenne kohomada ane ehema wenda nam hithak papuwak nethi wenda ona ne ❤❤❤❤

    • @ChandimaDilhani-i4h
      @ChandimaDilhani-i4h 3 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaren

    • @HansikaUdayangani-r1p
      @HansikaUdayangani-r1p 3 ชั่วโมงที่ผ่านมา +2

      E wedanawa math widawauwa

    • @nithyasewwandhi3850
      @nithyasewwandhi3850 2 ชั่วโมงที่ผ่านมา

      @HansikaUdayangani-r1p මමත්

  • @AnjanaRavishan
    @AnjanaRavishan 5 ชั่วโมงที่ผ่านมา +64

    දිරට අාදරේ කටිටිය කෝ🎉❤

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 5 ชั่วโมงที่ผ่านมา +96

    වාසු පව් අනේ අර වාසලට වුන දේ තමයි චේතියට වෙන්න ඕනි 😂

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 4 ชั่วโมงที่ผ่านมา +55

    වාසු පව් වුනත් අැත්ත දැනගන්න ඔිනේ එයා....නැත්තන් හැමදාම කතාව එකතැන පල් වෙවී තියෙනවා විතරයි...බලන අපිටත් එපා වෙනවානේ...ඉෂිටත් අතටම අහු වෙන්න ඔිනේ

    • @dilharakulathunga4391
      @dilharakulathunga4391 3 ชั่วโมงที่ผ่านมา

      Eth ishita kathakrnw kiyl ahu une nhne

  • @LakshaniRandima-v1r
    @LakshaniRandima-v1r 3 ชั่วโมงที่ผ่านมา +15

    යශෝගේ hair style එක නිසා තමයි යශොව වයස පාටට පේන්නෙ normal කොණ්ඩෙ කඩල දැම්ම නම් ලස්සයි. ❤❤❤

  • @UdaLiyanarachchi
    @UdaLiyanarachchi 3 ชั่วโมงที่ผ่านมา +21

    අවංක ගැහැනුන්ට අවංක පිරිමි ලැබෙන් නෑ වගේම අවංක පිරිමින්ටත් අවංක ගෑහැනියක් ලැබෙන් නෑ.. බහුතරයක් අද සමාජේ එහමයී! කොච්චර ලස්සන උනත් කොච්චර ආදරනීය උනත් යන කෙනා කොහොමහරි පිට යනවා.. මොන දේ උනත් නැතත්...
    ඉතින් බෑදීමක් කියන්නෙ දුකක් නෙමේද?? 🥺

  • @RavindiTharaka-7
    @RavindiTharaka-7 5 ชั่วโมงที่ผ่านมา +50

    වාසු නම් පව් දෙයියනෙ 🥺😢

  • @HiruniYasasmi
    @HiruniYasasmi 5 ชั่วโมงที่ผ่านมา +54

    ඉශී ඒත් මට්ටු වෙලා නෑ 😂

  • @chandanaariyarathna1618
    @chandanaariyarathna1618 3 ชั่วโมงที่ผ่านมา +22

    අනියමි සබදතා කිසිදින සැගවිය නොහැක.

  • @OshadiDevindi-v6o
    @OshadiDevindi-v6o 4 ชั่วโมงที่ผ่านมา +25

    කතාවේ ලොකු වෙනසක් ඉෂිගේ ඇදුම මාරු වෙච්චි එක 😂

    • @Meleenawijerathne
      @Meleenawijerathne 3 ชั่วโมงที่ผ่านมา

      අනේ ඇත්තටම 😂🎉

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 3 ชั่วโมงที่ผ่านมา +26

    කැම්පස් යන ලමයෙකුට තරින්දී ගැලපෙන්නේ නෑ.වයස පාටයි.දුෂේනි තමයි ලස්සන

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt 2 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩක් වයසයි බබා වගේ අක්කි අයියා කිය කිය අර බාලම ලමයින්ට😮😮😮

    • @Dog-xb6py
      @Dog-xb6py 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@rollamolla-rq1gt😂අනේ බන් ගොනො මේක කතාවක් පිටපතේ තියෙන විදිහට කතා කරන්නෙ😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 4 ชั่วโมงที่ผ่านมา +23

    කාගෙ හරි අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි කිව්ව ගමන් ආයෙ මේ ගොනා අහු වෙයි ඉතින්😂

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 5 ชั่วโมงที่ผ่านมา +42

    දුමී නම් කාගේන් හරි කමක් නෑ.. මඩිය තර කර ගන්න තියෙනව නම්😂

  • @DananjaniManike
    @DananjaniManike 3 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්තටම ප්‍රොපෙසර් කාරයාට දෙන්නම නැති වෙන්න ඔනි😊

  • @AyodyaTharushini-r5e
    @AyodyaTharushini-r5e 3 ชั่วโมงที่ผ่านมา +14

    යශෝ හොඳ වැඩියි. රිතූලා දුමීලා දෙපැත්ත කකා යශෝගෙන්ම උදව් ගන්නව.

    • @CkCk-je9fn
      @CkCk-je9fn 2 ชั่วโมงที่ผ่านมา

      Ekanam aththa rithunam 😡😡😡

  • @KalamJdkkdk
    @KalamJdkkdk 3 ชั่วโมงที่ผ่านมา +9

    Oluwe kekkuma kiyaddi mage donitath oya wagemai campas iddi passe aeyage mole naharayak gihin aeya nethi una😢😢😢

  • @MeeraAbdul
    @MeeraAbdul 5 ชั่วโมงที่ผ่านมา +56

    අනෙ පව් වාසු මොනතරම් වෙදනාවකද 😢😢

    • @chandaniperera5734
      @chandaniperera5734 5 ชั่วโมงที่ผ่านมา +4

      නේතු හරිම බෝමිබෙි සේරම විනාස කරනවා යසෝ ගොනාට අන්දවලාා ධිරාට ලං වෙන්න යසෝ ඇත් කරනවා දිරගෙන් නේතු කාත් කවුරැවත් නැ කිවාට එ වගේ අයට එහෙමම වෙන්න ඔිනැ

    • @chandaniperera5734
      @chandaniperera5734 5 ชั่วโมงที่ผ่านมา

      වනචරයාට කේල වෙන්න ලගයි😂😂😂😂😂😂

    • @chandaniperera5734
      @chandaniperera5734 5 ชั่วโมงที่ผ่านมา

      නේතුට රස්සාවක් නේමෙි හොයලා දෙන්න වටින්නේ බොමිබෙි

  • @GayaniWasanthi-ts8bx
    @GayaniWasanthi-ts8bx ชั่วโมงที่ผ่านมา +1

    Dumige hinawa lassani❤

  • @MaryIrangani-y9k
    @MaryIrangani-y9k 3 ชั่วโมงที่ผ่านมา +10

    ඇයි මෙ කමෙන්ට් බලන අය යසොට ම දොස් කියන්නේ. ඔයලා නාට්‍යය නොබලා ඉන්න එතකොට ඉවරයි

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 3 ชั่วโมงที่ผ่านมา +8

    එක පැත්තකින් ඉශිනිත් පව් ... ඒත් කාන්තාවන් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. 😢

  • @MalkanthiKulasinghe
    @MalkanthiKulasinghe 4 ชั่วโมงที่ผ่านมา +41

    ඔක්කෝටම වඩා දුමී ලස්සනයිනේ යකෝ😂❤

    • @LihiniMadumali-cm7et
      @LihiniMadumali-cm7et 3 ชั่วโมงที่ผ่านมา +1

    • @SamudaGamage
      @SamudaGamage 3 ชั่วโมงที่ผ่านมา +1

      Adarei dilki akkiyooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mydubia7377
      @mydubia7377 3 ชั่วโมงที่ผ่านมา +1

      දුමි අක්කි 😂

  • @nelunikadevindi685
    @nelunikadevindi685 4 ชั่วโมงที่ผ่านมา +16

    මට මේ ඉශී දකිද්දි තරහ යනවා🥲

  • @YenulNethula-u1q
    @YenulNethula-u1q 4 ชั่วโมงที่ผ่านมา +44

    ඉශීට ඇදුම අරන් දුන්න කෙනාට හොදක් ම වෙන්න ඔනී😂😂😂

    • @TclTcl-l5s
      @TclTcl-l5s 4 ชั่วโมงที่ผ่านมา +1

      Sira❤ yako

    • @sandali2005sadali
      @sandali2005sadali 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @GaveshaSammani-f9b
      @GaveshaSammani-f9b 3 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් බං😂

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @MaduUdayarathna
      @MaduUdayarathna 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @induperera3934
    @induperera3934 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් මේ කතාව බලන්න එපා කියලා හිතෙනව. ඒත් යෂ් පුතාව බලන්න ඕනේ නිසා එයා ඉන්න ටික විතරක් බලනව. ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniDilakshi-cy4dj
    @ThiliniDilakshi-cy4dj 4 ชั่วโมงที่ผ่านมา +18

    රිතූගෙ චරිතෙට ඉන්න girl අලුත් උනාට ලස්සනට රගපානවා

    • @SsT-ru3uc
      @SsT-ru3uc 3 ชั่วโมงที่ผ่านมา +1

      ඉස්සේලා හිටියේ කව්ද?

    • @samanpushpakumara9070
      @samanpushpakumara9070 3 ชั่วโมงที่ผ่านมา +1

      එයා ගොඩාක් එවගෙ හිටියා

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc ชั่วโมงที่ผ่านมา

      Maha kapate fanuyek

  • @manojamunasinghe678
    @manojamunasinghe678 5 ชั่วโมงที่ผ่านมา +22

    මේක් බලන්න එපා වීගෙන යන්වා..එහෙම කරන්න නම් එපා😢

  • @S10702-g
    @S10702-g 4 ชั่วโมงที่ผ่านมา +22

    ඇයි මෙහෙම ප්‍රේක්ෂකයව මුලා කරන්නෙ??? දැන් එන හැම ටෙලිනාට්‍යම මෙහෙමයි. මූලදි හොඳයි, මිනිස්සු ටික අල්ලගත්තට පස්සෙ එක තැන පල් කර කර කතාව අදිනව. Script එක එදාට එදාට ලිය ලිය shoot කරන තුට්ටු දෙකේ කතා වලට මේ ප්‍රවීන, දක්ෂ නලු නිලියො මොකට යනවද මන්දා..

    • @Amememus
      @Amememus 2 ชั่วโมงที่ผ่านมา +1

      මෙතන කලාවක් නැ. තියෙන්නේ දැන හැදුනුම්කම් මත ලියවෙන බිස්නස් තිර පිටපත්… 🤮

  • @dilshanibandara
    @dilshanibandara 4 ชั่วโมงที่ผ่านมา +8

    Ishi epa wenawa.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @IsharaUdayangani-lc1fs
    @IsharaUdayangani-lc1fs 3 ชั่วโมงที่ผ่านมา +6

    හිතාගන්න බැරි යශෝ ලයින් දීරටද එරන්ටද කියලා

  • @geethanjalijayasekara6822
    @geethanjalijayasekara6822 4 ชั่วโมงที่ผ่านมา +6

    ඉෂී වෙනස් ඇදුමක්..😅

  • @prasantha96
    @prasantha96 4 ชั่วโมงที่ผ่านมา +11

    Kannadi dala inna gahanu lamaya godak siriyawanthai❤

    • @MalithMax-t7y
      @MalithMax-t7y 4 ชั่วโมงที่ผ่านมา

      Attac 😌❤

  • @DarshanaMaduranga-e5m
    @DarshanaMaduranga-e5m 5 ชั่วโมงที่ผ่านมา +14

    Aiyo mn sathiyaka idan hithan hitiye love eka mattu una kiyla chethige🥹

  • @chamikamadushani1179
    @chamikamadushani1179 3 ชั่วโมงที่ผ่านมา +23

    වාසු ගැන මට ගොඩාක් දුක හිතුන මොකද මගේ ජීවත කතාවෙත් මමත් වාසු කෙනෙක් නිසා 😢😢😢 ඉශීල වගේ ගෑනුන්ට ශාප වෙන්න ඕන

    • @pathmiekanayaka
      @pathmiekanayaka 3 ชั่วโมงที่ผ่านมา +4

      Ishi danne nehene aththa.aththa dena dena ehema karana geanu thama weradi.

    • @HarshaniMaduwanthi-c6z
      @HarshaniMaduwanthi-c6z 3 ชั่วโมงที่ผ่านมา +2

      කියලා වැඩක් නැහැ

    • @damanthidamanthi7538
      @damanthidamanthi7538 2 ชั่วโมงที่ผ่านมา

      වල් මිනිහට ශාප වෙන්න ඕන නැද්ද.. ?

  • @manakaae6838
    @manakaae6838 4 ชั่วโมงที่ผ่านมา +12

    මුන් දෙන්නට පුදුම සැකයක් තියෙන්නේ යසෝ ගැන ඔහොම වුන් ලගින් වත් හොද නැහැ

  • @Nonafun34
    @Nonafun34 4 ชั่วโมงที่ผ่านมา +12

    ප්‍රොෆාව අහුවෙන්නේ කතාවේ අන්තිම දවසේ තමයි

  • @Yugan_Boy
    @Yugan_Boy 2 นาทีที่ผ่านมา

    ඒරාන්ට ආදරේ අය ලයික් එකක් දාමු. ❤

  • @DamithaGunawardana-q8x
    @DamithaGunawardana-q8x ชั่วโมงที่ผ่านมา

    NAAKI PAATA YASHO when she says akki it is so funny

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ชั่วโมงที่ผ่านมา

    Aiyooo a...mage nangi ehema keyai aru😂😂😂😂

  • @NadiyaNadiya-c9t
    @NadiyaNadiya-c9t 4 ชั่วโมงที่ผ่านมา +8

    Adha thamai ishi dress eka maaru karala thiyenne 🤣

  • @MalithMax-t7y
    @MalithMax-t7y 4 ชั่วโมงที่ผ่านมา +13

    Dumi My crush ❤

    • @vs4649
      @vs4649 21 นาทีที่ผ่านมา

      Apo maha epaa karapu ekiyakne

  • @dsgamage7514
    @dsgamage7514 3 ชั่วโมงที่ผ่านมา +4

    වාසු පව්😢

  • @renukamalkanthi9003
    @renukamalkanthi9003 3 ชั่วโมงที่ผ่านมา +4

    Isi ada lassanai

  • @SANJUWAWITHDINU
    @SANJUWAWITHDINU 5 ชั่วโมงที่ผ่านมา +15

    මාශි යශොයි සහෝදරියො වෙන්න බැරිද.?

  • @LihiniMadumali-cm7et
    @LihiniMadumali-cm7et 3 ชั่วโมงที่ผ่านมา +4

    Dumige costume style eka amuthui wage 😮

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 2 ชั่วโมงที่ผ่านมา +5

    වාසුගේ මුලු ජිවිතේම චේතිය එහේමකෙනාගේ දෙයක් දැක්කාම ජිවිතේ බිමටම කඩන් වැටෙනවා..එක තමා අද සමජේ වේන්නෙම😢😮😮😮

  • @kamalakamala9595
    @kamalakamala9595 3 ชั่วโมงที่ผ่านมา +4

    ඉසිය තව දුක් වෙන්නෙ කුපාඩිය ගැන

  • @SamudaGamage
    @SamudaGamage 3 ชั่วโมงที่ผ่านมา +3

    Dumi akka ❤ shork ane 😌

  • @kanchanabandara1105
    @kanchanabandara1105 20 นาทีที่ผ่านมา

    Eshi.. is clear picture of toxic relationship

  • @MalishaMaslisha
    @MalishaMaslisha 4 ชั่วโมงที่ผ่านมา +3

    හෙට කොටස එනකන් බලන් ඉන්නේ දිරායි යසොයිගෙ කතව බලන්න දීරා පවු 😪
    පොරෝෆසයා මාට්ටු😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 4 ชั่วโมงที่ผ่านมา +5

    වාසු දැක්කේ යශෝගේ photo නේද ඒකටත් යශෝ පැටලෙයි වගේ යශෝට එච්චර හරියක් කරලත් එයා යාලුවන්ට වුදවුවක් කරන්න හදනවා ඒ අය යශෝට කරපු දේ පවු

  • @AnjanaRavishan
    @AnjanaRavishan 5 ชั่วโมงที่ผ่านมา +8

    සපොටි එකක් යාලුවනේ🥰

  • @vijasundara3054
    @vijasundara3054 2 ชั่วโมงที่ผ่านมา

    Auinata 😂😂ada...ahiyna..nada😂😂eisga...louea....aka😂😂❤❤❤❤❤rathi...eina.baba...waga😂😂😂😂kapitai...akai😂😂

  • @anju앙추
    @anju앙추 4 ชั่วโมงที่ผ่านมา +11

    Ishi hodai me kapati rithuta wada😂 wasuta niyama tika ahu une ne chik. Ishi nam moda ganiyek. Dakkath appiriyai😂

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 4 ชั่วโมงที่ผ่านมา

      Eka atta.api hituwe ritu hodai kiyala. Eki yashota..deer lata mara gemak ne pattu කරේ boru කියලා. Heen nulen game eka dunna.

  • @anusamarasekara3005
    @anusamarasekara3005 4 ชั่วโมงที่ผ่านมา +4

    ,මට හිතේනවා මෂිගේ තාත්තා යශෝගේ තාත්තා වෙන්න ඕනී .😢

  • @anndevika1605
    @anndevika1605 4 ชั่วโมงที่ผ่านมา +7

    Yaso ta aurudu 20 da hamotama akki kiyane😉😉

  • @twentyabc2751
    @twentyabc2751 3 ชั่วโมงที่ผ่านมา +3

    යසො ට හැමෝම අක්කිල අයියල නෙ බං පොඩි් එකි් පව් බංල

  • @santhamuthukumara4096
    @santhamuthukumara4096 5 ชั่วโมงที่ผ่านมา +18

    ධීර පව්. එයා ගැන දුක මට විතරද 😢😢

  • @desikadissanayake2710
    @desikadissanayake2710 5 ชั่วโมงที่ผ่านมา +7

    Passa loku vikare eka penna penna inne . Sadali 😂

  • @twentyabc2751
    @twentyabc2751 3 ชั่วโมงที่ผ่านมา +3

    පුතා මේක දාල දෑස මත මොහොතක් එකට ගිහින්

  • @kumarianusa7567
    @kumarianusa7567 2 ชั่วโมงที่ผ่านมา

    Oya miniha oyta lassanata raga pawa oka ganu parahya kahawa balanna apa wanna

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ชั่วโมงที่ผ่านมา

    අපරාදි අනේ අදවත් අහු උනේ නෑනේ

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 2 ชั่วโมงที่ผ่านมา

    දුශේනි හරිම හුරුබුහුටි මේ නිලියට ගත්ත නම්😊

  • @senukiaranya5454
    @senukiaranya5454 2 ชั่วโมงที่ผ่านมา

    Wasu mechchara lssana welath ❤

  • @NayanikaTharushi
    @NayanikaTharushi 3 ชั่วโมงที่ผ่านมา +1

    Yasoge Adum wenas wenna oni.. Eya rich Family ekaka unata eyage adum e widiya nene Anith Aya rich widiyt Adinwane Ane 😕🤦‍♀️🤷‍♀️

  • @TaniyaWish
    @TaniyaWish 4 ชั่วโมงที่ผ่านมา +2

    ඇති යන්තම් ඉශි අලුත් ඇදුමක් අරන්😅

  • @k.sandunianuththara7692
    @k.sandunianuththara7692 4 ชั่วโมงที่ผ่านมา +6

    Mata ishiwa penne kibulek waghe😢

    • @mariafernando1636
      @mariafernando1636 4 ชั่วโมงที่ผ่านมา

      Mata thamunwe kibuliyak waghe penne

    • @randhi3620
      @randhi3620 4 ชั่วโมงที่ผ่านมา

      හැලයගෙ සීදේවිනෙ 😂

  • @thusharafernando5990
    @thusharafernando5990 2 ชั่วโมงที่ผ่านมา

    මේවා බලලා බොරැ කරන උන් තව සුක්ෂම වෙයි

  • @CharithCooray
    @CharithCooray ชั่วโมงที่ผ่านมา

    0:46 සිරා චරිතේ කෙල්ල පට්ට

  • @Amememus
    @Amememus 2 ชั่วโมงที่ผ่านมา +2

    යෂ්/ධීරගෙ ඇදුම් නම් මෙලෝ රහක් නැ. හරිම ගොඩේ… ඇගට හිර වෙච්ච කැත shirts.. කෙල්ලොන්ගෙ ඇදුම් හොදයි, විශේසෙන් senior කෙල්ලොන්ගෙ ඇදුම් හොදයි. ඒකටත් එක්ක ධීර 🤮

  • @Amememus
    @Amememus 2 ชั่วโมงที่ผ่านมา

    Blue බලලා අහු වෙලා ඔහොම නම් ඇත්ත කෙරුවාව අහු උනාම කොහොම තියෙයිද වාසුට…

  • @Duru95
    @Duru95 5 ชั่วโมงที่ผ่านมา +2

    චික් රිතූ මාර අප්සෙට්

  • @deepthiudayani5408
    @deepthiudayani5408 ชั่วโมงที่ผ่านมา

    අද කැම්පස් එකෙ ලමයි සෙරම ඇදුම් මාරු කරලා 😂

  • @Highcapacity_sl-wg8jd
    @Highcapacity_sl-wg8jd 3 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රොපෙසර් කෙනෙක් උනත් 🍑ට පදිරි 😹

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @NilaniPriyangika-jt6gg
    @NilaniPriyangika-jt6gg 3 ชั่วโมงที่ผ่านมา +2

    යශෝ මේ කතාවෙන් අයින් කරන්න බැරිද එයාගේ විකාර අප්පිරියයි 🤮 කතාව එපා වෙනවා එයා නිසා🤮🤮🤮🤮🤮

  • @lahirukalpa4902
    @lahirukalpa4902 3 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රොපා වැල් බලලා ගෑනිට මාට්ටු ඊඊයා 😂😂😂

  • @RashmiSamurdika-zb5zk
    @RashmiSamurdika-zb5zk 5 ชั่วโมงที่ผ่านมา +6

    Ishi wage Moda gahak nam man dakala na😂

  • @renukasiriwardena689
    @renukasiriwardena689 39 นาทีที่ผ่านมา

    YASO. HAREYANNA NAHA. WEKARA.

  • @nadeekavimalarathna3415
    @nadeekavimalarathna3415 5 ชั่วโมงที่ผ่านมา +24

    Ishita adumk hambavela 😂😂😂

  • @BaraniJayasooriya
    @BaraniJayasooriya 4 ชั่วโมงที่ผ่านมา +5

    me kathawa adinne nathuwa eka thana ikmanta iwara karanna pls moda debas dada addahama balannepa wenawa

  • @anndevika1605
    @anndevika1605 5 ชั่วโมงที่ผ่านมา +3

    Kosstha mahaththya oyata galapenne paradeesya director ge act eka vithrai

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකද මේ යෂො බබා වගේ අක්කි අයියා කිය කිය ..පොඩි අයට..පිස්සු විකාරයක් කැම්පස් එකේනම් තරින්දි වේන්න වැඩිමල්ම

  • @sanduniwasana8241
    @sanduniwasana8241 2 ชั่วโมงที่ผ่านมา

    Tharindit frock dekai😂

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna ชั่วโมงที่ผ่านมา

    කවුරු හරි දන්නවා ද මේ කැම්පස් එක කොහෙද තියෙන්නේ කියලා

  • @PaveeshaDananjalee
    @PaveeshaDananjalee 4 ชั่วโมงที่ผ่านมา +3

    අද කතාවනම් වැඩක්ම නැහැ

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ชั่วโมงที่ผ่านมา +2

    very nice❤

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 5 ชั่วโมงที่ผ่านมา +3

    නාකී විසේ😂

  • @LasiruSampath-z9q
    @LasiruSampath-z9q 5 ชั่วโมงที่ผ่านมา +4

    Iwaraid😊

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 3 ชั่วโมงที่ผ่านมา +1

    Me kathawa mongal dira yasho adare karanne dan kale hari

  • @sheshkumar-s3b
    @sheshkumar-s3b 4 ชั่วโมงที่ผ่านมา +1

    Yasho hamaektma ahu wenw paw ane eya 😢

  • @subo2940
    @subo2940 4 ชั่วโมงที่ผ่านมา +2

    වාසු අද වයස පාටයි..

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 3 ชั่วโมงที่ผ่านมา

      Macap hadunana😊

  • @ShyamaliSanjeewani-oc8kd
    @ShyamaliSanjeewani-oc8kd 4 ชั่วโมงที่ผ่านมา

    Good move

  • @sadudanu4254
    @sadudanu4254 3 ชั่วโมงที่ผ่านมา +1

    රිතුට උදව් කරන්න එපා යසෝ

  • @nadeekavimalarathna3415
    @nadeekavimalarathna3415 4 ชั่วโมงที่ผ่านมา +2

    Mala kolam ishige

  • @AnuraJayawardhana-eh1pi
    @AnuraJayawardhana-eh1pi 2 ชั่วโมงที่ผ่านมา

    Wwo😮

  • @SampathSampath-o4c
    @SampathSampath-o4c 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉😊

  • @chandrakwt8345
    @chandrakwt8345 3 ชั่วโมงที่ผ่านมา +1

    Munge wayasa aduwen pennawath wena adumak dapallako.hemadama ekama andanne