දානය - සදාදරණීය අප මවගේ වියෝවයෙන් තුන් මසක් ගෙවී යාම නිමිතිකොට පැවති සාංගික දානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අම්මී ......
    / @sinhalaliessrilankatyro
    විශේෂ ස්තුතිය
    ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දීම-
    ජයන්ත විතානගේ මහතා
    ව්දුලි ඉංජිනේරු -
    මධුර මහතා
    ධර්ම දෙශනය සහ දාන වැඩ කටයුතු
    Tidy Catering ආයතනය
    දානය යනු - තමා සතු දෙයක් වෙන අයෙක්, කෙනෙක් හො වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අතහැරීම, දීම පූජා කිරීමයි
    දානය ප්‍රධාන කොටස් 03 යි
    1 - පූජා වශයෙන් ලබාදෙන දානය 2 - අනුග්‍රහ වශයෙන් ලබාදෙන දානය 3 - ඉහත කාරනා දෙකටම අදාල නොවන ලෙස දීම
    පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.
    දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ.
    0-1 ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. (සංඝයා වහන්සේලා උදෙසා)
    0-2
    ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ( ගිහියන් උදෙසා)
    0-3
    දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.
    දාන අතර උතුම් දානය වනුයේ ධර්ම දානයයි. ධර්ම දානය සිදු කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩි දියුණු වේ.

ความคิดเห็น • 21

  • @user-yx5zt7pm1m
    @user-yx5zt7pm1m ปีที่แล้ว +5

    great event for your mom, and to the world, blessing

  • @australiasilva5641
    @australiasilva5641 ปีที่แล้ว +4

    its very nice

  • @swisslos5908
    @swisslos5908 ปีที่แล้ว +3

    god bless from our team

  • @namalrajapaksha146
    @namalrajapaksha146 ปีที่แล้ว +3

    godak pin oyata

  • @user-sx7fc5up8l
    @user-sx7fc5up8l ปีที่แล้ว +2

    great thing you done❤❤❤❤❤

  • @swisslos5908
    @swisslos5908 ปีที่แล้ว +1

    good thing you have done

  • @smokylounge2872
    @smokylounge2872 ปีที่แล้ว +1

    situation ..... we must face to our life

  • @user-iv1lt9lm2y
    @user-iv1lt9lm2y ปีที่แล้ว +1

    great oppertunity

  • @Nishu123_.-
    @Nishu123_.- 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම සියලු දෙවියන් ට ද

  • @user-ph4eq1wh2l
    @user-ph4eq1wh2l ปีที่แล้ว +1

    blessing your mom

  • @dilidinu6000
    @dilidinu6000 ปีที่แล้ว

    🙏🙏🙏

  • @philiponapanaetteria22
    @philiponapanaetteria22 ปีที่แล้ว

    i have seen this in Thailand

  • @fabeichhof5723
    @fabeichhof5723 ปีที่แล้ว +1

    so sad, its a life our journy

  • @swisslos5908
    @swisslos5908 ปีที่แล้ว +1

    😢😢😢😢

  • @philiponapanaetteria22
    @philiponapanaetteria22 ปีที่แล้ว

    belss

  • @user-tr3qk6jr9e
    @user-tr3qk6jr9e ปีที่แล้ว

    😪

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว

    සාධු සාධු සාධු .කරුමාවෙන් කියන්නෙ ස්වාමින්වහන්සේලා දන් වලදන දර්ශන පෙන්නන්න එපා

    • @tyrosl
      @tyrosl  ปีที่แล้ว

      ඔබේ අදහස ට ගරුත්වය

  • @user-bf4fn6yp8y
    @user-bf4fn6yp8y ปีที่แล้ว

  • @philiponapanaetteria22
    @philiponapanaetteria22 ปีที่แล้ว

    😢😢😢😢