Wimal weerawansha 2004

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • wimal weerawansha 2004

ความคิดเห็น • 94

  • @knowdgeispower4949
    @knowdgeispower4949 15 วันที่ผ่านมา +8

    විමලේ මම කැම්පස් ඉන්න කාලේ බොරැල්ලේ රැස්වීමකට ගියා විමලේ කතා කලා එදා අපේ ඇස්වලට කදුලු ආවා විමලෙගේ කතාවට විමලේ කිව්වා ඉතා දුෂ්කර අවස්ථාවලදී පවා පාවා නොදීපු පක්ෂය සැපපහසුවෙන් පාවලා දෙන්නේ නැහැ කියලා අද දුකයි උඹට වෙච්ච දේ ගැන🥲🥲🥲

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 17 วันที่ผ่านมา +12

    අන්තිමට දෙන්නම එකම ආණ්ඩුවේ 😂😂😂😂😂

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 16 วันที่ผ่านมา +5

    ඔබේ අම්මා රැක බලා ගත් විදිය අපට ළඟකදි එක මහත්තයෙක්ගෙන් අහන්න ලැබුණ.

  • @user-si6fn5vx6z
    @user-si6fn5vx6z 21 ชั่วโมงที่ผ่านมา

    Hero to zero wimala😂🎉😢😮😅

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 15 วันที่ผ่านมา +5

    පච විමලේ

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 18 วันที่ผ่านมา +8

    විමල් ❤

  • @lahirufernando638
    @lahirufernando638 20 วันที่ผ่านมา +7

    WIMAL❤

    • @Biznade
      @Biznade 18 วันที่ผ่านมา +1

      😂

  • @LinnaS6567
    @LinnaS6567 6 วันที่ผ่านมา

    විමල් අන්තිමට ගිහින් ඔය ප්‍රා දොස්තර එක්ක මහින්ද ගෙ කැබිනට් එකෙත් වාඩි උනා 😢

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 20 วันที่ผ่านมา +13

    ජයවෙවා npp ❤️‍🔥❤️‍🔥

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 19 วันที่ผ่านมา +1

      Ane kariyo ...gihin dipiya punchi ammata katata 😜😛🤑😝

    • @hirukapitiduwa2092
      @hirukapitiduwa2092 17 วันที่ผ่านมา +4

      @@RuwanChinthaka723වෙන හරවත් දෙයක් කියන්න දන්නෙ නැද්ද? උබලා දුක් විදින්න ඕනිමයි බං පෝලිම් වල.

    • @pakaya8007
      @pakaya8007 17 วันที่ผ่านมา +4

      ​@@hirukapitiduwa2092බයියන්ට මොන හරවත් දෙවල් ද උන් දන්නේ රාජපක්ෂලාගේ ලැට්වල ලෙව කන්න 😂

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 20 วันที่ผ่านมา +7

    විමලයා හැදුවා මහින්දයා එක්ක එකතු උ කාලෙ බස් හොල්ට් එකක් වොටෙර් ස්ටෙජ් එකෙ කෙහෙල් අත්ත වගෙ කොටිගානක් ගියාලු 😛

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 14 วันที่ผ่านมา +1

    විමල් එදා හිටියෙ කොහෙද
    අද කොහෙද...😂
    රටම දන්නව

  • @sandy_2314
    @sandy_2314 9 วันที่ผ่านมา

    මහින්දයට අහුවෙලා නාස්ති උනා විමලේ...

  • @isururandenikumara5054
    @isururandenikumara5054 ปีที่แล้ว +13

    අනුර කුමාරට වෙන්නෙ මොකද්ද කියලා ජනාධිපතිවරනෙන් පස්සෙ තේරෙයි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 19 วันที่ผ่านมา

      👍👍👍👍👍

    • @AK-qo6cz
      @AK-qo6cz 17 วันที่ผ่านมา +8

      ඔව් ඉතින් ජනා ධිපති වෙනවනේ

  • @misarmalik9278
    @misarmalik9278 16 วันที่ผ่านมา +2

    විමලේ සෙත්තු පෝ

  • @ecoman8386
    @ecoman8386 14 วันที่ผ่านมา +2

    පට්ට දක්ශයෙක් කදවුර මොක උනත්👍
    #Wimalweerawansa

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 12 วันที่ผ่านมา

    Politics... Still got to have a kind of policies, principles
    with them

  • @user-fc9ug9vp4e
    @user-fc9ug9vp4e 16 วันที่ผ่านมา +8

    විමල් අද 2024 අද ඔයාට මොකද වුනේ, ඔයා ගැන මාර දුකයි.. ඔයා තෝරගත්ත පාර කදවුර වැරදියි ඒකේ ප්‍රතිපල ඔබ අද විදිනවා...

    • @tharukaniroshana3896
      @tharukaniroshana3896 16 วันที่ผ่านมา +2

      ලාල්කාන්ත ඕකට උත්තරදීලා තියනවා. ජවිපේ ප්‍රතිපත්ති තියෙන්නේ විමල් ලග කියලා. ජවිපේ ප්‍රතිපත්ති වෙනස් කලා කියලා. ලාල්කාන්තගෙන් අහලා බලන්න.

    • @user-fc9ug9vp4e
      @user-fc9ug9vp4e 16 วันที่ผ่านมา

      @@tharukaniroshana3896 😁, ජෝක් පාස් කර ගැනීමෙන් පලක් නෑ, විමල්ගේ ප්‍රතිපත්ති දිලීත් ජයවීර සමග එයා ඒ ගමන යයි.. 👍

    • @lawanrajapaksha
      @lawanrajapaksha 15 วันที่ผ่านมา

      ​@@tharukaniroshana3896 ජවිපෙ ප්‍රතිපත්තිය කවදාවත් විමල්ගෙ වගේ ජාතිවාදී ප්‍රතිපත්තියක් වුනේ නෑ...

    • @littlenotesnursery
      @littlenotesnursery 15 วันที่ผ่านมา

      ​@@lawanrajapakshaසුලු ජාතීන්ගේ ජන්ද වලට ජාතිවාදය හොදටම මාකට් කරන්නේ ජවිපේ.ජාතිවාදය තියෙන්නේ සිංහලයා ළඟ නෙවෙයි .අනිත් උන් මේ කතාකරන ඔබ පුලුවන්නම් කාත්තන් කුඩියට ගිහින් කඩයක් දාගෙන ඉඩමක් අරන් පෙන්නන්න..මුහුදු මහ විහාරයේ හාමුදුරුවන් ගේ මිනිය ඒ භුමියේ වලදාන්න බෑ කියලා දෙමල අන්තවාදින් කියන කොට උඹලා කොහෙද හිටියේ.උඹලාගේ ඇස් ඇරෙනකොට මේක බංග්ලාදේශයක් වගේ වෙලා තියෙන්න පුලුවන්.ඒ නිසා රැල්ලට කඩේ යන එක නතර කරපල්ලා...

  • @informationdfddf3018
    @informationdfddf3018 16 วันที่ผ่านมา +3

    your path was correct we are with you. you may not be in government but people will elect you to next parliament also

  • @sunandaw
    @sunandaw 7 หลายเดือนก่อน +17

    විමල් ඔබට ජය. හැකි ඉක්මනින් ජනාධිපති වෙන්න.

    • @Tp-uk4oe
      @Tp-uk4oe หลายเดือนก่อน +4

      😂😂😂

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 23 วันที่ผ่านมา +4

      😂අඩේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා

    • @sunandaw
      @sunandaw 23 วันที่ผ่านมา

      @@ashanchamikakarunarathna4856 ඇත්ත. වැඩිපුර ලංකාවේ ඉන්නෙ උඹල වගේ හරක් කියලා ලෝකෙම දන්නවා. කෙලවිලා තියෙන්නෙ කෙලවෙන්නම... දැන ඉතිරි ටිකත් කෙලව ගන්න යන්නෙ...

    • @lahirudemel2892
      @lahirudemel2892 21 วันที่ผ่านมา

      😂

    • @avishkadilranga2116
      @avishkadilranga2116 21 วันที่ผ่านมา

      😂😂😂

  • @User.1234live
    @User.1234live 13 วันที่ผ่านมา

    ඒ කාලේ ඉදලම රනිල්ගෙයි සාගලගෙයි සම්බන්ධ තිබුනද 😮

  • @sarath3658
    @sarath3658 16 วันที่ผ่านมา +1

    රාජිතට වඩානම් විමල් හොදයි

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 18 วันที่ผ่านมา +7

    එහෙම රාජිත එක්කත් ආණ්ඩු කලානේද?
    ඉවසීම තිබුන නම් අද npp එකේ ඉහල තැනක. පාවාදීම නිසාම අද අන්ත අසරණ වෙලා දේශපාලනිකව අනාථවෙලා.

    • @kashmikaakash
      @kashmikaakash 17 วันที่ผ่านมา +3

      ජූලි චන්ගේ කුක්කෙක් වෙන්න ද ඕනේ... 60000ක් දිවි දුන්නේ 13 ට විරුද්ධව... දැන් රෙදි නැතුව ලපයා කඩේ යන්නේ 13 දෙන්න....

    • @asankapriyalal2349
      @asankapriyalal2349 10 วันที่ผ่านมา +1

      එහෙම නම් බං පක්ෂයෙ නායකය අමු... අමුවෙ... පුච්චල මරපු රනිල එක්ක අනුරයල ලැජ්ජ නැතුව දීග කෑවෙ...
      මොනව කිව්වත් විමල් ඒ තත්වයට වැටුන්නෑ....
      මොකා මොනව කිව්වත් විමල් උඹ රටට ආදරය කරන මනුස්සයෙක්...
      ඉවසපන් විජේවීර පුතා උවිඳු එක්ක එකතුවෙයන් මේ රටත් ජාතියත් ගොඩ නගන්න පුලුවන් නායකත්වය තියෙන්නෙ උඹල ගාව විතරයි...
      අද N.P.P තියා මොන ලබ්බක් ගැන කතා කලත් උන් යන්නෙත් හාමුගෙ වැල් පාලමේ ඉතුරු ටිකම තමා...
      හාමු ආව විතරයි ජංගි අරගල කැලේ...

    • @kashmikaakash
      @kashmikaakash 10 วันที่ผ่านมา

      @@asankapriyalal2349 ඇත්ත කතාව... ලප කුමාර කියන්නේ ජූලි චන්ගේ සට්ටැඹියා

  • @duminduishan8599
    @duminduishan8599 17 วันที่ผ่านมา +7

    විනය තියාගෙන jvp එකේම හිටියනම් එන මාසෙ ජනාධිපති නේද කියලා මතක් වෙද්දි දුකයි නේද විමල් ආ..

    • @tharukaniroshana3896
      @tharukaniroshana3896 16 วันที่ผ่านมา +7

      විනය මගුලක් නෙමේ. 2008 අයවැය පරද්දලා ආන්ඩුව වට්ටලා යුද්දෙ නවත්තන්න ජවිපේ කුමන්ත්‍රනය කරද්දී. ඒක වෙන්න නොදී පන වගේ රැකපු පක්ෂයට වඩා මාතෘභූමියේ සාමය වෙනුවෙන් එලියට බැහැලා ආවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශප්‍රේමියා විමල් වීරවංශ.

    • @duminduishan8599
      @duminduishan8599 16 วันที่ผ่านมา

      @@tharukaniroshana3896 ඒ වෙනකොටත් විමල් මහින්දලග තමයි හිටියෙ,jvp එක ඇතුලෙ විමල්ට එරෙහිව විනය පරීක්ෂණ වෙමින් තිබුනෙ ඉතින් පොර අයින් වුනා අයින් කරන්න කලින්,

    • @H100R-w8n
      @H100R-w8n 16 วันที่ผ่านมา

      ​@@tharukaniroshana3896පක තමා 😂

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 15 วันที่ผ่านมา

      ​@@tharukaniroshana3896අනිවාරෙන්❤️

    • @gayashanfernando1206
      @gayashanfernando1206 15 วันที่ผ่านมา

      ​@@tharukaniroshana3896 මහත්තයා ඔයා මල් ගන්නෙ කොහෙන්ද කියලා කියන්න පූලුවන්ද...

  • @FunNPlayGames
    @FunNPlayGames 9 วันที่ผ่านมา

    Wechcha de aparade. paw habayi mu

  • @npp-4883
    @npp-4883 ปีที่แล้ว +6

    අපරාදේ විමල්..

  • @solidzonewavestation
    @solidzonewavestation 18 วันที่ผ่านมา +2

    මේ විමලයද 😮 මූ අද

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 7 หลายเดือนก่อน +1

    🙏

  • @AvinthaHI
    @AvinthaHI 23 วันที่ผ่านมา +4

    අර ඉදියේ රාජිත පොන්*ය නේද?

    • @markxavior
      @markxavior 18 วันที่ผ่านมา +1

      Podi kale idan rata kanawa. Tama kanawa.

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 18 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඌ තමා

  • @SurangaSenadheera
    @SurangaSenadheera 15 วันที่ผ่านมา

    Ponnyaa Pala Pala berakarayaa😅😅😅 sakkilii ballek yakoo uba Dan sanipada ubta

  • @smaduraliyanage880
    @smaduraliyanage880 16 วันที่ผ่านมา

    අන්තිමට දෙන්නම ගොඩ.... නෑදෑයෙන්ට ගෙවල් බෙදුව හැටි මතකයි

  • @SujithWijewardhana
    @SujithWijewardhana 14 วันที่ผ่านมา

    #මාලිමාවටකෝටියක්

  • @lahirufernando638
    @lahirufernando638 20 วันที่ผ่านมา +1

    RAJITHA WIYARUWA. PRA SANWIDAANAYE WIYARU DATH DOSTHARAYA

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +13

    මෙතුමා කවදත් හදවතින්ම ,අවංකව, රටට හිතැතව කතා කළ මහත්මයෙකි.

    • @nishanrangana1524
      @nishanrangana1524 21 วันที่ผ่านมา +1

      puka

    • @Davin_chi0001
      @Davin_chi0001 19 วันที่ผ่านมา +1

      ​@@nishanrangana1524 ඒ වුනාට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මේ මහින්දලත් එක්ක ගියා තමයි. එත් යුද්ධය කාලේදි අහිංසක සිංහල මිනිස්සු වෙනුවෙන් මෙයා පෙනි සිටියා. රට වෙනුවෙන් පෙනි සිටියා දෙමළ කොටි හැත්ත සිංහලයව මරනකොට. රාජපක්ෂලා රට බංකොලොත් කරාට පස්සේ මහින්දට කඩෙ යන්නැතුව රට වෙනුවෙන් පෙනි සිටියා .
      මම මෙයා ගැන ආඩම්බර වෙනවා පනින පනින පැත්තට කඩේ යන්නැතුව රට වෙනුවෙන් පෙනි සිටිම ගැන

    • @aniljayawardena3249
      @aniljayawardena3249 18 วันที่ผ่านมา

      😂😂😂😂

    • @Biznade
      @Biznade 18 วันที่ผ่านมา

      😂😂

    • @lahirutharanga3306
      @lahirutharanga3306 17 วันที่ผ่านมา

      ඉස්සර දැන් වෙන මිනිහෙක්

  • @Purpleman285
    @Purpleman285 18 วันที่ผ่านมา

    මාර වැඩේ පොරට වුණේ !!

  • @sunil9834
    @sunil9834 18 วันที่ผ่านมา +1

    විසංගිලි අනාත නත වෙලා ඉවරයි .

  • @chandanahe1134
    @chandanahe1134 18 วันที่ผ่านมา +3

    විමලයාට ඔයා ඉරණම අත්වුන එක හොඳ වැඩේ... හැබැයි රාජිතයාට නම් අනිවාර්යෙන්ම සිරදඬුවම්ම තමයි...😂.. දත් දොස්තරය වනං අතාරින්න හොඳම නෑ.... itn එකේ ඔය විවාදය මට අද වගේ මතකයි

  • @suriyabandara2880
    @suriyabandara2880 16 วันที่ผ่านมา

    විමලේ ඒදවස්වල දුසනය වෙලා නෑ .. අය්යෝ එයින් පස්සෙ මූව පාවිච්චි නොකල කෙනෙක් නෑ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 20 วันที่ผ่านมา +5

    හොඳට ඉඳලා හොරෙක් වෙච්ච මිනිහෙක්

    • @markxavior
      @markxavior 18 วันที่ผ่านมา

      Attama kiwwot horata idala hora wecha ekek.

  • @Biznade
    @Biznade 18 วันที่ผ่านมา +1

    ඒ කාලෙ විමලාවතීගෙ මේ ගොං කතා අහල හුරේ කියපු ගොං බයියොන්ට මොනව හිතෙනව ඇද්ද

    • @JayanthaJayawardhana-s1l
      @JayanthaJayawardhana-s1l 17 วันที่ผ่านมา +3

      ඒ කාලේ 2004 මේවට හුරේ දැම්මේ ගොං බයියෝ විතරක් නෙමෙයි දැන් ඔය අනුර දිසානායක ත් ඒ කාලේ හිටියේ විමල් හිටපු ජවිපෙ ..හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ 88/89 ගැන, රණසිංහ ප්‍රේමදාස ගැන, 1994 චන්ද්‍රිකා ගේ කාලේ ජාතිය ගලවාගැනීමේ පෙරමුණ ගැන, 2004 පරිවාස ආණ්ඩුව ගැන , 2004 මහින්ද එක්ක ජවිපෙ සන්ධාන ගත වීම ගැන, 2008 යුද්දේ කරන වෙලාවේ මහින්දගේ ආණ්ඩුවේ අය වැය පරද්දන්න අනුර කුමාර ල රනිල් එක්ක ඩිල් දාපු වෙලාවේ විමල් විරවංශ අයින් වුන විදිය ගැන අද රට අනුරට කියන හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ..
      21 රට අනුරට නෙමෙයි අනුර පිටරටට තමා

    • @vikiclips
      @vikiclips 15 วันที่ผ่านมา

      Anura kumara, Mahindawa geddi hure dapu jeppanta mona hithenawa athi da