නාග වරමේන් ඔබට කරන්න පුලුවන් දේවල් සහ මහා කාලි අම්මා ගෙ වරම් බලවේගය අවසන් වන තුරු නරඹන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • නාග ශක්තිය යනු කිසි වරම ක සමකර බැරි වරමකි මනුස්සයා සුවපත් කිරීමට මහා බලයක් ඇති ශක්තියයි නාග ශක්තිය නාග ශක්ති තියෙන කට්ටිය අමරණීයයි.රූපයෙන් පවා බබළනු ඇත තේජාන භාවයෙන් යුක්තයි.ලෙඩ්ඩු සුවපත් කිරීමට ඒ ශක්තිය මහා බල ගතු ශක්තියක් වේ. මනසා දේවිය වන්දනාමාන කිරීමෙන් ඔහුගේ නාග ශක්තිය තවත් බලවත් වේ .🙏🙏🙏 ලක්මිණි ගුරු මෑණියෝ 0767234534
    ඇඹිලිපිටිය ..

ความคิดเห็น • 50

  • @chutimetti8832
    @chutimetti8832 11 หลายเดือนก่อน +2

    මට නාග කාලි වරමක් තියෙනවා.. ඖෂධ පැත්ත තමයි තියෙන්නේ මැනියනි🔱🙏🌼

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 10 หลายเดือนก่อน

    මහා භද්‍ර කාලී අම්මාගේ පිහිටයි

    • @gupthalokaya
      @gupthalokaya  10 หลายเดือนก่อน

      Budusaranai 🙏🙏🙏🙏

  • @thanujanavodya9904
    @thanujanavodya9904 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @tani4527
    @tani4527 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🌷❤️❤️🙏🙏🙏🙏

  • @gayaniwasana9931
    @gayaniwasana9931 10 หลายเดือนก่อน +1

    නාග පත්තිනි සහා නාග කාලි යන වරම් දෙකම එනවද අම්මා පිලිතුරක් දෙන්න මැණියණේ

  • @s.y3662
    @s.y3662 7 หลายเดือนก่อน +1

    අම්මේ මට වරමක් තියෙනවා ඔසු වරම නාග ශක්තිය මම පිහිට වෙනව හුගක් අයට එය සත්ත වරමක් කියලා දන්නවා අත් දැක්කා මමම.අම්මේ ඒත් මම රැකියාවක් කරනවා හොද රැකියාවක් මම කැමතියි රැකියාවෙන් අයින් වෙල ජීවිතය වරමට කැප කරන්න .මට හිතට කියනවා වැඩ කරන්න රැකියාවෙන් අයින් වෙලා කියලා අම්මේ ඒත් මම මොකද කරන්නේ කියලා හිතනවා .මම වරම් ජීවිතයට ආසයි මිනිස්සුන්ව පිහිට වෙන්න.ඒත් රටේ තියෙන තත්වේ එක්ක මම රැකියාව නැති කරගන්න එක සුදුසුද අම්මේ පිළිතුරක් දෙන්න ඔබට පින්😊

    • @gupthalokaya
      @gupthalokaya  7 หลายเดือนก่อน

      Hodata හිතලා තීරණය ganna daruwoo 🙏🙏🙏

    • @amaniwimalasena7895
      @amaniwimalasena7895 7 หลายเดือนก่อน

      පළමුව රැකියාවට මුල්තැන දෙන්න ,
      වරමෙන් හම්බ කරන්න එපා

    • @user-ko7dm2zi6w
      @user-ko7dm2zi6w 2 หลายเดือนก่อน

      Matath varamak thiyenava . Visnu deviyangenui paththini maniyangenui.. pahana thiyenava ..hitha nitharama kiyanne ain karanna kiyala .ai ehema hithenne .

  • @PemadasaKarunarathna
    @PemadasaKarunarathna 6 หลายเดือนก่อน

    Amma kiuwadewal hari ape අම්මා apita kiyanaw ona තැනක pahan පත්තු karannakiyala wena ayanam aethulata යන්න .දෙන්නේ na පහන් පත්තු karanna api asawen ගිහින් pahan පත්තු kara.ammata සියලු pevi pitai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  6 หลายเดือนก่อน

      සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayaniwasana9931
    @gayaniwasana9931 10 หลายเดือนก่อน +1

    නාග පත්තිනි සහා නාග කාලි වරම්
    හදුනගන්නෙ කොහොමද අම්මා

  • @Kandyboy321
    @Kandyboy321 7 หลายเดือนก่อน

    Theruwan saranai meniyani

    • @gupthalokaya
      @gupthalokaya  7 หลายเดือนก่อน

      Budusaranai daruwoo 🙏🙏🙏

  • @anomapriyadarshani8305
    @anomapriyadarshani8305 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මා.

  • @Sparrowhawk290
    @Sparrowhawk290 28 วันที่ผ่านมา

    මෑණියනි,,,
    ඕම් නග ශක්ති,නාග පරා ශක්ති කියල පටන් ගන්න ශ්ලෝකයක් තියෙනවද..ඒකෙ නම මොකක්ද....?

  • @sankasamarathunga5159
    @sankasamarathunga5159 8 หลายเดือนก่อน

    🎉

  • @user-ch1jp8oc6n
    @user-ch1jp8oc6n 7 หลายเดือนก่อน

    Maniyani pathini waramen owshada vitarada කරන්න පුළුවන්

  • @chandaniliyanage8651
    @chandaniliyanage8651 3 หลายเดือนก่อน

    Maniyane mama i iye ra sudu nagayek dakka eya light dagena udata giya ane Mata me ganna kiyanna pin

  • @amilamadusanka8498
    @amilamadusanka8498 11 หลายเดือนก่อน

    සියලු ලොක සත්තවා පිහිටක් වෙන්න

  • @tharushawathsan1797
    @tharushawathsan1797 11 หลายเดือนก่อน

    Amme...me kiyana dewal Bohoma hodin therenawa.theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @Surangahirushan
    @Surangahirushan 10 หลายเดือนก่อน

    මටත් නාග වරමක් තියනවා මෑණියනි...ඒකෙන් ඖෂධ වරමක් තියෙන්නෙ

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv หลายเดือนก่อน

    Mat naga waramak thiyanawa mat Leda wadi

  • @BavaniMadhurika-s7s
    @BavaniMadhurika-s7s 6 หลายเดือนก่อน

    අත්දෙක සුදුම සුදු වෙලා තියෙනව හිනෙන් පෙන්නෙ ඇයි කියල පැහදිලි කරල දෙන්න පුලුවන්ද මැමියනි

  • @sankamadhusanka5864
    @sankamadhusanka5864 10 หลายเดือนก่อน

    Maniyani deviyanata pahana tiyaddi aloka darawa deviyan pattada aliyatada khoma tibunath kamak nadda maniyani piliturak laba denna teruwan saranai

    • @gupthalokaya
      @gupthalokaya  10 หลายเดือนก่อน

      Deviyange පැත්තට ආලෝකය daruwoo ..

  • @udayasri3387
    @udayasri3387 7 หลายเดือนก่อน

    Amma naga shakthiyen wada karana kenek hatiyat dath 2 saha mukaya wadagath bawa oba wahase pawasuea.amma samawenna das 2n visa adinawa wage deyak wenawa mata welwakata leddunge.

    • @gupthalokaya
      @gupthalokaya  7 หลายเดือนก่อน

      එහෙම wenawa daruwoo .🥰🥰🧘

  • @sankamadhusanka5864
    @sankamadhusanka5864 10 หลายเดือนก่อน

    Maniyani man pahana tiyanna aran dawas 4 man varadi vidiyata tama alokaya tiyala tiyenne aliya pattata ada idan dewiyange pattata tibunata kamak nadda mage amme.karadarayak wenne nati wae neda amme. Mata bayai amme piliturak awanna teruwan saranai .

    • @gupthalokaya
      @gupthalokaya  10 หลายเดือนก่อน

      Deviyange පැත්තට ආලෝකය ඉන්පසු daruwoo apata deviyange එළිය ලැබෙනවා ජීවිතය pawa එළිය ..කරදර karanna .baya wenna epaa .ada idan piliwelata karanna daruwoo 🙏🙏🙏

  • @AnuruddikaNishanthi-z9x
    @AnuruddikaNishanthi-z9x 7 หลายเดือนก่อน

    අපි භාරයක් වෙද්දි පොල් ගෙඩිය එකපාරටම බිදුනෙ නැහැ ඒක අසුබයිද මෑණියනි

    • @gupthalokaya
      @gupthalokaya  7 หลายเดือนก่อน

      එහෙම hithanna epa

  • @sadunikamadushani529
    @sadunikamadushani529 11 หลายเดือนก่อน

    සූනියම් අප්පච්චගේ වරම් මාලාව ගැන ත් කියන්න කෝ මෑණියනි 💖

  • @nushadiiresha6859
    @nushadiiresha6859 11 หลายเดือนก่อน

    මෑනියෝ නිතර හිනෙන් නයි හිනෙන් පෙනවා . කිසිම කරදරයක් නොකර ආරක්ෂා කරනවා මාව..ඇත්තටම නිතර ගෙදර අවට නයි එනවා කරදරයක් නෑ අම්මේ 🙏..ශිව දෙවියන් පත්තිනි අම්මාව නිතාඅ කාලයක ඉදන් පෙනවා මෑනියෝ ..ඇයි ඒ මෑණිඅම්මේ 🙏..

    • @gupthalokaya
      @gupthalokaya  11 หลายเดือนก่อน

      Deviyanngen pihitak thiyenawa daruwo obata ..ekaii

  • @amilamadusanka8498
    @amilamadusanka8498 11 หลายเดือนก่อน

    😍

  • @suranjikathilini1054
    @suranjikathilini1054 11 หลายเดือนก่อน

    අම්මේ,නාග පත්තිනි වරම් දරුවෙක් පිලිපැදිය යුතු කරුනු මොනවද? මම නිර්මාංශයි, බ්‍රහ්මචාරී විය යුතුද?

    • @gupthalokaya
      @gupthalokaya  11 หลายเดือนก่อน

      එහෙම දෙයක් na daruwoo ..

  • @amilamadusanka8498
    @amilamadusanka8498 11 หลายเดือนก่อน

    😘

  • @gayangayan8425
    @gayangayan8425 11 หลายเดือนก่อน

    Kambili dewiyange gana kiynna maniyane..

  • @chandarakumari7202
    @chandarakumari7202 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndikaAlahakoon-k1f
    @IndikaAlahakoon-k1f 10 หลายเดือนก่อน

    🔱🔱🌻🌻🌷🌷🌺🌺

  • @IsuruLakshan-tg6ve
    @IsuruLakshan-tg6ve 11 หลายเดือนก่อน

    මෑණියො පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
    ගෙදර බුදු පහන තියෙන කොට බුදු පිලිමේ කුමණ දිශාවට මුහුණලාද තබන්න ඕනි..

    • @gupthalokaya
      @gupthalokaya  11 หลายเดือนก่อน

      දිසාව naa daruwoo....

  • @sanduninawanjana8824
    @sanduninawanjana8824 11 หลายเดือนก่อน

    නයි නිතර නිතර ගෙදට එන්නෙ ඇයි මෑනියනි

    • @gupthalokaya
      @gupthalokaya  11 หลายเดือนก่อน

      Yam නිධන් wasthu thiyena kotath ehema wenawa daruwo

  • @nushadiiresha6859
    @nushadiiresha6859 11 หลายเดือนก่อน

    🙏🙏🙏