ආයෙ කවදාවත් මේ වැරැද්ද කරන්න එපා! | SHOPPING, FLOWER MARKET, FOOD | NICE FRANCE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 454

  • @NomadicLobsters
    @NomadicLobsters  3 ปีที่แล้ว +97

    ඔයාල කැමතිම බිස්කට් එකත් Niceද? Nice බිස්කට් එකේ ඇත්ත කතාව දැනගන්නකොට ඔයාලගෙ වයස කීයද 👀? ආයෙ ඒ වරද කරන්නෙ නෑ නේද? පහලින් කමෙන්ට් කරන්න ⬇ Thanks for watching ❤

  • @kollainamerica
    @kollainamerica 3 ปีที่แล้ว +9

    Another great videooo whooo thanks guys!

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thanks for watching 🥰❤❤❤

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +1

      Menna rad ayya

  • @janithchethan6213
    @janithchethan6213 3 ปีที่แล้ว +2

    Eeka mara lassanai, nodanna dwl gdk dakka, podi dyk unath hodta pahadiliwa wisthra krnw, keep it up,
    Thanks oyalage experience api ekk beda gnna ek gna, 😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you soo much me comment ekata wagema ape videos balanawata 😍😍

  • @kasungayashan9805
    @kasungayashan9805 3 ปีที่แล้ว +13

    අක්කයි අයියයි හැමදාම අලුත් ආතල් එකක් දෙනව.. දවසින් දවස වීඩියෝ පටන් ගන්නේ එක එක විදියට ඒක සුපිරි..❤❤🤘

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +2

    Harima sundarai. Thank you. Jayawewa.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    නයිස්...නයිස් ...very nice ...editing නම් කියලා වැඩක් නැහැ ...very nice ....සුභ පැතුම් නංගි ,මල්ලි ....තෙරුවන් සරණයි !

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @octapad9022
    @octapad9022 3 ปีที่แล้ว +1

    ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ.. ජයවේවා දෙන්නටම. බුදුසරණයි!

  • @gayanmadushanka749
    @gayanmadushanka749 3 ปีที่แล้ว +1

    Akke oya hari ලස්සනයි e වගේ ma oyala denna lassnata vade video eka කරගෙන yanava hari ශෝක් 😚😘

  • @sithmisavindya6134
    @sithmisavindya6134 3 ปีที่แล้ว +2

    Akki shopping yaddi andn giya anduma akkita godaak lassanai😍.... Adath video superb👌,dennama parissamen ✌️❤️

  • @ravindujayawardana1657
    @ravindujayawardana1657 3 ปีที่แล้ว +4

    Video එකේ Editing Next Level 😍 ❤ පට්ටම Creating වැඩක් අයියා,අක්කා

  • @chathu__athukorala
    @chathu__athukorala 3 ปีที่แล้ว +1

    Wow. Video editing නන් නියමයි. ජය වෙවා ✌️✌️

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත 3 ปีที่แล้ว +5

    අදත් හරිම ලස්සනයි ...සුබ පතනවා දෙන්නටම❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍😍

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +1

    නයිස්ම තමා.. හැම තැනම ගොඩක් නයිස්😀😀😀හරිම ලස්සනයි... ඒ නගරේ... ජයවේවා දෙපලටම...

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි❤

  • @chathuradulanjan7886
    @chathuradulanjan7886 3 ปีที่แล้ว +1

    වෙනද වගේම සුපිරියක් තමා ඉතින්

  • @buddhikapriyanjith8719
    @buddhikapriyanjith8719 3 ปีที่แล้ว +1

    වැඩේ ලස්සනයි.

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් සතුටුයි අද ඔයාල ඉන්න තැන දැක්කාම මම ඔයාලත් එකක් එකතු උනේ ඔයාල චැනල් එක පටන්ගත්ත මුල් කාලෙ වගේ ඉදන් දැන් Subscribers 40000 කටත් ආසන්නයි ගොඩක් සතුටුයි❤😍 ජයවේවා දිගටම කරගෙන යමු❤❤

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දිගටම අපේ videos එක්ක එකතු වෙලා ඉන්නවාට 😍😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว +1

    Nice video .biscuit eke wisthare share karata thanks. Love you both.❤️❤️❤️❤️❤️❤️❤️

  • @Travelineurope
    @Travelineurope 3 ปีที่แล้ว +2

    මන්චි උනත් nice , නෝටි උනත් nice මන්චි nice..❤❤love feom නොර්වේ

  • @Wi-Fi_Wizards
    @Wi-Fi_Wizards 3 ปีที่แล้ว +1

    සුපිරියට edit කරල තියනවා video එක.

  • @technophile741
    @technophile741 3 ปีที่แล้ว +3

    Camera shots & editing next level aiya ❤️ Stay safe both of you 💕

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much. Stay safe🥰🥰🥰

  • @pebotuwearachchigeinokasam7414
    @pebotuwearachchigeinokasam7414 3 ปีที่แล้ว +1

    Nice giya eke monako visit karala pennanna thibba .ehe rata monaco castello eka hari lassanai.

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Ow api giya. Issarahata ena video ekk 😊

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe8751 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සන නිර්මාණාත්මක වීඩියෝ එකක්... ජය වේවා ❤👊

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +1

    Nice ගැන මුලදී අහන කොට නම් බය හිතුනා. පස්සෙනෙ තේරුණේ.ස්තූතියි වීඩියෝ එකට.

  • @malshanhasaranga.
    @malshanhasaranga. 3 ปีที่แล้ว +15

    අම්මො එඩිටින් පට්ටම😍♥️ අයියව කපලා චැනල් එකෙ තනි අයිතිය අරන් වගෙ නේ අක්කා 🤭😁😂🤧

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +2

      Na na.ayya eda tikk busy wela hitiye 😊❤

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 3 ปีที่แล้ว +10

    Nice video and thank you for sharing the true story of Nice Biscuits... love you both!!! Stay safe and happy....😍😍😍😍 ( one of favourite country is France 🇫🇷 )

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thanks for watching kasuni 😍😍
      You too stay safe ❤
      Much love 😍😍😍

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 3 ปีที่แล้ว +1

    Nice oyalata theruwan saranai

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    නියමයි voices eka..👍👍👍👍

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +1

    Nice video.....
    රස කර කර කෑවට අදනේ history එක දැනගත්තේ......
    මාරම ලස්සන city එකක්...

  • @RyanManeesh
    @RyanManeesh 3 ปีที่แล้ว +1

    ඒකත් nice❤️👊

  • @urban7x7x
    @urban7x7x 3 ปีที่แล้ว +1

    nice video . great work u both . greedings from athens .

  • @gihansandaru3346
    @gihansandaru3346 3 ปีที่แล้ว +1

    නියමයි ආ

  • @arshadsharma1277
    @arshadsharma1277 3 ปีที่แล้ว +2

    Make a video For Munchee Gold Marie...

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 3 ปีที่แล้ว +1

    ඔය දෙන්නා සුපිරි 👌👌🥰🥰😘😘

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว

    Woow වීඩියෝ එක නම් සුපිරියි 😋 මම ගොඩාක්ම ඔයාලගේ වීඩියෝ බලන්න ආස Video Quality එක සුපිරියට තියෙන නිසා ඒ හින්දා මාරම ලස්සනය විදියට බලන්න පුළුවන්.🤟🏻👌🏻

  • @vihangathathsara7174
    @vihangathathsara7174 3 ปีที่แล้ว +1

    Nice Akkiyo...Stay Safe

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you vihanga. You too stay safe 😍🧡❤

  • @hasithac.j.5859
    @hasithac.j.5859 3 ปีที่แล้ว +1

    Intro eknm maru ❤️✌️good luck

  • @shamal.172
    @shamal.172 3 ปีที่แล้ว +3

    අදත් quality එක🔥😍

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අක්කේ ☺️

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊❤❤❤

  • @MATHII3
    @MATHII3 3 ปีที่แล้ว +1

    Oyala dennage videos hamadama mama balanawa .kawada hari eyath ekka oyala denna wage ratawal gane awidinna hithagena enne ❤️❤️🙂

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you ape videos balanawata. 😊 loke wate yanna labenna kiyala wish karanawa 😊❤❤

  • @kasunliyanage9416
    @kasunliyanage9416 2 ปีที่แล้ว

    Like both biscuit and video too..thank you

  • @ransaradesilva1217
    @ransaradesilva1217 3 ปีที่แล้ว +1

    ලස්සනයි vlog එක ☺️☺️☺️😘👌👍👍👍

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +2

    නියමයි 😊😍

  • @99rusiu
    @99rusiu 3 ปีที่แล้ว +1

    Thanks guys

  • @milshanmadushanka4760
    @milshanmadushanka4760 3 ปีที่แล้ว +1

    Goda daskin aiye video ekak hema video ekakma balno asma travel chanel eka ❤😘🥰 good luck ada habi hi guys kiuwe na 😑😑

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much milshan. ❤ thank you video eka baluwata. 😊
      Hi guys 😂😂

  • @rashenakhil
    @rashenakhil 3 ปีที่แล้ว +4

    Getting better and better everyday... niyamai ✌🏻🔥 keep it up ayya and akka 🤙🏻stay safe 💫👍🏻

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much brother 💛🥰❤🥰❤

  • @oshadalokuhetty
    @oshadalokuhetty 3 ปีที่แล้ว +2

    Very Informative ♥️.Never knew the story of "NICE" biscuits.
    Videos are getting more better and better every day. Keep it up ayya and akka 👍

  • @pitaratathathu218
    @pitaratathathu218 3 ปีที่แล้ว +1

    Supiri gys 🤩♥️ jaya wewa

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +2

    Eka thamai mama eth oyala community eke dapu post ekedi hithuwe Italy wala bologna wage town ekak kiyala,hithaganna ba France kiyala ,okkoma buildings Italian style ekata thiyenne,Paris walata wada sampoornayenma wenas,

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Ow e area ekama godak durata italy wage 😊👍❤

  • @shanviranga8096
    @shanviranga8096 3 ปีที่แล้ว +3

    Nice intro.❤️ bayath hithuna😁😂

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +2

    සුපිරි තව ප්‍රන්සෙ විඩියෝ ඕන 👍👍👍💖💖💖

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Aniwaren. Issarahata balamu 👍😍❤

  • @sandygirl1730
    @sandygirl1730 3 ปีที่แล้ว +1

    wow such an awesome vlog ......pls do a paris one tooo

  • @dulshanthemiya3782
    @dulshanthemiya3782 3 ปีที่แล้ว +1

    Ptta 🤩🤩🔥

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +1

    What a Nice video 😊 Bless you all 😊

  • @thirandinodfernando420
    @thirandinodfernando420 3 ปีที่แล้ว +3

    Ohiiuuuchchhh naughty unath nice mancheeee nice wowwww it’s a great effort and you did it very Uniq and authentic one thanks again for sharing your. Knowledge 🤭🤥🤤🥰🥰🥰🥰🥰😍

  • @bathikamh4471
    @bathikamh4471 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් 😊😊

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි❤

  • @easytech9629
    @easytech9629 3 ปีที่แล้ว +2

    this video intro is very impressive 😍😍 ඔයාලා වරදක් කරනවා😂😂

  • @tharushidananjana2357
    @tharushidananjana2357 3 ปีที่แล้ว +2

    Oyala denna nm shok
    Satutin inno❤️🤗

  • @travelmaniasl2337
    @travelmaniasl2337 3 ปีที่แล้ว

    Waterfall eka dakkahama ape rata gana ආඩම්බරයක් awa.ewagema dukakuth

  • @sewminihansana4676
    @sewminihansana4676 3 ปีที่แล้ว +2

    අද අයිය silent ☺️ අක්ක මරු වැඩේ හරිම ලස්සනයි..❤️💐📷 දෙන්න් එක්කල සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම...ආදරෙයි 😇❤️💐

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 2 ปีที่แล้ว

    නෝටි වුනත් නයිස් මන්චි නයිස් කියලනෙ අපි මෙච්චර කල් දැනන් හිටියේ ඔයාලට බොහෝම ස්තූතියි ඒ ගැන අපිව දැනුවත් කලාට 💕💕

  • @hasithasandaruwan5187
    @hasithasandaruwan5187 3 ปีที่แล้ว +1

    Nice good memories

  • @heshn
    @heshn 3 ปีที่แล้ว +2

    0:29 අම්මෝ 😂

  • @jayasri2884
    @jayasri2884 3 ปีที่แล้ว +1

    On the evening of 14 July 2016, a 19-tonne cargo truck was deliberately driven into crowds of people celebrating Bastille Day on the Promenade des Anglais in Nice, France, resulting in the deaths of 86 people and the injury of 458 others.[4] The driver was Mohamed Lahouaiej-Bouhlel, a Tunisian living in France.[5][6] The attack ended following an exchange of gunfire, during which Lahouaiej-Bouhlel was shot and killed by police.

  • @indrajithapriyankara5363
    @indrajithapriyankara5363 3 ปีที่แล้ว +1

    ලස්සනට කරනවා චැනල් ඒක

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +1

    ගොඩක්ම නිර්මාණශීලි අක්කෙ ඔයානම්❤❤❤

  • @binusihara5062
    @binusihara5062 3 ปีที่แล้ว +1

    Video ekak danakan balan hitiye ❤️ wenada vagema lassnai❤️

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว +1

    මම ආසම චැනල් එකක්❤🌍🌼😘..

  • @aanikosman
    @aanikosman 3 ปีที่แล้ว +1

    Akkage creativity enna ennama wadiwenawa jayawewa dennatama !

  • @asankalahiru7844
    @asankalahiru7844 3 ปีที่แล้ว +1

    Thanks a lot guys 😋

  • @sashinisandeepani7918
    @sashinisandeepani7918 3 ปีที่แล้ว +1

    Lassanayi video eka adath 💕🤗

  • @niroshazaury416
    @niroshazaury416 3 ปีที่แล้ว +1

    Mage husband inne antibes. (nice valata lagai) video eka lassanai

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ video ekk enkn bln inn mm... 😍😍😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you oyata apith ekka digata ma innawata 🥰🥰🥰

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว

    තවත් ලස්සන නිර්මාණයක් නංගි ❤️❤️❤️ Castle Hill වල අර මාබල් පඩිපෙළ මාරම ලස්සනයි. ඔයා background voice කරන්න පාවිච්චි කරන mic එක මොකද්ද? Background voice record කරන software එකත් මට කියන්නකෝ. හරිම පැහැදිලියි. ලස්සනයි 💐

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ❤😊 mic: Phone (Galaxy S21 Ultra), software: WO Mic (with Adobe Premiere) 😊

    • @LittleGetaways
      @LittleGetaways 3 ปีที่แล้ว

      @@NomadicLobsters ගොඩාක් ස්තුතියි නංගි ❤️💐❤️

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    ආසවෙන් කනවා...දන්නෙ අද....

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +1

    Miss srilanka ගියානම් ඔයා1st❣️

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 3 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක සුපිරි ❤️ man nam NICE kanna asa na 😕.. Stay safe akka and aiya ❤️

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 ปีที่แล้ว +1

    Wow 🤩 another beautiful video of Nice . Thanks for your explanation of nice biscuits. Duwa, it seems that you are a very respectable and down to earth personality. Good luck 🍀👍. Stay happy and safe.👫🌮🦩🦢🦘🐷🍟🥗🚎🕍🌊

  • @hashinidunukara3194
    @hashinidunukara3194 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බොරු සෝබන නැතුව හොදට වීඩියෝ එක කරනවා....💕💕💕💕

  • @shenalwanigasinghe4334
    @shenalwanigasinghe4334 3 ปีที่แล้ว

    Nice video akka and aiya ❤️❤️❤️

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dilshaninisansala2378
    @dilshaninisansala2378 3 ปีที่แล้ว +1

    aneh shoiii marama asawak hitenne mewa dakiddi et mn nm asama oyala krpu italy video ekata mkda mn asama italy nisa anyway akka aiya digtama videos krnna good luck 😍❤️👀

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you soo much dilshani 🥰💚❤💙💛

  • @saduniariyawansha8737
    @saduniariyawansha8737 3 ปีที่แล้ว +3

    Beautiful...😍😍

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 3 ปีที่แล้ว +3

    Me views wl 4tos atlas poth wl mul pituwl තියෙනවා neh... 😍😍😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Ah ow matath mathakai wage 🤔😊❤❤

  • @travelwithchabiya
    @travelwithchabiya 3 ปีที่แล้ว +1

    මරු මරු ❤️❤️

  • @pandamusicofficial7690
    @pandamusicofficial7690 3 ปีที่แล้ว +1

    සුපිරියක් 😊❤

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 3 ปีที่แล้ว +2

    Superb❤️✨️

  • @ssachlescrutolf
    @ssachlescrutolf 3 ปีที่แล้ว +1

    Nice පොඩ්ඩක් විතර Los Angeles වගේ
    Much love ❤️

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 3 ปีที่แล้ว +2

    oyala dennage love story eka kiyannako lagga nathuwa
    ada video ekath lassanai

  • @dananjaya5903
    @dananjaya5903 3 ปีที่แล้ว +2

    දැං නං editing එහෙම එන්ට එන්ටම මරු 😍👣

  • @ChamikaPhotos
    @ChamikaPhotos 3 ปีที่แล้ว +1

    විඩියෝ එකත් Nice 😍📷

  • @sajithamaduwantha2068
    @sajithamaduwantha2068 3 ปีที่แล้ว

    Good luck❤️❤️❤️ mokakda ara protest eka?

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว +1

    Nice video😉

  • @lasithkuruppuarachchi4265
    @lasithkuruppuarachchi4265 3 ปีที่แล้ว +2

    You Guy's make us more & more interesting to live in Europe !! It's very enjoyable to watch your channel

  • @t_ravelart
    @t_ravelart 3 ปีที่แล้ว +4

    අම්මෝ අක්කගෙ වීඩියෝ වලට අැබ්බැහි වෙලා දැන්නම්. ගොඩ කාලෙකින් comment එකක් දැම්මෙ.😊😊 ඉක්මන්ට 50 k ගහමු.
    බිස්කට් එක ගැනත් දැන ගත්තා ඔන්න. 😊😊

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage209 3 ปีที่แล้ว +1

    nice travelers😁😁

  • @CMBpictures07
    @CMBpictures07 3 ปีที่แล้ว

    editing nam up wewi enawa... nangida editing karanne ethtama ? supiri aa.

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว

    Nice biscuits ගැන කියලා හොඳ marketing එකක් කරා නේද ? 🤣🤣
    " Neese උනත් Nice town " 🤣🤣
    ලස්සන vedio එකක්. දෙන්නටම සුභ පැතුම් !!

  • @chaanuwije1734
    @chaanuwije1734 3 ปีที่แล้ว +3

    wow❤️❤ ලස්සනට වීඩියෝ එක තිබුනා. ඒත්;
    1). මොකක්ද අර උද්ඝෝෂණය?
    2). අක්කා ෂොපින් කරනකන් කොච්චර වෙලා වාඩිවෙලා හිටියද😉😄
    3). අර ගියේ දෙන්නගේ කීවෙනි ගුවන් ගමනද?
    4). Skydiving කලේ නැද්ද?

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +2

      Thanks comment ekata ❤
      1. covid regulations walata wiruddawa protest ekak apita therunu widihata.
      2. 1 hour withara 😅
      3. husband ge 110, mage 15 wage.
      4. naane 😊

  • @dulansathsara4182
    @dulansathsara4182 3 ปีที่แล้ว +2

    Nice Video ❤️

  • @tharushasenal6747
    @tharushasenal6747 3 ปีที่แล้ว +1

    Nice video😅💖 නීස්😅💖