අපිට Switzerland යන flight එක මිස් වුනා | Sarajevo 🇧🇦 and Belgrade 🇷🇸 | 40th Country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • VLOG 53
    This is vlog number 12 of 12 in the winter backpacking trip series. In this vlog, first, we go to Sarajevo, the capital of Bosnia and Herzegovina. Then, we hop on a bus and go to Belgrade, Serbia: our 40th country. When in Belgrade, our ATM card got stuck, and then, we missed our flight. Then, we had to take a 15-hour long bus ride from Belgrade to Munich, to get back home to Switzerland. It was an exciting ending to our winter backpacking trip.
    Our Travel Partner: 2nd chance travels - global.2ndchancetravels.com/
    Instagram: / nomadiclobsters
    TikTok: / nomadiclobsters
    Facebook: / nomadiclobsters
    Video Credit:
    About us:
    We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 40 countries out of 50. Still, a long way to go :)
    #Bosnia #Herzegovina #Mostar #StariMost #Europe #Family #Fam #TravelFamily #TravelCouple #Travel #SriLanka #SriLankan #Colombo #CMB #OldTown #Food #Foodies #Pizza #Shopping #Grocery #Cats #CatVideo #DayInLife #DailyVlog #Kravice #Kravica #Waterfall #Počitelj

ความคิดเห็น • 371

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 2 ปีที่แล้ว +49

    මේ back packing trip එකේ කිසිම video එකක් mis කරගන්නෙ නැතුව මම දිගටම බැලුවා.videos එකක් දෙකක් බලද්දි මමත් මේ trip එකේ ඉන්නවා වගේ දැනුනා.හැම සතියකම video එක දානකන් අාසාවෙන් බලාගෙන හිටියා.අැත්තටම අැස් දෙකෙන් මේ රටවල් වල ලස්සන බල්න්න බැරි වුනත් එ් හැගීම හිතේ තිබ්බා.එ් තරම් ලස්සනට අක්කා & අයියා video ටික කරලා තිබ්බා.videos edit එක super 👌🔥.එ් back ground music එකත් එක්ක මාව වෙනම level එකකට ගෙනියනවා.මේ back packing trip පුරාවටම මට කියාගන්න අමාරු ලස්සන ලෝකයකට ගියා වගේ.back packing trip අදින් ඉවර වුනාම හිතට දුකකුත් දැනුනා. ගොඩක් ස්තූතියි මේ ලස්සන බෙදාගත්තට. අක්කිටයි අයියටයි මේ මුලු ලෝකයෙම ලස්සන බලන්න විදින්න ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා.අායෙත් කියනවා ගොඩක් ස්තූතියි ❤❤❤.මගේ ස්තුතිය මට පුලුවන් විදියට වචන වලට පෙරලන්න හිතුනා.අායත් ඉක්මනට video එකක් අරන් එනකන් බලෙගෙන ඉන්නවා.😍✌💜💜

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මේ ලස්සන කමෙන්ට් එකට ❤️ means a lot to us 😊 දිගටම අපිත් එක්ක ඉන්න ❤️

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +12

    නිකන්ම රූපමය දසුන් පෙළක් නොවේ මෙය..ඊට එහා ගිය දැනුම් සම්භාරයක් ගැබ් කල අධ්‍යාපනික වටිනකමක් එක් කල සුපිරි ගනයේ නිර්මාණයකි.ඉතින් මෙයින් ඕනෑම මට්ටමක කෙනෙකුට ඉගෙනුමටද දෙයක් ඇත..ඉතින් මේ සියල්ල ඉතා නිර්මාණාත්මක අයුරින් අප වෙත ගෙන එන ඒ වෙනුවෙන් කාලය කැප කල ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි!අක්කා සහ අය්යට තෙරුවන් සරණයි!💖💖😘

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි video එක බැලුවට වගේම මේ comment එකට 😊❤

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 2 ปีที่แล้ว +21

    අවසානයේදී නෙතට කඳුළක් වැටුණි.....
    වෙහෙස වී මනරම් අත්දැකීම් සමුදායක් ලබා දුන් ඔබ දෙපලට, නරඹන අප සියලු දෙනාගේ හද පිරි ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමි...
    ❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      bohoma sthuthiyi ❤️❤️❤️😊

  • @lionman1761
    @lionman1761 2 ปีที่แล้ว +2

    කාලෙකින් දැක්ක ලස්සනම Vlog එකක්. හරිම ක්‍රියේටිව් විදිහට හැම දේම පෙල ගස්සල තියෙනව . කථනය විශෙෂයන් ලස්සන වාක්‍යය. . . සීනරීස් වලට ගැලපෙන මියුසික්. . . ඒවගෙ ඉතිහාසයේ වැදගත් තොරතුරු හොයන්නත් ගොඩක් මහන්සි වෙලා තියෙනව. This is a great production. Well done and keep up the great work. Good luck to your both!! 🤘👏👏👏👏👏👏👏👏👏👏👏

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @nuwanchamara7273
    @nuwanchamara7273 2 ปีที่แล้ว +2

    අපිව ලෝකේ වටේට ගෙනියන ඔබ දෙපලට මගේ හදපිරි ස්තූතිය ❤️🧡💜💙
    ජයෙන් ජය 💛💛💛

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @hirushasubash9414
    @hirushasubash9414 ปีที่แล้ว

    අක්කේ අය්යේ. ඔය දෙන්නා මේක ලස්සනට කරනවා.ඒ වගේම නියම ප්‍රමිතියකින් කරනවා.කොච්චර ආසද කියනවනන් ආයේ මුලඉදන් බලන්නේ මේ.අපි වගේ ස්කොලේ යන ලමයිට ගොඩක වටිනවා.ඉස්සරහටත් කරන්න.දෙන්නම ඉන්න වීඩියෝ ගොඩක් ලස්සනයි.දෙන්නටම බුදුසරනයි

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 2 ปีที่แล้ว +1

    චැනල් එකේ මුල්ම වීඩියෝ දෙක වගේ දාපු කාලෙ ඉදන් බලනවා ලස්සනයි... 🙂❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you soo much digatama apith ekka ekathu wela innawata. 😊❤

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว +3

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි. මටත් ඕනි ඔය ජීවිතය. ඒක පිස්සුවක්. ලෝකයේ ලස්සන බලන එක... ඔබගේ සියලුම පැතුම් සාර්ථක වේවා කියලා හදවතින්හ සුභ පතනවා....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ඔයාගෙ dream එකටත් සුභ පතනවා ❤😊

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +2

    Back packing trip එකේ එක video එකක්වත් අතාරින්නේ නැතුව බැලුවා.ඔය දෙන්න නම් මාරම වාසනාවන්තයි.මේ video ටික බලද්දි මමත් ඔයලත් එක්කම යනව වගේ හැගීමක් තමා හිතට දැනුනේ.හැමදාම youtube notification බලනවා video එකක් දාලද කියල බලන්න.දිගටම videos දාන්න.thank you ඔය දෙන්නටම අපිට බලන්න බැරි ලෝකේ ලස්සන
    තැන් අපිට පෙන්නනවට......😍😍😍
    My favorite traveling youtube channel....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you ravindu ape videos ekka digatama innawata. E wagema hamadama wage ewwa ee comments walata🥰❤😊

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 ปีที่แล้ว

    Nice vlog series akki and aiya. Every video is superb. Excellent editing skills and of course well detailed explanations ( the fact which I most like ) Thank you both for these videos. ❤❤❤ Theruwan saranai!!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්👍
    ජයවේවා💐

  • @mafialokka5989
    @mafialokka5989 2 ปีที่แล้ว +1

    wow ane okoma video tika baluwa, karadarayak unath ekath lassanata video ekata danna eka thama methana wadagathma, ethakota ilanga trip ekak plan karana kenekta ewage ewata ready wenna puluwan. nice trip guys

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +1

    මම ඉඩ ලැබුණු හැම වෙලාවකම ඔයාලා දෙන්නා ගේ videos බලනවා ඒවා හරිම ලස්සනයි මම ආසයි ඔය දෙන්නා ගේ Switzerland trip ඵකේ video එක upload කරනවා නම් thanks

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි❤

  • @masnuwan8545
    @masnuwan8545 2 ปีที่แล้ว

    පට්ට. ගොඩක් ස්තුටුයි.god bless 🙏

  • @isurunandana16
    @isurunandana16 2 ปีที่แล้ว +1

    ඔක්කොම ටික බැලුවා .. හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා ඔයාල නිසා දිගටම කරන්න මේ වගේම ❤❤❤

  • @mohamedminaz692
    @mohamedminaz692 2 ปีที่แล้ว +1

    Superb Lobsters. Amazing journey. ඊලඟ කතාව තවත් රසවත් වේවා 💜💐

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +3

    මට හිතෙන්නෙ ඔබ දෙපල තමයි,වැඩිම රටවල් ගනනක් අපිට පෙන්නපු අය. ගොඩක් සතුටුයි.අපිට මේ ලබාදෙන දැනමට,සතුටට.❤💚💜️💙🧡❤️💗👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට 🥰

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 ปีที่แล้ว +1

    තවත් ලස්සන ගමනාන්තයක් 😍 . ගොඩක් දේවල් දැනගන්න ලැබුනා මේ නිසා. ඇත්තටම ගොඩක් ලස්සනයි හැම වීඩීයෝ එකක්ම. ❤️❤️. පරිස්සමෙන් අයියා, අක්කා . ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤😊

  • @MHiruni
    @MHiruni 2 ปีที่แล้ว +1

    Oyalage videos balala kawadama hari ee places wlata yanawa kyala mn hitha gaththa ee tharamatama lassanai.. ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you soo much ape videos ekka innawata. Oyage dream ekata wish karanawa ❤😊

  • @Shevin-w8n
    @Shevin-w8n 2 ปีที่แล้ว +1

    I'm watching your channel for about a year now and I'm loved with all your travel videos since the first day I came across nomadic lobsters but as I think this is far the best traveling series you have ever published on your channel and the best backpacking trip I have ever seen. To be honest after a one episode until the next one I was watching your videos with a great interest and desire. So we all are little bit sad that this amazing tour is over but anyway really happy to see those countries and their fascinating historical sides which are world famous. It's mostly thanks to you guys. Much apreciated your great effort akka & aiya. Also can you please make another trveling series in Scandinavia or in the UK if you have a time.

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +2

    අම්මෝ අන්තිම දවස 😟 series ekama baluwa 👍👌❤❤

  • @shandelgoda1231
    @shandelgoda1231 ปีที่แล้ว +1

    Wow wow wooow.....
    මම අලුත් subscriber. මේ වගේ channels එපා වෙලා හිටියේ gossipy නිසා.ඔයාලගේ atitude මාරයි.ගොඩක් දේ ඉගෙනගත්තා.දැක්කා.තේරුම් ගත්තා.ස්තූතියි.

    • @NomadicLobsters
      @NomadicLobsters  ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @rajitharajapaksha3741
    @rajitharajapaksha3741 2 ปีที่แล้ว +1

    It’s amazing guys. Keep it up the good work. It’s very informative. 👍👍

  • @hasithac.j.5859
    @hasithac.j.5859 2 ปีที่แล้ว +1

    Best traveling channel ever ❤️🍃💪😎නියම series එකක් 😎stay safe ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    oyalage lassana video ekak godak sathutin balanna gaththey.oyalata una karadara gana godak duka hithuna.paressemen budusaranai.🙏❤❤❤❤

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Harima sundarai. Mulu trip ekama oyalath ekkama awidda. Godaak deal danagaththa. Asaneep wela bed eke inna mata loku sathutak. Thank you. Jayawewa.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thanks for watching & get well soon 😊

  • @kavinduramesh98
    @kavinduramesh98 2 ปีที่แล้ว +1

    ඔක්කොම බැලුව. වීඩියෝ සීරීස් එකම පට්ට.❤👍😊

  • @Sanduni12865
    @Sanduni12865 2 ปีที่แล้ว +3

    It is sad that this amazing vlog series ended. But also hoping to see switzerland vlogs again soon because I was missing it badly❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you so much for watching ❤️

  • @imanthadissanayake5925
    @imanthadissanayake5925 2 ปีที่แล้ว +1

    Looking forward to the next video .... Great work akka and ayya.....😍

  • @rishiwickckramasinghe1126
    @rishiwickckramasinghe1126 2 ปีที่แล้ว

    Hrima lassnai ayya and akka.....me backpacking trip eke hama video ekkm aswen ekkwth miss nokra mama baluwe hrim aswen...ayeth me wge lassna series ekk arnn enn...hrim aswen blnne me videos😍😍

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว

    හැමදාම intro එකේ කියන වාක්‍ය ටික තේරුනේ අද වෙනකන් සේරම episodes ටික බැලුවාම, ක්‍රෙඩිට් කාඩ් සීන් එක, ෆ්ලයිට් කතාව... මේක නම් මම ගිය සුපිරිම ට්‍රිප් එකක් 😍 thank you තනියම යන්න පුලුවන්කම තියෙද්දි අපිවත් එක්කන් ගියාට... ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. කාලෙකින් නැවත ඔබේ vedio එකක් බැළුවෙ . කියන්න වචන නෑ. දැනුම , සුන්දරත්වය හා ඔබේ වටිනා ඉදිරිපත් කිරීම් තුලින් මුළු ලෝකයම වටා යනකොට අනිත් ඔක්කොම අමතක වෙනවා . හරිම අගෙයි . ඔබ දෙදෙනා ට සියලු දෙවියන්ගේ රැකවරණය හා ස්වභාවධර්මයේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා. !!!💐💐❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ comment එකට ❤😊

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 2 ปีที่แล้ว +1

    එය එසේ නිමා විය... 🌼🌼🌼🌼 amazing backpacking trip... sometimes i felt like i also travelling with you... 🥰🥰🥰

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +1

    Superb editing ..... superb preseting.....

  • @aush6109
    @aush6109 2 ปีที่แล้ว +3

    What a beautiful journey Thank you sharing with us ☺️

  • @walKwithuStravel
    @walKwithuStravel 2 ปีที่แล้ว +1

    Enjoyed this series ❤️ keep it up 👍

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 2 ปีที่แล้ว +2

    Thanks again for sharing these experiences aiya & akki❤️✨️

  • @rashenakhil
    @rashenakhil 2 ปีที่แล้ว +2

    What a beautiful journey 👏 🤩 patta vlog eka .. keep it up ayya and akka ✌🏻❤ stay safe and stay blessed 🙌 🙏 🌟💫

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you malli ❤😊 u too stay safe ❤

  • @navoda9289
    @navoda9289 2 ปีที่แล้ว +1

    Thank you so much Nomadic Lobsters 💕👏🏼💐 really enjoyed . Truly appreciate the time you both spent to create such an amazing contents… 💕👏🏼💐

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thanks for watching & thank you for this wonderful comment 😊❤🥰

  • @pawaniayesha1398
    @pawaniayesha1398 2 ปีที่แล้ว +1

    Winter back packing trip 😍 Thank for sharing this amazing trip ♥️

  • @ishanupulsameera1049
    @ishanupulsameera1049 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයා සුපිරි මීටර් එකක්.. විඩීයෝ කරනවා නියමයි ..හැම දේටම ඔයා දක්ශයි .. ආඩම්බරයි. අපෙ කොල්ලො ඉගෙන ගෙන හොද තැන් වල ඉන්නකොට ...

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි❤

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    Wow amazing tour 😊❤thank you so much ❤🙏🙇

  • @isurudushmantha2492
    @isurudushmantha2492 2 ปีที่แล้ว

    Godak mahanc wela video hadanwa .thank you loke pennwata .

  • @pebotuwearachchigeinokasam7414
    @pebotuwearachchigeinokasam7414 2 ปีที่แล้ว +1

    Godak lassanai back pack trip ..wathsalage yanathan gana handunwadeemath lakmalge placeses thora vedeos hodatama backpack trip eka purawata ma thibina.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Bohoma sthuthi me video series eka ma digatama baluwata 😊❤

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 ปีที่แล้ว +1

    You guys are amazing. Much Love ❤video එකක් vath mis කරගන්නෙ නැතුව මම දිගටම balanava.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 2 ปีที่แล้ว +1

    සංචාරයකට එහා ගිය හරි අපුරු ගමනක්, මෙක ලස්සන ගමනක් thank you aiya & akka ❤️🌿

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ ආසවෙන් බැලුවා.එනකං මග බලං හිටියේ..පරක්කු ඇයි කියලා..❤️❤️හැම video එකක්ම miss නොකර මුල ඉදලම මම බැලුවා...😍 ඔය දෙන්න ගොඩක් මහන්සි වෙලා මෙච්චර ලස්සනට අපිට මේ videos ගේනවට ගොඩක් tnkz.harima dukai anthima tika.ikmnatama aai video ekak enkn balan innw.❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩාක් ස්තුතියි දිගටම අපිත් එක්ක ඉන්නවට 🥰❤

  • @melankavindu4049
    @melankavindu4049 2 ปีที่แล้ว +1

    You guys are amazing. Much Love ❤

  • @sachinthanavirajithjayasoo8091
    @sachinthanavirajithjayasoo8091 2 ปีที่แล้ว +1

    Nice series. 😍

  • @anuudaya
    @anuudaya 2 ปีที่แล้ว +1

    Keep it up Guys ❤️💪

  • @pubudusehan1129
    @pubudusehan1129 2 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨය් ආසම් chanal eka❤

  • @chanukamaduwantha3716
    @chanukamaduwantha3716 2 ปีที่แล้ว +2

    ලස්සන traval series එකක අවසානය.ඔයාලට ගොඩක් ස්තූතියි Nomadic Lobsters ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි video එක බැලුවට ❤🥰

  • @prarthanadharmasiri7089
    @prarthanadharmasiri7089 2 ปีที่แล้ว +1

    Video okkoma beluwa. Amazing 😍❤️

  • @rasindukavishan
    @rasindukavishan 2 ปีที่แล้ว +1

    Superb video quality ♥️♥️♥️

  • @kushifernando7047
    @kushifernando7047 2 ปีที่แล้ว +1

    Wow❤❤❤❤A beautiful video that motivated me to travel too

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක්.ජය!!!

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 ปีที่แล้ว +1

    Thank you ayya & akka❤️🔥 Very beautiful😍 I'm been addicted to your videos ever since❣️

  • @rushanrasintha6272
    @rushanrasintha6272 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුපිරිම අද්දැකීමක් ඔයලා අපිට ගෙනාවේ.ඒකට බොහොම ස්තුතිය. මං ඔයාලා දාපු ඔක්කොම vedio බලලා තියෙනවා.ඉස්සරහටත් කරගෙන යන්න ජය වේවා !!....💕

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිගටම අපේ videos එක්ක ඉන්නවට 🥰❤

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +1

    ලස්සනයි පට්ටම වීඩියෝ එකක්..💖✌💖✌💖✌

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @devnimunasinghe9603
    @devnimunasinghe9603 2 ปีที่แล้ว +1

    Thank you so much akka and ayya, bringing such a amazing back packing trip❤️ and showing us this beautiful places like this. It feels like we live in those places🥺❤️

  • @harshiifernando7652
    @harshiifernando7652 2 ปีที่แล้ว +1

    Awesome akke😍❤😍

  • @binishkanayanananda1765
    @binishkanayanananda1765 2 ปีที่แล้ว +1

    Thank you guys . WOW. It was so amazing trip and amazing story . 🔥🔥❤️❤️

  • @dulanj3884
    @dulanj3884 2 ปีที่แล้ว +1

    loveley video 😍♥️

  • @sadajay8802
    @sadajay8802 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ.❤️🥳

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊❤

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 2 ปีที่แล้ว +2

    කවදාවත් යනන බැරි රටවලට ඔයාල නිසා යනව..ස්තූති ..ඔයාලට සුභ පැතුම් ..❤❤

  • @ChamikaPhotos
    @ChamikaPhotos 2 ปีที่แล้ว +1

    සුපිරි. ඔක්කොම බැලුවා ❤️🤩

  • @ravigamage7578
    @ravigamage7578 2 ปีที่แล้ว +1

    Supiri video series .thanks Ikamanin Swiss tour ekak ona

  • @russellandrady
    @russellandrady 2 ปีที่แล้ว +1

    Editing නියමයි.

  • @gamebuddysl5167
    @gamebuddysl5167 ปีที่แล้ว

    මරු.

  • @kaveeshaperera7895
    @kaveeshaperera7895 2 ปีที่แล้ว +2

    What a nice ending ! 😍
    Thank you Akki & Aiya for sharing wonderful journeys ! ✨
    Keep up the good work❤💪

  • @HirunaKaushika
    @HirunaKaushika 2 ปีที่แล้ว +1

    දවස 16...... රටවල් 05............ මේ අපේ backpacking trip එක..... නියමයි.... පරිසසමෙන් ආපු එකට .... හැමදාම වගේ අලුත් video danna haki weewaa;;;

  • @buddhikakasun396
    @buddhikakasun396 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ස්තුතියි ඔය දෙන්නාට❤️✌️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි video එක බැලුවට 🥰

  • @skshortslk
    @skshortslk 2 ปีที่แล้ว +1

    විඩීයෝ එකක් දාපු ගමන් හැමදාම බලනවා ❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @vihangathathsara1073
    @vihangathathsara1073 2 ปีที่แล้ว +1

    niyama journey eka.

  • @achalaprabath7848
    @achalaprabath7848 2 ปีที่แล้ว +1

    best of luck. you are the best.

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    Wow😍😍😍නියමයිනේ

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @janakakumara3234
    @janakakumara3234 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෙදෙනාටම

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @MIGVISION
    @MIGVISION 2 ปีที่แล้ว +1

    ඔක්කොම video ටික බැලුවෝ....🔥👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +1

    පුදුමාකාර ලස්සනක්
    අක්කා & අයියා පරිස්සමට ඉන්න
    බුදු සරණයි 🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ඔයත් පරිස්සමින් ❤😊

  • @_Fantasy_Stories
    @_Fantasy_Stories 2 ปีที่แล้ว +1

    මාරම experience එකක්...🤩🤩🤩🤩

  • @anurarajapakse4997
    @anurarajapakse4997 2 ปีที่แล้ว +1

    We have thoroughly enjoyed every bit of your epic journey. No words to explain the beauty of your presentation.

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 2 ปีที่แล้ว +1

    amazing tour 😍❤️

  • @spamer3640
    @spamer3640 2 ปีที่แล้ว +1

    Edit nm supiri

  • @nadeekaoptical
    @nadeekaoptical 2 ปีที่แล้ว +6

    ආදරෙයි.....❤❤❤💕වෙනදා වාගෙම හරිම ලස්සනයි ...වෙලාවට 🤣ඇල්බටි වල ලන්ඩන් අංකල් හිටියෙ😜😜

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ඒකනේ කියන්නේ 😂

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 2 ปีที่แล้ว +1

    Thanks for sharing ❤️🔥

  • @jatilamolegoda9289
    @jatilamolegoda9289 2 ปีที่แล้ว +1

    superb. One day I also travel around the world.And love to meet you guys also

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna9198 2 ปีที่แล้ว +1

    Great job 👏

  • @Mendis60
    @Mendis60 2 ปีที่แล้ว +1

    😍💫❤️‍🔥 Amazing Tour🥰❤️🤘

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว +1

    Okkoma tika beluwa. Lassanayi wagema Thank you. Dekala nethi godak dewal balanna apiwath ekka giyata.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Godak sthuthi digatama me video series eka baluwata ❤😊

  • @Gihara.
    @Gihara. 2 ปีที่แล้ว +4

    I suggest you start a new channel to add your Daily Vlogs in addition to this channel. The way you live in Switzerland, it will help our future hopes. It can also help you earn money to travel. ☺️♥️

  • @sandeepagayesha6269
    @sandeepagayesha6269 2 ปีที่แล้ว +1

    Adath niyamai 🧡🧡🧡

  • @VGS844
    @VGS844 2 ปีที่แล้ว +1

    wow 😍😍❤️

  • @samodhiherath1546
    @samodhiherath1546 2 ปีที่แล้ว +1

    Wow ❤️🔥

  • @MATHII3
    @MATHII3 2 ปีที่แล้ว +2

    Ekath patta ♥️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Be careful brother and sister .. godbless 💫 you always

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +1

    ලස්සනයි අප්පා ..ඉවර උනානේ දුකයි..

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi 2 ปีที่แล้ว +1

    Awesome 😍

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +1

    Next vlog ekath ikmnta gemu… anthimata flight ekath miss una ne 😥.. stay safe akka and aiyaa ❤️

  • @YS_Solution
    @YS_Solution 2 ปีที่แล้ว +1

    Back packing trip eka supiri ena sathiye balamu koheda aluthen travel kranne kiyala 🥳

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Eekagata Spain 😊👍❤
      Thanks for watching ❤

  • @fathimasafiyyah379
    @fathimasafiyyah379 2 ปีที่แล้ว +1

    Thank you so much Ayya and Akki ❤️ for bringing us such an amazing back packing trip and showing us those beautiful places 😍😍 I love the way you explain each and everything 💕 Thank you once again 😘 May God bless both of you and may you both travel around the world ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thanks for watching & for this lovely comment ❤🥰
      Stay safe.

    • @himalikarunarathna6339
      @himalikarunarathna6339 2 ปีที่แล้ว

      Thank you very much for bringing us wonderful places wishing both of you Healthy and prospers future