The more I hear the sermons of my Buddha on daily (habitual) basis , He keeps me (His guidance) , on the rigid Path . I am so grateful to the Universe for meeting my Buddha face to face during COVID period . Love , Respect and utter Bhakthi from my Heart .
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී බව ලැබේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය ...❤❤❤❤❤🌸🌸🌸🌸
The more I hear the sermons of my Buddha on daily (habitual) basis , He keeps me (His guidance) , on the rigid Path . I am so grateful to the Universe for meeting my Buddha face to face during COVID period . Love , Respect and utter Bhakthi from my Heart .
ගොඩාක් වටිනවා හාමදුරුවනේ . පින් සිදු වේවා!
සාධු සාධු සාධු!!! මට සමාවෙන්න අපේ හාමුදුරුවන් වහන්ස මා පමා වූවා ඔබ වහන්සේ දෙසු මාර්ගයේ යෑමට ..ඒත් අද මා නිදහස් මනසින් ඔබ වහන්සේ දෙසු බන එකක් නෑර අසමී.....ජීවිත කාලේම නොවැසු දහම ඔබ වහන්සේගේ දහමින් ඇසුවෙමි ...
thank to v fm . go forward. "Sakawada gata Parawada Bida Shinhanada Karaw"...!!!! ..May wise people all Attended Nobbana.
Very important and timely teaching for the present society. thanks
mamath ekagaiiii....maa hithana widiha wenas karanna puruduwenawa.....mage hithata sahanayak denenawa...
තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස
swaminwahase oba wahanse deshana kerapu deshanayata sawan denna yam deyak aditan kera gaththa mage ekama parthenawa oba wahaselage samaga budu sarana yami oba wahanseta dirga ayu wewa....
owu oba vahasaga dasana sarhthakin aththa dan maga sithada godak asavan gan evath vee hamarai sadu sadu sadu
siyalumadenata darmaya awaboda wewa..obata boho..pin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාර වේවා
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇
sadu sadu sadu oba wahaseta godak pin..
nuwan shyamali
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියෙන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Me bana katawa Godak watinawa matath me Kama asawa nisa godak hite prasna tiyanawa nitarama hita redenawa hita hada ganna godak watinawa
godak hodai oba wahanse ta godak pen
this is unbelievable thanks Lord of Samanthabahdra Thro
❤️❤️🙏
sadu saudu sadu
❤️
sadu🙏🌼🍁🍂 sadu🙏 🌼🍁🍂 sadu🙏🌼🍁🍂
harima pahadiy..
සාදු සාදු සාදු
Great...
මෙන්න ගොඩක් ධර්ම ගැටලු සහ අලුත් අලුත් දේවල් ගොඩක් th-cam.com/video/OLUQ1XAO6lc/w-d-xo.html
Siyalu denatama darmaya awaboda wewa....
Supiri 🌞 🌞 🌞
දෙන්නෙක් පමණක් විවාහ (ආවාහ) විය යුතුයි යන්න ක්‍රිස්තියානි නීතියයි. (ආවාහ = කැන්දාගෙන ඒම; විවාහ = ගෙයින් පිට වී සරණ යෑම). ඒකයි මුලින් විවාහ පල්ලිවල ලියාපදිංචි කළේ. ක්‍රිස්තියානින්ගේ ආණ්ඩුව ඒක නීතිගත කළා. (ක්‍රිස්තියානි කියන්නේ ශිෂ්ට, civilized, කියා හුවා දැක්විය යුතුය යන්න ඉන්දියාව යටත් කර ගැනීමට Oxford විශ්ව විද්‍යාලය නිපදවූ උපක්‍රමයකුයි.
අපි අම්මා නිවසේ පාලිකාව සේ සැලකුවාට (matriarchy). යුරෝප සිරිත වූවේ වත්තත් ගෑණිත්, දුවත්, වත්තේ වසන හැම ගෑණිම වත්ත අයිතිකාරයාට අයිති වීමයි. එකල යුරෝපයේ අවුරුදු 40 මහළු වයසයි. තව ටික අවුරුද්දකින් මිය යන සීයාට තම දරුවාගේ දරුවාගෙත් ළමයි හිටිය නිසයි ඉංග්‍රීසි නම් මෙතරම් අඩු වුනේ.
ඉස්සර ලංකාවේ පවුලක් අයත් වුනේ වත්තටයි. මහ ගෙදර මැද තිබුනා මැද මිදුලක්. ඒක වටේට තිබුනා කාමර ගණනක්. මතකද මහදැනමුත්තා කතා? අයියලා මල්ලිලා ගණනක් ගැහැණුන් හෝ අක්කලා නංගිලා ගණනක් සමග එකට ජීවත්වීම ප්‍රශ්නයක් වුනේ නෑ. ගොවිකමට මනිස්සු ගොඩක් ඕනෙ. කුමන කෘෂිකාර්මික සමාජයකම ලොකු පවුල් අදත් පවතිනවා. ඔය ආගමකට ඇලුනු නීති ගෙවල්වල ජීවිත වලට කොතරම් දුරට බලපානවාද කියා කියන්න බැරි සංවාසය කිළිටි, කැත ක්‍රියාවක් කියා 'ශිෂ්ට' සමාජය නම් කරන නිසයි. 17 වෙනි ශත වර්ෂයේ හෙළයන් මේක ගැන හිතුවේ කොහොමද කියා දැනගන්න රොබර්ට් නොක්ස් වෘත්තාන්තය කියවන්න.
🙏🙏🙏🙏🙏🙏
Bohomath isthuthi hamuduruwane
Ma amt Badg Borwlt uthar Dnaapa mu ktaariuth Boru kiana
මනෝ කර්ම .යනු කුමක්දැයි විමසා බලන්න..
oba wahansege wisleshana gnanaya ithamath ihallai.
Nalin DM to the
Oba Wahanse Ta Godak Pen Saadu Saadu Saadu
kama asawa niwaganna me dahama digatama ahanna kiyana katawa sahatika athta...
🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌼
buddha dharmaya yanu swabhawayen danena widawa danena minisun ge manasika mattamai. ema widaawa nodanenno sasare sarisarai... ehema nathiwa dharmaya yanu neethi ha upades maalawak nowei. ape swamin wahanse kiyana deya mema minisuta notherena hati.... moda prashna ahanne nathiwa un wahansege dharmaya gana asanna.... oba wahanse suwishesha pudgalayek...
Pinsidiwewa.
🩵🙏
උපුල් ලසන්ත
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන ලද දේශනාවට සවන් දීමෙන් මට මෙවැනි ගැටළු ඇති වුනා
1,පැරණි අයගේ විවාහ නීති ගත නොවුනත් ඒ දෙන්නගේ බැදීම මියයන තෙක් පැවතුනේ අද මෙන් සමාජය සංකීර්ණ නොවුන නිසයි අද සමාජයේ බලන බලන අත කාමුකත්වය පිරී පවතිද්දී විවාහය නීති ගත නොවුනනම් කාන්තාවන් සහා දරුවන් විශාල අසාධාරණයකට ලක් වෙනවා නේද
2,ඔබවහන්සේ පවසන ලෙස ධර්මය ඇසූ පමණින්ම කෙනෙක් නිවන් දකින්නේ කෙසේද ඒ සඳහා සසර ගමනේ අප කරගත් කුශලකර්මයෝ හේතු වෙනවා නේද අංගුලිමාල සුනීත රජ්ජුමාලා නිවන් දැක්කේ පෙර පින් ඇති නිසයි ඒ අයගේ පින්වල බලවත් බව නිසා බුදුන් වහන්සේ ඒ අය ළඟට ගොසින් පිහිට වුනා ඔබ වහන්සේ දේශනා කරන පරිදි එසේනම් බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසූ සියලු දෙනා නිවන් නොදැක්කේ ඇයි
3,කාම ආශාව දැනෙන කෙනෙක් ඔබ වහන්සේගේ දේශනාවන් පමණක් අසා එය නැති කරගන්නේ කෙසේද එය තුළ ගැබ්වී ඇත්තේ බුදුන් වහන්සේ දේශනා කරන ලද දේශනාවන්ටත් වඩා දේශනාවන් ඔබ දන්නවා කියා නේද අසමසම උන් වහන්සේගේ ධර්මය ඔබ වහන්සේ අභියෝගයට ලක් කරනවද
4,ඔබ දේශනා කරන පරිදි අසපුවේ සිටින භික්ෂුවකට ලිංගිකත්වය දැනුනවිට එය අත් විදිමින් ඒගැන සිතින් දකින ලෙස පවසනවලු ඒත් සම්බුදු චීවරය දරාගත් භික්ෂුව ලිංගිකත්වය අත් දකින්නේ කෙසේද සම්බුදු දේශනාව අනුව භික්ෂුවක් කාන්තාවක් සමඟ එකතු වුවහොත් ඒ භික්ෂුව තව දුරටත් චීවරයට සුදුසු නැහැ නේද එසේනම් මෙහි ලිංගිකත්වය අත් විදීිම යනු කුමක්ද
5,මිගසාලා නම් කතට සම්බුදු පියාණන් මෝඩ ගැහැණිය ලෙස ඇමතූ බව ඔබ වහන්සේ සඳහන් කරනවා ඒත් බෞද්ධ පොත්වල කොතනකවත් සඳහන් වී නැහැ සම්බුදු පියාණන් කිසිවෙකු පහත් කර ඇති බව එසේනම් එයත් සම්බුදු දහමට පටහැණියි නේද
6,අරහත් බවට පත් වීම යනු සියලු කෙළෙසුන් නසා සිත ගත එකම අරමුණක තබා ගැනීමයි එවැනි අර්හත්වූ කෙනෙකුට පුහුදුන් අපට මෙන් කාමාශාවන් ඇති නොවෙයි ඒත් ඔබ වහන්සේ පවසන ලෙස එවැනි උතුමන්ට ලිංගික ආශාවන් ඇති වන්නේ කෙසේද එවිට ඔහුගේ ඇති අර්හත් බව කුමක්ද
7,යම් කිසිවක් සිඹ ගැනීම යනු අපි ඒ දෙයට ඇදබැඳ තබා ගැනීමයි සසරින් එතෙර වීමට අදිටනින් මහණදම් පුරන භික්ෂුව මලක් සිඹ ගැනීම එවිට අකැප නොවන්නේ කෙසේද?
_____සම්බුදු සරණයි ඔබ වහන්සේට හැකි නම් මට මේ ඇතිවී ඇති ගැටළු වලට පිළිතුරු ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
09/07/2016
ඔබ මේ ප්‍රශ්න ෆේස්බුක් අඩවියේ V fm samma ditti කියන පිටුවට ඉදිරිපත් කරන්න.සමහර ප්‍රශ්න නඟලා තියෙන්නේ දේශනාව හරියට නොතේරුම්ගෙන හා ධර්මය ගැන නොදැන බව පේනවා.
කාළාම සූත්‍රය ශ්‍රවණය කරන්න.
මේ ප්‍රශ්න දිහා බැලුවම තේරෙන්නේ ඔබ දිගටම ස්වාමින් වහන්සේගේ දේශනා අහන්න මේ සේරම ගැටළු ඔබතුමා දහම ශ්‍රවනය නිවැරදිව නොවන නිසයි.
උපුල් ලසන්ත
HITANNA me hime nama kiyana deval kotha ram siumda,,manussa kriyave sathta sho bhava neda,,,ghiyanta one,,sho han venna,,sama jayak hoda karanna,,mata hithana videyata nava avi vhaka ayata tirna dekak ganna puluvan,,,himeyan samaga akatu vela,,,darma desana valata savan dila,,,sathtaya beragena,''samajaya vivhavela,,sundara jivathayak gatha karanna puluvan,,ita vadiya nirvanaya dakva yannata one nam,,rathanan vhanse samaga akatu vela ,,yanna,,,,,,,,
mdias wickramasinghe
@45:25 කාමය කියන දේ සංස්කෘතිය අනුව වෙනස් වෙන්නේ ඇයී. කසාද බැදපු කෙනෙක්ට වෙන කෙනෙක් ගැන ආසවක් පහල වෙන එක ලංකාවට වැරදි වෙන්නත් වෙන රටක අනුමත වෙන්නෙත් ඇයී. ඔබම විටෙක දේශනා කරනවා සංස්කෘතික රාමු කඩා බිද දමන්න ඕනෑය කියා. මෙතනදී ඔබ කියනවා ඒක පවක් කියලා. ඇයී ඒ. පරම සත්‍ය සෑම තැනකටම එක නොවේද? අම්බපාලා නම් ගනිකාවට නිවන් අවබෝධ වූවා නම් විවාහයෙන් පසු මානසික සම්බන්තාවක් ගොඩ නැගූ පමනින් එය පවක් වන්නේ කෙසේද?
ඇන්ටාටිකාවේ ඇස්කිමොවාරු චාරිත්‍රයක් ලෙස ගෙදරට යාලුවෙක් ආවාම තම බිරිද ඔහු සමග share කරගන්නවා. මෙන්න මේ වගේ සංස්කෘතීන් ලෝකේ ඕනි තරම් තියනවා. මේ ගැන තමයි මම හිතන්නේ මෙතන කියන්නේ.... (
@@octeeratte3816 ehemada......
Ane modayo, සංස්කෘතියයි, පවයි දෙකක්, උබත් ජෛන ආගමට පලයන් ගොබ්බයා☺☺ have a great day
@@unknown-nl9ql ගොං හරකෝ comment එක කියවලා ඒකේ කියන්නේ මොකද්ද කියලා තේරේන්නේ නැත්තම් බලෙන් නොදී පැත්තකට වෙයන්. යකෝ මං වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. තේරෙන්නේ නැති නිසා. යකෝ කුහක නොවී දන්නවා නම් කියලා දීපං. දන්නැත්තං පුක නොදී හිටපං. සංස්කෘතිය පව දෙකම සාපේක්ෂක දෙකක්. නිරපේක්ෂ දැක්මක් තියෙන කොට කොහොමද ඒ වගේ සාපේක්ෂක බලපාන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්. ගොබ්බ හැත්ත. මම මේ හාමුදුරුවෝන්ගේ හැම දේශනාවක්ම සිහියෙන් අහනවා. පුලුවන් නම් හරියට ප්‍රශ්නේ කියවලා උත්තරක් දීපිය වැදගත්කමට. එනවා මෙතන හුකෝගන්න. පුලුවන් නම් කියපිය ඇයී ඒක පවක් වෙන්නේ. පව නිවනට බලපෑමක් නෑනේ. Attachment එකක් නැත්තං. හාමුදුරුවෝන්ගේ දේශනා වල මුලික හරය සියල්ලන්ටම නොඇලී ඉන්න එකනෙ.
@@lin_joe සිහියෙන් අහපු හැටි පේනවා😂
ආත්මය කියන්නේ කුමක්ද. ශරීරය තුළින් වෙන්නේ ආත්ම පරික්ෂාවක් බව දන්නේ නැතිද ? . ලෝකයේ බෞද්ධ ජනග්‍රහනය 7% බව දන්නේ නැතිද ? දකින දකින ටොපි කෑම තමයි බුද්ධ ධර්මයේ මුළාව. සසර කුමක්ද අපාය දිව්‍යලෝක සැදුවේ කවුද ? මනුෂ්‍යයා සඳහා ද ? මනුෂ්‍යයා මේ පොළොවේ බිහි වීම සඳහා ඔවුන් අපායට නියම කරනවා කියන අය මොනවද කළේ. කියා බුදුන් කීවේ කුමක්ද ?
Copied from the Facebook Group > Siri Samanthabhadra Thero (SIRI SADAHAM ASHRAMAYA) - Part 2 ( Refer: 35:45)
ත්‍රිපිටකය ඇසුරින්-(පාරාජිකා පාලි)
4. ලිංගය මාරුවීම
විනය පිටකයේ පාරාජික කාණ්ඩයේ පාරාජික පාලියේ විනිශ්චය කතාවස්තු වල සඳහන් වන අන්දමට එක්තරා භික්ෂුවකට වරක් ස්ත්‍රී නිමිත්ත පහළ වුනා. ඒ සමගම ඒ භික්ෂුවගේ සොබාවය වඩාත් ස්ත්‍රී ස්වරූප ගත්තා. එවිට යමෙක් වඩාත් ස්ත්‍රී ස්වරූප ගන්නේ නම් භික්ෂූණීන් සමග වාසය කිරීම මැනවැයි බුදුන් වහන්සේ දේශනා කළා. එසේම එක් ස්ත්‍රියකට පුරුෂ ලක්ෂණ පහළ වීමේ සිද්ධියක්ද තිබේ. එහිදීද වඩාත් සාධාරණව සලකා බලා භික්ෂූන් සමග විසීමට ඒ ලිංග විපර්යාසය සිදුවූ මහණ හට බුදුන් විසින් අවසර දී තිබෙනවා.
එවිට ඒ පරිවර්තනයෙන් පසුව අවසානයේ භික්ෂුවක් වුවහොත් භික්ෂූන්ට අදාළ විනය නීතිද, භික්ෂුණියක් වුවහොත් ඒ අදාළ විනය නීතිද බලපැවැත්වෙන බව විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවා
5. සුන්දර භික්ෂුවගේ සිල් බිඳීම
රජගහ නුවර වීදියක සුන්දර නම් භික්ෂුව සැඳැහැ සිතින් පිඬුසිඟා වඩිනවා. එවිට එක්තරා ස්ත්‍රියක් ‘මහණ මොහොතක් නවතින්න, වඳින්නට ඕනා’ යැයි කියා හිමිනම නැවැත්වූවා. වඳින්නට නැමුනු ඇය මහණට සිතාගන්නට බැරි තරම් වේගයෙන් අඳනය මෑත්කර සුන්දර භික්ෂුවගේ රහසඟ මුවින් ගත්තා. පුරුෂ ලිංගයකට ස්ත්‍රියකගේ විවරයන් තුනකට ඇතුළුකොට පහස විඳිය හැකිය. යෝනිය, මළ පිටවන ගුද විවරය සහ මුඛය යනු ඒ තුනයි.
විනය පිටකය අනුව ඒ කවරකට වුවද තල් ඇටයක් තරම් කුඩා වූ ප්‍රමාණයකින් වත් පුරුෂ ලිංගය ඇතුළු කිරීම බරපතළ වරදක්. මේ සුන්දර භික්ෂුවද තමාට වුන ඇබැද්දිය බුදුන් වහන්සේට විස්තර කළා. එවිට ලෝකනාථයන් වහන්සේ තමුන් එය ඉවසුවේ නැතිනම් එය වරදක් වන්නේ නැතැයි භික්ෂුව අස්වැසුවා.
6. කුටාගාර ශාලාවේ සිදුවීම
විශාලා මහනුවර කුටාගාර ශාලාවේ දිනක් භික්ෂුවක් පිණ්ඩපාතය වළඳා ටිකක් සැතපුනා. ඔහුට දොර වසන්නට අමතක වෙලා තිබුණා. භික්ෂුවගේ ලිංගික අවයවය වාතය නිසා පිබිදී තිබුණා. පුරුෂ ලිංගය පිබිදීමට හේතු පහක් දක්වා ඇති අතර වාතයද එසේ පිබිදීමට එක් හේතුවක් වනවා. මේ අතර විහාරය බැලීමට පැමිණි ස්ත්‍රීන් පිරිසක් මේ භික්ෂුව සිටි කුටියටද පැමිණියා. පැමිණි විට වාතයෙන් පිබිදුනු රහස් ඉන්ද්රිය දැක මෙය නම් පුදුමයකැයි කියා ඒ මත්තේ නැග භික්ෂුව නිදි අතරේම ලිංගික පහස ලබාගත්තා.
භික්ෂුවගේ පුරුෂ හැකියාව ගැන විස්මයට පත් වෙමින් එකියක නොව ස්ත්‍රීන් කිහිප දෙනෙකුම ලිංගික සුව ලබා ශාලාවෙන් නික්මුනා. භික්ෂුව නැගිට බලන විට මහත් කලබලයක්. ඒ අවට තෙත් වී තිබුන නිසා පුරුෂ නිමිත්ත මත නැග ස්ත්‍රීන් රති සුව ලබා තිබෙන බව අනෙක් භික්ෂුන්ට සඟවන්නට බැරි වුනා. .
එවිට ඒ භික්ෂුව වරදක් වෙලාදැයි කියා සිතා බුදුන්ගෙන් ඒ වග විමසුවා. නින්දේදී සිහිය නැති අවස්ථාවක සිදු වූවක් බැවින් වරදක් නැතැයිද, මින් පසු නිදාගන්නා විට දොර වසාගෙන නිදාගන්න යැයිද බුදුන් වහන්සේ උපදෙස් දුන්නා.
7. විනය නීති පැනවීම
ඒ ඒ අවස්ථාවන්හිදී භික්ෂූන් කරන ලද වැරදි ඉන් පසු කාලීනව සිදුවීම වැළැක්වීමට සම්බුද්ධ ශාසනයේ විනය නීති පැනවුනා. විවිධ සමාජ මට්ටම්වල පිරිස් සහිත විශාල ප්‍රදේශයක බුද්ධ ශාසනය එකලද පැතිරී තිබුනා. එම නිසා ශාසනයේ පැවිදි වෙන අය අතර විවිධ මට්ටම්වල අය සිටියා. වර්තමානයේ මෙන් පරම්පරා ගණනාවක චාරිත්‍ර වල එන පරිදි භික්ෂූන් හික්මීමක් එකල තිබුන් නැහැ. යම් කුකුසක් ඇතිවූ කල එය බුදුන් වහන්සේගෙන් හෝ සැරියුත් මුගලන්, උපාලි ආදී තෙරවරුන්ගෙන් අසා දැනගැනීම භික්ෂූන්ගේ සිරිත වුනා.
ඒ අනුව එකල භික්ෂූන් තමුන් අතින් වරදක් සිදුවුනාද කියා සැකයෙන් හිටියා. ඇතැම් විට සිතින් නොකළේ වුවද වැරැද්දක් සිද්ධ වූ අවස්ථා තිබුනා. එවන් අවස්ථාවලද බුදුන්ගෙන් අසා වැරදි නිවැරදි බව දැනගන්නට භික්ෂූන් උනන්දු වුනා.
z
Copied from the Facebook Group > Siri Samanthabhadra Thero (SIRI SADAHAM ASHRAMAYA) - Part 1 ( Refer: 35:45)
ත්‍රිපිටකය ඇසුරින්-(පාරාජිකා පාලි)
1. ගිහි බිසව හා මෙවුන්දම් සෙවූ සුදින්න තෙර
කලන්ද සිටුපුත් සුදින්න බුදුන් දැක පැහැදී මහණ වන්නට කැමති උනා. එහෙත් දෙමාපියෝ සිය එකම පුතා මහණ කෙනෙකු වනවාට අකමැති උනා. නැවත නැවත සුදින්න දෙමාපියන්ට ඇවටිලි කළා. එවර දෙමාපියෝ සුදින්නට පැවිද්දට අවසර දුන්නා. ඔහු බුදුන් වෙත ගොස් පැවිදි බවට පත් වුනා. සුදින්න පැවිදි වුනත් ඒ සිටු පවුලට හිටියේ සුදින්න පුතා පමණයි. ඒ නිසා නැවත නැවත ගොස් සුදින්න තෙරණුවන්ට දෙමාපියෝ ඇවටිලි කරන්නට වුනා. ඒත් සුදින්න ගිහි සැපට කැමති වුනේ නහැ.
අවසාන වශයෙන් සිය පරම්පරාව ආරක්ෂා කරගන්න දරු ඵලයක් වත් ලබා දෙන්නැයි දෙමාපියන් ඉල්ලීමක් කළා. සුදින්නගේ බිරිය සුදින්න සමග කැළයට නික්මුනා. ඔවුන් මෙවුන්දම් හෙවත් ලිංගික කාර්යයේ නිරත වුනා. එයින් සුදින්නගේ බිරිය ගැබ්ගත්තා. ඒ වනවිට විනය නීති ආදිය නොතිබූ බැවින් මෙහි ඇති වරද සුදින්න හාමුදුරුවන්ට අවබෝධ වුනේ නැහැ.
සුදින්න තෙර නිසා ගිහි කල සුදින්නගේ බිරිය ගැබ්ගත් අතර ඇය බීජකමාතා ලෙසත් දරුවා බීජක ලෙසත් හඳුන්වන්නට වුනා. ඒත් සුදින්න තෙරණුවන්ට මේ සිද්ධිය හිතට ඇල්ලුවේ නැහැ. ඔහු ඒ පිළිබඳව දුකෙන් කාලය ගත කළා. පසු කලෙක බුදුන් වහන්සේටද මෙය සැළවුනා.
රාගයෙහි ඇලීම, පිටුදැකීම ගැන නිතර කියවෙන දහමේ ශ්‍රාවකයෙක් කාමයේම ඇලීම බුදුන් විසින් විවේචනය කරණු ලැබුණා. ඉන් පසු කිසිම හේතුවක් නිසාවත් භික්ෂූන්ට ස්ත්‍රීන් සමග සංවාසය තහනම් යැයි විනය නීතියක් පැනවුනා.
2. තිරිසන් යෝනියේ අංගජාතය බහා ලූ තෙරනම
විශාලා මහ නුවර වනයේ විසූ එක් භික්ෂුවක් වැඳිරියක ආහාරයෙන් පොළඹවාගෙන වැඳිරිය සමග ලිංගික ක්රියාවේ යෙදුනා. වෙනත් හිමිවරුන් ඒ හිමිගේ අරමට වඩින කොට වැඳිරිය පැමිණ ඔවුන්ටද ලිංගික ඉරියව් පාන්නට වූ නිසා භික්ෂූන්ට සැක හිතුනා. ඒ හිමි නැවත ආ කල පාත්තරයේ වූ දානයෙන් බාගයක් වැදිරියට දී ඉන් පසු වැඳිරිය සමග ලිංගික ක්රියාවේ නිරත වන බව හිමිවරුන් පසුව සනාථ කරගත්තා.
ඉන් පසුව බුදුන් වහන්සේට මෙය සැලවූ පසුව බුදුන් වහ්න්සේ ඒ භික්ෂුව ගෙන්වා ඔහුගෙන් ඒ ගැන විමසා දහම් දේශනා කළා. පසුව බුදුන් වහන්සේ තිරිසන් සතුන් සමග හෝ ලිංගිකව හැසිරීම භික්ෂූන්ට නොගැලපේ යැයි විනය නීති පැනෙව්වා.
3. විනිශ්චිත කතා
වරක් භික්ෂූන් වහන්සේ නමක් ගිහි වෙස් ගෙන ලිංගික සුව සොයන්නට විය. තවත් භික්ෂුවක් සීලය සහ විනය ඇත්තේ චීවරයේ පමණක් විය හැකියැයි සිතා චීවරය පසක ලා ලිංගිකව එක්වීමට ගොස් තිබුනා. ඇතැම් භික්ෂූන් සමලිංගික සේවනය, තමුන්ගේම ලිංගය පශ්චාත් භාගයේ රුවාගැනීම්, තමුන්ගේ මුවින් ලිංගය සන්තර්පනය කිරිම් ආදී විකෘති ලිංගික ක්‍රියා වලද නිරත වී තිබුණා.
ඒ සියලු තැන්හිදී බුදුන් වහන්සේ ඒවා පරිජි ඇවැත් ලෙස දක්වා භික්ෂූන්ට බරපතල වැරදි ලෙස දක්වා තියනවා. බුදුන් වහන්සේගේ ශාසනය පහල වූ කාලයේ විශාල පළාතක විවිධ මට්ටම්වල ජනයා දහම කෙරේ පැහැදුනා. වර්තමානයේ මෙන් එකල පැහැදිලි ලෙස සංඝ සමාජය සහ නීති රීති නොතිබූ හෙයින් මුල් කාලයේ සෑම තැනකදීම බුදුන් වහන්සේ භික්ෂූන් වෙනුවෙන් කළ යුතු නොකළ යුතු දේ මනාව දක්වා විනය නීති පැනෙව්වා.
this is unbelievable thanks Lord of Samanthabahdra Thro