ආචාර්ය සුම්ත්‍රා පීරිස් DR SUMITHRA PERIES - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සිංහල සිනමාවට අමරණීය සිනමා කාව්‍යයන් රැසක්ම තිළිණ කළ
    "හෙළ සිනමාවේ කිවිඳිය "
    සුම්ත්‍රා පීරිස් මැතිනියට
    පිදෙන ගෞරවනීය උපහාරය 🙏💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #sumithraperies
    #lesterjamesperies
    #gehenulamai
    #gangaaddara
    #legendswithkalum
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel

ความคิดเห็น •

  • @talkwithmano2024
    @talkwithmano2024 2 ปีที่แล้ว +11

    කැළුම් මිතුර කොච්චර වටින වැඩසටහනක් ද, රජයේ මාධ්‍යකින්, චිත්‍රපට සංස්ථාවෙන් කළ යුතු වැඩක් ඔබ ඔබේ පුද්ගලික නාලිකාවකින් කෙරුවේ. අපේ සිනමාවේ වටිනාම සම්පතක් ගැන මෙවන් වැඩසටහනක් කළ ඔබට බෙහෙවින්ම ස්තුතියි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 💐💐💐

    • @0757757624
      @0757757624 2 ปีที่แล้ว

      @@kalumwijesooriya nice work kalum

    • @padmasivapalan5342
      @padmasivapalan5342 2 ปีที่แล้ว

      ßq

  • @pubudu3235
    @pubudu3235 2 ปีที่แล้ว +9

    මැතිනියනි ada mama me වැඩසටහන balanakota ඔබතුමිය ජීවතුන් අතර නැහැ ....e aduwa makanna කවුරුත් නැහැ .....ඔබතුමිය inna e loke ලස්සන ඇති .....නිවන් සුව ලැබේවා !!!!🙏🙏🙏🙏🙏

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +11

    ලෙස්ටර් සුමිත්‍රා සුසoයෝගය කියන්නේ සිoහල සිනමාවේ පිනට පහල වෙච්ච දෙදෙනෙක් ....❤❤❤❤

  • @nilinili1327
    @nilinili1327 2 ปีที่แล้ว +7

    ඔබ තුමියට මගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    ඇය අවසානයේ කරපු ඉල්ලීමට ඇහුන්කන් දෙන්න නවයකයින් හට සිත් පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව ඒවගේම ඇයටත් නීරෝගී සුවය වගේම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඉක්මනින් ඇයට නව නිර්මාණයක් කරන්න හැකිවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ අදත් ලස්සන වැඩසටහනක් අරන් ආවට ..බුදුසරනයි සුභ දවසක් ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ ආදරනීය ඇගයීමට 💐💐💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +6

    මේ වගේ වැදගත් වීඩියෝ කරන ඔබට හුගාක් ස්තුතියි . එතුමිය අපේ රටට ලොකු සම්පතක් . අපි හරිම ගරු කරන චරිතයක් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයමිනි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +19

    ලෙස්ටර් සුමිත්‍රා සුසoයෝගය කියන්නේ අපේ සිoහල සිනමාවට වචනයෙන් කියල නිමකරන්න බැරි සේවකයක් කරපු දෙදෙනෙක් ඒත් අද ඇය තනියම ...හරිම ආදරය කරන චරිතයක් ..අදත් ආව කැළුම් අය්යෙ ඔන්න කලින්ම program එක බලන්න ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම. ස්තුතියි නංගී
      තෙරුවන් සරණයි 💐💐💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +5

    ජීවිතේ පුරාවටම සිතමීන්, ඒ රාබු පුරා අපේ ජීවිත වලට සමරමින් මමත් මගේ යාලුවොත් ඔබතුමිය ගේ ඒ චිත්‍රපට තුල ජීවත් වුනා. අදටත් මට සමහර වෙලාවට මතක් වෙනවා.
    ඔබ තුමිය ජේසු පිහිටයි.
    කැලුම් ඔබටත් දෙවිපිහිටයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින්
      තෙරුවන් සරණයි

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +2

    අද ටිකක් පරක්කු වුනා බලන්න.හරිම වැදගත් .පොතක් කියව්ව වගෙ.ආයෙත් බලන්න.හිතෙනව.හරිම කැමතියි ඔබේ අනර්ඝ තේරීමට.සුම්ත්‍රා පීරිස් මහත්මියටත්,සොයුර ඔබටත්.සුවය සපිරි වාසනාවන්ත ජීවිතයකට ආසිරි පතනව.ඔබේ මෙම වටිනා කාර්යය තව තවත් සාර්ථක වන්නටත්,ඉදිරියේදී රන්ගන භූමිකාව තුළ ඔබව දකින්නටත් වාසනාව ලැබේවා !!කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .ජේසුපිහිටයි .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සොහොයුරිය
      ඔබටත් තෙරුවන් සරණයි
      දිගටම බලන්නකො...

    • @nirmaleeperies8772
      @nirmaleeperies8772 2 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම බලනව.🙏

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +10

    අද කලාවට ආදරය කරන නොකරන හැමෝටම යමක් ජීවිතයට එකතු කරගත හැකි දිරිය කාන්තාවක් එකතු කරගෙන ආවට ඔයාට මුලින්ම ගොඩක් ස්තූතියි මල්ලි ..ඔයා කිව්ව වගේ මේ තුමිය දකින හැම මොහොතකම මට නම් මතක් වෙන්නේ ගඟ අද්දර ගැහැනු ළමයි මට කවදාවත් අමතක කරන්න බැරි චිත්‍රපටි දෙකක් .ඇය වගේම මල්ලි ඔයා ඇත්තටම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ගොඩක් ලොකු මෙහෙවරක් කරන කෙනෙක් ..කරන මේ හැම වැඩසටහනක්ම එකට එකක් දෙවෙනි නැහැ ..යම් අවස්ථාවල යම් යූටියුබ් නාලිකා වල . .headline එක දැක්කහම ඉබේටම open වෙනවා ඕපන් වෙනවා බලන්න ..හෙඩ් ලයින් එකට අදාල කිසිම දෙයක් නැත ...හුදෙක්ම ඔහුන්ගෙ ගොඩ වැඩි කරගන්න ට්‍රයි කිරීමක් පමණි .. අප වෙනුවෙන් කරන කිසිම දෙයක් නැත ..මට මෙහෙම කියන්න පුළුවන් (කතාව නං අමල්බිසෝ නටන්න ඔලුබක්කෝ .නෑ ටෙලි නාට්‍යයකින් උපුටා ගැනීමකි ) ඒකට අපේ කැලුම් මල්ලිගෙ යූටියුබ් නාලිකාව ....මං ඔයාට මුලින් දවසකත් කියලා තියෙනවා මල්ලි මටනම් මේක යූටියුබ් නාලිකාවක් කියලා හිතෙන්නේ වත් නෑ ...rupavahini වැඩසටහනකට සමානයි මල්ලියෝ ...ඇයි මේ මිනිස්සු ඔයා වගේ උගත් බුද්ධිමත් පළපුරුද්දක් ඇති අනුගමනය නොකරන්නේ ....අනේ හැමදාමත් අපි වෙනුවෙන් වැඩසටහන් කරන්න කියලා ඔබගෙන් ඉල්ලනවා මල්ලි තෙරුවන් සරණයි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      මට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෙ නැහැ අක්කා
      හදවතින්ම ආදරෙයි
      තෙරුවන් සරණයි

    • @manelpremarathna3569
      @manelpremarathna3569 2 ปีที่แล้ว +3

      @@kalumwijesooriya ඔයා අපිට දෙන ආදරය තමයි මල්ලි මේ ඔයාගේ කාලය ශ්‍රමය මුදල් හැමදේම ඒ විදිහට කැප කරන්නේ🌹🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +6

    හරිම ආසවෙන් බැලුවා❤ දීර්ඝායුෂ පතමි ඔබ තුමියට❤🙏 කැළුම් අයියා ඔයාටත් ජ⁣යෙන් ජයම වේවා ❤🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශානිකා

  • @windywindy123
    @windywindy123 2 ปีที่แล้ว +7

    Dear kelum I was speechless ....this is probably the best discussion I have ever watched on any media.....thanks a lot bringing her in to this....a true legend .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your very kind words 💐💐💐
      You made my day
      If possible please share this video woth your loved ones as much as possible

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 2 ปีที่แล้ว +4

    යුගපුරුශයන්❤❤❤
    සදාඅමරනීය චරිත 🙏❤

  • @pradeepwijebandara4448
    @pradeepwijebandara4448 2 ปีที่แล้ว +3

    චන්ද්‍රිකා මැතිනිය ගැන කියූ දේ ඉතා වැදගත් නූතනයට..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +2

    ඔබ කරපු වැදගත්කම වටීනාම සාකච්ඡාව, මෙවැනි උතුම් චරිත රටට සම්පතක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 2 ปีที่แล้ว +6

    කැලුම් එතුමියට නමස්කාර කරද්දී ,මගෙ ඇහැට කඳුලක් ඉනුවා 😢🙏❤

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 ปีที่แล้ว +1

    පරිනත ,අත්දැකීම් ඇති,කාන්තාවන්ට උපරිමයෙන් ආදර්ශයට ගත හැකි, දක්ශ ,අගනා චරිතයක් සුමිත්‍රා මහත්මිය.මෙවැනි අති ප්‍රබල කාන්තා චරිත ගෙනැවිත් ඔවුන්ගේ වටිනාකම්සමාජ ගත කිරීම නව පරපුරක පිබිදීමට හේතු වේ.ඔබට පමනයි ඒ කාරණාව මනාකොට කල හැක්කේ.කැලුම් මහතා,ඔබට ඇති ගරුත්වය නිසාම සමාජයට උදාර සේවයක් කිරීමට මේ තුලින් ඔබට හැකිව තිබේ.ඔබට ජය.තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික ඇගයීමට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐👌👌👌👌👍👍👍

  • @namalibolongha3659
    @namalibolongha3659 2 ปีที่แล้ว +6

    මමත් ගග අද්දර බැලුවෙ 8 පන්තියෙ ඉන්න කාලෙ විතර නව යොවුන් වියේදි ලැබුන ඒ අත් දැකීම හරිම අපූරුය් මට මතකය් සතියක් විතර හිටියෙ පියවි ලෝකෙ නෙවෙය්. 😃 මම u tube එකේ හෙවුවා ආයෙත් බලන්න ඒ ත් ලැබුනෙ නැහැ.

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 2 ปีที่แล้ว +2

    දයාබර කැලුම් මල්ලි, ස්තුතියි ඔබට හොඳ සාකච්ඡාවක් . ඉදිරියටම යන්න.
    ශක්තියත් ධෙෙර්යයත් ලැබේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය ඇගයීමට

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +7

    ඇය ඉතාම පැහැදිලිව භාෂාව හසුරුවනවා. කියන අදහස් නිවැරදිව සම්ප්‍රේෂණය වෙනවා. සිනමා පාසැලක්, සැබෑ කිවිඳියක් තමයි සිනමාවට. ඇයට නිදුක් නීරෝගී චිර ජීවනයක් පතමි...අපි පතමු. 💐🙏 as usual extra ordinary program. Thank you Kalum 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much Jeewantha
      PleSe share this video as much as possible

  • @himalilk2706
    @himalilk2706 2 ปีที่แล้ว +1

    එතූමා ලොකු කුඩා වෙනසක් නැතිව හැමදෙනාගෙම ගෞරවය ලබන , අප මහත් බලාපොරොත්තුවෙන් සිටි විශිෂ්ඨ තම හමුවක්. ඉතාමත් ස්තුතියි ඔබතුමා ට.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +3

    Dr. Sumithra Peries's movies are amazing adventures. Love Gehenu lamai and Ganga Addara the most. Have great memories watching these two movies, Vasanthi Chathurani's talent and beauty, the music, songs and the great cinematic expression. Thank you Kelum for a great interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much NIMALI for your wonderful words 💐

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 ปีที่แล้ว +3

    හැමදාමත් ගරැ කරන ගෞරවනීය චරිතයක්. තෙරැවන් සරණයි ඔබ තුමියට!

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 2 ปีที่แล้ว +19

    මෙතුමිය මටනම් " හෙළ සිනමාවේ මව "🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +2

    ඔබතුමිය නිර්මාණය කල ගග අද්දර සහ ගැහැණු ළමයි ච්ත්‍රපට රූපවාහිනියෙන් කීප සැරයක් බැලුවා .හරිම ලස්සනයි . ගැහැණු ළමයි ටෙලිනාට්‍ය ( රුවනි තර0ගා ෆොන්සේකා රගපෑ )පාසැල් යන කාලේ බැලුවා .එවැනි නිර්මාණ නැවත දකින්න ආසයි .ඔබතුමියට තවත් මෙවැනි රසවත් නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .මම බොහෝ ප්‍රිය කරන මෙතුමිය ගැන තොරතුරු දැන ගන්න මෙතුමිය සම්බන්ධ කර ගත්තට කැලුම් අයියා ගොඩක් ස්තුතියි .ඉදිරියට යන්න ශක්කිය දෛර්ය වාසනාව දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියා බුදු සරනයි හැමදාම ඔයවගේ සතුටින් ඉන්න

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +6

    She is a truly an inspiration to all women out there. Lot to learn from her. I wish she can direct one more film or a drama. Thank you Mr. Kelum

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +5

    Wish you long life madam Sumiththara ,,,,happy to see you stay safe god bless 🙏🏾thank you Mr kalum

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +2

    Ane.වාසනාවන්ත pinwantha .madam.deergausa ලැබේවා ඔබ tumiyata🙏🙏🙏

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +6

    සිනමාවෙත් මුළු කලා ලෝකයෙත් විප්ලවයක් ඇති කරපු මං ගරු කරන Legend කෙනෙක් තමයි madan සුමිත්‍රා පීරිස් කියන්නෙ. මේ වගේ යුඅයක අතීතෙ අමතක වෙච්ච කාලයක මේ වගේ යුග ස්ත්‍රියන් හදුන්වලා දෙන එක ඔඹට බොහෝමත් පින් කැලුම්

  • @SeekersMontessori
    @SeekersMontessori 2 ปีที่แล้ว +2

    An absolute treasure. The magic of Lady Sumithra will never wane. What memories she must have to accord us a look into her world of creativity. Thank you Kalum for sharing ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks 💐💐💐
      If possible please share this video 🙏

  • @apsarasadamini416
    @apsarasadamini416 2 ปีที่แล้ว +4

    ඇයව දැක්කම ගඟ අද්දර ෆිල්ම් එක මතක් වෙනවා ❤☺️thankyou l most like your programmes❤

  • @gangachulani1373
    @gangachulani1373 2 ปีที่แล้ว +1

    ඇත්ත ගග අද්දර ලස්සන මටකයන් අපේ පොඩි කාලේ❤️❤️❤️❤️❤️🙏🙏👍👍

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

    ඔබතුමියට නිවන් සුව ලැබේවා !!

  • @megaperera5964
    @megaperera5964 2 ปีที่แล้ว +2

    Another excellent discussion with a true legend. All the best Kalum.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    ගැහැණු ළමයි වගේ චිත්‍රපට යකට කැමති යි ,එවනි තවත් චිත්‍රපට යකට බලාපොරොත්තු වෙමි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමියට එසේම යි කැලුම් ඔබට ත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 2 ปีที่แล้ว +2

    සිස්ට නෙලී ව මතක් කිරීම ගැන ආඩම්බරයි 😇🙏❤

  • @prigamvidane387
    @prigamvidane387 2 ปีที่แล้ว +3

    Oh... I just happened to come across this video....great Kalum. I didn't watch it yet but I am so happy that you brought her in...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much
      Please watch and comment

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍 බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

  • @madushagunawardana7970
    @madushagunawardana7970 2 ปีที่แล้ว +1

    ආදරනීය කැලුම් අයියා ඔයාට ගොඩක් පිං අපිට මේ වගේ ජීවිතයට ගන්න පුලුවන් දේවල් අරගෙන එනවට ඇයත් ඇත්තටම ආදරනීය කාන්තාවක් නීරෝගීව තව තවත් හොදින් ඉන්න ඔබ තුමියට සුබපැතුම් ජේසුපිහිටයි❤️💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 2 ปีที่แล้ว +1

    සිංහල සිනමා වංශ කතාවේ එක් පරිච්ඡේදයක්.

  • @ranjimendle299
    @ranjimendle299 2 ปีที่แล้ว +1

    Excellent interview with one of the greatest legends in the history of cinema in Sri Lanka.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +6

    මමත් ආවෝ .ලස්සන වැඩසටහනක් .අපේ රටේ ජාතික සම්පතක් 😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 2 ปีที่แล้ว +1

    Kalume malli adathe harime watina programme ekke baluwa.
    Godak stuthi malli. God bless you...madame sumithra...!!!

  • @pushpawattage3345
    @pushpawattage3345 2 ปีที่แล้ว +2

    දීර්ඝ ආයුෂ පතමි ඔබතුමියට🙏

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 ปีที่แล้ว +2

    Grate interview with a grate lady thank you Kalum

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว +2

    අපි අහල තියෙනවා මෙතුමිය චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තම එකේ තියන චරිත පිළිබඳ රූපයක් එයාගෙ හිතේ ඇදෙනව.ඒ රූපෙට ආසන්නව හෝ සමාන නලු නිලි චරිත තමයි එයා තෝරාගන්නේ කියල .ගැහැනු ලමයි චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයට වසන්ති චතුරාණී මහත්මිය තෝරාගත්තෙත් එහෙමයි.අඩු ගානෙ එයාගේ නෑදෑ කෙනෙක්වත් ගත්තේ නෑ.දැන් එහෙමද,දැන් ඉන්න නිෂ්පාදකවරු කොහෙන්හරි කසිකබල් චරිත ටිකක් ලාබෙට ගෙනල්ල මොනාහරි කරනව.ඒවගෙ කිසි රසවින්දනයක් නෑ.අනික මේගොල්ලන්ගෙ තියන වටිනාකම තමයි ඒ කාලෙ තිබ්බ තත්වෙත් එක්කල ඔය වගෙ විශිෂ්ට නිර්මාණ කලේ කොහොමද කියල .ගග අද්දර චිත්‍රපටි එහෙම කොච්චර ලස්සනද.මේගොල්ලන්ගෙ දැනුම විශ්ව විද්‍යාල වගේ.සිංහල සිනමාවට ඔබ තුමිය සිදුකල මෙහෙවරට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +3

    Another great interview .Mrs Pieris was my customer when I was at HNB Bambalapitiya.When Madam comes I start talking about her films
    amidst of all busyness.Yes Kalum Ganga Addara song and I it’s sceneries are carved to our hearts 🥰 As Madam said there’s no get together with out Ganga addara song.Nirasha Perera who sang the female part of this song is from our batch 83 of HFC.When we meet up we really really enjoy singing Ganga addara.Kalum just a suggestion 😀
    Can’t you request HNB to sponsor
    Mrs Pieris’s next film.Hope and pray she will do a another memorable film in near future.Kalum thank you from bottom of my heart for this amazing interview.God bless you Madam for a long and healthy life .
    💐💐💐❤️❤️❤️🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much dear lankika
      I don’t think I can speak to HNB on that matter as o am not working there any more

  • @sandradesilva7242
    @sandradesilva7242 2 ปีที่แล้ว +1

    Oba tumiyata niwan suwa labeewa..! Thank you Mr kalum 💐

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි....!!!!

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +2

    ඔබතුමිය අප හැර ගියත් ...තබා ගිය සුවද සිනමාව තුල වගේම රිදී තිරය තුලත් සදා සුවද දෙනු ඇත. !!

  • @ranmalidevendra6823
    @ranmalidevendra6823 2 ปีที่แล้ว +1

    Great Interview Kelum....thanx ❤️

  • @vijitharathnayake2250
    @vijitharathnayake2250 2 ปีที่แล้ว +1

    kalum aiya niyam program aka.thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you very much 🙏💐
      Me video eka share karanna

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +2

    Oooh Kalum amazing ,enjoined very well ,tx good job .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much 💐💐💐💐
      Kindly share this video with your what’s app chat groups and social media of possible

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +1

    අනේ මෙතුමිය ට තවත් නිර්මාණය ක්.කරන්නට වාසනාව ලැබේවා..

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +1

    සිංහල සිනමාවට මිලකළ.නොහැකි වටිනාකමක් නිර්මාණ ගොන්නක් තිළිණ කළ ජාතික වස්තුව ක් මෙතුමිය.. වර්තමානයේ සිනමා නිර්මාණ ශීල්පීන්ට ආදර්ශයක් .... එවන් සුන්දර නිර්මාණ .. කවදාවත් අමතක නොවේවි..ස්තුතියි මෙතුමිය සහබාගි කරවීම පිළිබඳව ... 🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රුවන්

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo ปีที่แล้ว +1

    මම මේ වැඩසටහන නරඹන විට මෙතුමිය අප අතර නැත. එහෙත් එතුමියගෙ නිර්මාණ සදාකාලික සිහිවටනයකි.

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +2

    Beautiful programme Kalum ❤️ what profound thoughts she expressed 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thanks a lot
      Please share this if possible

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +2

    Thanks Kalum! She is an inspiration to all women out there.💐😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Yes of course
      Many thanks for watching

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා..❤️ හැම වචනයක් ම අහන් ඉන්න ආසයි....

  • @srimajayetileke790
    @srimajayetileke790 2 ปีที่แล้ว +2

    Bless you ❤❤both of you

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +2

    Thanks.niwan suwa

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +1

    Program eka harima lassanai aiye.oba othanata ena ayata dakwana gaurawaya saha suhadashili bawa harima watinawa.

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +2

    ඇත්තටම පරණ FILLMS අපට ලොකු ආදර්ශ දෙනවා

  • @krishanthiperera5174
    @krishanthiperera5174 2 ปีที่แล้ว +1

    Amazing ,enjoined very well ,tx good job Congratulation

  • @gehanherath3623
    @gehanherath3623 2 ปีที่แล้ว +1

    ! Wonderful interview!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much 🙏💐
      Please share this video if possible

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    වසන්ති චතුරාණී මහත්මියගෙ නම කියනකොට සුමිත්‍රා පීරිස් මහත්මියගෙ නම අනිවාර්යයෙන් මතකෙට එනව..❤❤❤

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමියට ❤️❤️🙏🙏

  • @poornimapiyumali3657
    @poornimapiyumali3657 2 ปีที่แล้ว +1

    She is won her life.🏆 .thanks Mr kalum did you do it ,good job 👍 😊

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    Nirogi wewa!!! Deergayu wewa!!! Theruwan Saranai!!!

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +6

    ඇය අපේ රට සතු ජාතික වස්තුවක්,,,මොන තරම් පරිනතද,,මොන තරම් දැනුම් සම්භාරයක් ද,,,ඇය මුළු කාන්තා පරපුරටම සමස්ත සමාජයටම මහා විශාල ආදර්ශයක් ,,ඇය එක්ක ඔබ කරන කතා බහ හරියට චිත්‍රපටයක් බැලුවා වගේ රස වින්දා,,,,එතුමියගෙ චිත්‍රපට මැවී මැවී පේනව ඔබතුමා අහන ප්‍රස්න වලින්,,,මොන තරම් නිහතමානී චරිතයක්ද,,,නියම කුලකාන්‍තාවක් ඇය,,,ඒ ගුණාංග නොඅඩුව තියෙනව,,කැළුම් අයියේ ඔබ සතු පරිනත බව,,අතැකීම් සහ බුද්ධිමත් බවත් මේ ප්‍රොග්‍රැම් බලද්දි අපට තෙරේනව,,,ඔබතුලින් නව පරපුරට ඉගෙන ගන්න දේවල් බොහෝමයි ,,බලන්නකො ඔබ මේඅති විශිෂ්ටතම චරිත කිසිම අපහසුවකට ලක් නොකර මෙහෙයවන අපුරුව,,,වෙලාව යනව අපිට තේරේන්නෙත් නෑ,,,එන අයට තේරෙන්නෙත් නැතුව ඇති,,,,සමාජ මාධ්‍යය උනත් සමාජයට වැඩදායි ලෙස මෙහෙයවන්නට හැකිබවට හොන්දම උදාහරණය ඔබ,,,ස්තුතියි බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා ආදරනීය ඇගයීමට
      තෙරුවන් සරණයි 💐💐💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +2

    Good morning kalum.first and foremost i thinking u to interview madam sumithra peris.she talk in her film about gender discrimination. In gehenu lamai kusum and gaga adara nirmala also based on that.i bless her triple gems and healthy long life. Stay safe budusaranai

  • @dhanukpraba1644
    @dhanukpraba1644 2 ปีที่แล้ว +1

    Thanks for your beautiful video.

  • @narmadaiddawala5844
    @narmadaiddawala5844 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩ සටහන කැලුම් ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නර්මදා

  • @sandeepbandara2339
    @sandeepbandara2339 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට කැලුම් අයියෙ.
    ඇත්තටම මේ වගේ අය ලංකාවෙ ඇත්තෙ ඇඟිලි වලින් ගණින්න පුලුවන් ගානක්.
    "සර්ව සම්පූර්ණ චරිත"
    පවුල් පසුබිම, උගත්කම, ශික්ෂණය, තම ක්ෂේත්‍රයෙහි හසල දැනුම, කෘතවේදීත්වය, රසවින්දනය හැම දෙයකින්ම පිරිපුන් "කාන්තා රත්නයක්"...
    Dr Mrs Sunethra Peiris දැන් ඉන්නෙ කොහෙද? එතුමිය සහ Dr Lester James Peiris අවුරුදු 50 කටත් වැඩිකලක් සිටි නිවස අයිති සමාගමට අවශ්‍ය බව දැන්වූ බව වරක් එතුමියම මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. කිසියම් රාජ්‍ය අනුග්‍රහයක් එතුමියට ලැබී තියෙනවද?
    අපි හැමෝම එතුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං මල්ලො මේ ආදරනීය වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      එතුමිය දැන් ඉන්නෙ මිරිහානෙ

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Kelum mahathmayaneni itama agei ada program ekata prvina suprasidda sumitra matitumiya samaga kala vadasatahanata teruvan saranai bohoma stuti obata

  • @chandanapriyantha7226
    @chandanapriyantha7226 2 ปีที่แล้ว +2

    Very good program Ayya
    Budu Saranai 🥰🥰🥰🥰

  • @kumarisitha5161
    @kumarisitha5161 2 ปีที่แล้ว

    Mona tharam watina buddimath kantha rathnayakda.rate watinama sampathak mehema watina chritha api idiriyata genena kelum puthata godak pin.dirgayusama lebeewa oba thumiya.budu saranayi kelum puthata.

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +2

    Very important interview 👏 ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏💐
      If possible please share this video in your social media platforms and what’s app chat groups

    • @chamindakumara3822
      @chamindakumara3822 2 ปีที่แล้ว +2

      Thanks.ඔබ ගේ කතා විලාසය අගනේය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      @@chamindakumara3822 බොහොම පිං 🙏💐

  • @suchithraekneligoda6741
    @suchithraekneligoda6741 2 ปีที่แล้ว +3

    We love her very much

  • @chathudesilva963
    @chathudesilva963 2 ปีที่แล้ว +1

    Obata pin...methumiya ada davase katha bahata arayum kara nevathath ape lassana mathakayan avadi karata...🙏🙏🙏 Amarasiri Kalasooriya mahathava dakkinath asai...🥰🥰🥰

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Mage Adara kalum me kividiya ape pinakata pahala una kenek.mamath keepa watawakama hamu vi dodamalu una. Mageth pera pinak athi.
    Athtatama Gahanu Lamai ,Gaga addara , ki parak pasal samaye narabanna adda? Harima rasawath kata bahak. asawen bala hitiya.etumiyata nirogi, deerga ayu labewa.
    Kalum oya tawath daksha wagema lassana wela. Lagadima hamuwemu apema rate
    Budu saranai, Devi pihitai

  • @lahiruishara2006
    @lahiruishara2006 2 ปีที่แล้ว +1

    මා ඔබව සැමවිටම අගය කරමි.අතලොස්සක් වූ ආකර්ෂණීය නිවේදකයන් අතර ඔබ ඉහලින්ම සිටියි.සිත් ඇද ගන්නා ඉදිරිපත් කිරීම එයට මූලික හේතුවයි.ඉක්මනින් subscribe 100K යාමට සහ 1M දක්වා එය දිගු කර ගැනීමට හදවතින්ම සුබ පතමි.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං ලහිරු මේ වට්නා ඇගයීමට සහ ආදරනීය
      සුබපැතුමට

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +1

    Respect madam,
    Long life,
    Thanks Mr. Kalum.💚💚

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure. 💐💐
      Please share this video

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +1

    Respect.... sumithra medam. love you..

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +2

    අපේ සිනමාවේ අපේ වීරවරියක් .
    කාන්තාවන්ට ඇය ආදර්ශයක්.ඔබ නම් ඉතා වාසනාවන්තයෙක් කැලුම් ඇය හා කතා බහකට එක්වීම .බලන්න ඇයගේ නිරහංකාර බව උගත් බුද්ධිමත් බව .ඇය පරම්පරාවෙන්ම දේශපාලන පවුලකින් ආවත් ඇය කොතරම් වෙනස් ගමනක ආවාද ? ඔබේ උපසිරැසිය හරි ඇය විචිත්‍රවත් රූ කිවිඳියක්..ඇයට නිදුක් නිරෝගී සුවය ලැබී තවත් චිරාත් කාලයක් අපේ සිනමාවේ රූ මැවිමට අවස්ථාව ප්‍රාර්ථනා කරමි.
    ඊයේ උදේම බැලුවත් කමෙන්ට් කිරීමට පමා වුණා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      ඔව්. මම බොහොම වාසනාවන්තයි

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Ayya oya karapu hodama video’s atharin hodama ekak ada👍Ayeta ahunkam dunna nam ada inna nawakayanta idiri anagathaya jaya ganna puluwan wewi🙂thank you ayya 🙏budusarani 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi nangi
      If you can please share this video as much as possible as more people in our country should see this 🙏

    • @srimathirupasinghe
      @srimathirupasinghe 2 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍sure👍

  • @kavindasilva8534
    @kavindasilva8534 2 ปีที่แล้ว +4

    සක්මන් මළුව තමයි හොදම. සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස් හොදට රගපෑවා

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Teruvan saranai dirgau veva lestar jemis mahata saha sumitra mahathmiya oba depala itama visista jeevitha me pin bimata lebunu bohoma stuti kalum mahathmayaneni obata itama satutui satutui

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    කතාවෙලාද ඇඳුම් වල පාට ගත්තෙ ලස්සනයි

  • @jagathupananda5039
    @jagathupananda5039 2 ปีที่แล้ว +4

    ගම්පහ හෝලික්‍රෝස්.කන්‍යාරාමයට.ඇවිල්ලා .එකල.වසන්තා.ඩොරීන්.පීටර්සන්.හෙවත් වසන්ති චතුරාණීව.සිංහල සිනමාවට.හදුන්වා දුන්නාට ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Aththena kalum mama obawa obe vidios agaya Karanawa. 💐💐💐

  • @prasadm.kumara2175
    @prasadm.kumara2175 9 วันที่ผ่านมา

    Huge legend🎉

  • @neranjalayapa4139
    @neranjalayapa4139 2 ปีที่แล้ว +1

    Respect you Aiya❤🙏oba pidiya youthu ayta meveni programmes walin dena watinkama 🌹👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi nangi
      Please share this video as much as possible 🙏

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    lassanai ❤️❤️🙏🌷🇰🇼🇱🇰

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 2 ปีที่แล้ว +1

    minis jeewitha wala saba ridmaya ethamath layanwithawa sinama patayaka liyapu lankawe wishishtama kantha cinama nimawumkariya oba thu,iyai....oba thumiyata nirogee suwaya labewa

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    Great Lady 💖💖💖💖❤

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 2 ปีที่แล้ว +2

    Congratulations kelum ayya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +1

    Very good program kelum

    • @thushariekanayaka5568
      @thushariekanayaka5568 2 ปีที่แล้ว

      You are doing it nicely Kelum. I watch all your programs. I'm a big fan of yours. Well done brother.

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    අනේ මේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ පෞව්ෂයක් ලංකාවේ සංක්තියදමේ මට හිතෙනවා ශ්‍රී ලංකාවේ ඡනතාව මෙතුමියට නයගැතී වගේ මොකද චිත්‍රපට කියන්නේ ශ්‍රීලංකාවේ ආදායම සපයපු සෞවුණ්ධර්ය 🌹🌹🌹🌹🌹💓💓💓💓💗💗💗💙💜🧡💛💜💙💚

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +1

    ඇය හරි තරුණයි මෙතන. හොදට කල්පනාව තියෙනවා සමහරක් ඇයගේ වයසේ කාන්තාවන් සමග බලනකොට