GAWESHANA (ගවේෂණ) EP 022 - 31 07 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගරු වජිර සිල්වා TOR පියතුමා හා ගරු නිශාන්ත කුරේ TOR පියතුමා සමඟින් අනුර මිලන්ද සිල්වා 'ගවේෂණ' තුළින් ඔබ වෙත ගෙන එන
    2024 ඔලිම්පික් ක‍්‍රීඩා උත්සවයේ දී කිතුනු දහමට අපහාස වන අයුරින් අංග යොදා ගැනීම හා LGBTQ පිළිබඳ සාකච්ඡාව
    GAWESHANA (ගවේෂණ) EP 022 - 31 07 2024

ความคิดเห็น • 66

  • @marianfernando6162
    @marianfernando6162 หลายเดือนก่อน +29

    ඇත්තටම මට හිතුනා මේ සිදුවිමට හිත රිදුනෙ,ඇත්තටම තරහා ගියේ මට විතරද? කියලා දෙවියන් වහන්සේ මට දැනිච්චදෙ බොහෝ දෙන්නට දැනෙන්න සලස්වා තිබිම තුල උන්වහන්සේ අපි සමග බව මතක්කරයි.මිලන් මහාත්මයට මේ අදහස ගැන කතා කරන්න ශාක්තිය,දුන්නෙ...ශුද්ධඅත්මයාණොය.මෙ වෙනුවෙන් මොර ගසමු දෙව්මව් සමග.අපි සබවක් ලෙස අවදිව ඉමු.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +1

      ලොව විද්‍යාඥයන් සැක පළකරන ආකාරයට ප්‍රංශයේ ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සිටි ස්ත්‍රීන් සමහරක් th-cam.com/video/P7UeMAKuuYA/w-d-xo.htmlsi=JKMANobxht4P6eTO

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +2

      බොහෝම හොඳයි!

  • @InduFonseka
    @InduFonseka หลายเดือนก่อน +8

    විස සහිත හදවත් ඇති❤
    මිනිසු ලොව වනසන හැටි❤
    යලිත් ඇවිදින් අප වෙතට දෙවිසමිදේ❤
    විසෙන් ලොව මිදුවොත් ඇති❤ඔවි පියාණනි මෙ විස සහිත හදවත් මර්ධණය කරන්න.නපුර පලවාහරින්න.❤ ආමෙන්❤

  • @padmasoysa4920
    @padmasoysa4920 หลายเดือนก่อน +2

    අහස පොළොව මැව් දෙවිමහෝත්තමයාණන් වහන්සේ ට අපහාස කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්' දෙවියන් වහන්සේ ට ස්තුතිය ප්රශංසා වේවා වේවා

  • @arithafernando2079
    @arithafernando2079 21 วันที่ผ่านมา +1

    ජේසු පිහිටයි මිලන් සහ පියතුමන්ලා දෙපලටම. Father කියපු එක මම මගේ දුවත් එක්ක කතා කෙරුවා. අපේ අගමික කොටසක් හොඳටම කරන්නේ දේශපාලනය, නොකරන්නෙම අපේ ආගම සමග ගමන. අපිට ඉතුරුවෙලා තියෙන්නේ ජේසුට කියන්ඩ විතරයි. ඔබ තුන් පලටම ජේසු පිහිටයි.

  • @arithafernando2079
    @arithafernando2079 21 วันที่ผ่านมา +1

    Father ගේ විවරණයෙන්, ගොඩක් අද දවසේ දෙවියන් වහන්සේ තුල කලයුතු දේවල් පිළිබඳව කියවුම් ගොඩක් තියෙනවා. ඉතාමත් හරවත් conversation එකක්. අපේ කතෝලික නායකයෝ දේශපාලන වැඩ වලට කාලය වෙන් කරනවා හරිම කණගාටුයි.

  • @honorinealexandra288
    @honorinealexandra288 หลายเดือนก่อน +5

    මිලන් මහත්මයා ඇතථ ඒම කාර්යමණ්ඩලයටත්, අපගේ පියතුමාන්ලාටත් ශුද්ධවූ ත්‍රිත්වයේ බලය දෑනුත් නිති පතාත් ලැබෙවා.....
    ආමෙන් ❤❤❤

  • @marianfernando6162
    @marianfernando6162 หลายเดือนก่อน +8

    මේ කතාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න සුදත් බලය ලැබෙවා

  • @user-sg4vc6ln4n
    @user-sg4vc6ln4n 13 วันที่ผ่านมา

    Prsansawewa Prsansawewa jesu pihitayi all are you

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd หลายเดือนก่อน +5

    ස්තූතියි පියතුමෙනි ආමෙන් ජෙස‌‌‌

  • @vilashniekanayake48
    @vilashniekanayake48 24 วันที่ผ่านมา

    Thank you fathers god bless you all .

  • @JanakiShiromi
    @JanakiShiromi หลายเดือนก่อน +4

    Praise the Lord! It is good to have these kind of discussions. Thanks to Verbum.

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 หลายเดือนก่อน +5

    ප්‍රංශය මුලු ලෝකය ඉදිරිපිට විනිශ්චයට පත් වෙනවා බලාගත හැකිය

  • @veenaperera1705
    @veenaperera1705 หลายเดือนก่อน +1

    Thank you for this programme 🙏
    Jesus fought for us till his death and this is the time to repay him or to be greatful to our Lord and saviour Jesus Christ. 🎉❤

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 หลายเดือนก่อน +2

    මේ සිදු වීම සම්පූර්ණ ආගමට අගව්රයක්

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +4

    මෙි ලෝකයේ හැම රටකින්ම එයට විරැද්දව හඩක් නැගුවා.....

  • @nishasilva9250
    @nishasilva9250 หลายเดือนก่อน +3

    Lots of thanks to Mr. Milan for arranging these conversations. We Christians are unbearably silent. May their eyes will be opened soon. May God bless you and Rev. fathers, and give you plenty of courage to carry out this mission bravely. ❤

  • @luvinachandrani8159
    @luvinachandrani8159 หลายเดือนก่อน +2

    Thanks Rev. Fathers and to the Verbum TV

  • @peter.rajjoseph164
    @peter.rajjoseph164 หลายเดือนก่อน +1

    Thank you

  • @learnenglishwithpriyantha7240
    @learnenglishwithpriyantha7240 หลายเดือนก่อน +1

    A very important program. Thank you Mr Milan. You are doing a yeoman service ❤

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 หลายเดือนก่อน +2

    ලෝක විනාශය ඉතාමත් ළඟ බවට නිදසුන් තමා මේ සිදුවීම් ඒ නිසා අප එය වටහා ගත යුතුයි යේසුස්වහන්සේගේ ඊම ඉතාමත් ළඟ බව අප අපගේ ජීවිත නිවැරදි කරගෙන එයට සූදානම් වෙමු ලෝකයත් එහි සියල්ලත් විනශ වෙනවා ඇත එහෙත් අප අප්ගේ ජීවිත නිවැර්දි කරගෙන උන්වහන්සේගේ ඊමට සූදාන්ම් වෙමු God bless you

  • @kamanivithanage816
    @kamanivithanage816 หลายเดือนก่อน +2

    Good mission , Thsnks fathers and Verbum Channel 🙏

  • @msfa1943
    @msfa1943 หลายเดือนก่อน +4

    Jesu pihitai

  • @pradeepika.pradeepikaperer8808
    @pradeepika.pradeepikaperer8808 หลายเดือนก่อน +2

    Thank you for educating the people of God.

  • @suranidinukshi6522
    @suranidinukshi6522 หลายเดือนก่อน +3

    Great mission..... God bless you all🙏🙏🙏💞💗💕💝💓❤💖💟🙏🙏🙏amen

  • @honorinealexandra288
    @honorinealexandra288 หลายเดือนก่อน +4

    අප ජුඡක තුමන්ලා වෙනුවෙන් යාච්ඤ කිරීම අපගේ යුතුකමයි

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf หลายเดือนก่อน +1

    ජෙසු,පිහිට ලැබෙවා,
    සියලුම,දෙනාට

  • @antonfreeman3576
    @antonfreeman3576 หลายเดือนก่อน +1

    God bless rev father's and thanks verban t v

  • @sriyanmoraes435
    @sriyanmoraes435 หลายเดือนก่อน +2

    Great important discussion we need to wake up against Satan..

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he หลายเดือนก่อน +2

    God bless you 🙏 ❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 หลายเดือนก่อน +2

    Thanks to Reverent priests and Verbum team ❤🙏✝️

  • @supunlakmal514
    @supunlakmal514 หลายเดือนก่อน +3

    තනිකරම කිතුණු දහම විහිළුවට අරන්..මේ සමච්චලයට අධ්‍යාත්මිකව මුහුණ දෙමු..

  • @nandanidahanayakanandanida621
    @nandanidahanayakanandanida621 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻Thank you ❤Father

  • @wajirafernando7672
    @wajirafernando7672 หลายเดือนก่อน

    Thank you ❤

  • @joycekumari7784
    @joycekumari7784 หลายเดือนก่อน

    Thank you so much

  • @joycekumari7784
    @joycekumari7784 หลายเดือนก่อน

    Praise the Lord Amen

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ❤

  • @joycekumari7784
    @joycekumari7784 หลายเดือนก่อน

    God bless you all

  • @ThisuraLakshan-ju3tx
    @ThisuraLakshan-ju3tx หลายเดือนก่อน +2

    Ane wagira father chilaw awwa. Nuwana walata ape mangalleta ❤❤❤❤❤ jp father ❤❤

  • @shevanperera5364
    @shevanperera5364 หลายเดือนก่อน

    🙏

  • @PhilioHenry
    @PhilioHenry หลายเดือนก่อน

    ❤❤

  • @shalindramendis6432
    @shalindramendis6432 หลายเดือนก่อน

    Shame on Olympics Organizers

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน +1

    Pap thumata may gana farance katholika shabawen parikshanayak illa siriya uthui..😢

  • @antonthamel2272
    @antonthamel2272 หลายเดือนก่อน

    In general dogs bark to the shining moon.

  • @user-ms9qc2kd6t
    @user-ms9qc2kd6t หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේ ඔවුන්ව අවසානේ විනිශ්චය කරයි කිය කිය හැමදාම ඉදලා වැඩක් නෑ....මේවාට විරුද්ධව කටයුතු කරන්න ඕනේ....ප්‍රසාධ නිදාන වලින් අපිව පෝෂණය කරන්නේ මේවගේ එවාට විරුද්ධව කතා කරන්න...ඉතිහාසයේ හිටිය උනුත් ඔහොම නිකන් හිටියනම් මේ වෙනකොට ආගමක් නෑ,ඔවුන් යුද්ධ කරා කුරුස යුද්ධ කීයක් නම් කරාද ....කොච්චර ජීවිත නැතිවුනාද...ඒ ඔක්කොම කරේ විශ්වාසය වෙනුවෙන්.... අඩුම ගානේ පාප් වහන්සේ වත් කිසි දෙයක් කිව්වේ නෑ....පොරත් දැන් වැඩ කරන්නේ වෙන උන්ට ඕන විදියට ...හොදම උදාහරණය තමයි සමලිංගික විවාහ වලට පල්ලි වලින් අශිර්වාද කරන්න කිව්ව එක🤌 සභාවේ නායකයාත් ඔහොම පිස්සු කෙලින කොට ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍යයයි.......👀

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน

      එයට විරැද්දව ලෝකයේම හඩක් නැගුවානෙ.....

  • @christopherdelmar7752
    @christopherdelmar7752 หลายเดือนก่อน +1

    කතෝලික පමණක් නොව සියලු ප්‍රජාව මෙයට විරුද්ධ වියයුතුයි .

  • @honorinealexandra288
    @honorinealexandra288 หลายเดือนก่อน +1

    මෙ සදහා හැම පුඡාවකදිම අප දේව මාතාවන්ගේ මැදිහත් කම ඉල්ලා නමෝමරිය තුනක් කියන්න යෝජනා කරන්න ඕනේ

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน

    Sathan siyalla thulata ringa atha..parisam viya uthu kalaya avith..

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 หลายเดือนก่อน +1

    කරුණාකර, මේ කාරණය සම්බන්ධයෙන් පාප් වහන්සේ ඇතුළු ප්‍රධාන කතෝලික සභාවේ නිහඩතාවයේ පදනම තේරුම් ගන්න. මෙවැනි කරණා සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමෙන් සිදුවන හානිය විශාලයි.
    ඒ වගේම මේ සාකච්ඡාව තුළ ඉදිරිපත් වූ ඇතැම් අදහස් කතෝලික සභාවේ වර්තමාන ඉගැන්වීම් වලට සපුරා පැටහැනිව ඉදිරිපත් වුනා. ඒ පිළිබඳව මාගේ කනගාටුව.

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน

    France 🇫🇷 dawasaka vinashayata path wenwa

  • @shevanperera5364
    @shevanperera5364 หลายเดือนก่อน

    රොම 1 පරිච්ඡේදය හා ද්වීතීය කථාව 5:8,9,10 කියවන්න.

  • @TRAVELWITHUS-pf6kl
    @TRAVELWITHUS-pf6kl หลายเดือนก่อน

    දේදුන්නේ පාට 7ක් තියෙනවා එහි අදහස පුර්ණත්නයයි
    නමුත් LGBBTQ කොඩියේ තිබෙන්නේ පාට 6 …එහි තේරැම අසමිපුර්නත්වයයි

  • @HiruniFernando-vb5lo
    @HiruniFernando-vb5lo หลายเดือนก่อน +1

    Monnushyange siyalu pape Kamea keala meanawa swamini😢

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w หลายเดือนก่อน

    ලොව විද්‍යාඥයන් සැක පළකරන ආකාරයට ප්‍රංශයේ ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සිටි ස්ත්‍රීන් සමහරක් th-cam.com/video/P7UeMAKuuYA/w-d-xo.htmlsi=JKMANobxht4P6eTO

  • @kamanijulia5557
    @kamanijulia5557 หลายเดือนก่อน

    Anyway that country is not following gods word.they have given permission for abortion as well.so thats why they do sinful things.one day god will give the the judgement. Am so sad to see these things in the world.but l stick in to HOLY TRINITY and GODS MOTHER MARY

    So sad to see lot of catholics are leaving the Religion 😢
    I wish l can stay with God forever

  • @photographerhappylens5572
    @photographerhappylens5572 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ බොහෝ සේ ඉවසන සේක. මේක බරපතල වැරැද්දක්.විනිශ්චය දෙවියන් වහන්සේට භාරයි.

  • @honorinealexandra288
    @honorinealexandra288 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම පුදුම වෙදනාවක් හිතට දැනෙන්නෙ,ඇයි සභාව නිශ්ශබිද???? මෙ පියතුමන්ලා කියන දෙ සහතික ඇත්ත .......මිට වඩා පිපීදිමක් තියෙන්න ඔනේ..පුඡාව පැයයි දෙව වචනෙ අපිට දිර්ඝ ලෙස විග්‍රහ කරවෙන්නෙ නැහැ. ඉතින් අපිට සා පිපාසයි...!!! ඡෙසු පවු අපිද , අපෙ දරුවන්ද පවු......දන්වත් ශාන්ත සභාවට සිතන්න කාලය ඉතාම ආසන්නයි....නැත්තම් ප්‍රංශයට වුන හදිය අපිට ත් වෙනවා වෙනවාමයි අපගේ නායක පූජ්‍ක තුමන්ලාට දෙව ප්‍රඥාවෙන් ඔවුන්ටගෙ සිතත් ආත්මයත් ශද්ධාත්මයාණේ අවදි කරන සේක්වා...! මෙ කීදේ අපගේ ස්වාමින්වු ඡේසුස් ක්‍රීස්තුස් වාහන්සේගෙන්ම ලැබේවා

  • @christinerajahselvam1980
    @christinerajahselvam1980 หลายเดือนก่อน

    Jude 18

  • @AyomaPeiris
    @AyomaPeiris หลายเดือนก่อน

    🙏