ඔබෙන් උනු හැම වැරැද්දකටම මේ විදිහට සමාව ගන්න​, බුදු හිමියන් ඔබ සමගයි | Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔබෙන් උනු හැම වැරැද්දකටම මේ විදිහට සමාව ගන්න​, බුදු හිමියන් ඔබ සමගයි | Galigamuwe Gnanadeepa Thero
    ________________________________________________________________________
    සබ්බ පහායං ගමනීයං ..
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    * මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ සීලය ගැන වන අතර​, සිල් රැකීමේ අනුසස්, සිල් රැකීම ඔබට කොතරම් ධර්මාවබෝධයට උපකාරී වනවාද යන්න ගැන බොහෝ දේ මේ දේශණාවෙන් ඔබට විස්තර සහිතව කියා දේ.. ඔබට හරීම වටිනවා මේ බණ​..
    -----------------------------------------------------------------------------------------------------------------------
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
    • සීල සුව අරණ - ගිලන් භි...
    Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
    / @pinwathoba
    -------------------------------------------------------------------------------------------------------------
    පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
    #bana #galigamuwegnanadeepathero2024 #dharmadeshana
    #budubana #pinwath_oba

ความคิดเห็น • 49

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 5 หลายเดือนก่อน +1

    සාදු ෴,සාදු,,, සාද,,,, ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @JayanthiWijevickrama
    @JayanthiWijevickrama 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස අද මම සතුටුවන එකම පරම හේතුව ඔබ වහන්සේ ගෙන් බණ අහන්න මෙවැනි කාලයකදී ඉපදීමට ලැබීම පිළිබද වය,මම මගේ දෙමව්පියෝ දෙන්නාට ඔවුන් මාව සම්‍යක් දෘෂ්ටිකව හැදූ වැඩූ පිනට අනේක වාරයක් මා විසින් සසර පුරා මේ මොහොත දක්වා කළ සියළු පිංකම්වල අග්‍ර කොටස දෙවියන්ට හා සමානවම අනුමෝදන් කරමි,ඔඛ වහන්සේට නිදුක් නීරෝගී දීඝායු ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @JayanthiWijevickrama
    @JayanthiWijevickrama 5 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින්වහන්ස අද මම සතුටුවන එකම පරම හේතුව ඔබ වහන්සේ ගෙන් බණ අහන්න මෙවැනි කාලයකදී ඉපදීමට ලැබීම පිළිබද වය,මම මගේ දෙමව්පියෝ දෙන්නාට ඔවුන් මාව සම්‍යක් දෘෂ්ටිකව හැදූ වැඩූ පිනට අනේක වාරයක් මා විසින් සසර පුරා මේ මොහොත දක්වා කළ සියළු පිංකම්වල අග්‍ර කොටස දෙවියන්ට හා සමානවම අනුමෝදන් කරමි,ඔඛ වහන්සේට නිදුක් නීරෝගී දීඝායු ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @bannakakumudu4029
    @bannakakumudu4029 5 หลายเดือนก่อน

    Theruwan sarsnayi ape හාමුදුරුවනේ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @MallikaRanjani-r1z
    @MallikaRanjani-r1z 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු ලැබේවා

    • @ashamanjula4849
      @ashamanjula4849 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබෙිවා !!! 🙏🙏🙏

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 5 หลายเดือนก่อน

    HAMUDURUWANE....ME MINISSU WISHWA MATHAAWAK PASSE YANAWA...MEKE KISIYAM SATHTHYATHAWAYAK THIYENAWADA...RIPPLY PLEASE ...???🌹🌹🌹🌹SADU SADU ..SADU ..🌹🌹🌹🌹!!!

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු වැරදි නිවැරදි කර ගැනීමට උත්සහ කලා යුතුයි වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා අදුරේ සිටි කෙනෙකු ට තෙල් පහනක් දැල්වුනා වගේ මිහිරි වදනින් හරවත් මීපැණි වෑහෙන ධර්ම දේශනා තුළින් සත්‍ය වටහාලා ගත යුතුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව අවබෝධ වේවා!!!!!!!මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මගේ ආදරණියන්ටත් නිවන අවබෝධ වේවා සංසාරේ කෙටි කරගන්න ලැබේවා!!!!!!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸pinwath swaminwahanseta theruvan sarani niduknirogi dergau labewa

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @tharukasachintha4476
      @tharukasachintha4476 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු .

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mayuriherath8526
    @mayuriherath8526 5 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @subhashinimadhuwanthi7871
    @subhashinimadhuwanthi7871 5 หลายเดือนก่อน

    සාදු සාදු මෙමා කල පින් පෑදි පෑදී දිලෙවා.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා !

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමින් වහන්සේට
    මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌺🌺🌷🙏🙏🙏

  • @malarajapaksha5694
    @malarajapaksha5694 5 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.oba.wahanseta niduk.neerogi deergaus.lbewaa🙏🙏🙏❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmrrathnayakarathnamali
    @rmrrathnayakarathnamali 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....!🙏🙏🙏..අනුමෝදාමි ..

  • @KalpaniVinodya
    @KalpaniVinodya 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Hadenawanm koi trm dewal thiyanawada mage atin waradi now ewa unu waradi walata samawa labewa.

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 4 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @srilankan3763
    @srilankan3763 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sethinidihasna6156
    @sethinidihasna6156 5 หลายเดือนก่อน

    සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @sadunlakshan5527
    @sadunlakshan5527 5 หลายเดือนก่อน

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @bannakakumudu4029
    @bannakakumudu4029 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! අපි පන්සිල් රැකගෙන ජීවත් වෙද්දී මේ වගේ බනක් අහන්න ලැබෙනකොට දැනෙන මානසික සහනය කියලා නිම කරන්න බෑ. සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා!
    නිරෝගී වේවා!
    සුවපත් වේවා!
    දුකින් මිදෙත්වා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏,සාදු! සාදු! සාදු!

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 5 หลายเดือนก่อน

    Sadu.....sadu....sadu

  • @sagarikaperera5128
    @sagarikaperera5128 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 5 หลายเดือนก่อน

    🙏🙏🙏 Theruwan saranai

  • @RasikaKumari-wq1ig
    @RasikaKumari-wq1ig 5 หลายเดือนก่อน

    Sadu,sadu,..

  • @gayansampath9189
    @gayansampath9189 5 หลายเดือนก่อน

    Ht2uql1🎉😅😊

  • @stellaalex58
    @stellaalex58 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻

  • @klgirankani2711
    @klgirankani2711 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน

    🙏🙏🙏💖

  • @mnal5805
    @mnal5805 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padmaegodawela2475
    @padmaegodawela2475 5 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @shayaniejayasuriya925
    @shayaniejayasuriya925 5 หลายเดือนก่อน

    🙏🙏🙏