ධර්මයේ පෙන්වන මේ බ්‍රහ්ම මන්තරේ පුරුදු උනොත් කිසිදාක ඔබට කරදරයක් වෙන්නෑ |Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ධර්මයේ පෙන්වන මේ බ්‍රහ්ම මන්තරේ පුරුදු උනොත් කිසිදාක ඔබට කරදරයක් වෙන්නෑ | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana 2024
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #dharmadeshana #banakatha #2024 #new

ความคิดเห็น • 160

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 7 หลายเดือนก่อน +75

    වසර කිහිපයකට පෙර ඔබ වහන්සේගේ මේ මෝර පිරිත ගැන කරුණු පහදා දෙමින් ධර්ම දේශනාවක් කළා . එදා සිට අද දක්වාම උදේ සවස නොවරදවාම මා මෝර පිරිත සජ්ජායනා කරනවා .. මගේ ජීවිතයට විශාල ආරක්ෂාවක් හා රැකවරණයක් එයින් ලැබෙනවා .. එය සත්‍යයක්මයි . අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන අමා මහ නිවන් දොර විවර වේවායි පතමි !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 7 หลายเดือนก่อน +23

    මීට පෙර මේ දේශනාව අහල එදා සිට මේ උතුම් ගාථා රත්නය හැමදිනකම කියනවා. මග හැරුන දවස් අඩුයි. ගමනක් යතත් ගෙයින් එලියට බහිනන පෙර කියනවා.පුදුම ආරක්ෂාව ක් තියෙනවා.හරිම සත්‍යයක් . බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 6 หลายเดือนก่อน +13

    මීට අවරුදු ගානකට කලින් ඔබ වහන්සේගේ ධර්ම දේසනාවක් අහලා එදා ඉදන්ම මම පටන්ගත්තා උදේට එකසැරයක් හවසට එකසැරයක් බුදුන් වැදලා කියව සත්තමයි පිහිටයි ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා මම කාලයක් තිස්සේ ඔබවහන්සේගේ ධර්මදේසනා අහනවා 🙏🙏🙏

  • @SriyaniMallika-lr5ze
    @SriyaniMallika-lr5ze 7 หลายเดือนก่อน +14

    ගාථාවේ තේරුම දැනගෙන සජ්ඣායනා කරන කරන කොට ගොඩක් පිං ඔබ වහන්සේට මාගේ පාදාබි වන්දනය වේවා ඡ

  • @SriyaniMallika-lr5ze
    @SriyaniMallika-lr5ze 7 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු අදයි ගාථාවේ තේරුම දැනගත්තේ තේරුම දැනගෙන කියනකොට ගොඩක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා! මාගේ පාදාබි වන්දනාව වේවා

  • @vimalaranjanee6601
    @vimalaranjanee6601 6 หลายเดือนก่อน +10

    උතුමි අතිගෞරවණීය ස්වාමීන්වහන්ස මා හට මුලින්ම ධර්ම මාර්ගය කියාදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. උදේ සවස සහ මා විසින් කරනු ලබන සෑම පිනක්ම ඔබ වහන්සේට අනුමෝදමි කරනවා.ඒ සෑම පිනක්ම අනුමෝදමි වෙිවා. සාදු සාදු සාදු

  • @umeshahenagamadona2129
    @umeshahenagamadona2129 7 หลายเดือนก่อน +11

    🙏🙏🙏මේ උතුම් ධර්මය අවබෝධ කර දුන්නට ඔබ වහන්සේට නිවනින්ම සැනසෙවා!

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 7 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @RamaniWijesooriya-m4g
    @RamaniWijesooriya-m4g 7 หลายเดือนก่อน +14

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
    🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias9178 6 หลายเดือนก่อน +5

    🙏සම්මා සම්බුදු සරණයි🙏
    අපගේ ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට.
    ශ්‍රී මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්මාසම්බුදු ධර්මය දේශනා
    කරන පින් මහිමයෙන් සුජීවත්
    මෙම භවය තුලම නිර්වාණය
    අවබෝධ වෙත්වා !!!!!!!!!!!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻සාදු සාදු සාදු සාදු සාදුසාදුසාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka5467 7 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු ගුන අනන්තයි

    • @NilupaSuranjith-d7z
      @NilupaSuranjith-d7z 6 หลายเดือนก่อน

      Esema wewa.mage prarthanawath ekamai.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 7 หลายเดือนก่อน +12

    ඔබවහන්සේට නිදුක්නිරෝගීසුව
    සුව ලැබේවා පින්වත් හිමියනි.

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි

  • @indraniperera2983
    @indraniperera2983 6 หลายเดือนก่อน +3

    මෙම උතුම් බණ දෙශනාව අහලා තියෙනවා මමත් උදෙ රාත්‍රී මෙම පිරිත් දෙශනාව කියනවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @MalliekaMalli
    @MalliekaMalli 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලැබෙවා.මම.මොනර. .පීරීත..කන්ද. පීරීත..සුරීය. පීරීත. මම හැමදාම. අහනවා..තෙරූ වන්.සරනයී. ඔබ.වහන්සේට. 🎉🎉🎉🎉🎉🎉.සාදු. සාදු. සාදු

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ඒ අතිඋතුමි ධර්මස්කන්දයට මාගේ නමස්කාරයම වෙිවා
    ඒ අතිඋතුමි ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා
    උතුමි වු පිං සම්‍යක් දිෂ්ඨික දෙවිවරැන්ට අනුමෝදන් වෙිවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට. මේ. ධර්ම දානය. නිවන්. දක්වා ජාති දක්වාම. හේතුව වාසනා. වේවා. මාගේ නමස්කාරය. වේ වා.

  • @kww2102
    @kww2102 7 หลายเดือนก่อน +12

    සාදු සාදූ සාදු අනන්ත බුදු ගුණ ධර්ම බලයෙන් .මේ සියලු ධර්ම දේශනා ඇසීමෙන් හට නිර්වාණ මාර්ගය විවෘත වේවා. !!!ඒසේම. මේ ධර්ම ය දේශනා කරන ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලබේවා. !!!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏🙏🙏 මේ උතුම් දර්මදේසනාව අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @Bashi-Prabha
    @Bashi-Prabha 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු🌹🌹🙏🙏🙏🙏

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු.. පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... පතන බෝධියකින් අමා මහ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා...🙏🙏🙏 මටද ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @dnk2547
    @dnk2547 6 หลายเดือนก่อน +3

    සාදු සාදු, මටත් දවසක් මෙහෙම දෙයක් උනා, ජයස්‍රි මහා බෝධිය වැදලා එද්දි 1 පාලම ලගදි කුබුක් අත්තක් කඩා වැටුනා, ඒක මගේ පිට පැත්තට වැටුනේ .ඒත් මට එක කොළයකින් වත් හානියක් උනේ නෑ , මේ ගාථාව නිතර කියනවා,මේ ධර්මය නිවන කරා යන්න අපි හැමට හේතු වාසනා වේවා ,ස්වාමින්වහන්සේ ට නිවන් මග ලන්වේවා,සාදු සාදු !🙏🙏🙏🙏

  • @lankacool6657
    @lankacool6657 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏Me උතුම් ධර්මය අවබෝධ kara දුන්නට ඔබ වහන්සේට niwaninma sathapewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 หลายเดือนก่อน

    දර්ශනා කරා අපට ධර්මය පහදා දුන්නාට බාධාවක් නොවේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මේ දුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 7 หลายเดือนก่อน +5

    Sadu sadu sadu taruwan saranai pnwat අපගේ sowamn wahnsta maga නමස්කාර wawa m
    .waga .utum bana පදයක් ආසන්න සලසා dana pnwat oba wahnsta derga ආයුෂ labawa labawa labawa .🙏🙏🙏🙏🙏🙏🙏..sadu sadu sadu taruwan saranai

  • @DENUMACHANNEL
    @DENUMACHANNEL 5 หลายเดือนก่อน

    ඔබවහන්සේට පතන්නාවු බෝධියක් පහලවේවා

  • @helagossip1093
    @helagossip1093 5 หลายเดือนก่อน

    සබ්බපාපස්ස සත්තානන් අශ්ටසම්පත්ති සාදතන් සර්ව කාර්‍යා කම්මා සත්තානන් දේව දේවාති රූඩනන් ත්‍ර්‍රරයිලෝක තිලක ලෝකස්මින් සර්ව සම්බන්ධ සාදතන් ඒතේන රක්ෂතු මයිහන් ජයශ්‍රි ජයතු මන්ගලම්...
    ස්වාම්න්වහන්ස මෙම බලගතු ගාථා රත්නයේ තේරුම පහදන්න.ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා !!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 7 หลายเดือนก่อน +4

    සාදූ .....සාදූ ......සාදූ තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ....

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 5 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 5 หลายเดือนก่อน

    අවුරුදු 2 කට වැඩියි ඔබවහන්සේගෙන්
    මෝර පිරිතෙ කතාව අහලා 🙏
    දැන් මම ඔය ගාථාව කියන්න පටන් අරන් තියෙන්නේ
    උදෙටත්
    රෑටත් රෑ එක කියවනවා
    ඔබවහන්සේ කරන හැම ධර්ම දෙසනාවක්ම විශිෂ්යි 🙏
    බොහොම පින් අපට ලස්සනට කියා දෙනවට🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 😊

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @cnacademy1998
    @cnacademy1998 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 6 หลายเดือนก่อน +1

    ඹබ වහන්සේ නිදුක් නිරෝගි සුවයෙන් පසු වේවා තවතවත් ශුි සද්ධර්ම ය ශුවනය කිරිමට ජීවිතය සුපසන්ව ගෙවන්නට සලස්වන ඹබවහන්සෙ⁣්ට ුුඋතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝධ කරගැනීමට ලැබේ්වා දීර්ඝායු සම්පත් ලැබේවා

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 7 หลายเดือนก่อน +1

    මමත් මෙි ගාථා දෙක භාවිතා කරනවා . ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අවසරයි මටත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 7 หลายเดือนก่อน +3

    සාදු ,,,,සාදු සාදු 🙏🙏🙏

  • @nihaldh
    @nihaldh 6 หลายเดือนก่อน +1

    මම හැමදාම උදේට කියනවා. ලොකු පිහිටක්‌ තියෙනවා.. අනතුරු වලින් බේරුනා. 🙏

  • @nilushanilusha6464
    @nilushanilusha6464 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..සාදු සාදු සාදු ...

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණ වෙවා

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp 5 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu !

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔🇦🇪🇱🇰🌺🌺🌺uthum theruwan sarani .pinwath .ape swaminwahanseta niduknirogi dergau labeea 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🪔🪔🪔🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි සුවාමීන් වහන්සේට සාදු සාදු සාදු .

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 6 หลายเดือนก่อน

    සාදු .....සාදු...සාදු....පින්වත් ස්වාමීන් වහන්සේ ට තුණුරුවන් ගේ සරණයි ...

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 7 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි..

  • @amaramitchel8251
    @amaramitchel8251 7 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගෙ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p 5 หลายเดือนก่อน +1

    Theruwan saranai swamin wahansa,, mamath oba wahanse mita kalin dharma desanawak ahala ude sawasa mora piritha srawanaya karanawa ,, aththamai loku pihitak apata thiyanawa,,

  • @premalathamenike6347
    @premalathamenike6347 6 หลายเดือนก่อน +1

    2024/04/11 අද උදේ මම ලිස්සා ගිහිල්ලා ඇඳන් වැටුනා මම හිතුවා අවුරුදු හරි තමා ලමයින්ට කන්න උයා දෙන්නේ කවුද මාසයක් විතර එක තැන ඉන්න wei කියලා ටික වෙලාවක් බ්ම ඉදලා හෙම්න් සැරෙ නැගිට ගත්තා පොඩි හීරීමක් විතරක් කිසිදු දෙයක් උනෙ නැහැ
    මම උදේ .හවස බුදු පහන් තියන කොට ආරක්ෂක ගාතා කියම්
    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    සමිමා සමිබුදු සරණයි
    පිංවත් ස්වාමින් වහන්සේට
    නිදුක් නිරාේගී දිර්ඝයුෂ
    ලැබිෙවා මාගේ නමස්කාරයවෙිවා
    🙏🙏🙏🌷🌷🌹🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 7 หลายเดือนก่อน +2

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.!Namaskara wewa.!! Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dewuliKusum
    @dewuliKusum 7 หลายเดือนก่อน +1

    Pinwath swameen wahanseta mage namaskaraya wewa..sadu sadu sadu..

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 6 หลายเดือนก่อน +1

    Thunuruwan.saranai. ape.hamuduruwane
    Mama.hamadama..udetah.rath.mora.piretha.keyanawa

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +1

    පින්වත් අපේ හාමුදුරුවනේ නිවන් සුවයම ලැබේවා

  • @rohithagemunu
    @rohithagemunu 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 6 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @isurugamage7992
    @isurugamage7992 5 หลายเดือนก่อน

    මම මේ ගාථා රත්නය දිගු කාලයක සිට උදේ සවස බාවිතාකරනවා.බොහෝ ආරක්ශාවක් සෙතක් සැලසෙනවා 🙏🙏🙏

  • @diludilrukshi1706
    @diludilrukshi1706 5 หลายเดือนก่อน

    Tharuwan saranai ape suwamin wahanseta

  • @nishanthipunchihewa5968
    @nishanthipunchihewa5968 7 หลายเดือนก่อน +1

    සාදු , සාදු , සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @RemiseRemise
    @RemiseRemise 6 หลายเดือนก่อน +1

    Oba Wahanseta Boho Pin Siduwewa !..🙏🙏🙏🙏🙏🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go 6 หลายเดือนก่อน +1

    NAMO BUDDHAYA ! . 🙏🙏🙏

  • @KumuduniPriyanka-hx8qw
    @KumuduniPriyanka-hx8qw 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 6 หลายเดือนก่อน

    Sadu sadu sadu anantha buduguna balayen siyaluma sathvayo suvapath veava

  • @ThamaraChandanieSittamege
    @ThamaraChandanieSittamege 6 หลายเดือนก่อน +1

    Namaskaraya vevaa

  • @PathmikaPransisku
    @PathmikaPransisku 7 หลายเดือนก่อน +1

    Obawhanset nidok niruge
    Suwa labewa 🙏🙏🙏taruwan sarnai

  • @AS-bt8zy
    @AS-bt8zy 5 หลายเดือนก่อน

    Namaskara veva garu suvamin vahaseta .

  • @lasanpeiris
    @lasanpeiris 6 หลายเดือนก่อน

    Budusaranai !!!

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 7 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai

  • @tjmartin1431
    @tjmartin1431 6 หลายเดือนก่อน

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @ranieindrane3521
    @ranieindrane3521 6 หลายเดือนก่อน

    Obawahanseta mage namaskarayaweva 👏👏👏

  • @SadushiSadushi
    @SadushiSadushi 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 6 หลายเดือนก่อน

    Me desanawa meta kalin oba wahanse desanakala kipa watawak asuwa kotek aesuwath harema asawen asana desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃🌼🌼🌼🌼

  • @renukakaranappulige
    @renukakaranappulige 6 หลายเดือนก่อน

    Sadu sadu sadu uthum nirwanayama awaboda wewa🎉

  • @wimalawathinarasingha5692
    @wimalawathinarasingha5692 5 หลายเดือนก่อน

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 7 หลายเดือนก่อน +1

    Swaminwahanseta deergayuwewa.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 6 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @chandanijayatilake2389
    @chandanijayatilake2389 5 หลายเดือนก่อน

    මම මේ මන්ත්‍රය අවුරුදු ගානක් තිස්සේ උදේම කියනවා.

  • @LadaMani-l5f
    @LadaMani-l5f หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 6 หลายเดือนก่อน

    Sadu saduu sadu teruwan satanay

    • @kusumwijesinghe
      @kusumwijesinghe 6 หลายเดือนก่อน

      Sadu sadu sadu theruvan saranin
      Obavanseta skthiya dahriya vada vada labeva.

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    Harissa wanno ...kiyana wachana wadagath ..... me rupaya nisa athi unu manaya duru kirima ... kayanupassanawa ... ha dhammanupassanawa me manthraye thiyenne ...anithya bhawana soorya nagima ha basima menehi kirima ... "namo wimuththiya "

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 5 หลายเดือนก่อน

    🙏🙏🌸🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 7 หลายเดือนก่อน

    Apa pinwath swamen wahanseta menesunge heta suwa penesa deshna karana darma katautu wenuwen patana bodeyakin nerwanayama awaboda wewa..🙏🙏🙏

  • @rahulraman6859
    @rahulraman6859 7 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu..

    • @devikawanigasekara6249
      @devikawanigasekara6249 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 7 หลายเดือนก่อน

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa ude sawasa gathawa kiwama ashrwada labenawa sadu sadu

  • @RanjaniPerera-ic7hw
    @RanjaniPerera-ic7hw 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wick1952
    @wick1952 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @Soma-r4h
    @Soma-r4h 6 หลายเดือนก่อน

    Swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai 👃👃👃👃👃🌷🌷🌷🌸🌺🌷🌸🌺🌺 api katar rata sita

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 5 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646 7 หลายเดือนก่อน

    💐💐💐🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏

  • @KLLiyanage-sp7zp
    @KLLiyanage-sp7zp 5 หลายเดือนก่อน

    Sadus

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 7 หลายเดือนก่อน +1

    සදු සදු සදු

  • @KLLiyanage-sp7zp
    @KLLiyanage-sp7zp 5 หลายเดือนก่อน

    41:39 41:39

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu !!!

    • @ManochSupun
      @ManochSupun 7 หลายเดือนก่อน

      සාදු සාදු

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    Anith patawnuth ehema unanam

  • @sujisharmali5593
    @sujisharmali5593 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @amararanasinghe7786
    @amararanasinghe7786 6 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏.