මේ දේශණාව ඇහුවොත් සියලු පව් යට යනව පෙර පින් උතුරනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මේ දේශණාව ඇහුවොත් සියලු පව් යට යනව පෙර පින් උතුරනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
    ________________________________________________________________________
    සබ්බ පහායං ගමනීයං ..
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ ධර්මාවබෝධය ඉක්මනින් ලැබීමේ වටිනාකම සහ සිහි මුලා නොවී සිදුවන මරණය ගැනයි.එමෙන්ම නිවන් මාර්ගය සාක්ශාත් කරගෙන මේ සසරින් එතෙරවීමට ඔබට මනා පිටුවහලක් වේවි මේ දේශණාව​..
    -----------------------------------------------------------------------------------------------------------------------
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
    • සීල සුව අරණ - ගිලන් භි...
    Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
    / @pinwathoba
    Join Our Facebook Page 👇👇👇👇👇
    / prathiba-109864421758043
    අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
    Join Our Facebook Group..👇👇👇👇👇
    / 18280. .
    Join Instergram with us..👇👇👇👇👇
    / pinwath_oba_
    -------------------------------------------------------------------------------------------------------------
    This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
    අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
    -------------------------------------------------------------------------------------------------------------
    පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
    #bana #budubana #pinwathoba
    #galigamuwe_gnanadeepa_thero
    #dharmadeshana
    About Our Channel 👇👇👇
    1 Bana katha
    2 Mawarale Bhaddiya thero bana
    3 Mawarale Bhaddiya Himi bana 2023
    4 Mawarale baddiya thero
    5 Galigamuwe Gnanadeepa Thero Bana
    6 Galigamuwe gnanadeepa hamuduruwo
    7 Galigamuwa Hamuduruwo
    8 Galigamuwe Gnanadeepa himi bana
    9 Boralle Kovida Thero
    10 Koralayagama Saranathissa Thero
    11 Kirulapana Dhammavijaya Thero
    12 Kagama Sirinanda Thero
    13 Galkiriyagama Hamuduruwo
    14 Bana sinhala
    15 Bodhi puja Gatha Sinhala
    16 Bana deshana sinhala 2023
    17 Bana 2023
    18 Bana Katha Sinhala
    19 Kavi Bana
    20 Sinhala Budu Bana
    21 keti bana katha
    22 kalina bana
    23 Meditetion Vipassana
    24 Poya bana Deshana sinhala
    25 Katawala Hemloka Bana
    galigamuwe gnanadeepa thero
    galigamuwe gnanadeepa himi bana
    galigamuwe hamuduruwo bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa himi
    galigamuwe gnanadeepa thero bana 2024
    gnanadeepa thero bana

ความคิดเห็น • 244

  • @swarnaswarna514
    @swarnaswarna514 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @nadeeshapriyadarshani4801
    @nadeeshapriyadarshani4801 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....!!!

  • @DJdanushkaDanushka
    @DJdanushkaDanushka ปีที่แล้ว +2

    අපෙහමුදරැවනෙ.බනපදයක්.කියලාදුන්නට.ගොඩාක්පින්..

  • @NishadiRathnayaks
    @NishadiRathnayaks ปีที่แล้ว +1

    සාදු ! සාදු! සාදු ! ඔබ වහන්සේට පින් අත් වෙත්වා!!!!

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +1

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 7 หลายเดือนก่อน +1

    සාදු සාදුසාදු. !!!

  • @dr.dammikedissanayake9763
    @dr.dammikedissanayake9763 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි! දලදා සමිදු සරනයි!

  • @nishanisakunthala6864
    @nishanisakunthala6864 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @HHa-hj1px
    @HHa-hj1px ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ඹඛවසොට තොරුවන්සරණයි මෙවන් ධර්ම දේශනා අපිට කරාට

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว +1

    🙏🙏නමෝ බුද්ධාය!!!
    🙏🌹🙏🌹🙏🙏🙏

  • @madhushanisiripathige2207
    @madhushanisiripathige2207 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනා පින නිවන්දක්නා ජාති දක්වා හේතු වාසනා වේවා සාදු... 🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamirak
    @chamirak ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ මේ දේශනාව ජීවිතේ වෙනස් කරන්න ගොඩක් උදව් වෙනවා.තෙරුවන්සරණින් උතුම් වූ නිර්වානය ඉක්මනින්ම අවබෝධ වේවා.

  • @enokapl
    @enokapl ปีที่แล้ว +1

    තේරුවන්🎉සරනයි🎉සියලුදේනාටම🎉

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. උතුම් වූ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබේවා මෙවැනි උතුම් දර්ම දේශනා කරන්නා වූ ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දේශනාවේ පින හේතු වෙම්මා.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධූ සාධු සාධු 🙏🙏🙏🙏

  • @darshiniepathinayaka-hq3vb
    @darshiniepathinayaka-hq3vb ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු🙏🙏🙏 🌺කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐
    🌺ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ දීර්ඝායු සම්පත්තිය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐
    පින්වත් ඔබ වහන්සේට උතුම් තෙරුවනේ ආනුභාවය රැකවරණය ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌼🌷💐❤️

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y ปีที่แล้ว +1

    සාධු. සාදු සාදු

  • @hemaamarasinghe1671
    @hemaamarasinghe1671 ปีที่แล้ว +1

    Sadu sadu saadu obawahanseta deergau labewa thawa thawath meweni darma desana kiremata shaktiya labewa

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට බොහෝ කුසල් උතුම් ධර්ම දේශණය ඇසු සැමට උතුම් නිර්වා නාබෝධයම වේවා සාදු සාදු සාදු

    • @jayasinghe2021
      @jayasinghe2021 6 หลายเดือนก่อน

      😮❤❤❤🎉🎉🎉🎉

  • @isharanirmali3853
    @isharanirmali3853 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 ปีที่แล้ว +6

    ඔබවහන්සේට ඉතාම ඉක්මනින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @hanperera3244
    @hanperera3244 ปีที่แล้ว +26

    සාදූ සාදූ සාදූ තුන්ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 .උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි කරුණාවෙන් දේශනා කළ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේටද නමස්කාර වේවා 🙏 .ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා 🙏 .අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      ❤🎉❤🎉🌷🙏🏻🌷🌼🌼🌼🌼🌼🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌺🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🙏🏻💜⚘️💜💞💞💞☸️☸️☸️☸️☸️🍎🍎🍎🍎🍎

  • @ShamilaWijemanna
    @ShamilaWijemanna 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MSenarathna-gw4eu
    @MSenarathna-gw4eu 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahnseta neuk neduk neerogi weawa🎉🎉🎉🎉

  • @RekhaSathsarani-lg2ft
    @RekhaSathsarani-lg2ft ปีที่แล้ว +1

    Bana padayak pahada dun oba wahanseta pin sidu wewa

  • @chamirak
    @chamirak ปีที่แล้ว +1

    මේ පින ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දැකීමට හේතු වාසනා වේවා.තෙරුවන්සරණයි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් තමයි පිං වත් අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනා අහන්නේ .ගොඩක් පිං .දුකෙන් තැවෙන සිත් හොඳ මගටයන දේෂනා .බුදු සරණයි අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 . සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi2433 ปีที่แล้ว +2

    pinwath oba wahaneta mage namaskaraya wewa
    sadu. sadu sadu 🙏🙏🙏

  • @chandralathachandralatha2164
    @chandralathachandralatha2164 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඹ වහන්සේ ට.උතුමි චතුර‌්‍ය ශත්‍ය ම අවබොද වෙවා

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 7 หลายเดือนก่อน +1

    Taruwan saranai ape hamuduruwane .🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය බාගවතුන් වහන්සේට මගේ නමස් කරය වේවා

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 8 หลายเดือนก่อน +1

    Teruvan,saranaime,suvamin,vahansa,sadu,sadu,sadu

  • @84H526
    @84H526 ปีที่แล้ว +3

    මේ උතුම් වූ දර්ම ශ්‍රවණ පින උතුම් වූ නිවන් අවබෝධය පිනිසම හේතු වේවා .....!!!

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් .👏👏👏💥💥💥.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +24

    සිතට මහත් සැනසීිමක්, සැහැල්ලුවක් දැනුනා. දෙශකයාණන් වහන්සේ පිං ප්‍රාර්ථනා කරමු

  • @malonamonti5273
    @malonamonti5273 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වන් ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා 👃👃👃👃👃

  • @kumudunimalkanthi4176
    @kumudunimalkanthi4176 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ දේශනා අහන්නේ හරිම ආසාවෙන් . ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !සාදු සාදු සාදු !

  • @kapikuma818-oh4mu
    @kapikuma818-oh4mu ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙම උතුම්වූ සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේත් මෙම උතුම්වූ සද්ධර්මය ශ්‍රවණය කල සියලු දෙනාත් මෙම උතුම්වූ සද්ධර්මය ශ්‍රවණය කරන සියලූම දෙනාත් ඔවුන් ප්‍රාර්ථනා කරන්නාවු තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ උතුම්වූ නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම පිං හේතුවාසනා වේවා සාදු සාදු සාදු❤️❤️❤️🙏🙏🙏🙏 දුටු ගැමුණු රජු සිදුකලාවූ සියලූම පිං අනුමෝදන් වෙත්වා මරණාසන්න මොහොතේ සිහියට නැගේවා සාදු සාදු සාදු❤️❤️❤️🙏🙏🙏🙏

  • @nirmalavelukara2520
    @nirmalavelukara2520 ปีที่แล้ว +3

    දෙනෙත් වලට එන කඳුළු නවත්වා ගන්න baha අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ karannaawu pining උතුම් වූ nirwaanaya දක්වා යන gamane , අන්තය තෙක් ඔබ වහන්සේ දේශනා කරන සෑම deeshanawakma මේ මිනිස් lowa sakvala දක්වාම pathirewa සියලු sathwayo නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දහමින් sanaseth saadu saadu saadu

  • @Menik-b7h
    @Menik-b7h ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @NandaAlahakoon
    @NandaAlahakoon ปีที่แล้ว +13

    , සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය වහා අවබෝධ වේවා !!!

  • @nimalaathukorala8788
    @nimalaathukorala8788 ปีที่แล้ว +2

    සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ...අපේ ..ස්වාමීන් වහන්සේට ...දීර්ඝ ..ආයුෂ ලැබේවා .නිවන් අවබෝධය ...තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ පිං වත් සුවාමින් වහසෙට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

    • @samasamaranayaka2507
      @samasamaranayaka2507 ปีที่แล้ว +1

      L🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @IndiraSenanayake
    @IndiraSenanayake ปีที่แล้ว +2

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi1419 ปีที่แล้ว +16

    දීර්ඝායු වේවා අපේ ස්වාමීන්වහන්සේ ට...හිත පහදිනව..ඇස් දෙකට කදුලු එනවා ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට...

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +78

    ඔබ වහන්සේගේ බණ දේශනාවට සවන් දෙද්දී අකුසල මූල දුරු කර පිනෙහි සිත පිහිටුවා බණ ඇසීමෙන් ජීවිතයේ අවසන් මොහොතේ සිත දහමින් ශක්තිමත් කරගන්නා අයුරු පහදා දුන් ඔබ වහන්සේට ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා !!! දීර්ඝායුවේවා !!! සාදූ සාදූ සාදූ !!!

  • @Chandrika9764
    @Chandrika9764 ปีที่แล้ว +3

    සිතට මහත් සැනසීමක් සැහැල්ලුවක් දැනුනා ධර්ම දේශනාව පැවැත්වූ ඔබ වහන්සේට උතුම් ජයශ්‍රී මා බෝ සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi ปีที่แล้ว +5

    සාදු.සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +6

    සාදු සාදු බුදුසරනයි අපේ හාමුදුරුවනේ

  • @chaomdijayaweera1807
    @chaomdijayaweera1807 9 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏

  • @IndikaNuwan-x2w
    @IndikaNuwan-x2w หลายเดือนก่อน

    මං හැමදම බන හනව අපෙ පින්වත් ස්වාමින් වහන්සේ හැම දම බවන කරනව සාදු සාදු සාදු

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබවහන්සේ. දේසනය මේ දේසනා වෙන් සිත ගෝඩාක් දැනුනා මම සවන්දුන්නේ ඩුබායි සිට 🙏සාදු ්‍ය🙏සාදු 🙏සාදු

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e ปีที่แล้ว +2

    පලමු .අ⁣පගේස්වාමිණිවහන්සෙට..ගොඩක් ...පිංදෙනවා .අප වැනි .ශුාවකයන්.හා ශාුවකයින්ට.මරණය .මංජිය.ගැන .ඉතාමත්ම අවබොධයෙන්.පැහැදිලි ව.ශුවණයෙන.කර.දුන් .ඔබවහන්සෙට.ගොඩක් පිං..සාදු ...සාදු ....සාදු ....

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +5

    🌷🌷🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🙏🙏 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු🌷🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🙏🙏🌷🌷

  • @ShiraniPathiratne
    @ShiraniPathiratne ปีที่แล้ว +2

    Niduk nirogi deergau wewa ape swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tibi-xw6vw
    @tibi-xw6vw ปีที่แล้ว +2

    Bohoma pin swamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +13

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    Sadu sadu sadu suwamin whanse oba whansege ban asainna apth mha වාසනාවකි oba whanseta දීර්ඝ ayu ලැබේවා !!!!pin teruwan sarani devi phita i 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺me ban desanyen mylu ලොවම බලන්නට වාසනාව නිරතුරුව උදා වේවා !!!!!🙏🙏🙏🌺🌺🌺🌺

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +9

    🙏🏼🙏🏼🙏🏼. සාදු......සාදු...... සාදූ......... ස්වාම්න් වහන්ස , ඔබ වහන්සේට " මෙවැනි වටිනා දහම් දෙසුමට " ශක්තිය වාසනාව දීර්ගායු ලැබේවා. මේ ආත්මයේම උතුම්වු බුදු දහම අවබෝද වේවා !

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee ปีที่แล้ว +4

    💛තෙරුවන් සරණයි !!!
    පිංවත් ❤️ඔබ වහන්සේට .
    සිත පහදින අයුරින් ශ්‍රී
    💙සද්ධර්ම💙 දේශනා කරන්න
    ඔබ ❤වහන්සේට .
    දිර්ඝායුෂ ලැබේවා !!!
    🙏🙏🙏

  • @shamaly5238
    @shamaly5238 ปีที่แล้ว +7

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @sudarmikabandara6636
      @sudarmikabandara6636 ปีที่แล้ว

      අපේ ස්වාම්න් වහන්ස ගොඩක් පින් මතු බුදුබව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු මට තව තවත් කුසලකර්ම මෙනෙහිවේවා කව කව මට කුසලකර්ම කිරිමට බාග්‍යය ලැබේවා සාදු සාදු සාදු සියලුම සත්වයො දුකින් මිදෙත්වා

  • @dineshsurangha4528
    @dineshsurangha4528 ปีที่แล้ว +4

    Man සවන් දුන්නු me bana කතාවේ pin බලයෙන් maga මහින්ද ta epinen suwa සුවපත් වේවා niiroogii වේවා නිදුක් වේවා සියලු pin බලෙන් saneseewaaaa

  • @jagathnallaperuma3974
    @jagathnallaperuma3974 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +6

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං .මම පෝන් එකෙන් අහන්නේ බණ මට එයින් විපාකයක් ඒ විද ඉන්නේ මැදපෙරදිග .මම දවස ට බණ 2ක්3ක් අනිවාර්යයෙන්ම අහනවා අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinithagamage3741
    @vinithagamage3741 ปีที่แล้ว

    Budusarani oba wahanseta

  • @dammikasriyani233
    @dammikasriyani233 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusrnae obawhnseta 🙏🙏🙏🙏🙏

  • @jayanthigamage5248
    @jayanthigamage5248 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ට බුදු බව ප්‍රාර්ථනා කරමි

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k ปีที่แล้ว +2

    සාදු🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @dilinisandaya3287
    @dilinisandaya3287 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤

  • @chamindakumara9506
    @chamindakumara9506 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ...සාදු ...සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @chathusiriwardhana3525
    @chathusiriwardhana3525 ปีที่แล้ว +4

    මුල මැද අග ගලපා දහම් දෙසන ඔබ වහන්සේට නමස්කාර වේවා!!! උතුම් නිවන දුර නොවේවා!!!🙏

  • @padmagunathilaka7339
    @padmagunathilaka7339 ปีที่แล้ว +2

    Sadu sadu sadu anumodami .🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuramahakuburai6265
    @anuramahakuburai6265 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 sadu sadu sadu sadu,

  • @yohasashi4768
    @yohasashi4768 ปีที่แล้ว +3

    🙏🏻තේරුවන්සරණයි අපේ හාමුදුරුවනේ බොහෝ පිං අපේ හාමුදුරුවන්ට🙏🏻🙏🏻🙏🏻

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath budda puthtrayanan wahansha oba wahansheta mage namashkaraya wewa sadu sadu sadu

  • @manelpushpalatha2579
    @manelpushpalatha2579 6 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @PriyangekaKap
    @PriyangekaKap 9 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +1

    මම දේසනා වෙම සිත පිහිටුවා ගෙන මෙම රූපය දිහා නෙත් යොමු කර මිනුයි...ඉතා අනර්ගයි.🙏🙏🙏💗

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

    • @dayaniwikrmasinghe9296
      @dayaniwikrmasinghe9296 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸. Sadu sadu Sadu

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහනසේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් බුදු ගුන බලයෙන් සැම මනුෂ්‍යයාට යුද්ධ බිය සමාදානය වෙවා උතුම් බුදු අනන්තයෙන් සැම සත්තවයෝ ආරක්ෂා වෙවා තෙරැවන් සරනයි

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා ....

  • @ppeiris72
    @ppeiris72 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි 🙏

  • @nandakandambi2098
    @nandakandambi2098 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @GanganiSagarika
    @GanganiSagarika ปีที่แล้ว

    Sadu,sadu,sadu!!!

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr ปีที่แล้ว +1

    Pinwath suwaaminwahansa saadu saadu saadu pahadili daham dheasanaa pinen paaramithawan sapuraaganithwaa,.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    පින් වත් සමිඳුනී ...
    මේ දහම් පරියාය මීට පෙර දා මම ශරවනය කලෙමි ..යලිත් ශරවනය කිරීම ට ලැබේ වා ..අකුසල් යැට පත් වේවා ..කුසල් නිතර සිහිපත් වේවා ..ගොඩාක් ස්තුති , ගොඩාක් පින් ඔබ වහන්සේ ට ...🙏🙏🙏🙏💎💎💎🙏🙏🙏🙏🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว

    Saduuuuu saduuuuu saduuuuu..

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว

    Sadu sadu sadu.🙏🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi1 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 9 หลายเดือนก่อน

    Pinwath swaminvahansa utum thereruwan Sara I ❤

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว +4

    🙏Meya itama watina Anarga Banak, Oba Wahanseta Niduk Nierogi Suwa ha Deegayu Pathami....! 🙏🙏🙏