@@SanuviMalshi Gehasha and her mother is running only a small bookshop although they show off there is nothing with them, her mother is a very unpleasant lady who does not know even how to behave in the society, she uses harsh words and shouts at her old mother too all the time, they are fighting cocks, what do u know about them rather the neighbours, shanty disgusting people, feel sorry about lavan
කවුද අනේ ගෙහාෂා අක්කිව අර විදිහේ මේකප් එකක් දාලා කැත කළේ 🥹 එයා නෝමල් ලස්සනයි එයාට මේකප් ඕනි නෑ ❤️
ඇත්ත 😂
Ow ne eyata makeup hariyanne na. Wedding ekata dala thibba ekath awul.
Appe ha
And ow😢
Ou kal mun
ගෙහාශා අක්කගෙ ලස්සන නැති කරලා මේ කැත මේකප් එක.අනේ ඔයා මාර ලස්සනයි 🥺🥺
කවුද යකෝ මේ කෙල්ලව මේකප් කරපු එකා.ශුවර් එකට මල් ශාලාවක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි.😂😂
Eka thama nw 😢
සිරාවටම
😂😂
😄😄😄😄😄
ඇත්තනෙ කව්ද කැමති තමන්ගෙ මහත්තය කතාවක වුනත් වෙන කෙනෙක් එක්ක බොරුවට හරි රගපානවට හැම කෙල්ලෙක්ටම ඉරිසියාවක් හිතෙනවනෙ ❤❤❤❤❤❤
etakota ehamba krn eken tamai kanna bonne ewa hodaida? 😂😂😂
Ow aniwaren hambakaranna wena jobs thiyenone
@@watson1212ekanam atta
@@kavikarunanayaka6155ewata itin mita wada sudusumkam onane, 😂
Eken knawa bonawa nm naliwekge kare elluna nm e widiyata inna ona😅
Gehashage lip colour eka set na..
Ow ane eka gehashata kathai
ගෙහාශා අක්කාට දාලා තියෙන මේකප් එක වැඩි.එයාට ලස්සන නෝමල් විදිහට ❤❤❤එයා කොහොමත් සුදුයි ලස්සනයි
ආදරණීය චරිතයක් ❤ ලවන් ❤ wife හරිම ලස්සනයි හරිම අහිංසක පාටයි ❤ love you so much cute cupul ❤
අනේ එ කෙල්ලට තියා අපිටත් හරි අමාරුයි බලන්න…❤
Echchara lassanata act krnwa😂😂😂
Hammooo 😹😹😹
ai oya lavange wifeda? 😂
ලවන් ❤ ගෙහාශා ආසම කපල් එක 🥹❤️
මෙතන සම හරක් අයක් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම හිනා යනවා.දෙන්නෙක් කොච්චර කාලයක් ආදරේ කළත් ඒ දෙන්නා ගැලපෙන්නේ නැත්නම් විවාහයකට කලින් වෙන් වෙන එක තමයි හොදම දේ.හරියට වුණේ මොකක්ද කියලවත් දන්නේ නැති අය සචිනි කිව්ව දේවල් විතරක් විශ්වාස කරලා අනික් කෙනාව විනිශ්චය කරන්න යනවා.ඕනම කෙනෙක් තැනකට ඇවිල්ලා තමන්ගේ වැරදි කියන්නේ නෑ තමන්ව සාධාරණීකරණය කරනවා කරගන්නවා මිසක්.මේ දෙන්නා වෙන් වෙලා අවුරුද්දකටත් වැඩිය ගිහිල්ලා තියෙද්දි සචිනි එකපාරටම ගොඩක් ප්‍රෝගෑම්ස් වලට ඇවිල්ලා මේ බ්‍රේකප් එක ගැන කියවන්න පටන් ගත්තා.හැම තැනකදීම කලේ ලවන්ට අපහාස කරපු එක.එයා වැරැද්දක් කළා හෝ නොකළා තමන් ආදරේ කරපු කෙනාගේ ගෞරවය රකින්න ඕන.ඒ අතින් ලවන් සචිනිට විරුද්ධව එක වචනයක්වත් කිව්වේ නෑ.ඒකට රෙස්පෙක්ට්.සචිනි හැදුවේ මේකෙන් ජනප්‍රිය වෙන්න.ඒත් අන්තිමේදි සිරසේ ගියපු ප්‍රෝගෑම් එකකට ඇවිල්ලා හොදටම නෝන්ඩි වුණා මේ ගැන කියවන්න ගිහිලලා.එයාම කිව්වා ලවන්ව එයාට ගැලපෙන්නේ නෑ එයා පොශ් කෙනෙක් ලවන් සාම්ප්‍රදායික කෙනෙක් කියලා.ඉතින් තවත් මිනිස්සු ඇත්ත දන්නේ නැතුව ඔහේ මෝඩ කමෙන්ට් දානවා.තවත් කෙනෙක්ගේ පවුල් ජීවිතයක් හරියන්න එපා කියලා කවදාවත් හිතන්න එපා.මොකද ඒක කවදාහරි තමන්ටත් වෙන්න පුලුවන්.හැබැයි කොච්චර අය එයාලට එහෙම වෙන්න කියලා කිව්වත් එයාලා දෙන්නා හරි ලස්සනට ජීවත් වෙනවා.ඉදිරියටත් මේ වගේ ලස්සනට සතුටින් ජීවත් වෙන්න කියලා සුභ පතනවා ❤
❤❤❤❤❤
ඔයාගේ කතාව ඇත්ත.කවුරු මෙයාලට හරියන්න එපා කියලා කිව්වත් ඒ දෙන්නා දැනටමත් ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉවරයි.එයාල දෙන්නා ජීවිතේ ලස්සනට විදිමින් ජීවත් වෙනවා.ඉස්සරහටත් ඒ සතුට එහෙම්මම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✨✨
අනිවාරෙන් සචිනි,ලවනුයි ගැලපෙන් නැත්නම් වෙන්වුන එක හොදයි කියල මට නම් හිතෙනව❤❤❤❤❤
❤❤❤
Lavan ❤❤gehashi❤❤ හරිම අදරනිය කපල් එකක් ❤❤
ඇත්තටම මාරම ලස්සනයි ❤
ආස්මි එක්ක ඉදලා මෙයත් ටොපිය කටේ දාන් කතා කරන්නේ 😂😂😂😂
Ow 😂
ඒ කැත එකීනම් අවුලක් නැතුව ඇති🤣 අර ගීත්මා තමා සංගීතෙ එකේ එයානම් ලස්සනයිනෙ
😂😂
Attac 😹😹😹😹😹
ow ow math baluwe mokkd me katha krnn widiy kiyl
1:28 aathmi wge😂
අනේ අර ලස්සන cute මූන කාල makeup එකෙන්.හරිම අවලස්සන makeup එකක්.කොච්චර ලස්සන කෙනෙක්ද කැත කරල තියෙන්නෙ
ලවන් ආදරය කියන දේ කොයිතරම් උතුම් දෙයක්ද කියන දේ ඔයා මුලින්ම "සුනීර සුමංග" මල්ලිගෙන් ඉගෙන ගන්න.. ඒ හැගීම කොයිතරම් ලස්සනද කියලා අද දවසේ ඒ දෙන්න දිහා බලලා තේරැම් ගන්න ...! ♥️😍 මොකද scl කාලේ ඉදන්ම අවුරැදු 8කට වැඩි කාලයක් ආදරේ කරපු "සචිනිව" අතහැරලා වෙන කෙනෙක් බැදගත්ත ඔයාගෙ "උත්තරීතර ආදරේ " තේරැම් ගන්න පුලුවන් මොලයක් තියෙන මිනිස්සුන්ට ...! 😂 සචිනිගේ ඇදුම් පැලදුම් ඔයාට හුගාක් අසංවර වුනේ මෙයා මුණගැහුණු නිසා වෙන්නැති නේද 😂 මොකද මෙයා බොහොම සංවරව ඇදුම් අදින කෙනෙක් නේහ් නේද ..? 😂 ගෙහාෂගේ ඇදුම් වල සංවරකම ගැන මොකට කතාද ...🤣 මේ comment එකට කවුරැ කොහොම comments ලිව්වත් හදවතට එකගව සචිනිට කරපු අපරාදය වෙනුවෙන් සොබාදහම සහ කර්මය ඔයට ලස්සන දඩුවමක් දෙයි කාලයත් එක්කම ..! 🍃 සචිනිගේ ඇදුම් පැලඳුම් කෙසේ වුවත් එයා කියන්නේ බුද්ධිමත් දක්ෂ smart girl කෙනෙක් ..! අනිවාර්‍යෙන්ම සචිනිට දවසක උසස් ගතිගුණ හිමි ආදරණීය පොහොසත් හදවතක් ළඟ සැනසෙන්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..! 😍♥️ ඇත්තටම එයා හුගක් වාසනාවන්තයි..! ප්‍රේමය නාමයෙන් ඔයා වගේ අවලස්සන හිතක් තියෙන මනුස්සයෙක් වෙනුවෙන් අවුරැදු ගාණක කර්ම ණය පියවලා සදහටම ඈත් වෙන්න තරම් ..! ♥️🫶 කාලයත් එක්ක දෙදෙනාම විවාහයකට නොගැලපෙනවා නම්, කතාබහ කරලා ඒ දේ තෙරැම් අරන් දෙන්නම පැත්තට වෙන එකයි බොහොම ගෞරවාන්විතයි ..♥️ එතකොට දෙන්නටම තමන් කැමති විදිහට තමන්ට සුදුසු පුද්ගලයන් සමගින් ජීවිතයේ ඉදිරියට යන්න පුලුවන් ...! 🫶♥️ ඒත් අවුරැදු ගානක ගැලපුනු දේවල් අවුරැද්දකින් දෙකකින් නොගැලපිලා ක්ෂණිකව වෙන කෙනෙක් සමගින් විවාහයකට යාම තමයි පොඩ්ඩක් අසාමාන්‍යා ...🤣 මොලයක් බුද්ධිමත්භාවයක් හොද සිතිමේ හැකියාවක් තියෙන මිනිස්සුන්ට ඒක අසාමාන්‍යයි ...නූගත් අයට ඒ දේවල් සාමාන්‍යයි 😂 සමාජ මාධ්‍යයේ ආදරය published කරන මෙයාලා දෙන්නගේ youtube chanel එකේ ඉන්න අක්කී පණ, බෝනික්කී , සුරංගනාවී ගගා වැළලෙන හුගක් පිරිසගේ හිතට මේ comment එක වේදනාවෙක් වෙයි ..!😂😂 volgs වල පෙන්නන්නෙ දෙන්නෙක්ගේ ජීවිතයේ සුන්දරත්වය ආදරණීයත්වය සහ ආදරණීය අවස්ථා මිසක රණ්ඩු වෙන බැන ගන්න කෑ ගහන දේවල් නෙවෙයි 😂 ඒ නිසා youtube vlogs වලින් family එකක සතුට සැනසීම ආදරය judge කිරීමත් නූගත් මිනිසුන් හදුනාගැනීමට තවත් කදිම අවස්ථාවකි ..! 🤣 𝐰𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐢𝐧𝐣𝐞𝐜𝐭𝐢𝐨𝐦 / 𝐛𝐥𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐜𝐫𝐞𝐚𝐦𝐬 / 𝐡𝐞𝐚𝐯𝐲 𝐦𝐚𝐤𝐮𝐩𝐬 / 𝐟𝐢𝐥𝐥𝐭𝐞𝐫𝐬 වලට සිය දහස් වතාවක් පිං අයිති වෙන්න හුගක් අක්කිලා නංගිලා බෝනික්කෝ සුරංගනාවියෝ වගේ ලස්සනට පේනවා ..! 😂😂
"සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා ..!"🎉
සුනීර සුමංග මල්ලී & 𝐝𝐚𝐫𝐥𝐢𝐧𝐠 නංගා
ඔබ දෙපලට වාසනාවන්ත විවාහ දිවියකට සුභපැතුම් ..! ♥️😍
භාවනාවක් වගේ හිත නිවෙන ආදරණීය කටහඩේ හිමිකාරිය ඇයයි ..!
𝐋𝐮𝐜𝐤𝐲 𝐝𝐚𝐫𝐥𝐢𝐧𝐠 𝐠𝐢𝐫𝐥 ...!
𝐋𝐨𝐭'𝐬 𝐨𝐟 𝐥𝐨𝐯𝐞
𝐆𝐨𝐝 𝐛𝐥𝐞𝐬𝐬
♥️🫶
😂😂
Agreed 😢❤
ඔයා කියන දේ හරි ඒත් දැන් ඒ දේ සිද්ද වෙලා ඉවරයි. දැන් ලවන් ගෙහාෂා විවාහ වෙලා ඉවරයි. ඒ ඒගොල්ලෑ කැමැත්ත නෙ ❤❤❤❤
එකගයි .
Agreed 1:40
Achchara lassana suranganawiyak wage girlwa katha karala mecap walin
ඔයාට එතකොට ලවන් එහෙම රගපානකොට ජෙලස් ද? කොහොමද සචිනි අක්කා එහෙනම් ජීවිත කාලෙම ඔය දෙන්නව ඔහොම දැක දැක ඉන්නකොට.හරිම කැත හිතක් තියන කෙනෙක් ලවන් කියන්නේ.අනිවාර්යයෙන්ම සොබාදහමෙන් දඩුවම් ලැබෙයි.දැනටමත් එහෙමයි වගේ හැබැයි.මේකප් එකෙන්ම පේනවා. 😊 බලන්නකො සුනීර අයියගේ වෙඩින් එක.අවුරුදු 8ක පාසල් ප්‍රේමය.කොච්චර ප්‍රශ්න,නොගැලපීම් එයාලටත් තියෙන්න ඇතිද?ආදරේ ඇත්ත නම් හෙණ ගැහුනත් අඩුපාඩු හදාගෙන ලස්සනට එකට ජීවත් වෙනවා. ❤
අනිත් එක බොරු ශෝ දෙන්න එපා.ලවන් රගපාන කතාවෙන් අද කාලෙ හැම කෙනෙක්ටම දෙන්නේ නරක ආදර්ශ.එක පැත්තකින් පාසලේ ගුරුවරියක් එක්ක ශිෂ්‍යයෙක් ආදර සම්බන්ධයක් පටන් අරන්.
මල්ලි අක්කා පස්සේ යනවා.ඉස්කෝල වා ඉගෙන ගැනිල්ලක් නෑ මගුල් නටන්න උගන්වන බවක් නම් පේනවා.
ඔය වගේ සීනිබෝල කතා වල රගපානකොට ඔයාගේ වයිෆ් ට ඔච්චර අමාරු නම් බෙහෙත් ටිකක් අරන් දෙන්න.ඊළග පාර වත් හොද නාට්‍යයක රගපාන්න ලැබෙන්න කියලා.
👌👌👌👌👌👌 අදහස 👌👌👌
Eka atta, e madiwata mun magul nata nata ewa u tube walath sanawa, paw sachini
@@user-he8vu6ln2i අනිවාර්යයෙන්ම..ගෙහාශා ද කවුද හිතන් ඉන්නේ ලවන් හෙන හැන්ඩ්සම් පොරක් කියලා.🤣🤷 දැකලා නැති අයට හොදයි.සිහින කුමාරයා my foot.
ගෙහාශි ද බන් නම එතකොට 😒😒
Gehashi Diniththi❤
එහෙම තමා පොෂ් එකට කියන්නේ😂😂😂
පව් ගෙහාශි අක්කි
එහෙම කියන්න එපා ඒක එයාගෙ රැකියාව එයාට හයියක් වෙන්න ඔයා එතකොට තමයි ලස්සන.....
ගෙහාෂාගේ ලිප්ස්ටික් එක හරි නෑ❤
Adarei hamathamath denatama
Asama couple ekak❤️❤️❤️❤️❤️💖💖
අක්කි ඔයා ට කවුද මේ කප් එක දැම්මේ .😮මේකප් නැතුව ලස්සනයි ඔයාට❤❤
වෙන අය එක්ක රගපානවා බලන්න බෑලූ ලේ පිච්චෙනවාලු😂එතකොට සචිනි ලවනුයි මැද්දට පැන්න එක හොදයිද,සචිනි අක්කා කොච්චර පිච්චෙන්න ඇතිද
ඒක නම් ඇත්ත
ඒ මිනිස්සුන්ටවත් නැති ප්‍රශ්න තමුන්ලට තියෙන්නෙ😂😂 සචිනි කියන්නෙ කවුද😂 කිසිම ලැජ්ජාවක් හැදියාවක් නැති කෙනෙක්.ගෙහාශ ලගින්වත් තියන්න පුළුවන්ද 😂
Eya maddata panne naaa...e denna wen unata passei meya awe
@@ShaniDissanayake😂😂
Mala miniyak wage😂😂
Asama dennek ane harima lassanai oyala denna akkinm hariima cute anee❤😊😊
Apo lipstick eke ketha...me kella කොයිතරම් lassanada nikam iddi
ලවන් අයිය අක්කි ❤❤❤😍😍😍😘😘😘
Akila ge wife emi wge
Apo ne emita samana karanna epa, emi kiyanne wenasma kenek
@@Thush-j6yapo emi kiyanne menikak wage
අපෝ අකිලගේ එම්ට සමානකරන්න එපා...එම්ගේ පඩෂෝ නෑ....
මිනීමස් කාල වගේ හරිම කැතයි කට
එයාගේ කට කොහොමත් කැතයි😂😂😂😂
Gehasha akki nam marama lassanayi ❤❤❤❤❤e denna nm machine couple ekk❤❤❤
machine😂😂😂😂
Ai ane mechchara wayasa widihata adinne.Ayage kamaththane
Ane makeup ak upset. Aya normal lassnai
Mara sobane lavan
ඔව් නේ😂 බක පන්ඩ්තයි.....
Galapena niliyak thoraganna
ehema irisiya wenna epa ayage rassawa ekaeyata suba patann idiriyata yanna
දෙන්නම ශෝයි🥰❤️
Baninna wenawa mokada dan inna oya athmila akshala mala wikara kohomath ayiyata galapenna thiya laginwath thiyannath ba e nisa ayiya chittak ragapanakota ayiyata galapena niliyak thoraganna
මේකප් වැඩී
E kathawa mehemayi lawan ayiya mulinma ragapawe geethma akka ekkayi enisa geethma akkata mokuth kyanna epa habayi dan ragapana ayath ekka gaththama matath baninna wenawa mokada e yata galapena kisima niliyak na geethma akka arenna oa athmila akshala mala wikara ghsha akka kiyana kathawa aththa
Ane shok couple ekk ❤❤❤❤.my fav L&G
අප්පා ලවන් ව ගෙදර තියා ගන්න එහෙනම්😂😂😂 එතකොට හරිනේ😂😂
අනේ පවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Attatama lassanama girl kenek eya...❤
❤❤❤❤❤❤❤
Mekap danda epa nago
Lassanai akki ada oya
Mokada ban me
❤
Asama couple ekak😍❤️
Gehashai ayage ammai dennama Maharagama podi geyaka inna kisima charayak nathi anunta erisiyakarana loketa pohosath bawak pennana hingana ammai duwek witharai
Ey mokk unth oynm jealous kiyl penv ekane oy vage kiyl thiyenne 😂
අම්මෝ අම්මෝ තවත් ඉරිසියාව පිට කරන්න කෙනෙක් ඇවිත් 😂 ගෙහාෂාගේ අයියයි නෑනයි දෙන්නම් ස්විට්සර්ලන්ඩ් වල ඉගෙන ගන්නේ.ඉතින් බොරුවට පොහොසත් බවක් පෙන්නගෙන ඉන්නේ මොකටද කියනව ද? 🤔😂
@@SanuviMalshi Gehasha and her mother is running only a small bookshop although they show off there is nothing with them, her mother is a very unpleasant lady who does not know even how to behave in the society, she uses harsh words and shouts at her old mother too all the time, they are fighting cocks, what do u know about them rather the neighbours, shanty disgusting people, feel sorry about lavan
😂😂❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤