බීමත්කම නිසා සිදුවුණු ලංකාවේ දරුණුතම කාම අපරාධයIතාත්තා බීලා කෑ ගහනකොට අපි විශාල පීඩනයක් වින්දාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඇසළ පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරII
    පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන්I
    මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #sudamsabhawa#srilanka#buddhism#

ความคิดเห็น • 148

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 2 ปีที่แล้ว +20

    ඉතාමත්ම වැදගත්ම වැඩසටහන කි. හරේන්ද්‍ර, ඔබ සැමට තෙරුවන් සරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +15

    බෝහෝම පිං අපේ හාමුදුරුවන්ට සහා අත්තනායක මහාත්මාට 🙏🙏
    බෝහෝම පිං හරේන්ද්‍ර මල්ලි ඇතුළු කාර්ය මණ්ඩලයට
    සමාජයට දේයක් දේම්න් පිංරැස් කරගැනිමට අවකාශය සලසා දුන්නාට 🙏💐💐💐❤️

  • @niroshapriyanthi6724
    @niroshapriyanthi6724 2 ปีที่แล้ว +19

    මගේ ආදරණීය වැඩසටහන. යහපත් සිතුවිලි ඇති සත්පුරුෂ සමාජයක් බිහි කරන්නට තවත් බොහෝ කලක් මෙම වැඩසටහන කිරීමට ස්වාමීන් වහන්සේටත් ,අත්තනායක සර්ටත්, ඔබටත් ශක්තිය ධෛර්යය,සහ නීරෝගී බව ලැබේවා!

  • @susilaairin2801
    @susilaairin2801 2 ปีที่แล้ว +12

    අවසරයි රාහුල හාමුදුරුවනේ මහාචාර්යතුමනි බුදු සරණයි. හරේන්ද්‍ර පුතා ඔබටත් බුදු සරණයි ඔබ නාලිකාවේ ඉන්න කොටත් බලනව. දිගුකාලයක් අපට අහන්න දකින්න ලැබේවා

  • @champashriyani947
    @champashriyani947 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි.
    උතුමි බුදු ගුන බෙලෙන් අපි සියලු දෙනාටම නිවන් සැපම ලැබෙවා...

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 අදත් හරිම වැදගත් සියලු දෙනාට බොහොම පින් තෙරුවන් සරණයි .

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 ปีที่แล้ว +4

    බොහොමයක්ම පින් අපෙ හාමුදුරුවනේ .තිදෙනාම.නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .අනුග්‍රහක බවතුන්
    ලක්වාසි ලෝවාසි සියලුම දෙනා නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .මත්ද්‍ර්‍යය මුලිනුපුටා දැමිය යුතුයි අපෙ හාමුදුරුවනේ .

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට හා අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌹❤🙏🙏🙏

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 ปีที่แล้ว +8

    බුදුසරණයි පුතේ අද හරිම වටිනවා අදනම්

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز 2 ปีที่แล้ว +11

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතා ඔබටත් තවත් හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 2 ปีที่แล้ว +9

    මුලු දවසෙම බලන් හිටිය වැඩසටහන දානකමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තූනුරුවන් සරණයි පින්වත් හාමුදුරුවන් වහන්සේ අතුලු ඔබතුමන් දෙපලටත්

  • @chandibadullage7145
    @chandibadullage7145 2 ปีที่แล้ว +7

    බලාගෙන හිටියා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්සේට වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම බුදු සරණයි

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +3

    බොහොමත්ම වැදගත් දේශනාවක් ...සවාමින් වහන්සේ ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇴🇲

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +8

    🌺🙏🙏🙏🌺තෙරුවන් සරණයි

  • @KottaweWiduseehaThero
    @KottaweWiduseehaThero 2 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර මහත්තයා තෙරුවන් සරණයි

  • @dammikaathulathmudali8458
    @dammikaathulathmudali8458 2 ปีที่แล้ว +8

    ඉතාම ශ්‍රේෂ්ඨ වැඩසටහනක්

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +3

    මගේත් ආදරණීය වැඩසටහනක් මේක මම කතෝලික මග බලාගෙනයි ඉන්නේ සුදම් සභාවේ ඔබලාට ඇහුම්කන් දෙන්න ජේසු පිහිටයි ඔබ සැමට ස්තූතියි 🙏

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ..අත්තනායක...සර් සහ හරේන්ද්‍ර මහත්තයට තෙරුවන් සරණයි මම හරිම ආශාවෙන් බලන වැඩ සටහනක්....

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 2 ปีที่แล้ว +7

    හොද දෙයක් ඔබ සියලු දෙනට කරන්නා උ සියලු කටයුතු සිතන අයුරින් සපල වෙවා බුදු සරනයි 🌞ඉරු දෙවියන් ගේ පිහිටයි 🇱🇰

  • @ayesamandis2659
    @ayesamandis2659 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබ වහන්සේ අතුලු සියලු දෙනට තුරුනුවන් පිහිටයි

  • @nishanthafernando6632
    @nishanthafernando6632 2 ปีที่แล้ว +4

    අපේ ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම මාධ්‍යවේදී හරේන්ද්‍ර සහ ජෙයෂ්ඨ කථිකාචාර්ය අත්තනායක මහතා , අති පූජ්‍ය දොඩම්පහල රාහුල හාමුදුරුවෝ හැම වෙලෙම අපට හොඳ උපදෙසක් දෙනවා රටම ඔබට ආදරෙයි.

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +3

    සුදම් සබාව අපේ සුවාමින් වහන්සේ ඇතුළු ඔබ හැමෝටම තුනුරුවනේ සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +2

    බොහෝම පිං අපෙ හමුදුරුවන් වහන්සේටත් ඔබ තුමාන්ලා දේපලටත් තෙරුවන් සරනයි

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +21

    ඊයේ දවසම මග බලාගෙන හිටියා හරිම දුකෙන් හිටියේ ඒත් අද තමා විඩියෝ එක ආවේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලී ඔබටත්

    • @chandanaananda2303
      @chandanaananda2303 2 ปีที่แล้ว

      ලංකාවේ ගොඩාක් මිනිසුන් කොච්චර ධර්ම සාකච්චා, බණ දේශනා වලට සවන් දුන්නත් ඔවුනට
      නිවීම පුරුදු කිරීමට අපහසු වන්නේ ඇයි? නිතරම කේන්ති යන්නේ ඇයි? හේතුව වන්නේ:
      නීතිය අකුරටම ක්‍රියාත්මක නොවී සමාජ සාධාරණය ඉෂ්ඨ සිද්ධ නොවීමය.
      සැමගේ යහපත සඳහා නිවැරදිව නීතිය ක්‍රියාත්මක වීම දැකීමට කැමති පුද්ගලයින් සහ තම වාසියට නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම ගැන විරුද්ධ වන පුද්ගලයින් යන පාර්ශව දෙක අතර ඇතිවෙන සටනය
      පළමු පාර්ශවය දෙවන පාර්ශවයට විරුද්ධව ක්‍රියා කිරීම නිසා දෙවන පාර්ශවය ඊට විරුද්ධ වීම නිසා දෙපාර්ශවයේම
      අභ්‍යන්තර වේග මිම්ම වැඩිවී නිවීම භංග වන්නේය.
      පළමු පාර්ශවයේ ඉච්චා භංගත්වය සහ අනික පාර්ශවය බැනුම් ඇසීම දෙගොල්ලන්ගේම නිවීමට බාදා වෙනවා.
      ඉන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක නොවන රටක් ජීවත්වෙන මිනිසුන්ට නීවීම පුරුදු පුහුණු කිරීම එතරම් පහසු නොවන බවය.

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @surangaprabath7003
    @surangaprabath7003 ปีที่แล้ว

    සාධු සාධු සාධු බොහොම පින් තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය.

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ යාපනේ අපේ පන්සල් විනාස කරනවා සුවාමින් වහන්සේලාට කරදර අහෝ මගේ රටට කුමක්ද මේ වෙන්නෙ හරිම දුකඊ තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sumindaweerasinghe3630
    @sumindaweerasinghe3630 2 ปีที่แล้ว +8

    ඉතා විශිෂ්ට වැඩ සටහනක් මහත්තයා

  • @දම්සුමග
    @දම්සුමග 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ !!! එසේම අත්තනායක එම්.හේරත් මැතිතුමාට ත්,නිවේදක මහතාටත් තෙරුවන් සරණයි !!!

  • @deepthikatch9548
    @deepthikatch9548 2 ปีที่แล้ว +7

    අපි බලාපොරොත්තු ව ඉන්න වැඩසටහනක්,

  • @shayamalimendis5182
    @shayamalimendis5182 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ... අපේ හාමුදුරුවන්
    ඇතුළු සියලු දෙනාටම ..

  • @roosranjani2154
    @roosranjani2154 9 หลายเดือนก่อน

    මෙි වාගේ වැදගත් හරවත් වැඩසටහන් කරන්න විශ්ව ශක්තියධයිරිය ලැබෙිවා🙏🙏🙏

  • @prageethadhikari218
    @prageethadhikari218 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් සුදහම් සාකච්ඡාවක් සර් 🙏❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +2

    අත්තනායක සර්ගේ නිවස කමටහන ටිකකට, බොහෝ පින් ස්වාමීන් වහන්සේ ඇතුළු තුන් දෙනාටම. සතුටු විනාඩි කිහිපයක්. 🙏🙏🙏🙏

  • @dimanbandara9056
    @dimanbandara9056 2 ปีที่แล้ว +20

    ඊයේ ගොඩාක් වෙලා බලන් හිටියා වැඩසටහන බලන්න. ලබන පෝයට නම් පෝය දවසේම වැඩසටහන දෙන්න හරේන්ද්‍ර මහත්මයා

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 7 หลายเดือนก่อน

    හරේන්ද්‍ර අයියා මෙහෙයවන මේ වැඩසටහන් තමයි රාත්‍රියේ දී නිව්ස් වලින් ප්ස්සෙ අපේ ගෙදර දරැවාන් ට
    අහන්න දෙන්නේ හරිම වට්න වැඩසටහන් ස්තුති 🙏

  • @warunamadurangapathirana1608
    @warunamadurangapathirana1608 2 ปีที่แล้ว

    හරින්ද අයියේ ඔබට ගොඩක් පින්

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +2

    හැම පෝයටම හරිම ආශාවෙන් බලන කාලෝචිත වටිනා වැඩසටහනක්..... තෙරුවන් සරණයි හැමෝටම

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +3

    බොහොම පිහ්

  • @inoshapriyadarshani1519
    @inoshapriyadarshani1519 2 ปีที่แล้ว +10

    මං ඉයේ සොයනවා වැඩ සටහන කොහෙද කියලා ..තෙරුවන් සරනයි

  • @chanakadiluka4771
    @chanakadiluka4771 2 ปีที่แล้ว +2

    තවත් මෙවන් විද්වතුන් සිරිලක පහළ වේවා

  • @פרנסי3
    @פרנסי3 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu pinwat oba tumalta oba whansata dirga au lbawa 🌹🌷🌻🙏🙏🙏💐🌻🌷🙏🙏🙏🌹🌷🌻🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි මාගේ පින්වත් ස්වාමීන්වහන්සේටත්..පින්වත් සර්ටත් ..හරේන්ද..මටත් සුදම් සබහවට දායකත්වය දෙන ආකාරය දැනගන්න පුලුවන්ද..මගෙ අත්තනායක සර්ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏

  • @deepudinisuru9640
    @deepudinisuru9640 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @phnuwan4785
    @phnuwan4785 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y ปีที่แล้ว

    Sadu sadu sadu sadu theruwan sarnai

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว

    Jayawewa harindra malli

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 ปีที่แล้ว

    sadu.. sadu.. sadu... 🙏🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

  • @kumarachaminda3526
    @kumarachaminda3526 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 14 วันที่ผ่านมา

    Apey garu swamin wahansey ta Sha athanayaka mahatha tatha theruwan Sarani 🙏🙏 , a wageyma harendra mahatma theruwan Sarani 🙏

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว

    හරේන්ද්‍ර අයියේ කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ එක වැඩසටහනක් කරන්න හැමෝම කැමැත්තෙන්ම බලයි

  • @sasabandara553
    @sasabandara553 2 ปีที่แล้ว

    Godakk pin apee amuduruwane harendra sirtath aththanayaka sirthta godaak pinwatina wedasatahanak

  • @affanashara3809
    @affanashara3809 2 ปีที่แล้ว

    Harendra iye oyath ape suwaminwahaseth attanayaka Sri Saha oyath me samajayata danum sabmbarayak labadamin taruna daruwanta igena ganna godak dewal sudam saba daham garabaya tula gabvi tibenawa suwaminwahaseth ape sir Saha obatath niduk nirogi suwaya labewa dirgaausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayankokila1709
    @gayankokila1709 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..🙏🙏🙏🙏

  • @chinthapatti1
    @chinthapatti1 2 ปีที่แล้ว +3

    Dear harindra
    I see out door site is full of mosquitoes.
    Could you please
    arrange for some mosquito coils to be used?
    Happy to help.
    I live overseas
    Theruwan Saranai
    Patti

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 ปีที่แล้ว

    Ape hamuduruwan athulu harendra malli godak pin. Deergayu wewa. Budusaranai. 🙏🙏🙏🙏🙏🇸🇬

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว

    මට..පමනක්..ෙනාව..සියලු..ෙදනාටම..අාදර්ස..මත්..වැඩ..සටහනක්..ඉතා..වැදගත්.සියලු...ෙදනාටම..ෙතරැවන්...සරනයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ හරි අද ගොඩක් ලංකාවෙ කාන්තාවන් මත් වතුර වලට ඇබ්බැහි වෙලා

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩාක් මිනිසුන් කොච්චර ධර්ම සාකච්චා, බණ දේශනා වලට සවන් දුන්නත් ඔවුනට
    නිවීම පුරුදු කිරීමට අපහසු වන්නේ ඇයි? නිතරම කේන්ති යන්නේ ඇයි? හේතුව වන්නේ:
    නීතිය අකුරටම ක්‍රියාත්මක නොවී සමාජ සාධාරණය ඉෂ්ඨ සිද්ධ නොවීමය.
    සැමගේ යහපත සඳහා නිවැරදිව නීතිය ක්‍රියාත්මක වීම දැකීමට කැමති පුද්ගලයින් සහ තම වාසියට නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම ගැන විරුද්ධ වන පුද්ගලයින් යන පාර්ශව දෙක අතර ඇතිවෙන සටනය
    පළමු පාර්ශවය දෙවන පාර්ශවයට විරුද්ධව ක්‍රියා කිරීම නිසා දෙවන පාර්ශවය ඊට විරුද්ධ වීම නිසා දෙපාර්ශවයේම
    අභ්‍යන්තර වේග මිම්ම වැඩිවී නිවීම භංග වන්නේය.
    පළමු පාර්ශවයේ ඉච්චා භංගත්වය සහ අනික පාර්ශවය බැනුම් ඇසීම දෙගොල්ලන්ගේම නිවීමට බාදා වෙනවා.
    ඉන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක නොවන රටක් ජීවත්වෙන මිනිසුන්ට නීවීම පුරුදු පුහුණු කිරීම එතරම් පහසු නොවන බවය.

  • @priyanthakumara6156
    @priyanthakumara6156 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 ปีที่แล้ว

    Hamuduruwo niysmaii

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 2 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏🙏 Theruwan sarani 🙏💐🙏

  • @omilamediatech1907
    @omilamediatech1907 2 ปีที่แล้ว

    මිනිසුන් කොටවන චැනල් වෙනුවට මිනිසුන් සනහන මිනිසුන් පුබුදන වැඩසටහන් ගෙනෙන ඔබ‍ සැමට අනාගතය නිදුක් නිරෝගී පින්වන්ත වේවා..!

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +3

    සහතික අත්ත මහත්තයාගේ කතව මේ රටේ පිරිමින්ට වඩා ගෙනු තමා සිගරෙට් ඇල්කොහොල් වලට ඇබ්බැහි ගෙනු 👌👌🙏🙏🇱🇰🇱🇰❤️❤️🇨🇾🇨🇾

  • @cnc5447
    @cnc5447 2 ปีที่แล้ว

    නිවෙන්නට අවස්‍ය පෙර නොඇසු විරූ දහම් උපාය ඇසේවා...

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻theruwan saranai pinwath suwamen whanshetah oba tumanlatah neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻tha thawath mea wage weade satahan kearemata sakteya daeireya lebeawa 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 2 ปีที่แล้ว +2

    Theruwansaranai

    • @mangalikakusumtika9839
      @mangalikakusumtika9839 2 ปีที่แล้ว

      ඹබතුමාට. ගොඩක් පිං මෙ වගේ වැඩ සටහන් අප වෙත ඉදිරිපත් කිරීම ගැන පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +3

    භික්ෂූන් වහ්හන්සේලා ගණීන්නාන්සේලා වෙලා.. හාමුදුරුවන්ගේ මේකාලේ හොර වෑඩ
    1) smart phone ,television වලින් ජරා ව බැලීම💩💩💩
    2) දේශපාලනය 🇱🇰
    3)සමලිංගික වැඩ🏴‍☠‍🏴‍☠‍
    4)මත් පැන් ,සිගරට් ,ගංජා ආදී ජරාව කෑම🍺🍻🍺🍺
    5)පෙළපාලි යෑම🇱🇰🇱🇰
    6)වගා කිරීම🌾🌾🌾
    7) කාන්තාවන් සමග අනාචාරය,ලමයිට පියවරු වීම ,පසුව හැරදා යෑම👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧
    8)ධර්මය විකුර්ති කිරීම🤯🤯
    9)ධනවත් සල්ලිකාරයෝ සමග වාසය😎🤑🤑🤑🤑🤑
    10)ගිහියා සතුටු කිරීම.
    11)නර්තනය,සංගීතය ,ව්‍යායාම,චිත්‍ර ඇදීම ,රංගනය
    12)ගිහියන් සරණ යාම🙏🙏
    ඇයි හාමුදුරුවනේ මේ.... 😡???
    ගෞතම බුදු සසුන ඉවර වෙන්න යයි.. අපි ගිහියෝ. අපිට හාමුදුරුවෝ කරන දේවල් බලන් ඉන්න බෑ. වැරදි ,අකැප දේවල් කෝටියයි. මොනව කරන්නද අපි. මේ වගේ දුශ්ශීලයින්ට
    දානය නොදේවා!!
    සිව්පසය නොදේවා!!!
    ගෞතම සසුන හරි ගම්භීරයි.ඒත් මේක මට ඉවසන්න අමාරුයි.මේවා දැක දැක යටි හිතින් ශාප කරනව උන්නාන්සේලට.ශාප කරනවා!!!😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 ලබන ආත්මේ මන් මහා භයානක යක්ෂයෙක් වෙලා ඇවිත් තොපි ඔක්කොම කනවා.. දැන්වත් සිල්වත් වියව්!!😡

  • @kalana13
    @kalana13 2 ปีที่แล้ว +1

    💖💞

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว

    Magamanapramada wala see suwamin wahansata wagama attanayaka metiduntawagama madyawadi hanrdarametidun atulu dayaka una siyaluma danata budu saranai siyaluma dana suwapat watwa

  • @lalithakanthi7926
    @lalithakanthi7926 2 ปีที่แล้ว

    Swamen wahansee athulu oba thumanla depalata budu saranai

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว

    Harima asawen baluwa wadasatahanak, siyalu ratawasiyan Mathwathurin thorawewa 🙏🙏🙏

  • @sithumnimantha5382
    @sithumnimantha5382 2 ปีที่แล้ว +2

    Supiriyak

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว

    Owpinawat suwaminwahanaa katawa hari addyapanaya budu dahamaaniwaranma wedagat👍 theberum arelapuluwan taran bilamat wala minimarala hari mudalone anduwata etama utum sudam sabawa

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @oshikasujeewani4789
    @oshikasujeewani4789 2 ปีที่แล้ว

    Godak watina ධර්ම දේශනාවක් .hema poyekatema apite labadenawa obe thumate pin.bs

  • @slmobile353
    @slmobile353 2 ปีที่แล้ว

    👃💯

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว

    යහපතක්ම වේවා

  • @rasikadayamanthi75
    @rasikadayamanthi75 2 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว

    Theruwan saranayi

  • @youttub2846
    @youttub2846 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @rasikadayamanthi75
    @rasikadayamanthi75 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼

  • @sheelakuwt252
    @sheelakuwt252 2 ปีที่แล้ว

    Samajayata wedagath paniwidayak saha ada ape rate wedipurama dukwedana widina ahinsaka minisunge jeewitha pilibadawath prasna pilibadawath manawa pehadilikaramin a sadaha gathayuthu keiyamaarga pilibadawa denuwath karana pinwath waminwahanse ethulu obathumala dennata mage hadapiri sthutha printmaking.

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว

    🙏🙏🙏❤👍🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    ☸️☸️♥️♥️👍👍🙏🙏🙏🙏

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 ปีที่แล้ว

    Eya puduma dukak danuna ma wada satahsna notibunu nisa Ada dakapu gaman Baluwa oba sawotama pin

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว

    👍👍

  • @sankithaudith7516
    @sankithaudith7516 2 ปีที่แล้ว +2

    Saadu Saadu

    • @neluntharanga1896
      @neluntharanga1896 2 ปีที่แล้ว

      ඊයේ බලන් හිටියා කමක් නැහැ අද හරි දැමිමානේ බුදු සරනයි

  • @tharinduushan6551
    @tharinduushan6551 2 ปีที่แล้ว

    ❤️🙏🏻

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Meyath gota bslwta genba jadevgiya hamuduruwek

  • @vidhunyume3042
    @vidhunyume3042 2 ปีที่แล้ว +1

    අනේ සමාවෙන්න හාමුදුරුවනේ මේ ටිකත් කියන්නම ඕනෙ...ආයේ දේශපාලනය නම් කතාකරන්න එපා ඔබ වහන්සේලා..පාඩමක් ඉගෙන ගන්න

  • @roshithaashan2447
    @roshithaashan2447 2 ปีที่แล้ว

    සුදම් සභාවට දායකත්වය දක්වන්න ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද ?

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว

    Uththama Vatinama Gambheera Ratak Hadanna Hedenna Ovadan Dun Three Pudgala Binduwata Demu RatataDun Adrshama Ethi Eth Awasan Mohothe Kohe Sita ho Vatinama Awasan Desuma Me Ola mottala Desapaluwanta Veradi Karana Ayata Binduwe Sita Negitina Apata meovadan Lokayak vatinava

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +1

    මුරුසියේ නෙමෙයි ඉන්දියාවේ වෙල්ලෝරේ කියලයි මම අහලා තියෙන්න

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 2 ปีที่แล้ว

    Sudam sabhawata samada deviyo wadinawa.

  • @samindaperera4777
    @samindaperera4777 2 ปีที่แล้ว

    Ai harindra aiye poya dawase me programme eka damme naththe? Dawasama balagena hitiya patta duken🥺🥺🥺🥺

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว

    මල්වානේ පරංගි රජා ජෙරනිමෝද අසවේදු උගේ සක්කිළි සේනාවත් අරං චීනාවක හෙවත් සීතාවක ආක්‍රමණය කරන කොට හැමවිටම සිදු කළෙත් "මාළිගෙයි පහන් අවුළුවා තබා දොරවල්ද ඇර තබා" සියල්ලෝම දැරණියගලට නික්ම යෑමයි. මේක අලුත් නැහැ. ඇයි මුල්ලේරියා වෙලේදී පරංගි සේනා කුඩු කරපු චීනාවක රණශූරයෝ එහෙම කළේ. "මාලිගේ" යනු "මා ලිය ගේ" හෙවත් "මව් දේවිය(ගේ) ගේ" මිසක් රජතුමා මන්දිරවල ලැග ගෙන ඉන්නේ නැහැ. "පා(පිය) ලිය(දේවී) සා(ගොනා)" ඉන්න තැන ඉංග්‍රීසියෙන් "පැලස්". කොහොමත් ඒකි ඉන්න ඕනේ තැන "පලස" තමයි. "කිරි අම්මා" නැති තැන මාලිගෙයක් තියා ගෙයක් වත් නැහැ. සංසාර පුරුද්දට රට පාවා දෙන හැත්ත ආක්‍රමණිකයන්ගේ ලේඛණ ළඟ තබාගෙන සිටියොත් පුළුස්සා දමනු. නිර්පාක්ෂික කියන්නේ මොක්කුන්ටද? එක්කෝ අම්මගෙ පැත්තේ වෙන්න ඕනෑ- නැත්නම් තාත්තගෙ පැත්ත ගන්න ඕනෑ. අතර මැදි පොන්නයින්ට ඉඩක් නැහැ. ඔක්කොටම කලින් උං කරටිය දං දෙන්න ඔනෑ. පාලනය වෙන්න ඕනෑ අම්මගෙන්ද නැතිනම් තාත්තගෙන්ද කියලා තෝරා ගනිව්. අම්ම ඉන්නේ ඇස් වහගෙන කඩුව අරං. තාත්ත ඇස් ඇරගෙන. අම්මගෙ පැත්ත ගත්තොත් පක්ෂ දේශපාලන ක්‍රමය විතරයි තියෙන්නේ. තාත්තගෙ පාලනය ආගම. ඒනිසා කොමියුනිස්ට් කාරයින් ඇතුලු ආගම් විරෝධී හැත්ත පොන්නයින්ට සමානයි. තොපේ ශරීර තොපිට අයිති නැහැ. ඒ.අයි. හෙවත් කෘතිම බුද්ධිය සහිත රොබෝ ලා හදල දැම්මත් ඔච්චරයි. "ජීවිතේ පල්.... මොකද තොපේ අම්ම වල්....."
    එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
    "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
    කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
    කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
    ඉන්න එවුන් ඒවාගෙම ඉඳගෙන ලංකාවෙ වැජබෙන හැත්ත ඉවත් කළයුතු බවටයි හැමෝම ඉල්ලන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙයි. 226 එපා කියල කියන රටවැසියො පරණ පාර්ලිමේන්තුවෙ දොර වහගෙන ඉල්ලන්නේ පාලන ක්‍රමය කණපිට පෙරලන්න කියල. එංගලන්තෙන් ආනයනය කරපු ගලින් තැනුව බේරේ මැති සබේ ගලින් ගල ගලවලා මහ මුහුදට බිලි දෙනවා. ඉන්පසු නව යුගයක් ඇරඹෙනවා. ඒ නිසයි පුන පුනා කියන්නේ සියළු ප්‍රශ්ණ වල මූලය හිරවෙලා තියෙන්නේ ``අරගලේ``. රටේ නීතියක් පාලකයෙක් නැහැ. නීතීඥයින් ඉවත් කරන්න- කියලා පැහැදිලිව කියන්නේ ඒ නිසයි. ජනසම්මත වාදය හෝ මහජන අධිකාරී බලය කියා දෙයක් නැහැ. රට වැසියො රජුගේ යටත් වැසියෝ මිසක් ජනතා පරමාධිපත්‍ය කියන්නේ මිත්‍යාවක් ප්‍රෝඩාවක්.
    සෙංකඩගල "සංඝ රාජ" චීවර ධාරියා තමන්ගේ කාමරයේ දොර හා දොර උළුවස්ස දිහා ජීවිතේට එක සැරයක් හරි බලල තිබුණනම් කාටවත් පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. පඩික්කං දිහා බලාගෙන සල්ලි-තනතුරු යටි මඩි ගහන සක්කිලින්ට වෙන මුකුත් පේන්නේ නැහැ. හොර චීවරධාරියෝ දැන් කිඹුල් කඳුළු හෙලනවා. තාත්තට වඳින ගාථාව දන්න එවුන් විතරක් අරගලට වරෙව්. ලෝක පාලක පනිත මහ රජ්ජුරුවන්ට ඉතාම හිතවත් සුරතලෙක් හිටියා. ඒ වඳුරෙක්. ඌ නිතරම රජතුමාගේ දෙපා ළඟ ගැවසුණා. දවසක් පනිත රජතුමා නිදා සිටියදී මැස්සෙක් ඇවිත් රජතුමාගේ මුහුණේ වැසුවා. වඳුරා කීපවරක් මැස්සව එලෙව්වත් ඌ නැවත ආවා. එක් වරම කෝපයට පත් වඳුරා මගුල් කඩුව අරගෙන මැස්සට පහර දුන්නා. කඩු පහරින් රජතුමා පරළෝ සැපත් වුණා. මේක ප්‍රසිද්ධ සිංහල ජනකතාවක්. අනිත් කතාව තමයි රදා රෙදි නැන්දගෙ "නිල් හැලියේ" වැටුන නරියා ගේ කතාව. නිල් පාට වුණු නරියා කැලේ අනිත් නරි ළඟට ගිහින් කිව්වා "මම තමයි මේ කැලේට අධිපති සිංහයා... තොපේ රජා" කියලා. පරම්පරා ගානකින් තමන්ගේ ඇත්ත රාජ සිංහයාව නොදැක්ක නරි මේක ඇත්තක් කියලා හිතාගෙන නිල් හැලියේ වැටුණු නරියා සිය රජු ලෙස සැළකුවා. හැබැයි ඒ නියම සිංහ රජා එන තෙක්. සිංහයා ආවා විතරයි නරි රැළ එකතුවෙලා තමන්ව රවට්ටාගෙන වාසි-පුද සත්කාර ගත්ත හොර නරියව හපලා මරා දැම්මා-..................... th-cam.com/users/shortsmKbI1D4buX4?feature=share