ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආණ්ඩුවක් විදියට අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තුවන දේවල්.සුද්ධ කරන්න ඕන හැම දෙයක්ම
hora ආචාරියෝ අවුලක් නැද්ද
දිපු ඡන්දය ගැන ආඩම්බරයි ප්‍රදීප් සහෝදරයා ...!!!
මටත් අඩම්බරයි ඒත් හොර අචාරියෝ තමයි අවුල
@@nimalidesilva9606උබ ගිහින් බලාගනින්
,හරිම හොද යි නේද ජනතාව ගේ දේපල පරිහරනය කරන්නට දඩුවම් දුන්නොත් නරකද ⛪⛪✝️✝️🙏🙏
රාජ්‍ය ආයතව පරීක්ෂාවට යනකොට නොදන්වා යන්න.එතකොට ඕවයෙ වැඩ කරන හැටි ඇමතිලාට බලා ගන්න පුලුවන්.
ඔන්න වැඩ්ඩො..........රටට ජයන්ම ජය
නියමයි නියමයි දිගටම යන්න.
මෙන්න මෙම නොකියා යන්න රාජ්‍ය ආයතනවලට.ලෝක්කෝ මොනවාද කරන්නේ කියලා බලන්නට.
රාජ්‍ය ආයතනයකට බීමතින් පැමිණ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් සම පෞද්ගලික පරිහරණය ට ගැනීමක් නිරීක්ෂණ ය වේ. කලයුතුව තිබුනේ එම පුද්ගලයා කඑම කාමරයටම දමා ලොක්කර පොලීසියට දන්වාපොලිස්භාරයට පත්කිරීමයි.
දැන් සෙල්ලම් බෑ .ඉන්නෙ මාලිමාව ❤❤❤
ඔව් ඔව් හොර උපාධි ජෙප්පෝ 🤮🤮🤣
කවුරුවත් නෑ එන්න හම්බන්තොට ආයුර්වේද hospital එකට හදිසි වෙලාවක.සේවකයන්ගේ ප්‍රශ්න balannai යන එන welawal බලන්නනයි
නියමයි සහෝදරය...
හා පොල් ගැන හොයන උන්ට මේව පේන්නෙනෑ .
බේබද්දව පොලිසියට බාර දුන්නේ නැත්තේ ඇයි
තොන්ඩමන් පුහුණු ආයතනය හොර ගුහාවක්.... වතුවල දුප්පත් මිනිස්සුන්ගේ ළමයින්ට හොදක් වෙනවට කැමතිවගේ පෙන්නලා ...හොදක් වෙන්න නොදෙන ාඅයතනයක්......
මහජන මුදල් තමයි ඕවා ..නියමයි ඇමති තුමා ...වැඩ නැ බුදින හැත්ත ..
මෙිව ගැන කතාකරනකොට හාලුයි පොලුයි ඉස්සර වෙනව.
පැරදිච්ච අය කතා කරන්නේ වැස්ස නිසා ගනන් ගිය එලවළු ගැන විතරයිනේ.
නියමයි මේ වගේ පරීක්ෂණ දෙකටම කරන්න නොකියා යන්න
හරියන්නෙ නෑ ලංකාවේ සමහර උන්ව නම් කණපිට ගහලම තමයි හදන්න වෙන්නේ!
Thank you deputy minister. Please do a good service to the country. Work honesty with honest government. Everything is possible.
Good work well done sir
Goot job❤❤
ආතල් ඕයි මේ රට නම් 😂
රට වලපල්ලට ගියේ හැම ආයතනයකම අකටයුතුකම් නිසා. රටම සුද්ධ කළ යුතුයි. තාම හැම ආයතනයකම පාහේ අල්ලස් ක්‍රමය තියෙනවා ..
❤❤❤❤❤
Niyamai
සුදුස්සාට බෙදා දෙන්න තියෙන දේට අපේ උං හරිම කෑදරයි.
ඔය කාර්යාල වල උන් කරන්නේ ම පුටුව රත් කරලා ෆෝන් එක ඔබ ඔබා ඉඳලා ගෙදර යන එක.ගමකට යන්නේ නෑ.නගරයේ කඩ සල් ගමේ කඩවල් හොටල් වලට පනින්නේ නෑ.
ඕවගෙ බඩු පොට් ඇති හොයන්න ඇමැතිතුමා 😅
😂
මුන් ඒ කාලෙ කොහොම ආතල් ගන්න ඇතිද .ඔය ඉතින් රනිල්ල් රට හදපු හැටි තමා. ඔය කාමර සේරම ඉවත් කරල ඒව වෙනත් ප්‍රයෝජනවත් දේවල් වලට යොදා ගන්න
ආණ්ඩුව මිනිස්සු සැප ඉන්න පුලාන් මාසේ අත පඩ් එන්න
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක.
හොරු හැම තැනම
ඔහොම තමයි වැඩකරන්න ඕන,පුටු රත්කර කර ඉදල හරියන්නෙ නැ
Good 👍👍👍👍💯💯💯💯💪💪💪💪💪♥️♥️♥️♥️♥️♥️
නියමයි ඇමති තුමණි ඔහෝම තමා කලයුත්තේ
👍👍👍👍👍👍👍🌹
විදුහල්පති ගෙදර ගෑනි ලමයි ගැනවත් හොයල බලන්නකො.ගෙදරටත් ඔයවගේ නොදන්න උන් පැනල නිදාගන්නවද දන්නෙ නෑ🤣🤣
Mr. Minister ask for the inventory n the purchase details
Principaluth, Oba thuma anakota nida genada danne hitiye.😢
සජිත්ගෙ හරි රනිල්ගෙ හිතවත් අය.
දොර අමාරු වෙන් අරින්න හදනව ඇරියට පස්සෙ ඇතුල පෙන්නුවෙ නෑ:::බලාගෙන හිටියා පෙන්නයි කියලා::
Niyamai ape asane sahodaray owa hoyala balnn
උපාධි හොයන කෙ මෙව හොයල බලබල්ලා....කරනවනම් වැඩ
නියමයි ඕවත් ඔය හිරු වගේ මාධ්‍යයට පේන්නේ නැතුව ඇති වැරදි විතරයිනේ පෙන්නන්නේ
කොල්ලගෙ ආතල් කැඩුවනෙ ඉතින් 😂
❤❤❤❤❤❤ Apuruiiii
අපෝ ඔවැනි සිදුවිම් බොහෝ ආයතනවල සිදුවනබව අප අසා තිබෙනවා.
අපිට තියෙන සම්පත්
නොදකින් මෙහෙමත් බේබද්දා
පරණ පුරුදු අත්හැර ඉදිරියට යන්න .
🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🙏👍👍👍
All are earning money! I am sure headmaster is earning money
මේකේ හුන් වෙන දේවලුත් කරන්න ඇති. මෙහි සිදු වන දේ නොදත් විදුහල්පති අනිවාර්යයෙන්ම ඉවත් කල යුතුයි
ඔන්න ඕකයි රාජ්‍ය ආයතනවල තත්වේ
😮😮
must take acction.
විදුහල්පති තොත්ත බබෙක්ද?
Ma kalkani alwa danna please 🙏🏻 please 🙏🏻 please 🙏🏻 sri Lankawa hora gouhwk walla puduma karumyk
Apiwat balann
හාල් නෑ පොල් නෑ
Widuhal pati ge wada tahanam karanna nitiya karanna
Neethiyata wada karanna
Hamathanama Horu
Sahidarayt chande dunn me api
Ape gam wal parawal tikath balann rakawana 2on deka para hadan wede
Ohoma thama ekale idan oy hora hahaha kale
Lock Karapu Room ekaka minihek biemathin enna eaka okea enna pradaniya dannea Nathnam okawa othanta sudusu naha Security kohomada biemath pudgalayek athulata gaththea
🙊🙊🙈
MEWAGE KALAKANNI INNA TATK KAL RATATA HARIYAYIDA DEVIYANE.
okata daduwan denna?
This place is well known as alibaba n many hundred thieves
Beepu ewnta gahala ellopalla
Aanduwa vanasunata mun venaswela nehane
Rajya sawaya itha dushitaaai
Ara.upadi.hoyahoya.dagalan.eunata.mewa.penne.nadd.
Ogollo sinhala.danawane.sinhal.kata.karrananna.
👍🔥
❤❤❤❤
ආණ්ඩුවක් විදියට අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තුවන දේවල්.සුද්ධ කරන්න ඕන හැම දෙයක්ම
hora ආචාරියෝ අවුලක් නැද්ද
දිපු ඡන්දය ගැන ආඩම්බරයි ප්‍රදීප් සහෝදරයා ...!!!
මටත් අඩම්බරයි ඒත් හොර අචාරියෝ තමයි අවුල
@@nimalidesilva9606උබ ගිහින් බලාගනින්
,හරිම හොද යි නේද ජනතාව ගේ දේපල පරිහරනය කරන්නට දඩුවම් දුන්නොත් නරකද ⛪⛪✝️✝️🙏🙏
රාජ්‍ය ආයතව පරීක්ෂාවට යනකොට නොදන්වා යන්න.එතකොට ඕවයෙ වැඩ කරන හැටි ඇමතිලාට බලා ගන්න පුලුවන්.
ඔන්න වැඩ්ඩො..........රටට ජයන්ම ජය
නියමයි නියමයි දිගටම යන්න.
මෙන්න මෙම නොකියා යන්න රාජ්‍ය ආයතනවලට.ලෝක්කෝ මොනවාද කරන්නේ කියලා බලන්නට.
රාජ්‍ය ආයතනයකට බීමතින් පැමිණ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් සම පෞද්ගලික පරිහරණය ට ගැනීමක් නිරීක්ෂණ ය වේ.
කලයුතුව තිබුනේ එම පුද්ගලයා ක
එම කාමරයටම දමා ලොක්කර පොලීසියට දන්වා
පොලිස්භාරයට පත්කිරීමයි.
දැන් සෙල්ලම් බෑ .ඉන්නෙ මාලිමාව ❤❤❤
ඔව් ඔව් හොර උපාධි ජෙප්පෝ 🤮🤮🤣
කවුරුවත් නෑ එන්න හම්බන්තොට ආයුර්වේද hospital එකට හදිසි වෙලාවක.සේවකයන්ගේ ප්‍රශ්න balannai යන එන welawal බලන්නනයි
නියමයි සහෝදරය...
හා පොල් ගැන හොයන උන්ට මේව පේන්නෙනෑ .
බේබද්දව පොලිසියට බාර දුන්නේ නැත්තේ ඇයි
තොන්ඩමන් පුහුණු ආයතනය හොර ගුහාවක්.... වතුවල දුප්පත් මිනිස්සුන්ගේ ළමයින්ට හොදක් වෙනවට කැමතිවගේ පෙන්නලා ...හොදක් වෙන්න නොදෙන ාඅයතනයක්......
මහජන මුදල් තමයි ඕවා ..නියමයි ඇමති තුමා ...වැඩ නැ බුදින හැත්ත ..
මෙිව ගැන කතාකරනකොට හාලුයි පොලුයි ඉස්සර වෙනව.
පැරදිච්ච අය කතා කරන්නේ වැස්ස නිසා ගනන් ගිය එලවළු ගැන විතරයිනේ.
නියමයි මේ වගේ පරීක්ෂණ දෙකටම කරන්න නොකියා යන්න
හරියන්නෙ නෑ ලංකාවේ සමහර උන්ව නම් කණපිට ගහලම තමයි හදන්න වෙන්නේ!
Thank you deputy minister. Please do a good service to the country. Work honesty with honest government. Everything is possible.
Good work well done sir
Goot job❤❤
ආතල් ඕයි මේ රට නම් 😂
රට වලපල්ලට ගියේ හැම ආයතනයකම අකටයුතුකම් නිසා. රටම සුද්ධ කළ යුතුයි. තාම හැම ආයතනයකම පාහේ අල්ලස් ක්‍රමය තියෙනවා ..
❤❤❤❤❤
Niyamai
සුදුස්සාට බෙදා දෙන්න තියෙන දේට අපේ උං හරිම කෑදරයි.
ඔය කාර්යාල වල උන් කරන්නේ ම පුටුව රත් කරලා ෆෝන් එක ඔබ ඔබා ඉඳලා ගෙදර යන එක.ගමකට යන්නේ නෑ.නගරයේ කඩ සල් ගමේ කඩවල් හොටල් වලට පනින්නේ නෑ.
ඕවගෙ බඩු පොට් ඇති හොයන්න ඇමැතිතුමා 😅
😂
මුන් ඒ කාලෙ කොහොම ආතල් ගන්න ඇතිද .ඔය ඉතින් රනිල්ල් රට හදපු හැටි තමා. ඔය කාමර සේරම ඉවත් කරල ඒව වෙනත් ප්‍රයෝජනවත් දේවල් වලට යොදා ගන්න
ආණ්ඩුව මිනිස්සු සැප ඉන්න පුලාන් මාසේ අත පඩ් එන්න
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක.
හොරු හැම තැනම
ඔහොම තමයි වැඩකරන්න ඕන,පුටු රත්කර කර ඉදල හරියන්නෙ නැ
Good 👍👍👍👍💯💯💯💯💪💪💪💪💪♥️♥️♥️♥️♥️♥️
නියමයි ඇමති තුමණි ඔහෝම තමා කලයුත්තේ
👍👍👍👍👍👍👍🌹
විදුහල්පති ගෙදර ගෑනි ලමයි ගැනවත් හොයල බලන්නකො.ගෙදරටත් ඔයවගේ නොදන්න උන් පැනල නිදාගන්නවද දන්නෙ නෑ🤣🤣
Mr. Minister ask for the inventory n the purchase details
Principaluth, Oba thuma anakota nida genada danne hitiye.😢
සජිත්ගෙ හරි රනිල්ගෙ හිතවත් අය.
දොර අමාරු වෙන් අරින්න හදනව ඇරියට පස්සෙ ඇතුල පෙන්නුවෙ නෑ:::බලාගෙන හිටියා පෙන්නයි කියලා::
Niyamai ape asane sahodaray owa hoyala balnn
උපාධි හොයන කෙ මෙව හොයල බලබල්ලා....කරනවනම් වැඩ
නියමයි ඕවත් ඔය හිරු වගේ මාධ්‍යයට පේන්නේ නැතුව ඇති වැරදි විතරයිනේ පෙන්නන්නේ
කොල්ලගෙ ආතල් කැඩුවනෙ ඉතින් 😂
❤❤❤❤❤❤ Apuruiiii
අපෝ ඔවැනි සිදුවිම් බොහෝ ආයතනවල සිදුවනබව අප අසා තිබෙනවා.
අපිට තියෙන සම්පත්
නොදකින් මෙහෙමත් බේබද්දා
පරණ පුරුදු අත්හැර
ඉදිරියට යන්න .