ශ්‍රී ලංකාවේ පහලවෙන ලෝක පූජිත නායකයා ගැන ආනන්ද මෛත්‍රී නා හිමියන් හෙළි කළ රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @udayaDeSilva
    @udayaDeSilva 2 ปีที่แล้ว +119

    බුදුබව පතාගෙන එන උතුමි ආනන්ද මෛත්‍රී හිමිට මාගේ නමස්කාරය වෙිවා!!!

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh 4 หลายเดือนก่อน +31

    මමත් පිංකලා ආනන්ද ස්වාමින්වහන්සේ වහන්සේ ලග ඉදගෙන කතාකරන්න.මගේ අනාගතේගැන එදා කියූ දේ අද ඇත්තක් උනා.. ඒ කතාකරන විලාසය ඒ රැව අදටත්අතකයි .ආදාහන උලෙලත්දවසම හිටියා
    සදුන් දරසෑයක බුදුන්ට දක්වන උපහාරයක් හා සමානව ඒ කටයුතු කලා මතකයි.🙏🙏🙏 මතුබුදුවන නාහිමියනි එදවසත් ඒ බුදුමිවින් දහම් අසා නිවන්දකින්නට මටත් හේතුවාසනාවේවා.🙏🙏🙏

    • @Banamaduwaබණමඩුව
      @Banamaduwaබණමඩුව 3 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රාර්ථනය සිත් සේ ඉටු වේවා❤️

  • @southernarmfitness2091
    @southernarmfitness2091 3 ปีที่แล้ว +180

    හිතපු නැතිදේවල් ඇස් ඉදිරිපිට වෙද්දි ලෝකෙම මිනිසුන් බුදුසරණ යන කාලය ඈතක් නොවෙඉ...🙏🙏🙏🙏

  • @wandanajayasooriya9630
    @wandanajayasooriya9630 3 ปีที่แล้ว +82

    උන්වහන්සේ පැවසූ පරිදි හොඳ නායකයෙක් අපිත් ප්‍රාර්ථනා කරමු.. එසේම වේවා!

  • @Gaiyacreationsvz3do
    @Gaiyacreationsvz3do 9 หลายเดือนก่อน +4

    මේ සියල්ලම දැන් සැබෑවක් වී ඇස්මනා පිටම තිබෙනව.....බුදුන් වහන්සේ දේශනා කරපූ සියලු දේ සත්‍යයක් ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilu2287
    @nilu2287 3 ปีที่แล้ว +101

    අමාmeni අප මහ තිලොගුරු බුදු පියානන් වහන්සෙගෙ sri සද්දර්මය සියලුම ලොකවල පෙතිරෙවා ....එයින් සියලුම ලොකවල සිටින සියලු සත්වයො දුකින් මිදෙත්වා ....🙏🙏🙏🙏🙏

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +328

    කොයි තරන් කෙලවිලා තිබ්බත් කවදාම හරි අපේ රට නැගීසිටිත්වා කියලා ප්‍රාර්තනා කරනවා 😢❤️‍🩹

    • @Photo_doctor
      @Photo_doctor 2 ปีที่แล้ว +3

      😍

    • @sadewdinathara2011
      @sadewdinathara2011 2 ปีที่แล้ว +5

      Aniwaren

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +4

      මමත් හිතනව ඒම

    • @imalakavidyani6565
      @imalakavidyani6565 2 ปีที่แล้ว +3

      මමත් ප්‍රාර්ථනා කරනවා ..... ඒ සිතුවිල්ලත් සිතට සතුටක්

    • @samudratharangani
      @samudratharangani ปีที่แล้ว +1

      @@Photo_doctor ම්ජ්ජ්ජජුකුග්‍ය්

  • @jeoninha
    @jeoninha 3 ปีที่แล้ว +46

    මෙය සත්‍යයක් වේ නම් අනිවාරෙන්ම අපි ඒ නායකයාට අපේ රටට සේවය කරන්න ලොකු ශක්තියක් වෙමු. 🙏🙏🙏 නමුත් එසේ නොවේ නම් අපි අපිටම නායකයෙක් වෙමු. ශ්‍රී ලාංකිකයෝ හැමෝම එකට එකතු වෙලා මේ තියෙන තත්වෙන් අපේ රට ගොඩ ගමු. පාලකයොන්ගෙයි අනිත් අයගෙයි වැරදි හොය හොය ඉන්නවට වඩා අපි හැමෝම එකට එකතු වුනොත් අපේ රට අවුරුදු 5ක් වගේ පොඩි කාලයකින් මේ තියෙන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් වෙයි. අනාගතයේදී කොහොමත් විප්ලවයක් සිදු වෙයි. හැමෝම නායකයෝ වෙලා එකිනෙකා වෙනුවෙන් වැඩ කරමු.... අපිට බැරි නෑ. 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 ปีที่แล้ว

      දෙන් නම් හිතෙනවා මේ දෙශපාලුවොත් එක්ක අපි ඔක්කොම සුනාමියකට අසුවුනත් කමක්නෙ.ලබනාඋරුත්දෙ අපි vat සුනාමි එකට ආසුවෙන්න කලින්.

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 3 ปีที่แล้ว +652

    එස් නායකයෙකු බිහිවනවා නම් ඔහු , උසස් ආධ්යාත්මිකයෙකු මිස දැනට සිටින දේශ පාලුවකු නොවන බවට විෂ්වාසයි. තෙරුවන් සරණයි!!!

    • @dirabenayaka8563
      @dirabenayaka8563 3 ปีที่แล้ว +6

      Ou

    • @dirabenayaka8563
      @dirabenayaka8563 3 ปีที่แล้ว +4

      Aya siduwanna 2028 4 18 dinai

    • @ශෙවාන්රාජපක්ෂ
      @ශෙවාන්රාජපක්ෂ 3 ปีที่แล้ว +6

      @@dirabenayaka8563 නැහැ. දියසෙන් ආගමනය ඊට පෙර සිදුවන බව ඒ පිළිබදව පර්‍යේශන කරන ලද කෙනෙක් සියලු සාක්ෂි සහිත පැහැදිලි තොරතුරු පහතින් දක්වා තිබෙනවා.

    • @wishwajithabeykoon769
      @wishwajithabeykoon769 3 ปีที่แล้ว +8

      @@ශෙවාන්රාජපක්ෂ ඔව් කිඋට කලින් ඇවිත් ඩීලා තියෙන්නේ සුපිරියටම

    • @Lasa28
      @Lasa28 3 ปีที่แล้ว +5

      Diyasen kiyala kenek anne na ban aka nikan kathawak witharai meka raja kale nemine apu gaman rata denna ..minissunge janda walin path wenna oni me auru 5 haka kalekata diyasen avith kohenda jande illanne kiyala akekwath kiyanne na..mokekhari akek pachayak kelinakota ape una issaraha idan camara Fuke gahan vidio karanawa redde u kiyanne aththada boruda hoyanna akek na ammapa moda minissu

  • @damayanthimunasingha1603
    @damayanthimunasingha1603 2 ปีที่แล้ว +21

    අනේ එහෙම හොද කාලයක් අපේ රටට උදා වේවා කියන එක තමයි එකම පැතුම . අද නැත්නම් හෙට හොදවෙයි කියලා හිත හිත ඉන්නවා අපි . අපේ මේ පුංචි රට ලෝකේ තියන ලස්සනම, යහපත්ම , හොදම රට වෙනව නම් එච්චරයි ඕන. මිනිස්සුන්ට සතුටින් ගුණ ගරුකව යහපත් ජිවිත ගත කරන්න ලැබේවා ! මගේ රටට බුදු සරණයි 🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 4 หลายเดือนก่อน +31

    පින්වන්ත බලන්ගොඩ ආනන්ද හිමියනි..ඔබ වහන්සේ දේශනා කරපු අනාවැකිය අද සැබෑ වීගන යන්නෙ ..අහිංසක දුප්පත් ගැමි තරුනයෙක් රටෙ ජනාධිපති වී...අපෙ ලන්කාවෙ දිනෙන් දින දියුණු ව කරා රැගෙන යන බව පැහැදිලි .අනුර කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන් රටේ ජනාධිපති වන බවට මේ අනාවැකිය පැහැදිලි ව සාක්ශි දරනවා...ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏❤

    • @sadathraka9472
      @sadathraka9472 4 หลายเดือนก่อน +6

      මටනම් හිතෙන්නෙ දේශපාලනය"දැනට ඉන්න කෙනෙක් නෙමෙයි මොකද දියසෙන්"කුමරු" කියන්නෙ"හොර බොරු"කියනා තක්කඩියෙක් නෙමෙයි"

    • @dayanialoka9138
      @dayanialoka9138 3 หลายเดือนก่อน

      අනුර කුමාර හොරෙක් නෙවෙයි .​@@sadathraka9472

    • @kumuduperera7534
      @kumuduperera7534 3 หลายเดือนก่อน

      ඔයා හිතනකෙනා ඉපදිලා තියෙන්නෙ දකුණෙ නෙවෙයිනෙ නේද

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 3 หลายเดือนก่อน

      @@kumuduperera7534 .කොහොම නමුත් මේ එන මැතිවරණයේ ජනාධිපති තුමා අනුර සහෝදරයා ❤

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 3 หลายเดือนก่อน

      @@kumuduperera7534 den eya yatharthayak wela thiyenne.ema nayakaya den pahala wela thiyenne

  • @LIVE_IN-3
    @LIVE_IN-3 3 ปีที่แล้ว +64

    මතු බුදුබව පතන අනඳමෙත් නාගිමි..🙏🙏

  • @bandulapremium
    @bandulapremium 4 หลายเดือนก่อน +15

    ජයවේවා....රටේ පොදු ජනයාගේ අවසාන බලපොරොත්තුව....ලන්කාවත් ලොව අනිකුත් දියුණු රටවල් සේ දියුණු කිරීමට හැකි වේවා.....❤❤❤ AKD/NPP

    • @Sahasya13yasasmi
      @Sahasya13yasasmi 6 วันที่ผ่านมา

      Dn karala thiyenne Akd 😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +151

    සාධු.. සාධු.. සාධු ..උන් වහන්සේටඋතුම් ඌ නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

    • @chethanadilmini
      @chethanadilmini 3 ปีที่แล้ว +13

      උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ උතුම් බුදුබව. ඒ උතුම් ප්‍රාර්ථනා ඉටු වේවා.

    • @samanratnayake8156
      @samanratnayake8156 3 ปีที่แล้ว +11

      උන් වහන්සේට බුදු බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      Un vahanse nivan yanna

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +96

    අනිවාර්යයෙන් ලෝකෙම ජයග්‍රහණය කරනවා මගේ රට

  • @movinduwanniarachchi3370
    @movinduwanniarachchi3370 3 ปีที่แล้ว +96

    ඒකියන්නෙ...මේ ලෝකෙ 5 වැනි ධර්ම සන්ගායනා ව 21 වෙනි සියවසේදීම පැවැත්වෙයි....සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇🙇

    • @udanthawickramathunga1149
      @udanthawickramathunga1149 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එය සිදුවෙ 🙏🙏🙏

  • @chandrikaperera6583
    @chandrikaperera6583 2 ปีที่แล้ว +11

    ඔබවහන්සේ පතන්නාවූ බෝධියක් ඔබවහන්සේට ලැබේවා .තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා .

  • @HarshaPerera
    @HarshaPerera 3 ปีที่แล้ว +112

    හැමදාම අපි කලේ අනාගතයේ රට බෙර ගන්න එන වීරයෙක් ගැන හින මවපු එක විතරයි. අද රට බේරගන්න අපිටම කරන්න පුළුවන් දේවල් කරන්නේ නැතුව වීරයෝ බිහිවෙන්නේ නැහැ.

    • @nuwandiwaduge5782
      @nuwandiwaduge5782 2 ปีที่แล้ว +2

      Well said brother

    • @ssssd706
      @ssssd706 2 ปีที่แล้ว +2

      Eththama eththa

    • @arzsunil609
      @arzsunil609 ปีที่แล้ว +2

      Ada de ada karamu.diyasen newei monasen awath me data goda ganna ba naththan

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +73

    බුදුසරණයි
    මගේ රටට
    පින්බර මාතා
    අපේ ලක්‌ මාතා 🙏🇱🇰🙏❤️

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +143

    මේ රටේ මිනිස්සු ආකල්පමය වශයෙන් සිතන ජනතාව විය යුතුයි මුලින්ම,

  • @techworldpro8893
    @techworldpro8893 3 ปีที่แล้ว +97

    දැනටමත් ලංකාවෙ මා ඇතුලු තරුන පරපුර කලකිරිල ඉන්නෙ මේ දේශපාලනය ගැන. ඉදිරියට ලොකු වෙනසක් වෙයි ලංකාවෙ. දැනටමත් උන්වහන්සේ දේශනා කරපු දේ සිදුවෙමින් පවතී. 😌🙏🙏

    • @hasinduindu9111
      @hasinduindu9111 3 ปีที่แล้ว

      Monada bn unwahanse kiyapu dewal wenne😔😔😔

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 ปีที่แล้ว

      @@hasinduindu9111 oyage buddiya madi tavama teruma ganna

    • @hasinduindu9111
      @hasinduindu9111 3 ปีที่แล้ว +1

      @@wijitalakmal7412 aththa man thama podi thama habayi mata hiththenne ekak wenna kiyala

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 ปีที่แล้ว

      @@hasinduindu9111 bahiravayata vage kadai badai lokuvata tibata vadakna

    • @sarojadilrukshi9636
      @sarojadilrukshi9636 3 ปีที่แล้ว

      Ow aniwryenma mtth klkirila tiyenne

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +13

    මගෙ රටත් අපෙ අනාගත දරැපැටවුනුත් හරිම වාසනාවන්තයි උන්වහාන්සෙගෙ එම නාඩි වාක්‍ය එය එසෙම වෙිවායි මගෙ ප්‍රර්ථනාව සත්‍යම වෙිවා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +17

    ආනන්ද මෛතුි හිමි පාණන් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම වේවා !!!

  • @pahasarahelthtip
    @pahasarahelthtip 3 ปีที่แล้ว +80

    අපි මැරිලා ගියත් අනාගතේ අය මේ රටේ සතුටින් ඉදීවී....තෙරුවන් සරණයි මගේ රටට.225 නැත්තම් අපි අද මෙතන නෙමේ...

    • @tharu.s.bandara
      @tharu.s.bandara 3 ปีที่แล้ว +1

      Aththa

    • @safrannazar4907
      @safrannazar4907 2 ปีที่แล้ว

      Eka thama Dan hodatama karanne

    • @pahasarahelthtip
      @pahasarahelthtip 2 ปีที่แล้ว +1

      @@safrannazar4907 225 නැත්තම් කියලා මං කියලා තියනවා හැබැයි ...😂

    • @chandimapriyadarshani5465
      @chandimapriyadarshani5465 2 ปีที่แล้ว

      Un e thenata genaweth apima thamai

    • @VISIONSTORE369
      @VISIONSTORE369 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰😥😥😥😥

  • @samanthagampa7501
    @samanthagampa7501 2 ปีที่แล้ว +8

    අනේ ...එසේම වේවා...මගේ රටට හොඳ නායකයෙක් පහල වේවා ...

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 ปีที่แล้ว +16

    ආධ්‍යාත්මික නායකයා ආවාට මදි රටේ ජනතාවත් ආධ්‍යාත්මිකව. උසස්. තලයකට පත්වීම. අවශ්‍යයි ඒ සදහා. අදම. දරුපරපුර දහම ගරුකරන සිල්වත් පිරිසක් බවට. පත්කරගැනීම දෙමවුපියන්ගේ වගකීමක්

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว +195

    බලංගොඩ හාමුදුරුවෝම නම් පැවසුවේ ඒක එහෙමම සිද්ද වෙයි 🌷

    • @gihanrajapaksha1500
      @gihanrajapaksha1500 3 ปีที่แล้ว +8

      ඇයි මේ පොහොට්ටුවක්🧐🧐🧐

    • @gihanrajapaksha1500
      @gihanrajapaksha1500 3 ปีที่แล้ว +4

      @Binath Gorakapitiya නම වෙනස් කරගන්න විදියක් නැතුව ඉන්නේ...

    • @Sandeepa-n9s
      @Sandeepa-n9s 3 ปีที่แล้ว +7

      බලහන් ඉතිම් දේශපාලන වහලෙක් 😹 පොහොට්ටුවක් උස්සන් ඇවිත් 🙏

    • @shen2019
      @shen2019 3 ปีที่แล้ว +5

      පොහොට්ටු කොල්ලො රටට කෙළවාපු හරිය මදැයි 😂☝️ගොන් ආතල් දෙන්න එපා ඔක්කොම ඒකයි නිකන් ගොන් ආතල් දෙන්න එපා අපිත් දැන් අවුරුදු ගානක් මේ සීන් බලන් ඉඩක ඇති වෙලා oi තියෙන්නේ 😂☝️අලුත් ආණ්ඩුවක් හදන්න udau කරපල්ලා නිකන් නාගන්න නැතුව 😓

    • @greenapples3449
      @greenapples3449 3 ปีที่แล้ว +2

      @@gihanrajapaksha1500 තමුසෙටත් රාජපස්ස කෑල්ලක් තියෙනෝනේ😂

  • @udulajayanthi2925
    @udulajayanthi2925 3 ปีที่แล้ว +423

    අපිට නැතත් අපෙ දරු පැටවුවත් සතුටින් ඉදියි.එය එසේම වේවා!!!

    • @sahankavinda2624
      @sahankavinda2624 3 ปีที่แล้ว +19

      ණය ගෙවන්න තමයි වෙන්නේ..දරුවන්ට

    • @pramithkumara9799
      @pramithkumara9799 3 ปีที่แล้ว +8

      එහෙම වෙයිද 😋🤧

    • @ravishanooh5953
      @ravishanooh5953 3 ปีที่แล้ว +4

      @@sahankavinda2624 කන හරහා මොලයට 😂👍

    • @sahankavinda2624
      @sahankavinda2624 3 ปีที่แล้ว +6

      @@ravishanooh5953 Upathin wahallunge jana thiyeddi ohoma thami...😂

    • @Spectrum007
      @Spectrum007 3 ปีที่แล้ว +5

      🙏

  • @සිංහලේදියසේන
    @සිංහලේදියසේන 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු බුදුසරණයි ..අපේ ඓතිහාසික සිංහල බෞද්ධ අනුරාධපුර රාජධානිය බැබලේවා ..බාර් විනාශ වේවා ..පන්සිල් රකින අය බිහි වේව ..සත්තු මරන එක නතර වේවා..උතුම් සොලොස්මහා ස්තාන ඇතුලු විහාර ආරක්ෂා වේවා තේරවාදී බුදුදහම ලොව තුල පැතිරේවා ..බුදුසරණයි 💚💚💚💚👍👍👍💪💪

    • @kdp872
      @kdp872 2 ปีที่แล้ว

      එසේම වේවා

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +10

    එය එසේම වේවා අපේ රට බේර ගන්න අපේ දරු පැටව්න්ගේ අනාගතය වෙනුවෙන් රටට අලුත් නායකයෙක් පහල වේවා

  • @samindamadusanka3392
    @samindamadusanka3392 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි මගේ රටටත් අනාගත නායකයාටත්

  • @induwejesingha6099
    @induwejesingha6099 3 ปีที่แล้ว +113

    ඔව්. මගේ රටට වරදක් වෙන්නෙ. . මේ රට පූජනීයයි. . මේ ජරා දේශපාලඥයන් නැත්නම්

    • @usansew782
      @usansew782 3 ปีที่แล้ว +5

      දෙසපලුවා පත් කරන්නෙ උබ, මම නෙමෙද.... 😁😁😁

    • @STD725
      @STD725 3 ปีที่แล้ว +2

      ඒ දේශපාලකයා බිහිවුනෙත් මේ පුජනීය රටෙන්මයි..😏😏🙄

    • @mudiyanselagegunarathnagun7850
      @mudiyanselagegunarathnagun7850 3 ปีที่แล้ว +1

      මොනකරන්නද යලුවා ......

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว

      @@usansew782 100% 👍

    • @lasalasa3940
      @lasalasa3940 4 หลายเดือนก่อน

      දැනට අනොජ්ද සිල්වා වේද මහතා තමා ඉන්න හොදම කෙනා පාර්ලි මෙන්තුවේ ඉන්න කිසිවෙක් නැත

  • @foodwithishans
    @foodwithishans 3 ปีที่แล้ว +15

    හැකි සෑම විටම යහපත් දේම කරන්න එවිට ඔබ කරා යහපත පැමිණේවි...

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .. අපේ දරුවන් ට හොඳ රටක් වාසනාවන්ත අනාගතක් උදාවේවා..

  • @nishanthawijayawardhana6069
    @nishanthawijayawardhana6069 2 ปีที่แล้ว +4

    මෙ වෙලා වෙ සිතට ලොකු සහනයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @kumuduadikariadikari9977
    @kumuduadikariadikari9977 2 ปีที่แล้ว +10

    මගේ රටට දලදාහිමි සරනයි🙏🙏🙏❤️

  • @kingslyperera8812
    @kingslyperera8812 6 หลายเดือนก่อน +1

    පින්වත් හිමියන්ගේ සසර දිගු නොවේවා!!!ප්රාර්ථනීය බෝධියෙන් නිවන් දකීවා!!!❤ 🙏🙏🙏

  • @Vishmi122
    @Vishmi122 3 หลายเดือนก่อน +45

    ඒ නායකයා බිහි උනා අනුර කුමාර දිසානායක ❤

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 3 หลายเดือนก่อน +1

      ow e nayakaya bihiwuna

    • @malindusathsara5158
      @malindusathsara5158 3 หลายเดือนก่อน

      @@sadupadhananjaya3504 පක

    • @ThariduSilva-mo4jg
      @ThariduSilva-mo4jg 3 หลายเดือนก่อน

      ❤️

    • @nppremathilaka
      @nppremathilaka 2 หลายเดือนก่อน +5

      E anura nowei...adyathmika nayakayek...kattiya oya diyasen kiyala kiyanne e kena gna..anura hoda desapalakayek pamani

    • @ChamodiHimansa
      @ChamodiHimansa 2 หลายเดือนก่อน

  • @redoliver1179
    @redoliver1179 3 หลายเดือนก่อน +1

    ඒ නායකයා බිහිවූ වගයි

  • @gayanashoka9689
    @gayanashoka9689 3 ปีที่แล้ว +7

    බුදුසරණයි මගේ රටට යහපතක්‌ම වේවා 💞💞💞💞💞💞💞🌹🌹🌹

  • @methulakusal1131
    @methulakusal1131 2 ปีที่แล้ว +2

    මගේ රටට යහපතක් ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulacljr6684
    @manjulacljr6684 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ🙏 මේ රටේ මිනිසුන්ට හොද රටක් ඉතිරි වේවා 🌸❤️

  • @janakirajapaksha9616
    @janakirajapaksha9616 ปีที่แล้ว +1

    උතුම් නිර්වාන අවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏

  • @wishwawila5902
    @wishwawila5902 3 ปีที่แล้ว +5

    මන් හුගක් දේවල් කාලයක් තිස්සෙ දියසේන කුමාරය ගැන හෙවුව හුගක් ගවේෂණ පර්යේෂණ කලා . දියසෙන් කුමාරය ඇත්තටම පහල වන්නෙ රජ පරම්පරාවකින් තමයි අපි දන් නැති උනාට තාමත් ශුද්ධ වු රාජ පරම්පරාවක් තියනව මායාදුන්න පරම්පරාව මෙයාලට පරම ආයුෂ තයනව ඒ ශක්තිය අතින් බුද්ධිය අතින් හුගක් දේවල් අතින් එයාල අනිත් අයට වඩා හුගක් යිස්සරහින් යින්නෙ මට දවසක් මෙයාලගෙන් කෙනෙක් හම්බුනා එයාට නමේ තිබුන මුල් කෑල්ල රජ කෙනෙකුගෙ වගේම බුදු කෙනෙකුගෙ නමක් නමේ දෙවනි කෑල්ල මායාදුන්න උදාහරණ විදියට මහසෙන් මායාදුන්න කියමුකො ඒ වගේ මට එයාගෙ නමේ මුල් කෑල්ල කියන්න බෑ . එයත් එක්ක මන් කථාකළා එයාගෙ පුදුම දැක්මක් තියෙන්නෙ හැමදේ ගැනම එයා කතා කරපු විදියට මගෙ ඇගේ මයිල් කෙලින් උනා එයාට එච්චර වයසක් නැ අවුරුදු 35 ක් වත් නැ එයා කියන විදියට හැමදේටම කලින් මිනිස්සුන් මොල හෝදන්ඩ ඕනෙ. ඒ වගේම බුදු දහම ගැන පර්යේෂණ මගින් ඔප්පු කරල සීයට සීයක් හදවතින්ම දර්මය වැළඳ ගන්න කිුයා මාර්ගයක් හදන්න ඕනෙ කිවුව එයාව මට හම්බනේ අවුරුදු ගාණකට කලින්. එයා හුගක් දුක් විදපු කෙනෙක් දුප්පත් කම හොදට අදුනන කෙනෙක් එයා කිව්ව ජීවිතේ හැම දවසක්ම එයාට වටිනා පාඩමක් කියා දෙනව කියල හැම දවසකම එක එක විදියෙ මිනිසුන්ව එයාට මුන ගස්සනව කිවුව හරියට හැම මිනිහෙක්ගෙම සිතුවිලි ගැන එයාට උගන්නන්න වගේ . එයා එච්චර උස මහත නැ ඒත් හරිම ගහම්බීර පාටයි එයාගෙ ඇග හරිම හැඩයි ඩමියක් වගේ එයාගෙ පපුව සිංහයෙක්ගෙ වගේ කොන්කෙ කැරලි එයා සුදු කෙනෙක් නෙමේ තලෙළු පාටට වඩා ටිකක් පාටයි ඇස් දෙක ලස්සනයි පින් වන්ත පාටයි එත් කේන්ති ගියාම ඇස් දෙක දිහා බලන්න බැ එයාගෙ ඇහි බැම උඩට යිස්සිලා උගුස්සෙක් වගේ එයාගෙ වම් අතේ මහපට ඇගිල්ලටයි දබරගිල්ලටයි මැද රවුමක් වගේ තිබුන ලෝම වලින්ම දකුනු පැත්තට කැරකුනු එයා කිසිම මග පෙන්වීමක් නැතුව එයාගෙම පිළිවෙතකට භාවනා කරල තියෙනව එයා කිව්ව භාවනාවෙන් මග අරින්න පුලුවන් කියල . එයා කිව්ව මේ රට යන විදිය ⁣හැඩගැහිල තියෙන විදිය ටික ටික සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෙ කියල එයාට ඒකට මාස්ටර් ප්ලෑන් එකක් තියනව කිව්ව පොඩි කාලෙ යිදන් හිතේ තියන් හිටිය ජාතික ගීයත් වෙනස් කරන්ඩ ඕනෙ කිව්ව ඇහෙද්දි රට ගැන මාරම ආදරේකින් ජාතියානුරාගයෙන් මත් වෙන ජාතික ගීයක් නිර්මානය කරන්ඩ ඕනෙ කිව්ව මේ වගේ හුගාක දේවල් කිවුව විශේෂෙන්ම එයා මට කිවුව එයාගෙ හීනෙ අනගාරික ධර්මපාල තුමා වගේ මුලු ලෝකෙටම දර්මය ව්‍යාප්ත කරන එක කියල එයා මේ දේවල් මට කිව්වෙ නිකමට වගේ එයා ඒ කාලෙ දිය සෙන් කෙනෙක් ගැන දන්නෙවත් නැ මමයි එයාව නිරීක්ෂණය කලේ මම හිතන්නෙ එයා තමා කෙනා එයා තාමත් අද්දැකීම එකතු කරනව ඇති දවසක සොබාදහමම කවුද කියල එයාටම පෙන්නාවි

    • @dianakanchana266
      @dianakanchana266 3 หลายเดือนก่อน

      හංගලා තියල බෑ .. මේ වෙලාවේ දුක් විදින ජනතාවක් වෙනුවෙන් එලියට එන්න ඕනි...අපිට එහෙම කෙනෙකුට ඉන්නේ අනුර කුමාර විතරමයි . ඉතින්..... වෙන දියසෙන්ලා හොයන්නේ කොහොමද ?????

    • @Sahasya13yasasmi
      @Sahasya13yasasmi 6 วันที่ผ่านมา

      ​@@dianakanchana266Dn karala Thiyenne Anura sir Newei e nayakaya

  • @lahirusanofficial2087
    @lahirusanofficial2087 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි 🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷

  • @roopanandanie4483
    @roopanandanie4483 3 ปีที่แล้ว +8

    රටට .බුදු සසුනට යහපතක්ම වේවා.

  • @throuthofnature
    @throuthofnature ปีที่แล้ว +1

    මගේ පුංචි රටට තෙරුවන් සරණයි

  • @pulasthikarawita
    @pulasthikarawita 3 ปีที่แล้ว +8

    දන්නව ද නාඩි වාක්‍ය ඇත්ත . අම්ම තාත්ත ගෙ නම් පවා මට කිව්ව. ඒ වගේම හැමදේම. මගේ ලොකු විශ්වාසයකුත් තියෙනව . බම්බලපිටියෙ තියෙන්නෙ . සාමාන්‍ය විස්තර මුලින් කියනව .මන් ගියා ගිය අවුරුද්දෙ. මන් ඇහුවෙ පර්ච්චේද දෙකයි. විදේශ ගමන් හා විවාහය . හැම දේම බලන් ඉන්නව වගේ කිව්ව මටනම් . ❤🙏

    • @naldiss87
      @naldiss87 3 ปีที่แล้ว

      ස්තානය කියන්න පුලුවන්ද කරුනාකර

    • @udenirathnayake7459
      @udenirathnayake7459 3 ปีที่แล้ว

      තැන කියන්නකෝ..

    • @pulasthikarawita
      @pulasthikarawita 3 ปีที่แล้ว +1

      @@naldiss87 බම්බලපිටිය ,කොතලාවල මාවත පලවෙනි මහල නො 19 1/1

    • @pulasthikarawita
      @pulasthikarawita 3 ปีที่แล้ว

      @@udenirathnayake7459 උඩ දැම්ම

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 2 ปีที่แล้ว

      මමත් මෙයට අවුරැදු 5කට කලින් බැළුව හරියටම හරි ශාන්ති පරිච්චේදය අනුව පුඡා කර ගත් විට බාදක සියල්ල මග ඇරගන්න පුළුවන් විස්මිත අනාවැකි

  • @abhithachathuranga5980
    @abhithachathuranga5980 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා...

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +64

    අනිවාර්යයෙන්ම මේ මහා පොළෝතලයේ සම්බුද්ධ සාසනය ලොවුතුරා බුදුන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද්දේ යම් වෙනසක් සිදුවන නිසාමයි. මේ යන විදියට සම්බුද්ධ සාසනය තව වැඩි කලක් නොපවතින්නේය. එහෙත් වසර පන්දහසක් බුද්ධ රාජ්‍ය පවතින්නටනම් විශ්ව ශක්තීන් විසින් යම් තීරණයක් ගත යුතුමයි. එසේම දේව මණ්ඩලය තුළද යම් සාකච්ඡාවක් සිදුවන බවනම් ස්ථීරයි. ඒකාන්තයෙන් දකුණු කලින් විශාල ආධ්‍යාත්මික ශක්තියකින් හෙබි පුද්ගලයෙක් බිහිවන බවනම් මා පිළිගනිමි. එහෙත් එක් දෙයක් කියන්නෙමි. එතුමා පෙනී සිටින තෙක් බලා සිටින්න එපා. හැකි සේ තමන් විසින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගනිත්වා. නැතහොත් අප කිසිවෙකුට ඒ කාලය වන විට ඔහු හා සම්බන්ද විය නොහැකි වේවි. තෙරුවන් සරණයි

    • @nalikapathirana3815
      @nalikapathirana3815 3 ปีที่แล้ว +2

      Eka hari

    • @sevindadarsana1023
      @sevindadarsana1023 3 ปีที่แล้ว +1

      හ්ම්ම්

    • @infinitygirl1699
      @infinitygirl1699 3 ปีที่แล้ว +1

      😊❤️

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      දැන් මේ යන්නෙ සම්බුද්ධ ශාසනයෙ අවසන් අවුරුදු 2500 මේක තවත් පරිහානිය වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නැහැ දැන් සාමාන්‍ය මිනිසෙකුගේ වයස අවුරුදු 70යි මිනිස්සුන්ගෙ ආයුශ අවෘරුදු 100ට වඩා අඩු වෙනවා කියන්නේ ලෝකෙ අධර්ම චරියාවයි විශම රාගයයි මිත්‍යා දුශ්ටියයි බලවත් වෙනවා කියන එක ශාසනය පිරිහෙනනවා

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +1

      @@catnarmo1234 ඔව් ඒක ඇත්ත . ඒවුනාට දැනට ඉන්න ටික දෙනා බේරෙන්න මොකක්හරි වෙනසක් වෙන්න ඕන. මොකද දැනටත් රහතුන් වහන්සේලා, අනාගාමීන් වහන්සේලා, සකෘදාගාමීන් වහන්සේලා, සෝවාන් වූ ආර්‍යන් වහන්සේලා, සිටින බවට බුද්ධ දේශනාව අනුව හෙලි වෙන දෙයක්, මොකද උන් වහන්සේ පලමුවන ,දෙවන ,තුන්වන වශයෙන්, වසර බෙදීම් වල එය සඳහන් කර තිබෙනව. හැබැයි. ඔබ කී දෙය සත්‍යයි . ඔබ දැකින්න ඇති සමාජ මාධ්‍යවල එහෙම මේ දවස්වල ප්‍රචාරනය වන අසභ්‍ය හැසිරීම් සම්බන්ද දෑ වගේම , අධර්ම රාගය සම්බන්ද වූ දේවල් කීපයක්. අන්න ඒ අවස්ථා වලදී සඳහන් කරනවා බුදුන් වහන්සේ සම්‍යක්දෘෂ්ටික දේව මණ්ඩලය විසින් වසර දහස් ගණනක් සිර කරගෙන සිටිය යකුන් යක්ෂණියන් නිදහස් කරන බවට මනුලොවට පැමිනීමට හැකිවන ලෙස, එසේම හඳුනානොගත් වසංගත පැතිරී යන බවට. එය මේ මොහොතෙත් අපේ රට වගේම ලෝකයේම සිදු වෙනව. මිත්‍යාදෘශ්ටිය ඇදහීම නිසා සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා විශාලා මහනුවර හැර ගිය සැනින් අමනුෂ්‍යයින් එය වහගත්ත, ඉන් පස්සෙ මිනිසුන් මරන්න පටන් ගත්ත , අපිට නොපෙනුනාට මේ බිලි ගැනීමක් කරන්නෙ. මේ අපි අවට දහස් ගණන් අමනුෂ්‍යයො ඇති. දැන් පරක්කු වැඩියි. පිරිත් පවා බල්ලටම දාල. දැන් මොනව වෙයිද කියල කවුරුවත් දන්නෙ නැහැ

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    සත්තකින්ම බුද්ධිමතුන් කිසිවිට ඉක්මන් නොවෙති දුරදක්නා නුවණින් නිහඬව ක්‍රියා කරති සියල්ලන්ගේ හිත සුව පිණිස

  • @priyantharanasinghe1228
    @priyantharanasinghe1228 3 ปีที่แล้ว +50

    එහෙනම් ආයෙත් ඉදිරි පරපුරට " ඉන්න හිතෙන රටක් "වේව් නේද ?එය එසේම වේවා ...අපිත් ආධ්‍යාත්මික සමාජයකට ගුනදම් පුරමු..

  • @guideacademy4777
    @guideacademy4777 2 ปีที่แล้ว

    සාදූ....සාදූ....සාදූ......
    අනදමෙත් තෙරුන් වහන්සේ මතු බුදු වේවා🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +3

    එය එසේම වේවා මාගේ රටට ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගෙ සියලු පාරමිතා පුර්ණවෙවා

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว +13

    එහෙම කෙනෙක් ඉන්නව යාලුවනෙ තවමත් ප්‍රසිද්ද නැති. මේක අනිවාර්යයෙන් සිද්ද වෙනවා. 💚

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +16

    උන්වහන්සේ දේසූ දේ ඒ ආකරයෙන්ම ඉටු වේවා! 🙏

  • @gamingadi4480
    @gamingadi4480 2 ปีที่แล้ว +1

    2023 අපිවමෙ තියන තත්වෙන් ගොඩ ගන්න නායකයා කවුද

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි දීර්ඝායු සියලු සත්වයන්ට

  • @chathuranganalaka2732
    @chathuranganalaka2732 ปีที่แล้ว +1

    ඒ නායකයා බිහි වන්නේ නෑ..ඒ අවශ්‍ය වටපිටාව වෙනස් වෙලා තියෙන්නේ දැං..ගාල්ල පැත්තෙන් තමයි බිහිවෙන්න තිබුනේ..ඒක වෙනස් වෙලා ඉවරයි දැං
    😊😊

  • @PrasadAbeysekara
    @PrasadAbeysekara 3 หลายเดือนก่อน +3

    සාදු සාදු මුලුලෝකයේම ථේරවාදි බුදුදහම පැතිරේවා

  • @kimtaeeliza
    @kimtaeeliza 2 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏🙏🙏එය එසේම සිදු වේවා!!!

  • @anjananayanajith3680
    @anjananayanajith3680 3 ปีที่แล้ว +7

    වර්තමානයේ මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කළහොත් අනාගතයේ අනිවාර්යයෙන් අධ්‍යාත්මික නයකයේක් එයි.

  • @wadiyamachan5381
    @wadiyamachan5381 2 ปีที่แล้ว +1

    එය එසේම වේවා....🙏🙏🙏

  • @asankaindrajith3765
    @asankaindrajith3765 3 ปีที่แล้ว +5

    එසේම වේවා.තෙරුවන් සරනයි ...!

  • @sandunlakshan656
    @sandunlakshan656 2 ปีที่แล้ว +2

    එම කාලය උදා වෙමින් පවති 🙏

  • @sujithwasantha7618
    @sujithwasantha7618 3 ปีที่แล้ว +3

    ඔයාලා හිතන්නෙ නෑ,මේ කොරෝනා ආවෙ ඒ නායකයා බිහි වෙද්දි ලෝකයෙ හොද මිනිස්සු විතරක් ඉතුරු වෙන්න.ඒ කියන්නෙ ඒ සාම යුගයෙ ඉන්න පින් තියෙන කට්ටිය විතරක් ඉතුරු වෙන්න.ඒ වගේම මේ බුදු දහම ලංකාවෙම රැකෙන්නේ මේ වගේ නායකයො බිහි වෙලා වෙන්න පුලුවන්.බුදු දහම විවේචනය කරන්න කලින් පොඩ්ඩක් බුදු දහම ගැන හොයල බලන්න පස්සෙ ඔයාලම බුදු දහමෙ විද්‍යාව තියෙනව නේද කියල බුදු දහම ට ගෞරව කරයි.බුදු රජාණන් වහන්සේ තමයි මුලින්ම විද්‍යාව කියන එක හොයාගත්තෙ. පොඩ්ඩක් බුදු දහම ගැන ස්වාමීන් වහන්සේ නමකගෙන් අහන්න.

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා . නීරෝගි වෙත්වා . සුවපත්⁣ වෙත්වා . නිවන් දකිත්වා .

  • @GeniusViral
    @GeniusViral 2 ปีที่แล้ว +3

    මම දෙපාරක් මේ පොලවෙන් රත්තරන් හදලා පෙන්නුව පාලකයක්ට ගොඩක් දේ පෙන්නුව පෙන්නපු හැම දේකින්ම එක මාසෙන් නය ගෙවන්න පුලුවන් දේවල් .කවෘත් මට කන් දුන්නෙ නෑ උන්ට වාසියක් නැති නිසා .උද්ගෝශන කරන ලමයි මාත් එක්ක එනවනම් මම උන්ට මම්බු ගහගන්න කියලා දේශපාලනය නැතුව රට හදනවා .

  • @nethdamtv411
    @nethdamtv411 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ රටට 🙏🙏🙏🙏😍😍😍

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +71

    අනෙ වාසනාවන්. හිටියා වගෙ ඉතිරි ටිකත් ඉවසමු... අනෙ ඉන්න තැනකින් ඇවිත් අපෙ රත්තරන් මව් බිම බෙරගන්න ... ඔහුට සක්තිය ලැබෙවා....

  • @salujagalaboda7015
    @salujagalaboda7015 2 ปีที่แล้ว +1

    අපිට නැතත් දරුවන්ට හොදින් ඉන්න ලැබෙනවා නම් ඒ ඇති. මොනවා උනත් තවමත් බුද්ධ ධර්මය සුරක්ෂිතව තියෙන්නේ මේ රටේ. බුද්ධ ධර්මයට අනුව ලෝක විනාශය වෙනකම් මේ රට සුරක්ෂිතයි . මගෙ රටට තුණුරුවන් සරණයි සියලු දෙවිවරුන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @shadowmoon4463
    @shadowmoon4463 3 ปีที่แล้ว +59

    සිරිසේන
    නන්දසේන
    දියසේන

    • @wish864-n1b
      @wish864-n1b 3 ปีที่แล้ว +1

      පලමුව කී දෙදෙනා ගැන නම් කියා නැත

    • @shadowmoon4463
      @shadowmoon4463 3 ปีที่แล้ว +2

      @@wish864-n1b අැත්ත එහේම කියලා නැහැ නමුත් නම්වල සමානකමක් තියනව එකය් දැම්මේ.

    • @wish864-n1b
      @wish864-n1b 3 ปีที่แล้ว +1

      ක්‍රියාව අතින් අසමාන සහ පරස්පරතා බහුතරයක් ඇත *නම නොවේ වැදගත්ම* දේ ක්‍රියාව යි . (එහෙත් ඔබ හා වාදයක් නෑ මගේ ) සමාවෙන්න. මා කීවේ එයයි හොදේ
      **වසල වන්නේ ක්‍රියාවෙනි**

    • @shadowmoon4463
      @shadowmoon4463 3 ปีที่แล้ว +8

      @@wish864-n1b 2024 දියසේන කේනේක් ගැන මට කිසිවිශ්වාසයක් නැහැ. තවත මුලාවක්...

    • @wish864-n1b
      @wish864-n1b 3 ปีที่แล้ว +2

      @@shadowmoon4463 ඒක අධ්‍යාත්මික කාරණයක්. ඉවසීමෙන් කටයුතු කරන අයට පමණි දැන ගැනීමට හැකි වන්නේ

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 ปีที่แล้ว +3

    ලොකු සතුටක් දැනුනා අපි නැති කලෙක අපේ දරු මුණුපුරන් හට වාසනාවන්ත අනාගතයක් උදාවේවා 🙏 🙏 🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +12

    නාඩි වාක්‍ය තදින්ම විශ්වාස කරනවා.... 🌞

  • @sherinmirando8950
    @sherinmirando8950 3 ปีที่แล้ว +11

    මේ වගේ පාලකයෝ ඉන්නකල් කොයි කවෘ ආවත් මරල දායි.කොමිස් නැත්නම් හොරාකන්න බැරිනම් මේ ඉන්න මෝඩ මිනිස්සු යි පාලකයොයි කවදාවත් එහෙම කෙනෙකුට රට හදන්න දෙන්නෙ නෑ .

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +2

    එසේම වෙිවා..මගේ රටට
    හොදක්ම.වෙිවා...
    🙏🙏

  • @Iangirlwithluv
    @Iangirlwithluv 3 หลายเดือนก่อน +6

    2024 අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වුනා❤ උන්වහන්සේ හරි❤

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +1

    මාත් නාඩි වාක්‍ය බැලුවා.විවාහය විතරයි තව තියෙන්නේ .ඉතිරි ඒවා ඔක්කොම හරි.job එක පවා හැමදේම

  • @rushansanjeewa1604
    @rushansanjeewa1604 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි මගේ ශ්‍රි ලංකාවට

  • @allsaratv9243
    @allsaratv9243 3 หลายเดือนก่อน +1

    අනොජ් ද සිල්වා ගැන මුල ඉදං හොයන්න ,ප්‍රඥාවන්ත අයට මනසින් දැකිය හැකි ය

  • @dedunuupekshaabeygunawarda9824
    @dedunuupekshaabeygunawarda9824 3 ปีที่แล้ว +146

    දියසෙන් කුමරු බිහිවෙලා ඉන්නෙ. මේ වන විට ඔහුගේ වයස අවු 28-30 අතර වගේ. පැහැපත් සිරුරකට හිමිකම් කියන සුදු, උස ආකර්ෂණීය තරුණයෙක්. අනිවාර්‍යෙන්ම ඔහුගේ ලග්නය වන්නේ "කටක" යි. ඒ වගේම අනිවාර්‍යෙන්ම ඔහු ඉපදී ඇත්තේ බ්‍රහස්පතින්දා දිනකයි. එසේම ඔහුගේ දෛව අංකය වන්නේ "8" යි. ඔහුගේ වර්තමාන තත්වය ගැන පවසනවා නම් දැනට ඔහු සාමාන්‍ය සමාජයේ ජීවත්වන කෙනෙක්.. මක්නිසාදයත් මේ ඔහුගේ පැමිනීමට කාලය නෙවෙයි. ඔහුගේ ආගමනය සිදුවන්නේ වසර 2024 දී. නිශ්චිතවම එකල්හිදී ඔහු දියසෙන් කුමරු ලෙසින් මේ සුන්දර පොලෝ තලය එළිය කරාවි. මා මේ කියන්නේ මා ඔහුව දන්නවා කියලා නෙමෙයි. වසර ගනනාවක සිට මා මේ පිළිබදව අධයනයක නිරතවන්නියක්.. එකී පර්‍යේශනීය සාධක ඇසුරෙන් දියසෙන් කුමරු ගැන තවදුරටත් පවසනවා නම්, ඔහු දැනට කිසිම දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කටයුතුවල නිරතවන කෙනෙක් නෙවෙයි. ඔහු තවමත් සිටින්නේ සමාජය පිරික්සමිනුයි. එසේම මෙම අද්විතීය නායකයා බිහිවන තෝතැන්න වන්නේ දකුණු රට බව පැහැදිලිවම කිව හැකියි ❤️❤️

    • @ශෙවාන්රාජපක්ෂ
      @ශෙවාන්රාජපක්ෂ 3 ปีที่แล้ว +20

      විශිෂ්ට පැහැදිලි කිරීමක්. බලංගොඩ නාහිමියන්ගේ නාඩි වාක්‍ය තුලින්ද මම ලෝක පූජිත නායකයා බිහිවන්නේ ස්කන්ධ කුමාර අඩවියෙන් බව පවසා තිබෙනවා!!

    • @dedunuupekshaabeygunawarda9824
      @dedunuupekshaabeygunawarda9824 3 ปีที่แล้ว +4

      @@ශෙවාන්රාජපක්ෂ ස්තූතියි ❤️❤️

    • @sudarchanikasthuri3712
      @sudarchanikasthuri3712 3 ปีที่แล้ว +14

      Hina dakina srilanakn people

    • @thanojsilva904
      @thanojsilva904 3 ปีที่แล้ว +5

      Dakunama kenek kiyanna ai??

    • @dedunuupekshaabeygunawarda9824
      @dedunuupekshaabeygunawarda9824 3 ปีที่แล้ว +12

      @@limekfurniture680 ස්තූතියි ❤️❤️ වයස මා පැවසූ වයස බැව් ස්තීරයී.. පැහැදිලිවම 1988 න් පසුව ඉපදුණු තරුණයෙක්. දැනට ඔහුගේ වයස 28-30 පමණ. එසේම අනිවාර්‍යෙන්ම ඔහු ඔහුගේ වයස අවුරුදු 34 ට පෙර දියසෙන් කුමරු ලෙසින් අබිසෙස් ලබනවා. බොහෝවිට ඔහුගේ නමෙහි ආරමිභක අක්ෂර "න" හෝ "ර" වේවී!!

  • @Rathna-788
    @Rathna-788 3 ปีที่แล้ว +2

    උන් වහන්සෙ ගැන දන්නෝ දනිති..පොඩ්ඩක් සොයා බලා කතා කරන්න උන්වහන්ස්සේට අපහස නොකරන්න මතු බුදුබව පතන උත්තමයකි..විශ්මිත මානසික භාවනා හැකියාවක් තිබූ කෙනෙකි..

    • @Rathna-788
      @Rathna-788 3 ปีที่แล้ว

      th-cam.com/video/JhsrEOTX5SM/w-d-xo.html

  • @wickramk5014
    @wickramk5014 3 ปีที่แล้ว +7

    The future leader is in the making and will receive a couple of Nobel prizes before rising to the World stage and will become a leader for the entire Earth.

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว

    බොහොමත්ම අගෙයි

  • @freesoul4074
    @freesoul4074 3 ปีที่แล้ว +12

    අනිත් රටවල නායකයෝ වලෙන් එනකන් හිටියනං උන් තාම අමුඩේ ගහන් ඉන්නේ

  • @simpeltube1934
    @simpeltube1934 2 ปีที่แล้ว +1

    ඔබව අවශ්‍යම කාලයකි රාවණ

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් අපේ හෙළ දීපයට ජයෙන් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹

  • @allsaratv9243
    @allsaratv9243 3 หลายเดือนก่อน +1

    1982.1984 යන කාලවලදි ඉපදි ඇත කෙනෙක්, මෙක සත්‍ය යක්

  • @igcas
    @igcas 3 ปีที่แล้ว +23

    ඒ කියන්නේ හොඳ ටික තියෙන්නේ තව ඉස්සරහට ?

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว +1

      ඔබ හරි

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 3 ปีที่แล้ว +2

    මාත් බලංගොඩ අපෙ ගෙවල් වලට පල්ලෙහින් තමා පන්සල.තියෙන්නෙ අපේ ගමේ හැමෝම කියන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිවුව හැම එකක්ම ඇත්ත කියලා

    • @harshisamarasinghe6093
      @harshisamarasinghe6093 3 ปีที่แล้ว

      ඒ උනාට මෙහෙම එකක් කිව්වා කියලා ෂුවර්ද? මටනම් හිතෙන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගේ නම කැත කරන්ඩ කරන උත්සාහයක්

    • @harshisamarasinghe6093
      @harshisamarasinghe6093 2 ปีที่แล้ว

      ඇත්ත එතුමාගේ නම ගාවල දේසපාලන වාසි ගන්න උත්සාහ කරනවා. මේකෙන් වෙන්නේ එතුමාගේ නම කැත වෙනෙක.

  • @tharushadananjana8346
    @tharushadananjana8346 3 ปีที่แล้ว +7

    අපි දියසෙන කුමාරයෙක් එනකන් ඉන්නේ නැතුව දියසේන කුමාරයෙක් හදමු.

  • @lankaweapi9875
    @lankaweapi9875 3 หลายเดือนก่อน

    බුදුසරනයි අනුර සහෝදරයා අපේ රටේ පිනට පහල වුනු දෙවියෙක් වගේ මනුස්සයෙක්.

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว +7

    ශී ජිං පිං 😍❤

  • @saharafurnishers617
    @saharafurnishers617 16 วันที่ผ่านมา

    ඔව් ඇත්ත,එය දැන් ඉටු
    වී තිබේ,

  • @chinthanachinthana9950
    @chinthanachinthana9950 3 ปีที่แล้ว +8

    Oya ලයින් එක දාන්නෙ ඇයි කියලා අපිට තේරෙනවා සෑර්..................................................................................... මහජනයා මුලාවෙ දාන ඊලග පියවර පටන් අරන් පාර්ලිමේන්තු වෙ කොහෙද දියසේනලා

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว

    මගේ රටට ජයවේවා 🙏🙏

  • @ibotic5294
    @ibotic5294 3 ปีที่แล้ว +10

    දේශපාලනේට කෙලවෙච් දවසක ලංකාවත් හොඳ රටක් 👌👌👌👌