කොළඹ පොත් ප්‍රදර්ශනයේ නොදුටු දසුන් - 2024/10/01 - BMICH-2024
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මේ දවස් වල කොළඹ BMICH එකේ International Book Fair එක පැවැත්වෙනවා. ආරම්භ උනේ 2024 sep 27 අවසාන් වන්නේ 2024 Oct 06. ඔයාලා තාම ගියෙ නැත්තන් ඇවිත් බලන්න. ලොකු Discount එක්ක පොත් මිලදී ගන්න පුලුවන්. ටිකට් එක රු. 20.00 යි.
#bookfair #books #bmich #colombo @Fernandofamily621
වීඩියෝ එක ලස්සන යි පොත් ගන්න යන්න ඕනෑ ඔබ ට ජය වේවා
❤👍
Supiriiii jayawewaaaa
හෝම්ස් ගෙ පොත් මම ගත්තා 😂😂සුපිරි තැන