ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි 🎉 සුපිරි වීඩියෝ එක ❤ පොත් දැක්කා ම නම් ආසයි
@@madhushanisalwathura5278 අනේ ඔව් එක නම් ඇත්ත. ❤❤❤ ඒ අලුත් පොත් සුවදට හරිම ආසයි ❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි ❤️❤️❤️❤️
@@chameeramadushanka7679 ගොඩක් ස්තුතියි ❤❤
වටින වීඩියෝ එකක් 🍀🌻👌✌️
ගොඩක් ස්තුතියි ❤
Thank you so much akka👍❤️❤️❤️
Welcome 😊
Jaya wewaaa.
@@nalinsandakelumhewamadduma Thankyou malli ❤🥰
Thanks 👍👍👍
@@malithanthony5400 👍👍👍 welcome
Thank you very much ❤❤
@@AlphaSen-g3g welcome dear ❤❤
😊❤
❤❤❤
❤❤😊
@@MalmiWasana-r6w ❤🥰
Video edit karanne mona app eken d
capcut 👍
❤
@@supipiwishlesha883 ❤
👍🖐
@@ChanuliParindaya ❤🥰
Godak watinawa akke...👍👍
@@KasunPrabath-w5c thankyou malli ❤🌸
Man eka thanaka dakka Reminders of Him thiyenawa mon stall ekada kiyala poddak kiyanna puluwanda?
ඔක්තෝම්බර් 6 😊
ඔයා ඒ book එක අපේ video එකේ දැක්කේ කොයි time එකේද dear. මට මතක නෑ 🥰 ඔයා එක දැක්ක විනාඩි ගාන මතකනම් මට පහසුවෙන් පුළුවන් කොයි එකේද කියලා කියන්න
Painting badu gana stole ekak tibada dr,
එහෙම stole එකක් තිබ්බා dear. මට එකේ number එක නම් මතක නෑ
සෞන්දර්ය subject valata book mona stoll akeda gann tiyenne dannavanm kiynnko akke
සරසවි එකේ සහ ගොඩගේ stole වල බලන්න නංගි
open krnne kiyatda kiynna puluwnda dear
@@Tom-Jerry-2k24 උදේ 9ට dear
Meke stationaries ganna nadda,scientific calculators wage
@@DeesaraNavanjana-lw1gj මම දාපු video එකේ lab items ගන්න පුළුවන් කියන stole එකේ scientific cal තිබ්බා
Akke illustration walata ganna dewal. Sketch papers, sketch book ewage dewal ganna thiyei da?
@@ridmisankalpana7126 ow stationery items තියෙන stole වෙනම තිබ්බා. ඒවාවල තියෙවී
@@Muthukudamadura thanq 🥰
Bragain eke kothanada thiyenne
Sarasavi sinhala books තියෙන hall එකට ටිකක් එහායින් "N" hall එකේ තමයි bargain එක තියෙන්නේ.
Me para bargain books haul ekath thibunada?
Ow dr. Video එකේ මුල්ම ටිකේ bargain stall එකේ details දාලා තියෙනවා. ❤
Sarasavi stall eka koheda thibbe
O" hall එකේ ❤
මට දැන ගන්න පුලුවන්ද dp education එකෙනුත් ස්ටෝල් එකක් දාලා තිබ්බද කියලා. මට ඒක දනගන්න එක ගොඩක් වටිනවා🌼
@@oshinimaleesha7235 ඔව් dear. එයාලගේ stall එකක් තිබ්බා. ප්රධාන hall එකේම. ගිහින් කතාබහ කරගන්න පුළුවන්. ❤
Ow
Owu
හැබැයි එකේ ඇති දෙයක් නෑ නේද
@@hyou-h6z eke poth nam ne dear. Eyalage aluth eganum awastha gena denaganna. Ape target walata yana wodiha peheili karaganna puluwan🤗
Akke spc eke CR book tibbada ?
@@SamanthiJayarathne-g3j ow nangi තිබ්බා
අක්කි සාර ප්රකාශන එකේ stall එකක් තිබ්බද කියන්නකෝ😍🥰😘
@@AshaniGunathilaka1112 එක නම් දැක්කේ ඇ නංගි
Stole eken stole ektd pay krnne thiyenne
@@travelvlogs3575 ow වෙන වෙනම payment 💳 කරන්න තියෙන්නේ
@@tharushaamandi2443 ❤
Kavada venakan thiyenavada
@@NawodyaPerera-g5p Last day October 06th, 2024
Man heta yanawa akki
ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්න නංගි. Weekends වල තත්ත්වය කොහොමද බලාගන්න පුළුවන් එතොට. 🥰🥰🥰
Bargain stall එක කොහෙ හරියේ තියන්නේ , entrance එක හරියෙමද
@@luna8073 N" hall එකේ තියෙන්නේ. කෙලවරටම යන්න ඕන
Cash payment krnth puluwn ned
@@travelvlogs3575 ඔව් ගොඩක් ඒවා වල පුළුවන්. කොකටත් පොඩි මුදලක් අරන් යන්න 🥰
akki kawada wenakan da tiyenne
@@thesangavinduli3656 nangi October 06th, 2024 lastday
Akke Rs2000 Kt vge poth kiyk ganna Puluwanda Me Para.
@@himansirukshila673 bargain එකේ නම් පොත් සැහෙන්න අඩුයි. ගිහිල්ලා ටිකක් හොයන්න වෙනවා එකේ. නංගි කියවන්න කැමති ආකාරයේ පොත් අනුව තමයි එක තීරණය කරන්න වෙන්නේ. 🥰🥰🥰
@@Muthukudamadura Eke Thinne Mona Vage Pothda Akke.
@@himansirukshila673 Novels
Spc පොත් price කියන්න පුලුවන්ද
@@medhavifernando241 dear, video එකේ price list එකේ පොඩි clip එකක් තියෙනවා. ඒ හරියේදි video එක නවත්තලා බලන්න වෙන්නේ.
මට කියන්න පුළුවන් ද..ලොවීනා ,මැයි මාර ප්රසංගය වගේ පොත් ගන්න පුළුවන් මොන stole එකෙන්ද කියලා..
@@Nadeera17965 video එකේ තියෙනවා dear බලන්න. ❤ බිසෝ ප්රකාශන K- 9 stolel එකේ
@@Shanus_Stories ❤❤❤