BMICH ගැන කවුරුත් නොදැන හිටපු කතාවක් ! | Hidden Stories of BMICH | Saranga Disasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 12

  • @madusankakumara7151
    @madusankakumara7151 ปีที่แล้ว +1

    එක තප්පරයක් ස්කීප් කරන්න තිබුනේ නැහැ ලස්සනට වැඩේ කරලා තිබ්බා...
    සරංග දිසාසේකරගේ ඉදිරිපත් කිරිම විඩියෝව පුරාවට හිත ඇදලා තියාගන්න සමත් වෙලා තියෙනවා.
    විඩියෝ.. ස්ක්‍රිප්ට්...එඩිට්.. සුපිරි

  • @villa2sexy
    @villa2sexy ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සාරංග පුතා!
    පසුගිය කාලයේ "මහින්ද-උන්න්මාදයෙන්" මත් වූ මේ රටේ (ශ්‍රී ලංකාවේ) අමනොඥ -හෙන්චයින් ජනතාවට ඔබ කදිම පිළිතුරක් දුන්නා!
    එදා මුන් බණ්ඩාරණායක පව්ලේ සාමාජිකයනට බැන්නේ අපහස කළේ විශේෂණ පද මුලට දාල හූ..." කියලා. අද ඒවාට උන්ම වන්දි ගෙවනවා
    බණ්ඩාරනායකලාගේ කෙරුවාවේ ඇති යහපත්කම නිසාම මෙම තිළිණයට අමතරව කැලණි ටයර් කම්හල, ඔරුවල වානේ කම්හල (USSR), ලංකා පිටි කම්හල (USSR), ජාතික කඩදාසි කම්හල සහ අනෙකුත් ද්‍රව්‍යමය ආධාර ඇතුළු \ රෙදිපිළි කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාවට ලැබිණි.
    අදත් රට බංකොලොත් කරලා බලයේ ඉන්න. UNP + Pohottu junta මේ වටිනා දේපළ තුට්ටු දෙකට විකුණලා කොමිස් කුට්ටි සාක්කුවේ දාගත්තා . දැන් ඉතිරි ටිකත් මේ දවස්වල විකුණනවා.

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 ปีที่แล้ว +5

    නියමයි සාරංග අයියේ මුලු vlog එකම කිසි කම්මැලිකමක් නැතුව බැලුවා. නොදන්න කරුනු හුගක් දැනගත්තා. ස්තූතියි crew එකටම ❤

  • @madusankakumara7151
    @madusankakumara7151 ปีที่แล้ว +1

    නොදන්න කරුනි ගොඩක් දැනගැනිමට හැකිවුනා 😊😊😊

  • @fathima6593
    @fathima6593 ปีที่แล้ว +3

    Beautifully done Saranga Aiya!👍♥️🇱🇰

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 ปีที่แล้ว +1

    Thank you so much Saranga!

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 6 หลายเดือนก่อน

    Good ❤

  • @vinu5022
    @vinu5022 ปีที่แล้ว +3

    🇱🇰❤

  • @thusharakavinda5562
    @thusharakavinda5562 ปีที่แล้ว +2

    Me wadasatahana TV eketh penwana eka hodai. godak ayata me thorathuru danaganna puluwan wei

  • @villa2sexy
    @villa2sexy ปีที่แล้ว +2

    Thank you very much Saranga.
    You gave an excellent answer to the ignorant-henchine people of this country (Sri Lanka) who were intoxicated by "Mahinda-frenzy" in the past!Due to the goodness of the Bandaranaikes,
    in addition to this gift (BMICH), Sri Lanka received textile factories including Kelani Tire Factory, Oruvala Steel Factory (USSR), Lanka Piti Factory (USSR), National Paper Factory and other material aid.
    UNP + Pohottu junta sold these valuable properties for a pittance and pocketed the commissions. Now the rest are being sold these days.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Godark sthuthi loku denumak lebewa obata budusarani

  • @nayanaperera2684
    @nayanaperera2684 ปีที่แล้ว +2

    දිගටම මෙවැනි වැඩසටහන් කරන්න.බොහොම හොදයි.