Lowe Koi Kathath | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardana | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Lowe Koi Kathath | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardana
    #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 42

  • @merunp
    @merunp 6 หลายเดือนก่อน +13

    මෙන්න ගායකයෝ...මෙන්න සිංදු...මෙන්න music....❤❤❤❤

  • @suranjithsumathipala8054
    @suranjithsumathipala8054 11 หลายเดือนก่อน +26

    ❤❤ දහස් වතාවක් ඇහුවත් එක දිගට එපා නොවන සුන්දර ගීතයක්....🎶 🎶🎶❤

    • @shanukalakmal439
      @shanukalakmal439 7 หลายเดือนก่อน +1

      Ou ba atta

    • @samananosha1595
      @samananosha1595 6 หลายเดือนก่อน

      obviously

    • @g.s.jayasundara
      @g.s.jayasundara 24 วันที่ผ่านมา

      හිතේ හිරවෙලා තිබ්බ එක හරියටම ඔබ කිව්වා❤

  • @ilmiowindi2666
    @ilmiowindi2666 หลายเดือนก่อน +4

    මේ සින්දු අහන්න අමාරුයි මගෙ අතීතෙට යනවා...😢අයි මේ තරම් හිතට දනෙන්නෙ...😢

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 หลายเดือนก่อน +2

    සුපිරි සිංදුව ❤ තබ්ලා අයියා ඔයා සුපිරි..සුපිරි කැඩිලි ට්ක 2.28❤🎉

  • @Mdes7777
    @Mdes7777 7 หลายเดือนก่อน +6

    මෙන්න සිංදු... ❤❤❤❤❤❤❤❤

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 2 หลายเดือนก่อน +3

    බාවනාවක් වගෙ ❤❤❤

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 หลายเดือนก่อน +4

    ඇත්තටම දුකයි දැන් හැදෙන සිංදුත් එක්ක බලද්දි මේවා සින්දු නෙමෙයි අධිමාත්‍රා මී පැණි මේ සින්දු වලට කියන්න වචන නෑ පද ගැලපීම පද රචනය පද සුසංයෝගය සංගීතය ගායනය කටහඬේ තියෙන පෞරුෂත්වය ඒවගේම තමා සංයමයෙන් යුතුව ගායනය ආයි නිකන් අහන්න පුළුවන් එළිවෙනකන් සදාකල් අමරණීය සින්දු දැන් ඉන්න මී හරක් ගායකයෝ මමත් ඒ පරම්පරාවේ තමයි ඉන්නේ තප්පුලනවා මී හරකෙක් වගේ මෙලෝ රහක් නෑ බීට් එකයි හයිපිච් එකයි විතරයි

    • @priyanthaliyanarachchi-pt3gb
      @priyanthaliyanarachchi-pt3gb 2 หลายเดือนก่อน

      දුක නම් අඩන්න,දුක් වෙන්නේ මොකටද?අහන්න ඕන වෙලාවට ඇහුවා😂

  • @indujayasundara7840
    @indujayasundara7840 10 หลายเดือนก่อน +6

    ඒ දයාබර හඬ අදත් එදා වගේමයි ❤

  • @manojariyawansha9139
    @manojariyawansha9139 6 หลายเดือนก่อน +5

    සුපිරි ...

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 11 หลายเดือนก่อน +9

    සිත් නලවන දයාබර,හඬ...

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 6 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා මහතාණනි! 🙏🙏🙏

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 11 หลายเดือนก่อน +4

    ලස්සන යි❤

  • @lassanadewal8918
    @lassanadewal8918 6 หลายเดือนก่อน +3

    අධිමාත්‍රා❤

  • @manjulamulupitage
    @manjulamulupitage 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤සුපිරි

  • @jetcrazy7773
    @jetcrazy7773 ปีที่แล้ว +3

    ❣❣ Still one my favourite songs.

  • @thimbiri6249
    @thimbiri6249 2 หลายเดือนก่อน +1

    සුනිලුන්ගේ විශිෂ්ටතම ගීය

  • @ashokachandanathilaka4148
    @ashokachandanathilaka4148 8 หลายเดือนก่อน +2

    ❤❤❤ l love this song ❤❤❤ superb backing ❤❤❤

  • @prasannapradeepkumara
    @prasannapradeepkumara 3 หลายเดือนก่อน +2

    Asama sinduwak....

  • @PeacefulGoldenDoodle-qx1yi
    @PeacefulGoldenDoodle-qx1yi 7 หลายเดือนก่อน +1

    Wanama lokayak❤

  • @roshangallage4077
    @roshangallage4077 4 หลายเดือนก่อน +1

    මම සිතින් ඇය ගාවයි සැමදා ❤️

  • @pasanlakshan4043
    @pasanlakshan4043 6 หลายเดือนก่อน +1

    ❤🎉

  • @imayaindi
    @imayaindi ปีที่แล้ว +18

    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ //
    නින්ද නොමැතිව හිඳින විට ඔබ
    කවුළු දොර ළඟ මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    රුවැත්තියෙ මා ඔබ සොයා
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ
    සුසුදු කවි ගී සෙමින් මුමුණන
    ඔබේ තනි නොතනිය මකා
    ළසඳ කැල්මේ වෙලී එන්නම්
    රුවැත්තියෙ මා ඔබ සොයා
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ //

    • @Mykitchen6697
      @Mykitchen6697 3 หลายเดือนก่อน +1

      Thanks for lyrics

  • @radhalakmali6641
    @radhalakmali6641 4 หลายเดือนก่อน +1

    Ardaraniya sahurdayanani obata dirgau labewa.hamadama mawa athithayata ragena yana obee katahadata sinduwata ma hamadama ardarei .

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว +2

    🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋

  • @rmsenevirathna5386
    @rmsenevirathna5386 6 หลายเดือนก่อน +1

    Me sinduwa ahanna ahanna mage sitata pudumakara sathutak sahanayak hadewethinma obasamata sthuithie

  • @athulakulathunga3315
    @athulakulathunga3315 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lalithrathnayake2042
    @lalithrathnayake2042 10 หลายเดือนก่อน +1

    How nice❤❤❤

  • @priyanthasomakumara8097
    @priyanthasomakumara8097 2 หลายเดือนก่อน

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subashsamarakkody
    @subashsamarakkody 6 หลายเดือนก่อน

    🎧🩶

  • @janakaweerakoon6832
    @janakaweerakoon6832 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤😄😄😄😄😄

  • @AnushaLiyanage
    @AnushaLiyanage 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @indikasilva683
    @indikasilva683 4 หลายเดือนก่อน

  • @sanathniroshan5398
    @sanathniroshan5398 5 หลายเดือนก่อน

    ❤️💚🧡💙

  • @nilukawijesekara1395
    @nilukawijesekara1395 หลายเดือนก่อน

    ❤❤

  • @jeewaka59
    @jeewaka59 6 หลายเดือนก่อน

    ❤❤❤