Aluth Miss ll අලුත් මිස් ll 2022-12-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 200

  • @predeepapriyadarshani6345
    @predeepapriyadarshani6345 ปีที่แล้ว +81

    නෙළුම් මිස් මගේ අක්කා ❤😘..හරිම සතුටුයි මගේ අක්කා අද ඉන්න තැන ගැන..මුලු හදවතින්ම සුභ පතනවා drama එකේ හැමෝටම ❤

  • @kumudupabodha9440
    @kumudupabodha9440 ปีที่แล้ว +145

    ටීචර් අම්මා ටෙලිනාට්‍ය මතක් වුනේ මට විතරද🥰💖

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +6

    නෙළුම් මිස්ල වගේ අය තව බිහිවෙවා අලුත් මිස්ට හයියක් වුනේ ඒ මිස් ලස්සනයි ආදර්ශ මත් කතාව

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +10

    පිංවන්ත පෙනුම හිනාව හරිම ලස්සනයි සිරියාවයි අලුත් මිස් 🥰🥰🙏🙏

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +9

    හරිම.ලස්සනයි . මේ.වගේ හොද මිනිසුන් අතර දුශ්ට මිනිසුන්ද මේ සමාජයේ බොහොමයක්ම ඇත මෙය ආදර්ශමත්.හැමෝටම ...මෙවැනි දක්ශතා ඇති දරුවන් ගම්වල බොහොමයක්ම ඇත .වැදගත් වෙන්නේ.ඔවුන්ට මග පෙන්වීමය.
    .

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +35

    අත්තම්මාගෙ ගැමි ගතිය සුපිරියටම තියෙනවා 🥰🙏

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว

      එහ් නිදහස් ලස්සන තැනක ජීවත් වෙන්න තියනවනම්

  • @srilankasrilanka781
    @srilankasrilanka781 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි.. ආදර්ශමත් කථාවක් ❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +20

    හොඳ ආදර්ශමත් කතාවක් හැමතැනම කුහක මිනිස්සු ඉන්නවා ඒවා පරදවා ඉදිරියට යන එකේ ජයග්‍රහණය පෙන්නුවා මේක තමයි වෙන්න ඕන හැම තැනකටම නායකයෙක් සිටියොත් ඒ නායකත්වය ජය ගන්නවාමයි ගොඩක් ලස්සන කතාවක්🙏❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏

    • @madushankashan716
      @madushankashan716 ปีที่แล้ว +3

      Ara wage GON MISLA hema paaselakama siti

  • @pathmakanthi
    @pathmakanthi ปีที่แล้ว +24

    නෙලුම් මිස් කියන්නෙ අපේ ස්කෝලෙ රුක්ශලා ටීචර් 😊💗

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      මේ නෙළුම් මිස් ගෙ නම මොකක්ද

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ආදර්ශමත් කතාවක්

  • @dhananjayadhanushaka-me9eg
    @dhananjayadhanushaka-me9eg ปีที่แล้ว +3

    නෙලුම් මිස් අපේ පාසලේ ඉතිහාසය මිස් පාසලේ වගේම තමයි කිසිම වෙනසක් නෑ ආදරෙයි මිස් ❤️😘

  • @chameenipuu9151
    @chameenipuu9151 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි. අර දුශ්ට මිස් නැතුව හැමෝටම ආදරේ හිතෙනවා.කොහොමත් දුස්ටයෙක් ඉන්නත් එපැයි..

  • @senurisenuri9468
    @senurisenuri9468 ปีที่แล้ว +21

    දියණි දෝණී🥰

  • @rasikarasika3683
    @rasikarasika3683 ปีที่แล้ว +8

    මටත් මතක් වුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heshafernando5629
    @heshafernando5629 ปีที่แล้ว +3

    ගැමි පරිසරය හරිම සුන්දර යි 🌼❤️

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +1

    මං හිතුවේ ළමයා කතා කරනකල් සීන් එක ගනියි කියලා. ඒකත් ආවානම් සම්පූර්ණයි.
    ටීච ගමෙන් යන හරි ටීචට කරදරයක් වෙන්න යන සීන් එකක් හරි දැම්මා නම් කෙල්ල කතාකරනවා ❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    නොදන්නා හැමෝටම,දැයට උගන්වමින් නිවැරදි දැකීමෙන් නිවැරදි සතුට උදෙසා, පස්න නැති ජීවිතේ සදහා යන්නට මග පාදගන්න සිනමාව මගින්... 🤗🤗🤗
    නිවැරදි දැකීම ඇති කෙනෙක් තුලින් හැමෝගෙම නිවැරදි දැකීම ඇවිත් පිං වැඩේයි... 🤗🤗🤗
    නිවැරදි දැකීමත් නැති කෙනෙක් ගෙන් වැරදි සමාජයක් පව් වැඩේන සමාජයක් බිහිවේ... 🤗🤗🤗
    ඊගේනිමට අමතරව පාසල් තුලින් සිතේ වර්දනයටද දෙයක් දිය යුතුයි... 🤗🤗🤗
    නිවැරදි ගුරුවරු දැමීම රට හදන තැන් වලට පාලකයන්ගේ වගකීමක්... 🤗🤗🤗
    නිවැරදි ටෙනින් එකක් දෙන්න හැම ගුරුවරු හට... 🤗🤗🤗
    නැත්තන් මොලේ නැති ගුරුවරු තෝරලා...🤗🤗🤗
    සමාජේ නැත්තන් විනාසයි... 🤗🤗🤗
    නිවැරදි සමාජයක් සදුමටමයි... 🙏🙏🙏

  • @pramindilhan6421
    @pramindilhan6421 ปีที่แล้ว +13

    ආදර්ශමත් කතාවක් ඇත්තටම ලස්සනයි

  • @SampathKoralage-f1m
    @SampathKoralage-f1m ปีที่แล้ว +12

    නෙලුම් මිස් ❤අපේ රුක්ෂලා මිස්❤🥰

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +27

    අලුත් මිස් නම් හරිම ශෝයි අනේ ❤

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +5

    දෝණී, මිසුයි ,ආච්චියි.❤️🤗

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +22

    හැම ඉස්කෝලෙම ගුරුවරියක් නෙමේ යක්සනියක් ඉන්නවා 😂

  • @hirubandara6893
    @hirubandara6893 ปีที่แล้ว +9

    ට්‍රිනිටි බබා නිසාමයි බැලුවෙ කතාව..💞😙❤️

  • @anjulalakshmi9718
    @anjulalakshmi9718 ปีที่แล้ว +1

    Harima lassanai ...me wage thawa nirmana karanna ...godak hondai honda adarshayak dena eka...🤗

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +2

    මේ.ලස්සන.කතාව.තව.ටිකක්.කොටස්.දෙන්නකෝ.හෙබයි.කතාව.මෙද්දට.හතුරෝ.දාන්නෙ.නෙතිව.මිතුරු.කමින්.ලස්සන.ගමක්.එක්ක.ලස්සනඑකමුතු..කතාවක්.කරන්න.බුදුසරනයි

  • @Chavivlog2011
    @Chavivlog2011 ปีที่แล้ว +10

    ලස්සනයි අලුත් mista mama ගොඩක් කැමති 😀😀

  • @akindunethumina6701
    @akindunethumina6701 ปีที่แล้ว +11

    නියම වැඩක් කුමාර අයියා❤️

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +4

    රංගි අක්කගේ හිනාව🤗🤗

  • @geethanjalijayawardhana1579
    @geethanjalijayawardhana1579 ปีที่แล้ว

    Very beautiful story

  • @maneldammika9776
    @maneldammika9776 ปีที่แล้ว

    ජයෙන් ජයම ලබේවා! ඔය පාසල ඉතා සුන්දර පාසලක්. සුන්දර ගමක් කියා නාට්‍ය බලද්දිම කියන්න පුලුවන්. පාසල කොහෙද? සාම නලු නිලියක්ම ලස්සනට නාට්‍ය කරා.

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 ปีที่แล้ว +15

    රන්ගි අක්කා අපේ ❤️

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව.❤️🤗

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ปีที่แล้ว +10

    ලස්සන කතාවක් සතියේ දවස් වල තියෙනවා ද ❤️

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ปีที่แล้ว +8

    මල්කාන්ති & නන්දනී ඉරිසියා කාරියක් 😂😂

  • @sandhusanda4193
    @sandhusanda4193 ปีที่แล้ว +1

    Harima lassanai a darma aka man ada thamai beluwe digatama mewani tele drama danna sathiya suwaranawahiniyata good luck

  • @isharagamage5089
    @isharagamage5089 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @asokaranjani4621
    @asokaranjani4621 ปีที่แล้ว +5

    ආදර්ශ මත් ලස්සන කතාවක්

  • @malshasewwandi5150
    @malshasewwandi5150 9 หลายเดือนก่อน

    ලස්සන කතාවක්‌.. ❤️❤️❤️

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +6

    මටත් තීන ප්‍රශ්නේ මෙච්චර ගහකොල සත්තු සීතල හුලඟ නිදහස පිරිච්ච මේ ගමකට වඩා කොන්ක්‍රීට් ගොඩක තීන ලස්සන සැප මොකක්ද😐මට නම් කරච්චලයක් ටවුන් එක☹️

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 ปีที่แล้ว +1

      සැප පහසුකම් අඩුයි නිදහස තිබ්බට

    • @Harshi812
      @Harshi812 ปีที่แล้ว

      @@anusedirisinghe1467 මොකක්ද සැප?

    • @yasaranethmini7104
      @yasaranethmini7104 ปีที่แล้ว +2

      Ledak wunama yanna hoda hospital ekak naha ewagema තාක්ෂණයth adui eth ithin ewa hadunoth ගම් වල ජිවත් වෙන්න හැමෝම කැමති 👍👍

  • @prasadindika8389
    @prasadindika8389 4 หลายเดือนก่อน

    Marama lassanai❤❤❤❤❤

  • @anomapriyadarshani4233
    @anomapriyadarshani4233 ปีที่แล้ว

    Hari lassanai kathawa teacher amma wage

  • @nisansalanisansala7790
    @nisansalanisansala7790 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව ගොඩාක්

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +4

    ආත්තම්මා සුපිරි තාත්වික ය්

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    Harima ලස්සනයි කතාව
    කොහෙ hari innawa කුහක මිනිස්සු

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +5

    ට්චර් ලස්සනයි .💖💖

  • @chathuryaaththanayaka541
    @chathuryaaththanayaka541 ปีที่แล้ว +7

    අපේ ටිචර් ❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +5

    ගන්න වැටුපට සේවයක් ලබා නොදෙන මෙහෙම කාළකණ්ණි හැම පාසලකම ඉන්නවා

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +6

    අපෝ.ඉස්කොලේ.කතාවේ.පොලි.නන්දනිත්.ඉන්නෙ...මේ.ගැනි.හැමකතාවෙම.ඉන්නෙ.අනුන්ට..වලකපන්නමයි

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +9

    අනේ යකො කොහෙද සැප ගමෙි වගෙ ඔය කොළඹ වරේල්ලා බලන්න ගමට

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +4

    Lassanai lassanai lassanai💖💖💖💖💖💖💖

  • @enokliyanage7845
    @enokliyanage7845 ปีที่แล้ว +1

    💗💗 Love make's people happy.

    • @latheefafaiz3733
      @latheefafaiz3733 ปีที่แล้ว

      You are absolutely correct. I agree with you. Your thought was lovely

  • @bandulaamal9369
    @bandulaamal9369 ปีที่แล้ว +11

    කොළඹත් අපි ඉන්න පැත්ත මරු.වෙල් යායවල් ගස්වැල් වෙල් සුළං හමන කොට කොහොමද සනීපේ.. කොළඹත් පිටිසර ගම් තියනවා තාමත් හොදේ...

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 ปีที่แล้ว +8

    ඉස්කෝලේ නාට්ටියේ ඉන්න නන්දනී හොන්තුවත් ඉන්නවා තුක්......

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL ปีที่แล้ว +1

    Aluth miss❤️

  • @mgdinesh8645
    @mgdinesh8645 ปีที่แล้ว +7

    මල්කාන්ති teacher kenek innawa hema scl ekakama 😅

  • @priyadarsini5205
    @priyadarsini5205 ปีที่แล้ว +11

    නැ නැ මටත් මතක් උනාටිචර් අම්මා

  • @BabyBoyVihen
    @BabyBoyVihen ปีที่แล้ว +3

    රුක්ෂලා🥰 නෙලුම් මිස්😊

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 ปีที่แล้ว +3

    Harima Lassanay😍❤❤❤❤❤❤❤❤👍👍👍👍👍❤❤❤❤❤❤❤😍

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 ปีที่แล้ว +1

    අනේ ඉතින් මලි කතාකරනවා රගපාලා නැනේ ඒ කොටසකුත් තිබුනානම් කතාව සම්පුර්නයි

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 ปีที่แล้ว

    Lassani godak malii katha kalanam thawath lassani

  • @තිසරි33
    @තිසරි33 9 หลายเดือนก่อน

    මලී ❤❤❤

  • @Pradip555-n2e
    @Pradip555-n2e ปีที่แล้ว +4

    lassana wagema daksha kenek.❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +3

    Harima lassanai 💖💖💖💖🌷🌷🌷😍😍😍😍

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd ปีที่แล้ว +8

    සාරිය ඇදලා මේ මිස් බෝල පස්ස පද්ද පද්ද යනකොට මරු...❤❤❤❤❤
    පිනා නම් කුකුලා වගේ.
    ලමයි 23යි,
    ගුරැවරු 4යි. පිනාල 1යි.

  • @ghanidudelaksha8064
    @ghanidudelaksha8064 ปีที่แล้ว +1

    Hari lassanai

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd ปีที่แล้ว +2

    Fan එක කැරකෙන්නේ සුලගින්ද...😂😂😂

  • @anuradhamanchanayaka6004
    @anuradhamanchanayaka6004 ปีที่แล้ว

    Harima lassanai kathawa

  • @chandralata5739
    @chandralata5739 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว

    Aththatama me gamanam maaarama lassanaiii. Aththata koheda me gama.danna kenek innawansm kiyannako.

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +1

    ට්චර්. අම්මා. ටෙලී. නාට්‍යය. මතක්.. වෙනවා

  • @dhammikadananjaya
    @dhammikadananjaya ปีที่แล้ว +3

    Dham niyamai maru😍

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +1

    Me actress ge name eks mokadda ?. Tharindi da?

  • @veronicapereira4294
    @veronicapereira4294 ปีที่แล้ว

    Nonimi Tele drama nice lady mother

  • @sagarikakumari9566
    @sagarikakumari9566 ปีที่แล้ว +3

    මරු බන්

  • @themixere9223
    @themixere9223 ปีที่แล้ว +4

    Ape rukshala මිසුත් ඉන්නවා ඕකේ

  • @priyanthakumarapriyanthaku7674
    @priyanthakumarapriyanthaku7674 ปีที่แล้ว +3

    Patta.❤️

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว +1

    👍👍👍

  • @nadeekasiriwardana7415
    @nadeekasiriwardana7415 ปีที่แล้ว +1

    කතාව හොඳයි

  • @siyathrathamel2125
    @siyathrathamel2125 ปีที่แล้ว +4

    Trinity💛

  • @iudisanayaka1946
    @iudisanayaka1946 ปีที่แล้ว +2

    ❤️❤️

  • @supunirathnayaka6771
    @supunirathnayaka6771 ปีที่แล้ว +2

    Me kathawa godak hodai parana ekkenai hitiye aluth ayata thanak dìla

  • @manekaminushi9895
    @manekaminushi9895 ปีที่แล้ว +3

    🙈❤ Rukshala teacher

  • @malikam7000
    @malikam7000 ปีที่แล้ว

    ලස්සනයි. කතවක්. 🌷🌷🌷. 🇸🇦

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +2

    නෙලුම් කියන්නේ ඉම්ලි එකේ ආදිගේ අම්මාට හඩ කවන කෙනා ද... ඒවගේම යි ...මම ඒ හඩට හරි ම කැමති යි

  • @tharuakrathnayaka
    @tharuakrathnayaka ปีที่แล้ว +3

    ඉස්කෝලේ කතාවේ කොපියක් නේද 😊😅

  • @sameeraprabashan2049
    @sameeraprabashan2049 ปีที่แล้ว +3

    💯💯👍

  • @chehdramodu8435
    @chehdramodu8435 ปีที่แล้ว +2

    Lassana.katawa

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว

    Diyani katawa doni innwa hamtama budu sarani

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    ජීවිතය teyan colamba tami .ath ගමේත් natuwa newai .

  • @anulajayaweera5588
    @anulajayaweera5588 ปีที่แล้ว +1

    දෝනි අායෙත් හොරැ අරන් යයිද ?

  • @sithmiisharalk4960
    @sithmiisharalk4960 ปีที่แล้ว

    ටීචර් අම්මා කතාව මීට වඩා ලස්සනයි .. ටීචර් අම්මා මීට වඩා දරුවන්ට සැබෑ ලෙස කිට්ටුයි. ඒ ටීචර් අම්මාට රගපාන නිලිය ඉන්න නාට්‍ය නැද්ද ආවෙ ආයෙ

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Lassanai tharuwan saranai

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +3

    කොළබ හොදයී සමනලුන්ට 🤪

  • @Niveja
    @Niveja ปีที่แล้ว +4

    හෝගානා පොකුණ මිස් වගේමයිම්

  • @karunasenaperera9634
    @karunasenaperera9634 ปีที่แล้ว

    දරූවන්ව අපයෝජනය කරන
    ගුරැහොරැත් ඉන්නවනේ

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +2

    ටීචර් අම්මා නාට්‍යය තරම් ගත යුත්තක් නහ .අඩුමගානෙ ටීචර්ගෙ උත්සාහය මත දරුව කතාකරන එකවත් පෙන්නුවනම්.අනිත් කාරනය මේ මිනිස්සු කාන්තාවන් හිතා ඉන්නෙ කොලබ කියන්නෙ සප පහසු නගරයක් කියල.මිනිසාගේ නිවරදි සපය නොදන්නා මෝඩයෝ.දුම දූවිලි කුනුගද කාස්ටක අව්ව අපිරිසිදු වාතය කනට නිදහසක් නොමති වාහනවල සබ්දය.මේවා කොහොමද මිනිසාට සපය ගේන්නෙ.බවුතික සම්පත් නිසා වඩපල වල පහසුව විතරනෙ කොලබ තියෙන්නේ .මහ මෝඩ මිනිස්සු තාමත් ඉන්නෙ.දියුනු රටවල් වලත් වානිජ නගර පාවිච්චි කරන්නේ වෙලදාමට පමනයි

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd ปีที่แล้ว +3

    පාරි මිස් කියන්නේ සකලගුරු එකේ භූති නේද...😁😁😁😂

  • @mdwyt5769
    @mdwyt5769 ปีที่แล้ว +5

    රුක්ෂලා මිස් 🙂

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว

    මේ බබාට කතා කරන්න බැයිද