Loku Ayya ll ලොකු අයියා ll 2022-10-29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 100

  • @wasanthikumari5522
    @wasanthikumari5522 ปีที่แล้ว +42

    ලොකු අයියාගේ කතාව ලස්සනයි.❤මටත් එ් වගේ අයියා කෙනෙක් හිටියනමි කියලා හිතුනා නංගිලාගේ වගකිම අරන් වැඩ කරේ.අවසානේ තවත් ලස්සනයි❤

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +10

    ලස්සන නලුවෙක්....ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍ර්‍රාර්තනා කරනවා....

  • @anushakanchana6999
    @anushakanchana6999 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙏🏻හැමෝටම ❤කථා ව හරිම ලස්සනයි ❤අපේ ලොකු අය්යා ත් එහමයි ❤නංගිලා ඉන්න අය්යා කනෙක්‌ ගේ ආදරේ වග කිම. ලොකු අය්යා කියන තැන ඒ ආදරේ සහවෝදර බැදීම වචන වලින් කියන්න බැරි ආදරයක් ❤ලස්සනයි කතා ව ❤තමන්ගේ දරුවන්ට වගේම නංගිලාට ආදරේ කරන කෙනෙක් තාත්තා ගේ තැන ඉදන්. මේ කථා ව බලලා ඇඩුනේ නැති කෙනෙක් නැත්තම් පුදුමයි 🌹

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +16

    ලොකු අයියා කතාව හරිම ලස්සනයි.❤️❤️😍😍😍

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +7

    සහෝදර බැදිම ලස්සනයි කවුරුත් දීග යනකන් බැන්දාම සහෝදර බැදිම ඉවරයි

  • @madunimadu5462
    @madunimadu5462 ปีที่แล้ว +9

    ඩිහේන්💞 ලොකු අයියා💞 හරිම ආදරනීයයි💞

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +11

    ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ganganihansika4925
    @ganganihansika4925 ปีที่แล้ว +8

    කවුද මේලොකු අයියා ෆිල්ම් එකක රගපානවා බලන්න ආසයි හොද අඩ්‍යක්ෂක කෙනෙකුට දකින්න ලැබේවා

  • @user-dk9xu6cp5v
    @user-dk9xu6cp5v 5 หลายเดือนก่อน +1

    ලොකු අයියාට ඉන්න නලුවා මරු එයාගෙ drama එකක් තියෙයි නම් ශෝක් ප්‍රධාන චරිතයට මරුවට තියෙයි

  • @erandakanayanajith564
    @erandakanayanajith564 ปีที่แล้ว +2

    කතාව මාරම ලස්සනයි ඉවර වෙන විදිහ ටිකක් මදි වගේ .ඕකට තව වෙලාව තිබ්බනම් තව ලස්සනට හදන්න පුලුවන්

  • @oshadanethum9664
    @oshadanethum9664 ปีที่แล้ว +14

    ලොකු අය්යා 🥰

  • @dulanjirajapaksha579
    @dulanjirajapaksha579 ปีที่แล้ว +10

    ලොකු අයියට ඉන්න කෙනා රේස් teledrama එකේ ඉන්නව නේද

  • @nihalliyanagesdb2856
    @nihalliyanagesdb2856 ปีที่แล้ว +14

    Beautiful story. Suren’s Acting is super. Hoda anagathayak thiyena kollek. All the best.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +9

    ලොකු අය්යගෙ රඟපෑම් හරිම තාත්විකයි....

  • @sene7250
    @sene7250 ปีที่แล้ว +6

    තාත්වික නළුවෙක්❤💪

  • @yamunasrimali1072
    @yamunasrimali1072 ปีที่แล้ว

    මේ කතාවේ ඇත්තටම මම ජීවත්වුනා වගේ... මගේ ලොකු අයියත් අපි වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. මගේ ලොකු අයියා අපි හැමෝටම වියදම්කලා, හොඳට ඉගැන්නුවා.. අපිව ආරක්ෂා කලා. මගේ ලොකු අයියට නීරෝගී සුවය, දීර්ගායුෂ ලැබෙන්න ඕනි..❤️❤️🙏🙏🙏🙏

  • @ranifrando
    @ranifrando 3 หลายเดือนก่อน +1

    ලොකු අයියට ආදරෙයි ❤❤

  • @nimashasamadhinugawela3598
    @nimashasamadhinugawela3598 ปีที่แล้ว +4

    අන්න අය්යලා.මටත් හිටියා නම්....😔✈️

  • @ukkumenika7307
    @ukkumenika7307 ปีที่แล้ว +3

    Lassana kathavak matath a vage aiyek hitiyanam 🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤

  • @Anonymous_KK804
    @Anonymous_KK804 ปีที่แล้ว +1

    Chuti and loku ayya harima lassanai ☺️❤️😘

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +8

    ලස්සනයි කතාව 🌹🌹🌹🌹

  • @nimalsuraweera764
    @nimalsuraweera764 ปีที่แล้ว +1

    මරු මරු 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️😒😒😒😒😒😒😒😒😒😒🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි දක්ෂ කඩ වසම් නළුවෙක් බුදුසරණයි ❤❤

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +15

    ජෙනී දැන් හැම තැනම .😉 දිගු ගමනක් යයි කියල හිතෙනව .❤️

    • @geneeshadilrukshi859
      @geneeshadilrukshi859 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว +4

    Loku aiya lassani adai dakkat katwat lassani ❤️❤️❤️

  • @thilamax748
    @thilamax748 ปีที่แล้ว +2

    Ane matath loku aiya wage aiyek hitiyanam😔❤️💯

  • @nuwanthalawitiya4548
    @nuwanthalawitiya4548 ปีที่แล้ว +8

    ලස්සන කතාවක්♥️👀

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @කොරියන්සිහිනය-ෆ9ඹ
    @කොරියන්සිහිනය-ෆ9ඹ ปีที่แล้ว +6

    Dihen❤️

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว +14

    කවුද මේ නළ දමයන්ති 😔😔 ලස්සනයි කතාව. කවුද මේ ලොකු අයියට ඉන්න කෙනා..අදමයි දැක්කෙ...

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว

      දමයන්ති ට ඉන්නේ පාරදිගේ මිෂෙල්

    • @sandusandeepani3257
      @sandusandeepani3257 ปีที่แล้ว +4

      ලොකු අයියට ඉන්නෙ රේස් එකේ ඩිහේන්

    • @madunimadu5462
      @madunimadu5462 ปีที่แล้ว +2

      එයා ඩිහේන් ආදරනීය චරිතයක්💞

    • @dayanirathnayake111
      @dayanirathnayake111 ปีที่แล้ว

      රේස් කතාවෙ ඉන්නෙ මේ නළුව

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +18

    ලොකු අය්යා ට රගපානව කෙනා හොද ජනප්‍රිය වෙනවා කවදාහරි

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +3

    සුපිරි ,godak ,👍👍👍

  • @sududoni133
    @sududoni133 ปีที่แล้ว +2

    මම ගොඩක් දුක් වෙනවා මට මේ වගෙ අයියා කෙනෙක් නැති එකට 🙂 හැබැයි එ වගෙම මට තාත්තා කෙනෙක් ඉන්නවා කිසිම කොල්ලෙක්ගෙන් මට කරදරයක් කරන්න දෙන්නෙ නෑ 😚 නිතරම මාත් එක්ක හිටියා ☺️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    Lokuayya lassanai adamai ayawa dekka budu saranai damayantiwa nam paradiga dakinawa hemadama💗👍

  • @user-yh2sf8ny2d
    @user-yh2sf8ny2d ปีที่แล้ว +3

    Amma hiruni akke lassanata karanava hode oya supiri 😍😍😍

  • @sanjularanathunga108
    @sanjularanathunga108 ปีที่แล้ว +2

    Ane marama lassna kthawak 🥺♥️🔥

  • @niranjalaoman5773
    @niranjalaoman5773 ปีที่แล้ว +4

    Lassanai thanks

  • @saku123._-
    @saku123._- ปีที่แล้ว +1

    super ✌👍

  • @sududoni5993
    @sududoni5993 2 หลายเดือนก่อน

    Lassana kathavak

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 ปีที่แล้ว +3

    Lassanai loku aiya

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +7

    ලස්සන කතාව .❤️❤️❤️❤️❤️

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +5

    There is a saying "who I am because who we are". Apiwa wenas karanne samajayayi.

  • @shanikamadhushani136
    @shanikamadhushani136 ปีที่แล้ว

    Harima lassana actress kenek

  • @namininamini8675
    @namininamini8675 ปีที่แล้ว +3

    Lassana කතාවක්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +1

    ලස්සනයි .

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 ปีที่แล้ว +6

    ඩී ඔයා

  • @indrawathiandarage838
    @indrawathiandarage838 ปีที่แล้ว +3

    Lassanaikathawa

  • @mithunineth2005
    @mithunineth2005 ปีที่แล้ว +6

    🥺❤️

  • @kanti7069
    @kanti7069 10 หลายเดือนก่อน

    Harema lassanai kathawa ❤

  • @samadhigunawardhana8335
    @samadhigunawardhana8335 ปีที่แล้ว +5

    Woow hrima handsome kollek 💗

  • @MaRenu-m8o
    @MaRenu-m8o 5 หลายเดือนก่อน

    Harema.lassane❤❤❤❤💛🧡🧡❤️🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @laxmicinema4754
    @laxmicinema4754 ปีที่แล้ว +1

    කතාවෙ අවසානය ගොඩක් ලස්සණයි

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 ปีที่แล้ว +2

    Lassanai

  • @nihalwaas1952
    @nihalwaas1952 ปีที่แล้ว

    Ammo lassana kathawa thawa balanna hithuna

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +3

    👍👍🙏

  • @thirushaprasadya2350
    @thirushaprasadya2350 ปีที่แล้ว +1

    ❤️

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน

    Koki...mali...lasni...budu...sarani..matha..ouya...mali..kanak...hiytanm...ada..thaniyana...naha...maluio...❤❤❤❤❤❤❤❤❤❤❤❤jawawa...jasui...pitai..mata..magam...aya..naha..maga...daruio...uithair...eina❤❤❤❤❤❤

  • @menuliruwanga6351
    @menuliruwanga6351 ปีที่แล้ว

    Loku aiya godak lassana kathawak dihen oya Good

  • @thiliniwasanawasana5591
    @thiliniwasanawasana5591 4 หลายเดือนก่อน

    Mata mehema aiyek hitiya nam

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +9

    පුජා කරන මල් වට්ටියේ සුවද බලුවා නේද

    • @madhumadhu961
      @madhumadhu961 ปีที่แล้ว +1

      හ්ම්ම්... මාත් ඒක දැක්කා,,,, ඒ පොඩි දරුවා නොදැන කරන්න ඇති, ඒක වැරදියි කියලා වැඩිහිටියෙක් කියලා දුන්නානම් හොඳයි.. 😊

    • @lakshanidinushika6486
      @lakshanidinushika6486 ปีที่แล้ว +1

      හ්ම්

  • @poornimakaushalya2914
    @poornimakaushalya2914 ปีที่แล้ว

    lassanai katawa

  • @heshan70
    @heshan70 ปีที่แล้ว +1

    upali ayya maru....

  • @dammidammi9147
    @dammidammi9147 ปีที่แล้ว +2

    Lassanaei katava

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว +3

    Kathava. Lassanai as drama eke yaluvath hodata ragapanava ayage idiri gamana suba. Vee

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +1

    Loku aeya harema shok.

  • @sameeramadagedara6646
    @sameeramadagedara6646 ปีที่แล้ว

    Matath aiya kenek hitiyanam kiyala hituna.

  • @ReadMe-s6p
    @ReadMe-s6p 21 วันที่ผ่านมา

    වේදිකා නාට්‍යක්ද මේ ??

  • @ireshasudarshani1675
    @ireshasudarshani1675 ปีที่แล้ว

    Loku aiyage charithe hera anith charitha thathwika ne. Sarthaka ne

  • @chamothdhilshan293h
    @chamothdhilshan293h ปีที่แล้ว +1

    Niyama adare

  • @vikumdilshanka7519
    @vikumdilshanka7519 ปีที่แล้ว

    රටේ නලු නිලියන් නැද්ද ? කවුද මේ ඉන්නෙ. ලොකු අයියාට ඉන්න එකයි. පාර දිගේ සින්දු හැතිරියි විතරයි දැකපු උන්ට ඉන්නෙ.🤣 අපිටත් රගපාන්න පුලුවන් කියලා හිතෙනො මෙකෙ ඉන්න උන් දැක්කම.

  • @Raji503
    @Raji503 ปีที่แล้ว +1

    Kohenda aiyoo me niliyo tika hoya gaththe 😂

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Me ganu kena hitan inne Hari aka kiyla

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว

    Damayanthi paara dige ekee nanayakkarage eka burichchiyek ne.🤣🤣🤣🤣

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว

    Ane D .....

  • @ambumvideos1304
    @ambumvideos1304 ปีที่แล้ว +3

    කිසිම තාත්වික බවක් නෑ රගපෑම් වල එපා වෙනවා බලන්න,අසාර්ථක නිර්මාණයක්

  • @manjulaperera
    @manjulaperera ปีที่แล้ว +1

    මේකේ සෙට් එකට රගපාන්න පුරුදු කරන එක හොදයි.

    • @bvp3369
      @bvp3369 ปีที่แล้ว

      😂😂😂😊

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +1

    💕💕💕💕🤔🤔🤔🤔🤣🤣

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 ปีที่แล้ว +1

    Matat aiyek indiyanm me wage

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว

    නාට්‍යය පටන්ගන්මෙන්ම පවනිගෙ අසීලාචාර ඇදුම දක්කම නාට්‍යය බලන්න අප්පිරිය හිතුන..නම ලොකු අයිය නිසා බලන්නත් ඕන හිතුන.ඇත්තටම මම ලොකු අයියනම් මුලින්ම කරන්නේ පාරට යනකොට පිලිවෙලකට ඇදුමක් අදින්න නන්ගිට උගන්වන එක.මොකද අසීලාචාර ඇදුම් ඇදගෙන පාරෙ ගියාම රස්තියාදු කොල්ලො අසීලාචාර විහිලුකරනවනෙ.එතකොට ඔලුවක් තියෙන අයියෙක් නම් අර කොල්ලන්ට අතවත් උස්සන්න බහනෙ..මිත්‍යාදෘස්ටික කෙල්ලො හිතන්නෙ කොල්ලන්ගෙ ඇස් තමා වෙතට යොමුකර ගන්නනම් රාගික මස්පිඩු පිම්බිලා පේන ඇදුම් අදින්න ඕන කියල.ඔව්.එතකොට ඇස් යොමුවෙනවා තමයි .නමුත් ඒ එක්කම තමුන්ගේ චරිතය නින්දිත පහත් එකකුත් වෙනවා.මටනම් නාට්‍යයේ ගන්න දෙයක් ඒ තරම්ම නහ .ස්තුතිය

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      සමාවෙලා කියනවද මොකද්ද ඒ ඇදුමෙ තියන වැරැද්ද කියලා..

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 ปีที่แล้ว

      @@pawanilakshaweerarathna9821 මගේ කොමන්ට් එකේ තියෙනවානෙ ඇදුමෙ වරද්ද මොකක්ද කියල .මුලින්ම ඔයා ජීවත්වෙන රට ජාතිය ආගම තේරුම්ගන්න එතකොට වරද අවබෝධ වෙයි.

  • @WasanaAmithanilmini-iv8xw
    @WasanaAmithanilmini-iv8xw ปีที่แล้ว

    7

  • @vimalaranjani2546
    @vimalaranjani2546 ปีที่แล้ว

    💖💖💖💖💖💗💖💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rohanajith4382
    @rohanajith4382 ปีที่แล้ว

    Uno

  • @nilukchathuranga7930
    @nilukchathuranga7930 ปีที่แล้ว

    මෙලෝ රහක් නෑ

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว +2

    ගොබ්බ කතාවක් 😂😂

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    ❤️👍

  • @spnandaseeli3944
    @spnandaseeli3944 7 หลายเดือนก่อน

    ❤❤❤