රස ගුණ පිරි සියඹලා පානය - Episode 990 - Healthy & Tasty Tamarind Juice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @DL12323
    @DL12323 7 หลายเดือนก่อน +1

    Thank you😊

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 2 ปีที่แล้ว +7

    ඔබ ඉතාම ප්‍රසන්න ආකාරයෙන් සහ ඉතා පැහැදිලිව ඉදිරිපත් කරනවා .
    ස්තුතියි !

  • @Heshfernando123
    @Heshfernando123 2 ปีที่แล้ว +6

    Thank you so much aunty. ♥️ Are these the normal ones we buy for cooking? I have tried using the ones used to available in supermarkets.

  • @Nuwanweera999
    @Nuwanweera999 2 หลายเดือนก่อน

    හරිම අදරනිය කටහඩක්❤

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 2 ปีที่แล้ว +4

    ගොඩාක් කාලෙකින් බලන්නේ. හරිම ආසාවෙන් බලන්නේ.

  • @pushpaperera8203
    @pushpaperera8203 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඔබට හරිම කරුණාවෙන් කියලා දෙනවා

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 2 ปีที่แล้ว

      හරිම ආදරයෙන් කරුණාවෙන් කියලා දෙන ඔබ තුමියට බොහොම ස්තුතියි.

  • @chitraedirisinghe8841
    @chitraedirisinghe8841 2 ปีที่แล้ว +4

    The use of tamarind helps in preventing Osteoperosis and bone fractures

  • @merrypawlin8071
    @merrypawlin8071 2 ปีที่แล้ว +2

    හදමු,,හදමු,,හදලා බලනකම් ඉවසිල්ලක් නැැැ ..ගොඩක් ස්තූතියි මිස් ..💟🌷💟

  • @nuhacassim8389
    @nuhacassim8389 2 ปีที่แล้ว

    Aunty...gedara high tea plater ekak hadaaganna hatii kiyala dennakooo🙂

  • @wathsalawijerathna9189
    @wathsalawijerathna9189 2 ปีที่แล้ว +3

    Thanks 👍

  • @sewwandiranaweera7122
    @sewwandiranaweera7122 2 ปีที่แล้ว +1

    We love you & also We appreciate you. Thank you so much aunty ♥️

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +3

    අනෝමා මිස් ඉතින් හැමදාම අපේඡිවිත රසවත් කරනවනේ.අදත් එ්වගගේගුනනදායක රසවත් කිරිමෙක්.අාදරෙයි හැමදාම තෙරුවන්සරනයි.

  • @nayomi220
    @nayomi220 2 ปีที่แล้ว +2

    Aunty mama inne Germany gas water dala haduwa maaarama rasai
    Thank you so much 🙏

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 ปีที่แล้ว +8

    Summer Tropical drink එකක් 😋
    ආන්ටි දැන් මෝථා එකේ අලුත් ජෙලි ෆ්ලේවර්ස් 3ක් තියෙනව. ලෙමන්, රඹුටන්, වුඩැපල්
    ඒවයෙන් creative dessert ideas ඕනෙ.

  • @nethikasathruwan5171
    @nethikasathruwan5171 2 ปีที่แล้ว +4

    Thanks anty good juice recipe

  • @romaindekauwe7574
    @romaindekauwe7574 ปีที่แล้ว

    Yr recipe for tamarind was so easy to make.

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 2 ปีที่แล้ว

    Thank u so much..Dear Anoma sister....we love you uuuu..

  • @prageethnuwan9032
    @prageethnuwan9032 2 ปีที่แล้ว +3

    අමුත්තන්ට ඕව දෙන්න එපා . සියඹල වැඩිවුනොත් ලූස්මෝෂන් වෙනව . බඩ සුද්ද වෙන්න හොඳ බෙහෙතක් වගේම රස බීම වර්ගයක්.

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤

  • @hemlrama1910
    @hemlrama1910 7 หลายเดือนก่อน

    අහන්න ආසයි

  • @habibahcader5481
    @habibahcader5481 2 ปีที่แล้ว +1

    looks lovely my mouth is watery

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +7

    ශුභ උදෑසනක් වේවා ♥️🌹🌻🎂

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +2

    After drinking, you will need to pass stools. Therefore, drink only when staying at home.
    Also, don't serve visitors, because, on the way back , they will need toilet. Please..

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 ปีที่แล้ว +1

    Thank you for sharing this recipe ❤

  • @amalfernando3834
    @amalfernando3834 2 ปีที่แล้ว

    Good morning aunty.aunty ape loku danayak thiyenawa.aunty ge list eken thama badu list eka ada gatte.eth eke pork na.mata 300 kata pork kochara ganna o neda kiyala kiyanna plz aunty.god bless you

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

    siyabala❤ Amu Siyabala Lipee Lipee Aguru yata Dala kapu Heti Mathak una🥰.Bohoma Sthuthi obata 🥰💐🥰

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว

    ගොඩක් උනු වතුර දානකොට විටමින් c විනාශ වෙනවා නේද?

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +28

    මේක බිව්වම, ඉතා ඉක්මනින් මළ පහ වෙන නිසා, ගමන් එහෙම යන්න එපා. අමුත්තන්ට දෙන්න එපා. මගදී යන්න ඕන වෙනවා.ප්ලීස්.

    • @Naturerosaliya
      @Naturerosaliya 11 หลายเดือนก่อน +2

      අම්මෝහ් අම්මෝහ් 😂😂

    • @niluherath1548
      @niluherath1548 7 หลายเดือนก่อน +1

      අපිත් නිතර බොනවා එහෙම උනේ නම් නෑ හැබැයි . සමහර අයට කෝපි බොනත් බෑනෙ නේද ඒවගේ ඇති.හැමෝටම එකම විදිහට නැනෙ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    රස. පාටයි මම කුවයිට් හදනව බලන්න. මම ලග සියබලා තියනව

  • @chamarasandaruwan1778
    @chamarasandaruwan1778 2 ปีที่แล้ว

    අවුරුදු 3 බබෙක්ට හොඳයිද සියබලා

  • @shanthikodippiliarchchi6268
    @shanthikodippiliarchchi6268 2 ปีที่แล้ว

    Thanks

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    හරිම ආස බීම එකක් ගොඩක් ස්තුතියි කියල දුන්නට...

  • @ishaniamarasekara520
    @ishaniamarasekara520 2 ปีที่แล้ว

    Wow my favourite. Tks

  • @pahankanuwaaramaya7435
    @pahankanuwaaramaya7435 2 ปีที่แล้ว +3

    භාග්‍යවතුන් වහන්සේ ට භික්ෂූන් වහන්සේලා ට සුදුසු ගිල්න්පසක්
    ..
    පින් ..

    • @gallegalle3448
      @gallegalle3448 ปีที่แล้ว

      සාදු සාදු සාදු.

  • @ramyalalani1440
    @ramyalalani1440 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 2 ปีที่แล้ว +2

    අනෝමා ආන්ටි ඔයාගෙ වීඩියෝ ලස්සනයි. තවම යූ ටියුබ් එකෙ කෙසෙල් බඩ උයන විදිය නෑ ...ඒකත් කරන්න.මම ගාල්ලෙ.අපි නම් ඒක උයල කන මාලුවක් රසවත්.කියන්නම් ඕන නම් අපි හදන විදියත්

    • @jayawicks59
      @jayawicks59 2 ปีที่แล้ว

      th-cam.com/video/nuN0JF18MUo/w-d-xo.html

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +2

    Gm.....අනෝමා ආන්ටි ❤️

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Mama saudiye nitarama hadala bonava sthuthi.

  • @ashramaya
    @ashramaya 2 ปีที่แล้ว +2

    සියඹලා බඩ බුරුල් කරන ගතියක් තියෙනවා නේද? ඒ හින්දා ඔව්වා බීලා බඩ යයිද?

    • @oshanianjana4641
      @oshanianjana4641 2 ปีที่แล้ว

      Apita nm ahema na harima rasai

    • @nilakshikapremathilake2284
      @nilakshikapremathilake2284 2 ปีที่แล้ว +1

      මම නිතරම බොන බීමක්. හරිම රසයි. මුත්‍රා දැව්ල්ලට තමයි අම්මා මට මුලින්ම හදලා දුන්නෙ. ඊට පස්සෙ රස නිසා තමයි බොන්නෙ. සතියකට සැරයක් බොනවමයි. Thanks Anoma's Kitchen . හැමදාම මම ඔයාගේ video බලනවා.

    • @slguardian9984
      @slguardian9984 2 ปีที่แล้ว

      බඩ යනව මට නම්. ගෙදර ඉන්න දවසට බොන්න කෝකටත්. එක එක්කෙනාට වෙනස්. ආස උනත් මේ වගෙ දේවල් බොන්න බැ ඉතින්.

    • @ashramaya
      @ashramaya 2 ปีที่แล้ว +1

      මම දන්න තරමට සියඹලාවලට බඩ බුරුල් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් සතියට දෙතුන් පාරක් වරකට විදුරුව ගානේ බිව්වට ගැටලුවක් නැතුව ඇති. ඒත් මම සුදුසු ප්‍රමාණය සහ වාර ගණන හරියට දන්නේ නැහැ. ආහාර ජීර්ණය පහසු කිරීමට සහ මලබද්ධයට හොඳ ඇති කියලා මට හිතෙනවා. උනන්දුවක් ඇති අය "tamarind loose motion" වගේ කීම් ගැන හොයලා බලන්න.

    • @ashramaya
      @ashramaya 2 ปีที่แล้ว +1

      SL Guardian ට පුළුවන් ප්‍රමාණය අඩුවෙන් බීලා බලන්න.

  • @PathmikaPransisku
    @PathmikaPransisku 7 หลายเดือนก่อน

    Godak hoday❤❤❤

  • @nalanihewa9095
    @nalanihewa9095 2 ปีที่แล้ว +1

    Oba godak. Honda kenek.

  • @lolipop9383
    @lolipop9383 2 ปีที่แล้ว

    No sound

  • @lolipop9383
    @lolipop9383 2 ปีที่แล้ว

    Now ok

  • @lakmalimanage9174
    @lakmalimanage9174 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    ❤️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🌹

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 2 ปีที่แล้ว

    😘

  • @hasithasubashi191
    @hasithasubashi191 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @animalchannel2890
    @animalchannel2890 ปีที่แล้ว

    😅

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤

  • @LakshanJanaka-p4p
    @LakshanJanaka-p4p 8 หลายเดือนก่อน

    හොඳයි❤