රට මේ තැනට වැටුණේ ඇයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 305

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +44

    අරගලය නොනවත්වාදිගටම ග්නියමු..ගෝටාව ගෙදර යවාමිස ආපසු නොහැරෙමු......ගෝටාව ගෙදර යවනවයවනවාමයි.මේ අරගලය අපි දිනනවා දිනනවාමයි.....

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 ปีที่แล้ว +21

    Hats off Sirasa. You are our guardian. Clear explanations about our country. Please repeat telecast this programme again again. Then all people will understand the situation and support the protest.

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +18

    ස්තුතියි සිරස අපි වෙනුවෙන් හිටගත්තට

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +52

    අම්මෝ පිස්සු හැදෙනව මේව අහනකොට .😭😭😭😭😭😭.

    • @artxartx6498
      @artxartx6498 2 ปีที่แล้ว

      Aneda kiyanne

    • @malithanura7649
      @malithanura7649 2 ปีที่แล้ว

      Habai chande dhaanna kota pssu hadennaane?

  • @lakshan_jayasinghe7503
    @lakshan_jayasinghe7503 2 ปีที่แล้ว +52

    ආදරේ සිරස "අපේ ළඟම නෑයා" 😍 ✌

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +27

    කාලීනව කරපු සුපිරි පැහැදිලි කිරීමක්..

    • @bsl5496
      @bsl5496 2 ปีที่แล้ว +1

      Something is missing

  • @malanirathayake9121
    @malanirathayake9121 2 ปีที่แล้ว +6

    ඔබ‍ට ඉස්තුති අපිව දැනුවත් කරාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @damithkumara6017
    @damithkumara6017 2 ปีที่แล้ว +18

    කියන්න ඔනි එක කෙලින්න කියනව respect සිරස tv

  • @gihansathish6248
    @gihansathish6248 2 ปีที่แล้ว +63

    රාජපක්ෂලා ගසා කාපු මහජන මුදල් ඔක්කොම රජයට පවරාගමු..225 ම සල්ලි

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +5

      69 ලක්ෂයක් හරක්ට මේ විඩියෝ එකෙන්වත් තෙරෙන්නෙ නැතිනම් රටට උන දේ, උන්ව රටින් පිටකරමු.

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +3

      Aniwaren

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +33

    නියමයි සිරස අාදරෙයි

  • @vajrarajapakse4995
    @vajrarajapakse4995 2 ปีที่แล้ว +16

    Great explanation, excellent job 👍

  • @griselanemeloon7463
    @griselanemeloon7463 2 ปีที่แล้ว +43

    Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa 👏

    • @inokadamayanthimorayas8155
      @inokadamayanthimorayas8155 2 ปีที่แล้ว

      It’s true

    • @sewsew6048
      @sewsew6048 2 ปีที่แล้ว

      @@inokadamayanthimorayas8155 I want to see if you were able to get it to you tomorrow morning to you too if you want to come over and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the

    • @sewsew6048
      @sewsew6048 2 ปีที่แล้ว

      @@inokadamayanthimorayas8155 the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and

    • @sewsew6048
      @sewsew6048 2 ปีที่แล้ว

      @@inokadamayanthimorayas8155 the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and

    • @sewsew6048
      @sewsew6048 2 ปีที่แล้ว

      @@inokadamayanthimorayas8155 the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight and watch the kids tonight

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 2 ปีที่แล้ว +22

    මේව අහගන ඉන්න බෑ, තම්බල කෑවත් මදි පර දේශපාලඥයෝ....

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 2 ปีที่แล้ว +58

    ඇයි මේකෙ රාජපක්ශලා හොරකම් කළ බව නොකිව්වේ. කළමණාකරනයේ අසමත් කමයි හොරකමයි දෙකක්. හොරකම් කළ බව නොකියා අසමත් කම ගැන පමණක් කීම පොල් පරාලය නොදැක්කා සේ පොල් කෙන්ද පෙන්වා දීමකි.

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 2 ปีที่แล้ว +4

      යුද්දෙ තිබ්බ කාලය හොඳයි

    • @bishanthdevaditya1982
      @bishanthdevaditya1982 2 ปีที่แล้ว +1

      kiyana point eka balanna mithraya. da nanduwa kiyanne COVID hinda mewa une kiyala. ekata meka karala thiyenne. meka balance minissunta wisadaganna prashnayak apen ahanne. api kiuwath thama rajapakshalata kade yana ewungen ahanne

    • @Sa_Chiii
      @Sa_Chiii 2 ปีที่แล้ว +6

      තවම තේරුම් ගන්න බැරි හොරකමට හොරකම කියලා නොකියන එක. හොරා කියන්න බැහැ නේ ඔප්පු වෙනකම්, ඒත් හොරකම කියන්න බැරි කමක් නෑනේ අයියේ. ඔයාල හින්දා තමයි අපිත් ගොඩක් දේවල් දැනගන්නේ. ජනමාධ්‍ය වලින් හරි අඩුයි news එනවා ලොක්කන්ගේ වැරදි ගැන.

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @bsl5496
      @bsl5496 2 ปีที่แล้ว

      100%agree

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +89

    සිරස ඔබ.... එදා සිට මේ රට පාලනය කල සහ කරන හොර තක්කඩි පවුල සහ ඔවුන්ගේ ගජමිතුරන් මේ රටේ ධනය සහ වටිනා දේපල සොරාකෑම පිලිබඳ කරන විග්රහය අති ප්රශංසනීයයි...

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +1

    හරියටම හරි....👍 සහතිකම ඇත්ත...💯 උඹේ කටේ මසුරන් දාන්න වටිනවා සහෝදරයා...💯👍👊🇱🇰♥️💯👍👊♥️

  • @panduka223
    @panduka223 2 ปีที่แล้ว +1

    සිරසට බොහොම ස්තූතී මේවගේ කාලින පැහැදිලිකිරිමක් කරට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lloydmacxan6011
    @lloydmacxan6011 2 ปีที่แล้ว +7

    Sirasa is the best.. always straight forward news 📰 🙏🙏

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 2 ปีที่แล้ว +25

    උන්ගෙ ගිනුම් තර පරීක්ශා කරා නම් තෙරෙයි කෙලවෙලා තියෙන්නෙ කොහෙන්ද කියලා...මුන්ට තියෙන එකම සැලසුම් උන්ගෙ සාක්කු වලට සල්ලි දාගන්න එක

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 2 ปีที่แล้ว +12

    පට්ට සිරස. අපි කොහොම හරි මෙ ගෙම් එක දිනමු

  • @kaushanidezylva2624
    @kaushanidezylva2624 2 ปีที่แล้ว +5

    Thank you Sirasa 🙏🏻

  • @nimanthipremudika8648
    @nimanthipremudika8648 2 ปีที่แล้ว +13

    කෑවා මුං මගෙ රට😡🤬

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +14

    මෙව හිතට අරන් දිගටම සටන් කරමු....ගෝටව ගෙදර යවමු.......

  • @gold8147
    @gold8147 2 ปีที่แล้ว +24

    අපිට දෙයියන්ගෙ පිහිටයි ..😔😔

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +2

    Great thanks Sirasa.....

  • @sunilbandara6565
    @sunilbandara6565 2 ปีที่แล้ว +10

    කව්ද හිතුවෙ රාජපක්ෂ ලාට මෙහෙම වෙයි කියලා ,මෙවා කිව්වම සිරසට ගහනවා,පෙලපාලි ගියොත් මිනිස්සුන්‍ට ගහනව,ඉවරයි කිව්වට ඉවර නෑ තව තව තියනවා.

  • @senadeeragamini4913
    @senadeeragamini4913 2 ปีที่แล้ว +4

    ජනතා අරගලය සාධනීය ලෙස ඉදිරියට යෑමට නම් සහෝදරත්වයේ බැම්මෙන් එය ශක්තිමත් කළ යුතුය. සුළු මතවාදයන් ඔස්සේ කැඩී බිඳී නොගොස් සහෝදරත්වයේ බැම්මෙන් ජනතා අරගලය ශක්තිමත් කරමු

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว +2

    Thank u Sirasa!

  • @Stockfishbtw
    @Stockfishbtw 2 ปีที่แล้ว +39

    ගෝඨා ජනාධිපති උනත් හරි එක අවුරුද්දකවත් ආසාවෙන් අවුරුදු සමරන්න බැරි උනා 😓 මූසල පින්නයෙක් 💔

    • @mgsmadhumalee1063
      @mgsmadhumalee1063 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +6

      දැන් තෙරෙනව පො* කියන වචනේ ගැලපෙන්නෙ සංක්‍රාංති සමාජභාවී පුද්ගලයින්ට නෙමේ මෙන්න මේ වගේ හොරුන්ට.

    • @atlovestatus2580
      @atlovestatus2580 2 ปีที่แล้ว +1

      A musalaya aapuda indanma me ratatath auge musalakam gehuve den rata thiyena thathwe baladdith bayai ... thawa issarahata thiyenawa a tikata karala thamai me musalayin yanne ... ahinsaka minissunwai me billata dunne

    • @nirvanmadush989
      @nirvanmadush989 2 ปีที่แล้ว

      😄😄😄😄😄😄

    • @nirvanmadush989
      @nirvanmadush989 2 ปีที่แล้ว

      Trans genders 💛 are better than rajapaksa family 👪

  • @sujanrangana4682
    @sujanrangana4682 2 ปีที่แล้ว +2

    ඇත්ත කතාව

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว

    ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පැවසීම බුරු පාලකයන් තාමත් ඉබ්ගමනේ

  • @suhadamohideen8295
    @suhadamohideen8295 2 ปีที่แล้ว +4

    අනාගත දරුවන්ට ඉන්න රටක් කෝ?????😣😢😭

  • @අමරබන්දුරූපසිංහ-ඬ2න

    නියම පැහැදිලි කිරීමක් 👍 තාමත් කාලකණ්ණි රාජපක්ෂලට කඩේ යන බත් කන මී හරක් මේවා බලාපල්ලා.

  • @shafrazbuharideen1113
    @shafrazbuharideen1113 2 ปีที่แล้ว +4

    Extremely excellent speach

  • @naveenbandara7628
    @naveenbandara7628 2 ปีที่แล้ว +5

    රාජ්‍ය පාලනයේ අසමත්කම

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 2 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢 බොහොම ස්තුති අපට මේවා පැහැදිලිව කියලා දුන්නට🙏🙏🙏🙏🙏

  • @shaniwanaguru7562
    @shaniwanaguru7562 2 ปีที่แล้ว +5

    Well said Sirsa! They have destroyed Sri Lankan farmers and imported rice from foreign countries for their benefits

  • @fazila4636
    @fazila4636 2 ปีที่แล้ว +3

    Well said👏👏

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +11

    මගේ ප්‍රතිපත්තිය රාජපක්ෂ හැත්තවයි ඔය ඉන්න 225යි, යහපාලනේ හිටපු සියලු දෙනාවයි හිරේ දාල උන්සතු මුදල් දේපළ සේරම රජයට පවරාගත යුතුමයි... ඕකුන් සියල්ලෝම වගකිව යුතුයි මේ රටට කල. අපරාධයට. ආදරණීය මගේ රට වැසියනි මේ කාලකන්නි හට දඩුවන් දෙන තෙක් මේ සටන නවත්වන්න එපා. ඔබ සැමට දෙවි පිහිටයි 🙏♥️💪

  • @slmzshan581
    @slmzshan581 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත

  • @falshdelivers1298
    @falshdelivers1298 2 ปีที่แล้ว +16

    ජනතා අරගලයට ජය වේවා... 💪
    ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යන ජනතාවගේ පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි...

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +2

    මුන්ට දෙන්න ඕන රජ කාලේ දඩුවමි අමන පාලකයෝ

  • @senadeeragamini4913
    @senadeeragamini4913 2 ปีที่แล้ว +4

    දැන් පේන විදිහට ජනතා අරගලය අල කරන්න විවිධ කණ්ඩායම් බැහැල වගේ ජනතා අරගලය විධිමත් ලෙස කරගෙන යමු. ඉදිරියට ආ විරුවන් රකිමු.

  • @tamelearnbook
    @tamelearnbook 2 ปีที่แล้ว +78

    නිර්පාක්ෂික සාමකාමී ජනතා අරගල වලට ගරු කරන්න මිනිසුනේ.🌸🌺🙌 ජනතාවගේ සල්ලි සොරා කෑ රාජපක්ෂවරු බලයෙන් පහ කිරීමේ අරගලය.🏴🙌ජනතාවගේ අරගලයට ජය වේවා!!! නැගිටිව් තාරුණ්‍යයේ හඩ යොදව් රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් 🌻🙌

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +1

      Sure

    • @gsbandara989
      @gsbandara989 2 ปีที่แล้ว

      &@€aAaa€@

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว

      225 ම හොරු ! ඩීල්කාරයෝ ! (සරත් ෆොන්සේකා වීරවරයාණන් හැර )
      ඔක්කෝම එලවපල්ලා !
      ජනතා සටනට ජයවේවා !

    • @sithumisandeera4139
      @sithumisandeera4139 2 ปีที่แล้ว +1

      not just Rajapaksha but the majority of the politicians who have ruled the country. All are thieves.

    • @fahruzzaman9205
      @fahruzzaman9205 2 ปีที่แล้ว

      Ii8

  • @rosirosi7050
    @rosirosi7050 2 ปีที่แล้ว +5

    බුද්දි.අන්ෂය.දන්නෙ.නැද්ද.රට.මෙවගෙ.විකුනනකොට.අැයි.එය.ලොකයටදැනුි.නොඅුන්න

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 2 ปีที่แล้ว +3

    No.1.sirasa

  • @sameeraja4917
    @sameeraja4917 2 ปีที่แล้ว +2

    Hats off sirasa. . 👌🙏

    • @malaniwitharana9721
      @malaniwitharana9721 2 ปีที่แล้ว +1

      රට කට කරපු ව්නාස යට මුන්ගේ මාලු කැ වත් මදි ඇත්ත ටම

  • @mendis4757
    @mendis4757 2 ปีที่แล้ว +5

    රටට මෙච්චර අපරාදයක් කෙරුව උන්ව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනා

  • @janithfernando4643
    @janithfernando4643 2 ปีที่แล้ว +3

    Hiru, Derana, Swarnawahini, Newei Sirasa News balapalla......

  • @heshan66
    @heshan66 2 ปีที่แล้ว +3

    ජනතාවගෙ ඔලුව පාදන්න තියෙන එකම නාලිකාව ඔබලා ❤️

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +3

    කොවිඩ් එක්ක කිසිම සම්බන්දයක් නැහැ.. තනිකරම එක පවුලක් රටේ ධනය මංකොල්ල කෑවා.. කොන්දක් නැති බුරු මන්ත්රිලා එ්කට අත්පුඩි ගහලා විසි කරන කටුලෙවකකා හිටියා. . එ් හොර පවුල හොරකම් කරපු මුදල් අාපහු ගන්න .. එතකොට තේරේයි රටේ මොන තරම් ධනයක් තියනවද කියල

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @senadeeragamini4913
    @senadeeragamini4913 2 ปีที่แล้ว +4

    අපේ වියතුන්ට තේරෙන්නැති ඩොලර් හිඟයේ සැබෑ හේතුව
    පාපාස්කු ප්‍රහාරය ගහලා ලංකාවට සංචාරකයෝ එන එක නැවැත්තුවා
    හොර සල්ලි මුද්‍රණය කරලා උද්ධමනය ඇති කරා
    හෙන්චයියන්ට හොරා කන්න දීලා නිෂ්පාදනය නැති කරා
    රාජපක්ෂලා හොරකම් කරන්න පුළුවන් හැමදේම හොරකම් කරා
    නොබෙල් තෑග්ග ගන්න කියලා මිනිස්සුන්ගෙ පොහොර ටික නැති කළා
    මූලික වශයෙන් මෙතන තියෙන්නේ රාජපක්ෂලාගේ පෙරේත කමයි, තක්කඩි කමයි, අමන කමයි.
    ඉතින් සහෝදරවරුනි විසඳුම තමයි රාජපක්ෂලා මුළු මින් උපුටා දැමීම විසඳුම් ඒ පලවෙනි පියවර රාජපක්ෂලා ඉවත් කිරීම

  • @mk5052
    @mk5052 2 ปีที่แล้ว +1

    Niyamai

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +1

    Thank you thank you 👍

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +4

    අනේ මගෙ මාතෘභූමිය විනාශ කරපු රාජපක්ෂලාට හෙන ගහනවා

  • @edwardanthony2402
    @edwardanthony2402 2 ปีที่แล้ว

    Thank you carry on the good work

  • @diwya7268
    @diwya7268 2 ปีที่แล้ว

    Eka niyamatama kiuwa den nm mara asai Sirasa news ada idan sirasa news tama 😍👍👍👍👍👍👍

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 ปีที่แล้ว +7

    සත්‍ය ප්‍රකාශ කල සිරස නාලිකාවta අපගෙ ප්‍රණාමය 👍👍👍👍

  • @chathumalchiranjeewa
    @chathumalchiranjeewa 2 ปีที่แล้ว

    Perfect Explanation!

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +2

    වාහනේ B M W වුනාට ඇතුල කචල් ලු අපිට සේවයකරන්න නෙ අලුත් වාහන ටික ඉල්ලුවෙ අනේ කොහොමහරි ගෙන්නෝල දෙන්න

  • @piglet2633
    @piglet2633 2 ปีที่แล้ว

    Well said.....

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +1

    🔺.. SIRASA..1St ❤🌹

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +2

    Absolutely correct.this government does not have vision and the economic stratagy to build up the economy.
    Mr prasident Gotabaya Rahapakshe and his government must go.

    • @sithumisandeera4139
      @sithumisandeera4139 2 ปีที่แล้ว +1

      not just Rajapaksha but the majority of the politicians who have ruled the country. All are thieves

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 ปีที่แล้ว +1

    Sirasata jayawewa

  • @ravidukavinda6562
    @ravidukavinda6562 2 ปีที่แล้ว +1

    Sirasa api aderei

  • @fernand7910
    @fernand7910 2 ปีที่แล้ว +3

    නියම විග්‍රහයක් මෙක අහද්දි හොදට තෙරෙනවා කොවිඩ් නෙමෙයි මෙතන ප්‍රශ්නෙ හරි කලමණාකරනයක් නැති කමයි මන්ත්‍රී ලගේ හොරා කැමයි කියලා

  • @zuffryahmedjeffry8373
    @zuffryahmedjeffry8373 2 ปีที่แล้ว

    Dear Sirasa. Your efforts didn’t go in vain.

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +3

    මෝඩ පිස්සෙක්ගේ වැඩ නිසා රටට කෙල une,, අනික අර කාලකන්නි බැසිල් හරකා,, ජාතියේ කරුමෙට ඉපදුන එකෙක් 🙏

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +2

    මේ තරම් ගොබ්බ වැඩ කරන ආන්ඩුවකට මිනිස්සු ජන්දේ දුන්නානේ. පොඩ්ඩක්වත් හිතුවා නම් 2015 ට කලින් මෙයාලා කලේ කොහොමද කියල එක්කෙනෙක් වත් ජන්දේ දෙන්නේ නැ.

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว

    මගේ සිරස මට විශ්වාසයි....

  • @maxvevo5934
    @maxvevo5934 2 ปีที่แล้ว

    ශ්‍රී ලංකා මාතා
    අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්තී පූජා
    නමෝ නමෝ මාතා
    අප ශ්‍රී ... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    ඔබ වේ අප විද්යා
    ඔබ මය අප සත්යා
    ඔබ වේ අප ශක්ති
    අප හද තුළ භක්තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ
    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී.... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lloydmacxan6011
    @lloydmacxan6011 2 ปีที่แล้ว +1

    Sirasa is the best news

  • @lameekahajisullah5179
    @lameekahajisullah5179 2 ปีที่แล้ว

    Well done sirasa

  • @madushanka2473
    @madushanka2473 2 ปีที่แล้ว +5

    පලයල්ලකෝ දැන් වත් ගොන් හරක් ටික.
    උබලට සාප් වෙන්න ඕනි අපේ රටට මේ කරපු විනාසයට😡😡

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +1

    niyamai

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +2

      69 ලක්ෂයක් හරක්ට මේ විඩියෝ එකෙන්වත් තෙරෙන්නෙ නැතිනම් රටට උන දේ, උන්ව රටින් පිටකරමු.

    • @isuruishara6623
      @isuruishara6623 2 ปีที่แล้ว

      @@bio-newsienceschoolsrilank7803 හ්ම්ම්

  • @letusrebuildourcountry8037
    @letusrebuildourcountry8037 2 ปีที่แล้ว

    ජනතා අරගලයට ජයවේවා ❤🔥🇱🇰

  • @neranjanabiman6842
    @neranjanabiman6842 2 ปีที่แล้ว +5

    හොරු මුන් හොරු

  • @bsl5496
    @bsl5496 2 ปีที่แล้ว +1

    හොරකම් දූශන වංචා ගැනත් කිව්වනම් හොඳ වාර්තාක්. Something is missing.

  • @bio-newsienceschoolsrilank7803
    @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +31

    69 ලක්ෂයක් හරක්ට මේ විඩියෝ එකෙන්වත් තෙරෙන්නෙ නැතිනම් රටට උන දේ, උන්ව රටින් පිටකරමු.

    • @Dilshan...
      @Dilshan... 2 ปีที่แล้ว

      69t banala wadakda sir sajitht dunnanm meka meeta hapan
      anura dinan ne a wele u dinnath me hene thama hithala katha karapan

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว +3

      @@Dilshan... Sajith gena nodena banninna epa harako . Ubala gota genaweth gota gena nodena. Sajith kiyanne Hitapu Janadipathige puthek. Gota wage petrol shed wala thel gahapu ekek newe.

    • @thejanrodrigo
      @thejanrodrigo 2 ปีที่แล้ว +4

      @@Dilshan... Sajith hari Anura hari dinnanam widayaka balathala wadi karaganne nehe, ethakota unta ona widihata pissu kelinna chance ekak hambuwenneth nehe. Methana prashna wadi wune widayaka balathalath wadi karagena thamanta one widihata moda theerana gaththu hinda thamai.

    • @Dilshan...
      @Dilshan... 2 ปีที่แล้ว

      @@bio-newsienceschoolsrilank7803 sajith gana monada danaganna thiyenne oya 225 hoda un innawanm inne tikak igena gththa wadagth minissu tikai sajith gana ub hodat hoyala balapan burruwa anika maha dawal bankuwa kaduwe un neweda hithapan hodat oya moda paksha 2 kawadath kare boruwa nikan kade yanna epa appa janadipathi una kiyala ut rata karanna puluwanda premadasa mahaththya balayat awe kohomada hoyala balapn ubalage thaththat mole tibbat ubat mole nene balapanko ethanama wenasa

    • @Dilshan...
      @Dilshan... 2 ปีที่แล้ว +1

      @@thejanrodrigo ane muchan me un apit adareta rata hadanna gihin ne kiyla ubath dannawa math dannawa ekane aththa ubatath 1 chandayak thiyenne matath 1i maragena wadak ne sajith giyath anura giyath thiththa aththanm rata hadanna yanwa newe unge bale wadi karagnna thama anura unath me welawe ratata adaretamada oya ka gahanne api kagahuwat un ka ghanne unge balayat bn apit rata one unat unt one balaya kalpana karapan oya 225 moka awath apit hodak wen nene
      maha bankuwa kaduwe nethda sajitht balaya thiyedhi koi ka gahuwa sajith ne bn hithapan

  • @dayarathnadlh7714
    @dayarathnadlh7714 2 ปีที่แล้ว

    රට මේතැනට වැටුනෙ පාලකයන්ගෙ සහ පාලන ක්‍රමයේ වරදින් අපේ විවස්තාවෙ හැම නීතියකටම මගහැර යාමට ඉඩ තියල තමයි හදල තියෙන්නෙ. හැමකෙනාටම මේව තේරෙන්නෙත් නැහැ මේව තෝරගෙන කතාකරන අයට මුදල් දීල කටවහනවා. මෙහෙම එකතුවෙච්ච කන්ඩායමක් ආණ්ඩුකරපු දෙගොල්ලම වටේ හිටිය. කාලයක් යනකො මේ කන්ඩායම් දෙකම එකට එකතුවුනා. දැන් මේ දෙගොල්ලගෙන් කවුරැ බලයට ආවත් මේ කන්ඩායම් දෙකම නඩත්තුකරන්න වෙනවා. එහෙම නොවුනොත් බලය නැතිවෙනවා මේ පිලිකාව අයින්කරගන්න ක්‍රමයක් තමයි හදාගන්න ඕන

  • @padhumawalpola6717
    @padhumawalpola6717 2 ปีที่แล้ว

    👍👍👍👍👍අපිට නායකයෙක් හොයාගන්න බැරි වේද ,

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +2

    සිරස 1

  • @supunhasitha1467
    @supunhasitha1467 2 ปีที่แล้ว

    Chanel එකේ දාලා තියෙන පොටො එක අලුත් කරන්න

  • @slmeur8195
    @slmeur8195 2 ปีที่แล้ว

    හැම project එකක පිටුපසම තිබුනේ විෂාල ගැහිලි !

  • @sahabdeenseenimohamed3453
    @sahabdeenseenimohamed3453 2 ปีที่แล้ว

    Only source export increase

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +1

    ඉතින් අපේ උන් ණය අරන් උන් කාල ඉතුරු ටිකෙන් රටට කන්න දීල උන් දිනුවා අපි වලේ 🤣😂🤣රාජපක්ෂ ජයවේවා 😂🤣🤣ගෝට විරුවා ජයවේවා

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 2 ปีที่แล้ว +1

    I t n එකට මේ ප්‍රර්ශන මොකුත් නැ.. උන්ට සංවර්ධිත රටක්

  • @nishanthakumara2311
    @nishanthakumara2311 2 ปีที่แล้ว +1

    Den harine maru

  • @tharu80
    @tharu80 2 ปีที่แล้ว

    අහිංසක ජනතාවට dipu duk gini walata me මන්ත්‍රී lata saapa wewa🙏🙏.

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 ปีที่แล้ว +2

    🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +4

    Paressamin පෙරදිග ධාන්‍ය ගාරයක් උන අපේ රට 1974 ඉදල අපි පත් කරපු පාලකයන් මේ රට අගාධයට පත් කෙරුව .පිටරටින් බඩු එනකම් මුහුද ට දත නිව්ව .නිධානය ක් උඩ ඉදගෙන හිගාකන රටක් කලේ අපි පත් කරපු අපේ පාලකයින් ඒකට අපි සියලුදෙනාම වග කිව යුතුයි .

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว +1

    ලැස්තිවෙයල්ලා ගෙවන්ඩ පරමිපරා ගනනාවකට

  • @kumaraperera4874
    @kumaraperera4874 2 ปีที่แล้ว

    පර දෙසක්කාර පාර්ලිමෙිතුව විිනාම කරනු

  • @rajithamalinga3750
    @rajithamalinga3750 2 ปีที่แล้ว +3

    👍

  • @wizkid3295
    @wizkid3295 2 ปีที่แล้ว +2

    Mewa dakkama ange malu natanawa. Rajapakshalata goo gahala elawanna one.

  • @pmilinda
    @pmilinda 2 ปีที่แล้ว +5

    ඊලඟ ජනාධිපති අනුර කුමාර මහතා පත්කරමු 👍

    • @bio-newsienceschoolsrilank7803
      @bio-newsienceschoolsrilank7803 2 ปีที่แล้ว

      69 ලක්ෂයක් හරක්ට මේ විඩියෝ එකෙන්වත් තෙරෙන්නෙ නැතිනම් රටට උන දේ, උන්ව රටින් පිටකරමු.

  • @erandisenarathna7306
    @erandisenarathna7306 2 ปีที่แล้ว

    දුක හිතෙනවා

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 ปีที่แล้ว +2

    රටේ කරුමේ රාජ පක්ෂ පවුල.අපේ රට බංකොළොත් කරලා .අපේ ඩොලර් මංකොල්ල kala වෙන රටවල් බිස්නස්. මුන් දේශ ද්‍රෝහී. රාජ පක්ෂ පවුලම එලව එලවා damu.

  • @zarookmlm8302
    @zarookmlm8302 2 ปีที่แล้ว +1

    👍👍👍👍