රට මේ තියෙන තැනට වැටෙන්න හොඳටම කරේ මෙහෙමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 532

  • @rishigunawardane8372
    @rishigunawardane8372 2 ปีที่แล้ว +518

    නියම පැහැදිලි කිරීමක් නියමයි. කොන්ද කෙලින් තියාගෙන ඉන්න සිරස TV මාද්‍ය ආයතනයටත්, ඒකෙ ඉන්න මාද්‍යවේදීන්ටත් අපේ ප්‍රනාමය 🤝❤️

    • @obaamaa70
      @obaamaa70 2 ปีที่แล้ว +11

      සිරස සජිත් හොරාට

    • @SDN89503
      @SDN89503 2 ปีที่แล้ว +33

      @@obaamaa70 යකො මොකාගෙ උනාම මොකද ඇත්ත කියනවානම් තොපි වගෙ එවුන් රට විකුනලා හරි බඩපිරෙනවානම් කියලා හිතන කාලකන්නි වහල්ලු..තොපේ ඔය වහල් මානසිකත්වය තියෙන තාක් කල් එකමුතු වෙල කාලකන්නි ගෝටව එලවන්න බැරි වෙනවා

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +7

      බදු 11% ඉදලා 8% වැටිලා 3% අඩු උනාම, ඒ අඩු උන එක නම් ප්‍රශ්නේ, ණය 95% ඉදලා 119% ට 24% වැඩි වෙන්නේ ඇයි ? 95% එක 3% කින් 98% නේද වැඩිවෙන්න ඕන ඒකට ණය ගත්තානම්. කරුණාකරලා මේකට දැන්වත් දේශපාලනේ ගේන්න එපා. ඔය විපක්ෂේ මහලොකු ආචාරියෝ අර නිතරම tv එකේ කියවන බැංකුවේ පැන්ෂන් නාකියා තින්ක් ටෑන්ක් එන්ජියෝ නඩ ඔක්කොම 2015-2019 කාලේ පිනුම් ගැහුවා නේද ? උන්ගේ ප්‍රතිපත්ති නේද ක්‍රියාත්මක උනේ ? ඔය 2015 කාලේ ඉදලම එන ප්‍රතිපත්ති වල ප්‍රතිපල. 2015 රටේ ප්‍රධාන මුල්‍ය ආයතනේ කඩාවැට්ටුව. මුන්ගේ ක්‍රම වල ප්‍රශ්න තියෙනවා ඒක වෙනම කතාවක්. දෙගොල්ලොම හොරකම් කරා. මේකට දැන් වෙන ප්‍රතිරූපයක් දුන්නයි කියලා ඇත්ත ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ. කරුණාකරලා ඕවට ඇදලා නිල ආයතන වලින් ඕවට උත්තර ගන්න සහ ඕක විසදගන්න අලුත් පිරිස් ගන්න 2015-2019 මෝඩ රංචුව නැතුව.

    • @reshairo
      @reshairo 2 ปีที่แล้ว +28

      @@obaamaa70 හඳ පෙන්නන කෙනාගේ ඇට දෙකේ දිග පලල හොයන්නේ නැතුව පෙන්නන දේ විතරක් බලන්න.
      ඔතන හොරකම කරපු එකා ගැන මිසක් සජියට චන්දේ දෙන්න කියලා නෙමෙයි කියන්නේ.
      ගොං නාකි වහල් පරම්පරාව මැරිලා ගියාම අලුත් තරුන පරම්පරාව ලංකාව ගොඩදායි කියලා හිතුවට නාකින්ට වඩා හොදට අලුත් එවුන් අං තට්ටුව දාගෙන වහල්කං කරන ගොබ්බ ජාතියක් වෙලා වගේ 😂

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +3

      @@harshakumara970 ඇත්ත

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +351

    හිරු,දෙරණ බලන වුන් ඉතින් තාම හිතන් ඉන්නෙ මේ දේවල් කොරෝණා නිසා වුනා කියලනෙ පව් ඉතින් රැවටෙන ජීවිත

  • @stuntpissosl3865
    @stuntpissosl3865 2 ปีที่แล้ว +242

    මේ ඉන්නේ ලංකාවේ ඉන්න සුපිරිම මාධ්‍යවේදීයෙක් ❤️

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +9

      චතුර අල්විස් කියන්නේ තනිකර සමනල් පොන්න පැටියෙක්, දාර බයියෙක්

    • @darshimellavi7853
      @darshimellavi7853 2 ปีที่แล้ว +4

      අනිවාරෙන්ම කොන්ද කෙලින් ඉන්න නියම පිරිමියෙක්

    • @Udithrathnayake
      @Udithrathnayake 2 ปีที่แล้ว +2

      paka thamai

    • @cybernetics0
      @cybernetics0 2 ปีที่แล้ว

      @@Udithrathnayake ube achige redda

  • @sameerafernando9047
    @sameerafernando9047 2 ปีที่แล้ว +102

    " සිරස " නමේ හැටියට වැඩ , රට වෙනුවෙන් හඩ ක් නගන එකට , ඔබ ආයතනය ට අපගේ හද පිරි ප්‍රණාමය ..!!!!!!

  • @jaltp2150
    @jaltp2150 2 ปีที่แล้ว +350

    සිරස news කියන්නේ......රට ගැන හිතන නාලිකාවක් මමනම් හැමදාම බලන්නේ sirasa news විතරයි......💪❤

  • @lishanperera1680
    @lishanperera1680 2 ปีที่แล้ว +57

    සුපිරියටම පැහැදිලි කරල දුන්න. ජයම වේවා ඔබතුමන්ලාට.

  • @priyafernando3707
    @priyafernando3707 2 ปีที่แล้ว +88

    රොෂාන්ගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලිය බොහොම සරලව අපිට තේරුම් ගන්න පුළුවන් අපේ රට වැටිල තියෙන තත්ත්වය

  • @jokemade991
    @jokemade991 2 ปีที่แล้ว +174

    නිර්භීත මාධ්‍යකරුවන්

    • @claud1027
      @claud1027 2 ปีที่แล้ว +1

      පුකසුදුද ..?

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว

      @@claud1027 අම්මගෙන් අහප๬

    • @cybernetics0
      @cybernetics0 2 ปีที่แล้ว

      @@claud1027 ube ammagen ahapn redda

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +60

    දැන්වත් ජනමාධ්‍ය යථාර්ථය කතාකරන එක ලොකු දෙයක්. මෙච්චර කල් කරේ දේශපාලනඥයනට ගැතිකම් කරපු එකනේ. සිරසෙන් මේ වෙනස පටන්ගත්ත එක හොඳයි. හැමදාම වෙනසක් කරේ සිරසනෙ. මේ රට වෙනස් කරන එකත් ඔබම පටන්ගන්න 🙏

  • @manojsanjaya1449
    @manojsanjaya1449 2 ปีที่แล้ว +67

    ජය වෙවා සිරස ..👌👌👌👌👌

  • @supunkahawaththa6812
    @supunkahawaththa6812 2 ปีที่แล้ว +52

    සරත් ෆොන්සෙකා යුද්දෙ කරල තියෙන්නෙ කියල හොදටම පැහැදිලියි දැන්නම්. ගෝටාභයට පුලුවන් දෙයක් නෑ

  • @kashmirachamilankakodikara7368
    @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว +134

    නිර්බීත මාද්‍යවේදියෙක්

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +256

    හිරු දෙරණත් ඔන්න ඔය ටික ලංකාවෙ ගොබ්බයන්ට පැහැදිලි කරල දුන්නනං කොච්චර දෙයක්ද .💔🙂

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว +13

      Baiyonta mewa therum ganna tharam molayak nehe koi channel eke pehedili karath..penne nedda kiri bath kaala parliment ekata yawala thiyena gon harak tika lankaawa vinaasa karana heti.

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว +16

      @@uknowwhat85 💯👍
      ජාත්‍යන්තරේ ටෙන් පර්සන්ට් මොළ හතේ එකාවත් කිරිබත් කාල යැව්වේ..

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +5

      Man asama maddeya karuwa❤❤❤❤❤👑👑👑👌👌👌serasa

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +5

      Serasa❤❤❤❤kamatema maddeya wadeya kuwata ape

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว +6

      @@_FixingBroken_ mola hathak thiyaa mole kalandak nehe Mr. Kaputas ta..😂😂

  • @සලින්දවිමුක්ති
    @සලින්දවිමුක්ති 2 ปีที่แล้ว +45

    මේ වෑසටහනේ හරිම විදිහට පැහැදිලි කරනව ☝

  • @dilshanmadhuranga7549
    @dilshanmadhuranga7549 2 ปีที่แล้ว +80

    රටට කෙලවෙන්න පටන් ගත්ත දවසෙ තමය් ආවගමන් සහන දෙනව කියල අපි බොරුවට සතුටුවෙලා තියෙන්නෙ ,,,😔 හය්යෝ අපේ රට කෑවා,,,

  • @Catman346
    @Catman346 2 ปีที่แล้ว +44

    ඉතා හොද පැහැදිලි කිරිමක් පුලුවන් අය share කරන්න අනික් අයටත් බලන්න

    • @Abeysinghe5934
      @Abeysinghe5934 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว +34

    Very good සි ර ස

  • @asankathilakarathne2551
    @asankathilakarathne2551 2 ปีที่แล้ว +79

    ගමේ බයියෝ කියන්ව රුසියාව යුද්දේ පටන් ගත්තේ නැත්නම් අපි අද දියුනු රටක් කියලා. පුතානොගේ සෙට් එක කියනව අපේ නායකය අද රටේ පාලකයනම් මේ ප්‍රශ්නය එනෙනේ නෑ කියලා. රනිල්ගේ සෙට් එක කියන්ව අපේ නායක් තුමා හිටියනම් ජාත්‍යන්තරයෙන් සල්ලි ගෙනත් මේ ප්‍රශ්න ඔක්කොම විසදනව කියල. මුන් ඔක්කොම සහ උන්ගේ අප්පල සීයල මේ රට අවුරුදු 74ක් සූප්පු කරල දැන් කතා කරන්නේ මේක විනාශ කරේ මිනිස්සු කියල හිතාගෙන.

    • @avishkanimesh5246
      @avishkanimesh5246 2 ปีที่แล้ว +5

      තිත්ත ඇත්ත තමයි මේ 🤝🤝🙂

    • @sanjanagamage915
      @sanjanagamage915 2 ปีที่แล้ว +2

      sira kathawa..moka awath rata haduweth naa issarahata hadanneth naa

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว

      1💯

    • @sasindhudilusha7765
      @sasindhudilusha7765 2 ปีที่แล้ว +3

      යකෝ මේ රට අවුරුදු 74ක් කෑවේ කාලකණ්ණි මිනිස්සු තමා බන්.පාලකයෝ බිහිවෙන්නෙත් මිනිස්සු අතරින්මයි.රටේ බහුතර ජනතාව යහපත් බුද්ධිමතුන්නම් පාලකයා ශ්‍රේෂ්ඨ නායකයෙකු වීමේ සම්භාවිතාව වැඩි.කරුමෙට මේ රටේ කාලකණ්ණි හැතිකරේ වැඩි උනා🥺😥.

  • @ruchira3223
    @ruchira3223 2 ปีที่แล้ว +15

    පොඩි කාලෙ ඉදන් සිරසට ආදරේ මේ නිසා තමා 😘❤

  • @gayanprs1984
    @gayanprs1984 2 ปีที่แล้ว +23

    මේක නියමයි..

  • @akashweerasinghe3231
    @akashweerasinghe3231 2 ปีที่แล้ว +33

    Dear @sirasa
    To whom it may concern.. දැනට රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අනාගතයේ ඇතිවිය හැකි සමාජයීය අර්බුදයන් පිලිබද පෙර විමසුමක්/විග්‍රහයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. උදාහරණයක් වශයෙන් දරුවන් මන්දපෝෂණයෙන් පෙළිය හැකි වීම. මෙම කතිකාවතට විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයකු සම්බන්ධ කරගත්තා නම් හොදයි.

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 2 ปีที่แล้ว +41

    ගෝටා කියන්නේ මහ මූසල දහ ජරා කාලකන්නියෙක්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      අම්මෝ ඌ ආපු දවසේ ඉදලා මිනිස්සු න් ට නිදහසක් නැ මුඩුමයා නොදකින්

  • @kashmirachamilankakodikara7368
    @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว +160

    දැන්නම් බලන්න හොදම සිරස නිව්ස්

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 ปีที่แล้ว +3

      🤝

    • @itsmystyless
      @itsmystyless 2 ปีที่แล้ว +5

      True. Best news channel at the moment

    • @roshanlowe6410
      @roshanlowe6410 2 ปีที่แล้ว +4

      සිරස පවිච්කරලා සිරස බැලුවානම් හැමදාම සිරස හොදයි මොකද ගොඩක් අය සුර්ය නමස්කාර කර කර කොම්ඹුත් එක්කයි හිටියේ එතකොට ඇස් තිස් මස් දැක්කෙම පොහොට්ටු දැන් ෂෑපද කියලා සිරසෙන් ම අහන්න එතකොට පාර කියයි

    • @sachithkumarage1166
      @sachithkumarage1166 2 ปีที่แล้ว +7

      Isara idanma Lankawe atta kiana news channel akakata thibe Sirasa tamai 😅

    • @mohamedakeel7758
      @mohamedakeel7758 2 ปีที่แล้ว +6

      thenwitharak newai kawadad sirasa best

  • @niroshanmananadewa6571
    @niroshanmananadewa6571 2 ปีที่แล้ว +3

    නිව්ස් කියන්නෙ මේවනෙ..සුපිරි පැහැදිලි කිරීමක්. හැම මාද්‍යකින්ම මෙහෙම කරනවනම් මිනිස්සු මීට වඩා ගොඩක් දේ තේරුම් ගන්නවා

  • @itsmystyless
    @itsmystyless 2 ปีที่แล้ว +15

    Spot on. Hats off to your courageous work 👏

  • @briandimor3617
    @briandimor3617 2 ปีที่แล้ว +56

    Well explained.
    As a srilankan we have no place here in Europe.
    I'm so sad about my country

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว +7

      It's not only in europe. Even if you go to a 3rd world country and say that you are a Sri Lankan, they just look down on us. We are treated as low casts. We are not allowed to apply for great job opportunities and etc., As a matter of fact, we can not hold our heads up high anymore. These corrupted brainless idiiots have ruined our country's goodwill in every way possible. Our country has alot to offer to the world, its' got great potential. Such a shame that our leaders do not know how to handle or manage this country..

    • @briandimor3617
      @briandimor3617 2 ปีที่แล้ว +3

      @@uknowwhat85 well said ma man 👨

    • @globalcitizen3413
      @globalcitizen3413 2 ปีที่แล้ว

      @@uknowwhat85 yes well said.This is the truth

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 2 ปีที่แล้ว +22

    විරුවා හරිම කෙරුම් කාරයෙක් කියා හිතා ගෙන හිටියා. ජාති වාද යෙන් බලයට ආපු නිසා කෙලවිලා ගියා. දෙවියන් විසින් බලය දීල විරුවා ව පිස්සෙක් බවට පත් කරා 🤣🤣🤣🤣🤣🤣

  • @nihalranjith6375
    @nihalranjith6375 2 ปีที่แล้ว +6

    හැමෝම එකතු වෙලා කාලකන්නි ආණ්ඩුව ගෙදර යැවීම විතරයි එකම විකල්පය

  • @hasinijherath
    @hasinijherath 2 ปีที่แล้ว +3

    Respect brother... Thank you so much Sirasa TV 🤟

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +2

    රටේ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කළාට පින් ,සිරස

  • @wasanthakumara533
    @wasanthakumara533 2 ปีที่แล้ว +1

    ඇත්ත හරි හැටි තේරුම් ගැනීමට හැකි උනේ අදයි ත් ස්තුතියි

  • @u_bate
    @u_bate 2 ปีที่แล้ว +15

    තිත්ත ඇත්ත

  • @RUDIZII
    @RUDIZII 2 ปีที่แล้ว +1

    The best news reporting channel. සිරස TV

  • @SinhalaLions
    @SinhalaLions 2 ปีที่แล้ว

    කැළණි කැම්පස් එකේ ළමයි ගොඩක් ප්‍රශ්න පිට ඉන්නේ.එක විෂයකට දැන් කිහිප සැරයක්ම ගෙන්න ගත්තා.නමුත් කැම්පස් එකට ගිහිල්ලා විභාගෙට වාඩි උනාම තමයි කියන්නේ විභාගේ නෑ කියල.බළධාරීන්ට කිව්වට කිසිම ප්‍රතිචාරයක් නෑ.අපි ගොඩක් අමාරුවෙන් වැඩ කරගෙන යන්නේ.අපි සෑහෙන මුදලක් වියදම් කරගෙන තමයි කැම්පස් එකට එන්නේ.කිහිප සැරයක්ම මෙහෙම සිද්ද උනා.මේ ගැන සාධාරනයක් කරල දෙන්න නිව්ස් 1st

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว +2

    Respect you!!! Sirasa, Thanks

  • @sujeewahettihewa4177
    @sujeewahettihewa4177 2 ปีที่แล้ว +1

    Excellent රෝෂාන්

  • @srilankandino9975
    @srilankandino9975 2 ปีที่แล้ว +2

    Sucha great explanation. This is the best media work

  • @PradeepKumar-uz5vv
    @PradeepKumar-uz5vv 2 ปีที่แล้ว +11

    ජය වේවා සහෝ සිරස නාලිකාව 👍👍💪💪💪❤️❤️

  • @janakihemalatha206
    @janakihemalatha206 2 ปีที่แล้ว +3

    හැට නම .ලක්ෂෙට දෘන ගන්න හොද පැහැදිලි කිරිමක් රොෂාන් ඔබට ජය

  • @MihilRanathunga1990
    @MihilRanathunga1990 2 ปีที่แล้ว +4

    This is journalism this country needs. Hats off!!

  • @HarshaMadushan
    @HarshaMadushan 2 ปีที่แล้ว +7

    Well explained, and shocked!

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +8

    අමෙරිකානු පුරවැසි රාජපක්ෂ හොර නඩේ සිංහල රට, ලෝකය ඉදිරියේ බලු කරලා ඉවරයි ... ජනතාව තව තවත් දැනුවත් කිරීම ගැන ස්තුතියි ...🙏🙏

  • @ravidul1849
    @ravidul1849 2 ปีที่แล้ว +36

    ලංකාවෙ ඉන්වට වඩා හොදයි විදේශ ගත වෙනවා. මෙහේ හිටියොත් වෙන්නේ අපේ අනාගතය වෙනස් වෙන විතරයි.

    • @kanchanaperera9072
      @kanchanaperera9072 2 ปีที่แล้ว +2

      Palayalla yanna puluwannam me polawa apita kohomath natiwenawa

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 2 ปีที่แล้ว +1

      Yanna munta pissu kelinndollar ewanna epa.

    • @sachinrathnayake6091
      @sachinrathnayake6091 2 ปีที่แล้ว +3

      දැන් යන්න බෑ බන් dollors nathi හින්දා සල්ලී exchange කරන්නේ නෑ

    • @ravidul1849
      @ravidul1849 2 ปีที่แล้ว

      @@kanchanaperera9072 රට යන එක තමයි දැන් කරන්න තියෙන්නේ හොදම සහ එකම විකල්පය තමන්ගේ අනාගතයටත් තමන්ගේ පවුලේ හා දරැවන්ගේ අනාගතයටත් කරන්න පුලුවන් හොද ආයෝඡනයක්. මෙක හදන්න පුලුවන් දියුනු කරන්න පුලුවන් රටක් නෙවෙයි. එක ලංකාවෙ දේශපාලන ක්‍රමය සමාඡ පරිසරය දිහා බැලුවම හොදටම තේරැමි ගන්න පුලුවන්. මෙ රටෙ කිසිම දේයක් හරියට නැනේ අඩුම තරමේ නිතියවත් ස්වාධිනද. හොද විදේශ රටකට ගියොත් අඩුම තරමෙ සතුටින් හමිබකරගෙන කාලා බිලා උසස් ඡිවන රටාවක් එක්ක ඡිවත් වෙන්න පුලුවන්. ඒවගේ රටකට යන්න හැකියාව අවස්ථාව තියනවා නමි යන්න. එක හොදයි මෙවගේ රටක ඡිවත් වෙලා ඉන්නකමි දුක් විද විද ඉන්නවට වඩා.

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +4

    Well explained.. THANKS FOR VERITE' RESEARCH ❤️

  • @shakilaperera1453
    @shakilaperera1453 2 ปีที่แล้ว +10

    මේ සතියේ දෙරනේ අලුත් පාර්ලිමේන්තුවට ආපු කන්නාඩි දාන තට්ට වේසිගෙ පුතාට මේක පෙන්නපංකෝ.... ඌ කෙලින්ම කියන්නේ මේක උනේ කොවිඩ් 19 නිසා කියලා...

  • @supunchristopher8426
    @supunchristopher8426 2 ปีที่แล้ว +7

    මේ වගේ පැහැදිලි කිරිම් දිගටම අවශ්‍යයි..
    මේ රට මෙ වැටිලා තියන තැනින් ගොඩ ගන්න දැන්වත් හැමෝම එකතු උනොත් හොදයි

  • @shanaka2473
    @shanaka2473 2 ปีที่แล้ว +5

    වටිනා පැහැදිලි කිරීමක්..

  • @findingretreat
    @findingretreat 2 ปีที่แล้ว

    පැහැදිලියි!සුපිරි!Roshan

  • @sampathfdo6255
    @sampathfdo6255 2 ปีที่แล้ว

    සූපිරි 🙏🙏ස්තුතියි

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Jaya wewa ❤️🇱🇰❤️

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว +4

    ජනමාධ්‍යයේ වගකීම හරියටම ඉටුකරන සිරසට...Respect 🤟

  • @indikasankalpani4591
    @indikasankalpani4591 2 ปีที่แล้ว +4

    නියමයි.....අපිත් ඉස්සර ඉදන්ම බලන්නේ සිරස news...කොන්ද කෙලින් තියන් කියන්න ඕන දේ කෙලින් ම කියනවා.අාදරෙයි ජයවේවා....!!! ❤️

  • @c.m.d.p.jayasundara3364
    @c.m.d.p.jayasundara3364 2 ปีที่แล้ว +11

    රට කන, දේශපාලන හොරැංගෙ සාක්කු ටික සුද්ද කරා නං, ඔය ණය ඔක්කොම දවසෙන් ගෙවන්ඩ පුළුවන්. රට ගොඩ ගන්ඩත් පුළුවන්

  • @happydreams5325
    @happydreams5325 2 ปีที่แล้ว

    One of the best Journalist in Srilanka !Chamika Roshan

  • @Themsn123456
    @Themsn123456 2 ปีที่แล้ว +1

    ඔබලාගේ සේවය ඉතා වැදගත්

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ❤️🙏

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +10

    Good Job Sirasa

  • @nishanthakapugama7276
    @nishanthakapugama7276 2 ปีที่แล้ว +10

    well-explained economic analysis.

  • @griselanemeloon7463
    @griselanemeloon7463 2 ปีที่แล้ว +1

    Well Done Sirasa for reporting news without being biased........

  • @Poojitha2001
    @Poojitha2001 2 ปีที่แล้ว

    පුංචි අපිට ඉන්න හිතෙන රටක් හැදුවට ලංකාවේ ඔක්කොම නැන්දලා මාමලාට ගොඩක් පින් 👍😭

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +5

    Great explanation!

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +3

    Great.... Share this

  • @akilaperera715
    @akilaperera715 2 ปีที่แล้ว +2

    මේ වෙලා තියන දේවල් වලට මේ හැම ප්‍රධාන මාධ්‍ය නාලිකාත් වගකියන්න ඕනේ.හැම නාලිකාවක්ම කරන්නෙ තමන්ට වාසි ලැබෙන පක්ශෙට කඩේ යන එක නැතුව මිනිස්සුන්ට ඇත්ත පෙන්නල දෙන එක නෙවේ

  • @mr.poland-vlog
    @mr.poland-vlog 2 ปีที่แล้ว +2

    Sirasa welldone!

  • @nishanbuddika5638
    @nishanbuddika5638 2 ปีที่แล้ว +4

    Respect for the truth🙏🙏And also it is better to discuss what we can do now.

  • @kashmirachamilankakodikara7368
    @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว +10

    සුපිරි පොරක්

  • @hasindu_wee
    @hasindu_wee 2 ปีที่แล้ว +10

    මොලේ හතක් පු.කේ. තියන එකෙක් පත් කර ගත්තම ඔහොම තමයි..මුන් මැරෙන්නෙත් නෑනෙ.අපේ අවාසනාව තමයි..😑😑

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +3

    ෂෙයා කරපියව් 💥💥💥💥💥

  • @znsculpts9127
    @znsculpts9127 2 ปีที่แล้ว

    A VERY GOOD PRESENTATION. Thats we should address the Political terrorists with even more power and demand.

  • @adgpjmwtj
    @adgpjmwtj 2 ปีที่แล้ว +6

    Niyamai sirasa tv. Supirima explain ekak. Great work👍❤️

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 ปีที่แล้ว +1

    සුපිරිම පැහැදිලි කිරීමක්🔥

  • @supertiktok5347
    @supertiktok5347 2 ปีที่แล้ว

    Niyamai oya eka සුපිරි රියට කීවා api kiyanneth okamai

  • @tharindunishada
    @tharindunishada 2 ปีที่แล้ว

    Thanks for the clear explanation.

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 2 ปีที่แล้ว

    නියම ඉදිරිපත්කිරීම. ගැම්මෙන් කරනවා

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 2 ปีที่แล้ว

    Thanks, Great explanation.

  • @anjanaliyanage9711
    @anjanaliyanage9711 2 ปีที่แล้ว +1

    A very good explanation. Great job

  • @palithasarath9608
    @palithasarath9608 2 ปีที่แล้ว

    සරලයි,සුපැදිලියි, ස්තූතී සිරස Tv

  • @nihalchandhasiri9106
    @nihalchandhasiri9106 2 ปีที่แล้ว

    niyamai vistharakirima

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක්.මේ දූෂිත ආණ්ඩුව ගෙදර යවමූ

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 2 ปีที่แล้ว

    Thank you sirasa 👍

  • @gamininawarathne5195
    @gamininawarathne5195 2 ปีที่แล้ว +3

    Really appreciating the current evaluation by using DATA..

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 ปีที่แล้ว

    Very clear explation thank you

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว

    මේ ඉන්නේ අංක ☝ එකෙ මාධ්‍යවේදීයෙක්, නමුත් කිසිදු ඇගයීමක් නැහැ ,,කිසිදු interview එකකට ආරාධනා කරන්නේත් නැහැ ,,, ඒත් සුපිරි චරිතයක් ,,, නියම කෙළින් කතා කරන පුද්ගලයෙක්,,, මේවා අනිවාර්යයෙන් ජනතාව බලන්න ඕනෑ දේවල් ,,, 👍👍👍

  • @rohanaamarakoon
    @rohanaamarakoon 2 ปีที่แล้ว +1

    ජනතාවට තේරෙන විදිහට නියම පැහැදිලි කිරීමක්

  • @අමීන්
    @අමීන් 2 ปีที่แล้ว +8

    අපි තමයි හොඳටම කලේ 😄❓😄 ජනතාව පෝලිමේ ලගින්න කියපු එක😡😡😡😡

  • @nuwanwijesingha366
    @nuwanwijesingha366 2 ปีที่แล้ว

    ස්තුතියි.

  • @chathurikalakmali7928
    @chathurikalakmali7928 2 ปีที่แล้ว +2

    සුපිරි සිරස ජය වේවා ....

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว +5

    සිරස එදා වගේම අදටත් අපක්ශපාති සේවයක් කරන්නේ....ලස්සනයි

  • @yasiru1246
    @yasiru1246 2 ปีที่แล้ว +3

    Good job සිරස ♥️

  • @krishanthacooray6787
    @krishanthacooray6787 2 ปีที่แล้ว

    Superb Introduction.. Well done. 👌👍

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 2 ปีที่แล้ว +13

    කටේ මසුරන් දාන්න වටිනවා 🙏

    • @sameerafernando9047
      @sameerafernando9047 2 ปีที่แล้ว

      ඉස්සර මසුරන් කිව්වේ ..
      දැන් " කටේ ඩොලර් දාන්න වටිනවා ."

  • @mohamedakeel7758
    @mohamedakeel7758 2 ปีที่แล้ว +1

    good news 👍

  • @dulanr
    @dulanr 2 ปีที่แล้ว

    Well done talking Chamika…

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 ปีที่แล้ว

    සජිත් නාමල් සුසන් යෝගයෙන් ඩොලර් සන්චිත වැඩි කරමු..රුපියල ගොඩ ගමු.මුතු ඇටය බබලවමු...පුටින් පරදවමු....පෘතුවියට ජය

  • @roshanchanaka7371
    @roshanchanaka7371 2 ปีที่แล้ว

    Excellent boss.😍😍😍

  • @sunilkumara9361
    @sunilkumara9361 2 ปีที่แล้ว

    Very good well explained

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 ปีที่แล้ว +6

    කොන්දක් ඇති මාධ්‍ය සිරස

  • @Hsy462
    @Hsy462 2 ปีที่แล้ว +7

    පුංචි අපේ අනාගතේ නාකී ඔබ තමයි 😂

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +2

      එක නාකියෝ ටිකක් යද්දී තව මැන්ටල් නාකියෝ ටිකක් රිංගනවා බ්‍රෝ. අර බැංකුවක හිටපු පෙන්ෂන් නාකියෙක් දැන් නිතරම ඉන්නේ. ඉතින් ඔය යක්කු තමයි ඊළගට ප්‍රතිපත්ති ගන්නේ

  • @vikashr.dharmaratne3330
    @vikashr.dharmaratne3330 2 ปีที่แล้ว

    Hats off ❤️

  • @military.warlord1842
    @military.warlord1842 2 ปีที่แล้ว

    Good work sirasa