ආයේ ජාතිවාදයට නම් අපි ඉඩ දෙන්නෙ නෑ.. නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුව දෙවනත් කරයි | Parliament

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 393

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 8 วันที่ผ่านมา +242

    අපේ ජනදිපතිතුමාගේ අඩුව පුරවන්න ඉන්නේ ඔබයි. ඔහොම යං. සුබපැතුම් නලින්ද ඇමතිතුමා❤❤

    • @lillyd3016
      @lillyd3016 8 วันที่ผ่านมา +1

      👍💐

    • @Amzta1234
      @Amzta1234 7 วันที่ผ่านมา

      බිමලුත් සුපිරි

  • @surekharathnayake1163
    @surekharathnayake1163 8 วันที่ผ่านมา +154

    අපේ ජනාධිපති තුමා එදා පාර්ලිමේන්තුවේ කතා කලා වගේමයි .. ඒ අඩුව පුරවන්න ඔබව අපි ගෙනාවා .. ආදරෙයි නලින්ද සර් .. ❤❤❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 8 วันที่ผ่านมา +119

    සුපිරි කතාව නලින්ද මහත්තයෝ, කාලකන්නි පරයන්ට මුනටම කියනවට ජයවේවා

  • @gmeye6503
    @gmeye6503 8 วันที่ผ่านมา +155

    දැන් ඉතිං රනිල් රාජපක්ෂවාදීන්ට කරන්න තියෙන්නෙ ජාතිවාදය බෙද බෙද යන්න තමයි😂

  • @Rmd289
    @Rmd289 8 วันที่ผ่านมา +176

    අනුර 01 ❤
    නලින්ද 02❤

    • @JanithMadusanka-lt6yk
      @JanithMadusanka-lt6yk 8 วันที่ผ่านมา +4

      Aniwaryenma mis

    • @prabakumari3701
      @prabakumari3701 8 วันที่ผ่านมา +6

      Awurudu 10n pasu nalinda mahatha janadipathi 10 k❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @malidayani764
      @malidayani764 8 วันที่ผ่านมา +3

      👍👍👍👍👍❤❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @wijepg3689
      @wijepg3689 8 วันที่ผ่านมา

      ඔයා 3මගේ

  • @indrajithupul6395
    @indrajithupul6395 8 วันที่ผ่านมา +63

    අනිවාර්යයෙන්ම සොයන්න මෙවා පිටුපස ඉන්න එවන් ගන.

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 8 วันที่ผ่านมา +55

    හිසනමා ආචාර කරමි. ජාතිවාදය දුෂිත දේශපාලුවන්ට බලය ගන්න තොතන්නක්. ආඩම්බරයි මම දීපු චන්දය ගැන 👍

  • @CuteNatureGirl
    @CuteNatureGirl 8 วันที่ผ่านมา +79

    Aniwarenma නලින්ද සහෝදරයා... 😄❤❤💯

  • @shereengunasena5074
    @shereengunasena5074 8 วันที่ผ่านมา +61

    Excellent Doctor. 👍👍👍👍🎉🎉🎉🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา +46

    ජාතිවාදය
    ආගම්වාදය
    සහමුලින්ම අතුගාල දැමිය
    යුතුමයි 💝💝💝💝

    • @esteemlanka7497
      @esteemlanka7497 8 วันที่ผ่านมา +1

      ඔය කියන්නේ සිංහල බෞද්ධ විරෝධී⁣න් විසින් හඳුන්වන
      සිංහල බෞද්ධයා තම ජාතිය ආගම වෙනුවෙන් පෙනී සීටීම කියන
      ජාතිවාදය ආගම්වාදය නෙමෙයිනේ,මොකද ඒ අයට අනුව උතුරේ TNA කාරයෝ කුරුන්දි විහාරයට කරන දේවල් ජාතිවාදේ නෙමෙයිනේ

  • @KasunFernando-69
    @KasunFernando-69 8 วันที่ผ่านมา +55

    ❤කැමතිම චරිතේ

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 8 วันที่ผ่านมา +47

    නියමයි.ජාතිවාදය නැති කිරීමට කල යතු දේ කෙසේ හෝ කරන්න.මොකද අපි ඕනවටත් වඩා ජාතිවාදය, ආගම්වාදය නිසා ලේ හලපු මිනිස්සු.තවත් එවැනි ලේ වැගිරීම් අපට අවශ්‍ය නැත

  • @ruwanisubasinghe3223
    @ruwanisubasinghe3223 8 วันที่ผ่านมา +55

    නියමයි

  • @sandiyaperise413
    @sandiyaperise413 8 วันที่ผ่านมา +44

    ජයවේවා අපේ සහෝදරයන්ට අපි එක්ව රට හදමු❤❤❤❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 8 วันที่ผ่านมา +57

    Doctor well done ❤🎉

  • @NavaNiki
    @NavaNiki 8 วันที่ผ่านมา +41

    හිත හොද දොස්තර ❤❤❤❤❤

  • @ChandiHettiarachchi-os2yy
    @ChandiHettiarachchi-os2yy 8 วันที่ผ่านมา +19

    අපි ඔයාලට අවශ්‍ය බලය් දීල ඉවරයි ..කෙලින් වැඩ කරන්න ❤❤❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 8 วันที่ผ่านมา +34

    අපූරුයි නලින්ද සහෝදරයා 👏👏👏 ජාති වාදය කියන වචන දෙක දේශපාලනයෙන් අතුගාලාම දාන්න.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 8 วันที่ผ่านมา +17

    සතුටු යි සහෝදරයා

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 8 วันที่ผ่านมา +60

    ජාතිවාදය පතුරුවන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගතයුතුයි

  • @monaperera8017
    @monaperera8017 8 วันที่ผ่านมา +33

    ඔහොම යන්❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 8 วันที่ผ่านมา +16

    නලින්ද ජයතිස්ස ඇමතිට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽💞💞🙏🏽 රෝමයේ සිට 💞

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 8 วันที่ผ่านมา +33

    ❤❤❤❤❤❤මාලිමාව ❤❤❤❤❤❤❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 8 วันที่ผ่านมา +10

    සුපිරි කතාවක් මජර දූශිත හොර දේශපාළුවන්ට දැනගන්ඩම කියපු සුපිරිම කථාවක්. නියමයි.

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 8 วันที่ผ่านมา +10

    ජය වේවා නලින්ද සහෝදරයා❤❤.. ඔහොම යමු..❤❤

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 8 วันที่ผ่านมา +14

    Excellent doctor ...well said ...appreciate for you

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 8 วันที่ผ่านมา +28

    මාලිමාවේ සැමට ගොඩක් ආදරෙයි

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 8 วันที่ผ่านมา +13

    ජය වේවා ❤❤❤

  • @VihagapahasaraPerera
    @VihagapahasaraPerera 8 วันที่ผ่านมา +25

    එකගයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ජයවේවා 💐💐💐💐💐

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 8 วันที่ผ่านมา +10

    Obathumata godak pin budusaranay ❤.

  • @inhaam1
    @inhaam1 8 วันที่ผ่านมา +19

    නියමයි 👏

  • @tharushalakmal7
    @tharushalakmal7 8 วันที่ผ่านมา +25

    අනුර නලින්ද හරිනි තමා ලස්සනට උත්තර දෙන්නේ අන්ඩුවේ අදහස් හරියටම එලියට දාන්න හොද ඒ තුන්දෙනා. හදුන්හෙත්තිලා වසන්ත සමහරසිංහ එහම ගොඩක් වෙලාවට නාගන්නවා අනවශ්‍ය කතා කියන්න ගිහින්

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 8 วันที่ผ่านมา +4

      නලින්ද සුපිරි,බිමලුත් එහෙම,❤

    • @Amzta1234
      @Amzta1234 7 วันที่ผ่านมา +1

      බිමලුත් හොඳයි

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 8 วันที่ผ่านมา +17

    අපෝ නියමයි නියමයි සහෝ ❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 8 วันที่ผ่านมา +16

    ජය වේවා මාලිමාවට අපි දක්කා අන්ට්ජන් අය්යා හිරගෙදරට යනවා උගෙ පෝස්ට් දාපු එකෙක් බලන්න.නලින්ද් අමතිතුමා මරු.මරු.

  • @westenmatch1928
    @westenmatch1928 8 วันที่ผ่านมา +11

    ඒක තමයි වෙන්න ඕන...ජාතිවාදයට ආගම්වාදයට ඉඩ දෙන්න එපා...මිනිස්සුත් ඒක තේරුම් ගන්න ඕන...ජාතිවාදී ආගම්වාදී දේශපාලකයොන් ප්‍රතික්ෂේප කරන්න ඕන.

  • @himeshmadushan6851
    @himeshmadushan6851 8 วันที่ผ่านมา +18

    Well done doctor.❤

  • @dhammikaca
    @dhammikaca 8 วันที่ผ่านมา +26

    Excellent ❤❤❤

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 8 วันที่ผ่านมา +12

    Well done. Excellent. Keep it up

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 8 วันที่ผ่านมา +10

    Excellent 👍👍👍 sir.welldone❤❤

  • @sanjayadushmantha85
    @sanjayadushmantha85 8 วันที่ผ่านมา +14

    Respect 🫡 sir

  • @thilakabh4565
    @thilakabh4565 8 วันที่ผ่านมา +4

    Welldone sir,
    අනර්ඝයි

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 8 วันที่ผ่านมา +10

    ආදරෙයි

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 8 วันที่ผ่านมา +5

    Excellent 👍👍👍👍👍 Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 8 วันที่ผ่านมา +8

    Supiri❤❤❤

  • @AmeerAbdulafeer-r3c
    @AmeerAbdulafeer-r3c 7 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුය. නියම කතාව 🎉❤

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 8 วันที่ผ่านมา +8

    Well done budusarany jawewa

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 8 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තු ඇමතිලගෙ කතා සාකච්ඡා වලිනි පුරවැසියන් ට යමක් දැනුවත් වෙන්න අවංකව යමක් හිතන්න දකින්න හරි අද ලැබුන එකත් කොච්චර වාසනාවක්? මේ අවස්ථාව උදාකල සියලු ශ්‍රී ලාංකිකයන්ට මගේ උත්තමාචාරය 💐🙏🙏

  • @judevictoria1625
    @judevictoria1625 8 วันที่ผ่านมา +7

    Well done dr.nalinda ❤🎉

  • @nimanshadewmini460
    @nimanshadewmini460 8 วันที่ผ่านมา +8

    ජෑති වාද නම් ආපහු කවදාවත් එපා හැමෝම ඉන්නෙ ලංකාවෙ ඉතින් හැමෝම ශ්‍රී ලාංකික යන්.❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 8 วันที่ผ่านมา +5

    Very happy to see him in the parliament😊

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 8 วันที่ผ่านมา +29

    සහරාන්ල ඉස්සරහට දාල බලය ලබා ගත්ත වගේ ඉදිරියටත් ඒ හා සමාන සැලසුම් දියත්වෙන්න පුලුවන්

    • @Upm-s8k
      @Upm-s8k 8 วันที่ผ่านมา

      ඊබ්‍රහිම් නානා ඡාතික ලැයිස්තුවට දැම්මෙ රනිල්නෙ. අනේ හුකේ.

  • @_faz.mina_8559
    @_faz.mina_8559 8 วันที่ผ่านมา +16

    Well done

  • @rohitmenon3955
    @rohitmenon3955 8 วันที่ผ่านมา +14

    Fantastic speech🎉

  • @dicsonpalitha2876
    @dicsonpalitha2876 8 วันที่ผ่านมา +12

    Superb

  • @Damitha-st6ft
    @Damitha-st6ft 8 วันที่ผ่านมา +8

    Very correct 💯

  • @mohamedfais7748
    @mohamedfais7748 8 วันที่ผ่านมา +8

    Good luck you

  • @sandyahallala1158
    @sandyahallala1158 8 วันที่ผ่านมา +12

    ❤Great

  • @mohamedfais7748
    @mohamedfais7748 8 วันที่ผ่านมา +8

    Jayawewa

  • @malithfernando1466
    @malithfernando1466 8 วันที่ผ่านมา +14

    Super 🙏

  • @Pathmanathan-k6l
    @Pathmanathan-k6l 7 วันที่ผ่านมา

    Great brother, great, we all are ශ්‍රී Lankan 🙏🏻🇱🇰

  • @malindudisanayake3053
    @malindudisanayake3053 8 วันที่ผ่านมา +5

    අහන්නත් ආසයි මෙහෙම කතා

  • @pradeepkumar-ll4ou
    @pradeepkumar-ll4ou 8 วันที่ผ่านมา +2

    நன்றி

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 วันที่ผ่านมา +15

    දයාසිරිය.කිවුවා ලේවැගිරිමි.වෙනවා ⁣කිවුවා.රට කැවෙි උන් දෙගොල්ලම

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา

      දයාසිරි අදත් බෙරිහන් දුන්න 😂😂😂

    • @vishakavishaka5965
      @vishakavishaka5965 8 วันที่ผ่านมา

      @priyanthasobaniw.m529 තනිකරම හොරාකැම සමිබන්ධ හොරැනෙ

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 8 วันที่ผ่านมา +4

    Wow❤❤❤❤
    Respect❤❤❤❤

  • @dinethkumara
    @dinethkumara 8 วันที่ผ่านมา +4

    Superb Speech

  • @niroshakumari5129
    @niroshakumari5129 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤ Great 👍

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 8 วันที่ผ่านมา +12

    Real speech

  • @casio745
    @casio745 8 วันที่ผ่านมา +5

    කෙලින් වැඩ කරන්න. ඔයාලට ඒකට ජනතාව ඕන කරන බලය දීලා තියෙන්නේ.

  • @PrashanthiShanika
    @PrashanthiShanika 7 วันที่ผ่านมา

    නියමයි අපේ නලින්ද සහෝදර ඇමති තුමා 🇱🇰🇱🇰❤️❤️ good speach 👍👍👍

  • @jfasil5880
    @jfasil5880 8 วันที่ผ่านมา +8

    Super

  • @smhs3313
    @smhs3313 8 วันที่ผ่านมา +13

    👍👍👍👍👍

  • @parasannafrenando1761
    @parasannafrenando1761 8 วันที่ผ่านมา +6

    Malimawata Jaya wewa malimawata ❤❤❤

  • @yasarmuktar262
    @yasarmuktar262 7 วันที่ผ่านมา

    Niyamai sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakishashahen2951
    @sakishashahen2951 8 วันที่ผ่านมา +2

    ගැම්මක් නලින්ද සහෝදරයා ❤❤

  • @chandradissanayake8693
    @chandradissanayake8693 8 วันที่ผ่านมา +3

    Excellent Doctor Nalinda 👏👏👏👏

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 7 วันที่ผ่านมา

    Well done brother and well said brother

  • @chanakaprasad9317
    @chanakaprasad9317 8 วันที่ผ่านมา +1

    ජයවේවා 👍

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 8 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤❤

  • @RoxSiraj
    @RoxSiraj 8 วันที่ผ่านมา +8

    Yes doctor

  • @commie563
    @commie563 8 วันที่ผ่านมา

    Supiri speech doctor.

  • @asekaperera.9377
    @asekaperera.9377 8 วันที่ผ่านมา +1

    නියමයි ,ඔහොම යමු💪 නලින්ද ❤❤❤❤❤

  • @sureshchamara8280
    @sureshchamara8280 8 วันที่ผ่านมา +2

    ජයවේවා ජයවේවා සහොදරයා❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 8 วันที่ผ่านมา +12

    එලම ❤

  • @slmgsong4482
    @slmgsong4482 8 วันที่ผ่านมา +1

    අර්චුණාත් doctor කෙනෙක්
    ඒත් පට්ට හරකෙක්.
    ඒත් නලින්ද doctor කෙනෙක්, නියම චරිතයක්.
    උගත්තු සියල්ල බුද්ධිමත් නොවේ.. ❤

  • @dilminimasha1757
    @dilminimasha1757 8 วันที่ผ่านมา +2

    අනුර කුමාර ජනාධිපතිතුමා ගෙන් පසු අපේ රටේ ජනාධිපති නලින්ද ජයතිස්ස. මේ ඉන්නෙ අවන්ක නායකයින් . අපි එකතු වෙලා රට හදමු. පුදුම සතුටුයි ❤

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 8 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම හිටපු පාලක හැත්ත මේක කරගෙන යන්ඩ දෙන්නෑ..ජාතිවාදේ තමයි උන්ගේ එකම ආයුදේ දැන්...උන් දන්නවා හෙට අනිද්දා උන්ට ඇප නැති වෙන්ඩම කෙළවෙනවා කියලා දන්න නිසා දැන් දඟලනවා භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ...N P P යට ජයවේවා
    මගේ රටට ජයවේවා ..❤️🙏
    A K D ❤️✌

  • @malshasrimali3145
    @malshasrimali3145 8 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ නැති අඩුව නොදැනෙන්නෙ ඔබතුමා නිසා ❤❤

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 8 วันที่ผ่านมา +8

    JAYAWEWA NPP AKD ❤❤❤❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 8 วันที่ผ่านมา +2

    Nalinda sir great leader we proud very good speech 🎉❤

  • @kasun0777
    @kasun0777 8 วันที่ผ่านมา +1

    ඒක නම් වටිනවා ❤❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 8 วันที่ผ่านมา +4

    නලින්ද 🔥🔥
    ජාතිවාදි බල පෙරේතයන්ට රෙවෙන්නම කිව්වා ✋

  • @pathumdilshan8164
    @pathumdilshan8164 8 วันที่ผ่านมา +4

    Dr Nalinda ❤️ MPP එකේ අනාගතය

  • @sudarmanperera4231
    @sudarmanperera4231 8 วันที่ผ่านมา +1

    Excellent Doctor.❤❤❤❤

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd 8 วันที่ผ่านมา +1

    Gammate ❤🎉

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 7 วันที่ผ่านมา

    දේශපාලනයේ අපේ ආදරණීය දොස්තර
    නලින්ද ජයතිස්ස ❤❤❤❤

  • @luminadalpathadu
    @luminadalpathadu 8 วันที่ผ่านมา +5

    👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සහතික ඇත්ත. රාජපක්ෂ, වික්‍රමසිංහ ලාට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොර දේශපාලන දැක්මක් නෑ. ඔය ටික නොතේරෙන තාක් අපිට අනාගතයක් නෑ.

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lc 5 วันที่ผ่านมา

    Superb brother we all with npp Sri Lanka

  • @Upm-s8k
    @Upm-s8k 8 วันที่ผ่านมา +4

    උතුර අන්දනවා එකක් කියලා ඊට පස්සෙ දකුන අන්දනවා තව එතක් කියලා. අපි නොදන්න කයිවාරැවෝ.

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 8 วันที่ผ่านมา +3

    Malemawata jaya wewa 👍