ඉන්න ආණ්ඩුවත්, හිටපු ආණ්ඩුත් ණය අරන්ජනතාවට හොඳටම කරලා තියෙන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +39

    ඉදිරිපත් කිරීම හරිම පැහැදිලි යි. ස්තුතියි ඔබට සත්‍ය කියා දුන්නාට

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +87

    කොණ්ද පණ ඇති එකම ප්‍රවෘත්ති විකාශය 🔥🥲

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +67

    සිරස නාලිකවට දීර්ඝායු ස්තුතියි මාලිමාව බලයට ගේමු පුතානෝට සුදුසුකම් සපුරා නැ රටක් පාලනය කරන්න

    • @Okkthi
      @Okkthi 2 ปีที่แล้ว +3

      මාලිමාව❤❤❤❤❤❤

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว

      ❤️

  • @dilanilanka7011
    @dilanilanka7011 2 ปีที่แล้ว +56

    සිරස ටීවී නැතිනම් අපි තාමත් රාජපක්ෂලාගේ වහල්ලු.....

    • @scom5268
      @scom5268 2 ปีที่แล้ว +3

      ඇයි ඒ 🤔🤔 ඔයාට මොළයක් කියා දෙයක් කවුරුත් දුන් නැද්ද 🕯️🤞

  • @griselanemeloon7463
    @griselanemeloon7463 2 ปีที่แล้ว +17

    Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa 👏

  • @Truth_is_01
    @Truth_is_01 2 ปีที่แล้ว +1

    Great explanation.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +9

    ඇත්ත කථාව 💯💯💯✅🙏🙏 ලංකාවෙ ඉන්නේ මහ මෝඩ හැත්ත ඔබතුමාට තෙරැවන් 🙏 සරණයි කුවේට් 🇰🇼

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว +9

    Very very very Grateful SIRSSA

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +24

    මැදමුලනේ කාල්ටන් නිවස ඕකුන් ගේ දරැමුනු බුරන් එක්කම අලුවෙලා යන්න ඕනේ

  • @shineshadow407
    @shineshadow407 2 ปีที่แล้ว +9

    Niyamai ♥️♥️♥️

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +1

    රටේ ඇත්ත තත්ත්වය පෙන්නන සිරස .සුපිරි ❤❤❤❤

  • @vasanthkirosh
    @vasanthkirosh 2 ปีที่แล้ว +8

    Great news 1st,👍👍👍👍

  • @shineshadow407
    @shineshadow407 2 ปีที่แล้ว +26

    ආය රාජපක්ශ බල්ලෙක් එනවමයි . දවස් හතයි ඔක්කොම 😡

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන්ම එදා මෙදා තුර රට පාලනය කල සියලු දෙනාටම ථ් උන් ගේ දරුවන් ට මුණුබුරන් ට ශාපම වේවා,

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 2 ปีที่แล้ว

      ඒත් මිනිස්සු කැමති නෑ කෙලින්ම රාජපක්ෂ ලා ට දොස් කියන්න .ඒ නිසා තමයි එදා මෙදා කියලා හැමෝටම බැර කරන්නෙ.නමුත් පිටරට මිනිස්සු දන්නවා මේ නිවට ජාතිය රවට්ටලා රාජපක්ෂ ලා දිනල කියලා .කොයි වෙලාවෙ හරි උන්ගෙ ජෙට් වලින් පැනලා යයි...

  • @pramodperera3550
    @pramodperera3550 2 ปีที่แล้ว +10

    presenter is very accurate about these details. good work brother. keep it up. keep your way straight. jaya wewa

  • @pramodperera3550
    @pramodperera3550 2 ปีที่แล้ว +10

    presenter is very accurate. brother keep it up. good job.

  • @honeyemaar9801
    @honeyemaar9801 2 ปีที่แล้ว +5

    ❤ sirasa

  • @pubudumaduranga6609
    @pubudumaduranga6609 2 ปีที่แล้ว +1

    ammo Maru sirasa.....❤❤❤❤

  • @prashanthshan3422
    @prashanthshan3422 2 ปีที่แล้ว +6

    Smart guy ❤️🔥

  • @roshanjayasekara1049
    @roshanjayasekara1049 2 ปีที่แล้ว +4

    ඕවා සේරම කෙරුම් ඉවරයි අන්ඩුව ගෙදර යයි ඉතා ඉක්ම්නින් . ස්තිරයි සත්‍යයි.

  • @chandimasampath417
    @chandimasampath417 2 ปีที่แล้ว

    thanks you.👍👍👍👍👍👍👍👍

  • @keshans6469
    @keshans6469 2 ปีที่แล้ว +2

    Superb explanation brother 👌

  • @kbsjayasooriya8028
    @kbsjayasooriya8028 2 ปีที่แล้ว +3

    ස්තුතියි සිරසට මෙවා පැහැදිලිකර දුන්නාට .එ්ත් මෙවා පිලිගන්නෝගන්නා හාරක් වැඩියි අපේ රටෙ.

  • @sepalikasd7459
    @sepalikasd7459 2 ปีที่แล้ว +2

    පට්ට ම දුකයි, මේවා ඇහෙද්දි,

  • @princewillkinson7509
    @princewillkinson7509 2 ปีที่แล้ว +1

    We are Respect Sirasa news 1St

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සිරස

  • @dilithshanaka936
    @dilithshanaka936 2 ปีที่แล้ว +13

    නියම මෝඩ ජාතියක්,

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 ปีที่แล้ว +1

    That’s my view too 👍

  • @chandanacgt
    @chandanacgt 2 ปีที่แล้ว +4

    Presenter 🔥

  • @nazeemathajudeen9813
    @nazeemathajudeen9813 2 ปีที่แล้ว

    Awesome thanks for this informed...

  • @sachithfernando1745
    @sachithfernando1745 2 ปีที่แล้ว +5

    මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +8

    කාලකණ්ණි හැත්ත rajaPAKSHA

  • @arunashantha2119
    @arunashantha2119 2 ปีที่แล้ว

    Niyama ඇත්ත

  • @mohamedhisham7510
    @mohamedhisham7510 2 ปีที่แล้ว +2

    රට විකුණලා ඉවරයි දැන් යන්ඩ තැනකුත් නෑ 👍

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +9

    දෙගොල්ලොම කලේ ණය වලින් හොරකම් කරපු එක තමයි දැන් හරිනේ

  • @dhanushkafernando3495
    @dhanushkafernando3495 2 ปีที่แล้ว +4

    👍

  • @Roy-ho2dy
    @Roy-ho2dy 2 ปีที่แล้ว +1

    දරුවන්ගේ අනාගතය දෙමාපියන් විසින් විනාශ කරගන්නා ලදී .මොලේ පෑදේවා....💬😂

  • @darkfury9138
    @darkfury9138 2 ปีที่แล้ว +8

    කොන්ද පන ඇති නිවීදකයා මන් දැක්ක

  • @michaeljoseph5008
    @michaeljoseph5008 2 ปีที่แล้ว

    Excellent explanation

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 ปีที่แล้ว +4

    Qatar ❤ jvp ❤ good ❤ jvp ❤ good ❤ ❤ ❤ ❤ 👍 👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    අයවැයෙන් 75% ක් හොරුන්ට

  • @nayomadilshan5500
    @nayomadilshan5500 2 ปีที่แล้ว +4

    කන හරහා මොලයට..🤟

  • @nalinlasantha5764
    @nalinlasantha5764 2 ปีที่แล้ว

    Real truth

  • @mohamedjaleel1229
    @mohamedjaleel1229 2 ปีที่แล้ว

    Good presentation puthaa.

  • @rumaizmohammed1967
    @rumaizmohammed1967 2 ปีที่แล้ว

    Please share this video as much as possible through whatsapp groups.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +20

    එහෙම කියල සජිත් ආව කියල මේක කවදාවත් විසදන්න බෑ...

    • @koekloeren1707
      @koekloeren1707 2 ปีที่แล้ว +5

      සජිත් ගේ අම්මා හේමා රණසිංහ ප්‍රේමදාසට පැන්ඩෝරා ගිණුම් අක්කා හොර සල්ලි අච්චු ගහල මාට්ටු, මහින්ද තමයි බේරගත්තෙ, සජිත් ට කවදාවත් බැ රාජපක්ෂ උඩින් යන්න, යතුර මහින්ද ලග

    • @chandralaljayasinghe5490
      @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +5

      සහෝදරිය හොර සල්ලි ඒක්ක මාට්ටු වෙලා බේරා ගත්තේ කවුද

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 ปีที่แล้ว

    Superb explain... Baiyo Slaves must be think now...

  • @krishanjanaka3659
    @krishanjanaka3659 2 ปีที่แล้ว

    👍💖👌✋☄️

  • @geethageetha6737
    @geethageetha6737 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +3

    මයිනා කුණු වෙලා මැරුණා හම රටටම බෙදනවා කිරිබත්

  • @onesl..9121
    @onesl..9121 2 ปีที่แล้ว +4

    Rajapaksha is name our generation will never forget..

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +1

    කර නොහැකි දෙයක් නොමැත

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +1

    මට තාම අවුරුදු 20යි 😓 මම අවුරුදු 50 ක් ජීවත් උනොත් කොහොමද මේ රටේ ජිවත් වෙන්නෙ වහල්ලු වෙන්න තමා වෙන්නෙ හිගා කකා😪💔

  • @sherankadilini2529
    @sherankadilini2529 2 ปีที่แล้ว +2

    අපිට රට තුළ පශ්න මවල රටේ වටින සම්පත් විකුණනනකල් බලන් ඉන්න බෑ

  • @Sandaruwan_ib
    @Sandaruwan_ib 2 ปีที่แล้ว +5

    රටේ බහුතරයකට මේක තේරෙන් නැත්තෙ ඇයී😕. අතීතේ උදාහරන තියෙනෙවා නේ. සිංහලයම රජතුමාව සුද්දට පාවල දුන්නේ. එහෙම ජාතියකට මෙහෙම වෙන එක පුදුමයකුත් නෙමේ වගේ බලන් යද්දී. මාත් මහ මෝඩ මූසලයෙක්. ඒ ඇයි දන්නවද? කවුරු හරි ඇවිල්ලා රට ගොඩදායී කියලා බලන් ඉන්න එක. මෙහෙන් යන් නැතුව

  • @mint6259
    @mint6259 2 ปีที่แล้ว +1

    වැඩක් නැහැ බන් මේවා තේරන්නේ ලන්කාවෙන් 5% කට විතරයි. අනිත් උන් අමු මැට්ටෝ. කියන්න තියෙන්නෙ Good Luck Sri Lanka කියල තමයි. 🙏🏻

  • @nadunyasewmindi7828
    @nadunyasewmindi7828 2 ปีที่แล้ว +3

    Oba vage nayakayo aita one

  • @thusharadias6059
    @thusharadias6059 2 ปีที่แล้ว +1

    ගෙවිම් ගැන ප්‍රශ්ණයක් නෑ. ඇයි ගෙවන්නේ මුංගේ දරුවෝ නෙවේයිනේ. මුංගේ උන් අරන් ඇමරිකා යයි. අපේ දරූවෝ දුක් විදින එක අනිවාර්යයි. මුං පාත් කරලා පස්සට වෙඩි තියන්න ඕනේ, ඔලුව කාඩා ගෙන යන්න....

  • @bchennel1436
    @bchennel1436 2 ปีที่แล้ว +3

    hondatama karala

  • @thilinasri3837
    @thilinasri3837 2 ปีที่แล้ว

    කොහොමද රාජපක්ෂ පරම්පරාව ගෙදර යවන්නේ.

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 2 ปีที่แล้ว +1

    hodata thibunu ratak api wtichcha walak

  • @balanpremanantha853
    @balanpremanantha853 2 ปีที่แล้ว

    Just don't veast your time God is there we'll see

  • @inspiredbymiracles8274
    @inspiredbymiracles8274 2 ปีที่แล้ว

    A container full of gold and dollar, the vehicle’s they have, the money which stored in Swiss bank, trinco 96 tanks, mannar oil plantations and etc. if these can submit to the economy then we won’t be like this

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 ปีที่แล้ว

    Hoda pahadili kirimak thanks mawani pahadi kirima gana

  • @arunakeerthibandara5756
    @arunakeerthibandara5756 2 ปีที่แล้ว

    Why you're late for this real media duty? But happy to current duty 👌

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว

    ඔය කතාව තමා ගම්මන්පිල විමල් කිව්වෙ

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +1

    Rajapaksa la Patta horu.

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 2 ปีที่แล้ว

    Umblage mharajata kiyapanko denna kiyala

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว

    1983 මතකද දෙමළ මිනිස්ස්සු පොලවෙ ගහල මරුව මතකද දෙමළ මිනිස්ස්සු මහපරෙ ටයර් දමා පිච්චුව මතකද දෙමළ මිනිස්ස්සුගෙ ගෙවල් වලට පනලා බඩු කුඩුකරා බඩු සොරකම් කරා .මතකද දෙමළ මිනිස්ස්සුගෙ ගෙවල් වලට පනලා දුශනය කරා. ඉතිරි දෙමළ ටිකට පිටරට ආදාර දුන්න එ රටවලින් එ මිනිස්ස්සු සරනාදර උඩ එ රටවල ගියා. දන් සින්හල සින්හල මරනවා ඔව තමයි කල විපාක . මෙ තමයි විපාක

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

    🤐

  • @kalanakavishanka3152
    @kalanakavishanka3152 2 ปีที่แล้ว

    Naya ganeema seegren wadiwela tiyenne 2005 ta passe. The beginning if Rajapaksha regime!

  • @hesandisandanima3437
    @hesandisandanima3437 2 ปีที่แล้ว

    Ddemana deela අපිව rawattanawa ehema නෙමෙයි ...api raatenne nathooooo

  • @worldtravel3192
    @worldtravel3192 2 ปีที่แล้ว

    ගෝඨාභය කියන එකා මනුස්සයෙක් වෙන්න බැ

  • @thilinasri3837
    @thilinasri3837 2 ปีที่แล้ว

    Yanakan hitiyoth apita yanna thanak nathiwenawa. Gahala elawamuda ?

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 2 ปีที่แล้ว

    Eka nam maru.podi වේලාවකින් මිනිස්සු widina hama dukakma පැහැදිලි kala.munta mewa penne na wage innawa.unta ganak na.kalakanni

  • @hesandisandanima3437
    @hesandisandanima3437 2 ปีที่แล้ว

    1948Nidahasa labuwe aape karumeta....natginam melahata punchi UK ekak lankawa

  • @kaveengayashan4809
    @kaveengayashan4809 2 ปีที่แล้ว

    E manussyeknam wenna ba.ammo meya thami hodatma karanne.aththa kelinma kiynwa

  • @asokabandaraherath3079
    @asokabandaraherath3079 2 ปีที่แล้ว

    1977 SETA NESPADANAYA KALA SAMA ANAYANA KALA NADA NESPADANAYA WENASHA KALA NADA.

  • @premasinghepremasinghe34
    @premasinghepremasinghe34 2 ปีที่แล้ว

    naya karmayen berenna apita vidiyak nedda ape daruwu me rate jiwath wenne kohoma hari goda daaganilla

  • @lutsara7881
    @lutsara7881 2 ปีที่แล้ว

    Me wage buddimath tharunayek oni rata palanaya karanna. Naki Un newei

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +3

    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියන කියමන කවුරු කීවත් 100% හරියටම හරි. මේක උස්සගෙන මට එරෙහිව කොමට් දාන්න එපා... සත්‍ය පිලිගන්න 🤭 දියුණු රටවල් දිහා බලන්න.... දියුණු රටවල් වල ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව කියන දේවල් බලන්න... අපිට වැරදුනු තැන් අපේ ඊලඟ පරම්පරාවට වරද්ද ගන්න වැඩ කරන්න එපා. අද අපි දකිනවා 50% වැඩි වශයෙන් දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා.....සමාන්‍ය රජයේ පාසලට වඩා ජාත්‍යන්තර පාසල් වලට දරුවා යොමු කරන්න දෙමව්පියන් උත්සාහ කරනවා... හේතුව ලමයව පිටරටකට යවන්න ඕන කියලා.. මේ රටේ අනාගතයක් නැහැ කියලා. අපි කරන්නේ තව තවත් මේ රට දේශද්‍රෝහී දේශපාලුවන්ට විනාශ කිරීමට ඉඩදීමයි. අපි නොවෙනස්ව කිසිදු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ 🤔 ආගම දහම තම තමන්ගේ පෞද්ගලික ජීවිතයට එකතු කර ගන්න. එය දේශපාලනයට කොටු නොකර දියුණු රාජ්‍යයන් කරන වැඩපිළිවෙළට අනුව රටේ දේශපාලන ක්‍රියාත්මක කරන්න ඕන මහජනතාව මිසක් දේශපාලුවෝ නෙවෙයි... බලමු මේ අදහස් කී දෙනෙක් පිලි ගන්නවා 👍ද නැද්ද👎 කියලා. 🤭 👍

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      eka deaknm atta, me kale saba bauddayo godak inne Lankawen pita, ntnm uppane baudda kiala nati aya… lnkawe bahutharayak inne bauddayai kiagnna mithyadrushtikayo…

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว +2

    විදේශ බලවෙග වලින් රට ගලවාගන්න තමයි 69ලක්ෂයක් ජන්දය දීල රජයක් පත් කරගෙන තියෙන්නෙ.

  • @asokabandaraherath3079
    @asokabandaraherath3079 2 ปีที่แล้ว

    2005 _ 2015 ANDUWA WASARA 10 TULA DOLAER BELIEYANA 5000 GATTAE RATA TULA SANWRDANAYAK KARANAGAMAM HORAKAWA . 2015_ 2019 ANDUWA WASARA 5 TULA DOLAER BELIYANA 6200 NAYA RAGANA KALADAE BADAPERA WEMA HORAKAMA . POHORA RATATULATA GANNA SIRASA SAMBANDAE .MA KADA WATEMA PATAN GANMA 2015 NADA .

  • @binthankaleel5363
    @binthankaleel5363 2 ปีที่แล้ว

    Mun okkoma kawa Vesa ballo

  • @nawanalurasa2027
    @nawanalurasa2027 2 ปีที่แล้ว

    Methana karunu sengaweemak karanawa. Yuddaya iwara wunaata passe thamai hari haman sanwardhanayak gena hithannawath puluwan wune. E atheethaya kaata amathaka wunath apata mathakai. 2009 -2015 kaale naya gatthata ewain yatithala pahasu kam diyunu wune ne kiyanawanam eka amu boruwak. Paaarawal kannada ahana aya parana paarawal wala yanne nene. Highways wala thamai yanne. Hebei yahapaalana rajaya gattha naya walin monawa kalaada deiyo thamai danne. Avurudu 5 kin rate sanwardhanaya enahitiya. Naya ganne nethuwa lankawa wage kammeli janathawak inna ratak kohoma pawathwagena yannada?

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      Are we getting any financial benefit from highway, Other than time saving??? There was a war even before 2005… and highway projects were proposed before 2005… I don’t know what was the initial plan for highways, but surely it would have in favor of us, not in favor of China, cz today larger percentage of highway income is going to China… also, even during Yahapalanaya highways have been extended, those extensions weren’t covered by previous loans, those were covered by loans taken by Yahapalanaya…

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      Habai oya kammali kiana lankawe minissu wena ratawaldi kammali naa, best performers… ai dan naa eala lankawa atuled vtrak kammali…

    • @nawanalurasa2027
      @nawanalurasa2027 2 ปีที่แล้ว

      @@udanigunarathne6693 the phrase "would have been" nullifies your whole arguement because it shows that you are not sure about what you are talking about. In this time and era that we live in, TIME IS (considered) MONEY. I do not know why you are considering benefits other than 'time saving' because that alone is enough justification for constructing highways. Of course we have to repay China for their investment. Nobody would come and spend their money here for no profit. For countries like ours, its like buying a vehicle on lease. Though you have to pay the leasing company, you benefit in many ways by being able to use that vehicle from day 1. (which you would otherwise never be able to use and eventually own). The inerest you pay is worth it.
      .

    • @nawanalurasa2027
      @nawanalurasa2027 2 ปีที่แล้ว

      Some people think going abroad and living in a foreign country is a"big thing". Such people work hard to fulfil their ambitions. ( by the way, hard workers are not necessarily the smartest). A very small percentage of smart individuals remain in the country and try their best to uplift the lives of fellow citizens. The majority, unfortunately are too lazy and just exist.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว

    ara pennuwa prastaret anuwa, 2005t kln naya aran tienne gewann puluan pramanen, 2005n passe tama ugara lesa naya aran tienne

  • @asithanuwan8368
    @asithanuwan8368 2 ปีที่แล้ว

    What you said is totally truth. But I have doubt that those rajapaksha sympathysers will not accept what you said and still believe them. So how we gonna built this country when we still have so many stupid and believers on lies.