දේශීය වෙදකම සහ ආයුර්වේදය
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...
ඔබතුමා කියනනේ ඇත්ත..සමහර සිඃහල වෙද්ද ය වරැ මුදල් ව්තරයි ලෙඩේ එහේම්මයි..තෙරැවන් සරනයි ..ඔබතුමා ට ආයුබෝහෝ වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️👌👌👌
Great
අපේ හෙළ වෙදකම ගැන බොහෝ මිනිස්සු දැනුවත් නැ.. අපිට ආවේණික වෙදකම තමයි" හෙළ වෙදකම" ඒ පිළිබද මෙවැනි වීඩියෝ දර්ශන මගින් මිනිස්සු දැනුවත් කරන්න....😊😊
I love herbals
වඳුරු මෑ ඇට පාවිච්චි කරන්නේ කෙසේද
වදුරු මෑ ඇට ඔසු සදහා පාවිච්චි කිරීමට පෙර ශෝධනය කරගත යුතුය ඒ සදහා එලකිරෙන් හෝ හාල්පානු වතුරන් තම්බාගෙන උනුදියෙන් සෝදා ගත යුතුය එසේ නොමතිනම් එහි මත්ගතියක් ඇතිවේ