උයන්න ගන්න හොඳම තෙල් එක මොකක්ද? | What is The best Cooking Oil By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @deevikadeevika6652
    @deevikadeevika6652 10 หลายเดือนก่อน +9

    විඩියෝ සේරම ඇහුවත් බැලුවත් පාවිච්චියට ගත යුතු දේ මොනවද, මොකද්ද කියන එක කියල දෙන්නෙ නැනෙ එක තැනකවත්. විස්තරත් වැදගත් වගෙම හොද මොකද්ද කියන එකත් අපිට වැදගත් dr .

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 หลายเดือนก่อน +1

    ස්තුති වෛද්‍ය තුමාට ..වැදගත් කරුණු ගොඩක් ...

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +1

    වැදගත් කරුණු පහදා දුන් ඔබතුමාට ගොඩක් පිo

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน +5

    පරස්නේ තියෙන්නේ ලේබල් එකේ මොනව ලියල තිබුනත් බොතලයේ එව නැති එක .වගකීමෙන් කියනවා එක ගැන ඔලිව් තෙල් කිවුවත් හොදවෙන්නේ ගෙඩියට මැස්සෙක් වහල බිතර නොදපු එව වගේම පලමුවරට ඇටේ නැතිව පිටපොත්තෙන් හදන එවට එකට වජින් කියල කියනවා එත් වජින් කියල .අනික් බාල තත්වයේ එවත් එවනවා කලවම් කරලා විකුනනවා ලංකාවේ නොවේ ඔය ඔයිල් හදන මෙහෙත් අපිගන්නේ හරියටම අදුරන ඔලීවු ගස්තියන අය හිදවන එවා ගෙදර කැමට .එතරමට සුවර්නැ ?ලංකාවේ නම් කවදාවත් හොදම තෙල් එන්නේනැ?මේ අද මම පෙස්බුක් එකට දැම්මා .ලංකාවේ ආතර් සී ක්ලාක් අයතයේ සහතිය පිට හොර බොරැ කරන ව්‍යාපාරයක් ගැන .එවගේ තමයි .හැම දේම ඔව කඩා පැනල හොයන්න බලන්න ඔන වෙලදපොලෙන් බඩු අහම්බෙන් අරගෙන .එව ෙවන්නේ නැ .වගකියන්න ඔන අය අතට ගාන දිලා බඩුවලට වෙනදේවල් කලවම් කරල විකුනනවා? තමන් ගෙදර හදාගන්නවනම් හැර විස්වාසය එපා ?

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 11 หลายเดือนก่อน

    වැදගත් video එකක් වෛද්‍ය ය තුමනි ...🙏

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 11 หลายเดือนก่อน

    Video එක ගැන සතුටුයි ස්තුතියි doctor

  • @gawriy9289
    @gawriy9289 11 หลายเดือนก่อน +1

    ඩොක්ට පිටිකල පොල් කිරි ගැන විඩියොවක් දෙන්න රට ඉන්න අපට කන්න තිෙයන්නෙ පිටි කරපු පොල් කිරි පැකටි ඝ්තුති

  • @SanjuDilhami
    @SanjuDilhami 11 หลายเดือนก่อน

    සර්..ඔබ..තුමාට..තෙරුවන්..සරනයි

  • @SubaFernando-r1w
    @SubaFernando-r1w 11 หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත් ❤❤❤

  • @GAMINISETTINAYAKE-uh1ex
    @GAMINISETTINAYAKE-uh1ex 8 หลายเดือนก่อน

    Very good presentation. How about Rice bran oil for deep frying? Thanks

  • @gangaappuwa7795
    @gangaappuwa7795 11 หลายเดือนก่อน +1

    Doctor api italy pavichchi karanne oliva 🫒 tel eka kohomada godak thanks 🙏👌🙏

  • @YaraYara-t2i
    @YaraYara-t2i 4 หลายเดือนก่อน

    ස්තුතියි ❤🙏

  • @madushaperera5388
    @madushaperera5388 11 หลายเดือนก่อน

    Thank you doctor ❤❤❤❤❤

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ස්තුතියි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 หลายเดือนก่อน +1

    හොදම තෙල් මොනවද කියල ඩොක්ටර් කියන්නෙ නැහැනෙ.

  • @sankamadhu8934
    @sankamadhu8934 2 หลายเดือนก่อน

    Olive oil ගැබුරු තෙලේ බැදීමට සුදුසුද vergin olive oil

  • @NiluSusanthi-s3j
    @NiluSusanthi-s3j 2 หลายเดือนก่อน

    Sunflower oil kamata ganna hodaida

  • @tharinduvilochana540
    @tharinduvilochana540 11 หลายเดือนก่อน +2

    පොල් තෙල් කොච්චර රත් කරත් trans fatty acid වෙන්නේ නෑ කියන්න ඇත්තද? අනිත් හැම තෙල්ම රත් කරනකොට trans fatty acid වෙන්වා කියලා කියන්වා

    • @car_bikeshub2023
      @car_bikeshub2023 11 หลายเดือนก่อน

      පොල් තෙලුත් එහෙම වෙනවා.

  • @janakirathnayake3825
    @janakirathnayake3825 11 หลายเดือนก่อน

    කාලයක් තිබුන ගැටලු වක්

  • @MohamedAathi-l9k
    @MohamedAathi-l9k 11 หลายเดือนก่อน

    pure Gingerly oil dina patha bawiithayata hodaide doctor

  • @sunithaperera902
    @sunithaperera902 11 หลายเดือนก่อน

    හොදම තෙල් එක කිව්වෙනෑනෙ.විස්තර කලා විතරයි .

  • @rasikapremanath8191
    @rasikapremanath8191 11 หลายเดือนก่อน

    මට ලිවර් එකෙ තෙල් 2...ලෙවල් එක ඔලිව් තෙල් හොඳ ඉද සර්

  • @jayanathkahawevidana7554
    @jayanathkahawevidana7554 10 หลายเดือนก่อน

    Very Important

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 11 หลายเดือนก่อน

    Thanks doctor

  • @duminda8079
    @duminda8079 11 หลายเดือนก่อน

    ඔයා‌දන්න දේවල්

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @siriamarathunga2067
    @siriamarathunga2067 11 หลายเดือนก่อน

    Oba thumata budu saranai

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 11 หลายเดือนก่อน

    Thank u dr ❤❤🇦🇪🇱🇰

  • @chandrakumari1572
    @chandrakumari1572 11 หลายเดือนก่อน +1

    👌💞

  • @percyperera354
    @percyperera354 11 หลายเดือนก่อน

    Thank you mich

  • @nimalipriyadarshani8113
    @nimalipriyadarshani8113 11 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @shehanbandara4907
    @shehanbandara4907 11 หลายเดือนก่อน +1

    First comment

  • @rupapathirana6377
    @rupapathirana6377 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰