@Siyatha FM MORNING SHOW-2021 12 20 | දෙවියන්ටත් බැරි හාස්කම් කරපු මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • @Siyatha FM MORNING SHOW-2021 12 20 | දෙවියන්ටත් බැරි හාස්කම් කරපු මිනිස්සු #siyathafm #aravinda #ascharya
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 97

  • @sithmiimesha1972
    @sithmiimesha1972 2 ปีที่แล้ว +98

    හිනාව අතරින් ඇස් දෙකට කදුලු එන කතත් ඔයා කියනවා නේද අරා.මං හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා.මම ඉන්නෙ රට ‍රෙදි ගොඩාක් මදිනවා උරිහ දැවිල්ල අල්ලනවා කොච්චර දුක් වින්දත් ඔයාලගෙ වීඩියෝ බලන ගමන් අයන් කරන්නෙ.හිත හැදෙන සතුටින් ඉන්න ඔයාගෙ වීඩියෝ උදව් වෙනවා.ගොඩාක් පින් අරවින්ද අයියටයි නංගිට.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @akilaliyanage9931
      @akilaliyanage9931 2 ปีที่แล้ว +3

      මම කැමතියි ඔයාගේ කතාවට

    • @dammikasusantha2996
      @dammikasusantha2996 2 ปีที่แล้ว +2

      Parissamata weda karanna nangi

    • @nimalkumara5675
      @nimalkumara5675 2 ปีที่แล้ว +2

      ඇත්තටම මගෙ ඇස් දෙකත් කඳුලින් තෙත් වුනා.

    • @sithmiimesha1972
      @sithmiimesha1972 2 ปีที่แล้ว +1

      @@dammikasusantha2996 හා අක්කේ.ඔයත් ගොඩාක් පරිස්සමෙන් ඉන්නකෝ බුදු සරණයි

    • @sithmiimesha1972
      @sithmiimesha1972 2 ปีที่แล้ว

      @@akilaliyanage9931 බුදු සරණයි

  • @sarithserasinghe3617
    @sarithserasinghe3617 2 ปีที่แล้ว +43

    අරවින්ද ලොකුගේ කියන්නේ නමක් නෙවෙයි Brand එකක්,හැමදාමත් ආදරෙයි ඔබ දෙන්නට ❤❤❤❤😍

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +15

    ඒක අවුරුද්ද පුරාම අහපු / කියපු කතාවලින් හොදම එකක්..👏👏

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว +9

    හරිම ආදර්ශමත් කතාවක්... අපි නොහිතන දේවල් වලින් සතුට ලැබෙන්නේ... මාත් ඉන්නේ පිටරට... පුළුවන් හැම වෙලේම ඔයාලගේ වැඩසටහන් බලන්නේ ගොඩක් ආදර්ශමත් කතා නිසා.. මේ වෙද්දී පැය 27ක්‌ එක දිගටම ලෙඩා එක්ක හොස්පිටල් ඉන්නෙ.... ජීවිතේ ගොඩ එන්න මාර කට්ටක් කන්නේ.. දුකක් නෑ... මගේ ඉලක්කය මන් ජය ගන්නවාමයි... ඔයාලට සුබපැතුම්....: හිතේ වෙහෙස දුරු කිරීම ගැන...

  • @cheshZeXenon
    @cheshZeXenon 2 ปีที่แล้ว +1

    තනියම අත්පුඩි ගැහෙන කතාවක්, ❤❤❤😘

  • @jayakawa1210
    @jayakawa1210 2 ปีที่แล้ว +12

    නොමිනිසුන් ඉන්න වර්තමානයේ මිනිසුන් ගැන අහද්දිත් ඇස් දෙකට කඳුළු ආවා❤️

  • @bandaradayashan7001
    @bandaradayashan7001 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ආදර්ශමත් කතාවක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshikularatne6024
    @dharshikularatne6024 2 ปีที่แล้ว +1

    Heart touching story ❤ God bless you!

  • @antonruklantha2902
    @antonruklantha2902 2 ปีที่แล้ว

    ඇත්තටම අරා මාත් ඒ වගේ දේවල් කරන. ඒ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඇස් වලට කදුලු ආවා. පුලුවං වෙලාවක ඔයාලාගේ අදහස් අහලා මගේ ජීවිතය ලස්සන කර ගන්නවා. Thanks ...

  • @8daudiostudio131
    @8daudiostudio131 2 ปีที่แล้ว +1

    නත්තලේ සැබෑ අර්ථය ලස්සනට පෙන්නලා දුන්නා 🥰🥰🥰

  • @KRKS12
    @KRKS12 2 ปีที่แล้ว +1

    ඒක හරීම ලස්සනයි

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว

    Superb quality

  • @cslmchsecurity2107
    @cslmchsecurity2107 2 ปีที่แล้ว

    thanks ara and aish.oya katha ahanna puluwan oyalagenma thamai.take care

  • @wasanthaepage3657
    @wasanthaepage3657 2 ปีที่แล้ว

    එක ඇත්ත ද යන්න දන්නේ නැත නමුන් ඒ වගේ දේ අශිර්වාදයක් වේවා , දුක්විදින මිනිසුන් සිටින ක්‍රම්පැණි තුල.

  • @kasungayasri8269
    @kasungayasri8269 2 ปีที่แล้ว

    Heart touching story.. thanks

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 2 ปีที่แล้ว

    හරීම ලස්සන කතාව ❤️🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +1

    මේ කතාවෙ සංවේදිම තැන "මුලු කොම්පැණියෙම මිනිස්සු ඒ අම්මගෙ නම තමයි ලියලා තියෙන්නෙ තමන්ගෙ නම වෙනුවට".ඇත්තටම මගෙ ඇස් දෙක කඳුලින් තෙත් වුනා.
    ⁣⁣අරව්න්ද සහ ආශ්චර්යා දෙන්නටම තෙරැවන් සරණයි.🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම..තෙරැවන් සරණයි!!

  • @lindeloperation6671
    @lindeloperation6671 2 ปีที่แล้ว

    thank u bro

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ❤️❤️

  • @extremebp8891
    @extremebp8891 2 ปีที่แล้ว

    අම්මෝ
    මම කාලෙකින් ඇහුව ඇඟ සීතල උනු ලස්සනම කතාවක්!!!!

  • @rohithaabeyratne9800
    @rohithaabeyratne9800 2 ปีที่แล้ว

    අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ එකම දෙයක් නම්, එය හෘද සාක්ෂියට
    එකඟව කරන අවංක ප්‍රාර්ථනාවක් නම් විවිධ
    මතභේද,නොගැලපීම්,
    වාද,විවාද පසෙකින් තබා
    හැමට එකඟ වියහැකි
    පොදු ගුණාංග සමග හෘදයාංගමව එක්සත් වීම
    තුලින් මෙවැනි ආස්චර්යන්
    සිදුවන බවට අගනා නිදර්ශනයක්.සැමට සුභ නත්තලක්!!!

  • @Asiya584
    @Asiya584 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් දෙක ඇහුවත් ඇති ❤️

  • @cslmchsecurity2107
    @cslmchsecurity2107 2 ปีที่แล้ว

    A kathawa ahala aheta kadulak awe nethnam gal hithak wenna ona.thanks ara and aish.

  • @RanapriyaFernando
    @RanapriyaFernando 2 ปีที่แล้ว

    Wonderful.

  • @amilaranga8957
    @amilaranga8957 2 ปีที่แล้ว +1

    ඒ තමයි මිල කළ නොහැකි මනුෂ්‍යත්වය 🙏

  • @krishanlakmal8130
    @krishanlakmal8130 2 ปีที่แล้ว +2

    මගේ තෑග්ගත් දිස්නාටම දෙන්ඩ

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว +1

    සැමදාමත් ආදරනිය ගෟරවනීය දෙදෙනෙක් ❤️❤️🌈️🌈️👍👍 ජ⁣යෙන් ජය සැමටම

  • @SurangaLakshitha-zy4rg
    @SurangaLakshitha-zy4rg ปีที่แล้ว

    ඉන්න මන් ගන්නම්...🎉 ඒක පට්ට ❤

  • @madusankakumara4561
    @madusankakumara4561 2 ปีที่แล้ว

    Perfect story 💖💖

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว

    Super story.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +4

    මිනිස්සු ඔක්කොම එකා වගේ එක උතුම් අරමුණකට හදවතින් හා බුද්ධ්යෙත් අවශ්‍ය වෙලාවට එකතු වෙනවා නම් ප්‍රාතිහාර්ය සිදු කරන්න පුළුවන් .

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว

    මේක තමයි සැබෑ නත්තල 🙂❤️

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 ปีที่แล้ว

    Hasawathata danena kathawak. Hamadama wage oba depalata subapathanawa. 🥰🥰🙏🙏🙏❤❤❤

  • @SumiJayasekara
    @SumiJayasekara 9 หลายเดือนก่อน

    අනේ❤❤❤

  • @thejansanjuka7512
    @thejansanjuka7512 2 ปีที่แล้ว

    Wowww

  • @dinukapramudhitha935
    @dinukapramudhitha935 2 ปีที่แล้ว

    Wow ❤️

  • @Avindu_Malli
    @Avindu_Malli 11 หลายเดือนก่อน

    අහන්නත් කලින් ලයික් කරන අය මේ කොනට 😌

  • @slmarutifans7584
    @slmarutifans7584 2 ปีที่แล้ว

    ඇඩෙන්නම වැදුනා❤️

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 2 ปีที่แล้ว +2

    Api JVP 1tath oya vidihatama vote karamu neda?Aiya

  • @kinglion3794
    @kinglion3794 2 ปีที่แล้ว

    👌

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @if2407
    @if2407 2 ปีที่แล้ว +1

    සත්තකින්ම ඇහැට කඳුලු එන ලස්සන කතාවක්

  • @evergreenlankatours7707
    @evergreenlankatours7707 2 ปีที่แล้ว

    Wooooow

  • @anurashantha5421
    @anurashantha5421 2 ปีที่แล้ว

    Wow🥺🥺

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว

    Wow 😢😭❤❤❤❤

  • @sampathchanaka7749
    @sampathchanaka7749 ปีที่แล้ว

    ❤❤❤

  • @shehanisangitha1548
    @shehanisangitha1548 2 ปีที่แล้ว

    ❤️❤️

  • @rasikanimali2426
    @rasikanimali2426 2 ปีที่แล้ว

    👍👏💐

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +6

    මනුස්සකම දැනෙන කොට දෑසට කදුලු එන්නෙ ඇයි ?🙄

    • @ashangamage69
      @ashangamage69 2 ปีที่แล้ว +1

      ඔයාට මනුස්ස ජාන තියන නිසා 🙂

  • @deshabimani8248
    @deshabimani8248 2 ปีที่แล้ว +1

    අද නම් ....ඇඩුනා.......

  • @C.Y.K123
    @C.Y.K123 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว

    🌹❤️👍

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว

    කතාව අහලා කදුලුත් ආව

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    Ok

  • @pathumdilanka8661
    @pathumdilanka8661 2 ปีที่แล้ว +1

    අරවින්ද අයිය මේ නොකියා කියන්නේ ලබන පාර චන්දෙට අපි එකතු උනොත් මේවගෙ දෙයක් රටේ කරන්න පුලුවන්ද කියල නේද

  • @amiladanushka3012
    @amiladanushka3012 2 ปีที่แล้ว

    ලංකාව wenaba

  • @jeevanpathmakumara6412
    @jeevanpathmakumara6412 2 ปีที่แล้ว

    🤚🤚🤚

  • @slsubashdilip7318
    @slsubashdilip7318 2 ปีที่แล้ว

    🖤❤️💚💙

  • @slsubashdilip7318
    @slsubashdilip7318 2 ปีที่แล้ว

    Oya wage dewala athathtama wenawanm me rata kochchara lassanaweida?😥

  • @Komns
    @Komns 2 ปีที่แล้ว

    😍

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    ☺☺🥰

  • @chamodhadilshan8098
    @chamodhadilshan8098 2 ปีที่แล้ว

    🖤❤🖤

  • @nibbanamagga2198
    @nibbanamagga2198 2 ปีที่แล้ว

    කතාවෙ මැදදිම හිතුනා අවසානය ඕක තමයි කියල. ඒත් එච්චරටම තේරිල තියෙද්දිත් අරවින්ද ඒක අවසාන කරපු හැටියට ඇස්වලට කඳුලු ආවා. මං හිතන්නෙ කියන විදියෙ ඉඳං කටහඬේ පවා තියෙනව මිනිස්සුන්ගෙ හිත්වල ගැඹුරටම වදින්න පුලුවන්කම.. අරා කියල කතාකරන්න ආසයි, ඒත් එහා එකේ ගොබ්බය ඒ නම කන නිසා ඕන්නෑ..

  • @upulsanjeewa2801
    @upulsanjeewa2801 2 ปีที่แล้ว

    හිනාව අතරින් ඇස් දෙකට කදුලු

  • @antonfernando526
    @antonfernando526 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😥

  • @madubashattanayaka3416
    @madubashattanayaka3416 2 ปีที่แล้ว

    😲

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +1

    අරවින්ද,උඹ අදත් මාව ඇඩෙව්වා.

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว

    Nikan inna welawata bari unu ewa serama ahanawa

  • @nilangadinesh9597
    @nilangadinesh9597 2 ปีที่แล้ว +1

    Adawanna epa Ara....!

  • @theresafernando1767
    @theresafernando1767 2 ปีที่แล้ว

    👍👍👍👍👍👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว

    උබ අපිව අඩවන .. ..බන් තොට ආදරෙයි එච්චරයි

  • @irangi1432
    @irangi1432 5 หลายเดือนก่อน

    Kadulak awa ara

  • @r.klahirulasitha7944
    @r.klahirulasitha7944 2 ปีที่แล้ว

    😿😿

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 2 ปีที่แล้ว

    Eduna ban ara iye

  • @himansenaweera9750
    @himansenaweera9750 2 ปีที่แล้ว

    Naththal gahay... Jesus vahanse atharay sambanadaya mokadda

  • @සිංහයෝ-ස2ර
    @සිංහයෝ-ස2ර 2 ปีที่แล้ว

    ලංකාවෙ දෙවිවරැ තිස් තුන් කොටියක් ඉන්නවා අරවින්ද

    • @shyamabandara4183
      @shyamabandara4183 2 ปีที่แล้ว

      ඒ අතරම ප්‍රධාන කුම්භාණ්ඩයන් 225 ඉන්නවා

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 2 ปีที่แล้ว

    ❤️❤️

  • @seniruRisiwara
    @seniruRisiwara 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @readersmind1836
    @readersmind1836 2 ปีที่แล้ว

    ❤️❤️

  • @rashmikachmod4993
    @rashmikachmod4993 2 ปีที่แล้ว

    ❤️❤️