‪@SiyathaFM‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ​ @Siyatha FM MORNING SHOW-2020 07 27 | දික්කසාදය වලක්වන දුර්ලභ මන්ත්‍රය (අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි)
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 162

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +13

    ලංකාවේ නීතියෙන් නැතත් හදවතින් ඩිවෝස් ගොඩාක්...අය ඉන්නවා...

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +58

    ලංකාවෙ මිනිස්සු ප්‍රසිද්ධියෙ ඩිවෝස් නොවුනට බොහෝ පවුල් ඇතුළෙ තියෙන්නෙ විදවීමක්.වේදනාවක්.දරැවො වෙනුවෙන් වෙන් නොවී වෙන්වුනා වගේ ජීවත් වෙන ගැහැනු අනන්තයි.

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 ปีที่แล้ว +7

    අරා.. මට මතකයි.. කලිනුත් කිව්වා මේ කතාව.. එදා අදට වඩා වෙනස් විදිහකට කිව්වේ.. කොහොම උනත් එදා වගේම අදත් ඇහුවා.. හිතට දැනුනා.. 🙂

  • @mayuridarshika4943
    @mayuridarshika4943 4 ปีที่แล้ว +35

    අරාව මං දකින්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතාවක ඉන්න කොල්ලෙක් වගේ ඒ තරම් ඒ කතාව හිත් වලට දැනෙනවා...

    • @madumitha2716
      @madumitha2716 4 ปีที่แล้ว +1

      Akenma

    • @alastairjayesingha9740
      @alastairjayesingha9740 3 ปีที่แล้ว +1

      Nithiye hatiyata records wala nathi unata api eka wahale yata separate...ehema aya lankawe kochchara innawada
      Life ekak na...daruwek nisa iwasanna wenawa.:= Neelam J.

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +27

    අනිවාර්යයෙන් ලංකාවේ සාර්ථක පවුල් ජීවිතවල cradit එක යන්න ඕනා බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරන පිරිමින්ට..👌❤️🔥👌

    • @nipuni1422
      @nipuni1422 4 ปีที่แล้ว +2

      Girlslata tama eke cradit eka yanna ona

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@nipuni1422 ආහ් ඇත්තද..

    • @nipuni1422
      @nipuni1422 4 ปีที่แล้ว

      Ooo yes

    • @sasika9388
      @sasika9388 3 ปีที่แล้ว

      😇😇😪😪🤣🤣🤣

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +5

    අනිවාර්යෙන්ම හුඟ දෙනෙකුට වැදගත් පණිවිඩයක් 👍👍👍😍😍😍

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 4 ปีที่แล้ว +37

    මේකෙ නොටිෆිකේසන් එක එනකන් ඉන්නෙ මං විතරද...?

  • @nipuntharuka4422
    @nipuntharuka4422 4 ปีที่แล้ว +7

    Aravinda ayya API hamadamath oyala denna ekka.adarei hemadama.

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 4 ปีที่แล้ว +3

    ලස්සන film එකක් බැලුවා වගේ හැගීමක් ආවේ..🌷🌷

  • @deepthijayasinge2661
    @deepthijayasinge2661 4 ปีที่แล้ว +10

    යුරෝපයේ ඩිවෝස් අඩු වෙන්න හේතුව තමයි එයාල විවාහ නොවී එකට ජීවත් වීම. අකමැතිනම් වෙන් වෙනව . කැමතිනම් තව දුරටත් එකට ජීවත් වෙනව.

  • @Mujahid18
    @Mujahid18 4 ปีที่แล้ว +7

    I really felt it, Lovely and very good motivational story keep up the good work...❤️

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +3

    Beat morning show in Sri Lanka ❤❤❤🇱🇰❤❤❤
    Aadrei oyalata...

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว

    ස්තුතියි... ඔබ දෙදෙනාට...
    බුදුසරණයි...

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว +1

    Meaningful discussion by a duo, held in high esteem by many listeners Ara! Is it? Well my friend you have spoken the truth, this is what happens when people are not prepared for the commitment. Disunity and misunderstanding happen all the time in families. Sometimes, all it takes is a simple explanation and apology to make things right. As you have explained, no matter how, ideal a family in terms of their relationship, being humans, there are circumstances, that will erode their trust at any given time. One may not have a saving account but think of all the good things that you have done together, before taking a decision. I feel you have successfully communicated that message. Keep it up!

  • @damithsasunika9688
    @damithsasunika9688 4 ปีที่แล้ว +23

    ඒත් ඩිවෝස් නොවී දුක් විදගෙන කිසිම සතුටක් නැතුව පව්ල් ජීවිතයක් කියන්නවත් බැරි පව්ල් ජීවිත ගතකරන එවුන් කීයක්නම් අපේ රටේ ඉන්නවද...
    😑😑😑

    • @Ruwi000
      @Ruwi000 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 3 ปีที่แล้ว +1

    ඔච්චර ඩොලර් කොහෙන්ද අෆ්ෆා... කොහොම උනත් වටිනා පනිවිඩයක් ගේන කතාවක්...👍👍👍

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +1

    හැමදාම වගේ ජීවිතයට යමක්..

  • @amilaniroshan5241
    @amilaniroshan5241 หลายเดือนก่อน

    Kiyanna deyak naaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +1

    Niyama kathawa bro .tank u ❤😊😊❤

  • @priyalpriyashantha7193
    @priyalpriyashantha7193 2 ปีที่แล้ว

    Thank you ❤️❤️😌❤️

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +3

    අම්මෝ අපි තාම ඉස්කෝලේ යනවෝ 🙏🙏🙏ඕවා හිතන්නෙවත් නෑ යාලු වෙන්නෙත් නෑ හොදට ඉගෙන ගන්නවා ඊට පස්සෙ තමයි ඕවා හිතන්නේ බුද්ධිමත් කෙනෙක් කසාද බදින්නේ සල්ලි එපා ජීවිතේ තේරුම් ගන්න ඕනේ මටනම් ඕනේ දුප්පත් මට අම්මටයි සලකන්න ඕනේ සහොදර සහොදරියෝ එකට ඉන්න ඕනේ හුගක් සතුටින් ජීවිත් වෙන්න ඕනේ මට සහොදර සහෝදරියෝ නෑ ඒ නිසා එයාලට ගොඩාක් ආදරෙයි අනේ තාම හිතන්නේ නෑ හොදට ඉගෙන ගෙන ලස්සනට ජීවත් වෙනවා හැමදාටම එයා ලග විතරයි අම්මෝ ඕවා බරපතල වැඩියි මම තාම ඉගෙන ගන්නවා A/L හොදට කරලා හොද ලස්සනට ජීවත් වෙනවා

  • @ashokapersonal7636
    @ashokapersonal7636 4 ปีที่แล้ว

    Ara and pas godaak adarei, hanadamath wage jok wakata eha giya samajayata watina kiyana msg ekak denawa hadawathata danena viditata , Love you soo much both of you....

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 4 ปีที่แล้ว

    Oya denna loku sewayak karanawa nodanuwathwama me ratata.sehenna watinawa oyalage audio strips.jaya wewa❤️❤️

  • @user-cf7ez7in5f
    @user-cf7ez7in5f 4 ปีที่แล้ว +17

    ලංකාවේ ඩිවෝස් අඩුම රට අනියම් සම්බන්ධතා වලින් වැඩිම රට

    • @user-ne6xs9lb5s
      @user-ne6xs9lb5s 4 ปีที่แล้ว +2

      එකගයි ඔබේ කොමන්ට්ස් එකත් එක්ක.

    • @user-cf7ez7in5f
      @user-cf7ez7in5f 4 ปีที่แล้ว

      👍👍👍

    • @artgallery8574
      @artgallery8574 4 ปีที่แล้ว

      ඊයා ඒක ඇත්ත චික් මාත් ඒක දන්නවා අම්මෝ ඒත් මම ඕක කියන්න පොඩි වැඩියි මම තාම ඉස්කෝලේ

    • @user-ne6xs9lb5s
      @user-ne6xs9lb5s 4 ปีที่แล้ว +1

      @@artgallery8574 ඉස්කොලේ යන කෙනෙක් නම් පොත පතට කාලේ නාස්ති කලානම් හොදයි නේද.

    • @chamodjayashanka8604
      @chamodjayashanka8604 3 ปีที่แล้ว

      @@user-ne6xs9lb5s ඉස්කෝලේ මුරකාරයද දන් නෑනේ 😂

  • @harshi9403
    @harshi9403 4 ปีที่แล้ว

    Godak wadagath ada samajayata.watinawa.math badala .paul jeewithe dukai sathutai dekama thiyei.eka samabarawa thiyagena idiriyata yanna one.gahaniya thamai godak iwasala buddimath widiyata wada karanna one.👍👍👍

  • @sasithjayakody7944
    @sasithjayakody7944 3 ปีที่แล้ว

    Aththata patta kathawak

  • @buddijay5473
    @buddijay5473 4 ปีที่แล้ว

    wow
    Eka patta 👏👏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว

    සතුටින් ඉන්න

  • @Fusion.5
    @Fusion.5 4 ปีที่แล้ว +1

    Thank you 😊

  • @chandimaariyarathna3589
    @chandimaariyarathna3589 3 ปีที่แล้ว +1

    මමත් ඩිවෝස් උන කෙනෙක්.ලංකාව ඩිවෝස් අඩුම රට උනාට උසාවියට ගියාම මක්කම ට ගියා වගේ මිනිස්සු තෙරපෙනව නඩත්තු ගන්න.ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඇහුවම මට මොනාද තිබුන ප්‍රශ්න කියලා හිතෙනවා.ඩිවෝස් උනේ අපරාදෙ කියල හිතෙනවා

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว

    Marama watina adahas tikak,arawinda oba pahadili kale.

  • @PasinduHettiarachchi
    @PasinduHettiarachchi 4 ปีที่แล้ว +1

    Supiri

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @kumarasamantha205
    @kumarasamantha205 3 ปีที่แล้ว

    lassanaiiiiii kollo katawa

  • @masiproduction2151
    @masiproduction2151 4 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම 💖🔥

    • @sanjeewasampath9310
      @sanjeewasampath9310 3 ปีที่แล้ว

      ගොඩක් වටින කතාවක් ....

  • @surangagayan2621
    @surangagayan2621 3 ปีที่แล้ว

    මරු කතවා

  • @malshapramodi6976
    @malshapramodi6976 4 ปีที่แล้ว +1

    Lagadi idan ahann gaththe.me Denna pattai❤

  • @dayawansahettiarachchi3166
    @dayawansahettiarachchi3166 4 ปีที่แล้ว +3

    ඒ වෙලාවේ එකවුන්ට් එකට කීයක් ඩිපෝසිට් කලාද කියලා කිවුවෙ නැහනේ

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว

    Harima watinawa.kathawa.niyamai.

  • @shamalfernando8852
    @shamalfernando8852 ปีที่แล้ว

    ❤❤

  • @qdmonaj8724
    @qdmonaj8724 3 ปีที่แล้ว

    mama me chanal aka asawen ahanne super

  • @gkcnalaka
    @gkcnalaka 4 ปีที่แล้ว

    ස්තූතියි ....😓😓😢😢

  • @malindasilva5547
    @malindasilva5547 4 ปีที่แล้ว +1

    Lovely 😊

  • @tmpraveengunarathna4532
    @tmpraveengunarathna4532 2 ปีที่แล้ว

    බැඳලත් නෑ ඒත් දැනෙනව මේ කතා

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว

    පට්ට එකනම්

  • @nipuntharuka4422
    @nipuntharuka4422 4 ปีที่แล้ว +3

    1st view.1st like.1st comment.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malanihonsin9186
    @malanihonsin9186 4 ปีที่แล้ว +1

    Lovely ❤❤❤❤

  • @nsscreation7673
    @nsscreation7673 3 ปีที่แล้ว

    Great

  • @musharraffaleel7588
    @musharraffaleel7588 4 ปีที่แล้ว

    Good job 👍

  • @Azrael07Knight
    @Azrael07Knight 4 ปีที่แล้ว +2

    1st ❤️

  • @sampathchathuranga4831
    @sampathchathuranga4831 3 ปีที่แล้ว

    wooooww

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 4 ปีที่แล้ว +6

    බැදලා නැතත් නිතරම රණ්ඩු වෙන එයාටයි මටයි ගොඩක් වටිනාකමක් ගෙනත් දෙයි😑🤢😣😔😔😳😳

  • @techforfun1
    @techforfun1 4 ปีที่แล้ว

    Superb

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 ปีที่แล้ว

    Supper

  • @nirmitha7902
    @nirmitha7902 4 ปีที่แล้ว +1

    Patta pata pata

  • @a.m.p.kadikari110
    @a.m.p.kadikari110 4 ปีที่แล้ว

    පට්ට් කතාවක් ඒකනං

  • @ranilperera733
    @ranilperera733 4 ปีที่แล้ว

    Maru a

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +1

    Ammo මටත් aeduna

  • @samitheranga835
    @samitheranga835 4 ปีที่แล้ว +1

    මරම කතාවක් අයියා නිමයි

  • @immortalrecapsofficial
    @immortalrecapsofficial 4 ปีที่แล้ว +1

    ❤️🖤

  • @villagekitchen001
    @villagekitchen001 4 ปีที่แล้ว

    💓💓💓

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว +9

    😂😂😂😂😂😂🌷මං වගේ උං කී දාහක් මේ රටේ කට්ට කාගෙන ඉන්නවා ඇත්ද දෙයියනේ

  • @ilklakmal
    @ilklakmal 4 ปีที่แล้ว

    👌🏻

  • @palithakamalasiri5453
    @palithakamalasiri5453 3 ปีที่แล้ว

    Mmm

  • @sihinakumara9501
    @sihinakumara9501 4 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @ylakshan
    @ylakshan 3 ปีที่แล้ว

    🖤

  • @shakilawickramarathne3505
    @shakilawickramarathne3505 3 ปีที่แล้ว +1

    Credit එක යන්ඩ ඕනෙ Divorce Lawyers ලට. වෙන්ඩ ඕනෙ උනත් Court Cases මතක් උන ගමන් ආයෙ බඳිනවා :D :D

  • @faithtv9287
    @faithtv9287 4 ปีที่แล้ว

    ♥️

  • @thusharairesh3119
    @thusharairesh3119 4 ปีที่แล้ว

    👍👍😘😘

  • @dinasunshine9632
    @dinasunshine9632 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @nadeeshsamantha633
    @nadeeshsamantha633 3 ปีที่แล้ว

    තමා නඩු ඉවර නැති ඒව ගොඩක් තියෙනවා.ඒව ඉවර උනහම පළවෙනි තැනට

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 3 ปีที่แล้ว

    අරා අයියෙ කදුලු ආවා

  • @wizardab8484
    @wizardab8484 4 ปีที่แล้ว +1

    කොහෙන් හොයා ගන්නවද අප්ප දවසෙන් දවස මේම කතා .

  • @12921sls
    @12921sls 4 ปีที่แล้ว +7

    ඔක්කොම හරිකියමුකො මේක unlike කරපුඑකා මොකාවෙන්න ඇත්ද🤔

  • @pushpe3687
    @pushpe3687 4 ปีที่แล้ว +2

    ඔබ දෙපලටත් කලින් හිටපු සේවා ස්ථානයෙන් ඉවත් වෙන්න කලින් මෙහෙම හිතන්න තිබුනා කියල මට හිතෙනවා...

  • @chathurikagamage9361
    @chathurikagamage9361 4 ปีที่แล้ว +1

    Katahadawal wenas kara kara Ude pandara wen fm wala dema moda jokes ekka baluwama me morning show ekata eke katawath kittu karana ba.

  • @achinikalpani5639
    @achinikalpani5639 4 ปีที่แล้ว

    👍

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว

    ⚡⚡⚡♥️♥️♥️♥👍👍👍

  • @dilanngunaherath4205
    @dilanngunaherath4205 4 ปีที่แล้ว

    ay dn vedeos dawasagane update wen naththeeee?

  • @pavithramalshani6650
    @pavithramalshani6650 ปีที่แล้ว

    Ekatanam enduna🥺🥺

  • @ssrsandanayake2298
    @ssrsandanayake2298 4 ปีที่แล้ว +7

    ඕක ලන්කාවෙනම් මලාට වෙන්නෙ නැ,ඔහොම බැන්කුවට දාන්න සල්ලි කොහෙද මෙහෙ,අනිවාර්යයෙන් ඩිවෝස් තමා

    • @priyantharajasekara2998
      @priyantharajasekara2998 4 ปีที่แล้ว +1

      Sally damavi masa deka thunak passe sallith aran kateth vikunai ape ayiyala

  • @isurujayasinghe8906
    @isurujayasinghe8906 4 ปีที่แล้ว +1

    අරා..... මට ඩිවෝස් වෙන්න ඕනා.....

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว

    Eka ahala matath aduna

  • @roshansiriwardhana7060
    @roshansiriwardhana7060 4 ปีที่แล้ว +1

    Sihala rate wen weem adu mee bhawddha sanskrutiyak nisai.

  • @ramsim4110
    @ramsim4110 4 ปีที่แล้ว +2

    Divorce una aya wennathi unlike kerela atthe

  • @surangasandaru8287
    @surangasandaru8287 4 ปีที่แล้ว +2

    එ උනාට උසාවියේ බැලුවොත් මුදල් ගෙවනව එවා තියෙන්නෙ🤣🤣🤣

  • @rbhodaadasakperera6693
    @rbhodaadasakperera6693 3 ปีที่แล้ว

    Bambala pitiye diwas lane akata yanna

  • @dorafernando3262
    @dorafernando3262 4 ปีที่แล้ว

    UN akata waradilada?

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha7137 4 ปีที่แล้ว

    Koheda yko lnkawe dollar us wenny...

  • @dularaherath8637
    @dularaherath8637 3 ปีที่แล้ว

    Deyak denagena.igana gene kiyanna.appiriyiyai.

  • @amilaherath615
    @amilaherath615 3 ปีที่แล้ว

    Ape ammalath randu wenawa eth lamai nisa kiyala apiwa mulata dala.eyala ayeth yalu wenawa passe serama amathakai .itath passe randu una widi api/randu weddi kiyapu katha api mathak karala wihilu karana kota eyalath bada allagena hina wenawa .passe apita kiyanawa owa bath idenakan witharai kiyala .anthimata mm nathi dawasata amma/appachchi hodata balaganna mage puthe kiyala .mt hithenawa e adare hati kiyala 😁😳😶🙄

  • @charithmaduranga3061
    @charithmaduranga3061 4 ปีที่แล้ว

    Ane raththarane dina patha vidio dannako apa wenawa ane.oyalage vidio anakam balan idala

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว

    kalin kathawa kiyala tiyenawa wage mathakai. Kauda kiyala mathaka na

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +1

    අනේ බන් ආශ්චර්යා කට වහන් ඉන්දාහන් කො 😂😂
    අරා 👌👌👌ආශ්චර්යා😍😍
    🌷🌷🌷❤️❤️🌷🌷🌷

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +1

    යුරෝප් රට ......පැස්.....

  • @gaiyasenu2561
    @gaiyasenu2561 3 ปีที่แล้ว

    Ai pirimi

  • @user-bs9dw5pd3j
    @user-bs9dw5pd3j 3 ปีที่แล้ว

    😁

  • @nirupfernando6592
    @nirupfernando6592 4 ปีที่แล้ว

    apita banku pothak thibune na a hinda api dewos una

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +2

    සෑමදාම උදේට ආස්චර්යා ඉල්ලගෙන කනවා අරවින්දගෙන් 🤣🤣🤣🤣🤣🤣🤣දෙqeනාම හොqin කරනවා Morning Show එක ,,,❤❤

  • @bathiyajyt1878
    @bathiyajyt1878 4 ปีที่แล้ว +2

    ඩිවෝස් වෙන්නේ කෙහෙමද බැදපු උන්ගෙ ගැනු යකකු වගේනේ......