Mam maththayatanam upandeneta the age dela sppraies kala .eth eyanam kawadawath mata ehema karala nea eth mam thara nea me mam giya athme. E laba upan heti
Mis apeth puthala nidaganne api laga aw. 10... aw6 eyalage wayasa.. api uthsaha kalath eyala thaniyama thiyanna eyala harima bayai mis.apita ipadesak denna .. karunawen..
ඉතාම වැදගත් මිස් ඔයාගේ කතාව.ගොඩාක් ස්තුතියි.
ඔබතුමියට නිවන්සුව ලැබේවා
මට උනෙම එක දරුවන් ගැණ හිතපූනිසා ඉතං අපි දෙන්නාම දරුවන් නෙද මිස් ඇයි තමන් ගෙදරුවන් අත් හැරලා තවත් අයගාවටයන්නෙ මටදිපූ ගින්දර ඹය ගැනිට සාප කරන්න ඕනි මැනිකාට හෙනගහන්න ඔනි
ගොඩාක් වටිනා උපදෙස් ටිකක් මැඩම්.ස්තුති ඔබට .
Obatumiyata godak stuti me vidiyta pahadili kirimata Paul jivitayata itama watinawa obage upadesh obatumata niduk nirogi suwaya labewa siyalu daviyange pihita arkashawa 🙏🙏🙏
ස්තුතියි. ඔබේ ඒ නිහතමානී ඇගයීමට .
ආදරයක් නැති මිනිහෙක්ගෙන් මොනව බලා පොරොත්තු වෙන්නද ළමයගෙයි තාත්තගෙයි උපන්දිනේ එකම දවසෙ ඒදවසට එන්නෙත් වැනි වැනි ඉතින් මම මොකද කරන්නෙ මැඩම්
Ane miss phone 1apita ganna dunnata eyala apita wada kapati aya kohomada isswasa karanne mata nam kohomatath wiswasaya mage hitenn gihilla godak kall 🥺mama badala satiyakwath hdinn hitiyena mage wiswasaya nathatama nati una e duka wedanawa kiyala nima karanna amarui deiyane,
වටිනා උපදෙස්...
Ithamath jonda pehedili kireemak... godak sthuthy .🙏
Mam maththayatanam upandeneta the age dela sppraies kala .eth eyanam kawadawath mata ehema karala nea eth mam thara nea me mam giya athme. E laba upan heti
Ane thank you madam...me kiyapu hamdema hariyatama hari...magen biridak widihata maga harunu dewal tibila kyala mta theruna...mahatthayage adupaduwak athnm ewa mge niwaradi kama thulin hadenawa kyala mta wiswasai...godakma pin madam...me widihata apita hamdema therum karala denawata saralawama...mn mgen maga harunu hamadema niwaradiwa hadagnnawa...e madam nisa..budu saranai madam..🌹
ස්තුතියි .ඔබට සුන්දර ජීවිතයක් හිමිවේවා ..
මම නමි හැම විඩියෝ එකක්ම බලනවා කාන්තාවක් විදිහට අපිට දෙන අවවාද වටිනවා ස්තුතියි මැඩමි
Godak watinawa miss
Dip preashann walata beheth bonawa mata mawama natiwela ewarai miss
Madam manasika waidyawaru mano waidyawaru mano chikithsakawaru kiyanne ekkenekmada.poddak kiyala dennako.mamath PPD hadila mansika waidyawarayekgen beheth gaththa.mata dan upadeshanaya sadaha yomu wenna ona.a deoctor lagatama giyoth harida.man madamge vedio mata welawa tiyana hamawitama balanawa.mata upadeshanaya awashyai kiyala hithune madamge vedio balapu nisa.mata upadesak denna madam
❤❤❤❤
Oba tumiyagen upadeshayak ganna kata karnne kohomada
MIT Counselors' Association Whatsapp numbers 0714113457 / 0740650012
🙏🙏🙏🙏🌻🌻🌻
Mista pin....
Mis apeth puthala nidaganne api laga aw. 10... aw6 eyalage wayasa.. api uthsaha kalath eyala thaniyama thiyanna eyala harima bayai mis.apita ipadesak denna
.. karunawen..
ඇඳේ කිසිම ප්රශ්නයක් නැහැ...ප්රශ්නේ තිබෙන්නේ හිතේ .
අනේ මේ දේවල් කලින් අහන්න ලැබුනානම්
කේලම් කියන නැන්දම්මා නැත්නම් හොදයි
😂
🙏👍🙏
❤️❤️