Feel sorry for the stupid person. When a death wish comes to one's mind, no one can stop the person. He knowingly went to die and his wish was granted. Rest in peace now.
@nayanakrishanthi8913 uddeta hethuwa nirdaya lesa "minsk" sammuthiya ukrane palkyo kedima. Ema weredda kale ukrain.emanisa thamai uddayak ethi une. Wedeta pora dala ukrain aya uddeta genicche NATO saha Americawa. Sri Lanka Forces walata erehiwa UN eke yojanawak genaweth Ukrain.ehema eke Sri Lanka Army training aragena ukrain beraganna satan karala merunam andala wedak ne.ehema karala hero kenek wennath be lankawata adambarayakuth ne.
My sincere condolences on the passing of Ranish, fondly known as "Captain Dentist". His dedication and valor, exhibited in the pursuit of a cause larger than himself, truly mark him as a hero. Ranish not only engaged in a battle on behalf of Ukrainians but transcended it to advocate for the fundamental rights of humanity. May Ranish find solace in a better place. During this challenging period, my thoughts are with Ranish's family too. May they find strength and comfort to navigate through the profound loss they now endure.
not only US fighters but also all US military and non military agents who are working for USA national policy. all these are want to keep this war continuously on behalf of US national policy. expand of NATO, making sansanctions against Russia and Russian friendly countries and states,...ect
මගේ කරේ ඩෙන්ටිස්ට් ඔයා අවසාන හුස්ම හෙලුවේ...ඔයා වීරයෙක්..මම ඔයාව පුලුවන් තරම් දුර ගෙනාවා..ඔයාට කරන්න පුලුවන් හැමදේම කරා...ඩෙන්ටිස්ට් ඔයා නමක් හැදුවා ඒ නම මුලු යුක්‍රේනෙම වැජබෙනවා..ඔයාට ගෞරවාන්විත අවසානයක් දෙනවා.....
ඔයත් යුක්රේනයේ ද ඉන්නේ... රනිශ් නැති උනේ.. යුක්රේනයේ කොයි ප්‍රදේශයේ ද?
අපි දෙන්නා තමා එකට තුවාල උනේ...බක්මුත් වලදි උනේ
හරිම කණගාටුයි ලහිරු. ඔබට පුලුවන්ද මට ඔබේ දුරකතන අංකය saroj.pathirana@gmail.com ලිපිනයට ඊමේල් කරන්න?
මිත්‍ර රටකට එරෙහිව යුද්ධ කරන කුලී හේවායො සියලු දෙනා අත් අඩංගුවට ගන්න ඕනෙ.රුසියාව හැමදාම අපි එක්ක එකට හිටපු මිතුරු රටක්
@@vithanagehvd6071පල්‍ය්න වේසිගෙ පුතෝ ය්න්න්😡රුසියන හ්මුද්වෙත් ලංකවෙ උන් ඉන්නෙ😂
මෙම යුද්ධයට සෘජුවම වගකිවයුත්තේ බයිඩින් පරිපාලනය වන අතර පුටින්ට වෙන ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැත රනිෂ් ගේ මෙම හඬ පටය අසා ඔහුගේ මරණය දැන ගැනීම් සමග මිතුරකු නොවුනත් කම්පනයට පත්විය.වයස අවුරුදු 33 වන විට ඔහු වේගයෙන් ගමනක් ගිය තරුණයෙකි.ඔබට නිවන් සුව ලැබේවා.
විශිෂ්ට විරුවාට නිවන්සුව ලැබේවා..🙏🙏🙏
කල ගුන නොද්න්න .බටහිර කෙලිනකොට අපිට හිටියෙ රුසියාව. මේක මරුන එකමයි හොඳ .
Niwan suwa labewa
දැන් IMF පැකේජ් එක දීල තියෙන්නේ රුසියාවද? බටහිර කොයි විදියටද අපිට කෙලියේ? යුද්ධ කරන්න ආයුධ දීලද? @@PalithaHerath-n8i
Feel sorry for the stupid person. When a death wish comes to one's mind, no one can stop the person. He knowingly went to die and his wish was granted. Rest in peace now.
I don't think he was stupid, VeeBee. He fought for a cause he thought he should have supported@@veebee3969
Thank you Saroj for the video
Thanks Harshana. We all should thank Ranish. In addition to bravery, impressed with his knowledge
සුවෙන් නිදන්න රනිෂ්. යුද්ධයට එරෙහිව යුද වැදුණු රනිෂ් වෙනුවෙන් මගේ සහෝදර සටහන - fb.watch/oLOVbWEoKa/
සිවිල් වැසියන් ආරක්ෂා කිරීම අරමුණ කරගත්ත උබෙ හිතෙ අවසානය දක්වාම ලංකාවේ හමුදාව හදපු ලෝකෙ විනය ගරුකම සෙබළුන් වන සිංහල සොල්දාදුව හිටියා හදවතෙ ගැබුරුම තැනක
මමත් හමුදාවෙ හිටිය කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ උබ මාරම පොරක් සහෝදරයා ,භය කියන දේ ගෑවිලාවත් නැති නිර්භීත , මානව ගුණදර්ම වලින් පිරිච්ච ලංකාවෙ නම ජාත්යන්තරයට අරගෙන ගිය සුපිරි බුලට් එකක් .
අසාධාරණ ආක්‍රමණයට විරුද්ධව සටන් කල ඔහු විරුවෙක් ❤❤
මේ ප්‍රශ්ණයේදි පුටින් මෙන්ම සෙලෙස්කි ද වැරැදියි. කෙසේ වෙතත් අද දින වෙනකොට මොහු මියගිහින්. RIP
සෙලස්කි කියන්නේ මම දැකපූ මෝඩම ජනාධිපති ...ඇමරිකන් ලනු කාලා තමන්ගේ රට විනාශ කර ගත්තු එක ගොනෙක්
Respect bro
Rest of peace
putinge weradda mokakda.
සුබ ගමන් Raneesh....❤ 🎉 සිංහ කොල්ලො...ආඩම්බරයි උඹ ගැන
ඔහු නම් සැබෑම වීරයෙක් ආඩම්බරයි අයියෙ නුබ ගැන.
හරියටම හරි ලස්සන කතාවක් කිව්වා මමත් රුසියානු පොත් ගොඩාක් කියවල රුසියාවට ගොඩාක් ආදරය කළා. ඒ සුන්දර මිනිස්සු දැන් රුසියාවේ නෑ කාලකන්නි රටක් දැන් නම්
batahira gaththekda oyath
Soviet Russia wa dan na
Dan inne minimaru palanayak
HOWEVER VERY BEST MIND IN SRI LANKA.
Proud of my Sri Lanka.brother ❤
නිවන් සුව ලැබේවා වීරයා.😢😢😢😢❤️❤️❤️❤️❤️
ඔබතුමා මියගිය ගිහින් කියලා අහන්න ලැබීම විශාල කම්පනයක් වුණා. ඔබ සුන්දර මිනිසෙක්.
Universal soldier very happy journey to you 💐
ජයවෙිවා මල්ලි.මෙි යුද්දේ ඉක්මනින් ඉවර වෙන්න ප්‍රාර්ථනා කරනවා
He died
captain dentist නිවන්සුව ලැබේවා 🙏🙏
ස්තුතියි අදීශ
Kanishka Hewage....❤️....keep your work continuously on behalf of innocents Ukrainians. respect for that. බුදු සරණයි.👍🇱🇰🇷🇺🇺🇦🇱🇰👍
I'd go beyond Ukrainians Nuwan; I'd say keep up the good work on behalf of any human being. And I'm very impressed with Ranish's knowledge & views!
@@sandeshayabysaroj it was sarcastic comment from that person. Humanity is so far for them 😢
Ukkrene jara kodiya ain karanna...
සොයරානණි ඔබට නිවන් සුවය පතමි.
🇱🇰❤🌹🇱🇰 Mawbimata Weerayek Teruwan Saranai Jayawewa 🇱🇰❤🌹
Ranish sir 💓
THE VERY BEST PERSION IN SRI LANKA I WISH ALL THE BEST .
Respect brother ....
niwansuwa labewa
යුද්ධය යනු අපරාධයක් ..🙏 නිවන් සුව සහෝ..
ඔව් යුද්ධය කියන්නෙම අපරාධයක් සහෝ ...
නියම වීරයෙක්. ඔබට නිවන් සුව. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
I KNOW ABOUT YOU .YOUR THE HERO IN THE WORLD.
නිවන් සුවය ලැබේවා !!
I thought about joined the Ukrainian army and I wish them very well. My issue is language. I love Ukrainian people.
You can find details in this site, Ananda ildu.com.ua
Thanks sir
ලක් මාතාවගේ ආදරණීය රණවිරු පුතුනි.ඔබ සිනාවෙමින් අපිට ආමන්ත්‍රණය කළත් අහගෙන හිටියේ පුතේ කඳුළු හලමින්.තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් තිස්තුන් කෝටියක් දෙවිවරුන් ඔබව ආරක්ෂා කෙරේවා!ලක් ජනතාවගේ ආදරයත් ගෞරවයත් පිළිගන්න පුතේ
RIP ranish 🇱🇰
නිවන් සුව ලැබේවා
Rest in Peace Brother 😢
මොනව වුනත් මෙනහෙතුමත ඹහු සටන්බිමටයාම පුදගලික කාරංණයක් ,ආයඅද වෙලදාමෙන්, හඔෘෂද වෙලොන්දෝ , තමයි ලොවවිනාස කරන්නේ, මෙය නැවැත්වියයඅතුයි ඔ හුට නිවන්සුව ලැබෙිවා .
යුද්දේ පටන් ගත්තේ පුටින් නෙවෙයි සහෝදරයා...
ලංකාවේ යුද්ධෙ ගැන වගේම මේ යුද්ධෙ ගැනත් අපිට එහෙම වාද කරන්න පුළුවන් සහෝදරයා. වැදගත් දේ බිත්තරේ ද, කිකිල ද කියන එක නෙවෙයි රනිෂ් කියනවා වගේ කොහේ කළත් යුද්ධය කියන්නෙම දැවැන්ත අපරාධයක් කියල පිළිගන්න එක. ඒ නිසා යුද්ධයට එරෙහි වෙන එක
@@sandeshayabysaroj ranish kiyanava ammaricave vedema anith ratava avlavana eka kiyala ithin meya dannavane amaricava thamaa veradi kiyala eth ai rusiyavata virudda une..minissu merenava thama ath rusiyava ada me deya nokaranna..davasaka ukkrene haraha neto eka russiyavata hahanava...Lankikayo vidihata apita udav dena ratak rusiyava api eka rekaganna oni....😘🇷🇺🇷🇺
Udeyak karanne minissu. Udeyak ethi wenne yam asadaranyak nisaa. Ehema nam ema asadaranya kumakda, eta hetuwa soya eta pilyam yedima misa mudalata mini merima sadarnaya kirima nwe.
@@sanathwickramaratne1051 eka eththa ita hethuva meyala dannava ehema beluvoth veradi ukkrene...
Ukkreneta thina gethikama nisa eva gena kathavak ne....
@nayanakrishanthi8913 uddeta hethuwa nirdaya lesa "minsk" sammuthiya ukrane palkyo kedima. Ema weredda kale ukrain.emanisa thamai uddayak ethi une. Wedeta pora dala ukrain aya uddeta genicche NATO saha Americawa. Sri Lanka Forces walata erehiwa UN eke yojanawak genaweth Ukrain.ehema eke Sri Lanka Army training aragena ukrain beraganna satan karala merunam andala wedak ne.ehema karala hero kenek wennath be lankawata adambarayakuth ne.
නිවන්සුව ලැබෙවා රනීශ්!
My deepest condolences brother.ur great brave war hero.rest in peace brother.i heard lots of good things about u.respect u brother.
Thanks Namal. I'm sure his grieving sister & mother would be happy to hear these words
Best
❤❤❤😢😢😢 Brave SL soldier R.I.P😢❤ respect ✊
RIP Ranish
27:36 respect bro ඇත්තම කියනවා🥺🇱🇰💖
ඔව් බය නැතුව ඇත්ත කතා කරන කොල්ලෙක්. RIP Ranish
@@sandeshayabysaroj ow💖
පුටින්ගේ හමුදාවේ තිරිසන්කම ගැන කියපුවා දැක්කේ නෑ නේද?ඒක ජානවල තියෙන වහල්කම හින්දා වෙනදෙයක්..
එක දැනගෙනත් යුද්දෙට ගියේ මොනාටද බං💔
@@CKD-ZOV 🥲
යුද්ධය යනු අපරාධයකි .rest in peace ranish. PTSD නිසා මිනිස්සු යුද්ධය හොයනවා.ඔහු විශ්වාස කල දෙයක් නිසා තමයි ජිවිතේ අනුන් වෙනුවෙන් පුජා කලේ .
අනිවාර්යයෙන්ම යුද්ධය කියන්නෙ සහගහන අපරාධයක් -:(
My Deepest Condolences Brother
See how he talks, what a nice person. If oneone who started a war kills a man like this, he is a brutal man.
නිවන් සුව ලැබේවා Captain Dentist 🙏🏻
Ranishගෙ වැඩිමල් සහෝදරිය හැටියට, මගේ මල්ලි ගැන මට දැනෙන්නෙ වචනෙන් කියන්න බැරි ආඩම්බරයක්. යුක්‍රේන ජනාධිපති වෙනත් රටවල සොල්දාදුවන්ට ආරාධනා කළාම, මමත් රනිෂ්ව දිරිමත් කළා යුක්‍රේනයට යන්න. රනිෂ් යුක්‍රේනයේ සටන් කරන්නෙ බටහිර ගැත්තෙක් විදියට නෙමෙයි. යුද්ධයෙන් මේ වෙලාවේ ආපදාවට ලක් වෙලා ඉන්නෙ යුක්‍රේනය. සෙලෙන්ස්කි ගිල්ල ලණුවෙ දිග හෝ ඝණකම නෙමෙයි කල්පනා වුණේ. ඒ මිනිස්සුන්ට උදව් අවශ්‍යයි නේද කියලයි හිතුණෙ. බොහෝම කළකිරීමක් ඇති වෙනවා සරෝජ් මහත්මයා මේ සමහර කමෙන්ට් කියවද්දි. ලෝකෙ පුරා රටවල මිනිස්සු මගේ මල්ලි වගේ යුක්‍රේනයෙ සටන් කරන සොල්දාදුවන්ට වීරයන් තරමට ගරු බුහුමන් දෙද්දි, ඒ පවුල් වල අයට ගරු කරද්දි, ඒ ජීවිත රැකෙන්න දෙවියන් යදිද්දි, අපේ අය ඉන්නෙ පශ්චාත් භාගයට වෙඩි වැදිලා මැරෙන කල්, ගෙදරට මල් වඩම් එවන්න 😂. කොහොමත් වෙනස් දෙයක් කරද්දි, වෙනස් මත ඉදිරිපත් කරද්දි එල්ල වෙන වාග් ප්‍රහාර හරිම දරුණුයි.
ස්තූතියි ඔබට මේ ලබා දුන් ගුවන් කාලයට.
යුද්ධයකින් මොනම පාර්ශවයක්වත් දිනන්නෙ නෑ. මල්ලි වීඩියෝවේ කියන ඒවා සහ මම ලියන ඒවා කෙනෙකුට වැල් බයිලා වෙන්න පුළුවන්. කාවවත් හැඳි ගෑවෙන්න ප්‍රාර්ථනා නොකර ඉන්නවා නම්, ඒකම ඇති තමුන් මනුස්සයෙක් කියන්න.
මිලිටරි පුහුණුව තිබුණා නම්, මමත් මල්ලි එක්ක අද යුක්‍රේනයෙ.
Slava Ukraini!!!
😂
Wowww ... අක්කෙ ඔබ වගේ හදවත්, රනිශ් වගේ හදවත් මේ ලෝකෙට වැඩි වැඩියෙන් අවශ්‍ය කාලයක් මේක. සුනාමියෙන් අවතැන් වුන මිනිස්සු වෙනුවෙන් පිටරටවල සැබෑ මිනිස්සු එවපු සල්ලි ගසා කාපු අමනුස්සයො ඉන්න රටක, රට පුරාම කෝවිඩ් පැතිරෙන වෙලාවෙ ගජ මිතුරො එක්ක එකතුවෙලා PCR එකෙනුත් ගසා කාපු පාලකයො ඉන්න රටක, යුක්‍රේනයේ දාස් ගාණන් මිනිස්සු ම්ලේච්ඡ විදියට මරා දාද්දි තවමත් පූතින්ට ආවඩන අමනුස්සයො ඉන්න රටක ඔබ වගේ "මිනිස්සු" මානව වර්ගයාටම වාසනාවක්!
🇱🇰❤🌹
Love Russia
අක්කේ, මම කතා කරා ඔයාගෙ මල්ලිට. සමාවෙන්න ඔයාගෙ හිත රිද්දුවානම්.🙏❤️
❤🎉 niwansuwa lebewa viruwanani
This officer was killed in action as per one his close friend in Dubai. She posted in Instagram. May his soul rest in peace. He was a warrior.
What? Ranish was killed?
@@sandeshayabysaroj Yes
Can you please mention the Instagram handle?
7:10 දේශපාලන මතවාද ගැන පම්පෝරි ගැහුවට ඇමරිකාවේ දේශපාලන මැදිහත්වීම ගැන මෙයා මොකද දන්නෑ හිතුවේ.??
යුද්ධය පටන්ගන්නවත් හේතු මේ මනුස්සයා දන්නේ නැද්ද...රැසියාව යුද්ධයකට ඇදල දැම්මෙත් ඇමරිකාව.(යථාර්තය තේරැම් ගන්න බැරැව මැරැනා)
15:55 ISIS Logo එක ඇදුමේ ගහගත්ත උනුත් යුක්රේනේ කුලී හේවායෝන් විදිහිට යුද්ධ කරා
8:45 මේ මිනිහා මැරෙන්න කලින් නේ සතිය 3 ඇතූලත ඊශ්රායල බෝම්බ වලින් ලමුන් 3000ක් ඇතුලු 7000 මැරැනේ.එවා හොදද එතකොට ????
එව යුධ අපරාධ නෙමෙයිද?(හමාස්ල ඊශ්රායල මිනිස්සු මරපු එක = ඊශ්රායලය පලස්තීන සිවිල් මිනිස්සු මරපු එක)
ලංකාවේ ගොඩක් උන්ට දේශපාලන දැනුමක් නෑ..
මේ මනුස්සයටත් දේශපාලයන ගැන මෙලෝ දැනුමක් නෑ...
"අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ" කියනව වගේ මේ මිනිහා රැසියාව ආතල් එකට යුද්ධ කරන කියල හිතාගෙන යුද්දෙට ගිහින් තියෙන්නේ..ඇමරිකාවේ මැදිහත්වීම ගැන මෙලෝ දැනුමක් නෑ වගේ මට හිතුන විදිහට නම්
කෙසේ වෙතත් නිවන් සුව..
මේ වගේ ලංකාවේ තව මිනිස්සු යුද්දෙට නොයා ඉන්නව නම් තමයි හොද
රැසියාවට ජයවේවා🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
නිවන්සුව ලැබේවා
Ranish there's no word to say your
Sacrifice salute bro 🙏 lions are always lions bro
Putin was psychopath he didn't know
Value of humanity
Bandera said Hello from hell to Renish...
Great 👍
විසිස්ට විරුවනනි ඔබට නිවන් සුව ඔබත් ජාතික විරයේක් ❤😢🙏🌼
සහෝදරයා ඔබ නොදන්න ලෝක දේශපාලන කරුණු ගොඩක් ඔතන තියෙනවා. ඔබට ඒවා ගැන දැනුමක් ද නැති බව හොඳටම පේනවා. ඔබ ඇහැට පේන සිදුවීම් අනුව යුක්රේනේ පැත්ත ගත්තා. එහෙත් ඔබ මනසට පේන පැත්ත ගත්තානම් ඔබ ඉන්න ඕනේ පූටින්ගෙ පැත්තේ
Cold war කාලයේ සහ ඊට පසු රුසියාවේ පැත්ත ගත්ත සංවර්දිත වුණ රටක් කියන්න බලන්න?කියුබාවට,වෙනිසියුලාවට මොනවද වෙලා තියෙන්න අන්ත හිගන රටවල්.සමාජවාදය සහ විදාන ආර්ථික ක්‍රමය තනිකරම විහිලුවක්.සමානාත්මතාවය කියන එකනෙ උන්ට ඕන වෙලා තිබුනේ.අන්තිමේදි මොකද වුනේ soviet union එක බිද වැටුනා.වර්තමාන ලෝකෙට හරියන්නෙ ඇමරිකන් පැත්ත ගන්න එක.රටකට අනාගතයක් නෑ රුසියා පැත්ත අරන්. ඒකයි ukraine ඇමරිකන් පැත්තට ගියේ.belarus රට ඇරන් බලන්න කිසිම දියුනුවක් නෑ.උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අද තියෙන තියෙන තැන කියන්න ඕනෙ නෑනෙ.අනික ඊලග rivals usa vs china බ්‍රෝ.රුසියාව කැපිලා යනවා.රුසියා gdp එක ඉන්දියාවටත් වඩා අඩුයි.
russia පැත්තෙන් බැලුවොත් ඔයා කියන කතාවට එකගයි.ukraine nato එකට සෙට් වුනොත් කෙලින්ම nato එකට එක offensive එකකින් moscow අල්ලන්න පුලුවන්.
රනීශ්... පුටින් යුද්ධය පටන් ගත්තේ ඇයි .......
මට නම් හිතෙන්නේ යුද්ධයට හේතු දන්නෙවත් නැතුව මෙයා යුද්දෙට ගිහින් තියෙන්නේ
@@CKD-ZOV 8 pass ekek wenna athi 😂😂😂
@@nimeshzov😅😅🇷🇺🤜👍👍
තොපි නම් තනිකර සක්කිලි බල්ලො ජාතියක් 😹😹@@nimeshzov
BRAVE MAN ❤
Brave Sri Lanka RIP
Ukraine forces joint wenne kohomada?
අපි නම් කියන්නෙ මේ යුද්දෙදි රුසියාව වරදියි.ලංකාවෙ මී අන්තවාදි හරක් ටිකක් ඉන්නවා යුකරේනයට විරුද්ද. නමුත් වැඩිපිරිස යුක්රේනයට ගරු කරනවා.
Lassana kathawak...Ukraine kiyannema lassana ratak...mage hitheth a ratata nogiyath hari amuthu mage hageemak thiyanawa..itha ikmanin samaya udawewa...
මම කලින් කොහොමද යන්නේ කියලා හොයලා බැලුවා එත් මට ලංකාවේ ඉදලා එක කර ගන්ඩ බැරි උනා. මම කැමති යුක්රේනය වෙනුවෙන් යුද්ධ කරන්ඩ. පුළුවන් කෙනෙක් උදව් කරන්ඩ.
සුන්දර මිනිහෙක් ❤
ශ්‍රී ලාංකික ව්ශිශ්ටත්වය ලෝකයට ගෙනියන විශිෂ්ටයෙක්
My sincere condolences on the passing of Ranish, fondly known as "Captain Dentist". His dedication and valor, exhibited in the pursuit of a cause larger than himself, truly mark him as a hero. Ranish not only engaged in a battle on behalf of Ukrainians but transcended it to advocate for the fundamental rights of humanity.
May Ranish find solace in a better place.
During this challenging period, my thoughts are with Ranish's family too. May they find strength and comfort to navigate through the profound loss they now endure.
Thanks Sanoj for this very thoughtful note
Roland the Headless Thompson Gunner told him Hello!
එඩිතර කොල්ලෙක් අපට අහිමි වුනා .ඔබට අමාමහ නිවන්සුව ලැබේවා
ඇත්තටම ඔහු සැබෑ එඩිතර කොල්ලෙක් රංජිත්
Great hero❤
ඒදා පුටින් අය්යා නෝහිටින්න අද අපීට රටවල් දේකක්..යූනෙස්කෝ ඒකේදී ඔහූ කීවේ ලංකා වේ ප්‍රශ්ණේ ඒ අය බේර ගණී උබලා වේඩක් බලා ගණිල්ලා කීවේ...යුක්ක්‍රේනයේ ට යුරෝපා ආවෝත් රුසියාව දේකට වේණවා.දේමළු කලේ යූද අපරාඪ් කලේ ඒත්කොට..සර්බී.
what US fighters are doing in Ukraine?
not only US fighters but also all US military and non military agents who are working for USA national policy. all these are want to keep this war continuously on behalf of US national policy. expand of NATO, making sansanctions against Russia and Russian friendly countries and states,...ect
Well they aren't representing US but in Ukraine as paid fighters machang
Sundara weerayek, niwan suwa athwewa, samadanayen sethapewa!
What a shame 😢😢😢
We lost our beloved brother
අපිට ආඩම්බරයි මල්ලි හරිදේ හරියට දකින ඒචෙනුවෙන් සටන් කරන, උබ වගේ මිනිස්සුත් ලංකාවෙ ඉපදුන එකගැන මේ නිවටයින් අතරෙ.
Hats off hero.
ලෙනින්ගෙ දරුවොයි බයි දරුවොයි රුසියාවෙ,කියුබාවේ,උතුරු කොරියාවේ ජීවත් වෙන්න ආස ඇති ඒත් අපි නම් ආස දනවාදී රටවල ජීවත් වෙන්න යුක්‍රේන්,දකුණු කොරියා,තායිවානයට ජයවේවා
ඒත් රුසියාවට යන්න කැමති අයත් තාමත් ඉන්නවා නේ කණිෂ්ක
@@sandeshayabysaroj moda higanno koheth innawa
@@kanishkamadhushan3381 රුසියාවට යන්නෙ හිඟන්නො ද?
@@sandeshayabysaroj සෝවියට් පාරෙ ගිහින් බිහි උන උතුරු කොරියාවට වඩා ඇමරිකාව පාරෙ ගිය දකුනු කොරියාවට ආදරෙයි මම උතුරෙ උන් විදින දුක චීනේ තියෙන නීති රාමු වලයට මම නම් ආස නෑ ඒ පැත්තට යන අය ඉක්මනි න් යන්න මේ පැත්තෙදි හම්බෙමු ඉක්මනින්
ඔයා නියම වීරයෙක් ....
ලංකාවේ ඉන්න බයියෝ පූටින් වීරයෙක් විදිහට දැක්කට ඔයා දැක්කෙ පූටින් ඒකාධිපතියෙක් විදිහට .......
ලංකාවේ බයියෝ ගැන කතා කරලා වැඩක් නෑ ......
කාලකන්නි බැල්ලිගේ පුතාලා උන් තමයි මේ රට කෑවේ ........
❤
❤ Ukraine
Aetta
මුන් වගේ එවුන් ව මෙවන් මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී කර ගැනීමත් පාපයක්. රුසියාව ට ජයවෙවා.
මරු සිතුවිලි එත් අපෙ සිවිල් ජනතාව ගැන හිතන මිනිසුන් නැද්ද
RIP Warriors! ❤️
Bandera said Hello from hell to Ranish.
❤❤❤❤❤❤❤❤❤❤❤ niwan suwa sir.
Please let us know your thoughts about the Russian invasion of Ukraine & what Ranish describes
FUCKING INDRATHILAKA.... YOU DONTKNOW
Well you need to ask Putin to withdraw his forces from Ukraine to stop this war
Thank you very much Mr. Saroj. I am so proud of my brother!!!
@@Kitkatacc_2Thanks Nixie
මම රුසියාවේ තවමත් ජීවත් වෙන, එසේම මුල පටන්ම පුටින් ගේ තීරණය වැරදි බව කියූ, තවමත් කියන කෙනෙක්.
May he rest in peace actually superb personality
RIP brother❤ God bless you..
Thanks Bernie
රුසියාව ලෝකෙටම කාලකණ්ණි රටක්.
Then what about America and Nato. Are they good ??
❤
Putin one udda vitarai new hitler
ඔහු මියගිහින්. මම බෞද්ධයෙක් විදිහට ඔහුට නිවන් සුව පතනවා.
හැබැයි ඔහු යුක්රේනය වෙනුවෙන්, මුදල් නොතකා සටන් කරන්න ආවා නම් ඒක ලොකු වැරදීමක්.
අංක එක යුක්රේනයට පහරදීමට රුසියාව පෙළඹවූ නේටෝ ප්‍රමුඛ අමරිකාව, යුරෝපයේ දහං ගැට ගැන සුළු අවබෝධයක් තිබුනනම් ඔය යුක්රේන දේශප්‍රේමය ඔහුට ඇති නොවනු ඇත. අනිත් අතින් ඔහුට කිසිදු සම්බන්ධයක් නැති රටකට ඒතරම් ආදරෙයි නම් තමන් උපන් රටට ඊටත් වඩා ආදරේ ඇති. ඒත් යුක්රේනය ලංකාව කෙරෙහි දැක්වූයේ පහත් අදහසක්. වසර ගණනාවක් තිස්සේ ලාංකිකයන්ට වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන් පාහේ නවතා තිබුණා. අඩුම තරමින් අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත්. යුද්ධය ආරම්භ වන විට යුක්රේනයේ සිටියේ ශ්‍රී ලාංකිකයන් 45 දෙනෙක් පමණයි. අනිත් අතින් රුසියාව සෑම වසරකම ලංකාවට ශිෂ්‍යත්ව 100 කට වැඩි ප්‍රමාණයක් ලබාදෙනවා. රුසියාවේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබනවා, වයාපාර කරනවා, ස්ථිරව පදිංචිව ඉන්නවා, රුසියානුවන් සමග විවාහ වී සිටිනවා. අති විශාල ශ්‍රී ලාංකික පිරිසක් නිතර රුසියාවේ සංචාරය කරනවා. රුසියාව ලංකාවේ තේ විශාල වශයෙන් මිළදී ගන්නවා. යුක්රේනය ශ්‍රී ලාංකිකයෙක්ට දින 10 ක සංචාරක වීසාවක්වත් දෙන්නේ නෑ. ලංකාවේ නායකයන් අමරිකානු යුරෝපා නේටෝ ගැති වහල්ලු නිසා රුසියාවෙන් ලබා ගත හැකි විශාල පහසුකම් රැසක් අතහැරලා තියෙන්නේ. රැල්ලට යුක්රේනයට ජයවේවා කියනවා නම් මම ඒ මුලම ඉන්න ඕන. මොකද මම යුක්රේනයේ ජීවත් වෙලා තියෙනවා. වැදගත්ම දේ මගේම සහෝදරයා ජීවත් වෙන්නේ යුක්රේනයේ අදටත් . එයාට ඉන්නේ යුක්රේන බිරිඳක්. ඔවුන්ගේ පුතා කියන්නේ මගෙත් පුතා. ඒ වුනාට මම, මගේ රටට ආදරේ නම් රුසියාව පැත්තකට දාලා පෞද්ගලිකත්වය වෙනුවෙන් යුක්රේනයට ජය වේවා කියන්න බෑ
Happy to people who expect multipole world and keep in mind what happened in the past 🇷🇺🇷🇺🤜👍👍
Rest of peace brother
Respect bro
Thanks Sanjeewa
👍👍👍👍🇱🇰🇱🇰
අපේ එකා
44:09 සෙබලු ඔහොම හිතුවට යුක්රේනේ විකට ජනාධිපතිය සිවිල් මිනිස්සු බලෙන් යුද්ධෙට ඇදන් යන්නේ..
හොද මිනිහෙක් ඔහේ මැරිල ගියා.
RIP Ranish
එතකොට රුසියානු හමුදාව මෙහෙය වන්නේ selenski ද 😂😂
රුසියාව යුක්රේනය ආක්‍රමණය කලේ නේටෝව සහ ඇමරිකාව රුසියාව හතරවටින් වටකරන එක වලක්වන්න.වැරදි පැත්තක යුදවදින්න තීරනය කරපු ඔබගේ තීරනය වැරදියි.ලෝකෙපුරා යුද්දය කැදවන්නේ ඇමරිකාවයි.හැබෑ යුද අපරාදකාරයා ඇමරිකාව ප්‍රමුක බටහිරයි.
"Uddayak thula uda aparada netha uddaya yanuma aparadayaki" Ukraine Army Capithan Ranish Hewage (Dentist) 💡💖🌹🇱🇰🇱🇰🇱🇰"Givithaya purama gimhanaya seu sitha erthuwe midigiya kadulu athara segauna dayabara minisa" 💡💖🌹
ඔයා රනිශ්ව දන්නවාද .
මෝඩ තීරනයක් , රුසියාවට විරුද්ධව සටන් කරන්න ගිය එක ව්හිලුවක් 🤣🤣🤣🤣 යුක්රේනයෙ අවුරුද්දක් හිටිය පලියට ඔක්කොම දැනගන්නට විදිහක් නෑ , සරෝජ් කියන කෙනාත් විහිලුවක් ,ඔය අපරාධ උනේ යුක්රේනයේ විතර ද, පුටින් යුද්ධය පටන් ගත්තේ පොරොන්දු කඩ කරපු නිසා , විකට මෝඩයා ඇමරිකන් ලනුව කෑවා ,ඊලග ට පුටින් ගෙන් කෑවා , මෝඩයා අසූචි හත්පොලේ ගාගන්නවා කියන්නේ ඕකට , දැන් මොකද උනේ මහජනතාව ට උන් හිටිතැන් නැති කරා ,ඒකට වගකියන්න ඕනේ ,ඔය බූරු ජනාධිපති යා
RIP Ranish.
😢😢😢RIP..
පුටින් ගේ දරැවෝ ලංකාවේ ඉන්නවා ..😂😂😂😂😂 🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦♥️♥️💪🇪🇺🇪🇺🇪🇺 දැන් ටිපර් පාර්ක් වෙලා තියෙන්නේ
Seriously 😂
පුටින්ගෙ දරුවො ලන්කාවෙ හිටියට වැඩක් නෑ පුතීන්ගෙ දරුවො ලන්කාවෙ ඉන්නවනම් අද බැරි උනත් කවද හරි ලන්කාවෙ එවුන්ටත් අපි ලන්කාවෙ කියල ලැජ්ජ නැතුව ඕන තැනක කියන්න පුලුවන් වේවි
Putin lamai lankaweee atha.
මම මෙක බලන කොට ඔයා නැ මල්ලි... ❤❤❤
ඔව් හරිම කණගාටුයි ප්‍රියන්ත
රනිෂ්. උඹලවගේ මිනිස්සු මැරෙන්නම ඕන. මුදල්වලට පුප දෙන්නම හැදුන මිනිස්සු ....
මුදල් වලට පුප දෙන එක සාදාරණයක් කරන්න කියන කථා.
අද සල්ලි තිබුනට ජීවිතය නෑ. මේ කථා අහන්න. අහල මිනිස්සු හැදෙන්න.
රුසියාව, යුක්‍රේනය යුද්දය ලෝක බල අරගලයේ තවත් එක් පරිච්ඡේදයක් මූ ඒක හදුන්වන්නෙ රුසියාව වැරදියි කියලනෙ,
රුසියාව යුක්‍රේනය එකම දේශයක් ඒකට මැදට පැන්නෙ ලෝක ත්‍රස්තවාදීන් ....
ලංකාවේ එකෙක් ආයෙ යනව නම් හොදට හිතල බලන්න.
Rest in peace brother 😢😢😢
There are no words to say about you brother❤
Our respect to you who sacrificed your life for Ukraine representing Sri Lanka
❤❤❤❤❤❤❤
Thanks Rohana
එතකොට ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් වල රුසියානු සම්භවයක් ඇති අය 14000ක් යුක්රේනය විසින් මරා දැමීම හා ඒ පලාත්වල අයට ජලය පවා නොදීම ගැන ඔබේ අදහස මොකක්ද.? අනික උක්රේනය නොමිළේ විදුලිය දෙන්නෙ ඇමරිකාව හා බටහිර විසින් ඩොලර් පොම්ප කරන නිසා නොවේද? ඔබ පමණක් නොවෙයි කවුරුවත්ම අකාලෙ මැරෙනවට මම කැමති නෑ. මුළු යුරෝපීය ජාතීන් රුසියන් විරෝධී නිසා ඒ ඒ ජාතීන් ඔතන ඉන්නේ.
Rusiywe kalakani karapu feta return eka bn
😢😢😢 paw deiyane. Ane manda mage Aiya. Russian. Army harima. Dukai. God bless you all ( Rest in place dear you are Hero )❤🙏