Russiyarnu Weapons Supremacy Platforms Ediriye Pada Show america Sahar Ohu Gea Gansiyar Wana Nato Wa Denatamath Sulu Diya Pahar Vee Atha......, 💪⚔️🇷🇺⚔️💪 Russiyarwa Sahar Russiyarnuwanta Niyatha Jayen Jaya.
" Meama Yuddaya Patan Ganneth Mama Ewara Karaneth Mana - Russiyarnu Jana Pathi Vladimir Putin " Kiyapu Prakarshaya Ada Stthayak Vee Atha..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪....... 👍 Russiyarnuwanata Niyatha Jayen Jaya........
Lanka Wea Pada Show america Watar P* Dena Montissory Petauw Set Aka Hithar Gana Inne Hollywood Patta Tom Pacha " War Movies " Wala Pen Wana Boru Watar Pombalar Pen Wena americarnu 😂 Suranganar Yuda Shak Thiyar Atthatamar Lon Helichchar Lorkar Police Karayarta Thiyanawar Kiyalar...... Lowar Lokuma Yudar Vihi Luwa Thamiee " Punchee Vietnama Bada Yanna Ellann Karpu Pada Show america Russia, China, North Korea Sahar Iranayen Geama Ellan Puluwan Da..... 😂...... 😂😂..... 😂😂😂. Nato Biyyo Set Hithar Gana Inne Patta Tom Pacha Rambo Films Wala Penwana Ewara Russiyarnu Kadar Urea Yudar Bala Wath Unta Pen Wanna Puluwan Kiyalar...... 💪🇷🇺💪 Russiayar Nuwantar Niyatha Jayen Jaya Thamiee Kiyanna Thiyenne...... 👍
Who ever eats Europe Chocolate known the taste! Chocolate makes happy, Lovely long life for human but Ram’s weapons genocide human. Think twice and decide who is the most mature.
රුසියාවට ජයෙන් ජයම වේවා
රැසියාවට ජයවෙිවා ❤❤❤❤👍👍👍🙏
රැසියාවට ජය වේවා හරිම පැහැදිලි විග්‍රහයක්
Russiyarnu Weapons Supremacy Platforms Ediriye Pada Show america Sahar Ohu Gea Gansiyar Wana Nato Wa Denatamath Sulu Diya Pahar Vee Atha......, 💪⚔️🇷🇺⚔️💪 Russiyarwa Sahar Russiyarnuwanta Niyatha Jayen Jaya.
සත්‍ය පාහරයන්ට සහ කුහකයන්ට දිරවාගත නොහැකි බව සමහර Comments වලින් පේනවා.ඔබතුමාට ජය දිගටම මෙවැනි වීඩියෝ ගේන්න.❤ ස්තුතියි.
👌👌
මේවා අපිට ත් හොද පාඩම් එක,ඇමැරිකා ඇතුළු බටහිර රටවල් විශ්වාස කීරිම ,දෙක පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් වගේ එවුන් දේශපාලකයන් කීරිම
ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලියි.
ඔබතුමාගෙ පැහැදිලි කිරිම බටහිර ගැති ජඩමාධ්‍ය වලට
හොද ප්‍රහාරයක් ස්තුතියි
රුසියාවට ජයෙන් ජයම වේවා
අදත් සුපුරුදු ලෙසින් සාරවත් වැඩසටහනක්. අපව මෙලෙස දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි සර්.
පුටින් කොහොමත් ගෙම ගහනවා ජයවෙිවා පුටින් මහතා❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏🙏
" Meama Yuddaya Patan Ganneth Mama Ewara Karaneth Mana - Russiyarnu Jana Pathi Vladimir Putin " Kiyapu Prakarshaya Ada Stthayak Vee Atha..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪....... 👍 Russiyarnuwanata Niyatha Jayen Jaya........
ස්තූතියි පුතා ඔබට. පැහැදිලිව සත්‍ය කරුණු ඉදිරිපත් කලාට. ලොකයේ ම අවුල් ඇති කරන යුරෝපා නුවන් ගෙ ඇද වැටී ම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. ශ්‍රේෂ්ඨ සොවියට් සංගමය නැවත බිහි විය යුතුයි. පූටින් ජනාධිපති තුමා ට ජයවෙවා.
බීබීසී වෑනි පච මාධ්‍ය වලට අනුව බටහිර ඉතා බලවත්.
ස්තූතියි මහින්ද මහත්මයා.
බටහිරට දැන් තමයි රුසියාවේ තරම තෙරෙන්නේ, රුසියාව තාම Avanguard,zircon,kinzhal, Poseidon,RS28 sarmat,Alabuga,9M730 burvestnic, වගේ සුපිරි අවි තාම එලියට ගත්තෙත් නෑ, බටහිර අවි හිදිලා දැනටමත්
බටහිර දැන් ඉන්නේ ඇදුමි නැතිව
Kinzhal hypersonic missiles use kara ..eken thama ukrain wala deploy karala thiyena American petriot air defence system walata gahuwe...
ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම හරි අගෙයි
පැහැදිලි කිරීම ඉතාම හොඳයි
ජයවේවා 👍👍ජයවේවා
ඇත්ත ඇතිසැටියෙන්ම සුභ දවසක්
මම බොහොම කාලයක් තිස්සෙ සෙව්ව අපක්සපාති සිංහල මධ්‍යයක්. එය අද ඉස්ටඋනා ස්තුතිය්
අනිවා රැසියාව ට ජය ප්‍රාර්ථනා ක්ස්රනව එකෙම්ම
ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්
රැසියාවට ජයවේවා ඇමරිකාව යුක් ක්රේනය බන්ග වේවා
රැසියාවටජයවේවා
හොද පැහැදිලි කිරිමක්
විනාඩි 2.2 දෙකේදී කියවෙන ලක්ෂ 10 යන්න ලක්ෂ 3 ලෙස නිවැරැදි විය යුතුයි.
Rusiyawata jaya wewa ❤❤❤❤
niyamai
රුසියාවට ජයවේවා.. 👍 👍
Excellent dear
Thanks ❤❤❤
හොඳ සටහනක් !
(අජාස් මොහමඩ් )
උතුරු කොරියාවේ උන්ට කන්න නැතතත් උන්ගේ යුද ශක්තිය හොදයි මේ ලගදී අබයවකාශ යානයක් පවා යැව්වා ලෝකෙන්ම තනි කරපු රටක් ඒක කලා කිව්වම next level තමා
Loket wiwurthawel hty kyl b itin...amuthu ate blnnko😂😂😂
@@GayashanBandara-lw5ov 😂
කොරියාවේ උන්ට කන්න නැතත් ඉන්න රටක් තියෙනවානෙ 😂😂
💀
Yako e rata tanikarama hira geyak 😂😂😂
Great analysis.. Thank you.
බටහිර උන්ගේ කයිය විතරයි😂😂😂
උන්ගේ රටවල් ඔක්කොම එකතුවෙලා හදන ආයුධ වලට වඩා 8ගුණයක් රුසියාව හදනවා😂😂😂
Supiri thank you
චොකලට් රටවල්..මරු ඒක😂😂😂😂
You are great 😘
Thank you so much about your explain ,.olso i wish to russia can success everything 🇱🇰👍👍
ඇමරිකන් /බටහිර හවුලේ කටේ නරිවාදම විතරයි දුප්පත් රටවල් හූරා කෑමයි..
👍👌❤️
Hodatama pahadil karana channal eka❤
Appreciate your great information sir. Thanks.
Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
හරවත් video සපයන ඔබට ජය🎉🎉🎉
❤
Good view
Thanks 👍🏻
great discription my friend thanks
👌
මහින්ද පතිරනගෙ යුධ විශ්ලේෂණය හැමදාම වගේ අදත් කාලෝචිතයි, සමබරයි සහ රසවත්. බටහිර යුධ කාමී රටවලට යුක්රේන රුසියා යුද්ධය හොද පාඩමක් ඉගැන්නුවා කියලයි මගේ කියවීම.ලෝකයේ රටවල් යුද්ධවල පටලවල, උසිගන්නල ඒ රටවල් වල ආර්ථිකය විනාෂකරදමන එක එ ගොල්ලන්ගෙ පාලන රටාවෙම කොටසක් වෙලා තිබුනෙ. අසරන අහිංසක මිනිසුන් ලක්ෂ ගණනින් මැරී යාම ගැන හිතන්න ඒ අයගෙ මනස පොහොසත් නෑ. මේ දේ ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට වෙන බව ඉරාකයට පහර දුන්න කාලෙ සිටම මම දැනගෙන හිටිය. අන්ත අසාධාරන ඊෂ්රායලයටත් සිද්ධවෙන්නෙ මෙකමයි.
ඊෂ්රායෙලය කියන්න ගැම්මක් උන් අසා දරන නැ උන්ට ගහපු නිසා උන් ගැහුවෙ
@@kasunchinthaka5399ඊශ්‍රායලය කියන්නේ මැදපෙරදිග ඉන්න ඇමරකාව..අමු ජරාව ක්.. ඊශ්‍රායලය අඩපණ වුනොත් මැදපෙරදිග සම්පූර්ණයෙන් ම සාමකාමී වෙනවා
@@kasunchinthaka5399 😂😂
Thx🎉
👍👍👍👍
💙💙💙
👍❤
රුසියාව ට ජය
👍👍👍💗💗💗
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබට ගරු කරමි. මෙවැනි වීඩියෝ දාන වෙනත් පුද්ගලයන් ඇමරිකාවට හා ඊශ්‍රායලයට කඩේ යනව ඇරෙන්න ඇත්ත කතා කරන්නේ නැහැ. රුසියාව ලෝකයේ බලවතා වීම වලක්වන්නට ඇමරිකාවට ලැබෙන්නේ නැහැ. රුසියාවට ජය වේවා.👍
For Russia and Putin 🇷🇺🫡
❤❤
🇷🇺❤️🇷🇺❤️🇷🇺❤️
Hay
ඇමරිකාව තමයි නිනම මොලකාරය ❤
මොලයක් තියෙයිනම් රුසියාව එක්ක හැප්පෙයිද😂😂
@@RasalSR රුසියාවෙ මිනිසුන්ගෙ ජීවන තත්වය හොයල බලන්න. රැසියාවෙ වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලන්න 😂😂.
@@RasalSRBAlagana idapan ban hadissi venna epa 😂
බටහිර කදවුර විසින් බිමට සමතලා කර තිබූ රුසියානු බලය පූටින් ජනාධ්පති වරයා යලි දෙපයින් නැගිට්ටවා.බටහිර අවතක්ෂේරූවට කත පැලෙන්න දෙන උත්තරය ඉතාම අගයකොට සලකමි
Akema Bro Akenma....... 💪🇷🇺💪........ 👍
oba ape mittharaya obatharam mewani seth ganna wada satahanak edhirepath kerema serhganna sului mewani wada satahan karana anek aya Ladharuwan nalawanawaa peresak waniya
Russiyava කවදාවත් යටත් වෙන්නේ ne . NTTO රුසියාව ta එරෙහි va war එකකට ආවොත් lokema paradai. Lokema 1800 ගණන් වලට yavi . ජනගහන prasnaya ta විසඳුමක් ලැබේවි .
2වන ලෝක යුද්දයෙදී වෙන කිසිම රටකට වඩා අවි ආවුද නිෂ්පාදනය කරා. මැෂින් තුවක්කු මිලියන 1500, රයිෆල් මිලියන 30, ලයිස්තුව පිටු 100ට වැඩී...මිලියන 36 ක හමුදාවකුත් හිටිය. ලෝකය මේ අතිවිසාල පුදුම රට ගැන දන්නෙ පොඩ්ඩයි.. 2009 කොටි යුද්දෙ දිනුවෙ රුසියාව නිසා බව බොහෝ දෙනා දන්නෙ නෑ.
රුසියාවට සියලු සම්බාදක දමා නැත...සියල්ලටම සම්බාදක දැම්ම ද එක ජාතියකට තවමත් සම්බාදක නැත..ඒ මොනවද..?
යුරේනියම්..
යුරේනියම් නැති වුනොත් ඇමරිකාවට පැවැත්මක් නැත..යුරෝපයට පැවැත්මක් නැත..ඔවුන් විශාල වියදමක් දරා රුසියාවෙන් තවමත් යුරේනියම් මිල දී ගනිමින් සිටිති..
සාසියාවෙ නැගිම නවත්වන බැ. ඩොලරය පාරාවල්ලක් වෙ ඇමරිකාවට ට්‍ර්ම්ප් ගෙ පාලන කලය තුල
Слава великой России 🇷🇺
බටහිර බලගැත්තෝ තවමත් හිතාගෙන ඉන්නෙ ඇමරිකාවට කරන්න බැරි දෙයක් නෑ කියලා 🤣🤣🤣
Lanka Wea Pada Show america Watar P* Dena Montissory Petauw Set Aka Hithar Gana Inne Hollywood Patta Tom Pacha " War Movies " Wala Pen Wana Boru Watar Pombalar Pen Wena americarnu 😂 Suranganar Yuda Shak Thiyar Atthatamar Lon Helichchar Lorkar Police Karayarta Thiyanawar Kiyalar...... Lowar Lokuma Yudar Vihi Luwa Thamiee " Punchee Vietnama Bada Yanna Ellann Karpu Pada Show america Russia, China, North Korea Sahar Iranayen Geama Ellan Puluwan Da..... 😂...... 😂😂..... 😂😂😂. Nato Biyyo Set Hithar Gana Inne Patta Tom Pacha Rambo Films Wala Penwana Ewara Russiyarnu Kadar Urea Yudar Bala Wath Unta Pen Wanna Puluwan Kiyalar...... 💪🇷🇺💪 Russiayar Nuwantar Niyatha Jayen Jaya Thamiee Kiyanna Thiyenne...... 👍
විකටයා යුදෙව්වෙක් කිව්වට මට පේන විදියට කුරුදුවත්තෙ පොරක් කියල
😂😂
Nato vs russia &china war ekn katawth dinanna ba
Chocolate making countries 😂😂😂
රුසියාව ඇයි ඉරානයෙන් චීනයෙන් උතුරු කොරියාවෙන් අවි මිලදී ගන්නෙ.ආතල් එකටද
අඩු මුදලට ඉරානයෙන්, උතුරු කොරියාවෙන් මිසයිල, ඩ්‍රෝන ගන්න හැකියාව තියෙද්දි රුසියාව මොන හේතුවකටද ඒව මිළදී නොගෙන ඉන්නෙ.
මිලදී ගන්නෙ නිෂ්පාදන ධාරිතාවය මදි නිසා ..රුසියාවේ නිෂ්පාදනය යුද්ධය සදහා ප්‍රමාණවත් නම් මිලදී ගන්න අවශ්‍ය නෑ ..ඒත් නිෂ්පාදනය ප්‍රමාණවත් නැති නිසා මිලදී ගන්නවා
@@helapura-3833Uba ithin hamadama amarikawe ballanta kiyala puke aragathu ekane ubata ithin amarikawe thora lokayakna 😂😂😂
@@vishakafenando2192 හරියට කොමන්ට් කරන්න නොදන්න අවජාතකයොන්ට උත්තර දෙන්නේ නෑ
රුසියාවේ මීලග පියවර විදියට උඹ කොරියාව සහ දකුනු කොරියාව,චීනය සහ තායිවානය අවුලවා තැබුවහොත් නේටෝවට යුද්ධ කිරීමට තබා එදාවේල ජීවත්වීමටවත් ආර්ථික මෙන්ම යූධ තත්වයක් පවත්වාගත නොහැකිවන වග පැහැදිලියි.
😁😁😁😁
යුක්ක්‍රේනය යේ ආයුද බහිරවයෙක් ඉන්නවද මන්ද 🤣🤣🤣
РоссиЯ непобедимая страна
Mulu Pada Show Nato Wamar Thaniee 💪⚔️🇷🇺⚔️💪 Russiyarwa Ediriye Pajjartha Vee Sahar Kujjeetha Vee Atha...
Ehema tama wenna oona
ඇමරිකන් කාරයෝ යුද්ධ kale .ඉරාකයේ lebanan .ඇෆ්ගනිස්තානයේ .සිරියාවේ ethakota api හිතාගෙන හිටියෙ ඇමරිකන් karayo waddo kiyala ඇමරිකන් කාරයෝ gawa ගුවන් යානා prawaahana nau තිබුණාට ewa විනාස karanna baru රුසියාව සතුව තියෙනවා ඇමරිකන් කාරයෝ ගාව huwan yanaa තියෙනවා ඒවාට ගහන්න රුසියාව laha බඩු තියෙනවා
හිටපු CIA military expert කෙනෙක් කියනවා ඇමරිකාවේ ආර්ටි හදන්න පුළුවන් අවුරුද්දටම ලක්ෂ 2යි කියලා..දැන් වැඩි කරලා නිසා ලක්ෂ 4ක් විතර ඇති කියලා..රුසියාවේ ආර්ටි උන්ඩ අවුරුද්දකට මිලියන 2කටත් වැඩීලු.මුළු යුරෝපෙම එකතු කළත් රුසියාවේ තනි නිෂ්පාදන හැකියාව මේ බර අවි උන්ඩ ගත්තම කීප ගුණයක් වැඩී කියලා කියනවා..ඇමරිකාව හිතාන හිටියේ ගුවන් බලය ,නාවික බලය තිබ්බම ඇති කියලා.හැබැයි එව්වා ෂඩ් ඩවුන් කරන තාක්ෂණය තිබුණොත් යුද්ධයක් කරන්නේ කොහොමද කියන එක උන් කල්පනා කරලාම නැහැ..රුසියාව ඒ අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..රුසියන් කාරයෝ දවසකට ආර්ටි,මල්ටි ,රොකට් සමස්ථයක් විදියට 20k කට එහා ගහනවාලු..ඒක ඇමරිකාවේ මාසෙක නිෂ්පාදනය තරම් කියලා තමා කියන්නේ..මේ යුද්දෙන් පස්සේ ලෝකේ යුධ උපක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් වෙයි.විශේෂයෙන්ම නාවික බලයට ඉන්වෙස්ට් කරනවා වෙනුවට මිසයිල,ඩ්‍රෝන,බර අවි උන්ඩ වලට වැඩි අවධානය යොමු කරයි කියලා මම හිතනවා.
Moscow ❤❤🇷🇺🩵
මොන බයිලා ගැහුවත් රුසියාවට බඩු නැතුව හතර වටේ හිගා කනවා ,උතුරු කොරියාව ,ඉරානයේ,චිනේ බඩු නැත්නම් ලංකාවේ බයිලා යුටුබ් කාරයොන්ට බලගන්න පුළුවන් මේ අවුරුද්දෙ අවසානේ ,පටන් ගන්න වෙලාවේ කොච්චර බයිලා ගැහුවාද ,
හිගාකන්නෙ යුක්රේනයනෙ බං.මුලු යුරෝපෙම එකතුවෙලා සම්බාධක දාල මුලු යුරෝපෙම ආයුධ හිග වෙන්න තරම් ආයුධ දීලත් තනිරටක් මේ යුද්දෙ අල්ලන් ඉන්නව කියන්නෙ සෙල්ලමක් වගේද උබට පේන්නෙ😂😂.
හිගා කන්නේ යුක්රේනයනේ බන්.රුසියාව ඕවා ගන්නේ සල්ලි වලට😂😂
රුසියාව මාසෙකට කාලතුවක්කු උණ්ඩ මිලියනයක් හදනවා කියලා බටහිර මාධ්‍ය වලම තිබුනා.ඕනම රටක් තමන්ගේ සංචිත හිදෙනකම් පාවිච්චි කරන්නේ නෑ.සංචිත නියත මට්ටමක පවත්තගන්න තමයි වෙන රටවලින් ආයුධ ගන්නේ😂😂😂
බටහිර උන්ගේ කයිය විතරයි.උන් ඔක්කොම එකතුවෙලාවත් හදන උණ්ඩ වගේ අට ගුණයක් රුසියාව තනියම හදනවා😂😂
රුසියාව ආයුධ ගන්නෙ සල්ලි වලට බන් යථාර්ථය තේරුම් ගනින් 😂
Like higakanne nathuwa huththa hodagena nidaganin
අවධානය ගන්නද බං මෙහෙන මෝඩ කොමෙන්ට්ස් දාන්නෙ?😅
Who ever eats Europe Chocolate known the taste! Chocolate makes happy, Lovely long life for human but Ram’s weapons genocide human. Think twice and decide who is the most mature.
ඇමරිකන් කාරයෝ කාලතුවක්කු උන්ඩ පස්සේ යන්නෙ නෑ බං ,උන් ප්‍රහාරක යුද ✈ යානා වැඩි කරගන්නවා ,මොකද හැමදාම ලොකේ ඇමරිකන් තාක්ෂණය අවුරුදු 15ක් වත් ඉස්සරහට යන්නේ ,ඇමරිකන් ,රුසියාව අපිට වැඩක් නෑ මෙකේ රුසියාව ගැන වැලලෙන නිසා කියන්නේ
යුධ නැව් ප්‍රහාරක යානා වලින් යුද්ධයක් දිනන්න බෑ කියලා යුක්රේන යුද්ධයෙන් ඔප්පු වෙලා තියෙන්නේ බන් 😂😂😂
ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති තියෙනකොට ගුවන් යානා වලට කරන්න පුලුවන් මගුලක් නෑ😂😂සාම්ප්‍රධායික පැරණි යුධ උපක්‍රම ඊට වඩා බලවත් කියලා යුක්රේනයේදී පෙන්නලා තියෙනවා.දෙවන ලෝක යුද්ධ කාලේ trench warfare පාවිච්චි කලාට අදටත් ඒවා කොච්චර ප්‍රබලද කියලා බටහිර නවීන යුධ ටැංකි එක්ක යුක්රේනය කරපු counteroffensive එක fail උන එකෙන් හොදටම පේනවා
හා 😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අවුරුදු 15 ඉදිරියෙන් ඉන්න නිසා වෙන්ඩ ඇති තාම hypersonic අවියක් හදාගන්න බැරුව fail වෙන්නේ, දැන් ඇමරිකාවේ අධිපත්‍ය බිදවැටෙමින් යන්නේ
Uba me dala thiyena den penawa thani mi harakek kiyala. Ubagana hodatama hithaganna puluwan navila balapan bijja thiyeda kiyala 😂😂😂
Balan yaddi amarikawatath wada kapati indiyawa. Indiyawa thani depati kaduwek 😂😂😂
මහින්ද ගෙ ගූ කාල රට මේ වගේ හිගමනට දාන්න උදව් කරපු එකක් තමයි මේ. මූටත් දැන් මහින්දගෙ ගූ හම්බෙන්නෙ නැති නිසා යූටියිබ් එකෙන් ගානක් හොයාගන්න යූටියිබ් කරනව. මූව අන්ස්බ්ස්ක්රයිබ් කරමු. වීඩියෝ බලන්නෙ නැතුව ඉමු 😂😂😂😂
මෝ අර තඩි බයියා නේද😂😂
😂😂😂😂😂😂
බයියෙක් උනත් පයියෙක් උනත් facts එක්ක කියල තියෙනව බං
@@milansilva000 රිදුනද උඹටත්
👍👍👍
❤❤
👍❤
❤❤❤❤❤❤❤❤❤
👍👍
👍👍👍
❤❤❤
👍👍
❤❤❤
❤❤❤
❤❤❤