ගෙදර ඉදන් රු.80000ට වඩා ආදායමක් මම උපයන්නෙ මෙහෙමයි...My home business/Ape gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +147

    කාටත් අාදර්ශයක් ඔයා ගෙ වීඩියෝ එක කාන්තාවක් උනොත් මේ විදිය තමයි ඉතාම හොඳ දින චර්යාව ගෙදරක සමගිය හැමදාම එක වගේ තෙරුවන් සරණයි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම ♥♥♥♥🌹🌷🌹🌷🌹🌷🌹

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔයාටත්❤❤❤

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 ปีที่แล้ว

      @@apegedara9382 sthuthi

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n ปีที่แล้ว

      @@apegedara9382 අප්පච්චිලාට හොටෙල් තියෙනවා නම් ලේසියි ...නැත්නම් කඩෙන් කඩේට යන්න එපායැ ඕඩර්ස් හොයන්න ..
      Good luck dear

    • @ChinthaNaymi
      @ChinthaNaymi ปีที่แล้ว +1

      Mamath asai youtube ekak karanna. Edit karanna danne ne. Phone eken video karaddi getaluwak nedda,

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +3

      @@ChinthaNaymi මම edit කරන්නෙ වීඩියෝ කරන්නෙ ඔක්කොම phone eken තමයි..phone එකෙන් චැනල් කරන අය ඕන තරම් ඉන්නවා..try karala balanna dear...❤️❤️

  • @nilukasandamali888
    @nilukasandamali888 ปีที่แล้ว +110

    අද අහම්බෙන් දැකපු වීඩියෝ එකක්. ඇත්තටම ඔයා දිරිය කාන්තාවක් අක්කේ❤❤❤ තෙරුවන් සරණයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +2

      ස්තූතියි නංගියා..❤❤❤

  • @nilminikumari5736
    @nilminikumari5736 ปีที่แล้ว +141

    හැමදාම ඔබේ ආදායම් මාරග දියුණු වේවා! ඇස් වහ කටවහ දුරු වේවා ඔබ දිරිය මවක් ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +3

      ස්තූතියි ඔයාට ❤❤❤

    • @preethishirani9664
      @preethishirani9664 ปีที่แล้ว +1

      Mama avurudu 58ක amma kenek.ane mata monava hari karanna maga kiya denna puthe.hadanna dannawa vunata aleviya kara ganna hati tjerenne na.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      @@preethishirani9664 අම්මා ඔයාට ලගම ටවුන් එකක් තියනවද

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      @@preethishirani9664 තියනවා නම් ඒ ටවුන් එකේ කඩයක් දෙකක් කතා කර ගන්න..නැත්නම් ඉස්කෝලෙක කැන්ටින් එකක් කතා කර ගන්න කෑම ටිකක් දා ගන්න...

    • @Sujitha1979-gn1zd
      @Sujitha1979-gn1zd 11 หลายเดือนก่อน

      Anea marathon asai oya wagea adayamak hadaganda

  • @samanpriyani7876
    @samanpriyani7876 ปีที่แล้ว +50

    ඔයගෙන් යමක් ඉගෙන ගත්තා. ඔයාගේ ආදායම් මාර්ග තව තවත් දියුණු වේවා කියා පතනවා.🙏💕

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +2

      මගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මම ලබපු ලොකුම සතුට...ස්තූතියි ❤️❤️😇😇

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +57

    මමත් නිකමට බැලුවේ දැන් ඉන්න තොරොම්බල් නොනලාට වැඩිය වටිනා සහොදරියක් ජිවිතය සාර්ථකව කරගැනීමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💞🙏

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

    • @ashokakumara1918
      @ashokakumara1918 ปีที่แล้ว +1

      ow ඒක හරි

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 ปีที่แล้ว

      ඇත්තටම ඔයා දක්ෂ, හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. කෙනෙක් තමන්ගේ ආදායම් මාර්ගය තව කෙනෙකුට කියල දෙන්නේ ඉතාමත්ම කලාතුරකින්, මොකද පස්සෙ ඒක තමන්ට බාධාවක් වෙයි කියලා භයට.නමුත් ඔයා දෙපාරක් නොහිතා හරියටම අත්දැකීම් බෙදල දෙනවා.ඔයාගේ මේ වැඩපිළිවෙළ කවදාහරි ඔයාගේ දුවල දෙන්නටත් අම්මගේ ආදර්ශයෙන් යහපත් සාර්ථක ජීවිතයකට මගපාදාවී .ඔයාගේ මහත්තයා හරි වාසනාවන්තයි ඔයාවගේ ඵලදායී කාන්තාවක් ලැබුන එක. ඔයා කවදා හරි ලොකු ව්‍යාපාරික කාන්තාවක් වෙයි .එහෙම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජලයෙන් ජයම වේවා

    • @RamyalathaMenike
      @RamyalathaMenike ปีที่แล้ว

      Sook ane😅😅😅

    • @RamyalathaMenike
      @RamyalathaMenike ปีที่แล้ว

      13:03

  • @vishanishanika9949
    @vishanishanika9949 ปีที่แล้ว +32

    දිරිය කාන්තාවක් අක්කෙ ඔයා නම්. ඔයත් එක්ක හැරෙන්නවත් බෑ මට නම් . දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා !❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️😇

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +10

    හරිම අගෙයි පුතේ..රස්සාවක් නෑ..සල්ලි නෑ.. වෙලාවක් නෑ..කියන අපේ හුඟක් අයට මේවා ආදර්ශයක්..තව ශක්තිය ධෛර්යය ලැබේවා.!❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි 😘❤️❤️❤️😇

  • @ilangamudaligejacintha8533
    @ilangamudaligejacintha8533 ปีที่แล้ว +4

    ඇත්තටම හරි වැදගත් වීඩියෝ එකක් මම ත් හරි කැමතියි ඔයාල වගේ අයට ගෙදරට වෙලා නිකරුණේ කාලය කා දමන ගෑනු අය හා පිරිමි මට පේන්න බෑ හරිම හොදයි ඔයාට සුබ පතනවා ඉදිරිය සාර්ථක වෙන්න කියල 🫠😘💐

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +35

    ඔබේ කැපවීම සහ උනන්දුවට ආශීර්වාද කරන අතරම නිර්ලෝබීව ඔබගේ අත්දැකීම් බෙදා හදා ගැනීම ගැන ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාටත්...තෙරුවන් සරණයි🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි😊😅😮😊😅

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 ปีที่แล้ว

      ඔයාට තාත්තාගෙ කඩේට දාන්න පුලුවන් ,මට කඩ අල්ල ගන්න තමයි අමාරු 😢

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว +7

    අනේ අපි නිකම් ගෙදර ඔහේ ඉන්නව උයාගෙන කාලා...ඔයා ලස්සන උත්සාහවන්ත දිරිය කතක්...ඔයාගෙ විඩීයෝ එක අහම්බෙන් දැක්කෙ...ස්වයං රැකියාවක් කරන්න හිතන අයට හයියක්...මේ විඩීයෝ ❤️🙏

  • @yfufuffuvucu
    @yfufuffuvucu ปีที่แล้ว +2

    හැමෝටම ආදර්ශමත් කාන්තාවක්..දිරිය මාතාවක්...අහම්බෙන් දකින්න ලැබුනු වීඩියෝවක්..ඔබට ජයෙන් ජය..තෙරුවන් සරණයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️😘😘

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 ปีที่แล้ว +25

    අක්කේ...මතකද මාව...මුරුක්කු ගැන මම අක්කගෙන් විස්තර ඇහුවා මතකයිද..මම ඒ වැඩේ පටන් ගත්තා අක්කෙ...අද උදෙත් කඩේකට මුරුක්කු දාලා ආවේ...ඔයා මුරුක්කු හදන වීඩියෝ එක බලලා මම බයිට පැත්තත් පොඩ්ඩ්ක් බැලුවා..මුරුක්කු ත් එක්කම මම පොඩි පොඩි බයිට් පැකට් එහෙමත් දැන් දානවා...ඔයාට ගොඩක් පින් රත්තරන් අක්කේ...මම තැනකට එනවාමයි...කවමදාවත් මම ඔයාව අමතක කරන්නේ නෑ..💜💜💜❤️

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +12

      මට ගොඩක් සතුටුයි නංගී...ඇත්තටම සතුටුයි කියන්න වචන නෑ...මම නිසා කවුරු හරි දිනනවා නම් මට මම දිනුවටත් වඩා සතුටුයි...ඔයා අනිවාර්යයෙන් තැනකට එනවාමයි...ඔයා පලවෙනි අඩිය තියලා ඉවරයි දැන්...💪💪💪😘😘😘😘😘😘

    • @AsanthiNalika-v2r
      @AsanthiNalika-v2r 7 หลายเดือนก่อน +1

      අහන්නකො මම ඔයාව දැක්කා.😮ෆෝන් එකේ මැසේජ් එක..මම මුරුක්කුව හදන්ඩ අරන් දවස් දෙකක් විතර වෙනවා.ඒ වගේ මැද පෙඟිලා වගේ.උදව් කරන්න කෝ.ඒ ටික හදාගන්න හරි ක්‍රමයක් කියන්නකෝ.අපරාදේ නිකරුණේ නාස්ති වෙනවා.පිටි අනලා..

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 7 หลายเดือนก่อน

      @@AsanthiNalika-v2r oya athin gindara wadi wenawa athi...oya gas ekeda dara lipeda badinne...gindara wadi unama thamai wate kara wenne .ethakota apita hithenne badila athi kiyaka eth mada amui...
      aduth nathi wadith nathi gindare hodata badinna...
      samahara welawata piti misrane diyaru wadi unamai ohoma wenawa mama hithanne...

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 ปีที่แล้ว +14

    හරිම වටිනා vedeo එකක් ❤ ඔයා හරිම උත්සහාවන්ත කෙනෙක් ❤අපේ රටෙි හැම කාන්තාවකටම ඔයා අාදර්ශයක් වෙවි.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි ❤❤😍😍

  • @abcfernando86
    @abcfernando86 ปีที่แล้ว +23

    අහම්බෙන් අද තමයි නංගි ඔයාගේ video එක දැක්කේ....
    ඇත්තටම ඔයා අපේ කාන්තාවන්ට ආදර්ශයක් 👍👍👍

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි අක්කේ..❤❤❤

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයා අදහන්න වටිනා ගෘහනියක්.. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජයම වෙන්න ඕන තවත්..

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 ปีที่แล้ว +16

    ඔබ ආදර්ශමත් කාන්තාවක් !! තව තවත් දියුණු වේවා කියා පතනවා❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +4

    ඇත්තටම හරි පිලිවෙලට වැඩ ටික කරනවා ඒවගේම පිරිසිදුයි නියමයි ඔබ ඉන්නේ කොහෙද තුනුරුවන්ගෙ පිහිටයි ඔබට පත්තිනි අම්මාගෙ පිහිටයි
    🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි..මම කුරුණෑගල ඉන්නෙ...😇

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 ปีที่แล้ว +3

    ඔබගේ සියලු දැහැමි ව්‍ය්‍යාපාර දිනෙන් දින දියුණු වේවා !!!💐💐💐

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw ปีที่แล้ว +9

    Harima වටිනා කාන්තාවක් වගේම අගය කල යුතුම කෙනෙක් ඔබ.ස්තූතියි හදවතින්ම

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +7

    වාසනාවන්ත බිරිඳක් අක්කේ ඔයා. ජයෙන් ජයම වෙන්න ඕන. ❤ හැම කොල්ලෙක්ට ම ලැබෙන්න ඕන මේ වගේ කෙනෙක් 🎉🎉🎉🎉

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ආදරණීය comment එකට ❤❤❤😇😇

  • @AaAa-jm4jo
    @AaAa-jm4jo 11 หลายเดือนก่อน

    මාත් ආසයි ස්වයං රැකියාවක් කරන්න ඔයාගෙ වීඩියෝ බලනකොට මට එහෙම අදහාසක් ආවා ඔයාට ගොඩක් පින් නංගී ❤❤❤❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +6

    ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .නැහැ බැහැ කියන කාන්තාවන් ට පිරිමි අයට ඔයා ආදරශයක් වෙවි. ඔයගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා . God bless u.බුදු සරණයි .❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට..❤️❤️😇😇

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Ģoďak lassnai godak pin oyata 🏠♥️👏🙏

  • @arunafonseka5881
    @arunafonseka5881 ปีที่แล้ว +1

    ආදර්ශමත් කාන්තාවක් .ඔයා නම් රටටම වටිනා වස්තුවක් .ඔයාට සියලු දෙවිරැකවරන සමග අසිරිමත් අනාගතයක් පතනවා.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️😇😘😘

  • @amasuraveera2218
    @amasuraveera2218 ปีที่แล้ว +20

    හරිම ආඩම්බරයි හරිම ශක්තියක් එනවා හිතට ඒ වගෙම උත්සාහයක් ස්තූතියි ලෝබ නැතිව තමන් දන්න දේ තවත් අය සමඟ බෙදාගන්න එකට ජේසු පිහිටයි 🙏❤️

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️😇

    • @sl__super8602
      @sl__super8602 ปีที่แล้ว

      Murukku hadanna puluwanda daralipen thank you miss

    • @SagarikaHettiarachchi-xn3js
      @SagarikaHettiarachchi-xn3js ปีที่แล้ว

      Thank you!!oya diriyakanthawak , brite. Future

  • @MihiraniThakshila-zk5gt
    @MihiraniThakshila-zk5gt 9 หลายเดือนก่อน

    බලන් ඉන්න ආස හිතෙනවා අප්පා.අද දවසට ඔයාගේ වීඩියෝ 5ක් බැලුවා.බබත් එක්ක ගොඩක් වැඩ තියන අම්මෙක් මාත්.ඒ උනාට මේ වීඩියෝ බලන්න ආස හිතෙනවා අප්පා❤

  • @ishm.wellahenage9629
    @ishm.wellahenage9629 ปีที่แล้ว +7

    වීඩියො එකේ කිසිම අඩුපාඩුවක් නැහැ.මම හරිම ආසයි ඔයා වගෙ ශක්තිමත් ,මැසිවිලි නැති,කාන්තාවන්ට....සුබ පැතුම් අලුත් බිස්නස් එකටත්.දැනට කරගෙන යන හැම වැඩකටමත්.
    ..

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි 😇❤️❤️❤️

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 11 หลายเดือนก่อน

    මමත් අහම්බෙන් ඔයාව දැක්කෙ පුද්ම සතුටක් අැතිවුනේ නෑ කිය කිය උඩ බලන් ඉන්න අයට අාදර්ශයක් හෝටලයක් තියන නිසා ජෙලි කප් ටිකකුත් හදලදාන්න ජයම වේවා !!!🎉🎉🎉🎉🎉❤

  • @dikwelladias
    @dikwelladias ปีที่แล้ว +40

    කාන්තාවක් Seat 1ක් වත් තවත් කාන්තාවකට නොදෙන කාලෙ ඔයා බොහොම හොද කෙනෙක්...ඔබට ජය.!!!!

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට...තෙරුවන් සරණයි ❤❤❤

    • @inokasanjeewani8701
      @inokasanjeewani8701 ปีที่แล้ว

      ​@@apegedara9382🥲🌼🥲🌻🌻🌻🌼🌻🥲🌻😎

    • @Ganganimsn
      @Ganganimsn ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.... බුදුසරණයි.... විශ්ව මාතාවගෙ අශිර්වාදය ලැබේවා ඔයාට...

    • @AsankaLakmal-pc3mx
      @AsankaLakmal-pc3mx ปีที่แล้ว

      ඔයාට සුභ පතනවා තවත් හොදින් වඩ කරන්න 💖💖💖

  • @neilsiriwardena76
    @neilsiriwardena76 ปีที่แล้ว +1

    හිතට කම්මැලිමමක් එන හැම වෙලාවෙ ම ඔයාගේ මේ video එක බලනවා...ඒක motivation එකක් මට ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ඔයාගෙ ඒ වචන ටික මට motivation එකක්...ස්තූතියි 😇❤️❤️❤️

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne ปีที่แล้ว +8

    ඔයා නියමයි.. අපිට නම් හැරෙන්න වත් බෑ ඔයා එක්ක 😊😊

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි ❤❤❤

  • @ChandraNilakanthi
    @ChandraNilakanthi 11 หลายเดือนก่อน

    අහම්බෙන් දැකපු වටින වීඩියෝ ඵකක්.ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා..බුදුසරණයි අක්කා...❤

    • @apegedara9382
      @apegedara9382  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @UddikaGeethani
    @UddikaGeethani ปีที่แล้ว +57

    කාන්තාවක් විදිහට මම ඔයාව අගය කරනවා.තව තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

    • @Sriyalatha-ld4jz
      @Sriyalatha-ld4jz ปีที่แล้ว

      Math ane eyawa age karanawa

    • @rsworld8831
      @rsworld8831 ปีที่แล้ว

      අහම්බෙන් වගෙ ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ හරිම ලස්සන්‍යි ඒ වගේම ආදර්ශමත් කාන්තාවක් ඔයා බුදු සරන්‍යි

  • @TusithaKumara-m4u
    @TusithaKumara-m4u ปีที่แล้ว +1

    මමත් ඔයා වගේ දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.ඔයාගේ මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ.ගොඩාක් වටින විඩියෝ එකක් ❤❤මමත් ගෙදර ඉදන් කරන්න රැකියාවක් හොයන ගමන් හිටියේ.මම ගොඩාක් අදහස් ගත්තා.ඔයාට මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.ඔයාගේ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි!❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුයි ඔයා ගැන අක්කා ඔයාගෙ උත්සාහයෙන් යන ගමනක් තව තවත් ඔයාගෙ කටයුතු සාර්ථක වේවා

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤❤❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා ගැන හරිම ආඩම්බරයි.දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ජය වේවා සහෝදරී❤❤❤

    • @apegedara9382
      @apegedara9382  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @chandrakumari1178
    @chandrakumari1178 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි යාලුවා ඔයාට මෙවා අපට කියා දුන්නට අනිත් ඒවත් කියලා දෙන්න සාර්තක වෙන්න ඔනි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියලා දෙන්නම්..ස්තූතියි 😊❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    මමත් නිකමට බැලුවේ.හොද අම්ම කෙනෙක, හොද බිරිදක්, වටිනා දුවෙක්.. සිය පවුලට යහපකත්ම වේවා🌷🌷🌷🙏👍❤️

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 ปีที่แล้ว +25

    වටිනා කාන්තා රත්නයක් ඔයා...තෙරුවන් සරණයි ඔයාට....❤

  • @ceylonads8693
    @ceylonads8693 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබට 🙏❤️

    • @apegedara9382
      @apegedara9382  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว +12

    මමත් online small bisness එකක් කරනවා අක්කෙ. ඔයාගෙ මේ වීඩියෝ එක දැකලා මාව ගොඩක් මෝටිවේට් උනා බිස්නස් එක තව උනන්දුවෙන් කරලා දියුනු කර ගන්න. ඔයාට ගොඩාක් පින් අක්කෙ. ඔයාගෙ මේ ව්‍යාපාර සියල්ලම දියුණුවෙන් දියුණුවටම පත් වේවා... ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      😇😍😘😘😘❤️❤️❤️

  • @AnomaWasanthi-w1i
    @AnomaWasanthi-w1i 10 หลายเดือนก่อน

    දිරිය සහෝදරියක්..දියුනුවෙන් දියුනුවට පත්වේවා..👍👍👍👍👍

  • @gayaniranasinghe6345
    @gayaniranasinghe6345 ปีที่แล้ว +1

    ඔයා හොද කෙනෙක් තව තවත් ඔයාගේ ආදායම් මාර්ග දියුණු වෙන්න ඕනි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😍❤❤

  • @amarajayathilaka2050
    @amarajayathilaka2050 ปีที่แล้ว +7

    ඔබෙි ආදායම් මාර්ග වැඩි දියුණු වෙිවා .ආදර්ශ මත් දියණියක්.ඔබවැනිිදියණියන් රටටම ලොකු ආඩම්බරයක් .

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน

    ඔයා දිරිය මවක් නංගි,මම විදේස ගතවෙලා ඉන්නෙ ,ආවම ඔයාගෙ වියාපාරයක් කරන්න හිතන් ඉන්නෙ නංගි,ජයවෙිවා ංඔයාට බුදු සරනයි ❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා හරිම දක්ෂ කෙනෙක් ඔයාව අගේ කරන්න ඕනි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว +1

    ඔයා මගේ අම්මා වගේ.මගේ අම්මත් අපි පොඩි කාලේ ගොඩක් මහන්සි උනා. මගේ අම්මා වගේම අක්කේ ඔයත් උතුම් කාන්තාවක්.👏👏 God bless You 🌹❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි නංගී...❤️❤️❤️

  • @mamavata9dinnarosairo872
    @mamavata9dinnarosairo872 ปีที่แล้ว +3

    මාත් ගෙදරට වෙලා නිකන් කාලය කකා ඔහේ ඉන්නවා ඔයාගෙ වීඩියෝ බැලුවාම මටත් ආසාවක් ආවා මං මොනව හරි කරන්න ඕනෙ කියල.හිතට අමුතු හයියක් ආවා. මාත් කොන්ඩ කටු කොණ්ඩ බෑන්ඩ් වැඩේ පටන් ගන්න හිතන් ඉන්නෙ. ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ අක්කෙ ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න.මං හදවතින්ම සුබ පතනවා අක්කෙ ඔයාගෙ සියලුම සිතම් පැතුම් ඉටු වෙන්න කියල.ඔයා සියලුම කාන්තාවන්ට ආදර්ශයක්. බුදුසරණයි.🙏🙏👸

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 ปีที่แล้ว +1

    ඔයාගෙ අාදායම් මාර්ග දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @SimpleLooks
    @SimpleLooks ปีที่แล้ว +8

    හරිම වටිනවා..❤ අගය කරනවා මේ වීඩියෝ එක 👍💫 එ වගේම "නිහතමානී කමත් අගය කරනවා"" 💓
    "ඔයාගේ ව්‍යාපාර කටයුතු සියල්ලම සාර්ථක වේවා!!🙏♥️🇱🇰 කියලා ප්‍රාර්ථනා කරනවා..
    තෙරුවන් සරණයි!!🙏❤️

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට...❤❤❤

  • @ASho-td4uz
    @ASho-td4uz 11 หลายเดือนก่อน +1

    කුවේට් සේවය karana මම ලංකාවට aweth meawani දෙයක් karanawa ඔයාට ජයවේවා budusaranai නංගී teruwansaranai ඔයාට 🎉🎉🎉❤

    • @apegedara9382
      @apegedara9382  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +3

    අදයි ඔයාගෙ Videos බැලුවේ.ඔයානම් Super mom කෙනෙක්.සුභ පතනවා තව තවත් සාර්ථක වෙන්ට කියලා.බුදුසරණයි ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😇❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Gods bless you great job's thanks again beautiful 🏠👸♥️👏🙏👨‍👩‍👧‍👦👭

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ..ගොඩාක් උත්සාහ වන්ත කෙනෙක් ඔයා සහෝදරී .

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @KGWijayasekara
    @KGWijayasekara ปีที่แล้ว +3

    ඔබට තවතවත් මෙවැනි කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා !!!තෙරුවන් සරණයි යහපතක්ම වේවා !!!🏵️🌺🌹🌺🏵️🌸❤️❤️❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි..තෙරුවන් සරණයි ❤️🙏🙏

  • @kaindika7349
    @kaindika7349 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පැහැදිලි කට හඬක්.හැමදේ හොදින් කියා දෙනවා..
    ජිවිත මග ලස්සන වෙන්නම කියා පතනවා.අද තමා ඔයාගේ විඩියෝ
    එකක් දැක්ක මුල්ම දවස..මම හැමෝගේම විඩියෝස් බලන කෙනෙක් නෙවී .ගොඩක් සතුටුයි .ඔබ තුමියට මගෙත් සුබ පැතුම් .සම්මා සම්බුදු සරණයි !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි 🙏😍❤️❤️❤️❤️

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 ปีที่แล้ว +3

    ගොඩක් හොද දෙයක් කියලා දුන්නේ නංගි ස්තුතිය ඔයාට

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

  • @updateswithkahaduwa5545
    @updateswithkahaduwa5545 หลายเดือนก่อน

    උත්සාහයෙන් කැපවීමෙන් පිළිවෙළකට වැඩ කටයුතු කර ගෙන යනවා මෙහෙම දැකීමත් සතුටුයි දියුණුවම ලැබේවා !

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว +4

    Proud of you sister ❤!

  • @saraperera1057
    @saraperera1057 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් හිතට ලොකු උද්‍යෝගයක් දැනුන හදවතින්ම සුබ පතනව ඔයාගෙ ධෛර්යමත් ගමනට ජය තෙරුවණ් සරණයි 🙏❤️🌸

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😍❤❤❤

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen ปีที่แล้ว +6

    ඇස් වහ කටවහ දුරු වේවා ඔබ දිරිය මවක් ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @ishujayas6376
    @ishujayas6376 ปีที่แล้ว

    අහම්බෙන් හම්බවුණු වීඩියෝ එකක්.. හරිම ආඩම්බරයි, සතුටුයි ඔයා ගැන. Subscribe කරා ඔයා වෙනුවෙන්ම.සුභ පැතුම් ඉදිරියටම යන්න.. 💐💐💐

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😘😍❤️❤️

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +4

    හරිම සතුටුයි නංගි ඔයාගේ උත්සහය ගැන බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @udun9163
    @udun9163 ปีที่แล้ว +1

    ඔයා දිරිය කාන්තාවක් අක්කෙ ඔයාගේ රැකියාවන් දියුනුවෙන් දියුනුවට පත්වේවා❤❤❤❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 ปีที่แล้ว +4

    හැම කාන්තාවකටම ආදර්ශමත් උතුම් කාන්තාවක් ඔයා❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ආදරණීය ඔබටත් ❤❤

    • @DayaPunchihewa-om1mh
      @DayaPunchihewa-om1mh ปีที่แล้ว

      ​@@apegedara9382ච😢අවශ්යෙඅවශ්යෙෙෙහ😊අවශ්යෙෙෙෙ😂😂😂ංංසම😢🎉

  • @chanpikaudayangani1953
    @chanpikaudayangani1953 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා හැමෝටම ආදර්ශමත්

  • @erandilakmali6780
    @erandilakmali6780 ปีที่แล้ว

    ඇත්තමයි හරිම උත්සාහවන්ත කෙනෙක් ඔයා අද තමයි මාත් මේ වීඩියෝ එක දැක්කෙ ඒකත් අහම්බෙන් මටත් හරිම ආස හිතුනා, ඔයාට තව පහසුයි තාත්තාටම කඩයක් තියෙන එක සුබ පතනවා ඔයාට නිර්ලෝභීව හදවතින්ම, දියුණු වෙන්න කියලා තව තව ඔයාගෙ බිස්නස් එක❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😍❤️❤️❤️

  • @DilharaUdeshika
    @DilharaUdeshika 21 วันที่ผ่านมา

    හරිම ආසවෙන් බැලුවා....❤❤❤

  • @InokaKarunathilake
    @InokaKarunathilake 3 หลายเดือนก่อน

    ආඩම්බරයි ඔයා ගැන ඊදිරියටම යන්න ඔයාට ජයෙන් ජය ❤🎉❤🎉😍

  • @ChampiAthuraliyagammachcharige
    @ChampiAthuraliyagammachcharige 6 หลายเดือนก่อน

    ආදර්ශමත් කාන්තාවක්...ජය වේවා...

  • @SamanthaKahawita-qk4xt
    @SamanthaKahawita-qk4xt ปีที่แล้ว +1

    ධෛර්යවන්ත කාන්තාවක් ඔබ‍ට නිරෝගිමත් හෙට දවසක්

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😊❤❤❤

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 ปีที่แล้ว +1

    අහම්බෙන් වගේ අක්කේ ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ ...හරිම ආඩම්බරයි ඔයා ගැන ...මගෙත් එක හීනයක් කෑම හදලා බිස්නස් එකක් පටන් ගන්න

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට..ඔයාගෙ හීනෙ හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..කෑම කියන්නෙ මිනිසාගෙ මූලිකම අවශ්‍යතාවයක් නංගි..ඉතින් ඒකෙන් බිස්නස් එකක් පටන් ගත්තා කියන්නෙ හැමදාම පවතිනවා...බුදු සරණයි ඔයාට..❤❤❤

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    දිරිය දියනියක්,ආදර්ශමත් මවක් හරීම සතුටුයි දලදා සමිදු පිහිටයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😍❤❤❤

  • @DilekaNayomi-e6l
    @DilekaNayomi-e6l 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ❤
    Good luck ❤

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 ปีที่แล้ว

    මාත් අහම්බෙන් දැක්කෙ.ඉතාම ආදර්ශමත් කාන්තාවක්.ජයෙන් ජයම පතනවා.මේ video එක කීප දෙනෙකුටම යවනවා.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @milananoj96
    @milananoj96 ปีที่แล้ว +1

    Me video eka man ada ahamben dakke akke.aththatama godak watinawa oya dunna business idea tika.oyage wadakatayuthu sarthaka wenna kiyala man subapathanawa akki ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි නංගි..❤️❤️

  • @MenuShakya
    @MenuShakya ปีที่แล้ว +1

    ඔයාගේ හිතේ හයියට දළදා සමිදු පිහිටයි අක්කේ❤ තෙරුවන් සරණයි ❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️

  • @SlSirimalwatta-ib5wk
    @SlSirimalwatta-ib5wk ปีที่แล้ว +1

    Oya harima adarshamath akka kenek... mn hugak dewal gatta me video eken... ada tamai mn issellama akkage channel eka dakke. Onna mn subscribe kara... digatama videos danna akke... God Bless you akke!!!🤗

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි නංගී...😘❤️❤️❤️

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว

    අද තමයි අහම්බෙන් ඔයාව බලන්න ලැබුනේ .ඇත්තටම හිතට පුදුම ආසාවක් ඇතිවෙනවා ඔයා හැමදේම කියලා දෙන විදිහට ❤❤

  • @anurakorathota
    @anurakorathota ปีที่แล้ว +1

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ජයෙන් ජය ම වේවා.❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම සතුටුයී ඔයා ගැන නන්...තව තව දිවුනු වෙන්න කියලා එකම සිතින් ප්‍රාර්ථනා කරනවා.❤️🌹🌹

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @Shalikamadushani-gd3qr
    @Shalikamadushani-gd3qr 21 วันที่ผ่านมา

    දිනෙන් දින දියුණුවෙන් දියුණු වට පත් වේවා....❤❤මම දැනට ඉන්නේ රට මට පුතාලා දෙන්නෙක් ඉන්නවා මමයි පුතාල දෙන්නයි තමයි ඉන්නේ .. ඉතින් මට පුතාලා ලගටම වෙලා මේ විදිහට රස්සාව කරන්න පුලුවන් ❤❤

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 16 วันที่ผ่านมา

    ඔයාට බොහොම ස්තුතියි මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว

    හරිම සන්තෝසයි. ඔබ වැනි . කෙනෙක් ගැන . සහ ඔයාගේ බිස්නස් ගැන. ඒ වගේම අපිත් ඒක අදාල කර ගන්නම්. වගේම ඔයාට සුබ පතනවා බිස්නස් එක තවත් ඉදිරියට ගෙනයන්න.

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤😇

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 ปีที่แล้ว +2

    ඇත්තටම අද කාලේ කාන්තාවන් ට ඔබ තුමිය ආදර්ශයක් තෙරැවන් සරනයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @shineimalsha568
    @shineimalsha568 ปีที่แล้ว +2

    උත්සහවන්ත දිරියකාන්තාවක් අක්කියෝ ඔයා..සියලුම කටයුතු සාර්ථක වේවා ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි නංගි..❤❤❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +1

    නියමයි නංගිආසාවෙන් බැලුවා ..තෙරැවන් සරණයි ❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @sripailthasilva3211
    @sripailthasilva3211 ปีที่แล้ว +1

    ඔබ උස්සහාවන්ත කාන්තාවක් දියුනුවෙන් දියුණුවට පත් වෙිවා ස්තුතියි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @ayeshakoshila6932
    @ayeshakoshila6932 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්... ❤❤
    ගොඩක් ස්තූතියි....
    කුකුල් පාලනය ගැනත් වීඩියෝ එකක් දාන්න අක්කි..❤❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😇😇

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว

    ඔයාගේ බිස්නස් දිනෙන් දින දිව්නු වේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    හොඳ ලමය. හරි ශෝක්. දඟ නොකර තියෙන අඩු පාඩුත් හදාගෙන දියුණු වෙන්න. ඔබ අනෙක් ලමිස්සියන්ටත් ආදර්ශයක්. එනිසා, රතු තරුවක්. 🌹😏

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      🤭🤭🤭🤭😇😇😇❤❤❤

  • @daphnesilva7345
    @daphnesilva7345 ปีที่แล้ว +1

    ඔයා නම් නියමයි බොරු ෂෝ නෑ මමත් ඉතින් ඔයා කරන වැඩවලට හරිම ආසාවෙන් ඛලනව ඉන්නවා 🎉🎉🎉

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 11 หลายเดือนก่อน

    ඔයාට බෝහොමත්ම ස්තුතියි 🙏❤ කාටත් ආදර්ශයක් දිරිය කාන්තාවක් ඔබට ජැයේන් ජැයම වේවා තෙරුවන් සරනයි 👍👌❤🙏

  • @withrose-q3h
    @withrose-q3h ปีที่แล้ว

    හරිම අගය කරන්න පුලුවන් ඔබගේ කර්තව්‍ය,,❤

  • @SurekaEdirisinghe-w8k
    @SurekaEdirisinghe-w8k 9 หลายเดือนก่อน

    කියන්න වචනැ සහෝදරිය ඔයා ඇත්තටම දැරිය කාන්තාවක්..මම ලගදි ඔයාගේ විඩියො එකක් දැක්කේ ඒ විඩියෝ එක බලලා ඉවර උන ගමන්ම ඔයාව සබ්ස්කයිබ් කලා..❤❤

    • @apegedara9382
      @apegedara9382  9 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් මමත් කැමතියි මේ දේට ඔයාට ජයෙන් ජයවේවා

  • @asankasamarapala479
    @asankasamarapala479 ปีที่แล้ว

    ❤❤❤
    🌹🌹🌹
    ඔයාගෙන් මම ලොකූ ශක්තියක් ආදර්ශයක් ගත්තා.
    ගොඩක් පිං අක්කෙ.
    තෙරුවන් සරණයි !!!

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි නංගි..❤️❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว

    Harima watina video ekak adala kale amarui salli na kiya kiya enna ayata hoda adarshayak oya ❤

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි 😇😇❤❤❤

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 ปีที่แล้ว

    අක්කේ ඔයානම් මාරම මාරයි.මටත් ආසයි,බයයි අක්කේ.අක්කේ අග්ගලා හදන විදිහ කියලා දෙන්නකෝ මුල ඉදලම,ඔයා පිටි හදාගන්නේ කොහොමද?අපි ඉතුරු වෙන බත් වලින් ගෙදර කන්න හදනවා.ඔයාට බුදු සරණයි අක්කේ.තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ....මම හිතනවා මගේ පටන් ගැම්ම ඔයා වෙයි කියලා....ගොඩක් පින් අක්කේ.පෑන් කේක් හදන විදිහත් කියලා දෙන්න....බුදු සරණයි පරිස්සමට ඉන්න 😍😍

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      නංගි පෑන් කේක් හදන විදිය දාලා තියන්නෙ..බලන්න හොදද..😍...අනිවාර්යයෙන් නංගි ඕනම ගෑණු කෙනෙක්ට උපතින්ම එන හැකියාවක් තමයි උයන පිහින එක...ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ...අනික කෑම කියන්නෙ මිනිසාගෙ මූලිකම අවශ්‍යතාවය..ඒකට නොදෙවෙනි අවශ්‍යතාවයක් තියෙනව නම් ආයෙ හුස්මයි වතුරයි විතරයි..ඉතින් කෑම කියන්නෙ හැමදාම සල්ලි මවන්න පුලුවන් ව්‍යාපාරයක්...කරලම බලන්නකෝ නංගි..මම අවුරුදු 10ක අත්දැකීමෙන් කියන්නෙ..ඔයාට වරදින්නෙ නෑ...😘❤️❤️❤️💪💪💪

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 ปีที่แล้ว

    නියම දිරිය කාන්තාවක් ඔබ.මේ විඩියො එක බැලුවම හරිම සතුටක් දැනුනා.ඔබට සැමදා ජයෙන් ජයම වේවා .බුදුසරණයි

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට..😇❤️❤️❤️

  • @Sashin8Srimali-t6i
    @Sashin8Srimali-t6i 5 หลายเดือนก่อน

    Budu saranai akka 0yata siyalu wada kragnna shaktiya labewa

  • @madushani673
    @madushani673 ปีที่แล้ว

    Adai oyage vedio balanna gatte...harima shok akke oya..mamat lagadi marry karapu kenek mamat ආදායම vidiyata adum mahannawa...mata oyage me vedio eka loku motivation ekak...good luck akka..❤️🙏

    • @apegedara9382
      @apegedara9382  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි...❤️❤️❤️