ගෙදර කුස්සියෙ ඉදන් ලක්ශ ගණනින් ආදයම් උපයන්නෙ මෙහෙමයි😇/day in my life/day vlog sinhala/ape gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #apegedara #homebusiness #howtostartabusiness #business #selfbusiness #viral #dayinmylife #dayinmylifevlog #dayvlogsinhala #dayvlog

ความคิดเห็น • 230

  • @smartlady920
    @smartlady920 4 หลายเดือนก่อน +10

    මම දැන් කෑම් බිස්නස් එකක් පටන්ගත්තා.ඔයාට ගොඩාක් පින්.මන් ජොබ් එක කරනගමන් කෑම හදන්නෙ.ඔයාගේ හැමදෙයක්ම සාර්ථකත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා.ඔයා මට ලොකු හයියක්

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +3

      අනේ හරිම සතුටුයි නංගී...අනිවාර්යයෙන්ම ඔයා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා කියලා පතනවා...ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️

    • @BhashiniKannangara
      @BhashiniKannangara 4 หลายเดือนก่อน +1

      Nangi mata asay ath mage babala thama podiy 3 wasarak Aya 2 wasarak anik babala twins ayalata awu 2 .ath man hari apahasuwen jiwath wenne mata mokakhari upadesak denna

    • @BhashiniKannangara
      @BhashiniKannangara 4 หลายเดือนก่อน

      Oya anuradhpureda

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නැහැ මම කුරුණෑගල

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඔයා ටවුන් එකක් කිට්ටුවද ඉන්නෙ..❤️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 4 หลายเดือนก่อน +14

    අනේ ඔයා හරිම දක්ශ පින්වන්ත ගැහැනියක්...හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ ...සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔයගේ ඔය පුන්චි ව්‍යාපාරය තව තවත් සාර්තකම වෙලා ඔයාගේ හැම හීනයක්ම,හැම බලාපොරොත්තු වක්ම ඉශ්ටවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරනයි ..මමත් ලන්කාවෙ හිටියනම් අවුරුද්ද ට ඔයාගෙන් කවිලි ගෙන්න ගන්නවා..

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ස්තූතියි අක්කෙ ආදරණීය වචන ටිකක් මම වෙනුවෙන් කැප කලාට...ආදරෙයි හැමදාම...😘😘😘❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @MadushaPerera-e1m
      @MadushaPerera-e1m 3 หลายเดือนก่อน

      Nangee math oyage videos balanna පටන් gatthe ළඟදී. හරි ආසාවෙන් බලනවා .ඇත්තේම harima අවංකව hamadema කියලා දෙනවා .❤❤ oyawa contact කරගන්නේ කොහොමද .

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      078 9554848 watsapp msg karanna ❤️

    • @champaweerakkody7306
      @champaweerakkody7306 2 หลายเดือนก่อน

      Thank you nangi🙏❤🌷

  • @nishanthaudayakumara685
    @nishanthaudayakumara685 3 หลายเดือนก่อน

    අරිම ආදරනියයි, පැහැදිලි දිලිව කියලදෙනවා. හැමදාම ඔයාගෙ video බලනවා . මටත් ආසයි ඔයා වගේ bisnes එකක් කරන්න. තෙරුවන් සරණින් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඔිනි.

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 4 หลายเดือนก่อน +11

    ඔයාවගේ දුක් මහන්සියෙන් හම්බ කරන හැම කෙනෙක්ටම සියලු දෙවියන්ගේ පිහිටයි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️❤️❤️

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 4 หลายเดือนก่อน +5

    Super. ඔයා නම් හොද අදර්සමත් ගැහැනියක්🎉

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 หลายเดือนก่อน +2

    ටකරන් වොයිෂ් එක ගොඩක් ලස්සන්‍යි වස්තු ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයා හරිම නිහතමානීව

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️ ආදරෙයි 😘😘😘

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 4 หลายเดือนก่อน +24

    ඔයා නිසා මාත් කෑම හදන්න පටන් ගත්තා❤මුලින්ම හැදුවේ ආස්මී. දැන් දැන් මුං කැවුම්,කොකිස්,පැනි වලලු ත් හදනවා.100%200%ක් credit එක ඔයාට.. ඇත්තටම ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ.ගොඩක් පිං ඔයාට.මට මාවම හොයාගන්න උදෙ කලාට.මන් කෑම ජාති හදන්න ආසයි.හැබැයි මේ වගේ ආදායම් මාර්ග්‍යක් හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑ.ඔයා නිසා තමා මේ හැම්දේම.ඔයා තවත් සාර්තක වෙන්න ඔනේ අක්කෙ.❤❤ ෆෙස්බුක් පේජ් එකක් එහෙම හ්දන්න ඉන්නෙ.ඔයාට මන් විස්තර එවන්නම් ඒ වැඩ ටිකත් ඉවර් උනාම❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි නංගී...වැඩි වැඩියෙන් ඕඩර්ස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

    • @saumyavlog9128
      @saumyavlog9128 4 หลายเดือนก่อน

      මම දන්නවානම් ඔයා බලන්න අනුරාධපුර එනවා අපිට ලගයිනේ

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      අනේ...මට අමතක උනානෙ msg එකක් වත් දාන්න....ආයෙ එද්දී කියන්නම් හොදේ...❤️❤️

    • @samanthikadarshani2183
      @samanthikadarshani2183 4 หลายเดือนก่อน

      @@apegedara9382 අනේ ඔයා මට රිප්ලයිකරලා❤ ආදරෙයි අක්කේ.. ගොඩක් ස්තූතියි ඔයාට.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน

      Good luck...👍

  • @AnushaPriyadarshani-pz3rs
    @AnushaPriyadarshani-pz3rs 20 วันที่ผ่านมา

    ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ❤

  • @santha.r.nranavi4471
    @santha.r.nranavi4471 4 หลายเดือนก่อน +3

    ඔයා..කෑම .rata.යවන්නේ...තැපැල් ..කරලා ද...එවා.ලැබෙන්න .දවස් .කියක්.යනවද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නැහැ රට යන අය අරන් යන්නෙ...ඒ කිව්වෙ අලුතින් රට යන අයට තමයි මම වැඩිපුරම දීල තියන්නෙ ❤️❤️

  • @sandyahettiarachchi7759
    @sandyahettiarachchi7759 3 หลายเดือนก่อน

    ආඩම්බරයි ඔයා ගැන තව තවත් ජීවිතය ජය ගන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @ASho-td4uz
    @ASho-td4uz 4 หลายเดือนก่อน +1

    Ane mis mama කුවේට් රටේ mata ලංකාවට අවම ඔයාගෙ සහයෝගය ඕනෑ ඔයාට ජයවේවා budusaranai teruwansaranai ❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 3 หลายเดือนก่อน

    හරිම වැදගත් බොහොම ස්තුති ඔයගේ video බලන්න ආසයි. බුදුසරනයි

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 13 วันที่ผ่านมา

    Teruwan theruwan saranai devi phtai❤❤❤

  • @Zahraasafees-ye1rd
    @Zahraasafees-ye1rd 3 หลายเดือนก่อน

    Ane nangi mama rata inne lankawata awama rasakawili business ekak karamu kiyala hithan iddi me video eka dakke eka hithata haiyak wage❤

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 4 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි මේ වගේ අවංක හදවතකට හරියන්නම ඕන සතුටින් පරිසසමෙන් ඉන්න බුදුසරණයි 😊

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ආදරෙයි 😘😘❤️❤️❤️

  • @krishani5329
    @krishani5329 3 หลายเดือนก่อน

    ඔයා ගැන හරි සතුටුය.ඔයාගෙ හීන හැබෑ වේවා.

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sudarshanifernando2409
    @sudarshanifernando2409 4 หลายเดือนก่อน +1

    නංගි බූන්දි හදල පොලිතින් වල පැකට් කරල දවස් කීයක් තියන්න පුලුවන්ද..

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      සති 2ක් වගේ පුළුවන්

  • @saumyavlog9128
    @saumyavlog9128 4 หลายเดือนก่อน

    බලන්කම් ඉවසිල්ලක් නැතුව හිටියේ නන්ගා දියුණුවෙන් දියුණුවට යන්න ප්‍රාර්ථනා කරනවා මැනික

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි අක්කේ....ආදරෙයි 😘😘😘❤️❤️❤️❤️

  • @OshaniDone
    @OshaniDone 4 หลายเดือนก่อน

    ඔයාගේ පුංචි ව්‍යාපාර සුභ පැතුම්
    ඇත්තම කිව්වොත් මමත් පුංචි ව්‍යාපාරයක් කරගෙන යනවා alan product ඔයාගේ උපදෙස් මටත් ලොකු හයියක් 🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😇😇😘😘😘❤️❤️❤️

  • @sithu5627
    @sithu5627 4 หลายเดือนก่อน +1

    Oyage weda piliwelayi...dakidith sathutui. ..apiwath dirimath karan me yana gamana sarthakama wewa!

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @SujeewaHarischan
    @SujeewaHarischan 4 หลายเดือนก่อน +2

    Akkiyo oya polpithigamada ape pola😊❤ adath hodai mm rata idan balanne ❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ඔව් නංගී මම පොල්පිතිගම...ඔයා පොල්පිතිගම කොහෙද කියන්නකෝ...මම ඒජි ඔෆිස් එක පාරෙ පොඩ්ඩක් ඇතුලට වෙන්න ඉන්නෙ..❤️❤️❤️

  • @liveck
    @liveck 21 วันที่ผ่านมา

    Business ekak karanna asai register karaganne komada. Nathuwa kadawal walata danna bane

  • @SimpleKitchen-e9e
    @SimpleKitchen-e9e 4 หลายเดือนก่อน

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි අක්කේ ❤❤❤❤

    • @santha.r.nranavi4471
      @santha.r.nranavi4471 4 หลายเดือนก่อน

      නන්ගි ..ඔයගේ...වට්සප් .නො.දෙන්න පුළුවන් ද

  • @sobasiri07
    @sobasiri07 4 หลายเดือนก่อน +1

    සෑහෙන දවසකින් නංගි හරීම සතුටුයී විඩියෝ එකට

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      🌹🌹❤️❤️❤️❤️

  • @AmaniPeraraa
    @AmaniPeraraa 4 หลายเดือนก่อน

    මමත් ඔයාගේ විඩියෝ බලලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා අච්චාරැ චිලි පේස්ට් බටු මෝජු හදලා විකුණනවා මේවා ඇසුරැම් කරන කප් ගන්න තැනක් තියනවානම් කියන්න පුලුවන්ද ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න ඔින ඔයාට බුදු සරනයි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      චිලි පේස්ට් වීඩියෝ එකේ කප් ගන්න ලින්ක් එක දාල තියනවා..ඒ ලින්ක් එකට ගිහින් ඕඩර් කරන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @NimalRathnayaka-ne9cm
    @NimalRathnayaka-ne9cm 4 หลายเดือนก่อน +2

    නන්ගි ඔයා පොපිතිගම කොහෙද ?මමත් පොපිතිගම

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඒ ජි ඔෆිස් එක පාරෙ ගෙවල් තියන්නෙ...ඔයා කොහෙද..😊

  • @imasha-uo7ue
    @imasha-uo7ue 4 หลายเดือนก่อน +1

    අකුරු නම් හරිම ලස්සනයි❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😇😇😍😍😍😘😘😘😘😘 ස්තූතියි

  • @sudarshanifernando2409
    @sudarshanifernando2409 4 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි...❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @FathimaAska-jl5eq
    @FathimaAska-jl5eq 4 หลายเดือนก่อน +1

    ලස්සන අකුරු ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘❤️❤️❤️

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 4 หลายเดือนก่อน +1

    ජය වේවා !!!❤️❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @jayanesaman7742
    @jayanesaman7742 4 หลายเดือนก่อน +1

    Mata danganna onna oyage selar eakan nomal polthin sell karanna pulwanda

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ඔව් පුළුවන් ❤️❤️❤️හැබැයි පරිස්සමෙන් කරන්න ඕනෙ නැත්නම් පොලිතීන් එක උණු වෙලා යනවා

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 3 หลายเดือนก่อน +1

    Aggala recipe 1 dennako pls

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      දෙන්නම් ❤️👍

  • @nilanthimanel5712
    @nilanthimanel5712 4 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්තුතියි තෙරුවන් සරණයි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @kalanisubodika229
    @kalanisubodika229 3 หลายเดือนก่อน

    Kadawalata danawanam expired date danne kohomada..

  • @sashiroms1972
    @sashiroms1972 3 หลายเดือนก่อน

    Puduma adarayak hithuna video ekak ❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😘😘😘

  • @ShalikaNuwan-m8s
    @ShalikaNuwan-m8s 4 หลายเดือนก่อน

    Oyage hemadema godak piliwelai akke.mama godaka kemathi e piliwelata.👍❤️

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ...😘😘❤️❤️❤️

  • @IndikaRanasingha-h6o
    @IndikaRanasingha-h6o 4 หลายเดือนก่อน

    Oyage adahas godak watinawa .oyage gamana dinen dina diyunuwatata pathwenna oni.nangi aggalawalata mona halda ganna oni kiyala kiyanawada?oyata budu saranai.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි අක්කේ....නාඩු හාල් තමයි මම කබලෙ බැදල අර ගන්නෙ...ඔයා කැමති හාල් වර්ගයක් ගන්න ප්‍රශ්නයක් නැහැ කොයි හාල් වර්ගෙ ගත්තත්..පැණි පදම තමයි හරියට ගන්න ඕනෙ...❤️❤️

    • @IndikaRanasingha-h6o
      @IndikaRanasingha-h6o 4 หลายเดือนก่อน

      Hari nangi .godak sthuthi oyata.

  • @PrarthanaIsurulatha
    @PrarthanaIsurulatha 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @dinushanilmini5544
    @dinushanilmini5544 3 หลายเดือนก่อน

    Oya harima hoda kenek b.s ❤

  • @madusanka1298
    @madusanka1298 4 หลายเดือนก่อน

    Mama harima asai oyage video balanna harima proyojanawath outage programs akke

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි නංගී ආදරෙයි ❤️❤️❤️❤️😘😘😘

  • @DivinduAnishka
    @DivinduAnishka หลายเดือนก่อน

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 4 หลายเดือนก่อน

    Oyage siler eka kiyada dear

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 3 หลายเดือนก่อน

    Taruwan saranai

  • @ManushiPehesarani-li5ik
    @ManushiPehesarani-li5ik หลายเดือนก่อน

    Oya gana hithaddith sathutui

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน

    Sha oyage ath akuru lassanaine

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 หลายเดือนก่อน

    Thank's dear ❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      You're welcome 😊

  • @sudurosi5488
    @sudurosi5488 4 หลายเดือนก่อน +1

    Akkige gama koheda ape polata ena nanda kenek dakka

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මම කුරුණෑගල පොල්පිතිගම ❤️❤️❤️ ඔයා කොහෙද නංගී

  • @piyumigamlath1291
    @piyumigamlath1291 3 หลายเดือนก่อน

    Great Lady.❤😊❤

  • @harshakasun6445
    @harshakasun6445 4 หลายเดือนก่อน

    ගෝවා කපල තිබ්බම අවපැහැයට හැරෙන්නෙ නැද්ද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      නැහැ..මම දවස් 3ක් වගේ ඇතුලත උයනවා..❤️❤️

  • @nilanthikumari9393
    @nilanthikumari9393 4 หลายเดือนก่อน

    බුදු සරණයි නංගී

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      බුදු සරණයි අක්කෙ ඔයාටත්..❤️❤️❤️

  • @harshakasun6445
    @harshakasun6445 4 หลายเดือนก่อน

    අක්කි ඔය මැජික් හැන්දෙ size එක කීයද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නංගී ඒකෙ දිග පළල දෙකම 5.5cm

    • @harshakasun6445
      @harshakasun6445 4 หลายเดือนก่อน

      @@apegedara9382 ස්තූතියි අක්කියෝ

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 4 หลายเดือนก่อน

    Godk vatine video ekak nangi budu sarani ❤❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LasanthikaWeerathunge-si3rg
    @LasanthikaWeerathunge-si3rg 4 หลายเดือนก่อน

    ටීවී මුරුක්කු හදන වීඩියෝවක් ගේන්නකො

  • @Viewofmine1
    @Viewofmine1 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 4 หลายเดือนก่อน

    Thank you 💐

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      You're welcome 😊

  • @WarnakulasooriyaHarriet
    @WarnakulasooriyaHarriet 3 หลายเดือนก่อน

    Oyaga nmmba aka dana hakeda 18:32

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 4 หลายเดือนก่อน

    Karavala sudda karala hodala prij eke koyi kotaseda danne akke

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මම බොක්ස් එකකට දාල පහල කොටසෙ තියන්නෙ නංගී...හොදට පියන වහන්න පුළුවන් බොක්ස් එකක් ගන්න...පහල කොටසෙ දැම්මම ගත්ත ගමන් උයන්න පුලුවන්නෙ...😇😇

    • @SupunLanka-gz5zu
      @SupunLanka-gz5zu 4 หลายเดือนก่อน

      @@apegedara9382 thanks akka ❤

  • @NeelikaDarshani
    @NeelikaDarshani 3 หลายเดือนก่อน

    නංගි මට පොසොන් දානයට හදන්න රටකජු,නුඩිල්ස් හෙම දාල හදන ටෙිස් එක කියලාදෙනවද

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      හරි කියලා දෙන්නම් අක්කෙ...

  • @tharakatharanga5294
    @tharakatharanga5294 4 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️

  • @ajaniabeysiri9204
    @ajaniabeysiri9204 4 หลายเดือนก่อน

    Order danne කොහොමද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      078 9554848 watsapp msg ekak danna ❤️

  • @ChandraniRenu103
    @ChandraniRenu103 4 หลายเดือนก่อน

    ♥♥♥💥💥

  • @dinushawijesena733
    @dinushawijesena733 4 หลายเดือนก่อน

    Matath one mona hari karanna ..

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පටන් ගමු...❤️❤️❤️

  • @thilakawati
    @thilakawati 3 หลายเดือนก่อน

    . ❤️❤️❤️❤️❤️👌👌

  • @ChanikathushariChanikath-sj5yg
    @ChanikathushariChanikath-sj5yg หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @methultashmi1242
    @methultashmi1242 4 หลายเดือนก่อน

    Godak asawen balanne math oya wage podiyata kama hadanna patan gatta

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි...❤️❤️❤️

  • @ChampikaWijerathne-zx2sc
    @ChampikaWijerathne-zx2sc 4 หลายเดือนก่อน

    පැනි බූන්දිවලට කල් ඉකුත්වීමේ දිනය දාන්නේ කොහෙද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      සති 3ක් දානව මම නම්..පැණි එක බාගෙට උණු උනොත් ගොඩක් දවස් තියන්න බැහැ..

  • @smartlady920
    @smartlady920 4 หลายเดือนก่อน

    අක්කෙ හැලප හදන්න කියලා දෙන්න පුලුවන්ද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      කියලා දෙන්නම් නංගී ❤️😍

  • @nuwansrimal6706
    @nuwansrimal6706 4 หลายเดือนก่อน

    👌👌💪

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 หลายเดือนก่อน

    View karana aya like ekakuth dagenama yanna appa....❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      හී...😇😇😇😘😘😘 ගොඩාක් අය like danne na neda...😇😇

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน

    💎💎💎💎💎💎

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

  • @mycraftstvsri547
    @mycraftstvsri547 4 หลายเดือนก่อน

    Oyage whatsapp ekata msg ekak damma බලන්න puluwanda .

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      078 9554848 number ekata msg karanna dear ❤️

  • @TsWelikalage-n3v
    @TsWelikalage-n3v วันที่ผ่านมา

    Akke MN chilly paste eka heduwa..niyameta thiyenawa mn e Tika pack karana gaman me inne..oyata godak thnx..MN mage ammata thathtata salakanna mage mahansiyen salli hoyaganna widihak hoyaddi oyage vedio dakke..ITIN oyata godak pin oyge demawpiyantath godak pin bs

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 4 หลายเดือนก่อน

    Oyage siler eka kiyada dear

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      3000ක් උනා...darz eken gaththe

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน

    ❤🌹

  • @MobilePhone-j9e
    @MobilePhone-j9e 4 หลายเดือนก่อน

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @VimalaManike
    @VimalaManike 4 หลายเดือนก่อน +3

    මම.හලාවත..ඉන්නේ.මටත්.කැවුමි.වර්ග.හදන්.පුවන්.ඒත්මට.ඕධර්.නැ.ඔයා.ගේන්.උදවු.ගන්න.බැයිද.🎉

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +2

      අක්කේ මම ඉන්න අවට අයගෙන් තමයි මට ගොඩක් ඕඩර්ස් එන්නෙ..ඔයා දුරනෙ ඉන්නෙ...කොහොමද help එකක් දෙන්නෙ..😔 ඔයා ටිකක් ඔයා අවටම අයට ඔයා කෑම හදන එක ගැන ඕඩර්ස් බාර ගන්නව කියලා පොඩිවට දැනෙන්න මොකක් හරි කරන්න බලන්න...අනිවාර්යයෙන්ම ඔයාට ඕඩර්ස් ලැබෙයි ❤️❤️❤️

    • @champikaPriyadarshani-z5t
      @champikaPriyadarshani-z5t 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwankumara74
    @nuwankumara74 4 หลายเดือนก่อน +2

    අනේ අක්ක අර පොඩි මුරුක්කු එකක් තියෙන්නේ ගොඩක් සැර මුරුක්කු එකක් ඒක හදන හැටි කියලා දෙන්නකො.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      කියලා දෙන්නම් නංගී ❤️❤️❤️

  • @chamanichamani9567
    @chamanichamani9567 4 หลายเดือนก่อน +3

    නියම කාල කළමනාකරණය තියෙන කාන්තාවක්.great ❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sudarshanifernando2409
    @sudarshanifernando2409 4 หลายเดือนก่อน +3

    ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනව ...

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @thushisid1909
    @thushisid1909 20 วันที่ผ่านมา

    Oyage number aka danne puluwanda

  • @wathsalanidarshani9649
    @wathsalanidarshani9649 3 หลายเดือนก่อน +1

    Takaran voice ekak nam newe oyata thiyenn w asanawantha kata hadak ...oyage viyaparaya sarthaka wewa....mame oyata hadawathinma suba pathanawa...

  • @khemanawarathna8090
    @khemanawarathna8090 3 หลายเดือนก่อน

    Oya gena harj adamdari duwa

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 4 หลายเดือนก่อน +2

    Oyage siler eka kiyada dear

  • @Chalanisaumya
    @Chalanisaumya 4 หลายเดือนก่อน +3

    Oyage uthsahaya gana hari sathutui.math oyagen balala dan asmi odar karanawa.thawa udu wal,hadi kaum ehemath karanawa.ewata man unandu uneth oya nisa.oyatath oyage daru paulatath lassana jeewithayak labewa siyaluma prarthana ishta wewa kiyala man mage mulu hada wathinma suba pathanawa.oyala hamotama budu saranai!❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි ඔයා ගැන...ඒ වගේම ඔයාට සුබ පතනවා ඉදිරියට යන්නම ලැබේවා...❤️❤️❤️❤️❤️

    • @Chalanisaumya
      @Chalanisaumya 4 หลายเดือนก่อน +1

      Thank you oyata.❤️❤️❤️❤️🥰

  • @mycraftstvsri547
    @mycraftstvsri547 4 หลายเดือนก่อน +1

    ❤❤❤Dr oya dawasa කළමනාකරණය kara ගන්නේ කොහොමද කියලා video ekak genna.හොඳයි video eka

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      හරි අනිවාර්යයෙන්ම එහෙම වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️❤️

  • @NadeekaDeepani
    @NadeekaDeepani หลายเดือนก่อน

    ❤adarei nangi

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +1

    අනේ මිස් මටත් ගෙදර ඉදන් කරන්න බිස්නස් එකක් කියන්න මිස් මන් ඕමාන් රට ඉන්නේ. අනේ ලංකාව මගේ නිතරම මට නිතරම මතක් වෙනවා ලංකාවට ඇවිත් මොනා හරි බිස්නස් එකක් කරන්න තියනවනම් හොදයි. බූන්දි නම් හොදයි බූන්දි හදන විදිය මිස් දන්න වනම් වීඩියෝ එකක් දාන්න. මමත් තියන කීයක් හරි අසරණ කෙනෙකුට දීලා ඒ සතුට බලන්න හරි ආසයි කොහේ ගියත් මම අනිවාර්යෙන් අසරණ අයට පුළුවන් විදියට දෙනවා. ඒ සතුට මට හැමදාම මතක් වෙනවා මාත් ඒක ලොකු සතුටක් බුදුසරණයි මිස් 🌹

    • @pradeepikaalwis9066
      @pradeepikaalwis9066 4 หลายเดือนก่อน

      Apy gadara

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දාල තියනවා බූන්දි රෙසිපි එක බලන්න අක්කෙ ඒ වීඩියෝ එක..❤️❤️❤️

  • @sajeewanikaradanagoda9464
    @sajeewanikaradanagoda9464 หลายเดือนก่อน

    Mahansi wena oyage dathata dewi rakawaranai

  • @SilviaMunasinghe
    @SilviaMunasinghe 4 หลายเดือนก่อน +1

    ඔයා කොහෙද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මම පොල්පිතිගම ❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 หลายเดือนก่อน +1

    අග්ගලා වීඩියෝ එක දෙන්නකෝ නංගි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      හරි අක්කා දෙන්නම් ❤️❤️❤️

  • @Mchandani
    @Mchandani 4 หลายเดือนก่อน +1

    Akke Pani walalu kohomada hadanne... Kohomada ohoma business ekak karanne akkw oya. Hari pudumai. Bs oyata

  • @raspberrypie1235
    @raspberrypie1235 4 หลายเดือนก่อน +6

    බොරු ආටෝප නැති , තොඳොල් නොවී කරන මේ වීඩියෝ වගේම ඔයාගේ වැඩ හරිම ලස්සනයි.
    තෙරුවන් සරණයි.
    හැමදේම සාර්ථක වේවා
    එංගලන්තයේ සිට

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️❤️❤️ ආදරෙයි 😘😘😘

  • @santha.r.nranavi4471
    @santha.r.nranavi4471 4 หลายเดือนก่อน

    ඔයාගේ .වට්සප් .නො.දෙන්න

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 4 หลายเดือนก่อน

    මටත් 58.වයස මොනවාහරි .කියන්න

  • @sumiwijewardana
    @sumiwijewardana 4 หลายเดือนก่อน +1

    Anne akke mata athi wela.mehe bisnas karanna amarui

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඔයා කොහෙද

  • @nishanthikodi5888
    @nishanthikodi5888 3 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @thanuja227
    @thanuja227 3 หลายเดือนก่อน

    dear oyage anit u tube chanel eka mokadda

  • @jayanesaman7742
    @jayanesaman7742 4 หลายเดือนก่อน

    කියාද

  • @hiraniamarasinghe477
    @hiraniamarasinghe477 4 หลายเดือนก่อน

    අග්ගලා රෙසිපි එක දෙන්න පුළුවන් ද නංගි.ඔයාගේ බිස්නස් එක වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනා ❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගේන්නම් ❤️