හසාගේ මෝඩාභිමානය ලයිව් බලා රියැක්ට් කළා! From

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 13

  • @UdeniWanninayake
    @UdeniWanninayake 4 หลายเดือนก่อน +1

    මෝඩයා ගේ අභිමානය..!!!

  • @RaniKandage
    @RaniKandage 4 หลายเดือนก่อน

    Hari ලස්සන flow එක,

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 4 หลายเดือนก่อน +5

    මුන්ගෙ චැනල් බලන උන් ගැනත් මුන්ට හිනා යනව ඇති.😂😂

  • @nishanthawill
    @nishanthawill 4 หลายเดือนก่อน +4

    ෆිල්ම් එකේ ඒ ජන කොටස පෙන්නන්නේ ඉන්දියාවේ කොටසක් විදියට. මේක ලංකාවේ ෂූට් කරන්නේ රාජස්ථාන් ප්‍රාන්තයේ මේකට අවසරය ගන්න බැරි වුණු නිසා. භාෂාවත් සිංහල ම යොදාගන්නවා. මොකද ෆිල්ම් එකේ ඕඩියන්ස් එකට ඒක දැනෙන්නේ ඉන්දීය භාෂාවක් විදියට. ප්ලොට් එකට අනුව මේ ප්‍රදේශය ඉන්දියාවේ මායාපූර් ලෙස හැදින්වෙනවා. ලංකාව ගැන කිසිදු සඳහනක් නැහැ. ෆිල්ම් එක ස්පීල්බර්ග් ගේ ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් දි ටෙම්පල් ඔෆ් ඩූම්.

    • @rukshannet
      @rukshannet 4 หลายเดือนก่อน

      Wrong boss, check the movie with subtitle
      00:23:36,792 --> 00:23:39,669
      You listen to Suwamu. You leave Lanka.

    • @nishanthawill
      @nishanthawill 4 หลายเดือนก่อน +1

      @@rukshannet I know. That's what I am talking about even though they utilize the language and the place, as you mentioned it supposed to be and happened to be in India. That plane crash happened somewhere near Himalayan mountains and Jones fall into a river. That's where they shift the real location which is not accurate.

    • @rukshannet
      @rukshannet 4 หลายเดือนก่อน

      @@nishanthawill 👍

  • @hansarangajathunarachchi9915
    @hansarangajathunarachchi9915 4 หลายเดือนก่อน

    Ettatamai

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 4 หลายเดือนก่อน +2

    සම හරක්ට තරිදු allergy තමයි. 😂😂

  • @nmp560
    @nmp560 4 หลายเดือนก่อน

    jones 😂. දන් නැති මගුල් නොකිය ඉන්න ඕන

  • @dantabujha9635
    @dantabujha9635 4 หลายเดือนก่อน

    faces of death movie eke really kanawa 2:42

  • @sopakanissanka8592
    @sopakanissanka8592 4 หลายเดือนก่อน

    Hasa 😂