I agreed with him 100% , He is a honest open person. i love this episode. it gave different colour, different approach.. GOOD ONE! Thank you host and the channel. hope you could bring people like Wasantha Dukgannarala, Asoka Handagama, W. Jayasiri, K.D. Lalkantha. kind of characters. if possible i'm sure gonna be add more VIBRANT and CONTRAST to the program. thank you. this is Ananda Pathirage from Zambia. Cheers
Hello hi sir and madam all the best and Good luck sir jai Jai Kingdom of Bahrain 🇧🇭 ❤and Kingdom of Saudi Arabia 🇸🇦 🙏 ✨️ and uae 🇦🇪 💖 and Germany 🇩🇪 💖 and 🇬🇧 UK ❤and USA 🇺🇸 💖 and India 🇮🇳 💖 and Sri Lanka 🇱🇰 💖 and Philippines 🇵🇭 💖 and Qatar 🇶🇦 💖 and Oman 🇴🇲 and Pakistan 🇵🇰 ❤and Bangladesh 🇧🇩 ❤and Ethiopia 🇪🇹 ❤and Kuwait 🇰🇼 ❤and around the world jai ❤
00:00:00 - Intro
00:02:47 - එදිරිගේ පොඩිකාලේ
00:03:50 - එදිරි ලියන්න පටන් ගත්ත හැටි
00:11:55 - පත්තර අත් හැරපු මිනිස්සු
00:15:00 - එදිරි අල්ලන නාඩිය
00:17:00 - එදිරි තරුණකම රකින හැටි
00:18:12 - ටෙලි ලියන කලාව හරියටම දැනගන්න
00:21:30 - ටෙලි කලාව සහ ටෙලි වෙළඳාම
00:23:13 - ලාභ ලබන්න ලියන හැටි
00:34:56 - එදිරිට සමාජ වගකීමක් නැද්ද?
00:45:16 - විදග්ද සහ මල් කතා ගැටෙනවද?
00:50:55 - ලංකාවේ සම්මාන මාෆියාව
01:00:00 - ටෙලි වෙළඳාම ටෙලි කලාව වහගෙනද?
01:11:39 - එදිරිගේ දේශපාලනය
01:26:00 - එදිරි බලන ටෙලි නාට්‍ය
01:28:00 - එදිරි නවතින දවස
රටේ ළමා පරපුර TV සාපයෙන් ඈත් කලාට ඔබතුමාට ස්තූතී..😂😂😂😂
එදා වගේම ආදරෙයි ❤
මූ නම් දේව සාපයක්...ගූ කෑලි ෆෝම් කරන පිස්සා🤣🤣🤣🤣🤣🤣🤣
මෙයාගෙ දැනුම නම් අනේ මන්දන්නෙ නෑ. ඔය කියන බඩු විකුනන්න AD දාන්න හදපු ටෙලි නාට්‍යය ඇමරිකාවෙ මුල් කාලෙ තිබුන. බඩු කිව්වට ඇත්තටම තිබුනෙ කාන්තාවන්ට "සබන්" විකුනන්න කාන්තාවන්ටම හදපු ඔය එදිරිමුනි ලියන ජාතියෙ ටෙලිනාට්‍ය තිබුන. ඇත්ත. ඒවට කිව්වෙ Teli drama . නෙවෙයි Soap Opera කියල.
නමුත් ඊටපස්සෙ ජපානයේ "ඔෂීන්" ඇමරිකාවෙම "රූට්" වගෙ ලංකාවෙ දඩුබස්නාමානය පතිරජ මහත්තයගෙ කඩුල්ල ,ඇල්ල ලග වලව්ව හදගමගෙ දියකැටපමහන වගෙ අපේ සහ ලෝකයේ ගොඩක් හොඳ ටෙලි වෘතාන්ත බිහුවුන.
ඔයා තෝරාගත්ත එක හරි ඒව බලන කට්ටිය ඉන්නව. ඔයාගෙ කටින්ම කියවුන කට්ටියක් බනිනව කියල. මට අනුව නම් බනින කට්ටිය තමයි වැඩි. එයිටත් වැඩියි ඔය වගෙ වැල්ටෙලි නාට්‍යය නිසා නාට්‍යය නෙවෙයි ටී වී බලන්නෙම නැති කට්ටිය ඊටත් වඩා වැඩියි. රටක උගත් නූගත් කම අනුව රසිකත්වය වෙනස් වෙනව. නවකතාවත් එහෙමනෙ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගම්පෙරලිය ලියනකොට ඩීමන් ආනන්ද ප්‍රංශ මකුනා ලිව්ව. අපිත් මුලින් ප්‍රංශ මකුනා කියවල ඉවරවෙල පස්සෙ තමයි ගම්පෙරලිය කියෙව්වෙ. චිත්රපටපටිත් එහෙමයි ලෙස්ටර් මහත්තයා නිධානය හදනකොට සලුපට අහසට හදන අයත් හිටිය. හැම කලාවක්ම එහෙමයි. උසස් කලාව හා පහත් කලාව කියල දෙකක් තියෙනව. ඒවගේම උසස් කලාවට වඩා වේගයෙන් පහත් කලාව විකිනෙනව. ඒක තමයි කව්සිලුමින කතුවරයා ලිවවෙ
"පෙදෙහි රසහව් විදිනා දනතා ඉතා දුලබෝ කියල. ඒක නිසා වැල් නාට්‍යය ලියල ගානක් හොයාගන්න ඒත් මේවගෙ Interview වලට ඇවිල්ල තමන්ගෙ නොදන්නා කම පෙන්නල පච වෙන්න එපා. කියෙව්වට ස්තුතියි .
I agreed with him 100% , He is a honest open person. i love this episode. it gave different colour, different approach.. GOOD ONE!
Thank you host and the channel. hope you could bring people like Wasantha Dukgannarala, Asoka Handagama, W. Jayasiri, K.D. Lalkantha. kind of characters. if possible i'm sure gonna be add more VIBRANT and CONTRAST to the program. thank you. this is Ananda Pathirage from Zambia.
Cheers
Thank you for those amazing suggestions!
Wow
කලු කඩ සම්මාන උළෙලවල් වල රෙදි ගැලෙව්වා.. respect mr. Edirimuni ❤️
සමන් එදිරිමුනි මමට මේක කියන්න මේ එක් දහාස් කතාවල ඇයි තරාකරලා ප්‍රධාන චරිත දෙක අසාදාරනයි මේ දෙන්නා මේසතියේ එකතුකරන්න සංගීතේඅසිනි මහි ප්‍රිස් මාමා
අපෝ...වෙන ගෙන්නන්න මිනිස්සු නැද්ද බං 😂😂 මේ මොකෙද්ද..
රූපවාහිනිය , ටෙලිනාට්‍ය ලංකාවට එපා කරපු සමන් එදිරිමුනිට ස්තූතිය 🤣
මූ මේකෙත් පැය එකහමාරක්ම කතා කරල😂😂😂
වෙන ගෙන්නන්න මිනිස්සු නැද්ද
මොන අසූචි හුප්තෙක්ද මූ රිපෝට් එකකුත් ගහනව ලොවෙත් මේකට හේතුව මේම එව්වො ගෙන්නනවට
Uba report gahala korai. Ubalata puluvan echchara thamai😂😂😂
යකෝ මූ කියන කතාව හෙණ ගහන ඇත්තනේ😮😮😮
Good conversation. But I didn't like දෙවෙනි ඉනිම at all. But samas is a talented guy. Furthermore, I hate these types of soap operas as he mentioned.
මුගෙ බකපණ්ඩිත කම තමා ඔක්කොටම මුල. කවදාවත් වැරැද්දක් පිලිගන්නෙ නැ. එක ලොකේශන් එකේ අද සීන් එකයි තව මාසෙකින් සීන් එකයි ගගා බයිලා ගැහුවට සීසන් 1 අන්තිම වෙද්දි ඕකෙ තිබ්බෙ ලොකේශන් දෙකයි තුනයි still camera එකයි. සීසන් 2 හොදට පටන් ගත්තම ලස්සනට ලියයි කියල හිතුවා. ඒත් අන්තිමට ඒක සීසන් 1 එකට කලින් චොර කරගනී වගේ. කතාවක ගලායාමක් නැ. නිකම් සීන්ස් ටිකක් ලියන්නෙ. කිසිම සම්බන්දයක් නැ. ඊයෙ ගිය සින් එකයි අද යන සින් එකයි ගැලපෙන්නෙ නැ. ඊයෙ දෙන්නා කතා උන දේම ආය අලුතෙන් වගෙ හෙටත් කතාවෙනව. සෝප් ඔපෙරා නම් අපිත් බලලා තියනව. හැබැයි ඔය වගේ කතාවක් නැති සීන් ටිකක එකතුවක් නෙවෙයි. උන් කතාව ඇතුලෙ mini stories හදනව. Main actors ලා ටික involve වෙන එක පොඩි කතාවක් මුලක ඉදන් අගක් වෙනකම් යනව. ඒක ඉවර උනාම වෙන එකක් පටන් ගන්නව. මේක එහෙමද. ඔහේ සීන් ටිකක් දානවා මෙලෝ ගැලපීමක් නැති.
අනික සමන් හැම වෙලාවෙම කියනව ඕන තරං චැනල් තියෙන්න කතා තියෙන්නෙ ඉනිම නැතුව එව බලන්න කියල බනින අය. අපි ඉනිම බලන්නෙ එදිරිගෙ ලිවිල්ල බලන්නවත් දෙරණට ඇති ලව් ඉලව්වකටවත් නෙවෙයි. අපි ආස කරන නලුවො නිලියො ඉන්න හින්දා. මම ඕක බලන්නෙ රවින් හින්දා. හැබැයි බලද්දි ලේ කෝප වෙනව, මොකද මුන් රවින්ව පාවිච්චි කරලා ඒ කොල්ලගෙ career එක විනාස කරන හැටි දැක්කම. රගපාන්න දෙයක් නැ. ඔහේ මොනව හරි කරන්න දෙනව. අගක් මුලක් නැ. ඒත් අපි රවින්ට ආසාවට බලනව. වෙන ඒව බලලා වැඩක් නැ අපි ආස මනුස්සය ඉන්න එකනෙ අපිට බලන්න ඕන. ඒක හරියට ලියන එක ලියන එකාගෙ වගකීම. මූ හැමදාම කරන්නෙ පොර ටෝක් දෙන එක විතරයි. අඩු තරමෙ ඉන්දියාවෙ සෝප් ඔපෙරා එකක්වත් බලලා වරෙන් කතා කරන්න කලින්. අපි කියන්නෙ පණිවිඩ දෙන්න ආදර්ශ දෙන්න කියල නෙවෙයි. හරියට "කතාවක්" ලියපන් කියල නිකම් සීන් නොලියා
රවීන්ගේ carrier එකෙ තව මොනවද විනශ වෙන්න තියෙන්නේ.නලුවෙක් වශයෙන් විනාශ වෙලා ඉවරනේ.දැනටත් දෙවනි ඉනිමේ ගොන් සීන් වල ඉන්න එකනේ වෙන්නේ.රවීන්ගේ peak time එකත් ඉවරයි දැන්.රන්දික තමයි දැන් art commercial දෙකේම hit ම නලුවා.රවීන් ෆිල්ම් කරාට කියෙන් කීදෙනෙක් බලාවිද දැන්.ගායකයෙක් වශයෙන් මිනිස්සු අතරට ගියාට නලුවාට කී ද්ව්නෙක් අකමැතිද.රවීන්ට අලුත් teledrama ව්ලට කතා කරන්නේ නෑනේ.ඒ හින්දා ඉනිමේ ඉන්නවා.ඔය කතාවේ රගපාපු තරුන නලු නිලියො හැමෝම දැන් අලුත් කතාවල ඉන්නවා.රවීන් හැමදාම අනුහස් විතරමයි.ඌට කොන්ද පණ නෑ අයින් වෙන්න.සල්ලි පෙරේත කමට ඒකෙම එල්ලිලා ඉන්නවා.දැන් අලුත් චරිත කරත් වැඩක් නෑ මිනිස්සු අතරට යන්නේ නෑ.රවීන්ගේ peak time එක වගේම ජනප්‍රියත්වය දැන් නෑ.interview වලට ආවම නම් රවීන් කියන්නේ හරයක් නැටි නිර්මාන වල ඉන්නේ නෑ කියලා.එහෙම කියලා අනිත් පැත්තට ඉනිම දැක්කම හිනා යනවා.උගේ කොන්ද පණ නෑ ඔය ජරාවෙන් අයින් වෙන්නෙ.ලැබුනු ජනප්‍රියත්වය හරි හටි use නොකරපු පොර ඌ.අර සාරංගලා බලන්න.දැන් ආයේ කරලියේ.රන්දික තමයි දැන් ජනප්‍රියම.
රවීනුත් දැන් ටිකක් විතර වයසයිනේ.මේ අවුරුද්ද්ට 33ද කොහෙද.fb video එකෙ දැක්කා රවීන්ගේ මුන මහත් වෙලා කැතම වෙලා අර තරුන ගතිය නෑ.මිනිස්සු වයසට යනවා තමයි දැන් රවීන්ව පෙම්වතාගේ චරිත වලට නම් අනෙ මන්දා
@@yo67711 රවින්ගෙ career එකෙ මොනවත් විනාස වෙලා නං නැ 😂 මොකද ඉනිමෙ විතරක් නෙවෙයිනෙ රවින් හිටියෙ. හොද ඩිරෙක්ටර්ස්ලා කීදෙනෙක් එක්ක වැඩ කරාද. ෆිල්ම්ස් කරා වෙබ් සීරීස් කරා. ඒ හින්දා ගොං හෑලි නොලියා ඉන්නවා. රන්දික කියන්නෙ නලුවෙක් විතරයි. මට නං කොහොමත් එයාගෙ ඇති මහලොකු දෙයක් නැ රැල්ලට කට්ටිය නටනව මිසක් 😂 කොහොමත් ස්ටාර් කොලිටි එකක් තියන එකෙක් නෙවෙයි. හොද නලුවෙක් විතරයි. රවින්ව කොහොමද ඌට කම්පෙයා කරන්නෙ 😂 රවින් කියන්නෙ ෆීල්ඩ්ස් කීයක වැඩ කරන මනුස්සයෙක්ද. රන්දික ඒම නං සල්ලි පෙරේතකමට අර ශර්මිලාගෙ එහෙම ගොං ඩ්‍රාමා වල රගපාන්න ඇති. ලෝකෙ වටේ ශෝස් කරලා මාසෙට ලක්ශ ගනන් හම්බ කරන රවින්ට ඉනිමෙ එල්ලිලා ඉදල හම්බ කරන්න අහේනියක් නං නැ 🤣 දෙරණට, ලක්සිරිට තියන ගෞරවේට ඒකෙ ඉන්නව මිසක්.
මෙතන මම කතාකරේ ලියන එකාගෙ ගොංකම ගැන විතරයි. එහෙම ගොං විදියට ලියන එකෙන් රගපාන නලුවගෙ career එකට කැත විදියට බලපානව කියල විතරයි ලිව්වෙ. ඒකට රවින් කරන දේවල් අදාල නැ. අදාල නැති බහුබූත ලියාගන මගෙ කමෙන්ට් යටට එන්න එපා.
@@yo67711 ඔක්කොටම කලින් කන්නාඩි දෙකක් ගත්ත නං වටිනව 🤣🤣🤣🤣🤣🤣 රවින් කොල්ලෙක් තමා තාම. අවුරුදු 40 පැනපු උනුත් තාම කොල්ලට රගපාන එව්ව බලන උන් රවින්ගෙ මූන ගැන කියනව 🤣 ඒ මදිවට රන්දික ගැන කියනව. රන්දිකයි රවිනුයි අතර තියෙන්නෙ මාස 8ක විතර වයස වෙනසක් 🤣 එතකොට රවින් නාකී රන්දික කොල්ලාද. අනෙ පලැං බං යන්න 🤣
@@ppm5036රන්දිකගේ මහ ඇති දෙයක් නෑ😂අම්මෝ දෙවනි ඉනිම fans.හාකෝ හාකෝ 🤣රවීන්ට teledrama නෑනේ.අනුහස් අනුහස් අනුහස්🤮🤣රන්දික නම් මල් චරිත නම් මල් චරිත serious චරිත නම් ඒවා.එකම් චරිතේ රගපාපා විකාරයක් නම් වෙන්නේ නෑ.ඔය රවින්ගේ film වත් මිනුස්සු බලයිද.😂එහෙමfans ලා නෑනේ.tele වලට කතා කරන්නේ නැති හින්දා එකම චරිතේ හැමදාම රගපානවා😂😂
සිරිකත පත්තරේ පොඩිඑකාගෙ ලියුමෙන් තමා දැනං හිටියෙ .
රනිල්ගෙ කතාවල් ලියන්නෙත් ඔයා ද?
කතාව ඇහුවොත් "කියන ඇත්ත" තේරෙනවා ☺️❤️
නංගි ඇදගෙනම නානව වගේ 😅
Hello hi sir and madam all the best and Good luck sir jai Jai Kingdom of Bahrain 🇧🇭 ❤and Kingdom of Saudi Arabia 🇸🇦 🙏 ✨️ and uae 🇦🇪 💖 and Germany 🇩🇪 💖 and 🇬🇧 UK ❤and USA 🇺🇸 💖 and India 🇮🇳 💖 and Sri Lanka 🇱🇰 💖 and Philippines 🇵🇭 💖 and Qatar 🇶🇦 💖 and Oman 🇴🇲 and Pakistan 🇵🇰 ❤and Bangladesh 🇧🇩 ❤and Ethiopia 🇪🇹 ❤and Kuwait 🇰🇼 ❤and around the world jai ❤
😂😂😂අමු මීහරකෙක් නේ
සමන් එදිරිමුණි ගැන හරියට දන්නේ නැතුව comment දාන සමහරක් ගැන comment දකින කොට හිනා යනවා මුලින්ම. දෙවෙනි ඉනිම දිර්ඝ කාලීනව අවුරුදු ගානක් ලියනවා තමයි ඒක දක්ශකමක්. මම දන්න සමහර රචකයන්ට කෙටිකාලීනව ලියන්න පුලුවන් මේ වගේ බෑ.
බලන්න බැරි නම් බලන්න බැරි එවුන් බලන්නේ නැතුව හිටියා නම් ඉවරයි නේ. නමුත් බැන බැන බලන්නේ එකේ යම් දෙයක් තියෙන නිසා. ආයිත් කියනවා සමන් අයියාට බනින්නේ නැතුව දෙවෙනි ඉනිම නොබලා ඉන්න. ස්තූතියි ..!!!!! 🙏🙏🙏🙏
Unlimited ගූ මල් කතා විතරක් බලන කෙනෙක්
Supiri kathawa machang Supiri
Ado ado Edirita banina ekektavath puluvan unada mu vage liyannek venna. Nikan rellata baninna epa do. Miniha weddek.
Ane huttho muta wada hodtaa podi ekek liayyai kathawak Moda paka😅😅