වැඩසටහන් තුළදී කඳුළු සැලූ තරුණයා ඇඬුණු හේතුව මුල්මුල්වරට හෙළිකරයි -චතුර අබේසිංහ sudaa studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • මේ බඩගින්නෙ ඉන්නෙ හිඟා...
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සුදා3rd Class යූටියුබ්...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 528

  • @daniherz
    @daniherz 2 ปีที่แล้ว +144

    මෙවැනි දක්ෂ දරුවන් තමයි අපේ රටට අවශ්‍ය!පුතේ ඔයාගෙත් මගෙත් පැතුම රටට හැකි ඉක්මනින් සෙ තක් වේවා!

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +143

    විශිෂ්ඨයි සහෝදරයා...🇱🇰👊 ඔබලා වැනි අය ජාතික ජන බලවේගය සමග එක්වීම යනු " මගේ රටේ සැබෑ සෞභාග්‍යයේ ආරම්භයයි"....👊💐🇱🇰👍

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +64

    මේ වගේ උගත් බුද්ධමත් මිනිස්සු ජවිපෙ තෝරගන්නෙ ඇයි?
    විනය, දූෂණය හා හොරකමින් තොර බව
    🙏🙏👍👍

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +7

      ජාජබ වටා අවංක බුද්ධිමත් ධෛර්යවන්ත තරුණ ජන රැල්ලක්
      එක්රොක් වීම සුබ පෙර නිමිත්තක්.

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 ปีที่แล้ว +60

    සුදා අයියේ අපේ මව් බිම වෙනුවෙන් තව තවත් වැඩ කටයුතු සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා රත්තරන් සුදා අයියේ .... ආදරෙයි පන වගේ රට වෙනුවෙන් කරන කර්තව්‍යයට..🙏🙏💜🇭🇺🇱🇰

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +42

    විශිෂ්ටයි...👊🇱🇰👍 අතිවිශිෂ්ටයි....👍🇱🇰👊 ඔබේ දැක්ම...!!!

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +56

    අනේ ඔබලා දෙන්නාගේ අදහස් අනාගතයේ වත් මල්පල ගන්වමු කොච්චර හොඳ අදහස්ද අපිට තියෙන්නේ දෙදෙනාටම තූණූරූවන් සරණයි 🙏

  • @peraherata7713
    @peraherata7713 2 ปีที่แล้ว +54

    අය්යේ, මේ වගේ අය එකතු කරන්න පක්ශ බේදයකින් තොරව, පොදු වේදිකාවක් හදන්න හැමෝටම එන්න පුලුවන් . අරගලයට ජයවේවා ✌ ✌ ✌ ✌

    • @TheMrhop1
      @TheMrhop1 ปีที่แล้ว +3

      මල්ලී පොදු වේදිකාව හදලා ඉවරයි ඒ තමයි ජාතික ජන බලවේගය ආයි තව තව වේදිකා ඔීන නෑ

    • @loganlakmal
      @loganlakmal 4 หลายเดือนก่อน

      ​@@TheMrhop1
      Well said

  • @sgytube5978
    @sgytube5978 2 ปีที่แล้ว +50

    ජාතික ජනබලවේගයට වගේම රටටත් ඔබ වටින සම්පතක් අයියේ❤️ඔව්,අපි මේ රට හදමු❤️

  • @bisojayantha8478
    @bisojayantha8478 2 ปีที่แล้ว +33

    ඉවසීම බුද්ධිමත් බව පිරිලා .සියලු දන්ගෙ පිහිට ලැබේවා .

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ปีที่แล้ว +66

    අරගලයට ජයෙන් ජයම වෙනවා වෙනවාමයි . අපි ලැස්ති සහෝදරයා ඕනම වෙලාවක මේ දේශපාලන පර හැත්ත එලවන්න පාරට බහින්න . තෙරුවන් සරණයි හැමෝටම

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +81

    යකුණේ උගත් බුදිමත් මේවගේ තරුණ කොල්ලෙක් ❤ ( NPP) පාර්ලිමේන්තුවට යවපල්ලා. 😣කාලකැණී හැමදාම කතිරය ගැහුවේ මුසල වෙසිගේ පුතාලට . මේ හොරු රැල පැන්විය යුතුමයි.

    • @manjuperera
      @manjuperera 4 หลายเดือนก่อน

      එකෙන්ම bro..npp..❤❤❤..ජයවේවා

  • @upekshachamari9642
    @upekshachamari9642 2 ปีที่แล้ว +41

    මාරම වැදගත් කතාවක් ::no words to tell ..🙏🙏🙏 දැන්වත් හිතන්න මිනිසුනේ

  • @amilthennakoon7384
    @amilthennakoon7384 2 ปีที่แล้ว +63

    බිඳවැටුණු මව්බිම
    ගොඩනගන විසඳුම
    ජාතික ජන බලවේගය🧭🧭
    AKD❌❤️

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว +74

    ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන ඵ්මට අපි ජනතාව වශයෙන් ඉදිරි පත් වියයුතුයි

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +10

      ජාජබ වටා අවංක බුද්ධිමත් ධෛර්යවන්ත තරුණ ජන රැල්ලක්
      එක්රොක් වීම සුබ පෙර නිමිත්තක්.

    • @thisariuththama3863
      @thisariuththama3863 2 ปีที่แล้ว +4

      @@mrasanjani NPP Dr NIHAL ABESINGHE Ge putha

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +2

      @@thisariuththama3863 👍🙂

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน +1

      Aniwarenma.hamoma athara me kathikawatha hadamu

  • @wijayaweerasinghe8385
    @wijayaweerasinghe8385 2 ปีที่แล้ว +78

    බලාපොරොත්තු සුන් වූ රටකට අළුත් බලාපොරොත්තු තබාගෙන ගමනක් යන්න පුළුවන් කියල හිතෙනවා ඔබ වැනි තරුණයින් ඉන්නවනම්.

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +3

      ඔව්, ඔබලා වැනි අවංක බුද්ධිමත් ධෛර්යවන්ත තරුණ ජන රැල්ලක්
      තමයි අපේ රටට අවශ්‍ය. රටට ආදරය ඇති එඩිතර දක්ෂ ජනතාවක්
      ජාතික ජන බලවේගය වටා එක්රොක් වීම මුලු රටේම සෞභාග්‍යයේ
      සුබ පෙර නිමිත්තක්. ඉදිරියටම යන්න දරුවනේ... රට බේරා ගෙන,
      දූෂණයේ දුක් පීඩා වලින් තොර ජනතා රාජ්‍යයක්
      බිහි වන තුරු නොනවතින ගමනක් යන්න.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 2 ปีที่แล้ว +15

    දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏
    අපේ රටට ඕන ඔබවගේ තරුනයන්...සුදා අයියේ අපේ දරුවො වෙනුවෙන් කරන සේවයට ගොඩක් පිං 🙏..අරගලයට ජය වේවා ♥️

  • @madushanka9788
    @madushanka9788 2 ปีที่แล้ว +6

    චතුර.....ඔයා නන් මාරයි....මම මෙච්චර political ගැන උනන්දුයි අදයි මට ඔයාගේ දැක්ම ගෙන idea එකක් අවේ.data science කරපු කොල්ලෙක්.....මරු......අතාරින්න එපා.....ඔයලා අපිව අතාරියොත් අපිට කරුවත් නැති වෙනවා......පර්ලිමේන්තුවට එන්නම ඔනී.....අනිවර්‍යෙන්ම මමත් ඔයා පර්ලිමේන්තුවට ගෙන්න වැඩ කරනවා....

  • @nsdsimplelife3137
    @nsdsimplelife3137 2 ปีที่แล้ว +9

    බොහොමත්ම හොඳ වැඩසටහනක්,තවත් මෙවැනි රටට ආදරය කරන සහෝදර සහෝදරියන්,සමග රටේ දරුවන්ගේ අනාගතය සුභම සුභ අනාගතයක් කිරීමට හැකියාව ශක්තිය ලැබේවා,,,❤️❤️❤️❤️❤️❤️❤️

  • @sonandana7090
    @sonandana7090 ปีที่แล้ว +6

    මේවගේ අය බිහිවන්නේ ඉතාම කලාතුරකින් .ඔබ ගැන ගොඩක් සතුටුයි .

  • @sahanakalanka8280
    @sahanakalanka8280 2 ปีที่แล้ว +11

    මෙ system එක වෙනස් කරමු සහොදරයා...ජය වෙවා..NPP

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 ปีที่แล้ว +14

    ඇත්ත අපි ගැන විතරක් හිතලා වැඩ කරන්න හොඳ නෑ, සමස්ථ රට වැසියා ගැන හිතලා ඉදිරියට මේ ක්‍රමය වෙනස් කල යුතුයි.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +14

    අනේ පුතේ ඔයාට බුදුසරනයි

  • @-Society
    @-Society 2 ปีที่แล้ว +6

    හිතට දැනෙන බුද්ධිමත් නියම සංවාදයක්. 👌💙

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +4

    ජය වේවා මල්ලි .. ඉදිරියටම යමු වැඩි වැඩියෙන් වැඩසටහන් කරන්න

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +6

    මෙවැනි දරුවන් රටට අවශ්‍ය යි නියමයි.ජයවේවා

  • @sunilfernando9189
    @sunilfernando9189 2 ปีที่แล้ว +12

    Your service is highly appreciated. The most sensitive task ahead is change the mindset of general public especially our Voters as early as.

  • @pasindumalith3989
    @pasindumalith3989 2 ปีที่แล้ว +9

    සුපිරි චරිතයක් NPP,JvP ❤️ jaya

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +4

    මම කැමතිම චරිතයක් මෙයා .. හදවතට වදින්නම කතා කරනවා. NPP will definitely change the scenario ❤

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +6

    Thank you so much for interviewing him. I hope everyone can hear this...we need well educated young ones like this

  • @karunathilakakv1745
    @karunathilakakv1745 2 ปีที่แล้ว +14

    සහොදරය අපි ඔබසමග අපි මැරිලා හරි අපෙ දරුවන්ට නිදහසේ ජීවත්වීමට රටක් හදමු ජයවෙවා 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💯💯💯💯💯

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 9 หลายเดือนก่อน +3

    සුපිරි කතාව ඔක්කොම ඇහුව ඉවර වෙනකන් මේ වගේ මොල කාරයොන්ට තමා රට බාරදෙන්න ඕන ❤❤❤

  • @KithsirikumaraMuruddeniya
    @KithsirikumaraMuruddeniya 3 วันที่ผ่านมา

    චතුරංග ඔබ වැනි සැබවින්ම බුද්ධිමත් සහකම්පනය සහිත මිනිසුන් මේ රටට තව අවශ්‍යයි ❤

  • @naliniwickramanayakaarachc7051
    @naliniwickramanayakaarachc7051 2 ปีที่แล้ว +14

    මේවා ඇහෙද්දී පපුව පත්තුවෙලා යනවා. අනේ අපේ රටේ පුංචි එවුන්.... ඇයි මේ මිනිස්සු තේරුම් නොගන්නේ.. අපි එක්වී ජයගත යුතුයි...

  • @dinmadush3639
    @dinmadush3639 2 ปีที่แล้ว +3

    නියමයි ඔබලා වැනි මිනිස්සුන් මේ පර්ලිමෙන්තුවට යන්න ශක්තියය ලැබෙවා.

  • @cpp8127
    @cpp8127 2 ปีที่แล้ว +11

    අපිට ඉන්න ඕන පාලකයන් නෙවෙයි, නායකයන්. එහෙම ආදරණීය නායකයන් අපේ රටට කවදාවත් ලැබුනේ නැහැ.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +5

    ස්තුතියි 💐💗🌄

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +2

    හරිම වැදගත් සාකච්ඡාවක්.

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 ปีที่แล้ว +2

    ඇත්තටම මේවගේ බුද්දිමත් තරුනයන් තමයි රටට අවශ්‍ය ජයවේවා

  • @samanmalijayasuriya5581
    @samanmalijayasuriya5581 2 ปีที่แล้ว +15

    සුදා අය්යේ හොද මගකට ඇවිත් ඉන්නේ ඔබ. මංජු මහතා සහ මේ කතා කරන මහත්මයා වගේ දැක්මක් තියෙන රටට ආදරේ කරන සංවේදී අය ඔබ හොයාගෙන එයාල හරහා රට ගොඩ නැංවීමට සුදුසු තරුණ සෙට් එකක් හදාගෙන දේශපාලනේට ගේන්න. මන් ඉන්නෙත් විදේශ රටක මෙහෙ තියෙන නිදහස සතුට අපි විදිනවා සතුටින් ජිවත් වෙනවා. එත් ලංකාවේ මිනිස්සු ගැන දුකයි. මිනිස්සු වෙනස් කරන්න ඕනි. කැපුවත් කොළ නිල් කියන ගොබ්බ සෙට් එක ඔලු සෝදන්න ඕන. ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏

  • @suthaselvaratnam74
    @suthaselvaratnam74 2 ปีที่แล้ว +9

    Your r correct

  • @sudathpriyantha1982
    @sudathpriyantha1982 2 ปีที่แล้ว +16

    බයියො මේවගේ වැඩසටහන් බලන්නේ නෑ
    උන්ට උනගෙ ලමයින්ගෙ අනාගතයට වඩා වටින්නෙ තම
    ස්වාමි දේශපාලුවන්ගේ දරැවන්ගේ අනාගතය ගැන

  • @fathimafareena9048
    @fathimafareena9048 2 ปีที่แล้ว +6

    Thank you sir. Valuable talk.

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +4

    Thanks 🙏 loud and clear up cheers 🍻

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 2 ปีที่แล้ว +4

    Jaya wewa ape Lanka 🇱🇰 mathawage daruwanta 🇱🇰 ♥️

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +5

    Jayawewa budusarani ❤️ sudda

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 2 ปีที่แล้ว +6

    J v p ❤️❤️❤️ අනාගතයේ බලාපොරොත්තුව

  • @balakrishan6017
    @balakrishan6017 2 ปีที่แล้ว +5

    Great speech

  • @Olga-on3st
    @Olga-on3st 2 ปีที่แล้ว +8

    Jana wewa chthura wejesinha

  • @nimalbandara676
    @nimalbandara676 2 ปีที่แล้ว +6

    සුදා අන්න ඒවගේ අලුත් අදහස් දැක්මක් තියෙන අය ඉන්ටෙර්වීව් කරන්න excellent video great talk thank you සුදා we love you.

  • @hiranduminda6485
    @hiranduminda6485 2 ปีที่แล้ว +4

    We need people like you for Sri Lankan politics

  • @thara762
    @thara762 3 หลายเดือนก่อน

    ❤❤❤❤ජයවේවා සහෝදරයා......... මේ රටට ඔබ වැනි අය අවශ්‍යයි.......

  • @arunakelum8417
    @arunakelum8417 9 หลายเดือนก่อน +1

    සුදත් අයියේ ඔයා ලොකු මෙහෙවරක් කරන්නේ.ගොඩක් ස්තුති

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 2 ปีที่แล้ว +8

    ජාතික ජනබලවේගයට ලැබුන වටිනා සම්පතක් ...

  • @pererapriyanthinirmala881
    @pererapriyanthinirmala881 2 ปีที่แล้ว +4

    Jaya we've obage danuwath kamala.

  • @purawasiyo1392
    @purawasiyo1392 2 ปีที่แล้ว +9

    ජාතික ජන බලවේගය මීට වඩා පුළුල් කරන්න ඕනේ. මේකට විපක්ෂයෙන් හැලෙන කෑලි වලටත් ඉඩ තියෙන්න ඕනි. ඔවුන් සුද්ධ පවිත්‍ර කරලා ඔවුන්ට නීතිරීති රාමුවක් දීලා ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දීලා හරි කමක් නෑ ඒක කරන්න ඕන

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ปีที่แล้ว +3

    jayavava Jayavava Jayavava malli obavani tarunaena apata abimanayaki

  • @jeganathanravi4177
    @jeganathanravi4177 ปีที่แล้ว +2

    Sudaa ayya niyamai

  • @VijithaDeshapriyake
    @VijithaDeshapriyake 7 หลายเดือนก่อน +1

    හොද වැඩිඩෙක් ආදරෙයි මල්ලි ඔහොම යං

  • @kpblooms334
    @kpblooms334 2 ปีที่แล้ว +4

    Welcome to new political system brother we will support you. You have very expanded knowledge about the all sectors which should be change in country

  • @malkanthiabeykoon4189
    @malkanthiabeykoon4189 2 ปีที่แล้ว +3

    Well said putha thanks 😊👍👏

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว +4

    Well done great explain.

  • @geshrymarina9339
    @geshrymarina9339 2 ปีที่แล้ว +2

    We need young people like you who could run the country..
    Well Done we will support you 👏

  • @sakusaku4787
    @sakusaku4787 4 หลายเดือนก่อน +2

    මෙවැනි තරුණයො අපේ රටට සම්පතක්.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤

  • @sampathudayaud480
    @sampathudayaud480 2 ปีที่แล้ว +13

    අවසන් බලාපොරොත්තුව npp

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 8 วันที่ผ่านมา

    ඔබතුමා කියන එක සහතික ඇත්ත❤❤❤

  • @marianfernando1120
    @marianfernando1120 5 วันที่ผ่านมา

    Good stuff. Knowledge sharing ..Thank you for this quality conversation Chathuranga !!

  • @gaminigamage4338
    @gaminigamage4338 4 หลายเดือนก่อน

    චතුරංග ඔබට ජය වේවා

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +4

    මේ රට වැටි තිබෙන අගාධය ඇත්තටම හුගක්ම දකින්නේ එතෙර පදිංචි වෙලා ඉන්න දේශප්රේමිනුයි.හේතුව ඒ රටවල් වල පැවැත්මට අනුව අපේ රට කන එවුන් කෙරෙහි ඇති වෙන්නේ මරාගෙන මැරෙන ආවේගයක් ! මල්ලි සුදාට තව තවත් මේ සමාජය දැනුවත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ! සියලු දෙවියන් ඔයාලාවැනි නිර්භිතයො රකිත්වා !!! මමත් ඉන්නේ ඔතැනමයි.මටත් මං ගැන නෙමෙයි ප්රශ්නය. අපේ අනාගත පරපුර ගැනයි .ඔය පාර්ලිමේන්තුව වැඩි කල් ⁣දුවන එකක් නැහැ මල්ලියේ. මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා යහපතක් වෙන්න තමයි මේ නරුමයො අතට මේක දැනට ගිහින් මේ විකාර සිද්ධ වෙන්නේ!

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 ปีที่แล้ว +2

    Absolutely spot on! I cry every day even while helping them. No kings just good Leaders. Don't go amoung people and make them feel small and you are great! This is what they do and after they win and sit happy with their own!

  • @milhanmihan3269
    @milhanmihan3269 2 ปีที่แล้ว +4

    100/ 💯 thru aththa

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +3

    Mey awajathakha khalakhnni phannalama dhanna one ratta adata seythak wei onna 🙏🙏🙏🇦🇪🇱🇰

  • @doloresperera8575
    @doloresperera8575 2 ปีที่แล้ว +4

    Equal rights for all under privileged and privileged system change desperately required 👏👏👏

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว +8

    74 Years Sri Lanka parliament members government wants to have like this as long as we have this problem they can survive their uneducated parliament operation just like 8 pass??????🤷‍♀️🙈

  • @mangalikathilakrathange7625
    @mangalikathilakrathange7625 2 ปีที่แล้ว

    පුතේ ඔයාලා වගේ දක්ෂ තරුණ දරුවෝ රටට අපේ රටට සම්පතක් ජයවේවා පුතේ බුදුසරණයි ❤️❤️❤️

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +1

    Thank You Both Of Them Suvapathweva 🙏🙏🙏

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 2 ปีที่แล้ว +5

    ඔබත් මෙ රට ගොඩනගන්න අවශ්‍යම මුදුන් මුලක්. තෙරැවන් සරණයි.

    • @asdfqwer9153
      @asdfqwer9153 2 ปีที่แล้ว +1

      Tharuna lamai genath thwa wadasathan karanna

    • @asdfqwer9153
      @asdfqwer9153 2 ปีที่แล้ว +1

      Desapaluwo geanna EPA ugath tharuna daruwan samaga Katha karanna mama Amma kenek danthama apeth ass arune

  • @SumithBandaranayaka-iy6tz
    @SumithBandaranayaka-iy6tz 3 หลายเดือนก่อน

    ජයවේවා

  • @achalakalpage2922
    @achalakalpage2922 2 ปีที่แล้ว +2

    Great, need constant convince of people. May triple gem bless you all.

  • @kamalliyanage8205
    @kamalliyanage8205 ปีที่แล้ว

    ඉතා වැදගත් සාකච්ඡාවක්.. උගත් මිනිස්සු

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda หลายเดือนก่อน

    Ane eyage hadawathinma kiyapu wachana tika ahanakota mage aswalathath kadulu awa ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว

    Chathuranga thanks brothar...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dilla1979
    @Dilla1979 2 ปีที่แล้ว +3

    අපෙ මිනිස්සු තාම ගල්‍ ‍යුගෙ ජිවත් වෙන්නේ...එකයි
    ප්‍රශ්නෙ.... 😭😭😭😢

  • @rikagunawardena3370
    @rikagunawardena3370 9 หลายเดือนก่อน

    Very happy to hear Chathuranga Abeysinghe talk . He seems a guy who speaks with commitment. We need more young ppl like you!

  • @surangifernando4843
    @surangifernando4843 2 ปีที่แล้ว +2

    Ape lannakawa gana godak dukai aiye api hamadamath ape ratata godak adarei eth me horahaththa innakan api sallirwannena🙏🙏🙏 🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾

  • @mohammadranees35
    @mohammadranees35 2 ปีที่แล้ว +1

    Yes suda ayye.... I had that feeling left Sri Lanka when my baby was 6 months.... heartbreaking..... God bless u all ... keep provoke our innocent nations..... we should change this system but perfectly accurately

  • @asokakh1563
    @asokakh1563 2 ปีที่แล้ว +2

    Awasanawata ape ratee inne palakayo nemeii paharayooo
    Jayawewaa

  • @sunithjayasena894
    @sunithjayasena894 ปีที่แล้ว

    ඔබ දෙපලටම ගොඩක් පින් අපි දන්න බෂාවෙන් කීවේ මමත් යමක් තිබුණු තිබෙන කෙනෙක් 1982ඉදල කැපවෙලා වැඩ කලා අතේ මුදල් වියදම් කරගෙන රටේ මිනිස්සු තේරුම් ගත්තේ නැ එකේ පල විපාක අද මිනිස්සු විදිනවා ඔබ වැනි අය හෙට මේ අන්ද මිනිස්සු ගොඩ දානවාමඊ

  • @dilshanfernando5448
    @dilshanfernando5448 2 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් ..🤟😎

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 ปีที่แล้ว

    නියමයි සුදා

  • @ejaharshini1648
    @ejaharshini1648 2 ปีที่แล้ว +3

    Great interview!

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +4

    Superb!🌷🌷💐💐💓💓

  • @mudithamuditha3339
    @mudithamuditha3339 2 ปีที่แล้ว +2

    Jaya wewa bs

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 2 ปีที่แล้ว +4

    ඔබ වැනි අලුතෙන් සිතන රටට ආදරය කරන තරුණ පිරිස පෙළ ගැසිය යුතුයි . ඔවුන්ගේ අදහස් රටට ඉදිරිපත් කරන්න .ජනතාව දැනුවත් කරන්න .මේ වගේ වැඩ සටහන් වුණත් කමක් නැහැ.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +1

    මේ චතුරංග වැනි බොහෝ දරුවන් රටට අවශ්‍ය කාලයක්.

  • @jeganathanravi4177
    @jeganathanravi4177 ปีที่แล้ว +1

    Mali mawata jaya wewa

  • @shirazbaba-xi7xu
    @shirazbaba-xi7xu 11 หลายเดือนก่อน +1

    Patta adahas.......

  • @rabikrabik6163
    @rabikrabik6163 2 ปีที่แล้ว +7

    ஆதனால் பிள்ளைகளின் வாழ்க்கை நாசம்.சில குடும்பம் பிரிகின்றனர்.இலங்கையில் வேலைவாய்பில்லை பிச்சை எடுக்கவைம் முடியாது

  • @shiromiferado987
    @shiromiferado987 2 ปีที่แล้ว +2

    Great 👍

  • @sisirasenarath2695
    @sisirasenarath2695 11 หลายเดือนก่อน +2

    කොමන්ට් කරන උන්ට කියන්නෙ .එක චන්දයක් හරි එන්.පි.පී වෙනුවෙන් එකතු කරපල්ලා.

  • @bjanaklakamalweerasinghe7084
    @bjanaklakamalweerasinghe7084 ปีที่แล้ว

    Godak garukarana charithayak #Chathura bro 💚💚✊✊🙏🙏