ඇති තරම් Shopping කරල පස්සෙ සල්ලි ගෙවන්න - KOKO App How To Registration and Purchase | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 335

  • @ashenruu
    @ashenruu  9 หลายเดือนก่อน +13

    Sorry if the background music in the video is loud due to an oversight

  • @techwizardlk
    @techwizardlk 9 หลายเดือนก่อน +8

    සුපිරි වැඩක් කරල නියමයි Good Luck

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank you aiyeee ❤❤❤❤

  • @pasanfernando6611
    @pasanfernando6611 8 หลายเดือนก่อน +6

    Nice and clean explanation superb keep it up🔥🔥❤️❤️

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      Thanks a lot 😊

  • @pathumsameera-w2d
    @pathumsameera-w2d 18 วันที่ผ่านมา +1

    Ado කොල්ලො සලු පාලියෙන් සෙට් උනෙ උබ multi talented කොල්ලෙක් ❤❤🎉

    • @ashenruu
      @ashenruu  17 วันที่ผ่านมา +1

      Adee Thank you kollooo 😍😍

  • @sayrkive
    @sayrkive 9 หลายเดือนก่อน +6

    Great workk !! ❤

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank you! 😊

  • @yamankohehari
    @yamankohehari 7 หลายเดือนก่อน +2

    Superb explanation mlli..සුපිරියක් 💯 good luck

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      Thank you 🤍

  • @iroshchathuranga4475
    @iroshchathuranga4475 7 หลายเดือนก่อน +3

    Paymet eka 1st installment eka karata passe order eka courier eke enawada, nat nam installmemt 3ma karagen passeda baandya api dena address ekata labenne?

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      1st එකෙන්ම එනව

  • @Sandaruperera953
    @Sandaruperera953 9 หลายเดือนก่อน +4

    A nice explain good job aiyee ❤💯

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank you 😍

  • @v.b.a.s.senarathna3151
    @v.b.a.s.senarathna3151 9 หลายเดือนก่อน +4

    Superb mchn keep it up bro

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank you bn

  • @sahira721
    @sahira721 19 วันที่ผ่านมา

    You request is time out please Retry to proceed forward menna mehema ekak kiyanawanw anthimata bank account eke details dunnama ethakota apahu mula idan app eka hadanna oneda

  • @Sadupakusal
    @Sadupakusal 2 วันที่ผ่านมา +1

    7plus ekata download karanna bane koko app eka

  • @jenny_xX2006
    @jenny_xX2006 7 หลายเดือนก่อน +2

    මාස තුනකට විතරයි ද ලැබෙන්නෙ ගෙවීම් කාලය
    ඊට වැඩි කරගන්න බැරිද අපිට

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      බෑ

  • @ah-um2ke
    @ah-um2ke 2 หลายเดือนก่อน +3

    එතකොට මාසෙකට 2000 ගානෙ නම් ගෙවෙන්නෙ අපි ඔඩර් කරද්දි පලඑනි 2000 කැපෙනවද ඉට පස්සෙ මාසෙ කොහොමද කැපෙන්නෙ මාසෙ මුලද අගද මැද ද

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +2

      Mulimma kapenawa 1/3 k ita passe dawas 30 kata aasanna dina gaanakadi 2/3 k widihata

    • @ah-um2ke
      @ah-um2ke หลายเดือนก่อน

      @@ashenruu thamx❤️

  • @teshanpamodya5084
    @teshanpamodya5084 9 หลายเดือนก่อน +2

    great explanation

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @sinalinatasha6028
    @sinalinatasha6028 วันที่ผ่านมา

    Oder ekka dammata passe pennuwe cash on delivery kiyala eka cancel krnne khmda

  • @chathumaduindunil8284
    @chathumaduindunil8284 28 วันที่ผ่านมา

    මේකට වෙන කිසිම අය කිරීමක් නැතිද? බැංකුවෙන් වත් service charge වගේ දේවල්

  • @gayanudayanga8070
    @gayanudayanga8070 2 หลายเดือนก่อน +1

    Api 1/3 card eken product eka buy karanKota kapenawane neda itjuru warika deka wenama gewanna ona neda ..ekath auto kapenawada acc eken

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Wenama gewanna oni

  • @pasinduthathsara9505
    @pasinduthathsara9505 16 วันที่ผ่านมา

    සාමාන්‍යෙන් වාරික ගෙවද්දි පොලියක් වගේ ඇඩ්වෙනවනෙ. මේකෙ එහෙම නැද්ද

  • @kamilpriyantha4379
    @kamilpriyantha4379 9 หลายเดือนก่อน +4

    Superb❤

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @gayaniwijesundara1690
    @gayaniwijesundara1690 21 วันที่ผ่านมา

    Ekapara salli gewwoth ikanata credit limit eka wadikara ganna puluwanda

  • @hasindiwathsiluni
    @hasindiwathsiluni 7 หลายเดือนก่อน +2

    automatically card eken cash kapenawada.nathnam api kohomada masen mase payment eka karanne

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      මාසෙන් මාසෙ pay කරන්න පුලුවන්

  • @Thisu-e6p
    @Thisu-e6p 7 วันที่ผ่านมา

    Koko app eke pin code eka invalid kiyala enne ai palaweni eke ekama thamayi type karanneth😢

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 3 หลายเดือนก่อน +1

    Sampurna Installments iwara unamada apita order eka labenne? Full amount ekma crd eken kapenwada mulinma?

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน

      1 st instalment eken passe product eka hambenawa but 2nd payment eka pay karanna parakku unotb extra price ekak add wenawa

  • @Waddaaaa
    @Waddaaaa 6 หลายเดือนก่อน +2

    දෙවනි වාරිකෙයි තුන් වෙයි වාරිකෙන් කාර්ඩ් එකෙන් ඔටෝ පේ වෙනවද...නැත්නම් අපි දවස මතක තියන් ගෙවන්න ඕනෙද

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +2

      Notification එනව

  • @Pabasara4030
    @Pabasara4030 19 วันที่ผ่านมา

    App එකට register වෙද්දිම spending limit එක R.s.0/= පෙන්නන්නෙ ඇයි?

  • @akein7191
    @akein7191 5 หลายเดือนก่อน +2

    Apita app ekata registered weddi awama Rs 6000wage hambenawane. Ethakota eyala ee salli denne ape mona hari deyak balaporoththuwenda? Mokada kawruwath apita nikan salli denne nane

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Oyaata ee salli dila naa eeka display karanawa witharai

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Oyaatawiyadam karanna puluwan kiyada kiyala display karanawa

  • @AshfaqRizzz
    @AshfaqRizzz 9 หลายเดือนก่อน +2

    Good job 👍

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @nilmiperera5261
    @nilmiperera5261 7 หลายเดือนก่อน +2

    Card details dena eka aulak ndda eka confidential nisa? Card eken Salli kapila yaida digtama?

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ගොඩක් අය use කරන නිසා එහෙම issue එකක් නැතුව ඇති

  • @MalithSandaruwan-x2x
    @MalithSandaruwan-x2x 23 วันที่ผ่านมา

    ඔහොම buy කරහම ඒ ගොල්ලො අපිට deliver කරනවද

  • @WasuDil
    @WasuDil หลายเดือนก่อน

    Ane man ac ekak haduwa eke nic eke number ekak weradila.e ac eka hada ganna berida.nic eke wenas karala

  • @sugandinijayawardahana1222
    @sugandinijayawardahana1222 16 วันที่ผ่านมา

    මුලින්ම you can spend up කියන තැන 0 තියෙන්නෙ ඇයි

  • @itbuddhika
    @itbuddhika 3 หลายเดือนก่อน

    Could you explain the data security measures in place as a reputed TH-camr? Do they comply with all government regulations regarding IT and personal data protection? Additionally, why haven't these scenarios been initiated with local banks, which are licensed holders for financial transactions? Do they have the necessary authorization from the central bank to legalize this?

  • @KalpaNadeeshan-m6t
    @KalpaNadeeshan-m6t 3 หลายเดือนก่อน +2

    කාඩ් එකේ සල්ලි නැතුව koko එකෙන් හම්බෙන ලිමිට් එකෙන් ෆොන් එකක් වගේ ගන්න බැරිද

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      Card එක හරහා කැපෙන නිසා card එකක් අවශ්‍යයි

  • @tharindupathum6809
    @tharindupathum6809 8 หลายเดือนก่อน +2

    Mage koko app ekata dap password eka mathaka naha dn ekata login venna. Baha forget password dunnata hari giye na dannvam kiyala denna please 😢

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      ඕකට koko එකට කිව්වොත් මොකක් හරි option එකක් දෙයි

  • @yamunawinodani7746
    @yamunawinodani7746 9 หลายเดือนก่อน +2

    Tma Mma ign gnn knek ithim ethkot salary sheet bill wge dewl dann nne
    Ek aniwrenm dnnm onida nthuwa brida visa card ek witrk add krl

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      කිසිම ප්‍රශ්නයක් නෑ මොකද මම වත් ඔය දේවල් දාල නෑ ඔයාට හම්බුන ගාන මදිනම් තමා දාන්න ඕනෙ

    • @nethmiayesha1241
      @nethmiayesha1241 7 หลายเดือนก่อน

      Ai mt 0.00 awe ksma price ekl nhne

    • @yamunawinodani7746
      @yamunawinodani7746 7 หลายเดือนก่อน

      ​@@nethmiayesha1241Wdk n mtath awe ehemaii

  • @sithumravindu1913
    @sithumravindu1913 หลายเดือนก่อน +1

    Credit limit eka 30 000 k thiyeddi 45000 ka 4n ekak gewanna ganna barida??????
    Naththam credit limit eka balapanne eka warikayaka agayatada?????

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +2

      Total eka 30,000 ta adu wenna oni

    • @sithumravindu1913
      @sithumravindu1913 หลายเดือนก่อน

      @@ashenruu thank you reply karanawata.❤️
      Godak unge kayya witharai. Reply karala udaw karanne na.

  • @ima801
    @ima801 8 หลายเดือนก่อน +1

    අපේ වාරික ගෙවන්නේ කොහොමද? Outomatically කාඩ් එකෙන් කපනවද?😢😊

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +2

      නෑ අපි ගෙවන්න ඕනෙ

    • @Crazy_Double
      @Crazy_Double 7 หลายเดือนก่อน

      අපි අනිවාර්යයෙන්ම කාඩ් ඩීටෙල්ස් දෙන්න ඔනේද අපි කෝමද කොකො ඇප් එකට ගෙවන්නෙ

  • @kavinduwijethunga-dt8ui
    @kavinduwijethunga-dt8ui 5 หลายเดือนก่อน +2

    3 month walin tika tika gewnna ganiddi item aka apita hambawenne 3 month walin passeda bro?

    • @gihanpradeep764
      @gihanpradeep764 5 หลายเดือนก่อน +1

      Mtt oka prshnyk

    • @AkilaChamath-hb5mv
      @AkilaChamath-hb5mv 5 หลายเดือนก่อน

      Na bro meya kiyana widihata apita bande hambeno

    • @AkilaChamath-hb5mv
      @AkilaChamath-hb5mv 5 หลายเดือนก่อน

      Apita salli nowaradawa gewanna thiyenne

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน

      1st installment eken hambenawa dear

  • @sharaz7564
    @sharaz7564 6 หลายเดือนก่อน +1

    Man Koko app eka use karanawa. Mata e app eke deela tiyena phone number eka change karaganna one. Edit profile giyama pennanne name witharai. Kohomada number eka change karanne ?

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน +1

      Koko එක contact කරල බලන්න වෙයි

  • @mandulikaashinsani
    @mandulikaashinsani หลายเดือนก่อน +1

    Order eka place klta passe delivery details ehema balagnne kohomd app eken

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      ඒක shop එක මත depend වෙනව

  • @vladimir45752
    @vladimir45752 6 หลายเดือนก่อน +2

    Account eka creat karata passe edit kragnna onnam eka krnne kohomada

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ඒකනම් මන් try කරල් ණෑ

  • @imashgaming03
    @imashgaming03 6 หลายเดือนก่อน +1

    Koko Payment ගෙවන්නේ නැති උනොත් නීතිමය පියවර ගන්න පුලුවන්ද

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ඔව්

  • @hashiliyanage6140
    @hashiliyanage6140 11 วันที่ผ่านมา

    Postal code eka dena gnne kohomada

  • @Killergamingir
    @Killergamingir 9 หลายเดือนก่อน +2

    මචන් දැං අපි මොකක් හරි දෙයක් ගත්තම ඒ කැපෙන ගාන ආයේ ඇප් එකට ගෙවන්නෙ කොහොමද

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      එහ්ම ඇප් එකට ගෙවීමක් සිද්ද වෙන්න් නෑ ඔයාගෙ ලාඩ් එකෙන් තමයි ඒ ගාන කැපෙන්නෙ

    • @LankaNewsLine1
      @LankaNewsLine1 6 หลายเดือนก่อน

      Card 😂😊

  • @pradeepsanjeewa6120
    @pradeepsanjeewa6120 7 หลายเดือนก่อน +1

    අපි koko ඇප් එකෙන් pay කරොත් අපිට ඔඩර් එක අවාම සල්ලි ගෙවන්න ඔනේ ද

  • @arunashantha5909
    @arunashantha5909 18 วันที่ผ่านมา

    මම රෙජිස්ට්‍රාර් උනා එමවුන්ට් එක 0

  • @ShehanRavishka-v5i
    @ShehanRavishka-v5i 8 หลายเดือนก่อน +1

    දාපු ඕඩර් එකක් කැන්සල් කරාම ඒ කැපුන සල්ලි ආපසු ගන්නෙ කොහොමද 🥴

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      Appa ekanam mn danne naa habi

  • @osandaamarawansa2054
    @osandaamarawansa2054 2 หลายเดือนก่อน +1

    මාස 2න් ඔටෝම කැපෙනවද..
    ඊට එහා කැපුනොත් මොකද කරන්නේ

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      එහෙම කැපුන කියලනම් සඳහනක් නෑ කාගෙන්වත් ❤️

  • @sajithsanjeewa3701
    @sajithsanjeewa3701 6 หลายเดือนก่อน +4

    Dewani warike damme kohomada yaluu

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +2

      Notification වලින් මතක් කරනව

  • @senalisarangika9361
    @senalisarangika9361 9 หลายเดือนก่อน +3

    Oh cute smile..... ashen ruu❤

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank you kellle❤️

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Pani hinawa😅

    • @sohandemel1986
      @sohandemel1986 5 หลายเดือนก่อน

      Dan kale podi pahara nati kellata thiyena amaruwa ban. Video eke deyak ahanawa nemei eka kar@na ekage bonawa gana kiyanne. Ambooo kage daruwo da manda

  • @AkilaChamath-hb5mv
    @AkilaChamath-hb5mv 5 หลายเดือนก่อน +1

    අයියෙ අනිවාරෙන් උත්තරයක් දෙනකො...මෙකෙ ප්‍රයි ර්න්ජ් එක 0.00 පෙන්නනව්නෙ💔🫠

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Details waradumama ohoma pennanawa bro

  • @isurulakshan9475
    @isurulakshan9475 8 หลายเดือนก่อน +1

    උපරිම වාරික 3කින් ගෙවන්න ගන්න පුලුවන් වාරික 3ට වැඩිය බැරිද

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      බෑ

  • @BuddhikaDesilva-q1s
    @BuddhikaDesilva-q1s 5 หลายเดือนก่อน +1

    Aiya mage eke 5 250 i kiyalane pennanne . eeka prashnyak venwada loku ganaka mona hari gaddi

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Ow dear

  • @jeewanchanna
    @jeewanchanna 3 หลายเดือนก่อน +1

    Product ekak buy කරලා installment eka gewima nokaloth mokakda wenne...

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      Daily amount ekak kapenawa

  • @tharushiabesekara3129
    @tharushiabesekara3129 7 หลายเดือนก่อน +1

    LoLC credit card ekenuth puluwanda ganna

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      පුලුවන් ඇති

  • @Krish.KaveesLife
    @Krish.KaveesLife 8 หลายเดือนก่อน +4

    Koko app eke lightbill water bill ape namata tiyenna onida?

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      දන්න තරමින් ඔව්

  • @r.praaharshansenadheera3217
    @r.praaharshansenadheera3217 5 หลายเดือนก่อน

    You can spend up to kiyana thana bank card , id card okkoma dilath mchn tiyenne 0.00 neh. Ai a??

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      ඒකනම් දැනගන්න වෙන්නෙ koko එකට කතා කරල

  • @Madhushikadilrukshi364
    @Madhushikadilrukshi364 23 วันที่ผ่านมา

    Oder eka awasaneta fail.wenne ai

  • @RavinduInduwara-yt5od
    @RavinduInduwara-yt5od 9 หลายเดือนก่อน +2

    ad patta machn

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Thank youu❤❤❤

  • @RajendranHarin
    @RajendranHarin หลายเดือนก่อน

    Enam aiyye api deyak gathoth koko app ekata apii month to month api cash gewanda onii ne

  • @fakepodda6974
    @fakepodda6974 9 หลายเดือนก่อน +2

    Bro, මට තවම identy Card එකක් නෑ.. ඉස්කෝලෙන් හම්බ උන කොලය තියෙන්නෙ.. ඒ identy කොලය Add කරන්න බැරිද ඕකට??
    ඔයා Add කරේ identy Card එකේ Photo එකක්ද?

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      මම මොකවත් add කරන්නෙ නැතුව මට rs35250 ක් කියල ආවෙ ඒවගේ සම්හරුන්ටත් මොනවත් add කරන්නෙ නැතුව ලොකු limit හම්බෙලා

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      ඔයාට id number එකක් තියන නිසා ඒක add කරල try කරල බලන්න

    • @fakepodda6974
      @fakepodda6974 9 หลายเดือนก่อน

      @@ashenruu හ්ම්ම්.. ඒත් මට Account එක Create කරපු ගමන් ආවෙ 4,250යි😢

    • @fakepodda6974
      @fakepodda6974 9 หลายเดือนก่อน

      @@ashenruu id Card Number එක Add කරන්න තැනක් නෑනේ Bro..😢
      identy එකේ Photo එක Upload කරන්න තියෙන තැන විතරයි😪

  • @pasanmatheesha2318
    @pasanmatheesha2318 8 หลายเดือนก่อน +1

    mchn order eka plce krta psse order eka track krnna widiyk ndda koko eke

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      Koko kiyanne payment karanna puluwan widihak witharai order ekata wagakiyanne e adala shop eka

  • @poddaff8734
    @poddaff8734 5 หลายเดือนก่อน

    Pala weni dawase geuwaham
    Ithuru gana e daws ganata otoma kapenawada 🧐🤔

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      Notification විදිහට එන්නෙ

  • @SandunTV
    @SandunTV 5 หลายเดือนก่อน

    මට washing machine එකක් ගන්න ඕනේ එක 80000/= ක්‌ වගේ වෙනවා වරිකේ 27ක්‌ වගේ එනවා. මන් එක ගන්නේ කොහොමද. මගේ spending limit eka පෙන්නන්නේ 21 ගානක්.

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      ඒ shop එකත් එක්ක කතා කරල බලන්න
      Ex: Damro , singer

  • @ArdithyaJayalath-mh1wu
    @ArdithyaJayalath-mh1wu 7 หลายเดือนก่อน +1

    Account eka delete karaganne kohomada

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      Eknm danne na mn

  • @cdvlogs1483
    @cdvlogs1483 7 หลายเดือนก่อน +2

    Meke by karaddin first instalment eka bank acc eke tiyn onida brother

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ඔව්

  • @chandralathafernando4337
    @chandralathafernando4337 7 หลายเดือนก่อน +1

    phone ekak ganna shop ekk kiynneko

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      Personaly එහෙම දන්න තැනක් නෑ

  • @express6468
    @express6468 3 หลายเดือนก่อน +3

    පොලියක් ඇඩ් වෙනවද... ඇඩ් වෙනවා නම් කොච්චර ප්‍රමානයක් ඇඩ් වෙනවද කියලා කිව්වේ නෑනේ.. කිසිම කෙනෙක් හරියට වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ මේ ගැන

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 หลายเดือนก่อน +1

      පොලි නැ

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      පොලියක් නෑ

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @POWERDBYVASAKA2008
    @POWERDBYVASAKA2008 9 หลายเดือนก่อน +1

    අපි app eka download කරද්දි දෙන සල්ලිවලට බඩූ ගන්න බැරිද

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +2

      ඒක ඔයාලට හම්බෙන සල්ලියක් නෙමේ ඒ ගාන නිකන් අංකයක් විතරයි ඔයාලට බඩු ගන්න ඕනෙ නම් bank card එකක් add කරන්න ඕනි ඊට පස්සෙ ඒ කාඩ් එකෙත් සල්ලි අඩුම ගන්න හදන බඩුවෙන් බාගයක් වත් තියෙන්නෙ ඕනෙ ඔය ඇප් එකේ පෙන්නන ගාන තමා ඔයා ගන්න බඩුවෙ උපරිම ගාන

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      ඔයාට ඇප් එකෙ 5000ක් කියල පෙන්නුවොත් ඔයා මුලිම්ම ගන්න බඩුව 5000 හරි ඊට වඩා අඩු වෙන්න ඕනෙ ඔයාට 5000ක් පෙන්නුවනම් මුලිම්ම 10000ක බඩුවක් ටික ටික ගෙවන්න ගන්න බෑ

  • @amalidhaneshika7642
    @amalidhaneshika7642 8 หลายเดือนก่อน +2

    Register unata limite eka 0.00 pennane ay

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      කාඩ් එක දාල බ්ළන්න

  • @gamingwithnishuwayt4458
    @gamingwithnishuwayt4458 3 หลายเดือนก่อน +1

    Warika 3kata witharaida gewanna puluwan

    • @ashenruu
      @ashenruu  2 หลายเดือนก่อน +1

      Yes

  • @chandralathafernando4337
    @chandralathafernando4337 7 หลายเดือนก่อน +1

    daraz eke penne nati ekta solution ekak one
    \

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      මමත් ඒ ගැන නම් දන්නෙ ණෑ

  • @ruvinikakumari140
    @ruvinikakumari140 9 หลายเดือนก่อน +1

    mura padaya amathaka unama kohomada.nawatha aka hadaganne

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      Forgot my password වගේ එකක් නැද්ද කොහේ හරි

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      මම try කරල නෑ ඒක ඒකයි කියන්න බැරි

    • @ruvinikakumari140
      @ruvinikakumari140 9 หลายเดือนก่อน

      nane

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 9 หลายเดือนก่อน +2

    වාරික විදියට ගෙවද්දී පොලියක් ඇඩ් වෙනවද 🙄

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      සමහර shop වලට විතරයි add වෙන්නෙ. බහුතරයකට නෑ....

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน +1

      90%ක් ම වගේ පොලී රහිත

    • @Sama-cw7hv
      @Sama-cw7hv 9 หลายเดือนก่อน

      Dabal wenawa kollo

  • @madushan7117
    @madushan7117 5 หลายเดือนก่อน

    ethkot me app ekat masen maset gank create wenawad nathm oya salli tik iwara unam ay wadak nadda

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      Limit එක එන්න එන්න වැඩි දෙනව

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      වැඩි වෙනව

  • @SumedaHerath-g1h
    @SumedaHerath-g1h 4 หลายเดือนก่อน +1

    Malli 3n ekak gewanda one kiyanne attada koko ekata

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Product eke ganatama thamai add wenne

  • @ImalshaKavindu
    @ImalshaKavindu 6 หลายเดือนก่อน +1

    කාඩ් නැතුව ඒකෙන් මොනවත් ගන්න බැරිද

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      බෑ

  • @shiyamabdullah501
    @shiyamabdullah501 8 หลายเดือนก่อน +1

    How to register as merchant ?

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      I dont know it. So plz call to KOKO

  • @PoornaGamage-tl6vu
    @PoornaGamage-tl6vu 2 หลายเดือนก่อน +1

    Man 4n ekk gannwanm 70k cash dila ithuru 30 gewanna..limit eka thiyenna oni 30 gantda

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Naa limit eka thamai total eka

  • @thamashanirwan3741
    @thamashanirwan3741 6 หลายเดือนก่อน

    Shop ekakata gihin gannkota eke gana spend ekt vda vdi unotj ganna brida

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      එහෙමනම් බෑ

  • @NathushaDilshan-z7y
    @NathushaDilshan-z7y 8 หลายเดือนก่อน +2

    Mn accout eka create krat passe mge credit limit eka 9000 ine

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      වැඩි කරගන්න පුලුවන්

  • @tharindulakmal3010
    @tharindulakmal3010 6 หลายเดือนก่อน +1

    Warika gewanna beri unoth Mokada wenne

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ඒක හරියටම කියන්න දන්නෙ නෑ

  • @HirimuthugodaChandra
    @HirimuthugodaChandra 5 หลายเดือนก่อน +1

    Brother mage value eka 0 pennanne ekata mokada karanne

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Koko eka contact karala balanna

  • @NathushaDilshan-z7y
    @NathushaDilshan-z7y 8 หลายเดือนก่อน +1

    Kohamade mge credit limit eka wadi karaganne

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      Product එකක අරන් වාරික ටික දවසට කලින් ගෙවල ඉවර කරන්න

  • @goiyafm4048
    @goiyafm4048 7 หลายเดือนก่อน +1

    මට නැවත එකවුන්ට් එකක් හදන්න බැරිද

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      සමහර විට පුලිවන් වෙයි

  • @charulk
    @charulk 6 หลายเดือนก่อน

    Customer support katha karama un kiynawa system ekenlu okkoma wenne registered wenne naththana karanna deyak nallu

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      මාත් දන්නෙ නෑ ඇයි ඒ කියල සම්හරු එහෙම කියනව

  • @Crazy_Double
    @Crazy_Double 7 หลายเดือนก่อน +1

    අපි අනිවාර්යයෙන්ම කාඩ් ඩීටෙල්ස් දෙන්න ඔනේද අපි කෝමද කොකො ඇප් එකට ගෙවන්නෙ

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      කාඩ් එක හරහ තමා ගෙවන්නෙ

  • @Demassina25
    @Demassina25 8 หลายเดือนก่อน +1

    ලයිට් බිල තමන්ගේ නමට තියේන්න ඔනේද

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +2

      මමනම් ඒ මොනවත් දැම්මෙ නෑ හැබැයි එව්ව දාන්න අනිවාර්‍ය නෑ

  • @Kimtinny
    @Kimtinny 8 หลายเดือนก่อน +1

    Shein eken oder karnn barida ayye koko app ek use krla

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      Ehema am dannee naaa mn

  • @ManjulaNilantha-s5m
    @ManjulaNilantha-s5m 18 วันที่ผ่านมา

    මගෙ ID එක එන්ට වෙන්නැ

  • @DhananjayaChamath-jz9ug
    @DhananjayaChamath-jz9ug 6 หลายเดือนก่อน +1

    Spend limit ek 0 wenne ai
    Id ek verified wela thiyenne

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      Koko එකට inform කරල බලන්න

  • @nim7625
    @nim7625 5 หลายเดือนก่อน +1

    Apita msg ekak evanavda normal msg ekak devani tun veni payment??

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Ow

  • @dingdongFR
    @dingdongFR 8 หลายเดือนก่อน +2

    aiye eyala aara illana details tika dunnama ape spending limit eka kochcharakata wadi wenawada

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      සමහරුන්ට එක එක ගනන් ඒනිසා හ්‍රියට අගයක් නෑ

    • @dingdongFR
      @dingdongFR 8 หลายเดือนก่อน

      @@ashenruu watakarala gaththoth keeyak wageda

  • @ChathuniNirmani-zi5xp
    @ChathuniNirmani-zi5xp 8 หลายเดือนก่อน +1

    Kohomada delivery date eka bala ganne

    • @ashenruu
      @ashenruu  8 หลายเดือนก่อน +1

      අදාල shop එක අනුව තමා

  • @MASTERSLC
    @MASTERSLC 7 หลายเดือนก่อน +1

    ඔයාගේ ස්පෙන් ලිමිට් එක 35000ක් කරගත්තෙ කොහොමද DOCUMENT මුකුත් ඇඩ් කරල නෑනෙ

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      සමහරුන්ට මටත් වඩා ගානක් ඇවිල්ල

  • @DayarathnaDayarathna-q3y
    @DayarathnaDayarathna-q3y 6 หลายเดือนก่อน +1

    App ekata register wenna bari ai

    • @ashenruu
      @ashenruu  6 หลายเดือนก่อน +1

      ඒකනම් දන්නෙ නෑ ගොඩක් අය register උනා

  • @abdulbashid7380
    @abdulbashid7380 หลายเดือนก่อน

    Mata 0 blnce pennanawa bro mokadda karanne koko app ekn

  • @charulk
    @charulk 6 หลายเดือนก่อน

    Macn video ekanan hodai ❤ but koko kiyana redda hamotama registerer denne na boruwa thiyenne

    • @ashenruu
      @ashenruu  5 หลายเดือนก่อน

      Thank you bro ❤️ ඔව් නේද

  • @gingermaster8063
    @gingermaster8063 4 หลายเดือนก่อน +1

    Order number eka ganne kohomada

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      Ekiwwe bro

  • @nethmiayesha1241
    @nethmiayesha1241 7 หลายเดือนก่อน +1

    Credit limit 0.00 ai unr

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      Details වැරදුනහම